@@damithawathsala ou. aath kawadawathma e mathakayan amataka wennet ne. jiwithet aluthen kauru awath e mathakayan aimath gannath be. man dnne ne anith ayata kohomada kiyala ath mata hitenne ehamai.
@@kasurigamalathge9497 yalu mn danne ne oyawa. Eth jiwithe kiyanne mita wada godak wenas deyak. Oya amathaka karanna be kiyala ehema hithana kenage mathakayan amathaka karanna puluwan ita wada godak honda aya meloke kohe hari innawa.
බොහෝම ස්තූතියි ! ❤️
Thanks oyata
Chamel how can I contact you? I'm a song writer and I would like to give my song to you
the
supeshala rathnayaka Contact me on Instagram
❤️❤️❤️❤️❤️🖤🖤🖤💓💓💗💗💜💙❤️💕
භවයෙන් භවයේ අහිමිව හිමිවන නොපිරූ පාරමිතාව පුරා.........
සමුගනිමු ද අපි අපේම වූ මතු භවයෙක යළි හමුවෙමුයි පතා......😔
2023
මන් මේ සිංදුව අහපු නැති දවසක් නැතුව ඇති
ජිවිතේ දැනුනු සිංදුවක් ඇත්තමයි ❤️😍😘
ගොඩාක් ආදරෙයි මේ සිංදුවට
ඉතා සංගමයෙන් ගායනා කරන බොහෝ ජිවිතවල ඇතුල් කතාව ....
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා
රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගෙ සවනට වැටෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා...
දෙලොවක් අතරේ සරන ඔබේ සිත
මෙතරම් සසලෙන්නැතුව ඇති
ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇතී
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා..
භවයෙන් භවයේ අහිමිව හිමිවන
නෝපිපූ පාරමිතාව පුරා
සමුගනිමු ද අපි අපේම වූ
මතු භවයක යළි හමුවෙමුයි පතා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා..❤🌸
😢andewa aththtama😢😢
මේ සිංදුව ඇහෙන හැම වාරයකම පපුව පිච්චෙනවා වගේ තෙරේනවා... 😥😥😥
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️....trueeeeee
Oya kawda kiynna mn dn ne. ETH oya kiyna oya de sahathika eththa. Eka ktawth therun gnna be. E duka vdinnma one..
සිරාවටම.😐
Yes
කරුණාකර පහළ ඇළට යන්න. 💀💀💀💀
නුරාව කලාව
වේලාව අවර දිග
හිරි ඔතප් මංසල
කීරි ගැහුනා රිද්මෙට 🖊️🖊️
කනට මිහිරි හිතට පරමිතාවක් .මට කදුලු එනවා ..
.... පරන ජිවිතයක් මතක්කරලා දෙනවා 😒
😭😭😭😭😭 from
Ethtamai
😪
පපුව පිච්චිලා යනව .. මටම විතරක් ආදරෙ කරන කෙනෙක් පතන්නෙ hema බවයක මන් .
Out deiyo
Hmdm adre krn knk oyt lbew !🖤☺️
Ehema kenek😥
බාවනවක් වගේ අහන් ඉන්න පුලුවන් සින්දුවක් ...ගොඩාක් මිනුස්සු විදින්න තියෙන ජීවිතේ විදෝනවා ...
රැව් පිලි රැව් දී ඇසෙන ඔබේ හඩ
යලි මගෙ සවනට වැටෙන තුරා...❤️
කවදාහරි එහෙම වෙයි කියලා, හිත රවට්ට ගන්න තරම්....😔
ගීත ගායනා කරනවා කියන්නේ මේකට තමා..මාරම ලස්සන යි.🧡💛💚
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති...😔😔❤❤😥😥
විදින්න දුන් ජිවිතය අරන් මං විදවන්නද මේ බවය පුරා❤️හිත පිච්චිලා යනවා අහද්දී...
අහලා අහලා බැරිම තැන comment කරන්න ආවේ....මාරම ලස්සනයි..mind blowing100%
නුඹ මගෙ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති
රික්තකයක්වත් නැතිව ආදරය කලාම විදවන්න හරිම අමාරුයි...
