Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පට්ට.. විහිලුවෙන්ම ගහන්න ඔනී හැම පැත්තටම ගහනවා හැම තැනකටම වගේ ගහනවා පට්ට චරිතයක් කුමාර තිරිමාදුර කියන්නේ .🔥🔥🔥🖤🖤🇱🇰🇱🇰
ගොඩක් ආස කරන මනුස්ස කම තියන මනුස්සයෙක් තෙරුවන් සරණයි හැමොටම
හරිම නිහතමානී සොඳුරු කලාකරුවෙකි දිර්ඝායුශ පතමි ❤️🙏
මම ගොඩක් කැමති රංගන ශිල්පියෙක් ථමයි කුමාර තිරිමාදුර මහත්මයා. කෙලින් කතා කරන හොඳ මනුස්සයෙක්. ලහිරු ඔයාට ගොඩක් ස්තුතියි එතුමාව ගෙනාවට.
ජනප්‍රිය දක්ශ රන්ගවේදියෙක්....තිරිමාදුර මහත්තයා ඉන්න එකක් බලන්න ඇබරෙන්නෙ නෑ..දන්නවා ඉතින් වෙඩි වගෙ කියල..නිරෝගිමත් අනාගතයක් අයියා ❤️💫
බුදු හාමුදුරුවන්ට මේ වගෙ අපහාස කරන අය මම දැකලා නෑ .හරියටම හරි ඔබ
ඔබ වැනි දක්ෂ නිහතමානී කලාකරුවන් හට සියලු දෙව් රැක වරණය නිරතුරුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබ සහ පැමිනෙන හැම වැඩ සටහන ක් ම නොවරදවාම බලන්න හුඟක් කැමතියි. හදවතින්ම ගරුකරන කලාකරුවකු ඔබ. 💐💐ඔබට දිගු ගමනකට ආසිරි. 💐💐💐
දක්ෂ නළුවෙක් තිරිමාදුර කියන්නේ ඕනම චරිතයක් කරන්න පුළුවන් එයාට ආයුෂ බොහෝ වේවා ඔබට 🙏❤️
P
කුමාර තිරිමාදුර ❤️සුපිරි කථාව 👍
ස්තුතියි මේ වැඩසටහනට තිරිමාදුර අයියා ගෙනාපු එක ගැන...ඉතාම විශිෂ්ට කලාකරුවෙක්..❤️❤️❤️❤️❤️
දක්ෂ කලාකරුවෙක් .ආදරනීය කලාකරුවෙක් .නිදුක් නීරෝගි සුව සහ දීර්ඝායුෂ ලැබේවා ...
Midwife la ගැන නම් කියපු කතා කරපු එක නම් ඇත්ත කතාව. ඇත්ත ඇතිසැටියෙන් කියනවා නියමයි
මං මෙතුමා ඉන්න නාට්‍ය , ටෙලි නාට්‍ය සහ සිනමා පට බලන්න හරිම ආසයි 🙏🙏🙏👍
මේ වගේ මිනිස්සු ගෙන්න ඔනා වැඩසටහන් වලට 👍
කුමාර අයියා ඉතින් දාර්ශනික චරිතයක්. හරිම පින්වන්ත කලාකරුවෙක්.
කුමාර අයියා මම හිතන ගොඩක් දේවල් ගොඩක් ඔයා වචන වලට හැරෙව්වා ❤️සුපිරි ම කතාව 🙂ආදරය විතරක් නෙමේ හැමදේම ඩීල් එකක් දැන් 👍🙏
සිරාවටම මමත් ඕ කම කියන්න හිටියෙ බං😁😁
හැමදේම ඩීල් එකක් මල්ලි/ අයියා 😁😁
@@mudithabandara8575 👏💓
🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏
ආසම චරිතයක් එකෙන්ම වැඩ්ඩෙක් තිරිමාදුර සර් ❤️
ඇත්තටම ගොඩක් හොද චරිතයක්.තෙරුවන් සරණයි ඔබතුමාට💝🙏💝
😆😆
මේකේ තියන ඇඩ් තොගය නිසා බලන්න එපා වෙනවා.
