Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පව් දෙයියනේ මේ අසරණ මනුස්සයට නිවසක් හදලා දෙන්න කවුරුහරි
මේවා දැකදැක මිනිසුන් ට උදව් උපකාර කරන්න ඕන රජයට අයත් එයාලයි සාක් කුව පිරෙන කොට අනුන්ගෙදුකපේන්නෙනෑ t,v dakuna dinen dina babalewa.❤❤❤❤❤❤❤❤❤
දෙවියනෙ කාගෙ හරි නෙත ගැටෙවා අහිංසක පවුලක් තියන කෙනෙක් ඇත්නමි පිහිට වෙන්න😢😢😮
විස්තර අහන්න විතරක් යන්න එපා එයාට උදව් කරන්න පුලුවන්නම් විතරක් ගිහින් කතා කරන්න පවු
හරිම අහින්සක තාත්තාකෙනෙක් පවු
පවු අනේ අසරණ මිනිස්සු කාගේ හරි පිහිටක් ලැබෙන්න ඕන බුදුසරණයි
අනේ පවු දෙයියේ ගොඩක් දුකයිදෙයියේ නෙ කවදවන් වරදින් නැබුදුසරණයි😢😢😢😢
පව් අනෙ එ තාත්තා ගෙ තියෙන වෙදනවා තාත්තාට කව්රුත් උදව් කරය් බුදු සරනයි ..
නැති,බැරි, මනුස්සයත්ට .රඡයේ දීමනාව දිය යුතුයි,ඒත් අපේ රටේ හොරකමට මුල් තැන නීසා ඒ දීමනාත් ඒ මිනිස්සුන්ට නෑ මිනිස්සු අන්ත අසරණ වෙලා..
Bebadu minissu Inna rataka me thaththa istharam.❤️❤️❤️❤️
අනේ දෙයියනේ පවු බුදු සරණයි
අනෙ පව් ගොඩක් දුක හිතුනා .හරියන්නම ඕනි ජීවිත
මේ වගෙ කෙනෙක්ටටි කිරි ගවයෙක් දෙන්න ඕනෙ
Ane kage hari pihitak labewa
මගේ මහත්තයගෙ එක අතකුත් නෑ අනික් අතත් පණ නෑ ඒත් අපට කිසිම කෙනෙක්ගෙ පිහිටක් නෑ සර් අපේ ගමෙත් හැම දේම දෙන්නේ වැඩක් පලක් කරලා ජීවත් වෙන්න පුලුවන් අත පය හතර තියෙන මිනිස්සුන්ට
Ponnambara danna
Udw karana kenekuta Bohoma pin paw deveyane deveyange pihita arakswa lebewa teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷
Oya paradila na oya Uthsaha wanthai Mata theraynawa kule wada karala Kohomada gewal hadanney lanka wama inney horu, budu Sarani 🙏🙏😌
ඇති.අය මේ.අහිංසක .යින්ට.උදවි.කරන්න
Oba tumage vada shatahan niyamai🙏
Oyage video api lano❤
Powww aney 😞
පපුව දැවිල්ලයි දුක හිතෙන අපිට දෙන්න නැහ පුලුවන් කෙනෙක් උදවුකරන්න පිං සිද්ද වෙනවා
ගොඩාක්දුකහිතුනා.පවුඅනේ
Dan baluwahama ape rate kaurut asaranai api me wali katare godak asarana wela kaurut dan nam asaranai
Dakune Siyaluma "Rata Wiruwo Semage Awedanayath, Lankawe Sitina Danapathiyangeth ""Netha Getewa , 3Parakata. Video Eka Awesanaya Dakawa Beluwe, A... Thathage Wedanawa Kaduluwelin Pita Une Pau Diyane Ekmanin Pihita Labewa 🙏🤲 🤲
