17 weeks pregnant ! නත්තලට ගෙදර සරසමු

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 116

  • @sadnakariyawasam9580
    @sadnakariyawasam9580 День тому +42

    ඔය දෙන්න තනියම නත්තල සමරන අන්තිම නත්තල . ලබන අවුරුද්දෙ ඉදලා පුතාත් එකතු වෙයි ❤

  • @lilith5730
    @lilith5730 День тому +21

    ඔයා පරිස්සම් වෙන්න.බර උස්සන්න නම් එපා.අත්දැකීමෙන් කියන්නෙ.හොදට රෙස්ට් කරන්න.පොඩි බරක්වත් උස්සන්න එපා.God bless you!

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 День тому +14

    නත්තල් ගහට නිල් පාට තරුවක් 🌟💙 ආවොත් තේමාව තවත් ලස්සනට කැපිල පෙනෙයි කියලා හිතෙන්වා අක්කේ..😊💙

  • @thiliniwickramasinghe3845
    @thiliniwickramasinghe3845 День тому +8

    මේ නත්තල හරිම සතුටුයි නේද ❤ ඊළඟ පාර ඉදලා ඔය සතුට ගොඩාක් වැඩි වෙන්න සුබ පැතුම් 🎉

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 23 години тому +2

    පර්ස්සම්න් නංගි...ඔයාල 2025 නත්තල සමරන්නෙ ඔයාල ගෙ චූට් පුතු එක්ක නේද...ඔයාල ට තුනුරුවන්ගෙ සරනයි ,ජේසු පිහිටයි ..සුබ නත්තලක් වේවා ❤❤❤

  • @Ddiary11.27
    @Ddiary11.27 23 години тому +1

    මං මෙච්චර කාලෙකට දැකපු ලස්සන ම unique ම christmas tree එක හරිම ලස්සනයි ඔයාගෙ decos ඔක්කොම 😍😍

  • @dilshamalshani
    @dilshamalshani 23 години тому +1

    ඔයාගෙ නිල්පාට Decorations ගොඩාක් ලස්සනයි ඇන්ජි අක්කි.ඔයා ගොඩක් මහන්සිවෙන්නෙ නැතුව සැහැල්ලුවෙන් ඉන්න😘😘
    Much❤

  • @DanilkaMewan
    @DanilkaMewan 23 години тому +2

    අක්කිගේ අදහස්නම් හරිම ලස්සනයි, මාත් කවදා හරි ඔහොම ක්‍රිස්මස්ට් සමරනවා... Thankyou මේ දේවල් පෙන්නනවට...❤

  • @ireshajayakody315
    @ireshajayakody315 День тому +4

    අනේ akki ලස්සන වෙලා 😍 Christmas vlogs ගේන්න ❤️

  • @lilith5730
    @lilith5730 День тому +8

    අයියෝ pregnant වෙලා ඉන්නකොට මහන්න නම් එපා.මැෂින් එක පාවිච්චි කරන්න එපා.මමත් කියන දේ අහන්නෙ නැතුව ඕනැවට වඩා වැඩ කරල, මැෂින් එකේ මහල,බර උස්සල සති 28දී මගේ පලවෙනී බබාව නැති කර ගත්ත.බබා හම්බ උනේ breech position එකේ.එයාට හුස්ම ගන්න බැරි උනා.අනේ නංගි වැඩ අඩු කරල පරිස්සමින් ඉන්න.ආදරේටයි කියන්නෙ.

