Ani oya mahattayat me karana upakara welata godak pin budu saranai siyalu daveyangi balma oba weta noaduwama labewa e wagema api hamuduruantath godak pin me ayata mahanshi nobala maga penvema gana godak adambarai me karana upakara siyallaktama siyalu dave pehetai
Kalum mahatteayo ape rata metharam duppath janethawe pau mewa dakithdi apita dukai maha un maha putu wele unta ewa penne na inne ahelin nisa Kalum mahatteayo oyata godak pin me kerane seweyeta 🙏🙏jathi jathith pin
Ane kalum malli oyath ape hamuduruwan wahanseth mathu budu wenawa me karana kapa kirima pau ahinsaka jeevetha ane kauru hari udau karanawanam godak pin..🙏🙏🙏😭😭😭😭
ඔබ නම් මිහිපිට දෙවියෙක් 🙏🙏🙏🙏බුදුසරණයි
මං මේ චැනල් එක දැක්කෙ ඊයෙ,,,, අසරණ මනුස්සයන්ට උපකාර කරනවා දැකලා හිත පිරෙනවා, පුලුවන් විදියට මාත් උදව් කරන කෙනෙක් මිනිස්සුන්ට,,තෙරුවන් සරණයි උපකාර කරන සැමට🙏🙏🙏🙏🙏
කැළුම් මහත්තයා ඔබතුමාට ගොඩක් pinsidda wanawa අසරණ මිනිස්සුන්ට උදව් කරන්න ඕනෑම මිනිස්සු jasu පිහිටයි
කැළුම් මහත්තයට මොලොවම නිවන් යන්න පුලුවන් මේ කරන සමාජ සත්කාරවලට බුදුසරණයි ඔබගේ දෙමවුපියන්ටත් මේ පින් අයිති වේවා කියලා හදවතින් කියන්නේ මන් කුවේට් මේ කැළුම් මහත්තයාගේ සියලුම විඩියෝ මන් බලනවා
සල්ලි තියෙන නලුනිලියෝ ගෙනල්ලා පාටිදානවා ලොකුවට,අපෙ රටේ තියෙන tv channel.ඒනුනාට එ මිනිස්සුන්ට තෙරෙන් නෑ අපෙ රටේ කී දෙනෙක්නම් මේ වගේ බඩගින්න දාරාගෙන දුක් විදිනවද කියලා.අපි ඔක්කොම ලංකාවේ මිනිස්සු හැටියට එකට ඉන්න ඕනේ මෙ වගෙ වැඩ වලදී.මේ channel එකට සුභ පතනවා 👍💪,ඉදීරියටත් මෙ වගෙ දෙවල් කරන්න පුලුවන් වෙන්න කියලා.
ඔව් එත් මෙ වගෙ අය ඉන්නකම් මෙ වගෙ අය හොයන් යයි
Eka nm atta
කොච්චර දුප්පත් උනත් ඒ අක්කගෙ මූනෙ තියෙන හිනාව කොච්චර ලස්සනද??කවුරු හරි පිහිට වෙන්න ඕනි එයාලට ...බුදු සරනයි
44
Ď
Ď4
Ď
Ďďŕ
පුලුවන් හැමවෙලාවකම නැති බැරි කෙනෙකුට උදව්වක් කරන්න..ඒ තරම් පිනක් තවත් මේ ලෝකෙ නැහැ ...
ඔවුන්ගේ ජීවිත සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
ඔවුන්ගේ ජීවිත ආරක්ෂා වේවා !!!
පින්වත් ස්වාමීන් වහන්සේටත් ටීවී දක්වන කැලුම් මල්ලිටත් තෙරුවන් සරණයි මේ මිනිසුන්ගේ දුක හොයාගෙන ගිහිල්ලා පිහිටවෙන මල්ලිට ගොඩක් pain නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනාගේ සහයෝගය ලැබේවා
ඔයාව මේ ලෝකෙටත් එවලා තියෙන්නෙ මේ වගේ අයගෙ සතුට තනන්න තමා අයියේ දේවදූතයෙක් වගේ
නන් වියදම් කරලා පව් කාරයෝ
උන්ට මේව පේන්නෙ නෑ කාල කන්නි වෙසාවන්ටයි වේසාවියන්ටයි පර්ට් දානව කෝටි ගනන් වියදම් කරලා කාල කන්නි
Mewa dakkama harima dukai papuwa pichchenawa.puluwa widiyata udaw karanna hamoma.paw asarana minissu......
