Oya tattha honda wenna puluwan eth oeata Yana mul gurala karana ewa lagging Inna ayata owa a pita enawa me minissu paw geyak hadanawanam idame Foss nati tanak wenna ona buduneadinawata kamathi natuwa ati
Oyage kathawa a manussaya duka kewa misak monawatada?bagapath wenne...oya budu dahama danna kenek nam ohoma minissuntta kata karanna apa. Theruwan saranai
The person who is conducting / presenting should think of himself first. If u can't be kind to them, if u can't provide what they need why do u even do this program? Why do u humiliate and degrade them? Atleast blur their faces. The way u are talking to them is very rude. This not the way u should help people. This is marketing. U are marketing their sorrow to increase ur views and get publicity through it. Disgusting.
Ai ehenam oyaa kiyana widiyata Budu Pahana tiyanna ona oya serama dewal hithin mawa gaththuawa nm. ?????! Oyaa kiyapu deh athulema kathaawak tiyenawa ne, nedda?
හැබෑවටම දුක් විදින රජයේ සේවකයන් . ඔබ වැනි රජයේ සේවය කරන සියලු දෙනාට තෙරුවන් සරනයි ....🙏🙏🙏🌺🌺🌸🙏🙏
මේ නිලදාරිනිය අනිවාරෙන් අගය කල යුතුමය . එතකොට තමා රාජය නිලදාරින්ට මේවා තේරෙන්නේ
Aniva niyamai mis ❤❤❤
වාසනාවන් !!!💐අවංක අව්‍යාජ නිහතමානී මේ නිලධාරීනිය ලොකු ආදර්ශයක් ආඩම්බරයක් මේ රටට !!!😊👌💎 ඔබට දුව නිරෝගී සුවයම ලැබී යෝධ බල යෝධ ශක්තිය දහිරිය ලැබේවා හැමදාමත්!!!🙏❤
අනේ,හරි දුකයි .ඒ අහිංසක පවුලේ අයගේ නිවාස සිහිනය ඉටුවෙිවා !!! ඉක්මනින්ම නිවසක් ලැබෙිවා !!! 😢😢😢❤❤❤🙏🙏🙏
මෙි ගැන සොයා බලන මෙි රජයේ නිලධාරිනියට ගොඩාක් ස්තුතියි අවංක රජ්‍යය සේවයක් ඉටුකරන ඔබතුමියට ගොඩාක් ස්තුතියි .ඒවාගේම මෙි සමාජ සත්කාරය කරන ඔබතුමාටත් ගොඩාක් පිං .යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!.❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
උදව්වක් පුලුවන් නම් කරමු....!ඒගමන් රුවන්වැලි රජුන්ට ජිවතේ පූජා කරන්න...උතුම් ස්වාමීන් වහන්සේ කෙනෙක් මග පෙන්වයි....!!!✨️✨️✨️🙏🙏🙏
අැත්තටම මෙ මිස් හරිම හෙදයි...අනුන්ගෙ දුක දන්න රත්තරමි හදවතක් අැති කෙනෙකි❤❤❤
මෙහෙම සේවිකාවන්ට හරියන්න ඕන.මෙහෙම අයට තමයි සමුර්දි නිලධාරි කම දෙන්න ඕන
❤❤❤❤❤ස්තූතියි මිස්. ඔයා වගේ අය අඩුයි
❤
ගෙවල් නෙමේ අපේ රටේ මිනිස්සුන්ට අතපය වෙහෙසල හම්බකරන් කන්ඩ ආදායමි මාර්ගයි හදල දෙන්ඩ ඕනෙ.මිනිස්සුත් නිකන් දෙන දේවල් ගන්ඩ පුරුදු වෙලා මිසක් ආදායමි මාර්ග හදාගන්ඩ වුවමනාවක් නෑ.අක්කර ගණන් ඉඩ තියන වතුවල මිරිස් පැලයක් බටු පැලයක් හිටවගන්ඩ වුවමනාවක් නෑ.මේ මිනිස්සුන්ටනම් බාගෙට හරි හදල දෙනවනම් පිනක්.මුකුත් කරගන්ඩම බැරි මිනිස්සුනෙ.