නිවුටන්ට අනුව සෑම ක්‍රියාවකටම සමාන හෝ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් නැති වුණාම යොදපු බලය අපරාදේ...
මට ලෝකයම වෙච්ච ඔබට මාවත් ඔබේ ලෝකයම වුණානම්
මේ සෝං එක අනේක වාරයක් අහල ඇති තේරුමක් ඇති හිත පාරන සෝං එකක් 😔
1.37 ඔබ මගෙ මුළු ලෝ...කයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති.....ඒ ටික මාරම ලස්සනයි
තනිකමේ උත්තේජනය 🚬ඇගිලි තුඩු මත රදවාගෙන 🥂නන්නත්තාරයේ ගැවසෙන 🚶🚶හීන පොදියේ හැඩ බැලුවෙමි🖊️🖊️
Thanika dharaaganna baa samahara mohothawal wala.Harima katukai
දෙලොවක් අතරේ සරණ ඔබේ සිත මෙතරම් සසැලෙන්නැතුව ඇති
ඔබ මගේ මුලු ලෝකයම නිසා
මට
වැඩියෙන් දුක දැනෙනවා ඇති
❤
Hmmmm
හ්ම්ම් 😥
Hmm 😭
❤️❤️❤️
භවයෙන් භවයේ අහිමිව හිමිවන නොපිරූ පාරමිතාව පුරා.........
සමුගනිමු ද අපි අපේම වූ මතු භවයෙක යළි හමුවෙමුයි පතා.......... 😓😓😓😓
Super Work Chamel ❤❤❤. So proud of you.❤❤❤. බුදුසරණයි.🙏🙏🙏🙏🙏🙏🙏.
දෙලොවක් අතරේ සරණ ඔබේ සිත මෙතරම් සසැලෙන් නැතුව ඇති 😥😥
අහපු නැති දවසක් නෑ..දුක තුනී වෙනකම් අහගෙන අඩන්න පුලුවන් ❤
විඳින්න දුන් ජීවිතය අරන් මං විඳවන්නද මේ භවය පුරා..🥺❤
ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති..💗💗❤️
Very beautiful voices ....one of my favorite song...Thanks for sharing ❤
දෙලොවක් අතරේ සරණ ඔබේ සිත මෙතරම් සසැලෙන්නැතිව ඇති,,,,,ඔබ මගෙ මුළු ලෝකයම නිසා වැඩියෙන් දුක දැනෙනවා ඇති....💔💔💔💔💔💔💔
හොයන් ආවා ඒ තරම් ම ලස්සන යී🥺😍
විදින්න දුන් මේ ජීවිතය අරන් මං විදවන්නද මේ භවය පුරා..
අපි හැමෝම විදින්න තියන ජීවිතේ හැමදාම විදවනවා මොන යම් හෝ හේතූන් නිසා. තනිකමේ රසය ඔබේ හඩ තුලින් ඔබ මනාවට කියා පෑවා..❤😌
❤️❤️
සමුගනිමු ද අපි අපේම වූ මතු බවයක යලි හමුවෙමුයි පතා 😔
Vedawannada ma bawaya pura
Kohomada oyata yaluwa
Siththam karamin manase obe ruwa kawada ho yali dakina thura .....ekama pathuma😢...very emotional beautuful singing.❤
කදුලු ආවා
ඒ තරම් දැනෙන ඒ female voice එක
වෙනම ලෝකයකට ගියා වගේ!!! හරිම ලස්සනයි 👌👌❤️❤️❤️❤️
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව කවදා හෝ යලි දකින තුරා
රැරැව්පිලි රැව් දී ඇසෙන ඔබේ හඩ යලි මගෙ සවනත වැකෙන තුරා ........😓😓😓😓😓
ගොඩක් ලස්සනයි .හදවත මොහොතකට නතර උනා වගේ.ඒක හදවතටම දැනුනා .සුබ පතනවා හදවතින්ම.👍👍👍👍
😔 සිත්තම් කරමින් මනසෙ ඔබෙ රුව කවදාහෝ යලි දකින තුරා... 😔❤️
දෙලොවක් අතරේ සරණ ඔබේ හිත මෙතරම් සසලෙන් නැතුව ඇති 😔😔
ඔබ මගෙ මුලු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා ඇති 😔
විරහා වේදනාවෙන් දුක් විදින්නාවු සියලු දෙනා ඉක්මනින් ඉන් අත් මිදෙත්වා!සතුට සැනසුම ලැබේත්වා!
