Podi contractor kenekta (labor contract) denawa nam e widiyata kotas washayen dena eka hodai, eth company ekakata denawa nam agreement ekak gahala sampoorna construction ekama dena eka hodai. Thank you...
Thekka (Teak), Kos wage lee walata yana wiyadamai Aluminium walata yana wiyadamai boho durata eka wage. Mahogany hari wal lee hari bhawitha kaloth wiyadama adui. Thank you...
මටම හදපු ව්ඩ්යෝවක් වගේ.. අනේක වාරයක් ස්තුතියි 🙏 අප වෙනුවෙන් කරනා මෙහෙවරට...!
Thank You so much....
මමත් අද්දැකිමෙන් කියන්නෙ ඔබ හරියට හරි. ජයවෙවා ඉදිරියටම කරගන යන්න ශක්තිය දහිරිය නොඅඩුවම ලැබෙවා.
ඔයා මේ වීඩියෝ දාලා අපිට ලොකු උදවූවක් කරන්නේ තැන්ක්ස් බුදුසරණයි
Thank you so much...
Good job. Lots of value ❤❤❤
ගොඩක් වටින විඩීයෝ එකක් .. දිගටම මේ වගේ විස්තර දාන්න. Good luck 😇
Thank you so much.....
වටිනා උපදෙස් 👍
ගොඩාක්ම හොද වීඩීයෝ එකක්👏👏👏
Thank you so much....
ගොඩක් වටිනව මෙවැනි විඩියෝ ගොඩක් අය අමාරුවෙ වැටෙනව මෙවැනි දැ නොදැන නිවසක් ඉදිකිරීමකදි
ෆිනිෂින් වහලගැන දැනුවත් කරන්න ... හරියට වියදම අඩුවෙන් කර ගන්නෙ කොහොමද කියල ....
nice 👍 මට ලක්ෂ 20ක විතර නිවසක් හදන්න හොද plan එකක්
Matat 20 ka vitara Tatta deke planak dennako
Thank you so much obage siyalu vedeos baluwa.nodanna godak de danagaththa.apith ge hadanna patan gaththa witharai.ape contractor satis madi.
Thanks a lot....
නව නිවසක් තැනීමේදී eco මැටි ගඩොල් යොදා ගැනීම සාර්ථක ද මහත්මයා
Bageta hadapu ge thiyanawa iwarakaraganna kochchara yamuda?aduwata karagannna ona
Oyaga වීඩියෝ okkoma බලනවා adda tesmat ඔක්කොම බලනවා මොකද ලංකාවට MAWALAWA US DOLLAR AKAK HARI YAWANNA ONA
Thanks video ekata mata udawwak oni mama Plane ekak ewanna adupadu ath nam kiyala denna puluwanda
Mage gedara slab eka dana kota mama loku peedanayakata lak una apita oni vidiyata newe wede kele
Very useful video thank you so much.
Glad it was helpful!
harima wadagath dewal danagatha..thank you
You're Welcome!
කලින් ගෙදර තිබ්බ විදුලි වයර් renovation එකකදී නැවැත භාවිතා කිරීමට නොහැකිද
Idamaka maimak pahath kirimedi idam deka athara thibiya Yuthu paratharaya adi kiyada ?
වැදගත් විඩියෝ එකක්
නියමයිනේ . වටින චැනල් එකක්.
Thank you so much....
අයියා ගේදරක් හදනකොට කොටසින් කොටස වෙන වෙනම අයට දෙන එක හොදයිද. අත්තිවාරම එක කෙනෙක්ට.බිත්ති බදින වෙන කෙනෙක්ට එහෙම. ගනක් කතාකරගෙන එහෙම.
Podi contractor kenekta (labor contract) denawa nam e widiyata kotas washayen dena eka hodai, eth company ekakata denawa nam agreement ekak gahala sampoorna construction ekama dena eka hodai. Thank you...