හරිම ආස කරන පුද්ගලයෙක් හොද පිරිමියෙක්❤️.දීර්ඝායු වේවා ඔබතුමාට🙏
අවුරුදු පහෙන් පහට අපිට වෙනස් කරන්න පුලුවන් පාලකයා විතරයි. ජනතාව වෙනස් කරන්න බෑ. ඊලග පාලකයා බිහි වෙන්නෙත් මේ ජනතාව අතරින්මයි.. තවද ඔබතුමා upul shantha sannasgala සමග සංවාදයක් කරනවත් බලන්න ආසයි... KG©
වැඩසටහන තව දිගු කරන්න තිබුනා,,දැන් ඉන්න කොල්ලො ගැන මොනවට කතාකරනවද,, මම වැඩ්කරන තැනට ( ඩුබායිවල ) මීට සති දෙක තුනකට කලින් අවු 25 ත් 30 ත් අතරෙ කොල්ලෝ 5 ක් විතර වැඩට ආවා. ගෙවල් වල අම්මලා ලක්ශ 4. 5 ණය වෙලා තමයි එවල තියෙන්නෙ විසිට් වලට,, මාස දෙකක් ඉදලත් JOB එකක් නැහැ. අන්තිමට COMPANY එකක් හරහ අපි ඉන්න තැන්ට තාවකාලික ජොබ් එකකට ආවා.. එතකොටත් එක්කෙනෙකුට තවත් ලක්ශයක් විතර වියදම්. ඇවිල්ල සතියයි ගියෙ මුන් ටික කතාවෙන්නෙ SALLARY ADVANCE එකක් අරගෙන ඩිනාම් 600 ක් 700 ( රු 40000 ක් විතර )ක් දීලා ICE ටිකක් ගන්න.. උන්ට අම්මල ණය වෙලා හොයල දුන්න සල්ලි ගැන නෙමෙයි හිතුනෙ.. එහෙම සමාජයක් තමයි දැන් ලන්කාවෙ තියෙන්නෙ..
දැන් කාලෙ තරුණ කාන්තාවන්ගෙ මානසිකත්වය සම්බන්ධයෙන් 100% ක් හරියට කිව්වා
@😊😊girl palayan wesiye yanna
කුමාර තිරිමාදුර දිවයින ඉන්න කාලයේ සිට කැමති මාධ්‍යවේදීයෙකි.දැන් දක්ෂ රංගන ශිල්පියෙකි .
Supiri❤තෙරුවන් සරණයි දක්ශ රන්ගවේදියෙක් සුපිරි ම කතාව 😍🥰🥰🥰🥰🥰🥰
නොටිෆිය ආපු ගමං 1st රටට වටින චරිතයක් ගැම්මක් තමා🥰🥰😍
සුපිරි කලාකරුවාණෙනි ඔබට ජය
ජයවේවා ලහිරු මල්ලි .දෙදෙනාටම සුභ පැතුම් .♥️♥️♥️♥️♥️
කෙටියෙන් ම කිව්වොත් මම ආසම සුපිරි අව්‍යාජ මනුස්සයෙක්.
ඔබතුමා කියන එක ඇත්ක දැන් ලංකාවෙි ගෑනු ලමයි හොයන්නේ සල්ලි විතරයි. විවාහ ජිවිත අවශ්‍ය නැහැ එයාලට. සිංහල ජාතිය ඉවරයි. ඔබතුමා ලා මෙි වෙනුවෙන් හඩක් නගන්න.
Oya kiyana de hari habai a aka konayakin balankota vitharai.dan tharuna daruwo jeewithe kiyanne mokd kiyala therum aran inne bahuthrayk.jaathiya goda nagana aka nemei eyala hithanne.eyala hithanne thamnge sathuta vitharai.eyalata eeeta wada deyak oooni na.marenkm wgakeem aduwen darala sathuten kaala beela inna eyalat ooona.eyala dan hithana vidiya wenas.sinhala jaathiya meken adu wena aka dukak unath eyalat awshya sathuta vithri.thawa kenek matha yapeema eyala prethikshepa krnawa.aka idiriyedi thawa thawath wadi wenawa.aka thmange jeewithaya pilibadawa own ganna saadarna theernayk kiyli mn hithnne🙂
ආසකරන නලුවෙක් තව හොද නිරිමාන රංගනදායකත්වයන් කිරීමට හැකිවෙිවා
දීර්ඝායුෂ ලැබේවා ❤
ආසාවෙන්ම බලපු තවත් වැඩසටහනක් ❤
අද නම් හොද වැදගත් සමාඡයට යම් පනිවිඩයක් දෙන්න පුලුවන් කෙනෙක් වැඩ සටහනට ගෙන්නලා තියනවා.මේ චැනල් එකට එන්නෙම හාල් කෑලි.මට හිතෙන විදිහට අතින් සල්ලි ගෙවාගෙන මිනිස්සු ඉන්ටව් වලට එනවා වගේ . අද බලනවා මෙයා ඉන්න නිසා.
මම ගොඩක් ආස කරන රංගන ශිල්පීයෙක් ඔබ තුමා, ආසාවෙන් බලන්නේ, ඒත් දුව සමග පිට රට යන්න හදන්නේ කිව්වාම දුක හිතුනා 🤔දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤🌹🙏
ලහිරු බොහොම ස්තුතියි අද හොඳම දවස
මම ආසම ප්‍රවීන කියන නමට සාදාරනයක් කරන ඉතාම දක්ශ නලුවෙක් ❤️❤️❤️🌸🌸🌸
ලහිරුට කතා කරන්නම දෙන්නෙම නෑනේ 😁 මං ආසම රංගවේදියෙක්✊ කුමාර තිරිමාදුර ♥️
දැන්නේ දන්නෙ ඉස්කෝලෙ පෝස්ටර් ගැහැව්වෙ ඔයාලා කියලා..කීදෙනෙක් අතුරුදහන් වුනාද..?
