ගිය මාසෙ හිගන්නෙක් වගේ හිටපු මම අද කාර් 10ක් තියෙන කෝටිපතියෙක්.මේව ඇහෙද්දි ලැජ්ජ හිතෙනවා Hari Tv

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 260

  • @JanithWickramage
    @JanithWickramage 3 роки тому +24

    ඉතා වටිනා වැඩසටහනක්,මෙවන් සමාජයට වටිනා චරිත වැඩි වැඩියෙන් බලාපොරොත්තු වෙනවා,ජය

  • @memecricket4354
    @memecricket4354 3 роки тому +75

    මෙහුගෙ ලොකුව කියවන්නෙ නැතුව බොරු කයිවාරු ගහන්නෙ නැතුව නියමෙට යම්කිසිදෙයක් ගතහැකි ආකාරයෙන් උත්තර දුන්නා බොහොම ස්තූති

    • @janakisamarakoon1696
      @janakisamarakoon1696 3 роки тому +1

      Good luck

    • @sujeewaranasinghe7723
      @sujeewaranasinghe7723 3 роки тому

      @@janakisamarakoon1696 77 77 77 76 75 66 77 76 75 65 55 76 773884459 63 6 75 75 54z541422a25722a245z4w2a45zrR65azz76 77 77 55 77 75 77 77 77 55 77 55 55 75 76 77 76 77 65 55 55 76 55 75 R 6s 55 55 55 57 77 76 55 55 55 55 236665z

  • @-xxx5349
    @-xxx5349 3 роки тому +134

    රයිගම් සම්මාන උලෙල කරන්නෙ කලාවෙ උන්නතිය සඳහාමද කියලා ඇහුවම ,බොරුවට ඔව් නොකියා තමන්ගෙ බ්‍රැන්ඩ් එක මාකර්ට් කරන්න කරන්නෙ කිල අවංකවම කියපු සෘජු ගති ගුණයට මං මාර කැමතියි.දෙශපාලුවෙක් උනා නම් මිනිස්සුන්ගෙ බදු මුදල් වලින් කරලා කියයි ජනතාව වෙනුවෙන් කරෙ කිල.එහෙම නැතුව ගොඩක් තැන් වල අවංකවම කතා කරා.ලහිරු මෙ වගෙ වැඩ සටහන් කරන්න.බොරුවට නිකන් දුක මාකර්ට් කරන එවා නෙමෙයි,සමාජයෙ ඉන්න වයවසායකයන්ට මොටිවෙශන් එකක් ලැබෙන මෙ වගෙ මිනිස්සු ගෙන්නලා වැඩ සටහන් කරන්න.

    • @fritzfernandez8657
      @fritzfernandez8657 3 роки тому +1

      Eka hari. E wagema eka loku anammanm denne nehe . Sumathi wagr thamai . Thamun ...tama kara geneema !

  • @RESTOCAFEE
    @RESTOCAFEE 3 роки тому +28

    ළහිරු අයියේ...මේ වගේ ඉතාම ආදර්ශමත් වැදගත් චරිත හැමදාම ඉන්ටර්වීව් කරන්න.සමාජයට ඉතාමත් වැදගත් එය.
    ලියනගේ මහත්මයාගේ ඉතාමත් නිහතමානී ගුණාංග ගොඩාක් දැක්ක..🙏

  • @indunilhalambage1806
    @indunilhalambage1806 3 роки тому +38

    ලහිරු නියම ට්‍රැක් එකට වැටිලා...
    මරු හෙමීට ලොකු ගමනක් යමු..
    කවදහරි ඇගයීමක් ලැබෙයි...💪👊

  • @namalperera5055
    @namalperera5055 3 роки тому +34

    සතුටුයි ඔබතුමා ගැන..ඔබෙි උගත්කමට ගෞරව කරමි.🙏පිරිසිදු ලුනු නමි ඉතිං "රයිගමි ඉසි" පමණයි . ජයවෙිවා !

  • @nimesheranga6602
    @nimesheranga6602 3 роки тому +32

    හොරණ ඉදන් බලන්නෙ හොරණ වැඩ ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TSGHitzMusic
    @TSGHitzMusic 3 роки тому +67

    කාර් ගානෙන් මිනිස්සු මනින්න බෑ කියපු කතාව නම් සම්පූර්ණයෙන්ම ඇත්ත...

