Atha Harinaa (අත හරිනා) CHAMEL ft. Yashodha Adhikari (Official Lyric Video)

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 348

  • @chamelmusic
    @chamelmusic  7 місяців тому +185

    Lyrics ✍ :
    ඔය සෙනෙහස රැක මම ඈතට වෙන්නම්
    නුඹ දැක දැක නොදුටුව සේ මම ඉන්නම්
    මට නැතුවට නුඹට හිනාව තියේනම්
    මතකය විතරම ඇති ඒක රකින්නම්
    අත හරිනා අත නොහැරා මා හිඳිනා
    රිදි රිදි ආයේ බැඳෙනා
    මතකෙට මා තනි රකිනා
    පෙම කටු ගා නවතනු කෝමද කියලා
    හිත හිත ආයේ බිඳෙනා
    බැරිමද ආයෙම හැරිලා
    මම මහ මග යනෙන පුරාවට
    නුඹ තනි ඇති හිතෙන වෙලාවට
    හිත කරදර වෙන හැටි මා නොකියන්නම්
    හිත පොඩිවට රිදෙන වෙලාවට
    මගෙ ළඟ සුව දැනුණු විරාමය
    ඉඳහිට සිහි වෙනවාදෝ නොඅසන්නම්
    නුඹෙ හිත සනසවන කෙනාම ලැබේ නම්
    මට එය ඇති සදහට මෙහෙම හිඳින්නම්

  • @chamelmusic
    @chamelmusic  7 місяців тому +45

    "අත හරිනා" දැණුනා ද? ❤️‍🩹

    • @SwiftStories_23
      @SwiftStories_23 7 місяців тому +1

      lyrics comment ekk dannakoo ❤

    • @chamelmusic
      @chamelmusic  7 місяців тому +7

      @@SwiftStories_23
      ඔය සෙනෙහස රැක මම ඈතට වෙන්නම්
      නුඹ දැක දැක නොදුටුව සේ මම ඉන්නම්
      මට නැතුවට නුඹට හිනාව තියේනම්
      මතකය විතරම ඇති ඒක රකින්නම්
      අත හරිනා අත නොහැරා මා හිඳිනා
      රිදි රිදි ආයේ බැඳෙනා
      මතකෙට මා තනි රකිනා
      පෙම කටු ගා නවතනු කෝමද කියලා
      හිත හිත ආයේ බිඳෙනා
      බැරිමද ආයෙම හැරිලා
      මම මහ මග යනෙන පුරාවට
      නුඹ තනි ඇති හිතෙන වෙලාවට
      හිත කරදර වෙන හැටි මා නොකියන්නම්
      හිත පොඩිවට රිදෙන වෙලාවට
      මගෙ ළඟ සුව දැනුණු විරාමය
      ඉඳහිට සිහි වෙනවාදෝ නොඅසන්නම්
      නුඹෙ හිත සනසවන කෙනාම ලැබේ නම්
      මට එය ඇති සදහට මෙහෙම හිඳින්නම්

    • @ShanikaLakmali-u3o
      @ShanikaLakmali-u3o 7 місяців тому +2

      Love කරන්න ඔනී නෑ සිංදුව දැනෙන්න ❤ ඒකනම් පපුවටම වැදුනා 🙂

    • @Rash-x7d
      @Rash-x7d 7 місяців тому

    • @SwiftStories_23
      @SwiftStories_23 7 місяців тому

      @@chamelmusic thank u❤😍

  • @Dilinipun
    @Dilinipun 7 місяців тому +11

    කෙනෙක්ට ලස්සන සින්දුවක් ඒත් කෙනෙක්ගෙ කතාවක් ...🥀
    " Sometimes music heel the pain but lyrics kill the heart "

  • @IrukaMaduvantha-iv1nz
    @IrukaMaduvantha-iv1nz 2 місяці тому +6

    නුඹ හිත සනසවන කෙනාම ලැබේ නම්..🥺❤️
    මට එය ඇති සදහට මෙහෙම හිදින්නම්..❤️🌼
    .
    .
    .
    .
    .
    ❤🌼