ඇත්තටම දුකයි මෙයාලගෙ කතාව අහනකොට 🙄🙄🙄තෙරුවන් සරණයි.🙏
අම්මාහ් අවංක සේවයක් හොරා කන අය අතර මේ වගේ අය😮😮
Theruvan saranai obathumiyata
මේ පවුලේ අය ඉක්මනින් රුවන්වැලි මහා සෑයට ගිහින් ජීවිතේ බාර කරන්න . ඊට පස්සේ උතුම් අංගුලිමාල මහා සෑය වන්දනා කරලා ස්වාමින් වහන්සේගේ කෙනෙක් මුණ ගැහිලා මේ ප්‍රශ්නය ගැන කියන්න. මේ ප්‍රශ්නයෙන් නිදහස් වෙන්න විසඳුමක් ලැබේවි..සමහර නිවෙස් වල පිරිත් කියන්නවත් බැරි අවස්ථා තියෙනවා. පින් තියෙන කෙනෙක් මේ අයට තිසරණයෙන් පිහිට ලබා ගන්න උදව් කරන්න .
thanks 🙏
අසරණ මිනිස්සු මේ මිනිස්සුගේ දහදිය මහන්සිය තමයි අපේ රටේ මහ හොරු සැප,විදින්නෙ මැරුනට පස්සේ මුන් යන්නෙ මුන්ගේ දරුවෝ යන්නෙ කොහෙද කියල ස්වභාව ධර්මය තීරණය කරාවි
සහතික ඇත්ත කතාවක් ඔබ කියලා තියෙන්නේ.
තාත්තා මොනා හරි පාපකර්ම කරන්න ඇති .නැති නම් පෙරෙතයෙක් වෙන්නෙ කොහොමද .පව් දරුවො තමා දුක් විදින්නෙ
ඔබතුමා ඇහුවේ නෑ ඉඩම ගැන, ඉඩමක් තියෙනවා නම් අනුන්ගේ කුලී වැඩ කරන්න ඕන නෑ තමන්ගෙම වත්ත වගා කරන්න , කිකිලියෝ ටිකක් හදන්න, එලු කිරි හොඳයි ඇදුම තියෙන අයට, එලුවෝ හදන එකත් හොදයි කියලා මම අහලා තියෙනවා. පිරිසිදුකම ඉතාමත් වැදගත් , හරිම අපිරිසිදුයි ඒක තමයි ලෙඩ, ගෙවල් පිරිසිදු කරලා රෙදි හෝදලා ගෙට ඉරුඑලිය එන්න ඇරලා වාතාශ්‍රය එන්න ඇරියානම් ඔය ලෙඩ නැහැ, කව්රු හරි මෙයාලගේ හිත හදන්න ඕන. නෑ, බෑ නොකිය දියුණු වෙන ක්‍රම තියෙනවා. කව්රු හරි උදව් කරනවා නම් රුපියල් 100/=ක් දීලා ඒක 200/=ක් කරගන්න හැටි කියලා දෙන්න ඕන. තමන්ගේ දියුනුව තමන් අතේ තමයි.
මෙයාලට සල්ලී නෑ කියලා බොරු කියන්නෙ .මේ අපේ පැත්තේ ගෙදරක්.මෙයාලට තේ ඉඩම් තියෙනවා.කුබුරු තියෙනවා.පොල් තියෙනවා.සියලුම දේවල් තියෙනවා.ඒවගෙන් ලැබෙන මුදල් වලින් මේ මනුස්සයා හ්මදාම බොනවා.බීගෙන ඇවිත් නෝනට ලමයින්ට ගහනවා.සියලුම මුදල් නාස්ති ක්රනවා විතරයි.ගෙවල් පිලිවෙලට හ්දාගන්න උවම්නාවක් නැහැ.ඇත්තටම මේක ලොකු බොරුවක්.😂😂😂
කරන්ඩ පුළුවන් නම් කරල දෙන්ඩ නැත්නම් මිනිස්සු පින්සේ්ඩු කරවන්ඩ එපා ඔය විදිහට.