    • @Momojobo
      @Momojobo 3 роки тому +2

      කාර් මනින්න පුලුවන්

    • @TSGHitzMusic
      @TSGHitzMusic 3 роки тому +2

      @@Momojobo කාර් පුලුවන් මිනිස්සු බෑ.

    • @Momojobo
      @Momojobo 3 роки тому +1

      @@TSGHitzMusic ඉතිං කාර් මැන්නම ඉවරනෙ

    • @TSGHitzMusic
      @TSGHitzMusic 3 роки тому +1

      @@Momojobo ඕනි දෙයක් කර ගන්න.

    • @2ae-businesscentre304
      @2ae-businesscentre304 3 роки тому +3

      Sirawata.mathakane ekek awilla car 60k tyenwa kiwwa.balddi 60ma wena unge

  • @chamod2003
    @chamod2003 3 роки тому +40

    ඇත්තට අද තමා හරියටම රයිගම් එකේ අයිතිකාරයාව දැක්කේ.😍❤...දුක් විදිලා තැනකට ආපු චරිතයක්..🔥.සෝයා.😋...අපේ ආහාර වේල රසවත් කරපු ඔබට ස්තුතියි...🙏(.මට හදන්න පුලුවන් එකම කැම😂)

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 3 роки тому

      Deval එකද එ්කනම් super neda 😂😂😂

    • @badboy-uc2fp
      @badboy-uc2fp 3 роки тому

      @@NaTure_is_mY_LV අම්මො....ඉතින්..😂😂😂😂

  • @sajithchameera2908
    @sajithchameera2908 3 роки тому +1

    නිහතමානීකම අගය කරනවා එකම ගමේ කෙනෙක් වීමට වඩා 🙏
    අනික ලහිරු මහත්තමයා, මේ වගේ වැදගත් අය සහ අදහසක් ගන්න පුළුවන් අය විතරක් ගෙනල්ලා වැඩසටහන් කරන්න අළුත් පරම්පරාවට අළුත් දෙයක් දෙන්න බලාගෙන.
    සමහරු කරන්නෙ වීව්ස් බලාපොරොත්තුව වැඩක් නැති දේවල්.
    සුභ ගමන් හරි ටීවී 🙏

  • @jagaththushara4400
    @jagaththushara4400 3 роки тому +6

    මම ආසම චරිතයක් වටිනා කතාවක් ඊලගට පුලුවන්නම් MDK කුලරත්න මහත්මයාව ගෙන්නන්න ගොඩක් ස්තූතියි ලහිරු අයියේ

  • @RukshanTh
    @RukshanTh 3 роки тому +77

    කුනු මාර්කට් කරන සෝශල් මීඩියා පරම්පරාවක් ඇතුලේ
    හීන දිනපු මිනිස්සුන්ට ලෝකේට ඇහෙන්න එයාලාගේ දිනුම් එයාලගේ හීන එයාලා ඉගෙන ගන්න දේවල් පෙන්නන තරම් පිනක් නෑ ලහිරු අයියේ....
    මේ වීඩියෝ බලන කොල්ලෝ කිහිප දෙනෙක් ඇති දවසක
    හිතෙන් හිතන මමත් වැඩ කරලා මේ වැඩසටහනේ මේ මනුස්සයා එක්ක ඉදගන්නවා කියලා හිතන....
    ඒ පිනම ඇති ඔයාටත් Lahiru Mudalige
    දවසක ගෙන්නන්න අනිවාර්‍යෙන්ම
    Ashok Pathirage founder Softlogic Holdings PLC
    සුමල් පෙරේරා
    Founder Access Engineering PLC
    Harry Jayawardane
    Founder

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 роки тому +3

    Super conversation. ගොඩක් දන්නෙ නැති දේවල් ඉගෙන ගත්තා. අපේ රටේ Brand එකක්. මේවා දේශීය නිෂ්පාදන. රැක ගැනීම මිනිසා සතු කාර්ය භාරයක්. ස්තූතියි.