    • @KamaniKumarihamy-bg7wh
      @KamaniKumarihamy-bg7wh День тому

      Oya godak parrissam wenna duwe❤

    • @prasadmadushanka7438
      @prasadmadushanka7438 23 години тому

      බබාලා හම්බෙන්න ඉන්න මහන අය ගොඩක් ඉන්නවා මොන දේ කරත් පරෙස්සමෙන් කරන්න ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා කරන්න

  • @anjaliranasinghe1773
    @anjaliranasinghe1773 23 години тому

    ලස්සනයි . පරිසම් වෙන්න දරු⁣වා . බර උස්සන්න, උඩනගිනෙපා. ජේසු පිහිටයි!! ❤️

  • @Himashie_Nishelle
    @Himashie_Nishelle День тому +3

    බලන් හිටියෙ මොකද මේ වීඩියෝ එක පරක්කු කියලා 🫢❤

  • @manojacm9250
    @manojacm9250 День тому +2

    ඔයාගේ decorations මාරම ලස්සනයි.. හරීම creative .. වැඩිය මහන්සි වෙන්න් එපා නංගි.. පරිස්සමෙන් ඉන්න...❤❤❤

  • @sanju4866
    @sanju4866 День тому +1

    තව ලස්සන වෙලා❤ පරිස්සමින් අක්කා ❤

  • @nalakaudeni2535
    @nalakaudeni2535 22 години тому

    budusarani🥰🥰🥰

  • @madhufernando4611
    @madhufernando4611 23 години тому

    Beautiful god bless ❤🎉

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz 23 години тому +1

    Parissamen akke...chuty baba❤❤❤❤

  • @ChamilaAriyarathna-pd8lz
    @ChamilaAriyarathna-pd8lz 22 години тому

    ලස්සනයි ❤❤❤

  • @indranigamage3893
    @indranigamage3893 День тому +1

    ඇයි පුතේ බර උත්සන්නෙ ඔයා ප්‍රිමියම් වෙන්න අඩුනම් නගින්න එපා මේ වෙලාවෙ පොඩි උඩකවත් නගින්න එපා සතුටින් ඉන්න ලොකුවට මහන්සෘ වෙන්න එපා ඔයාට තණුරුවන්ගෙ සරණයි

  • @shammirathnasinghe
    @shammirathnasinghe День тому

    Decorations හරිම ලස්සනයි පුතේ. ලබන අවුරුද්දේ පුතු පැටියත් එක්කම නත්තල සමරන්න පුලුවන්. ආදරෙයි..❤❤❤

  • @bandaraAthaudha-wf7py
    @bandaraAthaudha-wf7py 23 години тому +1

    🎉❤parissamin inna

  • @Dushisvlogs
    @Dushisvlogs 23 години тому

    Christmas tree1 uncommon .. harima lassanai 💙💙
    Ape 🌳 silver colour theme ekata decorate kale.

  • @amayajayakody3311
    @amayajayakody3311 23 години тому

    Akka තවත් ලස්සන වෙලා ❤😊🤩

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 23 години тому

    හරිම ලස්සනයි සැරසිලි ටික
    දැන් ඉතින් සැහැල්ලු ඇදුමි අදින්න
    පරිස්සමින් ඉන්න .

  • @renufonseka5443
    @renufonseka5443 День тому +1

    ලස්සන theme එකක්

  • @Dilru6666
    @Dilru6666 23 години тому

    Christmas tree 🌲 එක නම් හරිම ලස්සනයි 🌲💙🌲💙🌲💙🌲💙🌲💙

  • @BVlogs22496
    @BVlogs22496 День тому +1

    Theme eka godak lassanai akkii 💙

  • @DiasSilva-rf2jc
    @DiasSilva-rf2jc 23 години тому

    Budu saranai. ..ane parissamata wada kara ganna....

  • @chaminiwathsala3728
    @chaminiwathsala3728 День тому

    බලාගෙන හිටපු vedio එක ♥️

  • @saveenaweerasiri
    @saveenaweerasiri 23 години тому

    Beautiful akki,, happy X'MAS ❤❤🎉🎉🎉

  • @prasadiniKapukotuwa7755
    @prasadiniKapukotuwa7755 День тому

    Decorations lassani... Naththal gahath lassani... E okkotama wada oya godakma parissam wenna one kiyala thamai mata nam hithenne metath wada... Bara ussanna,uda naginna,mahana dewal wage nam karanna yanna epa... Budusaranai 🙏 adareiii akki...🥰🎉🌹💐

  • @eromananayakkara6433
    @eromananayakkara6433 22 години тому

    Really beautiful I am Buddhist but I also decorate home for Christmas .