මම ඔබතුමාට මාර ආසයි..ගමිනි ෆිල්ම් එකෙ චරිතෙට තමයි මම කැමතිම💙💫♥️
බලන්න කලින් ලෝබ නැතිව 👍ක් එකක් දාන්න පුළුවන් ..coment එක ඉතින් මේක තමා..ආසම චරිතයක්👍❤️
සොඳුරු මිනිසේක්......පලමු වරට තමයි කුමාර සහෝදරයා ගේ සම්මුඛ සාකච්ඡා ක් දැක්කේ.
බොහොම ස්තූතියි අයියේ. කුමාර තිරිමාදුර මහත්මයාව ගෙන්වුවට ආසාවෙන් අද වැඩ සටහන බැලුවේ. නිහතමානි චරිතයක් .
2008 පබා telenatya mathak wenawa...මොහු කරපු රංගනය අති විශිෂ්ටයි
මට හිතෙන්නේ මේ වැඩ සටහනේ ඇහුවේ ලහිරු ට ඕන ප්‍රශ්න නෙවේ තිරිමාදුර ට ඕන ප්‍රශ්න
ඉතාම විශිෂ්ඨ සොඳුරු කලාකරුවෙක්
7 ඉදන් 10 වෙනකන් සති අන්තේ හෝ සතියේ දින වල රියැලිටි කෝ අනේ අපේ රටේ ප්‍රශ්න නෑනේ ආ 7 ට 8 ට නිවුස් බලන්න එපා එතකොට පොඩ්ඩක් අවුල් 😌 හරියට හරි ඇත්ත 😍
ආදරණීය චරිතයක්❤️
සුපිරිම කතාව 👌❤️
Hoda මනුස්සයෙක් .me රට පිරිහීමට lakwela තියෙන්නේ .keranna දෙයක් na එන විදිහට මුහුණ denawa.❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
නිදුක් නිරෝගී වේවා....! ❤
මරුම ආදරණීය චරිතයක්...
අනේ ලහිරැ අයියේ ඔරිජිනල් පැස්බරාව ගේන්නකෝ Plzzzzzzz ..( රටම දන්න සුපිරි රේඩියෝ ඩබල..❤️❤️ )
ඇයි එච්චරටම ගෙන්නන්න උන් නැත්ද??උන් රේඩියෝ එකේ දාන ගොන් පාට් අප්පිරියයි
ගොඩක් දක්ශ නලුවෙක් 👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏
Proud to be a CAMBRIAN. Blessings from Moratuwa!
ලහිරු කෑගල්ලේ ගිලන් වේලක රෝහලේ පින්වත් නන්දරතන පොඩි සාමින් වහන්සේ වැඩසටහනක් කරනවා ගොඩක් පින්
Super talented Gentleman God bless you 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
මම හරි කැමති චරිතයක් කුමාර තිරිමාදුර අයියා
ඔබතුමා ගේ පොත පිට රට ඉන්න අය ට ත් ලබා ගැනීමට ක්‍රමයක් හදන්න තිරිමාදුර කලා කරුවා ට අපේ ගෞරවය ආදරය පුදකරමු ස්තුතියි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍
පට්ට චරිතයක් ...😍😍😍 ආදරේයි ඉතිං .❤️❤️😍
You are one of the best actors and a journalist in our country,thank you for sharing your ideas.
මෙතුමා ගාමිනී ෆිල්ම් එකේ සුපිරියටම චරිතය නිරූපනය කරනවා❤️
ගෑණු ළමයි ගැන කියපු කතාවෙදි සමස්ථ කියන කෑල්ල ඉවත් විය යුතුයි 😊 එතෙන්ට එනකං ආසාවෙන් බැලුවා...... එතනින් එපා උනා 🤚
ඔයා කොල්ලෙක්ගෙ බලන දේවල් වල ඕක තියෙනවද..නැද්ද..මොනවත්ම නැති කෙනෙක්ට උනත් ආදරේ කරන්න පුළුවන්ද..පොඩිම හරි යමක් කමක් ඕන කෙල්ලෙක් බලනව මම හිතන්නෙ ඒක ගැන තමා එතුමා සමස්තයක් කියල කිව්වෙ.