  • @bestofbest9595
    @bestofbest9595 3 роки тому +4

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් !!!❤️❤️❤️

  • @dilhanisdiary
    @dilhanisdiary 3 роки тому +13

    0 ඉදන් ගොඩනැගුණු වටිනා මනුශ්‍යයෙක්..❤❤

  • @shahendulash
    @shahendulash 3 роки тому +2

    ලහිරුගේ interview වල එන පුද්ගලයන්ට කතා කරන්න ඉඩ දෙන නිසා ලහිරුටත් හොදයි, බලන අපිටත් ඉගෙන ගන්න පුලුවන් දෙයක්. කච කචේ නෑ නේ.. Excellent💗 keep it up!

  • @roshanperera7020
    @roshanperera7020 3 роки тому +49

    මෙ වගෙ මිනිස්සුන් තමයි ගෙන්න ඔනා තාත්තට bmw ගෑනිට bmw එකයි අරන් දුන්නා kiyala වැල් බයිලා ගහාන උන්ව නෙවෙයි 👍👍👍👍

  • @sajithsandaruwan5212
    @sajithsandaruwan5212 3 роки тому +8

    කෙලින් කතා කරන නියම මිනිසෙක්.👏🙏👏

  • @imeshkalana8325
    @imeshkalana8325 3 роки тому +17

    ජපුර ආදිවිද්‍යාර්ථයෙක්💜️

  • @levelup7609
    @levelup7609 3 роки тому +2

    මගෙ පළමු රැකියාව රයිගම් 2008,2009
    අනේ කවදාවත් අමතක නොවෙන මන් ආසාවෙන් වැඩ කරපු එකම ආයතනය මතක් වෙද්දිත් දුකයි ආයි ඒ අතීතයට යන්න හිතෙනවා හැමම සෙක්ෂන් එහෙකම හිටියා
    ඉංදික සර්, තිවන්ක සර්,ලක්මල් සර්,
    තාම ඉන්නවාද දන්නෙ නැහැ ,කෙල්ලෙක්ගෙ ශොක් එකක් නිසා දාලා ආවා, 😔😔😔😔
    හැබැයි iso සහතිකය ගන්න මාරම විදියට අපි කැප වුනා සර්,
    නැප්කින්,බිස්කට් ගැන්ගෝ පස්පංගු,අයිසිං,සෝයා, ස්ටෝර්ස් කිරුවත්තුඩුව හැමදාම ආදරෙයි රයිගම් 😘😘😘, best salary ගත්තෙ මම, එතරම් වැඩ පෙන්නුවා, ot අඩගහලා දූන්නෙ තිවන්ක සර්, ලක්මාල් සර්, ඉංදික සර් වසවර්තියා හෙන නපුරුයි එයා තමා ප්‍රදාන වැඩබලන කෙනා වුනේ,
    අනේ ආයෙත් ඇතුලට යන්න ඇත්නම්, රවී සර් තෙරුවන් සරණයි

    • @lorasweing8068
      @lorasweing8068 2 роки тому

      ithin ai ain une yaluwa raigam eken

    • @levelup7609
      @levelup7609 2 роки тому

      @@lorasweing8068 කෙල්ලෙක්ගෙ වෙනස්වීමක් නිසා ආවෙ, ඒ වගේම මන් දැන් රජයේ රැකියාවක් කරන්නෙ

  • @namaleelasanthika1742
    @namaleelasanthika1742 3 роки тому +5

    කාටත් ආදර්ශයට ගතහැකි මෙවන් චරිත සමග කරන සාකච්ඡා අප වෙත ගෙන ඒම ගැන බෙහෙවින්ම ස්තුතියි .

  • @priks2203
    @priks2203 3 роки тому +14

    නියම interview එකක්.🙏

  • @shansurangi
    @shansurangi 3 роки тому +2

    Vision and objectives explain කරපු හැටි මරු

  • @UoVTIM
    @UoVTIM 3 роки тому

    හීන හැබෑ කරගන්න කැමති අයට ගන්න දේවල් ගොඩක් තිබුණා මේ කතාබහේ.බොහොම ස්තූතියි ඔබතුමාටත් .ලහිරු ටත්. ජය වේවා

  • @rthomedesignhomagama
    @rthomedesignhomagama 3 роки тому +4

    නියම කතාව අවුරුදු 10ක් ගියා මට අද මෙතනට එන්න.ලොකු කට්ටක් කෑවා.වියාපාරයක් පටන් ගන්න පුළුවන් එහි රැදෙන්න අමාරැයි .

