THE R.A.T | Episode 18 - (2025-01-26) | ITN

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 121

  • @udaridisanayka
    @udaridisanayka 18 годин тому +53

    අසේනිගෙ අම්මගෙ චරිතෙ ඇතුලේ තියන අසරණකම මාරම තාත්වික විදිහට පෙන්නවා 🥺♥️.

  • @chelminimannanayake8709
    @chelminimannanayake8709 17 годин тому +44

    මෙච්චර ප්‍රශ්න වෙද්දිත් මේ අසේනි ලගින් අම්මට රෑට නිදාගන්න බැරිඋන එක අතාත්විකයි

  • @AayulBabyWear
    @AayulBabyWear 16 годин тому +18

    එරන්දි වැඩට ගිය මුල් කාලෙ තාරක එයාගෙ මේල් එක බලන්න පුලුවන් වෙන්න කියලා එරන්දිගෙ ෆෝන් එකට add කරනවනෙ..ඒකෙන් වෙන්න ඇති connect වෙන්නෙ.
    කුඩම්මා තාරකව අපයෝජනය කරලා.ඒවා තාරක අත්හදා බලනවා.අසේනිව මුලින්ම.පස්සෙ මනීශා එක්ක යාලු වෙන්න ඇති.යාලුවෙලා ඉඳ්දිත් ඒවා කරන්න ඇති මනීශටත්.වයර් එක අරන් මනීශා ඒක test කරනවා කියලයි හිතෙන්නෙ.නියන ගේන්න ඇත්තෙ කැමරාව අයින් කරන්න.
    මේක තාරකගෙ වැඩක්.මනීශට තාරකව සැක නිසා හොයනවා මේ ගැන 😊😊

  • @klriskaris6476
    @klriskaris6476 19 годин тому +22

    රංගි ලස්සනයි ඔයාගේ acting සුපිරි ❤️❤️❤️🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @UmiduGawran
    @UmiduGawran 12 годин тому +35

    රෑ බලන්නත් අරන් බය නිසා එලිවෙලා බලන මන්

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 4 години тому +7

    රංගි රගපානවා සුපිරි ඇක්ටින් ❤❤❤❤

    • @klriskaris6476
      @klriskaris6476 3 години тому

      @@NayanaShiranthi-vu8pb හැම චරිතයටම එයා උපරිමයෙන් ❤️❤️❤️❤️❤️

    • @klriskaris6476
      @klriskaris6476 3 години тому

      @@NayanaShiranthi-vu8pb රංගි ඉන්න නිසාමයි මන් මේ කතාව බලන්න ගත්තේ ❤️❤️❤️❤️

  • @danthikalumbiniwijayasunda45
    @danthikalumbiniwijayasunda45 17 годин тому +26

    මට හිතෙන දේ :-
    සමන්ති ඇන්ටි තාරකව අපයෝජනය කරලා තියෙනවා. ඒකයි එයාට බය. ඒ නිසා තමයි තාරක නරක මනුස්සයෙක් වෙන්නේ. I think this teledrama is same as fifty shades movie

    • @anusharanatunga5619
      @anusharanatunga5619 16 годин тому

      @@danthikalumbiniwijayasunda45 මටත් ඕක හිතුනා

    • @JaysonKayy
      @JaysonKayy 12 годин тому

      ඔවු. සමන්ති ඇන්ටි තාරක අපයෝජනය කරපු නිසා අවු 13 තාරක ඒක experience කරන්නෙ මනීශාට. ඒක මනීශා යාලුවට කියනවා එයාගෙ බෙල්ල මිරිකද්දි. තාරක රට ඉද්දි සමහර විට අසෙනිගෙ ලැප් එක හැක් කරලා submissive කරගත්තා. මේක ගොඩක් fifty shades of grey වගේ

  • @Kaushalya01
    @Kaushalya01 18 годин тому +48

    R.A.T.සුපිරියක් කියන අය මේ කොනට❤

  • @deneth_n.rajarathna
    @deneth_n.rajarathna 19 годин тому +9

    අප්පච්චි දෙවියංගේම පිහිට ලැබේවා ❤❤

  • @isharamadhuwanthi3745
    @isharamadhuwanthi3745 Годину тому +3

    මනීශා තමයි ඕක හොයාගන්නේ, අර නූලෙන් ගහන්න වගෙ හදන්නෙ මනීෂා බලන්නෙ එරන්දිට මොකක්ද උනේ කියලා

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 18 годин тому +11

    අම්මෝ මූණ සමතලා වෙන්න ගුටි කාලා සංගීත් ගේම නම් අතාරින්නේ නෑ...😅❤

  • @Emasha-f2g
    @Emasha-f2g 17 годин тому +17

    මට හිතෙන්නේ අර එරන්දිට කැමතී කොල්ලා ගොඩක් දේවල් හොයලා දෙයි.