Me wage ayata udaw karana eka loku pinak api maruna dawasata geniyanne karagatta pin paw witarai
අනේ අහිංසක අම්මා දුක විදල අන්තෙටම
කැළුම්ඔයාට සංසාරේ පුරාවටම පින් ඇති 🙏🙏🙏
චුටි පැටිය හරිම හුරතල් මැනිකට බුදු සරනයි
අනේ චුටිබබාගෙ අම්මගෙ මුනෙ හිනාව..තෙරැවන් සරනයි අම්මටත් පැටියටත්🙏🙏🙏💐💐💐💐
ඒලස්සන හිනාව බුදුසරනයි පුතේ පවුලේ සැමදෙනාටත මේඋතුමි සත්කාරය කරන පුතේ ඔයාහැදුවැඩු දෙමව්පියන්ට දිර්ඝයුස ලැබෙිවා සමිමාසමිබුදු සරණයි
සුන්දරයි මොනවා නැතත් හරිම සතුටෙන් .දැන්නම් හොද කාලයක් යයි.TVදකුණ බොහොමත් පින්
කැලුම් මහත්තයා ඔයාට කියන්න වචන නැ,,,බුදු සරණයි මහත්තයා බුදු දහමට හරියට හරි යන මාවතක් ,,
Oba thumata godakk pin කැලුම් මහත්තයා
අනේ පව් අසරණ මිනිස්සු කන්න බොන්න වත් නෑ මොන තරම් දුක්ක ජිවිතයක් ද ගෙවන්නේ අහිංසක දරුවෝ ත් මේ පව් ගෙවනවා 😭 ඔබට පිං මේ මිනිස්සු ගේ කුස ගිනි නිවනවට
ගොඩක් පින් ගොඩක් අසරන අය නෙද ඔබට තෙරුවන් සරනයි
ahinsaka minisunta upakara karana obata yoda bala yoda sakthiya labewa theruwan sharanai!
T V දකූණට 🇱🇰👍🏾👌🏾 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි. 🇱🇰 🇩🇪
පව් අසරණ මිනිස්සු තව කොපමණ ඇති ද නොකා නොබි.ඔබතුමාට ලොකු පිනක් මේ වගේ අසරණ මිනිස්සුන්ට කරන උදව් උපකාර නිසා.
ලොකු පිනක් , මිනිස්සුන්ගේ දුක දැකලා කරන උදව් වලට මෙලොවම ආනිසංස ලැබෙනව , තමන්ගේ පිනට තමා මෙවන් සංසිද්ධීන් හමුවන්නෙ ,තෙරුවන් සරණයි කරුණාවන්ත මල්ලි ඔයාට.
මම දවසක් wp වලිනුත් ස්තූති කලා. අපි මධ.. පලාතෙ .අපේ රටේ කොහේ හෝ මෙවන් සත් කාර්‍යයන් සිදුවීම සතුටක්.
චූටි පැටියට බුදු සරණයි ....
අපි බලනව අයියේ...ඔයාගේ වැඩසටහන්.දුකයි.මමත් විදෙශ ගත වුන ගමන් උදවු කරන්නමි.බු.ස
බුදු සරනයි මල්ලිටත් හමුදුරැවෙනි ඔබ වහන්සේටත් පිංසිදුවෙනවා අහිංසක මිනිස්සුන්ට උදවු කරනවාට
තවතවත් කුළුණු හදමු .