  • @asangahaputhantri8107
    @asangahaputhantri8107 3 роки тому +5

    Superb speech. It seems that he shared valuable experiences when developed by the branded organization. Well done

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 3 роки тому

    ඉතාම හොඳ සිංහල අවංක ව්‍යාපාරිකයෙක්.ඔබ ඉතා අවංකව ඔබේ සැබැ තකතාව රටට කිව්ව.ඒකෙ කපන්න කොටන්න දේවල් නැහැ .අද ඉන්න සමහර ව්‍යාපාරිකයො රට විකුනංකනව.දේසපාලුවන්ට කඩේ යනව.ඔබ කිසිදිනක මේ තත්වයට වැටෙන්න එපා.සිග්‍රගාමි ගමනට වඩා ඔය යන විදිහට යන්න.මුලු රටම ඔබගේ නිෂ්පාදන වැලදගන ඉවරයි.ඔබට ජය.

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero 3 роки тому +21

    ඉරිසියාව නෑ මේ මහත්තයාට , බොහොම සතුටුයි ...

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana3039 3 роки тому +37

    ව්ශිශ්ටයෙක්, උඩගු පඩි වදන් නැ. සරලව අවන්කව පිලිතුරු දුන්නා.

    • @pablokz5973
      @pablokz5973 3 роки тому +1

      බඩූ කාරයෙක් දන්නො දනිති.

    • @xtreme_lk
      @xtreme_lk 3 роки тому

      @@pablokz5973 ඇත්තෝ කති බොති සුඛති. 😎

  • @RamithD
    @RamithD 3 роки тому +4

    Woow perfect guy, perfect discussion.

  • @ලිකර්-ඡ6ෆ
    @ලිකර්-ඡ6ෆ 3 роки тому +5

    සර් මං ඔයාගෙ ආයතනයක වැඩ කරල තියේ..සුපවයිසර්ලනම් මිනිස්සුන්ගෙන් වැඩ ගන්නෙ වහල්ලුන්ගෙන් වගේ.කිසිම අනුකම්පාවක් නෑ . බල්ලන්ට වගේ බනින්නෙ.අහිංසක කෙල්ලො කොල්ලො අසරණකම නිසා වැඩ කරන්නෙ.මං හිතනව ඔබතුමා දන්නෙ නැතුව ඇති මේව.ඒව හොයල බලල ඔබලාට හම්බකරල දෙන මිනිස්සු ගැන අනුකම්පා කරන්න .පව් උන්..මං මේ කිව්වෙ කිරිවත්තුඩුව ආයතනය ගැන.දෙවැනි බැත ගැන.ඔබතුමා හම්බෙලා බෑනෙ ඒකයි මෙහෙම හරි කිව්වෙ.දකියි කියල 👍👍👍👍👍👍👍❤️❤️❤️

  • @RamithD
    @RamithD 3 роки тому +7

    Lahiru do this type of interview more.

  • @ashanbuddika886
    @ashanbuddika886 3 роки тому +106

    2021 A/L ලියන්න ඉන්උන් ඉන්නවද මේක බලපු😂😂???

    • @randika9908
      @randika9908 3 роки тому

      යේආ

    • @randika9908
      @randika9908 3 роки тому +7

      2nd shy හැබැයි😂

    • @ashanbuddika886
      @ashanbuddika886 3 роки тому +3

      @@randika9908 2 nd shy ලියන්න වෙයි මෙහෙම ගියොත්😢😰 මටත්😂😂

    • @dimavloglk9476
      @dimavloglk9476 3 роки тому

      ඉන්නවෝ 😂💔

    • @shakilasilva4986
      @shakilasilva4986 3 роки тому

      Innoo😂

  • @lahiruanuradha4670
    @lahiruanuradha4670 3 роки тому +3

    එදත් මන් request එකක් දැම්මා..ඉශාර නානායක්කාර ගේන්න...