  • @ShashinkaMadhushani
    @ShashinkaMadhushani День тому +1

    Akki godaak lassana wela ❤❤❤❤❤❤❤❤

  • @_NIPUNIKA_DULMINI_
    @_NIPUNIKA_DULMINI_ День тому

    ඒ cristmas tree එකටනම් blue theme එක මාරම ලස්සනට තියෙයි අක්කි 😍♥️🥳 6:51

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw День тому

    Lovely colours... Thank you.. I started celebrating Christmas from 1981.. it has always been a green Christmas tree with all the colours.. every colour was there.. and I loved it...

  • @Dilishiyathamel
    @Dilishiyathamel День тому +1

    Wow wow nice colours 🌹🌹🔘🔘

  • @GaganiEdirisooriya
    @GaganiEdirisooriya День тому

    Video එක හරිම ලස්සනයි අක්කේ 🥰🥰🥰🥰🥰❤❤❤❤

  • @priyanganichandradasa2444
    @priyanganichandradasa2444 День тому

    ඔයාගේ video හැමඑකක්ම බලනවා,Christmas tree එක ලස්සනයි, පරිස්සමින්, සතුටින්, ඉන්න,,,,,,

  • @ishanisamarasooriya477
    @ishanisamarasooriya477 День тому

    අනේ..හරිම ලස්සනයි නංගි..❤❤❤🌲🌲🌲❤❤❤

  • @ErangaSandunmali
    @ErangaSandunmali 23 години тому

    පරිස්සමෙන් හැමදේම කරන්න

  • @storytime7767
    @storytime7767 День тому

    ඊළග අවුරුද්දෙ බබත් ඉන්නවා ❤️❤️

  • @KinshukaKarunathilake
    @KinshukaKarunathilake День тому

    Be careful anji ❤❤❤❤❤

  • @sharmaperera4275
    @sharmaperera4275 День тому

    God bless you all ❤️❤️

  • @btk9841
    @btk9841 День тому

    Please take care ... I am talking because I know Love you guys. God Bless you both

  • @CindySam653
    @CindySam653 День тому +1

    Godbless you Anjie Akki and your sweet family❤
    First comments with lots of love your way

  • @fazminishama8031
    @fazminishama8031 День тому

    Lassanai ❤❤❤❤

  • @dilushipraboda4745
    @dilushipraboda4745 День тому

    ❤ congratulations akka nirogimath puth labewa

  • @nanda.weerasingha2752
    @nanda.weerasingha2752 День тому +1

    Subama suba natthalak wewa dedenatama podi puthatah

  • @chamindadilruk6620
    @chamindadilruk6620 День тому +1

    හරිම ලස්සනයි . ඔයා හැමදේම සැලසුම් කරන විදිය හරිම ලස්සයි. බුදුසරණයි ⁣තුන්දෙනාටම.

  • @naidahewanayanathushari2962
    @naidahewanayanathushari2962 День тому

    God bless all of you...❤️❤️❤️

  • @floraperera181
    @floraperera181 День тому

    Wow.merry x mas🎉🎉🎉🎉🎉😊

  • @amithapeiris6590
    @amithapeiris6590 День тому

    Oyata..duwa..budu.saranai.