එකගායීයීයී ..එ අන්කල්ගෙ දුවල විතරයි හොද 😂
හඩයි හැඩෙයි වෙනස් කියන්නෙ ඉතින් wife දුවල එක වගේ පේන පොරක් මූ..මොක්කුද මන්ද
@dula මචන් සිංහල ඉගෙනගනින් මචන් ඔක්කොටම කලින්. සමස්ථ කියන්නෙ එකක් සමස්ථයක් කියන්නෙ තව එකක් . අර්ථ දෙකක් එන එකක් එක අකුරකින් මිස් කරගෙන අව්ල් කරගන්නෙපා
@dula සමස්තයක් කියල කියන්නෙ. අහන්න 🤗
ලහිරු අයියා ,,රාජපක්ෂ පවුල් පාලනයට විරුද්ධව වැඩසටහනක් ඕනේ
සිංහලයා ලමයි එකක් හෝ දෙකක් හදනවා ඊට පස්සේ ඒ දෙන්නා රට පදිංචියට යවන්න වෙර දරනවා අනෙක් පැත්තෙන්ට රටෙි අයිතියට රංඩු කරනවා කෝ අයිතියට මිනිස්සු මෙි රටෙි මිනිස්සු කරන්නේ බොරැ වැඩ අයිතිය නැති වෙනවාමයි. අයිතියට වඩා නිදහසේ මිනිසුන්ට ජිවත්විමට තිබුනොත් ඇති නේද.
හම්බයන්ට අයිති වෙච්ච දවසට නිදහසේ තියා හුස්ම ගන්නවත් ලංකාවේ ඉන්න දෙයිද කියලා තමා සැක
Bohoma stuthi lahiru wadagath manussayaek supiri naluwek thama 👍🏿👍🏿
ආසම චරිතයක් ඒ දැනුම ආකල්ප හැගීම් රඟපෑම ගායනය රටට සම්පතක් සම්මාන පිට සම්මානයට සුදුසුයි
මමත් ගොඩක් ආස කරන කෙනෙක්.බුදු සරණයි
මාර ආස චරිතයක්..❤️
මමත් ඔබතුමාට බොහෝ ආදරය කරමි ගරු කරමි ආයුෂ බොහෝ වේවා දක්‍ෂ රංගධරයානනී
ගෑනු ඔක්කොම එකයි නම විතරයි වෙනස්😂 අපේ පැත්තේ එකෙක් දරැවෝ පහක් හදලා මිඩ් වයිෆ් කියලා දැං ඇති කියලා මේකා කියලා තව පහක් හදනවා ඒ පහ එහෙනං ඉතිං මිඩ් වයිෆ්ට තමයි හදන්ට වෙන්නේ කියලා😂😂😂 එදත් එදයි පැත්ත පලාතේ ඇවිත් නැ.😂😂😂😂
මං බොහොම ආදරේ කරන ගරු කරන දක්ෂ ප්‍රවීණ රංගනශිල්පියෙක්.සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා.❤️❤️❤️
සුපිරි චරිතයක් ජයවේවා
මං ආසම🤩 කැමතිම😍 පට්ටම♥️ නළුවා
ස්තුතියි මෙතුමාව ගෙන්නුවට.. අති දක්ෂ රංගන ශිල්පියෙක්..
නියම කතාව අයියේ මම ආසම චරිතයක් ❤️❤️❤️
නිව්ස් නම් කවුරුත් දන්නා විදිහබලන්නේ නැති බව පේනවා...
Good talented actor 👏 👍 👌 🙌 ❤️
සුපිරි කතාවක් අද නම් 🔥🔥🔥🔥🔥
නිහතමානී මනුෂ්‍යත්වය යෙන් පිරුනු චරිතයක්
තවත් කඩෙ නොයන සුපිරි නලුවෙක්
ඉතාම දක්ශ රංගනය ශිල්පියෙක් 🤙
ගැම්මක් තමා..💪 ❤ සුපිරි චරිතයක් ❤
අතිශයින් දක්ශයෙක්🙏
තිරිමාදුර කියන නලුවාට වඩා ඔහුගේ ඇතුලේ සිටින දාර්ශනිකයාට ආදරය කරන්නේ ඔහු අමුතු සමාජ කියවන්නකු නිසාය...
Kumara thirimadura and sarath kothawala are as same as suminda sirisena and jayalath manorathne duo. Legends!
මේක ඇහෙන්නේ නෑනේ . කනේ ඔබා ගන්න ඕනෙ speaker එක
Athi daksha naluwek kiyanna wachanana obata theruwan saranai
Aye na ithin lesatama kiwwa mage Asama charithayak sthuthi Lahiru
සැබෑ නලුවෙක් ♥️✊
වැඩ්ඩෙක් තමා🎬👍
පබා නාට්‍යයේ ධම්මික නේද මේ. 👍👍👍👌👌👌
අම්මෝ සල්ලී ප්‍රස්න තියන කෙල්ලෝ ගැන කිව්ව කතාව 😆😆😆😆
Niyamai.. peyak withra denna thibunu episode ekak me ❤️ aparade..