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 3 роки тому +16

    🤔
    🙄🤔🙄
    🤔🙄
    වැදගත්
    විඩියෝ
    එකක්
    හරවත්
    කතාබහක්
    කියන අය
    ලයික්
    Commnt
    මෙවැනි
    විඩියෝ නරඔා
    අපේ
    ජිවිතයට හොද අාදර්ශයක්
    ලබා ගෙන
    හොද පුරවැසියෙක් වෙමු අපේ රටට.👉❤ Respect Hari Tv❤👈

  • @asanthikahettiarachchi975
    @asanthikahettiarachchi975 3 роки тому +1

    Well done Lahiru ! This is what we expect 👏 Such a humble personality ! Much respect 👏 Continue this programme with this such personalities.
    Good luck to u both 👏 God bless you !

  • @thilinapriyanath3807
    @thilinapriyanath3807 3 роки тому +6

    චරිතයක් තමයි..❤️❤️❤️

  • @bhmsilva9504
    @bhmsilva9504 3 роки тому

    ඔබතුමා දුප්පත් ගමක් දියුනු කරන්නට කටයුතු කලොත් ලොකු පිනක් ලැබේවි ඒ ගැන සලකා බලන්න . ආත්ම ගනනාවක් ඒ පින පලදේවි. බුදු සරනයි

  • @tuwanshamoonbooso8480
    @tuwanshamoonbooso8480 3 роки тому +1

    Respect You sir!!! Sri Lanka doesn't deserve people like you

  • @wirajwimukthi6296
    @wirajwimukthi6296 3 роки тому +2

    චමුදිතය ඉන්ටවිව් එක කරා නම්.....😂😂😂😂

  • @danushajeewan6486
    @danushajeewan6486 3 роки тому +1

    අගනා සංවාදයක් ! බොහොම ස්තුති

  • @virangaharshana855
    @virangaharshana855 3 роки тому

    විශිෂ්ඨයෙක් ජය වේවා !!!

  • @charithsenanayake8416
    @charithsenanayake8416 3 роки тому +1

    Our boss.proud of you

  • @hasithadilshan650
    @hasithadilshan650 3 роки тому +1

    Sahathika aththa apee paththe kenek innwaa wahanee samnya ekak

  • @timdissanayake1502
    @timdissanayake1502 3 роки тому

    දැක්කම තේරෙනව හොඳ මනුස්සයෙක් කියලා.

  • @janithdhananjaya2300
    @janithdhananjaya2300 3 роки тому

    රවින්ද්‍රනාත් ලියනගේ වයවසායකයෙක් ❤️

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 3 роки тому

    Great vidio

  • @saheesl9699
    @saheesl9699 3 роки тому +62

    අපේ ගෙදර කන්නේ රයිගම් සෝයා විතරයි..පට්‍ය රහයි ඒක😊😊

    • @shanekavishka
      @shanekavishka 3 роки тому +3

      මල ජරව ඇයි කන්නේ

    • @slactresses6684
      @slactresses6684 3 роки тому +4

      @@Dinu-te4ih ඒක නම් ඇත්ත.ඕනම දෙයක් ඕනාවට වඩා හොද නෑ කියනවනේ🌟

    • @tharindudilshan8340
      @tharindudilshan8340 3 роки тому +1

      @@Dinu-te4ih සිරා බන්

    • @chandanawasantha5108
      @chandanawasantha5108 3 роки тому +5

      Soya meat කියන්නේ තනිකරම punnakku කිරිත් theluth අරන් ඉතුරු වෙන රොඩු ape හරක් රසට කනවා un කෝටිපතියන් වෙනවා මෙහෙමත් හරක් ජනතාවක් inna රටක්

    • @chanakarukshan6014
      @chanakarukshan6014 3 роки тому +1

      @@chandanawasantha5108 අදයි දන්නෙ සෝය හදන්නෙ පුන්නක්කු වලින් කියල නොදන්නා දේවල් නොකියා හිටපන් බන්😁😁😁😁😁

  • @mayanthawarnakulasooriya
    @mayanthawarnakulasooriya 3 роки тому

    Thank you for the management and marketing session 🤩

  • @freeluckfdo1900
    @freeluckfdo1900 3 роки тому +2

    වෙන එකෙක් ඔතනට ආවනම් කියන්නේ බිස්නස් පටන් ගත්තේ සබන් පෙට්ටියේ රබර් ඇදලා කියලා . හිතේ බොරුවක් නෑ.