ගොඩක් අවංක සත්‍යවාදි අහිංසක මනුස්සයෙක්.... දුක උරැම කරන්ම ඉපදුන මිනිස්සුජීවත්වෙන්න වෙර දරණ ඒත් දෛවය හරස්වන ජීවිත මෙයාලට ඇයි අස්වැසුමක් දෙන්න බැරි මීගමුවට ඇවිත් බලන්නකෝ සමෘද්ධි අස්වැසුම තියෙන්නේ කොයි තරම් වත්කමක් තියෙන උදවියටද කියලා. මෙයාලට අනිවාර්යයෙන්ම දදෙන්නම ඕන සහනාධාරයක් මේ මිනිසා ඇත්තම කථාකරන කෙනෙක් එහෙම අයට පිටතින් පේන ද් බලලා අස්වැසුම නොදෙන්නෙ නිලධාරින්ගේ නිරික්ෂණවල අඩුපාඩුකම්වල තරමද. මේ මිනිසාට සාධාරණයක් ඉටු කර දෙන්න හැකියාවක් තියෙන අය මේ අසරණ යාගේ ඉල්ලීම ඉටුකර දෙන්න
Aiye hadamu ge kohomahari.❤️❤️❤️❤️❤️❤️❤️❤️
😂පව් නේද අසරණ වෙලා කවුරු හරි කෙනෙක් පිහිට වෙන්න
ඔයා දන්න කෙනෙක්ද?
අනේ මට මුදල් තියෙනව නම් මේ හැම දෙයක්ම මම කරල දෙනව.අසරණ කම පතුලටම ගිහිල්ල පව් දෙවියනේ..
Man dan badala inne mage thaththa eyata kamathi na mage thaththa mageth thekka jiwitheta katha karala ada wenakam mata aurudu 20 i me wage thaththala raja wenna oni ❤❤
Ayyoooo mata dukai math udau karannam. Phone ekak genath dennam deyyane
පපුව දන්නවා මේවා දකිනකොට හිත ඇතුලෙන් අඩනවා ඇති ද
දෙවියනේ😢
TV දකුන . මේ මහත්මයාගෙ විස්තර එවන්න . සල්ලි ටිකක් එවන්න
ටි වි දකුණ අපිට කතා කරන්න 0718463686 වට්සප් හෝ ඊමෝ ගන්න
Akd natha gatawa ana kauru hare udau karanna
Ane manussa hith unuwewa
Mta puluvanda meyage lipinaya denna
Apey Rata wechcha deyak , key dennak adanawad?
රටට රජෙක්. කුමටද දෙයියනේ😢😢😢😢
Weerarathnage accounts number eka denna puluwan da ? Telephone number eka ….?
Me aiyawath gahak palle watila marenakam Bala noinda udawu karamu haki sama kenekma rupiyala kin Hari ge hadaganna.🇱🇰🙏
Me wage asarana piyawarun me rate monataram innawada segavila. E hema denatama yahapatak wewa !!
වාසනාවන්ත රටක් වාසනාවන්ත රජයක්😏
Me rate Inna baladarin kiyana amuma amu kalakanni balapalla me ahinsaka minissunge duk wedana...ganu podi detath adanawa...eth me pirimiyek adanne....aththamai niladari horakala unge daruwo Sepa windinawa....thopila me ahinsaka kanduluwala wandi gewanna balagenama idapalla...harima wedanai...harima wedanai...rata kewa ......
Husma hirawenawa bn mewa balanakota😢😢😢
පවු අහින්සක තාත්තා
Deiyane apita Mona adupaduda me minissun balanakota
mee wage minisuntha thama udau karanna one jesu pihitai adanna epa tathtee
Pawu deviyaneeed😊
Paul dewiyo muna balala kawada hari hari yanna ona.