සිතින් නිතර නෑ බෑ සිතුවිලි පහල වෙනතාක් මේ මිනිස්සු ගොඩ යවන්න බෑ සිතුවිලි ශක්තිමත් කරගැනීමට අවශ්‍යයි අනුන්ට අතපෑම නතර කලයුතුයි එවිට නැගීසිටීම ට හැකිවේවි.
මේවා ඇත්ත අමනුස්ස බලවේග තියෙනව ගෙවල් දොරවල් ඉඩම් වලට ආසාවෙන් මිය ගියොත් එයාල එනව අමනුස්සයො වෙලා
Ane miss oyata 🙏🙏🙏🙏wadinawa.man dakka rajya sewakayo harima napurui hodata katha karannema nha.godakma ispirithale
Supiri. Kathawa. Budusaranai
පින තියෙන්නත් ඕන ලැබීම සසර අකුසල් බලවත් පිනක් සිදු කරන්නම මේ අයට වෙලාව නෑ පහන තියන්න මේ අයට අමනුස්ස බලවේඟ😮😮😮
මේ වගේ නිලධාරීන් අගයන් අතර💐💐❤ ඒත් මේ මිනිස්සු ගේ අපිළිවෙල
මෙි පුද්ගලයා කිසිම අදිෂ්ඨානයක් ඇති කෙනෙක් නෙවෙයි එයාගේ තාත්තා ඇදුරෙක් නමි කරපු දෙයක් ආපසු ඇවිත් බුදුගුණෙන් හැමදේම ඉවත් කරන්න පුලුවන්
පවු මේ තාත්තට උදවු කරමු
තමන්ට නඩත්තු කරන්න බැරි තරම් ලමයි හදාගෙන උන්ටත් දුක රටටත් බරක් . ලමයි හදන්න ඕනෑ තමන්ට පුළුවන් විදිහට .
පාන ගිනි ගන්න එක නම් ඉස්සර අපේ අම්මා තාත්තා කසාද බැදිලා ආපු මුල්ම ගෙදර වෙලා. ඒ ගෙදරත් කිසිම වගතුවක් නැති වෙලා. පාන ගිනි අර ගත්තු හින්දා තමයි එයාල ඒ ගෙදරින් ගිහින් දැන් අපේ මහගෙදර තියෙන ඉඩමට ඇවිත් තියෙන්නේ පොල් අතු මඩුවක් ගහගෙන. පාන්ක් ගිනි ගත්තාම ඒ ගෙදර ඉන්න හොද නැහැ කියනා හින්දා . අපෙත් තාත්තගේ තාත්තා කට්ටඩියෙක්. එයා නම් කලේ වශී ගුරුකම්ම තමයි ඉන්නකම්ම. හොද දේවල් කලේ නැහැ .හැබැයි ඔය කට්ටඩි වැඩ කරන අයගේ පවුල් වල දරුවන්ට හරි යන්නේ නැහැ. ඒක අපේ තාත්තලගේ පවුලෙත් උනා. මහ ගෙදර උන්නු අයට හුගාක් කරදර උනා. ඒ ගේ සම්පූර්ණයෙන්ම ඉවත් කරලා මුල ඉදන් අලුත් ගෙයක් විදිහට නැකත් බලලා පූජා තියලා හදලා දැන් හදලා තියෙන්නේ . හැබැයි ඒකේ පවුලේ අයට දිවුනුව බැරි හින්දා කුලියට දීලා තියෙන්නේ .පිට අයට අවුල් නැහැ . පාන ගිනි ගත්තා නම් ඒ ගෙදර ඉන්න හොද නැහැ . ඒ අයට වගතුවක් වෙන්නේ නැහැ. දේව පාද හින්දා නෙවෙයි එහෙම වෙන්නේ පෙරේතයෝ හින්දා .