  • @sameerapriyashantha7722
    @sameerapriyashantha7722 3 роки тому

    Nadagankarayo thama ithin janappriyama teledrama aka.. 👍 Malan thama janappriyama Naluwa wenna oni... 😊✌️💪

  • @ranilpeiris1929
    @ranilpeiris1929 3 роки тому +3

    An inspirational figure. He is a national asset.There are few like him. The govt should get him involved in developing the Country.

  • @devikajayasekara4698
    @devikajayasekara4698 3 роки тому +3

    Genuineness 😇😇😇

  • @sandaruwankodithuwakku2743
    @sandaruwankodithuwakku2743 3 роки тому +4

    මම කැමතිම සෝයා රයිගම් සෝයා

  • @potatodogs
    @potatodogs 3 роки тому

    Thank you Sir...

  • @_tv7855
    @_tv7855 3 роки тому +22

    කටහඬයි කාතා විලාසයි එක්ක ඇස් පියාගෙන ඇහුවෝ බණ්ඩාර දිසානායක සර් ආර්ථික විද්‍යාව පාඩුවක් උගන්වන්නව කිල රැවටෙනවා.. මට දැනඅනෙම ඒ වගේ..

    • @mherath5902
      @mherath5902 3 роки тому +1

      Ane ow matath ehema hithuna

    • @gamageviraj7696
      @gamageviraj7696 3 роки тому +1

      කටහඩ නම් ඒ වගේමයි නේද?

    • @g.sfinder
      @g.sfinder 3 роки тому +1

      සිරා කතාව...
      බන්ඩාගේ කඩහඩ වගේමයී🤘🤘

  • @dilshang220
    @dilshang220 3 роки тому +3

    දෙවැනි බැත❤️

  • @ravindarajaguru3313
    @ravindarajaguru3313 Рік тому

    Mama 2012 raigam ekata awe rep kenek widiyata awurudu 8k weda karala dn raigam ajancy k karanawa sathutui. Mn goda awe raigam eken methumata pin sidda wenna. Jaya wewa

  • @rf-exon4085
    @rf-exon4085 3 роки тому +1

    Great🙏

  • @komaryy8820
    @komaryy8820 3 роки тому +2

    Management dream ,,= සිහිනය vition = දැක්ම

  • @fritzfernandez8657
    @fritzfernandez8657 3 роки тому +1

    Ravi Liyanage . Soya king 👍

  • @upullakshman4950
    @upullakshman4950 3 роки тому

    Good luck nice person

  • @samankumara8810
    @samankumara8810 3 роки тому

    Mahenam ona camera ekak tiyenawa bn.

  • @anushkadilrukshi905
    @anushkadilrukshi905 3 роки тому +5

    Brand akak hadanne kohomada me minissu kohomada mechara kotipatiyo une me hama dema terum ganna puluvan oba tumage kataven harima nihatamani manussayek

  • @rbuddikaperera7241
    @rbuddikaperera7241 3 роки тому +1

    Patta wadak broo

  • @dananjaya2623
    @dananjaya2623 3 роки тому

    Thank you

  • @Pereranorm
    @Pereranorm 3 роки тому +2

    wow..

  • @mrs.doughnut3875
    @mrs.doughnut3875 3 роки тому +1

    පුරාජේරු කතා අතරේ පුරාජේරු නැති කතා බහක්👍

    • @mrluxury6721
      @mrluxury6721 3 роки тому

      Horses never talk about fast running!!🙂🙂

  • @hewaanulawathi8150
    @hewaanulawathi8150 3 роки тому +5

    Ithaamath apirisiduwa hadana jaarama widiyata hadana thanak.parana una chille paste danne,umbalakada kudu wala panuwo..lahiru oya nodana mewa pennanna epa,pHi ta jaraawa denawa,soya pack karaddi kakulata pawa paagenawa,wada kala nisai kiyanne,ithaamath apirisidu,wada karanna kalin kaawa passe soya meat kiyana jaatiya diha balanne wath na,

    • @igcas
      @igcas 3 роки тому

      🤦‍♀️

  • @chathurikasapumaleewijethu1043
    @chathurikasapumaleewijethu1043 3 роки тому

    Super programme

  • @CGRCOOL
    @CGRCOOL 3 роки тому

    රයිගම් සෝයා මීට් පැකට් ඇතුලේ තියෙන රසකාරක පැකට් එකේ MSG මොනොසෝඩියම් ග්ලුටමේට් අඩංගු වෙනවා කියලා පැකට් එකේම සඳහන් කරලා තියෙනවා 🙄

  • @ireshakolonne9365
    @ireshakolonne9365 3 роки тому +2

    Aththatama soya wala soya beans wala thiyana protein thiyanawada?