අන්තිමට ඉවර කලේ පට්ට කතාවකින්
ඇත්තම ඇත්ත
hoda charithyak oba thumataTheruwan saranai ❤
මොහුගේ දියනියන් දෙදෙනා ද ,මොහු කියන එවැනි ගෑනු ලමයි වෙන්න ඇති 😂...හැමෝම එකම විදිහ කියද්දී පොඩ්ඩක් පරිස්සමින්
ආසම නලුවෙක්. ❤️❤️❤️
පට්ට.. විහිලුවෙන්ම ගහන්න ඔනී හැම පැත්තටම ගහනවා හැම තැනකටම වගේ ගහනවා පට්ට චරිතයක් කුමාර තිරිමාදුර කියන්නේ .🔥🔥🔥🖤🖤🇱🇰🇱🇰
ගොඩක් ආස කරන මනුස්ස කම තියන මනුස්සයෙක් තෙරුවන් සරණයි හැමොටම
හරිම නිහතමානී සොඳුරු කලාකරුවෙකි දිර්ඝායුශ පතමි ❤️🙏
මම ගොඩක් කැමති රංගන ශිල්පියෙක් ථමයි කුමාර තිරිමාදුර මහත්මයා. කෙලින් කතා කරන හොඳ මනුස්සයෙක්. ලහිරු ඔයාට ගොඩක් ස්තුතියි එතුමාව ගෙනාවට.
ජනප්‍රිය දක්ශ රන්ගවේදියෙක්....තිරිමාදුර මහත්තයා ඉන්න එකක් බලන්න ඇබරෙන්නෙ නෑ..දන්නවා ඉතින් වෙඩි වගෙ කියල..නිරෝගිමත් අනාගතයක් අයියා ❤️💫
බුදු හාමුදුරුවන්ට මේ වගෙ අපහාස කරන අය මම දැකලා නෑ .හරියටම හරි ඔබ
ඔබ වැනි දක්ෂ නිහතමානී කලාකරුවන් හට සියලු දෙව් රැක වරණය නිරතුරුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබ සහ පැමිනෙන හැම වැඩ සටහන ක් ම නොවරදවාම බලන්න හුඟක් කැමතියි. හදවතින්ම ගරුකරන කලාකරුවකු ඔබ. 💐💐ඔබට දිගු ගමනකට ආසිරි. 💐💐💐
දක්ෂ නළුවෙක් තිරිමාදුර කියන්නේ ඕනම චරිතයක් කරන්න පුළුවන් එයාට ආයුෂ බොහෝ වේවා ඔබට 🙏❤️
P
කුමාර තිරිමාදුර ❤️
සුපිරි කථාව 👍
ස්තුතියි මේ වැඩසටහනට තිරිමාදුර අයියා ගෙනාපු එක ගැන...ඉතාම විශිෂ්ට කලාකරුවෙක්..❤️❤️❤️❤️❤️
දක්ෂ කලාකරුවෙක් .ආදරනීය කලාකරුවෙක් .නිදුක් නීරෝගි සුව සහ දීර්ඝායුෂ ලැබේවා ...
Midwife la ගැන නම් කියපු කතා කරපු එක නම් ඇත්ත කතාව. ඇත්ත ඇතිසැටියෙන් කියනවා නියමයි
මං මෙතුමා ඉන්න නාට්‍ය , ටෙලි නාට්‍ය සහ සිනමා පට බලන්න හරිම ආසයි 🙏🙏🙏👍
මේ වගේ මිනිස්සු ගෙන්න ඔනා වැඩසටහන් වලට 👍
කුමාර අයියා ඉතින් දාර්ශනික චරිතයක්. හරිම පින්වන්ත කලාකරුවෙක්.
කුමාර අයියා මම හිතන ගොඩක් දේවල් ගොඩක් ඔයා වචන වලට හැරෙව්වා ❤️සුපිරි ම කතාව 🙂ආදරය විතරක් නෙමේ හැමදේම ඩීල් එකක් දැන් 👍🙏
සිරාවටම මමත් ඕ කම කියන්න හිටියෙ බං😁😁
හැමදේම ඩීල් එකක් මල්ලි/ අයියා 😁😁
@@mudithabandara8575 👏💓
🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏
ආසම චරිතයක් එකෙන්ම වැඩ්ඩෙක් තිරිමාදුර සර් ❤️
ඇත්තටම ගොඩක් හොද චරිතයක්.තෙරුවන් සරණයි ඔබතුමාට💝🙏💝
😆😆
මේකේ තියන ඇඩ් තොගය නිසා බලන්න එපා වෙනවා.