ඕක හරි යන්න නම් ඔය ගෙදර නිතරම කරණීයමිත්ත සූත්‍රය දාලා තියන්න ඕනෑ . ඕවා ඉබේ හරි යන්නේ නැහැ . පුළුවන් නම් දවස් 7 එක දිගට බෝධි පූජා තියලා ඒ පින් ඔය තාත්තාට අනුමෝදන් කරලා එයාගෙන් ඉල්ලන්න එයාට පින් කර ගන්න ශ්‍රිමාබෝධිය ලගට යන්න කියලා .
තාත්තා ආවේ ආදරේ ට වෙන්න පුළුවන් . හැබැයි අමනුස්සයෙක් ගේ ආදරේ කියන්නේ විනාශය මිසක් හොදක් නෙවෙයි . අමනුස්සයෙක් ගෙදර ඉන්නවා කියන්නේ නිවසට එන ඔක්කොම යහපත් ශක්තිය නැතිවෙන එක. ඔය අය ඔහොම ඉන්නව කියන්නේ තවත් එයාලගේ විනාශය විතරයි .අනිවාර්යයෙන්ම තාත්තා ඔතනින් අයින් කරන්න ඕනෑ.
එහෙම නැතිනම් බොරැල්ලෙ තියෙන ගුප්ත විද්‍යා පර්‍යේශණ ආයතනය සම්බන්ධ වෙලා උපදෙස් ගන්න ඕනෑ .
ඔබලාට පින තියේනම් අනුරාධපුර යන්න දුක හිතේනවා එහෙම උතුමන් ඉද්දි ඔබලා දුක විදින එක
අනුරාධපුර ගල්කඩුව කරුක්කන්කුලම අප්පච්චි වෙද උතුමා මුණ ගැහෙන්න ඒකාන්තයෙන්ම ඔය නිවසේම සතුටින් ඉන්න ලැබෙන බව සහතිකයි සතයක් වත් වියදම් වෙන්නේනැ
හේතු පළ දහම..ක්‍රියාත්මක වෙන හැටි බලන්න .
පින් නොකම.පෙරේතයො
වෙලා එනව.මෙයාලත් පින් කරන්නෙ නැතිව ඇති..ඒකයි.මේම වෙන්නේ කොහොම උනත් බුදු පහන.තියන්න පුළුවන් බුදුන්ට උදේ හවස වදින්න එතකොට .ඔක්කොම හරි යනව
මේ මිනිස්සුන්ට නැත්තෙ මොනවද වතුර තියෙනව ඉන්න ඉඩමක් තියෙනව ගේ මිනිස්සු උදව් කරනවලු
Theruwansarani 🙏 hathiya hardena mulika hethuwa. muthra walin rathri nindedi lamai muthra karala themunata pasuwa welunath husmath samara nawatha nawatha inhale kirime, apirisidubawa…. Asthma walata hethwak.
Me daruwa. Awanka buddimath daruwek oya awnka. Kama nithra ma rakaganna labewa❤️ jesu pihitai
Maya ruwanmali maha sahayata mayala akkawa gihin jeevitha puja karala pirith kiyala gadara araksha karaganna oni budugunan hamadama visdaganna puluwan
අනිකමෙයාලාගේ.කිසිමපිරිසිදුකමක්නැ.පිලිවෙලක්නැ.වුන්දුවක්නැතිබවපේනවා
කුලී කරන එක තමා සුදුසු කම සමුර්දිය කපන්න😅
👍👍👍
ඉස්තුති 🙏🙏
මේ දේස පාලුවන්ට හේන ගාහාන්න ඔන මේ අහින්සක මිනිස්සු ගැන බලපියවු තොපේ ඇස් කනවේලාද
සුපිරියි මාත් කියන්නේ ඒක තමයි
හොඳ කටිටඬි මහත්මයෙක් මුණ ගස්සන්න. තාත්තටයි පුතාටයි දෙන්න ම ගොඩ යයි.