  • @nimashancooray6351
    @nimashancooray6351 3 роки тому +4

    ♥️♥️

  • @tharidu6792
    @tharidu6792 3 роки тому

    Mawath gennannako stand by with lahiru ekata

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 3 роки тому +2

    Chamudith kalaa NAM soyath
    Epa weyi🥺😆😆😝

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 3 роки тому

    Respect

  • @udaya11
    @udaya11 3 роки тому

    Hadawathinma katha kala 🇱🇰

  • @lahirujvithanage1267
    @lahirujvithanage1267 3 роки тому +1

    👍👍👍👍👍

  • @dineshjay8979
    @dineshjay8979 3 роки тому

    Sir I have a question... I have been following your company and have been one of your top 20 investor of your company... You had an idea of combining all Of your salt companies together and you initiated even a right issue.. but finally when salt demand and prices started increasing you stopped the right issue and kept it private company. why wouldn't u gone public when the business was fruitful if Ur salt business is just 22 to 25% of your portfolio... You are good businessman I like to listen your opinion.

  • @roshen735
    @roshen735 3 роки тому

    Soya meat hoda na kiyala dannawada

  • @gamageviraj7696
    @gamageviraj7696 3 роки тому

    කතාවත් රසවත් ගුනවත්

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 роки тому +13

    ළහිරු, පුලුවන්නම් රංගන ශිල්පී කෝකිල පවන් ජයසූරියට ( නාඩගම්කාරයො මාලන්) Invite කරන්න. ❤

  • @nandanabandara985
    @nandanabandara985 3 роки тому

    bs sir

  • @acommonman7950
    @acommonman7950 3 роки тому +4

    දන්නෝ දනිති ඉතින්... මුකුත් නොකිය ඉන්නම්.

  • @anushkamalith4057
    @anushkamalith4057 2 роки тому

    supiri porak

  • @megasaletoday414
    @megasaletoday414 3 роки тому +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hewaanulawathi8150
    @hewaanulawathi8150 3 роки тому +3

    Megollange fox furniture,wada karana aya nikan dunnath ganne na,wayasaka aya inne wadata ETF denne eyalata anith aya manpower kawadawath permanent karanne na 16 idala lamai innawa,lahiru oya karunakarala hoyala balala karanna

    • @djdk9309
      @djdk9309 3 роки тому +1

      Yes. He is not that Good.

  • @Amns2000
    @Amns2000 3 роки тому +5

    රවි ලියනගේ (රයිගම්)

  • @shanekavishka
    @shanekavishka 3 роки тому +18

    සෝයා ඇට වල තියෙන හොදම ප්‍රෝට්න් ටික තෙල් සත්ව ආහාර වලට අරන් අහක දාන රොඩ්ඩ කුඩ්ඩ [පුන්නක්කු } ටික රසකාරක දාල මිනිස්සුන්ට කවනවා ඒ මදිවට ඇවිත් රඟපානවා ජාතික මෙහෙවරක් කරනවා වගේ 😂😂😂 අපිනම් කයි මල ජරාව ලහිරැටත් සල්ලි දෙන ඕනී එකෙක්ව ගේනවා ලැජ්ජයි

    • @igcas
      @igcas 3 роки тому +2

      😒මාත් අහගෙන සේපාල් මහත්තය එහෙම කියනවා

    • @shanekavishka
      @shanekavishka 3 роки тому +4

      @@igcas ඒකනි ලහිරැටත් ඉතින් සල්ලි දෙන ඕනී එකෙක්ව ප්‍රමෝට් කරනවා

    • @hewaanulawathi8150
      @hewaanulawathi8150 3 роки тому +1

      Eka nam athththa,meke comment dakkama hina yanawa ,mala jaarawa rasakaaraka daala bedanawa ,mu dan aapu ki weni paarada,pilikakaarakayak una ajinamoto daanawa chill paste walata,nadu danna ona muta,lahiru mokadda samajeta denne??lajjai neda lahiru salli nisa karana wada

    • @djdk9309
      @djdk9309 3 роки тому +2

      Raigam mala jarava.