  • @Dil_Ezy
    @Dil_Ezy 7 місяців тому +4

    රිදි රිදි ආයේ බැඳෙනා..
    මතකෙට මා තනි රකිනා... 💜

  • @yeharajananjana2689
    @yeharajananjana2689 4 місяці тому +4

    අතහරිනා අත නොහැරා මා හිදිනා❤️‍🩹 feel it deeply

  • @mrtuber99
    @mrtuber99 2 місяці тому +4

    නුඹ දැක දැක නොදුටුව සේ මම ඉන්නම් 0:19 ❤️‍🩹🥀

  • @chamodyanethmini2612
    @chamodyanethmini2612 2 місяці тому +4

    මෙ lyrics පිස්සු වගෙ❤ 💐👌

  • @EvillDZAYGEOFFICIAL
    @EvillDZAYGEOFFICIAL 6 місяців тому +1

    Meka pissuwak brohhh❤❤❤

  • @madeeraransarani3597
    @madeeraransarani3597 2 місяці тому +3

    අත හරිනා අත නොහැරා මා හිඳිනා
    රිදි රිදි ආයේ බැඳෙනා
    මතකෙට මා තනි රකිනා
    පෙම කටු ගා නවතනු කෝමද කියලා
    හිත හිත ආයේ බිඳෙනා
    බැරිමද ආයෙම හැරිලා
    ❤️‍🩹🎶😇🥀❤

  • @SleepyAntenna-ug5om
    @SleepyAntenna-ug5om 2 місяці тому +7

    In my mind "මාස 4ක් යනකන් මේ සිංදුව ඇහුවේ නැත්තේ ඇයි" ❤

  • @ThamodiHirunika-pk1sn
    @ThamodiHirunika-pk1sn 2 місяці тому +5

    එක මනුස්සයෙක්ගෙ මුලු අතීතයක්ම එක පාරින් අවුස්සන මතක කෝටි ගානක් කදුලු කරලා බිමට වට්ටන තරම් මේ සිංදුවට මායා බලයක් තියෙන්න ඕන❤🥺

  • @AnjaleeMusic
    @AnjaleeMusic 5 місяців тому +2

    Nice song 🙂

  • @samadhianjana
    @samadhianjana 6 місяців тому +3

    හදවතට දැනෙන ලස්සන වචන ටිකක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isharasudarshani6100
    @isharasudarshani6100 7 місяців тому +3

    I was waiting for this song❤😍🥰 favorite one..love this voice and lyrics

  • @IsuruJeewantha24
    @IsuruJeewantha24 5 місяців тому +2

    පිස්සුවක් Vibe eka 🥺❤️

  • @badking2191
    @badking2191 7 місяців тому +3

    Wow..❤ masterpiece 😍

  • @jayanisovis4153
    @jayanisovis4153 4 місяці тому +5

    සින්දුවනම් හරිම ලස්සනයි.හැබැයි මෝඩ ප්‍රේමවන්තයෙක්.කවුරුත් එහෙමනම් මෝඩ වෙන්න එපා.හැබැයි මේක දැනුනු සින්දුවක් ❤

  • @sasankaganganath1363
    @sasankaganganath1363 Місяць тому +4

    රිදි රිදි ආයෙ බැදෙනා..😩

  • @SudheeraShanakaOfficial
    @SudheeraShanakaOfficial 7 місяців тому +1

    Woow 🥺❤️✨

  • @bhagyapradeepani3109
    @bhagyapradeepani3109 3 місяці тому +3

    lyrics... 😖❤ අත හරිනා අත නොහැරම මා හිදිනා.... 😊

  • @Madaraonline
    @Madaraonline 4 місяці тому +2

    වචන වලින් හිත් රිද්දන්නෙ ඇයි ඉතින්. I feel it 🙂❤️

  • @Kavindux
    @Kavindux 3 місяці тому +2

    Absolutely reality then❤️

  • @MinuMini-g7q
    @MinuMini-g7q 2 місяці тому +2

    අවංකව කියන්න ඕන මේකනම් මට හැදුව ගීතයක්😢😢😢❤❤❤

  • @SAMADHI-by6qy
    @SAMADHI-by6qy 6 місяців тому +1

    ඒ වචන ටික මාරම ලස්සනයි❤වොයිස් එකත් මරු

  • @Dayabarann
    @Dayabarann 7 місяців тому +1

    Love it❤❤❤

  • @TharinduDinelka-wl5vv
    @TharinduDinelka-wl5vv 7 місяців тому +2

    පට්ට lirks ❤

  • @Maleesha_chathuni
    @Maleesha_chathuni 7 місяців тому +3

    නුඹ හිත සනසන කෙනාව ලැබෙනම්
    මට එය ඇති සදහට මෙහෙම හිඳින්නම්
    රිදි රිදි ආයෙ බැඳෙනා
    මතකෙට මා තනි රකිනා❤️‍🩹

  • @Dil_DMYATR..254
    @Dil_DMYATR..254 7 місяців тому +2

    Maarama lassana music ekak.Ee wagema aiyage katahada .