තෙරුවන් සරනයි සියලුම රැකවරණයි
පව් කැලුම් මල්ලියෝ ඒ පව්ලට උදව්වක් කරන්න මටත් හිතුනා මම ලබන මාසයේ පොඩි මුදලක් එවන්නම් ඔයාට එයාලට කන්න බඩු ටිකක් අරන් දෙන්න
තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට ජීවිතේ කොච්චර සැප තිබුනත් විවාහ ජීවිත දෙදරාගන්නා කාන්තාවන් අතර ඒ අම්මා සිනා මුසු මුහුණින් මහ පොලව වගේ දුක සැප දරන් ජීවත් වෙනවා. මෙම වීඩියෝ පටය හුදෙක් සමාජ සත්කාරයක් පමණක් නොව සමාජයට ලොකු ආදර්ශයක්. සියලු දෙනාට නැවතත් තෙරුවන් සරණ පතමි. පුංචි පුතාටත් වයසක අම්මාටත් නිදුක් නීරෝගී සුව ලැබේවා 🙏
ඇත්තටම හුඟක් පිං,,අපේ රටේ පොහොසත් කියන මිනිස්සු ඉන්නෙ හරි ටිකක් වැඩි කොටස එදා වේල කන්න නැති ඉන්න තැනක් නැති මිනිස්සු ,,ඇත්තටම අපි එයාලට සලකන්න ඕන ,සමහර උදයවියට උදවි කරන්න බයයි,මොකද ටික දවසකදි ඒ අයට අමතක වෙනවා ,එයාලා හිටි විදිය ,උදව් උපකාර කර අය,,කල ගුන දන්නවා වගෙම නොදන්න අයත් බහුතරයක් ඉන්නවා ,,හුඟක් අය ඉන්න පිට රට වල උදව් කරන්න කැමති,,ඒත් ඔබ තුමා ගැන නෙවෙයි ,,සමහර අය ඉන්නවා ඔහොම ගිහිං මිනිස්සු පෙන්නලා තමං හම්බ කර ගන්න
අපිට මොනවද බන් අඩු....🥺මට පුළුවන් උන දවසට මාත් උදව් කරනවා මේ වගේ.😊
බුදු සරනයි ඔබතුමාට
අනේ පැට්ටෝ හරි දගයා නෙද වස්තු💝💝💝💝
Kuma.😭😭😭
@@niroshakumari6159 නිරෝ පව් නේද අහින්සක මිනිස්සු 😢😢
අනෙ. පැටියාට බුදු සරණයි ...
Ane a tharuna ammage hinawa..hari lassanai
Thankyou god bless you 🙏
මේ ලෝකෙ කාන්තාවන් අතරින් දුක් විදින කාන්තාවන් හරිම පව්....ඒත් ඔවුන් ජීවිතේ ගෙවන හැටි ....කලකිරිල යනවා මේවා දකිද්දී ....ඔවූහු ජීවත් කරවන්න රුපියල් හෝ යම් දෙයක් දෙන සියලු දෙනාට ජාති ජාති පිං.🙏🙏🙏
ඔයාට පින් මල්ලි අනේ පව්
අනෙ කොලු පැටියා පවි අනෙ ඔබට ගොඩාක් පිං මල්ලි
ඔබ මේ කරන උතුම් ක්‍රියාවන් වලින් මේවා බලන අපි ගොඩක් සතුටු වෙනවා ඔබට තෙරුවන් සරනයි .
Godak pin mahattaya oba thumata niduk nirogiwa තව.තවත් මෙවන් වැඩ කරන්න ලැබේවා...
හිරු babaa. ඔය නං මාරයි babo
කිසි දිනක වරදින්නෙ නැ ඔයාට,,බුදු සරණයි෴!!
මේ මිනිස්සු දුප්පත් තමයි .ඒත් ඉතින් ඔය පැතිවල පලා කොළයක්වත් නැද්ද .යන මග කැරැන් කොකු ගස් තිබුණා .කොස් දෙල් ටිකක් වත් හොයාගන්න බැරිද .හරිම කුසීතයි මේ අය .වත්තේ හරි කැඩිච්ච භාජනයක ගොටුකොළ ,මුගුණුවැන්න ටිකක් මඤ්ඤොක්කා ගහක් හිටවගත්ත නම් කන්න පුලුවන් .අනේ මන්ද .මේ දේවල් තරහට කියනවා නෙවෙයි .මිනිස්සු ගොඩක් අසරණ වෙලා තියෙන්නෙ කම්මැලි කම නිසා ..උපන්නාට මෙලොව වැනෙනවා.මේවා කිව්වම සමහරු වැරදියට ගන්නවා.