Kohomada hoda contractor kenek sambanda kara ganne
ඔබ තුමා recommend කරන කොන්ත්‍රාත්කරුවන් ගැන විස්තරයක් කියන්න පුලුවන්ද? නුවර අවට
ඉවරෙටම ආසාවෙන් අහගන හිටියට
Sir mata lankawata. Anna. Ennnatanak. Na. Mama. Gannamullzn. Edama. Gtta. Mamawauasak. Kanak. .m1ma lankwa. Ennna. Kanalukata. Salli awala. Karganna. .oua ouaga amma. Keualz. Setanmata. Udax karanna. Pin
තනි තට්ටුවේ පරන ගෙයක් සම්පුර්ණයෙන්ම කඩන්නේ නැතුව තට්ටු දෙකට අළුත් ඩිසයින් එකකට වෙනස් කරන්න පුලුවන්ද?
Issellama balanna oni parana niwase atthiwaaram, bitthi, Etc. hodata tiyenawada kiayala. E dewal hodai nam kadanne nethuwa wenas karanna puluwan. Thank you...
slab 1ta Open floor separating walls add kaloth , kohomada
Prashne pahadili madi??
Rooms walata awashya awama warga adi gana kiyanna puluwanda
Oba kiyana awa okkoma atta oba kiyana dawal mata atdakim thiyano
Good advice thanks
You're welcome!
Oyalgen plan ekak adinna godk salli yanwada 😢
මහෝගනී walin uluwahu janal dammata prasnayak nadda?
Mahogani aulak ne, hebei eeta wada hondai Kos hari Thekka hari daanna puluwan nam. Thank you....
@@ganujay2188 thank you
Nambarayak danawada vistara tikak dana ganna
Aiye පර්චස් 1ක පොඩිවට ලක්ශ 10කට වගෙ කාමර දෙකකුයි සාලෙයි බාත්රුම් එකයි කුස්සියයි සාලෙයි හදා ගන්න පුලුවන් වෙයිද
Samanyen niwasak sadanakota baas kulida wedi baduwalata yana wiyadamada wedi.
Badu walata yana wiyadama wediy. Thank you...
@@ganujay2188 thanks.
Mata lankawe architecture fee eka Gena Dena Ganna one.charted architecture kenekge.
ගෙයක විඩියො එකක් තියෙ. ඩිසයින් එක පැලනින් කරලා දෙන්න පුලුවන්ද ( prince ok)
~
GRAND ENGINEERING
Contact Us: Hotline - 0112 604 700
WhatsApp - 0094 71053 4919
Email - grandengineering.lk@gmail.com
Office Hours: Monday to Friday - 08:00am - 05:00pm
Saturday - 08:00am - 12:30pm
Our Services: Design, Consultation and Construction
Design & Build
~
Parchas 30 kata thappayak gahanna kiyak vithara yaida
පර්චස් 6කට වර්ග අඩි 1000ක නිවසක් දැනට බිම් මහල සාදන්නේ නැතිව පළමු මහල-කාමර2,සාලය, කුස්සිය, බාත්රූම් එක පමණක් සාදා උඩට රූප් ටොප් එක ලක්ෂ 40කින්45කින් කල හැකි ද?
1000sq/ft bim mahala witarak (Single Story House) oi budget eken complete karanna puluwan. 2 story nisa ihala mahala witarak complete kalath pahala structure ekata tawa gaanak yanawa. Thank you....
@@ganujay2188 thanks you very much, etakota mulu weda okkotama estimate eka kiyak witara yaida?
Budget ekata hariyana widiyata Plan ekak andala BOQ ekak hadanna oni hariyatama wiyadama balanna. Thank you...
@@anuradhialgewatta3408 yata mhala lassa 25 wage puluwan
Block gal aka da hoda kajol da? Monada venasa?
Gadol wala waasi wediy Block walata wadaa.
Heat eka adui,
Strength eka wediy,
Durability eka wediy,
Gadol wala me wage waasi tiyenawa. Thank you...
Good one (y)
Thanks a lot...
Super...👍❤
Thank you....
@@ganujay2188 නොබර් අවශ්‍ය
බුදු සරණයි
Ayya oya danna hoda gawall hadana aya innawa da
great❤️
Thanks a lot....
Thank u very much
You are most welcome
Thank bro
Welcome....