Yalu oyage voice eken witarak denna hodama hit ekak wei itath wada meka ahala ubata godak un sthuthi kiyai ube voice eken one
❤... hama kenekutama athitha mathakayan godak athei..... Me sinduwa me vidiyata ahanakota.... E dewall wadiyen mathak wenawa athie.... 👍👍👍👍
විදින්න දුන් ජීවිතය අරන් මන්
විදවන්නද මේ බවය පුරා❤️❤️
හදවත නතර වෙනවා ඒ හඩට , ඒ සන්ගීතෙට...
Harima lassanai voice dekama.
God bless both of you ❤️ 😘
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හදවතට දැනෙන ලස්සන ගීතයක්...
සිත්තම් කරමින් මනසේ ඔබ රුව කවදා හෝ යලි දකිනතුරා
දෙලොවක් අතරේ සරන ඔබේ හිත මෙතරම් සසලව නැතිව ඇතී
😭😭💧😭😭😭😭😭
So beautifully re created. Great voices and great presentation. All the best
පුදුමාකාර ලස්සන කටහඩවල් දෙකක සුසන්යෝගයක්..❤️❤️😘
Siyalla aniththayai sayalla dukakai siyalla anathmai. Siyayalla maddayastha sithin dakinna. Kunu wi yana sharirayan kerehi athai aniththaya wadanna. Ewita obata sanasima labei. Bs.
Delowak athare..sarana obe sitha..metharam saselen nathuw athi....❤❤❤ සින්දුවක් නෙමෙයි භාවනාවක්... thamath ahnw..me song ek gdk adreii..me wachna walt ..denntam wish krnwa...❣️
I can't express my feelings right now..Good Job Chamel and Dulshara...Love it soooo much
Heart toucing voice🥺❤️Superb as always🔥👌💞Keep it up💕❤️💕
මේ ගීතය සවනත ගැටෙන විට හිත මොහොතකට මිය ගිය අතීතය හා එක්වුනා.
..
0096550789462
@@lalnissanka7229 නොදකින් සෙවලයා
සමුගනිමු ද අපි අපේම වූ මතු බවයක යලි හමුවෙමුයි පතා.............
සිත්තම් කරමින් මනසේ ඔබේ රුව කවදා හෝ යලි දකින තුරා................
රැව්පිලි රැව් දී ඇසෙන ඔබේ හඩ යලී මගෙ සවනට වැකෙන තුරා............
ඇත්තටම ව්හ්ව්ම කාලයක් තිබුන ඒ මතක තවත් අමතක නොවී හදවතෙ රැදිලා... ජීවිතයට එ හිතට ලං වෙන්න බැරි උනය්හ් දුර ඉදන් ආදරය කරල ඇති ඒ මම දන්නව උනත් ඇය ඒ ගැන දන්නෙ නෑ .... ආසම සෝං එකක් ආදරෙයි යාලු
ගොඩක් ලස්සන කටහඬක් ... සුබ පැතුම් 🌹
ලස්සනයි දෙන්නගෙම voice එක..🔥🔥❤️
Lassnai lassanai. Niymetma gelpena voice 2 k... Hadawathata denenwaa godak mtnm.
භාවනාවක් වගේ. හදවතටම දැනෙන.❤️❤️❤️
අතීතය තුල මා ජීවත් උනා ❤️❤️❤️
දෙලොවක් අතරේ සරණ ඔබේ සිත මෙතරම් සසැලෙන්නැතිව ඇති,,,,,ඔබ මගෙ මුළු ලෝකයම නිසා වැඩියෙන් දුක දැනෙනවා ඇති...
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව...