  • @Dewmi_Rashmi
    @Dewmi_Rashmi День тому

    Stay safe❤

  • @niroshawijesekara9749
    @niroshawijesekara9749 День тому

    Aneeeeee….stay blessed ❤

  • @NishaniDeSilwa-ix9rc
    @NishaniDeSilwa-ix9rc День тому

    I am very happy about your Christmas decorations love yo❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 День тому

    Harima lassani ❤❤❤🌲

  • @habibahcader5481
    @habibahcader5481 День тому

    Very pretty you are very creative 👌

  • @tharanganiekanayake5647
    @tharanganiekanayake5647 День тому

    Wow. So beautiful 🎄

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 23 години тому

    Marama lassanai nango

  • @FathimaMafaza-xl5qq
    @FathimaMafaza-xl5qq День тому

    Congratulations for your baby boy❤❤

  • @prabharanaweera5047
    @prabharanaweera5047 23 години тому

    💜

  • @shiromianneperera2064
    @shiromianneperera2064 День тому

    Beautiful. Looks great both of you.

  • @hansamalijayasinghe
    @hansamalijayasinghe День тому

    Really beautiful ...❤ the theme color . Beautiful xmas tree really love it.

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 День тому

    පුතේ
    Dont work as earlier till you get tired ..
    Stay safe

  • @DorinDharmarathne
    @DorinDharmarathne День тому

    God bless you❤

  • @tharangadarshani9178
    @tharangadarshani9178 День тому

    Me para anith hema paratama wada Christmas tree eka harima lassanai akkiyoo.oya wadiya mahanso wenna epa relax eke parissamata inna .budusaranai oyatai patiyatai.

  • @becreativewithstella6022
    @becreativewithstella6022 День тому

    ගොඩාක් ලස්සනයි

  • @chathusajeesajee4378
    @chathusajeesajee4378 День тому

    tv එක් ළගට නැතුව පඩිපෙලේ දැම්මොත් මොකද...ලස්සනට තියෙයි..පරිස්සමින් අක්කේ....

  • @ik6298
    @ik6298 День тому +2

    මහන්සි වෙන්න එපා මහන්න එහෙම relax එකෙ ඉන්න

  • @sasifdo3642
    @sasifdo3642 День тому

    අක්කගෙ විඩියො නැතුව පාලුවෙන් ඉදියෙ අක්කෙ🥰🥰කවදද දාන්නෙ කිය කිය හිත හිත කො අක්කගෙ නත්තල් විඩියො කියලා🥺🥺🥺
    අක්කෙ pregnancy monthly vlog දන්නෙ නැත්දො....🥺🥺🥺
    නත්තල් ගහා හරීම ලස්සනයී අක්කෙ🎄🥰🥰👌👌
    ඔක්කොම decoration ටිකත් හරීම ලස්සනයී🥰🥰🥰
    පරිස්සමෙන් සතුටෙන් ලස්සනට ඉන්න❤️🥰පත්තිනි මැනියන්ගෙ පිහිටයී🙏🙏🙏 බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤️❤️💪💪💓💖💝🥰❤️😍🌷🌹

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 День тому

    Akki lassnaii gdaaak ❤❤❤

  • @somakarunaratna4348
    @somakarunaratna4348 День тому

    very very beautiful christmas
    Tree Dear .Un common colors
    I think better than Red. Be care
    Dear

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 23 години тому

    Padipela digata danna duwe diga wadi num.❤😘

  • @MadushaPerera-m1n
    @MadushaPerera-m1n День тому

    Adath lassanai nangee.

  • @prasadmadushanka7438
    @prasadmadushanka7438 22 години тому

    එළිය දෝ එකට රීත් එකක් එක්ක බ්ලූ කලර් බෝ එකක් දැම්ම නම් තව ලස්සන වෙයි

  • @LankikaDeshabandu
    @LankikaDeshabandu День тому

    💙

  • @damithaniroshan2581
    @damithaniroshan2581 День тому

    Matat sathi 17iiii❤

  • @Saheli_Sharanya_
    @Saheli_Sharanya_ День тому

    Akke baby shopping yaddi vlog ekak karanna

  • @RosieMalalasekera
    @RosieMalalasekera День тому

    Have you thought of a name for your precious baby boy.
    How about ETHAN it is an old Biblical name. Just a suggestion ❤️
    Love and blessings to both of you and your precious little boy 🙏