Hemoma duppath tamai pirimi utsaha keranna oni rassawa kerala kohomahari diyunuwenda hithak thi yanna oni
Eththama kathawa nikamma labenakam balan noida monawahari wahaganna puluwan me palathath sarawath polowak anee manda ithin apith mahansiyan dewal hadagaththe theruwansaranai
Pirimi pitarata yawanta rajayata udaukaranta Puluwan ehema kaloth hama kenekma yai(mada peradiga)
Waga karanna wathura ne kiyanawane
Oyaage kathaawata maath ekagai... Palaa kolayak wath hadaa ganna bhada...
Uthum budu saranaei siyalu davei phitaei oyalata
Very inocent two women 🙏❤️
අපේ රටෙ පාලකයන්ට හෙන ගහන්න ඔන කොච්චර පිහිට වෙන්න පුළුවන් මෙ මිනිස්සු ට
Hoda wadak bs jp 💪💪
Good job.
Supiri wadk .
Theruwan saranai khelum maththaya obata
ඔබතුමා tha pohoma pin
Uthum samma sambudu saranaei siyalu davei phitaei oyalata.oyala may karana katauktha itha watina dayyak..
කීදෙනෙක් මෙහෙම දුක් විදිනවද..😥 දේශපාලනේ කර උන් දවසකට කන කෑමවේලෙ වියදමට මිනිස්සුන්ට මසයක් විතර කන්න පුලුවන්.මුලින්ම අතුගාල දාලා රට හදන්න එකෙක් එන්නෙ නෑ.තව අවුරුදු 300 ක් ගියත් මේක සංවර්ධනය වෙමින් පවතිනවම විතරයි ගොඩ ඒමක් පේන්නවත් නෑ
ane kalum majathaya godak pin wadak ape saba dwwiwaru thama oba thumanam
theruwan saranai
Oba thumata godak pen
Obatumanam manussayek namei manussa vashayen awa davi kenek
Pau harima dukai
බුදුසරණයි
Ani oya mahattayat me karana upakara welata godak pin budu saranai siyalu daveyangi balma oba weta noaduwama labewa e wagema api hamuduruantath godak pin me ayata mahanshi nobala maga penvema gana godak adambarai me karana upakara siyallaktama siyalu dave pehetai
එහෙම අය ගැන අසරණ මිනිස්සු කියනවා මං දැක්කා ,,මාත් ඉන්නෙ පිටරටක ,අනනත්වත් මේ වගේ විඩියො දකිනවා,,ඒත් උදව් කරන්න විදියක් නැ,එක එකා කරන දේවල් නිසා කවුරුත් විස්වාස කරන්න බැ,,ඔබ තුමා මෙහෙම අයට උදව් කරන්න අරමුදලක් පදනමක් පිහිටුව්වොත් හොද නැද්ද හුඟක් අය උදව් කරයි සල්ලි වලිං ,,නැති බැරි ඉන්න හිටින්න වත් තැනක් හදා දෙන්න පුළුවන් ,,ලොකු පිනක්,,මොකද අපි දන්නැ මෙහෙ ඉදං අපි දෙන දේ හරියට පුයෝජනයක් උනාද කියන්න ,,වරදවා හිතන්න එපා,ඔබ තුමා කරපු හුඟක් දේවල් දැක්කා ,සතුටුයි ,,හුඟක් පිං අර වගේ දෙයක් තිබ්බොත් තවත් අය පිනක් කර ගනි,,මොකද සමහරැ මුලදි ඔයි විදියට පෙන්නලා කාලෙකදි පොහොසත් වෙලා ,,ආරංච්යක් වත් නැතුව යනවා,,🙏ඔබ තුමාට හුඟක් පිංං,බුදු සරණයි
අනේ බුදුසරනයි පුතේ
Kalum mahatteayo ape rata metharam duppath janethawe pau mewa dakithdi apita dukai maha un maha putu wele unta ewa penne na inne ahelin nisa Kalum mahatteayo oyata godak pin me kerane seweyeta 🙏🙏jathi jathith pin
mihipta faviwaru budu sanai
