How to Choose Materials for House Construction / Sinhala / Ganu Jay

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 29

  • @anusharahman7106
    @anusharahman7106 4 роки тому +3

    මෙ වගේ දැනුමක් තිබෙන කෙනෙකුගෙ මග පෙන්විම යටතේ නිවසක් සාදා ගන්න

  • @upsena880
    @upsena880 4 роки тому +2

    අදත් බොහොම වැදගත් කරැනු දැනගත්තා ස්තුති ඹබට ජය ..

  • @miracleaccounting554
    @miracleaccounting554 2 роки тому +1

    Thattu 2ka gedrak hadanna hoda kambi warga kiyna puluwanda

  • @bandarahalwalage3982
    @bandarahalwalage3982 4 роки тому +2

    දැනුවත් උනා ..ස්තුතියි ..

  • @francisdes3454
    @francisdes3454 3 роки тому +2

    great information thanks so much 🙏

  • @shirleykavindasilva5625
    @shirleykavindasilva5625 5 місяців тому

    Malli Melwa hodaida?

  • @chinthakajagathchandra211
    @chinthakajagathchandra211 4 роки тому +1

    දිගටම වීඩියෝ දාන්න..නියමයි

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy Рік тому

    Kambi ton ganata ganne kohenda aiye

  • @maheshlalinda860
    @maheshlalinda860 4 роки тому +2

    Well done....

  • @omayangakskumarasinghe1296
    @omayangakskumarasinghe1296 4 роки тому +2

    Great 👍 video

  • @arunakumara4815
    @arunakumara4815 4 роки тому +2

    Thank you Sir..

  • @thusithakumara2326
    @thusithakumara2326 4 роки тому +2

    ඔබගේ පැහැදිලි කිරීම් ඉතාම නිරවුල් බව කිව යුතුයි. ස්තූතියි මහත්මයා ඔබට. අපි ලොකු දැනුමක් ලබනවා. මගේ නිවසේ ස්ලැබ් එක දාලා තියෙන්නේ. මගේ අදහස උඩ තට්ටුවේ කොටසක් වහල ගහලා කොටසක් ස්ලැබ් කරන්න. Pre-cast slab එක දාන්න අදහස. උඩ column දාලා නැහැ තාම. පහළ, සමහර column අතර දුර අඩි 10ට වැඩි තැන් තියෙනවා. පහළ Beam size 9’ * 12' තියෙන්නේ. එතකොට උඩ column, beam දෙකම තාම දාලා නැහැ. උඩ beam දැම්මොත් මේ size Beam ( 9’ * 12' ) එකටම දාන්න වෙයිද pre-cast slab එකක් දාන්න ? නැත්නම්
    9' * 9' column හා Beam size 9’ * 12' නැතිව, බිත්ති උඩම දාන්න බැරිද වියදම් අඩු කරගන්න ? මේක ගෙදර වර්ග අඩි 450ක පමණ කොටසකට දාන්නයි අදහස. කරුණාවෙන් උපදෙසක් දෙන්න.

    • @ganujay2188
      @ganujay2188  4 роки тому

      Beam size eka prashnayak ne 9"x12" ati (kambi-rebar dala tiyena widiya hari nam) 1st floor eke 9" gadol bitthi (brick work) giyoth Pre-Cast slab eka daanna puluwan column beam daanne netuwa.

    • @thusithakumara2326
      @thusithakumara2326 4 роки тому +1

      ස්තූතියි ඔබට. මම precast slab එක දාන්න හදන්නේ rooftop කොටසකයි. Ground floor slab එක උඩ බිත්ති බැඳලා නැහැ තාම. Ground floor එකේ column 9 * 9 හා Beam 9 * 12 වේ. එතකොට උඩ තට්ටුවේ අඟල් 9 බිත්තිය බැන්දම ඇතිද precast slab එක දාන්න. නැත්නම් column දාන්න ඕනද ? පහළ column අතර විවිධ දුර ඇති නිසා මම ඔබතුමාට column අතර දුර දැක්වෙන chart එකක් එව්වොත් කියන්න පුලුවන්ද ?

    • @ganujay2188
      @ganujay2188  4 роки тому +1

      Please contact via "Ganu Jay" FB messenger. Thank You.
      facebook.com/ganu.jay.90/

  • @sisirasurasinghe3734
    @sisirasurasinghe3734 2 роки тому

    oba tuma construction baaragannawada

  • @upulwickramasinghe9526
    @upulwickramasinghe9526 2 роки тому

    Rs kambi hodaida

  • @janithlihan2394
    @janithlihan2394 4 роки тому +1

    Mrs oyage phone no ekak thiyenawada

    • @ganujay2188
      @ganujay2188  4 роки тому

      Follow me on:
      FB - facebook.com/ganu.jay.90/
      Instagram - instagram.com/ganujay2020/
      Ganu Jay Page: facebook.com/Ganu-Jay-115...