koheda gama
අනේ එයාලත් ආස ඇති හොඳ ගෙදරක ඉන්න...😥😥😥😥😥😥
Pau ane puluwan kanak ennawanam udau karanna b.s
Udauwak.karann.ona.pau
Hoda appachchi kenek daruwanta adare karana
Ane salli thiyana aya udawu karanna matath na udawu karana ayata goodk pin asarna minssu
Deshathdrohi palakayan ape Rate palanaya. Nisa duk widinawa ahinsaka duppath minisun
ලක්ෂ ගණනක් වියදම් කරලා මගූල්කනවා කොටිනන්ව්යදන්කරනවා මෙවගෙ අයට සලකපියවි සල්ලි තියනවුන්
Anemaya.awatudawknana
😢😢😢😢😢😢❤❤
ginum ankayak danna
පවු දෙවියනෙ
Me wage ayata.tamay .udal IKaranda. One kauru unath
Ane pau eyala .monahari deyakin udau karawanam Loki pinak .mage hithata wanna ..😭😭😭😭 pau e asarana daruwan. Thiyena minisuntath thama Hama paththakinma udaukaranne . Nathi manussayata kisima pihitak na .mokada mahaththaya me vidihatama mamath dukvidina kenek .Mata me duka hodata therenawa .aththa mage mahaththaya miuna hadila nathiwela danata aurudu 12 k wenawa . Kisima kenekgen me wenakam udauwak na. Mamath Ada Ada manthrrila pitipassen giya . Game grama sewaka mahaththaya hambauna . Dr office ekata giya .palliwalata giya. Aththatama kisima kenekge pihitak na . Daruwo kanna, bonna pasal yanna vidihak na . Mata rassawakata yanna vidihak na Mata lamai thundenek . Kisima nadayek bara ganna .mage lamai lama niwasawala thibba ewayeth lamainta prasna . Danata API inneth punchi lali kamarayaka .kisima arakshawak na . Mama lamai 20 saha14 ganulamai dennai ,16 puthai . Danatath inne e thundena thaniyama mama rssawata awa . Harima dukak vidinne me arthika prassnath ekka .samuddiya na .wandabu adara .na rakuyawak karanna udau ganna giyama manthrilagen udau na . Monade karath nathikenata thama hamadema .mama waththal, awarakotuwa no,09,26 patumaga inne .thawatath Mata mage daruwo wenuwen niwasak hadaganna Bari Una . Aurudu 20k dukvidinawa mage daruwo thundena ekka . Ane pinsidda Wei me paulata kohoma Hari udaukarana me kuriru lokaye minissu( ,danapathiyo) harima napurui. Theruwan saranai...!!! 😢😢😢😢
වත්තලද? කරන්න ඕන දේ කියන්න උත්සාහ කරන්නම් උදව්වක් කරන්න
😭😭😭😭😭😭
😢😢😢😢
මෙයා මාතර කොහෙද
Koheda meyala
මෙව,ඩෙක්කකම පපුව පිච්චෙනව..
Niliyota. Nam. Ohoma. Inna. Danna. Na. Ma wage. Dup pat nathi bari ahinsaka. Manussayakuta. Danna. Kiysi dayak. A unata. Chanda. Manapa. Ganna. Enakota. Kohomada. Dinuwata. Passa. Mataka. Na. Pau.
😭
ane pau e asrana kama
Kukul govi palak dala dunna nam hari
Meya hada a gewal ara Bandaranaike mahaththayata rip Oya dabulla ewage aya udaw karanna wa meya bambu katha karanawa
Asarana gewal neti minissunta gewal hadala dena niwasa yojana krama ko ? Me anduwala inna maha eunata es penne ne mewa dakinna
😥🙏
💔😭
😢😢😢
පව් දෙයියනේ මේ අසරණ මනුස්සයට නිවසක් හදලා දෙන්න කවුරුහරි
මේවා දැකදැක මිනිසුන් ට උදව් උපකාර කරන්න ඕන රජයට අයත් එයාලයි සාක් කුව පිරෙන කොට අනුන්ගෙදුකපේන්නෙනෑ t,v dakuna dinen dina babalewa.❤❤❤❤❤❤❤❤❤
දෙවියනෙ කාගෙ හරි නෙත ගැටෙවා අහිංසක පවුලක් තියන කෙනෙක් ඇත්නමි පිහිට වෙන්න😢😢😮
විස්තර අහන්න විතරක් යන්න එපා එයාට උදව් කරන්න පුලුවන්නම් විතරක් ගිහින් කතා කරන්න පවු
හරිම අහින්සක තාත්තාකෙනෙක් පවු
පවු අනේ අසරණ මිනිස්සු කාගේ හරි පිහිටක් ලැබෙන්න ඕන බුදුසරණයි
අනේ පවු දෙයියේ ගොඩක් දුකයි
දෙයියේ නෙ කවදවන් වරදින් නැ
බුදුසරණයි😢😢😢😢
පව් අනෙ එ තාත්තා ගෙ තියෙන වෙදනවා තාත්තාට කව්රුත් උදව් කරය් බුදු සරනයි ..