හරිම ආස කරන පුද්ගලයෙක් හොද පිරිමියෙක්❤️.දීර්ඝායු වේවා ඔබතුමාට🙏
අවුරුදු පහෙන් පහට අපිට වෙනස් කරන්න පුලුවන් පාලකයා විතරයි. ජනතාව වෙනස් කරන්න බෑ. ඊලග පාලකයා බිහි වෙන්නෙත් මේ ජනතාව අතරින්මයි.. තවද ඔබතුමා upul shantha sannasgala සමග සංවාදයක් කරනවත් බලන්න ආසයි... KG©
වැඩසටහන තව දිගු කරන්න තිබුනා,,
දැන් ඉන්න කොල්ලො ගැන මොනවට කතාකරනවද,, මම වැඩ්කරන තැනට ( ඩුබායිවල ) මීට සති දෙක තුනකට කලින් අවු 25 ත් 30 ත් අතරෙ කොල්ලෝ 5 ක් විතර වැඩට ආවා. ගෙවල් වල අම්මලා ලක්ශ 4. 5 ණය වෙලා තමයි එවල තියෙන්නෙ විසිට් වලට,, මාස දෙකක් ඉදලත් JOB එකක් නැහැ. අන්තිමට COMPANY එකක් හරහ අපි ඉන්න තැන්ට තාවකාලික ජොබ් එකකට ආවා.. එතකොටත් එක්කෙනෙකුට තවත් ලක්ශයක් විතර වියදම්. ඇවිල්ල සතියයි ගියෙ මුන් ටික කතාවෙන්නෙ SALLARY ADVANCE එකක් අරගෙන ඩිනාම් 600 ක් 700 ( රු 40000 ක් විතර )ක් දීලා ICE ටිකක් ගන්න.. උන්ට අම්මල ණය වෙලා හොයල දුන්න සල්ලි ගැන නෙමෙයි හිතුනෙ.. එහෙම සමාජයක් තමයි දැන් ලන්කාවෙ තියෙන්නෙ..
දැන් කාලෙ තරුණ කාන්තාවන්ගෙ මානසිකත්වය සම්බන්ධයෙන් 100% ක් හරියට කිව්වා
@😊😊girl palayan wesiye yanna
කුමාර තිරිමාදුර දිවයින ඉන්න කාලයේ සිට කැමති මාධ්‍යවේදීයෙකි.දැන් දක්ෂ රංගන ශිල්පියෙකි .
Supiri❤තෙරුවන් සරණයි දක්ශ රන්ගවේදියෙක් සුපිරි ම කතාව 😍🥰🥰🥰🥰🥰🥰
නොටිෆිය ආපු ගමං 1st රටට වටින චරිතයක් ගැම්මක් තමා🥰🥰😍
සුපිරි කලාකරුවාණෙනි ඔබට ජය
ජයවේවා ලහිරු මල්ලි .දෙදෙනාටම සුභ පැතුම් .♥️♥️♥️♥️♥️
කෙටියෙන් ම කිව්වොත් මම ආසම සුපිරි අව්‍යාජ මනුස්සයෙක්.
ඔබතුමා කියන එක ඇත්ක දැන් ලංකාවෙි ගෑනු ලමයි හොයන්නේ සල්ලි විතරයි. විවාහ ජිවිත අවශ්‍ය නැහැ එයාලට. සිංහල ජාතිය ඉවරයි. ඔබතුමා ලා මෙි වෙනුවෙන් හඩක් නගන්න.
Oya kiyana de hari habai a aka konayakin balankota vitharai.dan tharuna daruwo jeewithe kiyanne mokd kiyala therum aran inne bahuthrayk.jaathiya goda nagana aka nemei eyala hithanne.eyala hithanne thamnge sathuta vitharai.eyalata eeeta wada deyak oooni na.marenkm wgakeem aduwen darala sathuten kaala beela inna eyalat ooona.eyala dan hithana vidiya wenas.sinhala jaathiya meken adu wena aka dukak unath eyalat awshya sathuta vithri.thawa kenek matha yapeema eyala prethikshepa krnawa.aka idiriyedi thawa thawath wadi wenawa.aka thmange jeewithaya pilibadawa own ganna saadarna theernayk kiyli mn hithnne🙂
ආසකරන නලුවෙක් තව හොද නිරිමාන රංගනදායකත්වයන් කිරීමට හැකිවෙිවා
දීර්ඝායුෂ ලැබේවා ❤
ආසාවෙන්ම බලපු තවත් වැඩසටහනක් ❤
අද නම් හොද වැදගත් සමාඡයට යම් පනිවිඩයක් දෙන්න පුලුවන් කෙනෙක් වැඩ සටහනට ගෙන්නලා තියනවා.මේ චැනල් එකට එන්නෙම හාල් කෑලි.මට හිතෙන විදිහට අතින් සල්ලි ගෙවාගෙන මිනිස්සු ඉන්ටව් වලට එනවා වගේ . අද බලනවා මෙයා ඉන්න නිසා.
මම ගොඩක් ආස කරන රංගන ශිල්පීයෙක් ඔබ තුමා, ආසාවෙන් බලන්නේ, ඒත් දුව සමග පිට රට යන්න හදන්නේ කිව්වාම දුක හිතුනා 🤔දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤🌹🙏
ලහිරු බොහොම ස්තුතියි අද හොඳම දවස
මම ආසම ප්‍රවීන කියන නමට සාදාරනයක් කරන ඉතාම දක්ශ නලුවෙක් ❤️❤️❤️🌸🌸🌸
ලහිරුට කතා කරන්නම දෙන්නෙම නෑනේ 😁
මං ආසම රංගවේදියෙක්✊ කුමාර තිරිමාදුර ♥️
දැන්නේ දන්නෙ ඉස්කෝලෙ පෝස්ටර් ගැහැව්වෙ ඔයාලා කියලා..කීදෙනෙක් අතුරුදහන් වුනාද..?