කවදා හෝ යළි දකින තුරා...
රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ..
යළි මගෙ සවනට වැටෙන තුරා..
විඳින්න දුන් ජීවිතය අරන් මම..
විඳවන්නද මේ භවය පුරා..
වේදනාවක් වුනත් මෙහෙම දරාගෙන බලාගෙන ඉන්න එක.. ඉන්නව හැමදාම ඔයා වෙනුවෙන්..ඔයා එක්ක ජීවත් වෙන්න ..ඒක පොරොන්දුවකට වඩා රකින දෙයක් ..මගෙන්..❤️D❤️
...
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා
රැවිපිළි රැවි දී ඇසෙන ඔබේ හඩ
යළි මගෙ සවනට වැකෙන තුරා
විදින්න දුන් ජීව්තය අරන් මම
විදවන්නද මේ භවය පුරා
දෙලොවක් අතරේ සරන ඔබේ හිත
මෙතරම් සසැලෙන් නැතුව ඇතී
ඔබ මගෙ මුලූ ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇතී
විදින්න දුන් ජීව්තය අරන් මම
විදවන්නද මේ භවය පුරා
භවයෙන් භවයේ අහිමිව හිමිවන
නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වූ මතු භවයක
යළි හමුවෙමුයි පතා
විදින්න දුන් ජීව්තය අරන් මම
විදවන්නද මේ භවය පුරා
Original Artist : Dayan Witharana
Original Music : Karunarathna Wijewradane
Lyrics : Iranganie Maddumabandara
ඇසට කදුලු ගෙනෙන සිංදුවක් ජය වේවා
Harima lassani
E voice eka hitha wenama thanakata aran yanawa
Good luck dennatama 👍
Both voices are absolutely beautiful. Very well sung. Good luck
Oba mage mulu lokayama nisa mata wediyen duka hithenna eti❤️🌸
Maarama lassanai. Supiriyak.😏 . Godak denenawa hithata.kochchara ehuwath epa wenne ne😊
My god!!! So far the best cover for this song !!!!! Love this version @chamel Aiya!❤️❤️❤️
Very Reasonable Men Voice,Teaching Us How To Love To Others.....Good Meditative Song.
විදින්න දුන් ජීවිතය අරන් මං විදවන්නද මේ භවය පුරා
සමුගනිමුද අපි අපේම වු බවයයක යලි හමුවෙන තුරු
Widinna dunna jiwithaya tm widawanawa mn oy nisa..mn thamath balagena innwa💖💖💖💖
Excellent voice and lovely singing 🌹❤️❤️
Chamal what a feeling you are giving to this song ❤️.
Aneh Heart touching Voices♥️😭 Speechless♥️🥺🥰
Oww❤️💔🙂🙂භාවනාවක්
@@heartfeltmusic6879 🥺❤️😭
සමුගනිමුද අපි අපේම වූ මතු භවයක යලි හමුවෙමුයි පතා...😥😥😥
විඳින්න දුන් ජිවිතය අරන් මං
විඳවන්නද මේ භවය පූරා ....... 🖤
Kasuri Gamalathge 😪
Tika kalayai bn. Minissu ekka ganudenuwak nethi unahama. Hemadema amathaka wenawa aluth aya hambeddi. Ekai jiwithe eththa.
@@damithawathsala ou. aath kawadawathma e mathakayan amataka wennet ne. jiwithet aluthen kauru awath e mathakayan aimath gannath be. man dnne ne anith ayata kohomada kiyala ath mata hitenne ehamai.
@@kasurigamalathge9497 yalu mn danne ne oyawa. Eth jiwithe kiyanne mita wada godak wenas deyak. Oya amathaka karanna be kiyala ehema hithana kenage mathakayan amathaka karanna puluwan ita wada godak honda aya meloke kohe hari innawa.
@@kasurigamalathge9497 thawa aurudu 5k ho 6k yaddi hari kena oyata bambelanam. Oya hemadema hariyanawa.