Aiye oya contract gannwada gewal hadanna nattm plane tynawada adapu gewal walata
මේසන් බාස් ආව විඩියෝ එක බලල සහයොගයක් දෙන්න නුබට
boq ekak hadanne kohomada
Quantity Surveyor (QS) kenekta kiyala hadaganna puluwan. Thank you...
@@ganujay2188 thank you
ස්තුතියි. ඔබ ආයතනයෙන් නිවාස ඉදිකිරීම් කරනවාද?.
Contact Via,
FB - facebook.com/ganu.jay.90/
Instagram - instagram.com/ganujay2020/
Ganu Jay Page: facebook.com/Ganu-Jay-115..
මහත්මයා මට ලක්ශ 5කින් හදන්න පුලුවන් පොඩි ගෙයක ප්ලෑන් එකකුයි විස්තර ටිකකුයි කියනවද. පොඩි දුවෙකුටයි මටයි...ලොකු උදව්වක්..
Laksha 5 kin geyak hadanna amarui, godak podiyata heduwath laksha 13, 14 k yanawa complete karanna. Thank you...
අයියේ තට්ටු තුනකට ගෙයක් හදනවනම් ඉඩමෙ ඉදිරිපස පාර කොයිතරම් පලල වෙන්න ඕනද,මොනවද නගරසභා නීති
Sabhawen sabhawata neethi reethi wenas wenawa Malli. idama aithi sabhawata gihin Building Application ekak ganna, eke tiyenawa siyalu wistara. Thank you.
අය්යඉය් ඔය ගොනොබර් ආවස්සඉ
Well done. Very useful video .
Please add your contact details.
@@ganujay2188 thank you aiye..oyata subapathanawa idiriyatath hoda videos genna..
tanks....
Welcome...
Great...👊👍👏
Thank You so much.....
Wedagathma video ekak
Thank you so much...
thanks
You're welcome!
නියමයි කවදත් වැදගත් දේවල් සපයනව දැන ගැනිම සදහා මට ප්ලැන් එකක් ඇදල දෙන්න ආවහම එන්නම් ටෙලිපෝන් නම්බර් එක දාන්න
Please contact via "Ganu Jay" FB messenger. Thank You.
facebook.com/ganu.jay.90/
Obthuma .niwas idikirim karldenwad mat..pone numbare denna
Contact Via,
FB - facebook.com/ganu.jay.90/
Instagram - instagram.com/ganujay2020/
Ganu Jay Page: facebook.com/Ganu-Jay-115..
දොර ජනෙල් රාමු ලී වලින් කරන එකද ඇල්මේනියම් වලින් කරන එකද මිල අඩු
Thekka (Teak), Kos wage lee walata yana wiyadamai Aluminium walata yana wiyadamai boho durata eka wage. Mahogany hari wal lee hari bhawitha kaloth wiyadama adui. Thank you...
❤❤❤❤
ඇපල් දිල බෙල් එකත් ගැහුව රිදෙන්නම
Phon nambar eka natuwa oyata kata karanne kohomada malli
Watina video ekak
Thank you so much...
If i pay He must supply my demands
Phone no eka video ekath ekka danna
Mage gedara hadankota help 1k ona aiye!!!
Thank you so much Malli....
pls no denna mata tikak a gana katha karanna
🎉5 😊😊😊😊
Oyage nambare denawada
Please contact via "Ganu Jay" FB messenger. Thank You.
facebook.com/ganu.jay.90/
ගොඩක් වටිනා video එකක් thank you මටත් ලක්ස 25 ගෙයක් හදාගන්න ඕනෑ උදවු කරන්න please . ☎ number එකක් දෙන්න please
Please contact via "Ganu Jay" FB messenger. Thank You.
facebook.com/ganu.jay.90/
Aai
Can we use kempas for doors and windows frames,?
Obathumage pone number eka denna
Contact Via,
FB - facebook.com/ganu.jay.90/
Instagram - instagram.com/ganujay2020/
Ganu Jay Page: facebook.com/Ganu-Jay-115..
💪💪💪👍👍👍👍💪💪💪👍👍
Oyagey phon nambar eka dannako
Thank you👍
Welcome 👍
Thanks
Welcome