මම ඔබතුමාට මාර ආසයි..ගමිනි ෆිල්ම් එකෙ චරිතෙට තමයි මම කැමතිම💙💫♥️
බලන්න කලින් ලෝබ නැතිව 👍ක් එකක් දාන්න පුළුවන් ..coment එක ඉතින් මේක තමා..ආසම චරිතයක්👍❤️
සොඳුරු මිනිසේක්......පලමු වරට තමයි කුමාර සහෝදරයා ගේ සම්මුඛ සාකච්ඡා ක් දැක්කේ.
බොහොම ස්තූතියි අයියේ. කුමාර තිරිමාදුර මහත්මයාව ගෙන්වුවට ආසාවෙන් අද වැඩ සටහන බැලුවේ. නිහතමානි චරිතයක් .
2008 පබා telenatya mathak wenawa...මොහු කරපු රංගනය අති විශිෂ්ටයි
මට හිතෙන්නේ මේ වැඩ සටහනේ ඇහුවේ ලහිරු ට ඕන ප්‍රශ්න නෙවේ තිරිමාදුර ට ඕන ප්‍රශ්න
ඉතාම විශිෂ්ඨ සොඳුරු කලාකරුවෙක්
7 ඉදන් 10 වෙනකන් සති අන්තේ හෝ සතියේ දින වල රියැලිටි කෝ අනේ අපේ රටේ ප්‍රශ්න නෑනේ ආ 7 ට 8 ට නිවුස් බලන්න එපා එතකොට පොඩ්ඩක් අවුල් 😌 හරියට හරි ඇත්ත 😍
ආදරණීය චරිතයක්❤️
සුපිරිම කතාව 👌❤️
Hoda මනුස්සයෙක් .me රට පිරිහීමට lakwela තියෙන්නේ .keranna දෙයක් na එන විදිහට මුහුණ denawa.❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
නිදුක් නිරෝගී වේවා....! ❤
මරුම ආදරණීය චරිතයක්...
අනේ ලහිරැ අයියේ ඔරිජිනල් පැස්බරාව ගේන්නකෝ Plzzzzzzz ..( රටම දන්න සුපිරි රේඩියෝ ඩබල..❤️❤️ )
ඇයි එච්චරටම ගෙන්නන්න උන් නැත්ද??උන් රේඩියෝ එකේ දාන ගොන් පාට් අප්පිරියයි
ගොඩක් දක්ශ නලුවෙක් 👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏
Proud to be a CAMBRIAN. Blessings from Moratuwa!
ලහිරු කෑගල්ලේ ගිලන් වේලක රෝහලේ පින්වත් නන්දරතන පොඩි සාමින් වහන්සේ වැඩසටහනක් කරනවා ගොඩක් පින්
Super talented Gentleman God bless you 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
මම හරි කැමති චරිතයක් කුමාර තිරිමාදුර අයියා
ඔබතුමා ගේ පොත පිට රට ඉන්න අය ට ත් ලබා ගැනීමට ක්‍රමයක් හදන්න තිරිමාදුර කලා කරුවා ට අපේ ගෞරවය ආදරය පුදකරමු ස්තුතියි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍
පට්ට චරිතයක් ...😍😍😍 ආදරේයි ඉතිං .❤️❤️😍
You are one of the best actors and a journalist in our country,thank you for sharing your ideas.
මෙතුමා ගාමිනී ෆිල්ම් එකේ සුපිරියටම චරිතය නිරූපනය කරනවා❤️
ගෑණු ළමයි ගැන කියපු කතාවෙදි සමස්ථ කියන කෑල්ල ඉවත් විය යුතුයි 😊 එතෙන්ට එනකං ආසාවෙන් බැලුවා...... එතනින් එපා උනා 🤚
ඔයා කොල්ලෙක්ගෙ බලන දේවල් වල ඕක තියෙනවද..නැද්ද..මොනවත්ම නැති කෙනෙක්ට උනත් ආදරේ කරන්න පුළුවන්ද..පොඩිම හරි යමක් කමක් ඕන කෙල්ලෙක් බලනව මම හිතන්නෙ ඒක ගැන තමා එතුමා සමස්තයක් කියල කිව්වෙ.