සුව පත් වෙීවා !🙏
Salute midwife miss 🙏
මේ අයට නොපෙනෙන බලවේගයක බලපෑමක් තියෙන්නෙ මහත්තයෝ, ගෙදර පෙනුමෙන් ඒ බව වැටහෙනවා, හැම කෙනාම නිතර ලෙඩ වෙන්නෙ කිසිම දියුණුවක් නැත්තෙත් ඒ නිසයි... මේ තත්වයට පිහිටක් වුනොත් කරදර ගොඩක් අඩුවෙයි... මම මේ වගේ් සත්‍ය කතා ඕනතරම් දැකලා අහල තියෙනවා, බුදුසරණයි.!
Aththama kathaawa onna oka. Issellama eka check karanna wenawa, anna eh deyata piliyamak karanna ona. "මම මේ වගේ් සත්‍ය කතා ඕනතරම් දැකලා අහල තියෙනවා." mamath, danno danithi. Samahara minissunta dewal kiyala wedak na... taman yamak danne nethnam molayak tiyena manussayek... eh manussaya hitaganna ona මැද. Meh minissu okkama dannawa wage "mama owa wishwaasa karanne na" "wikaara" "boru" blablaa. Aduma tharame adahana aagama, dharshanya wath danne na. Wedak na owa kathaa karala.
බුදුසරණයි!
කවදාහරි හරියන්න ඔනෙ මිනිසුන් 🙏🙏🙏🙏
❤❤❤❤❤❤budu saranai
නිවේදක තුමා යක්කු විස්වාස කරනව වගේ
Hamadeema wenne karma shakthiya anuwa
අනේ අපිට නම් වැටහෙනවා මහත්මයා මේ අය ගේ මූලික ගැටලුව ....
මුදල් අගහිගකම .....
ඒක මත නෙ ඔක්කෝම සිදුවෙන්නෙ .....
පෝශණයේ අඩුකම .....
ඉන්ඩ තැනක් නැතිකම ....
උපරිමව විදින පව්ලක් මේ ....
ගෙදර අගහිග එමටයි.....
නිවස සාදා දී , ආර්ථික අඩුපාඩු ටික ත් සකසා දිය හැකි නම් මහත්මයා ප්‍රධානම විසදුම් ටික ඒවා කියාලයි මගේ හැගීම.....
නිසි පෝශණයක් නැතිව ගියාම නිතරම ලෙඩ , අසනීප , මනස අවුල්වීම් ඉබේම වෙනවා නෙ මහත්මයා .....ඔබතුමා හැකි ආකාරයට මේ අයට උදව් ලබා දෙන්න ව්‍යාපාරික ප්‍රජාවකගෙන් හරි. උදව් ලබා ගෙන ....
එ්ක❤❤❤❤ පඅ්පා මටත් අකුරු අවුල් ගියා
Merate inna loku putuwala inna lokkanta me minissunge duka denene ne eyalata denaganna uwamanaawakuthne😢😢😢😢
Jeevath vena vidiya mekata balapanava.
Punchi gedarak vunath
Siriyavantha vidiyata thuyaganna puluvan.
Pirisiduva saha pilivela thamai mul venna ona.
Pahan thiyanna kalin meva
hadaganna ona.