  • @Dini-s7g
    @Dini-s7g Місяць тому +2

    නුබේ සිත සනසවන කෙනාම ලැබේනම්
    මට එය ඇති සදහට මෙහෙම ඉදින්නම් 🙂💗

  • @SasaaraaMunasinghe
    @SasaaraaMunasinghe 5 місяців тому +1

    ඇයි මේ සිංදුව මෙච්චරම දැනෙන්නේ 🥹❤️‍🩹Great job ,keep up the good work

  • @hansikaedirisinghe
    @hansikaedirisinghe 7 місяців тому +3

    Best male voice in Sri Lanka… no doubt…. 💚💛🤍🧡❤️

  • @Meowyyy143
    @Meowyyy143 2 місяці тому +3

    Listening to it on repeat🎶🥺🖤

  • @Dulina_Bandara
    @Dulina_Bandara 7 місяців тому +2

    Addicted 💗

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 5 місяців тому

    Addicted..පිස්සුවක් වගේ මේකනම්.😢❤️❤️❤️❤️❤️❤️❤️

  • @stephanweerasinghe3182
    @stephanweerasinghe3182 6 місяців тому +4

    It hits different when u have a story as same as lyrics ;)

  • @danushimadushani8123
    @danushimadushani8123 7 місяців тому +2

    Music 🔥
    Lyrics 🥺
    Voice ❤

  • @ChamujithKumarasinghe
    @ChamujithKumarasinghe 7 місяців тому

    Bro❤️

  • @tharushranasinghe6472
    @tharushranasinghe6472 7 місяців тому +5

    Dawasata aduma tharame deparakwth ahana sinduwk...#addicted 🔥❤️‍🩹

  • @dilinisamahon
    @dilinisamahon 7 місяців тому +2

    Officially my fav song 🫶🏼🤌🏻 good stuff as always Chamel!!!!

  • @Lasani_1
    @Lasani_1 2 місяці тому +2

    ඒක ගොඩක් රිදෙනවා...🗣️🤍

  • @ASH_akarsha15
    @ASH_akarsha15 5 місяців тому +4

    හිත පොඩිවට රිදෙන වෙලාවට
    මගෙ ලඟ සුව දැනුනු විරාමය
    ඉඳහිට සිහි වෙනවාදෝ නොවීමසන්නම් 🥺❤️

  • @ChristinaAnthony-bd4bf
    @ChristinaAnthony-bd4bf 2 місяці тому +3

    Woh❤Ridmavi🔥

  • @VihangaHasaranga-s9p
    @VihangaHasaranga-s9p Місяць тому +1

    "මට නැතුවට නුබට හිනාව තියේ නම් " i felt it❤😢

  • @SuduNona-kq4fv
    @SuduNona-kq4fv 6 місяців тому +1

    මේකෙ වචන හදවතටම දැනෙනවා...ඇඩෙන්න තරම්...❤❤️‍🩹

  • @anushkadilshan7254
    @anushkadilshan7254 4 місяці тому +1

    mix & Master eka super

  • @dulanja_keshara
    @dulanja_keshara 2 місяці тому +2

    මාස 3ක් තිස්සෙ අහන්නෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ භාවනාවක් වගේ මේ සිංදුව🥺❤️. Big fan Chamel අයියා❤️

  • @vihangawijerathne
    @vihangawijerathne 7 місяців тому +2

    Words! ❤👌🏻

  • @lawankaherath7903
    @lawankaherath7903 6 місяців тому +1

    අම්මෝ ඒ lyrics felt උනේ මේ වචනෙ කියන්න highlight කරන්න බෑ සිංදුවම පිස්සුවක් 🥺

  • @sadamhasan732
    @sadamhasan732 5 місяців тому +1

    Patta vibe ekak ❤❤❤

  • @isuriperera8574
    @isuriperera8574 7 місяців тому +52

    It hurts 🙂❤️‍🩹

  • @buddhiwimarshikaedirisingh2919
    @buddhiwimarshikaedirisingh2919 8 днів тому