එකගායීයීයී ..එ අන්කල්ගෙ දුවල විතරයි හොද 😂
හඩයි හැඩෙයි වෙනස් කියන්නෙ ඉතින් wife දුවල එක වගේ පේන පොරක් මූ..මොක්කුද මන්ද
@dula මචන් සිංහල ඉගෙනගනින් මචන් ඔක්කොටම කලින්. සමස්ථ කියන්නෙ එකක් සමස්ථයක් කියන්නෙ තව එකක් . අර්ථ දෙකක් එන එකක් එක අකුරකින් මිස් කරගෙන අව්ල් කරගන්නෙපා
@dula සමස්තයක් කියල කියන්නෙ. අහන්න 🤗
ලහිරු අයියා ,,රාජපක්ෂ පවුල් පාලනයට විරුද්ධව වැඩසටහනක් ඕනේ
සිංහලයා ලමයි එකක් හෝ දෙකක් හදනවා ඊට පස්සේ ඒ දෙන්නා රට පදිංචියට යවන්න වෙර දරනවා අනෙක් පැත්තෙන්ට රටෙි අයිතියට රංඩු කරනවා කෝ අයිතියට මිනිස්සු මෙි රටෙි මිනිස්සු කරන්නේ බොරැ වැඩ අයිතිය නැති වෙනවාමයි. අයිතියට වඩා නිදහසේ මිනිසුන්ට ජිවත්විමට තිබුනොත් ඇති නේද.
හම්බයන්ට අයිති වෙච්ච දවසට නිදහසේ තියා හුස්ම ගන්නවත් ලංකාවේ ඉන්න දෙයිද කියලා තමා සැක
Bohoma stuthi lahiru wadagath manussayaek supiri naluwek thama 👍🏿👍🏿
ආසම චරිතයක් ඒ දැනුම ආකල්ප හැගීම් රඟපෑම ගායනය රටට සම්පතක් සම්මාන පිට සම්මානයට සුදුසුයි
මමත් ගොඩක් ආස කරන කෙනෙක්.බුදු සරණයි
මාර ආස චරිතයක්..❤️
මමත් ඔබතුමාට බොහෝ ආදරය කරමි ගරු කරමි ආයුෂ බොහෝ වේවා දක්‍ෂ රංගධරයානනී
ගෑනු ඔක්කොම එකයි නම විතරයි වෙනස්😂 අපේ පැත්තේ එකෙක් දරැවෝ පහක් හදලා මිඩ් වයිෆ් කියලා දැං ඇති කියලා මේකා කියලා තව පහක් හදනවා ඒ පහ එහෙනං ඉතිං මිඩ් වයිෆ්ට තමයි හදන්ට වෙන්නේ කියලා😂😂😂 එදත් එදයි පැත්ත පලාතේ ඇවිත් නැ.😂😂😂😂
මං බොහොම ආදරේ කරන ගරු කරන දක්ෂ ප්‍රවීණ රංගනශිල්පියෙක්.සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්වා.❤️❤️❤️
සුපිරි චරිතයක් ජයවේවා
මං ආසම🤩 කැමතිම😍 පට්ටම♥️ නළුවා
ස්තුතියි මෙතුමාව ගෙන්නුවට.. අති දක්ෂ රංගන ශිල්පියෙක්..
නියම කතාව අයියේ මම ආසම චරිතයක් ❤️❤️❤️
නිව්ස් නම් කවුරුත් දන්නා විදිහබලන්නේ නැති බව පේනවා...
Good talented actor 👏 👍 👌 🙌 ❤️
සුපිරි කතාවක් අද නම් 🔥🔥🔥🔥🔥
නිහතමානී මනුෂ්‍යත්වය යෙන් පිරුනු චරිතයක්
තවත් කඩෙ නොයන සුපිරි නලුවෙක්
ඉතාම දක්ශ රංගනය ශිල්පියෙක් 🤙
ගැම්මක් තමා..💪 ❤ සුපිරි චරිතයක් ❤
අතිශයින් දක්ශයෙක්🙏
තිරිමාදුර කියන නලුවාට වඩා ඔහුගේ ඇතුලේ සිටින දාර්ශනිකයාට ආදරය කරන්නේ ඔහු අමුතු සමාජ කියවන්නකු නිසාය...
Kumara thirimadura and sarath kothawala are as same as suminda sirisena and jayalath manorathne duo. Legends!
මේක ඇහෙන්නේ නෑනේ . කනේ ඔබා ගන්න ඕනෙ speaker එක
Athi daksha naluwek kiyanna wachanana obata theruwan saranai
Aye na ithin lesatama kiwwa mage Asama charithayak sthuthi Lahiru
සැබෑ නලුවෙක් ♥️✊
වැඩ්ඩෙක් තමා🎬👍
පබා නාට්‍යයේ ධම්මික නේද මේ. 👍👍👍👌👌👌
අම්මෝ සල්ලී ප්‍රස්න තියන කෙල්ලෝ ගැන කිව්ව කතාව 😆😆😆😆
Niyamai.. peyak withra denna thibunu episode ekak me ❤️ aparade..
අන්තිමට ඉවර කලේ පට්ට කතාවකින්
ඇත්තම ඇත්ත
hoda charithyak oba thumata
Theruwan saranai ❤