Hamadama akama welawata rathnasuthraya danna isana paththata budupahana thiyanna dennagen akkenek rassawak karanna oya amma waththe alawalu tikak hadagena kikiliyo tikak hadanna masa 2 yanakota oyakiyana prassn okkoma iwarai ath dakimen kiyanne
🎉🎉❤❤
මේමිනිස්සහරියට මළගියකෙනාටපින්දෙන විදිහටපිදන්නා නම් ඔය කෙනාපින අරගෙන යනවා අපේපන්සල්වල පින් දෙන්නේ ඉන්න අයටනේ මැරුකෙනා තවත්උරන වෙන එකයි ඒකෙන්වෙන්නේ
Math ahala තියෙනවා සමහර gawal pahana gini gannawa mewa ඇත්තටම ඇත්ත itath me gadara parethayek ඇති මොකද
❤❤❤
Budu hamuduruwanta pahana thiyanna, angeuli mala piritha danna. Okkoma hariyai
Malli oya eddi pahana theyanna keyanna....ethakota denaganna puluwan
Ahhatama aema mes godak awankwa rasswa karana kenek. Oba humeyata hahwa hawah. Sapa sampah labewa
❤❤
පොඩි ගෙයක් බිත්ති නග්ගල වහල හරි ගහල දුන්නනම් ඉතිරි වැඩ එයාලට ටික ටික කරගන්ඩ පුළුවන්නෙ.
Ayalageth udau aran..kauru ho udau karai....minissu ahisakai..oya gedara ganna puluwan..dewal gannath puluwan ne...a manussaya danne nathiwa athi..thaththa naraka dewal karanna athi...😢😢😢
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hoda niladariniyak sathutui dakinnath
Asaranabhaawayama nithara prasna karana eka maanusiya ne. Igana gaththe naththe ai? Atha paya hathara thibilath rassawak naththe ai wage prasna e minissunge hith thawa thawath paaranwa. 😢
පහන ගිනි ගත් එක නම් හොද නැ පෙරේත යෝ ඇති මුලු ගානේ ගෙදර මිනිස්සු න්ට යන එන මන් නැත්තේ ඒකනේ
ගෙදර පහන නම් තියන්න ඔින අනිවාර්‍යයෙන් පව් ඉතින්
Oyala yanna galle pansalak tiyenawa salli යන්නේ නැහැ බුද්ධ saktiyen oyalage siyalu prasna wiada ganna පුළුවන් .
තව ටිකක් විස්තර කියන්නකො ඒ කොහේද කියලා
Kiyanna puluwan da koheda pansala kiyala?
Mahattaya apita බන්ධනයක් කරලා අපිව higamanata path kala apita ada hamaema නැති una api ada mari mari geewath වෙනවා mewa boru nevi mahattaya
Me wage niladarren enna aka gana sathutui...pinak oyata
Me jeewithe nam maha dukak hamoma udawkaranna
අනේ මන්දා හිතාගන්න බැහැ මේ කතාව තියන තියන තැනි පාන ගිනිගන්නවලු .ගේ අස්පස් කරලා හුලගෙන් ආරක්ශා වෙන විදිහට පහන තියන්න පහන්තිරේ උඩින් පහනෙ මැද හරියෙන් සල්ලී කාසියක් තියන්න ඒ ප්‍රමානෙන් පස්සෙ තිරේ පත්තු වෙන්නෙ නැති වෙන්න .කවෘන් හෝ උදව් කරලා මේ මිනිස්සුන්ව ගොඩ ගන්නවා වගේම මේ මිනිසුන්ව සාස්තර කාරයෝ මනසිකව වට්ටලා තියෙන්නේ.මේ මිනිස්සු පෙරේතයා ගැනම හිත හිතා ඉන්නවට වඩා යමක් හිතන් නැහ වගෙයි.මොන පෙරේතයෙක්වත් බැල්ම දාලා නැහ නේ දරුවෝ 5 දෙනෙක් ලබන්න.ඔක්කොම හිත සහ අලසකම වැඩියි වගේ කනතු වටේ හොද තට්ටු ගෙවල් ගහගෙන අපේ පැතිවල සුපිරි ජීවිත ගෙවන අය ඉන්නවා කනත්තේ ඔක්කොම පෙරේතයො ඒවට රින්ගන්න ඕනනේ හුලග අඩුවෙන් එන තැනක ආරශිතව පහන පත්තු කරන්න අනේ එතකොට ගිනිගන් නැහ .