නැති,බැරි, මනුස්සයත්ට .රඡයේ දීමනාව දිය යුතුයි,ඒත් අපේ රටේ හොරකමට මුල් තැන නීසා ඒ දීමනාත් ඒ මිනිස්සුන්ට නෑ මිනිස්සු අන්ත අසරණ වෙලා..
Bebadu minissu Inna rataka me thaththa istharam.❤️❤️❤️❤️
අනේ දෙයියනේ පවු බුදු සරණයි
අනෙ පව් ගොඩක් දුක හිතුනා .හරියන්නම ඕනි ජීවිත
මේ වගෙ කෙනෙක්ටටි කිරි ගවයෙක් දෙන්න ඕනෙ
Ane kage hari pihitak labewa
මගේ මහත්තයගෙ එක අතකුත් නෑ අනික් අතත් පණ නෑ ඒත් අපට කිසිම කෙනෙක්ගෙ පිහිටක් නෑ සර් අපේ ගමෙත් හැම දේම දෙන්නේ වැඩක් පලක් කරලා ජීවත් වෙන්න පුලුවන් අත පය හතර තියෙන මිනිස්සුන්ට
Ponnambara danna
Udw karana kenekuta Bohoma pin paw deveyane deveyange pihita arakswa lebewa teruwan saranai 🙏🙏🙏🙏🌷🌷🌷
Oya paradila na oya Uthsaha wanthai Mata theraynawa kule wada karala Kohomada gewal hadanney lanka wama inney horu, budu Sarani 🙏🙏😌
ඇති.අය මේ.අහිංසක .යින්ට.උදවි
.කරන්න
Oba tumage vada shatahan niyamai🙏
Oyage video api lano❤
Powww aney 😞
පපුව දැවිල්ලයි දුක හිතෙන අපිට දෙන්න නැහ පුලුවන් කෙනෙක් උදවුකරන්න පිං සිද්ද වෙනවා
ගොඩාක්දුකහිතුනා.පවුඅනේ
Dan baluwahama ape rate kaurut asaranai api me wali katare godak asarana wela kaurut dan nam asaranai
Dakune Siyaluma "Rata Wiruwo Semage Awedanayath, Lankawe Sitina Danapathiyangeth ""Netha Getewa , 3Parakata. Video Eka Awesanaya Dakawa Beluwe, A... Thathage Wedanawa Kaduluwelin Pita Une Pau Diyane Ekmanin Pihita Labewa 🙏🤲 🤲
ගොඩක් අවංක සත්‍යවාදි අහිංසක මනුස්සයෙක්.... දුක උරැම කරන්ම ඉපදුන මිනිස්සුජීවත්වෙන්න වෙර දරණ ඒත් දෛවය හරස්වන ජීවිත මෙයාලට ඇයි අස්වැසුමක් දෙන්න බැරි මීගමුවට ඇවිත් බලන්නකෝ සමෘද්ධි අස්වැසුම තියෙන්නේ කොයි තරම් වත්කමක් තියෙන උදවියටද කියලා. මෙයාලට අනිවාර්යයෙන්ම දදෙන්නම ඕන සහනාධාරයක් මේ මිනිසා ඇත්තම කථාකරන කෙනෙක් එහෙම අයට පිටතින් පේන ද් බලලා අස්වැසුම නොදෙන්නෙ නිලධාරින්ගේ නිරික්ෂණවල අඩුපාඩුකම්වල තරමද. මේ මිනිසාට සාධාරණයක් ඉටු කර දෙන්න හැකියාවක් තියෙන අය මේ අසරණ යාගේ ඉල්ලීම ඉටුකර දෙන්න
Aiye hadamu ge kohomahari.❤️❤️❤️❤️❤️❤️❤️❤️
😂පව් නේද අසරණ වෙලා කවුරු හරි කෙනෙක් පිහිට වෙන්න
ඔයා දන්න කෙනෙක්ද?