A chuti putha godak pinwantha athi.e chuti puthwa ahamben dakalane awe.puluwan kawru hti innwanm udaw krnna
Godak pin obatumata
පව් හරි අහින්සක පවුලක්.පුලුවන් කෙනෙක් උදව් කරන්න ගොඩාක් පින්
Godak pin mahthaya lta
Ane kalum malli oyath ape hamuduruwan wahanseth mathu budu wenawa me karana kapa kirima pau ahinsaka jeevetha ane kauru hari udau karanawanam godak pin..🙏🙏🙏😭😭😭😭
කොහෙද මෙයාලා
Mata me video eka බැලුවම බැද්දෙගම නවකතාව මතක් වෙනවා😓
Paw harima ahinsaka pawlak ane manda amma daruwa godak paw
Mahattayata pin
බොහොම පින් labeva obalata
Daru patiya pau.. Nathi bari minissunt udau krana eka loku pinak.. Kadeta uan kiwama adumak Dan ennam kiyla giya pauuu
Anunge duka denena e gena hadawatha unuwennath pinaktiyenna ona e wasanawantha hadawatha kelum aiye oyata tiyenawa wedu mautath hedu piyanantath theruwan saranai me manussayo pau mahatthayo budusaranai
Math puluwan wedihiyata godak ayata puluwan upa Kara Kara
Manwath danne na dunnad kiyala
Ayai prathikaraya
මම කියන දේ වැරදියට තෙරැම් ගන්න එපා , දරැවෙක් රට ඉන්නවානම් උදව් ඉල්ල ගන්න පුලුවන් ඔයිටා වඩා නැති ම්නිස්සු ඉන්නවා , ඒයාලට උදව් කරන්න. නැතිබැරිකම් ඇති .
මොනවා අහනවාද මන්ද ගේ හරියට මොකවත් නෑ කිව්වාම
kelum sirtath ape hamuduruwantat godaaaaaaaak pin...bs
Address eka denna puluwanda eyalage
Obatuma daviyak bs
Hmmmm ou godak dukae nada chamila kohomada oyata
Meyala koheda.udau karanne kohomada
අනෙ පවු අසරණ මිනිස්සු..තව කොච්චර ඇතිද මෙ වගෙ අසරන උන අය
Chuti petiyata budusaranai
Aiyo ohome ahanne epa oite vadiya narekade badu monewade ahala gedareta ginihin dunna nam meyala thawavath aseranai anith aya idiriye
Pawu godak asarana malli
Me kattiya koheda inne
Account no tiyenam denna mata,puluvan vidiyata udau karannam
Kelum sahodaraya godak loku pink 💗 💓 💕 💖 adarei api
Pau mahtaya godak ahinsaka paulak.bs
A duwath hina amma wagemqi kelum putata godak pin asarana minissunta welak haari kanna denawa kiyanne loku pinak budu saranai💕
Dun dunne Gath gaththe adu nethuwa...oyanm devikenek wage..bs
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
බුදුසරණයි ❤❤❤❤❤🌹🌹🌹🙏
Ane.mita.wadah.duk.vidala.tiyanawa.lamai.aka
Oyalata udau karai budu sarani oyalata
Sasara kalakirenawa mewa dakinakota 😢😢deviyanee obata narainge duka penenne nadda ???😭😭😢
Oya kiyan ahana siyalla hodi kagenwath ahanda apa
Love karana kale ohoma wai kiyala Dan kelawela neda a wachana kathi
Upa desak denda watina wedhiyta
මෙහෙ මිනිස්සු කොච්චරනම් ඉන්නව ඇද්ද
Kotharam thawa me wage kattiya me rata athule duk windinawa athida?😪😪😪😪