    • @buddikanuwan1906
      @buddikanuwan1906 3 роки тому +1

      @@igcas සේපාල් කියන්නෙ ආච්චිගෙන් පටන්ගෙන සුද්දගෙ පුකට වඳින එකාද ? කාලකන්නි ජීවිත.

  • @praneethmadhawa1436
    @praneethmadhawa1436 3 роки тому

    Maliban Biscuit chairman genawada plz

  • @hasithadilshan650
    @hasithadilshan650 3 роки тому

    Voghu jewellers owner gennkooo

  • @hasithadilshan650
    @hasithadilshan650 3 роки тому

    Business eka athu patara wihidulaa anna minissu rawi sir kiyn ewa hari

  • @babyakka
    @babyakka 3 роки тому +5

    2👍

  • @shamalperera4875
    @shamalperera4875 3 роки тому +2

    Prime land ...premalal ...මහත්මයා ගේන්න .ලහිරු ????

  • @sampathchamara1970
    @sampathchamara1970 3 роки тому +4

    soya is not good don't eat raigam soya

  • @hemalranthilaka1773
    @hemalranthilaka1773 3 роки тому

    👍

  • @maduwandilruk6264
    @maduwandilruk6264 3 роки тому +15

    වැඩ්ඩෙක් වෙන්න ඇති එත් රෙගුවෙ හිට්යා කියන්නෙ ඉතින් එතනින්ම කොහොම සල්ලියක් හොයන්න ඇතිද

  • @daysoflakshithararefootage2685
    @daysoflakshithararefootage2685 3 роки тому +1

    Anthinata kiyanawa Hoda wadagath point ekek

  • @delkijayasena6525
    @delkijayasena6525 3 роки тому +1

    He can be a good businessman. But this video is not a usefull one.

  • @mcbond6162
    @mcbond6162 3 роки тому +9

    රයිගම් වයඹ සෝල්ටර්න් Rwsc කොම්පැනියේ කොටස් හිමියන්ට සොච්චම් ලාබයක් දෙන්නේ...නමුත් ලොක්කෝ කෝටිපතියන් .....සංතෝසයි ..නමුත්?????

    • @djdk9309
      @djdk9309 3 роки тому +3

      Meya workers lata hariyata baninavalu neda ?

    • @subodhap
      @subodhap 3 роки тому +1

      Sahathika aththa.

    • @hewaanulawathi8150
      @hewaanulawathi8150 3 роки тому +5

      Meya maha tirisan widiyata minissunta salakanne,loan ekak wath denne na,Stira sewakayo inne athe agili gaanata,manpower inne,awata minissu hambakaranne dura idala ena lamai boding karan.me manussayge office eke inna unta padith 18000I,1700 k kiyanne boru soya ekema inna ida tiyenne 50 aduwen,day night karala pahuwada day ekath karanna ona,kaama eka wath denne na hariyata,muge kathaa walata nodanna minissu ahu wenawa,me lahiru metanata genna un gana hoyala balala genna.mala geyak unath kiyak wath denne na mu,jaara minihek,kunu lobayek kiwwoth hari,okunta me athme witarai me sapa,adu gaane bounce ekak wath na

    • @djdk9309
      @djdk9309 3 роки тому +2

      @Maleesha Randeniya " ඔතනට එන එවුන් සේරම ගොන් වැඩ කලානම්" අද රයිගමයක් නෑ.
      ටෙලි උලෙලවල්වලට දහස් ගනන් වියදම් කලාට වැඩ කරන අයට සලකන විදිහ ගොඩක් අය ඔයලස්සනට කියල තියෙන්නෙ. 👀 මතු පිටින් බලන අය නොදැක්කට දන්නෝ දනිති.

    • @chanakarukshan6014
      @chanakarukshan6014 3 роки тому

      @@djdk9309 රයිගම කියන්නේ මගෙ ජිවිතේ ගොඩ යන්න පාර පෙන්නපු තැන අපි නම් පුන්නක්කු දාල සෝය හදනව දැකල නැ😁😁😁