අනේ මට මුදල් තියෙනව නම් මේ හැම දෙයක්ම මම කරල දෙනව.
අසරණ කම පතුලටම ගිහිල්ල පව් දෙවියනේ..
Man dan badala inne mage thaththa eyata kamathi na mage thaththa mageth thekka jiwitheta katha karala ada wenakam mata aurudu 20 i me wage thaththala raja wenna oni ❤❤
Ayyoooo mata dukai math udau karannam. Phone ekak genath dennam deyyane
පපුව දන්නවා මේවා දකිනකොට හිත ඇතුලෙන් අඩනවා ඇති ද
දෙවියනේ😢
TV දකුන . මේ මහත්මයාගෙ විස්තර එවන්න . සල්ලි ටිකක් එවන්න
ටි වි දකුණ අපිට කතා කරන්න 0718463686 වට්සප් හෝ ඊමෝ ගන්න
Akd natha gatawa ana kauru hare udau karanna
Ane manussa hith unuwewa
Mta puluvanda meyage lipinaya denna
Apey Rata wechcha deyak , key dennak adanawad?
රටට රජෙක්. කුමටද දෙයියනේ😢😢😢😢
Weerarathnage accounts number eka denna puluwan da ? Telephone number eka ….?
Me aiyawath gahak palle watila marenakam Bala noinda udawu karamu haki sama kenekma rupiyala kin Hari ge hadaganna.🇱🇰🙏
Me wage asarana piyawarun me rate monataram innawada segavila. E hema denatama yahapatak wewa !!
වාසනාවන්ත රටක් වාසනාවන්ත රජයක්😏
Me rate Inna baladarin kiyana amuma amu kalakanni balapalla me ahinsaka minissunge duk wedana...ganu podi detath adanawa...eth me pirimiyek adanne....aththamai niladari horakala unge daruwo Sepa windinawa....thopila me ahinsaka kanduluwala wandi gewanna balagenama idapalla...harima wedanai...harima wedanai...rata kewa ......
Husma hirawenawa bn mewa balanakota😢😢😢
පවු අහින්සක තාත්තා
Deiyane apita Mona adupaduda me minissun balanakota
mee wage minisuntha thama udau karanna one jesu pihitai adanna epa tathtee
Pawu deviyaneeed😊
Paul dewiyo muna balala kawada hari hari yanna ona.
koheda gama
අනේ එයාලත් ආස ඇති හොඳ ගෙදරක ඉන්න...😥😥😥😥😥😥
Pau ane puluwan kanak ennawanam udau karanna b.s
Udauwak.karann.ona.pau
Hoda appachchi kenek daruwanta adare karana
Ane salli thiyana aya udawu karanna matath na udawu karana ayata goodk pin asarna minssu
Deshathdrohi palakayan ape Rate palanaya. Nisa duk widinawa ahinsaka duppath minisun
ලක්ෂ ගණනක් වියදම් කරලා මගූල්කනවා කොටිනන්ව්යදන්කරනවා මෙවගෙ අයට සලකපියවි සල්ලි තියනවුන්
Anemaya.awatudawknana
😢😢😢😢😢😢❤❤
ginum ankayak danna
පවු දෙවියනෙ
Me wage ayata.tamay .udal I
Karanda. One kauru unath