    Wooooooooooow ❤️ amazing liyrics and voice ❤

  • @diaryofnish
    @diaryofnish 14 днів тому

    ඒක මරු ❤ අමුතුම Feeling එකක් එනවා මේක අහද්දි 🥺... ඔහොම යං අයියා ගමන සුභයි 🥳✌️

  • @amandakarunarathna
    @amandakarunarathna 6 місяців тому

    Wooowwww eka supiri ❤❤️💗

  • @HiruWathsala-h1e
    @HiruWathsala-h1e Місяць тому +1

    අත හරිනා අත නොහැරම මා හිදිනා
    රිදි රිදි ආයේ බැදෙනා 😊❤️‍🩹

  • @mishalshaby8532
    @mishalshaby8532 2 місяці тому +1

    So beautiful Machan ❤️‍🔥😌

  • @pramodbandara5393
    @pramodbandara5393 7 місяців тому +1

    Vibeeeeeee.......🥵❤‍🔥❤‍🔥❤‍🔥❤‍🔥🎉

  • @YashodhaHerath-o7q
    @YashodhaHerath-o7q 3 дні тому

    Super song .....❤

  • @anocturnal_
    @anocturnal_ 6 місяців тому +4

    හිත් දෙකේ ආදරේ පුරවන් අපි දෙන්නට දෙන්නා ලස්සනට ආදරේ බෙදාගෙන ඉස්සරහට යද්දි කේන්දරේ හරස් වුනා… දැන් එයයි මමයි දෙතැනක ඉදන් මේ සිංදුව අහනව…
    එයා හිතේ දුක කාටවත් කියන්නෙ නෑ. හිතට වදින සිංදු අහල තනියම අඩලයි එයා දුක පිට කරන්නෙ… so thank you Chamel✨ අපි මේ සිංදුව හුග කාලයක් අහයි🤍

    • @Travel_with_V_C
      @Travel_with_V_C 2 місяці тому

      Ape kenadara gelapune na, gewal walin danagenath nawatthanna qwe na eya boc select una mt bari una, mn eya wenuwen puluwn uparimen yalu una mul kaale idan kepakireem kala. Eya me lagadi wena knk ekka katha kala cl walin mg cl answer nokara mw block karala. Mn eyata nokiya bank ekata gihin 4n eka illan baladdi thamai mt ahu une wenada mt cl karana welawe wena knk ekka katha karala kiyala. Eya kiyanne eka weraddk newei kiyala. Habai mt anuwa nm weraddk badinna kenek iddi wena kenek ekka cl karana msg karana eka. Dn kiyanawa weradi hadan innm kiyala. Eth mn wishwsa krnne khmd kalinuth mehema deyak kala. Ayeth kalane itin. Mt therenne na mn mokadda karanna ona kiyala. Mn eyata atthatama adarei 😔

  • @BAIsuru-if5vm
    @BAIsuru-if5vm 6 місяців тому +3

    '" නුබේ හිත සනසවන කෙනාම ලැබේ නම්....
    මට ඒ ඇති සඳහට මෙහෙම හිදින්නම්......"
    මගේ කතාවම මෙතන...🥺🩹

  • @hiddenprincess8022
    @hiddenprincess8022 4 місяці тому +2

    Trending යන්න ඕනි සිංදු🙂🖤>>

  • @Creative_webs-y8o
    @Creative_webs-y8o 4 місяці тому +2

    මුව දැක දැක නොදැකපු සේ මම ඉන්නම් 🙂❤️

  • @Shashi-d5y
    @Shashi-d5y 2 місяці тому +1

    නුබෙ සිත සනසවන කෙනාම ලැබෙනම්
    මට එය ඇති සදහට මෙහෙම හිදින්නම් 🥺❤️💐

  • @PhonexLena
    @PhonexLena Місяць тому +1

    Woow feel is better ❤❤

  • @ruvinidissanayake2020
    @ruvinidissanayake2020 7 місяців тому +2

    ඒ කටහඬ හිතට අනිනවා වගේ දැනෙන්නේ මට විතරද? 💔 අනේ K💜 ඔයා හිටියනම් මගෙ ලඟ.....