Nice cover 😍mind blowing voices 😍🙏💓 keep doing good stuff like this 😍😍👼
දෙලොවක් අතරේ සරන ඔබේ හිත මෙතරම් සසැලෙන් නැතුව ඇති ....😭😭😭😭😭💔💔💔
Dalowak,atra,sarana,obahita,mataram,sasalannatuwaathe
Himivi ahimivu dewalwala mathakayan raw piliraw dena... superb remake.. all da best..
හිතට දැනෙන විශිෂ්ට නිර්මාණයක් ,ගායනයක් ,
මචං උබේ වොයිස් එකෙන් විතරක් රිමේක් එකක් දියන් ❤️
Aneee ow.plzzzz 😭😭e voice ekath ekka withrk meka ahddi papuwa pichchila ynw...
හදවතට දැනෙන ලස්සන සින්දුවක්
ගොඩක් දුකයි ජිවිතය විදවන්න ද මේ භවය පුරා කවදා හෝ හමුවේ වී මම බලා සිටිමි ❤
විඳින්න දුන් ජීවිතය අරං මම විඳවන්නද මේ භවය පුරා... 💔💔💔💔
තරහ වෙන්න එපා..Chamel ඔයාගෙ වොයිස් එකෙන් දුන්න නම්.ගොඩක් ල්ස්සනයි...හදවතට කතා කරන හඩක් තියෙන්නෙ 😥
Mtath ehma hthuna
Sirs kathwa eka mtath epa una anik voice eka ahunahama
True
Naha waradi. dulshara ge voice aka nisa chamelge voice akata sampurna wela wage.kiyanna aduwak naha.
Aniwa
No crush no love, but feel like breakup 😁
නොලැබීම යටින් දරාගෙන ලැබීම සිහිනයක් පමණක් උවත් කාලය තාම මග බලන් සිටි
1M gahapu eka godak sathutui ❤️❤️❤️😍😍😍😍
Chamel oyage voice eken vitharj me song eka denna❤️❤️❤️❤️❤️❤️
Finally, a like-minded dude
Mamath hithanawa male voice eka vitharak thanikara thibbanam hodai kiyala
ඔබ මගෙ මුලුලෝකයම නිසා
වැඩියෙන් දුක දැනෙනවා ඇති........
හොඳ වැඩේ තොට... එක එකාට ඕන විදියට නටනවාට
විදින්න දුන් ජීවිතය අරන් මම, විදවන්නද මේ භවය පුරා 😢😢😢😢😢😢😢😢😢😢😢😢
Thanikama huru me jivitheta me sinduwa eheddi dhas vryak vidwnwa mn. Eka ktwth theren ne. E duka dnne mn vithrai..
Thamath adanwa pandra 3.53 🙂 .me wage sindu bawanawak me wage walapena hith walta 🙂❤
හිතටම වැදුනා කඳුලුත් ආවා.ලස්සනයි සින්ඳුව ආදරෙයි 😍😢
Oyage voice eka perfect all the best thawa songs balaporoththu wenawa
Oba mge mulu lokayama nisa mta wadiyen duka danenawa athi.........😓😓😓 marama lassnai.
විදින්න දුන් ජිවිතය අරන් මං..
විදවන්න ද මං මෙි භවය පුරා..
තෙරැවන් සරණයි
Never get enough from this video I repeat over and over. Very touching. You are always in my mind. I want your happiness! Thank you for sharing.
ඔබ මගේ මුලු ජිවිතය නිසා මට වැඩියෙන් මේ දුක දැනේනවා ඇති...
විදින්න දුන් ජිවිතයම අරන් මම
විදවන්නද මම මේ බවය පුරා...
දෙලොවක් අතරේ සරණ ඔබේ සිත මෙතරම් සැසලෙන් නැතුව ඇති .....
ඔබ මගේ මුලු ලොකයම නිසා මට වැඩ්යෙන් දුක දැනෙනවා ඇති.....
😢
One of my favorite 🙈 you take it to the next level♥️ Thank u
නියමයි එත් දුකයි හදවත පිච්චේනවා😥😥😥😥
සමුගනිමුද අපි අපේම වූ භවයක යළි හමුවෙමුයි කියා.....😔❤