Gon katha epa
Ape gedara the dewa padayak, eth ohoma prashna na
පව්කාරකම, පහන් තියන්ට බැරි මොකද.
Anunwa garahanna epaa...thamunta unoth kohomada?
Ohama minissunta kathaa karanna epa, anika nodanna magul kiyawanna epa.
ලංකාවේ දුප්පත් minussu thamai දරුවන් godak hadanne ema hari hadanawa ekai godak hodai ඉතින්
👏🙏
.paw😢
DESAPALANA HORU THAKKADI NISA. RATE JANATHAWA ASARANAWELA.
Utum nona mahatmiyak teruwan sarani oba tumiyata
Mewa ahanakota. Samsara. Kalakirenawa
Oya tattha honda wenna puluwan eth oeata Yana mul gurala karana ewa lagging Inna ayata owa a pita enawa me minissu paw geyak hadanawanam idame Foss nati tanak wenna ona buduneadinawata kamathi natuwa ati
එ ගෑණු කෙනා කතා කරන්නෙ හරියට කව් රුත් කරපු දෙයක් වගෙයි. කිසි බැගෑපත් වීමක් නෑ. මහ කම්මැලි පව්කාර මිනිස්සු. පහනට , පියාට තරහෙන් ඉන්නව
Oyage kathawa a manussaya duka kewa misak monawatada?bagapath wenne...oya budu dahama danna kenek nam ohoma minissuntta kata karanna apa. Theruwan saranai
Ehema kiyanna epa gamwala katha karana hati
Hathiya.thiyena.kota.hari.wade.😮😮😮
මෙයාලගේ මනසේ බොරු දේවල් තැන්පත් කරගෙන තියෙන්නේ
Ai oyaata anunge hith kiyawanna puluwan da? Dhyana wadalada inne? Ha.
Menna minisu ge. Duka. Hadhnna. Rajaye. Sewakayo. Karana. Sewawa. Athi. Wishistai
The person who is conducting / presenting should think of himself first. If u can't be kind to them, if u can't provide what they need why do u even do this program? Why do u humiliate and degrade them? Atleast blur their faces. The way u are talking to them is very rude. This not the way u should help people. This is marketing. U are marketing their sorrow to increase ur views and get publicity through it. Disgusting.
Thunuruwan sarana palayawu moda minissune, gon katha nokiya.pirith kiyapalla, angulimala piritha wisheshayi. Budu pahana thiyanna ba kiyanne boru. Budunta wada kenek me loke na.
Kawru.hari.udaw.karanawa.nam.hodai.paw😮😮😮
School adam ganai ajja
Ahinsakaminissuobagecanalakahariyataminisuntadenadeehariyata.labadennapuuu
ගෙදරට කොඩිවිනයක් කරලා තියෙන්නේ කොඩිවිනය කපල අස්කරන්න මාතර ඉන්නවා ඇදුරෝ
Matara yanna onama na ne. Meh manussayage thatthath shaashthre kalaa ne. Aththatama oya gedara prashnayak tiyenaawa tamai, danno danithi dewal.
Oya.waga..ayayata.hareyana.ona.mis.bs.sar.oyatrath.bs
Me pawula kammaly pawulk lamai 5 Awurudu 47venawalu Danuiy Gawll hadanna matak Una
Ohama minisunta dewal kiyanna epa, oyaa danne na eh minissunge jeewitha kathaawa,
Ane boru katha inna thena pirisidu karala redi hoda gena nala karala hodata budu pahana thiyenawanam kisi karadarayak ne oya serama dewal hithin mawa gaththuwa
Ai ehenam oyaa kiyana widiyata Budu Pahana tiyanna ona oya serama dewal hithin mawa gaththuawa nm. ?????! Oyaa kiyapu deh athulema kathaawak tiyenawa ne, nedda?
Redda
Pw itin