  • @Gigachadthereal
    @Gigachadthereal 6 місяців тому +3

    අත හරින්න බැරි Song එකක්...❤😌

  • @ayeshsathsara
    @ayeshsathsara 7 місяців тому +4

    Yasho much lv ur written fingers again❤

  • @r_u_c_h_i_r_a_99
    @r_u_c_h_i_r_a_99 6 місяців тому +1

    Mind blown

  • @mayominawodya5159
    @mayominawodya5159 7 місяців тому +2

    voice🥰

  • @RaniEdirisinghe
    @RaniEdirisinghe 7 місяців тому +1

    Masterpiece 🖤

  • @dilsarajayaweera7628
    @dilsarajayaweera7628 7 місяців тому +1

    Love this❤️🥺

  • @RashanBalasooriya
    @RashanBalasooriya 6 місяців тому

    Vibeeee!! 🥹🤍🤍

  • @NiroHerath03
    @NiroHerath03 2 місяці тому +1

    Felt it 💗

  • @PubuduNethZZ
    @PubuduNethZZ 7 місяців тому +1

    Yoow chamel🔥

  • @kevinalex3972
    @kevinalex3972 4 місяці тому +1

    music voice flow perfect ❤😊

  • @NawodyaJayasooriya
    @NawodyaJayasooriya 4 місяці тому +2

    මග හැරුනේ කෝමද මන්දා.....❤️🥺

  • @gimhanaranasinghe3395
    @gimhanaranasinghe3395 5 місяців тому +7

    This might sound selfish but yeah..I really don’t like when my fav things go popular. Because I find “gems are most of the time hidden” and this song is a gem to me 🫶🏻

  • @K20_BEATZ_REC
    @K20_BEATZ_REC 4 місяці тому +1

    Masterpiece

  • @uknpantherofficia42
    @uknpantherofficia42 2 місяці тому +6

    Ai bn mewa recommend wenna popular naththe😢

  • @isurukaveen8345
    @isurukaveen8345 7 місяців тому +1

    Pissuwak♥️♥️💥

  • @KaveeshaBandara-gv7ob
    @KaveeshaBandara-gv7ob 6 місяців тому +1

    නුඹෙ හිත සනසවන කෙනාම ලැබේනම්ම්...
    මට එය ඇති සදහට මෙහෙම හිදින්නම්ම්...😊❤

  • @sujeewapriyanthi984
    @sujeewapriyanthi984 2 місяці тому +1

    Woww❤

  • @TharinduDinelka-wl5vv
    @TharinduDinelka-wl5vv 7 місяців тому

    එක ලස්සනයි 🥺❤

  • @ravindudeshan
    @ravindudeshan 3 місяці тому +1

    Woh..nice one ❤️‍🔥

  • @ashanthanushka9805
    @ashanthanushka9805 3 місяці тому +4

    2030 දිත් විතර මේ සින්දුව අහද්දි මගෙ comment එක දැක්කොත් ලයික් එකක් කරහල්ලා .😌❤

  • @DILUM_zer
    @DILUM_zer 5 місяців тому +1

    Vibezz

  • @Meowyyy143
    @Meowyyy143 2 місяці тому +3

    Stuck in my mind rent-free🖤🥀

    • @chamelmusic
      @chamelmusic  2 місяці тому +1

      🫶🏽❤️‍🩹

    • @Meowyyy143
      @Meowyyy143 2 місяці тому

      ​@@chamelmusic🥺🖤

  • @achinidinusha1630
    @achinidinusha1630 7 місяців тому +1

    Voice ❤🎉 lyrics ❤

  • @kavijasehas9718
    @kavijasehas9718 5 місяців тому +2

    නුබ දැක දැක නොදුටුව සේ මම ඉන්නම්...🥀

  • @Kavindu._page
    @Kavindu._page 6 місяців тому +1

    Felt it ! 🧘‍♂️🤍

  • @chinthakadevinda127
    @chinthakadevinda127 7 місяців тому +1

    Nice one 🔥

  • @viduThilo
    @viduThilo 6 місяців тому +1

    ❤Wow

  • @dinithiwijesingha8973
    @dinithiwijesingha8973 4 місяці тому +1

    මඟ ඇරුණේ කොහොමද කියල හිතෙන සින්දු❤🥀

  • @Diya13029
    @Diya13029 4 місяці тому +1

    Wow❤

  • @Cee__Jay
    @Cee__Jay 4 місяці тому +4

    අහම්බෙන් හම්බුනෙ සින්දුව, මාරම විදියට Feel වෙනවා🤍🥀
    Keep it up bro❤️

  • @ruzrx
    @ruzrx 3 місяці тому +3

    yasho 🎉

  • @nimeshperera27042
    @nimeshperera27042 4 місяці тому +1

    මගේ ආසම සිංඳුව.. මගෙ හදවත ස්පර්ශ කරපු ලස්සනම තේරුමක් තියෙන සිංඳුව ❤🥺

  • @PushpithaNirmal
    @PushpithaNirmal 7 місяців тому +3

    පැයට 10 වතාවක් ඇහුව 🙂🙂

  • @prabashidissanayaka2719
    @prabashidissanayaka2719 7 місяців тому +1

    Vibe❤️❤️❤️

  • @UmayanganaRajapaksha
    @UmayanganaRajapaksha 4 місяці тому +1

    Feeling 🥺🌏