  • @Randil_Methnuka
    @Randil_Methnuka День тому

    My birthday is also April ...... 👻🌼💙

  • @ShelaniDewshani
    @ShelaniDewshani День тому

    ❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 23 години тому

    Mahanna num epa duwe.❤

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha День тому

    ❤❤❤❤❤👍👍👍👍👍

  • @KalpaniPerera-o5u
    @KalpaniPerera-o5u День тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @oki1215
    @oki1215 23 години тому

    Api me paara blue star ekak damuda akki ♥️

  • @renufonseka5443
    @renufonseka5443 День тому +1

    ළස්සන theme එකක්ල

  • @shaniShani-hc9bi
    @shaniShani-hc9bi День тому +2

    Ai me kattiya mahan epa kiynne.mahuwata kamk ne.grmant yana aye prgnant wela iddith wadata yanawa.anith eka manisha fashion eke manisha nangi baba labenna lan wenkm adum mahuwa.dawasema mahn nathi unata thamnge wadak kargththta kmk ne ane..❤❤

    • @tastyandgood5158
      @tastyandgood5158 День тому

      Anivarenma

    • @Erandi-r1s
      @Erandi-r1s 23 години тому

      Mamat dn okmy type krnn haduwe e lamay natiwenn atte eylge waradi nisa wenn ati attma garment yana aya 9montjs wadat ynnne

  • @harshydevika6328
    @harshydevika6328 День тому

    SOOO BEAUTIFUL!!😇🥰🤩LOTS OF LOVE💚❤💙🤍

  • @indraniekularatne7515
    @indraniekularatne7515 День тому

    නිල් පාට තරැවක් දාන්න ලස්සන ෙවයි

  • @oshadie7052
    @oshadie7052 День тому

    Akki Melbourne wala kohenda blue colour flowers gaththe? Ewa harima lassanai ❤

  • @Disna0608
    @Disna0608 22 години тому

    April wenakota oyalata winter eka neda.babata winter ekata hariyana badu ganna wei.apitanam den winter

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 День тому

    Hi darling
    Yes it's a beautiful idea for your baby boy who is coming darling. Really very sweet & nicely tastefully done. You are certainly looking very very happy wearing a sweet smile darling! So happy for both of you!
    As for my Christmas it's going to be a mix of Red & White nd Unusual at the Top of the tree wl b a Big Red Bow.
    God Bless

  • @supuniprashanshika2078
    @supuniprashanshika2078 23 години тому

    Mn hriytma dnnenm ne eth kiynwa neda chuty babala hmbenda iddi cushion cover mahala kata getaghnda epa kiyla wahenda .mn hriytama dnne ne ahla tynwa ahema akke

  • @WasanaLakshani-u3x
    @WasanaLakshani-u3x День тому +1

    😮Math ahala tiyanva mahanna hodana kiyala.ape gavl laga akkakenkge babek nathi una 😢

    • @Erandi-r1s
      @Erandi-r1s 23 години тому +1

      Etkot garment yana aya pregnet wenn natda ane boru wikra mahuwa kiyla ehwm lamay natiwen na

  • @SekaMinoli
    @SekaMinoli День тому

    Akke oya bona vitamins monawada kiyanna pregnat dawas walata bonna dunna. Mm inneth melbourne akke. Mmth pregnat ekai akke. Lankawe wage mehe vitamins denne nane

  • @Shygirldiary
    @Shygirldiary День тому +1

    Man thamai mulinma

  • @madugayani1289
    @madugayani1289 День тому

    Hi akka...

  • @dhanushkamadushani4737
    @dhanushkamadushani4737 23 години тому

    💙🩵🤍

  • @Shygirldiary
    @Shygirldiary День тому

    Yeee

  • @NilushikaJayaweera-h8y
    @NilushikaJayaweera-h8y День тому

    Wena sarawalata Wada me sare them eka lassanai wage akki😍