  • @DeepaniSilva-f7b
    @DeepaniSilva-f7b 19 годин тому +11

    නියමයි.....හොද වැඩේ වනචර බල්ලට

  • @anusharanatunga5619
    @anusharanatunga5619 18 годин тому +34

    ආව කෙනා නියන අරන් එන්න ඇත්තෙ එරන්දිගෙ කාමරේ හයි කරලා තිබුන කැමරාවක් අයින් කරන්නද දන්නෑ.
    එරන්දි ඇදුම් මාරු කරනකොට එහෙම බලන්න හයි කරන්න ඇති කලින් ඔය වගේම ගෙට පැනලා. අර එරන්දිලා දැන් ඉන්න ගෙදර යතුරෙ සබන් තිබුනානෙ. ඒ කියන්නෙ සබන් වලින් අච්චු ඇරන් නෙ අලුත් යතුරු කපන්නෙ . සමහර විට තාරක මාමන්ඩිටත් නොකියා කලින්ම funeral එකට යනවා කියලා මේ දේවල් කරලා ම පිටත් වෙන්න හිටියද දන්නෑ

    • @tharakasajithvlog
      @tharakasajithvlog 17 годин тому

      wow vichara liyapan bn.

    • @Storytime.seniors
      @Storytime.seniors 3 години тому

      Cameraව තියෙන්නේ කණ්නාඩියේ

    • @madhupinnagoda3222
      @madhupinnagoda3222 17 хвилин тому

      තාරක funeral එකට නො ගිහින් තිබුණහ ම මරු😂 මොක ද නශෝමිගේ තාත්තා යනවානේ. තාරක ඒ එක්ක ම අසේනිගේ ගෙදරටත් යනවා. 😮

  • @TheVnv23
    @TheVnv23 15 годин тому +6

    සමන්ති ආන්ටි නිසා තාරකට පොඩිකාලෙ ඉඳලා වුන බලපෑමක ප්‍රතිඵලයක් වගේ අද මේ වෙන සිද්දිත්.

  • @PinnagodageSewwandi
    @PinnagodageSewwandi 17 годин тому +8

    මේ කතාව බලලා වෝශ් රෑම් ඒකට යන්න ඔන යන්නත් බයයි 😅

    • @JaysonKayy
      @JaysonKayy 12 годин тому

      හාපික් ඇඩ් එකේ සාරංග ආවොත් ද බය නැත්තං RAT තාරක ද😂

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 19 годин тому +15

    මෙ කරදර එන මුල්ම කාලෙ මාමා කියන කෙනාට කියන්න මෙ අමිමන්ඩිට බැරි උනදෙ දු මැරුනට පස්සෙ මාමා එනවා නිතරම

  • @udaridisanayka
    @udaridisanayka 18 годин тому +6

    මනීෂගෙ යාළුවා ලස්සනයි😍♥️

  • @devindijayasinghe3516
    @devindijayasinghe3516 18 годин тому +9

    Aniwaryenma Rangi Rajapakshata award ekak hambenna one

  • @madhupinnagoda3222
    @madhupinnagoda3222 14 хвилин тому

    තාරක තමයි මේක පිටිපස්සේ ඉන්නේ. නයෝමිගේ, අසේනිගේ ඇඳ උඩ එක ම පොත තියෙනවා. ඒවා කියවන්න දෙන්නේ තාරක.

  • @User.n-y3n
    @User.n-y3n 17 годин тому +6

    සංගීත් ව අපරාදේ සැක කරේ, කොහෙද ඉතින් අර අප්පච්චීගේ දෝණිඇන්දා එක්ක බෑ නේ..

  • @peshalapela8136
    @peshalapela8136 17 годин тому +2

    ❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢😢

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 17 годин тому +6

    මේ ගේමෙ ඉන්නෙ තාරකය මට නම් හිතෙන්නෙ මේක එලිකරගන්නෙ මනීෂා

  • @BhagyaNawarathna-t8n
    @BhagyaNawarathna-t8n 26 хвилин тому

    මනීෂා තාරකට ආදරෙයි වගේ බොරුවට ඉන්නෙ මම හිතන්නෙ, මනීෂගෙ අම්මා මැරුණ එකට පලි ගන්න වගේ ඉන්නෙ.එයා විස්තරේ හොයයි වගේ

  • @AruniJeewanti
    @AruniJeewanti 20 годин тому +12

    සංගීත් පව්😢

  • @Charith-x5k
    @Charith-x5k 17 годин тому +3

    අපරාදේ අර වැටිච්ච නියනෙන් ඇගිලි සලකුණු ගන්න තිබ්බා, සංගීත් මෝඩ වුනා.

  • @sewwandiwickramasinghe93
    @sewwandiwickramasinghe93 18 годин тому +5

    කොහොමද drama එක? ❤

  • @VilukaViluka
    @VilukaViluka 16 годин тому +9

    නියන ගේන්න ඇත්තෙ එරන්දි මරන්නද දන්නෙනැ එහෙම නැත්තන් කැමරාවක් ගල්ස්වන්න මනීෂ චෙක් කරනව වයරෙක පෙන්නුවම එරන්දි බයවෙනවද බලන්න මොකද ඒ ගේම් එක ප්ලේකරන්නෙ සාරන්ග කියල මනීසට සැකයි මොකද මනිෂ තමයි අසෙනිගෙ යාලුව අසෙනි සෙට්වුනේ තාරක එක්ක අසෙනිව මැරුවෙ තාරක කියල මනිශ දන්නව මොකද අසෙනිට ගෙනත් දීපු ඇදුම් මනිශ අදින ඒවමයි සාරන්ග පස්සෙ මනීසට රස්සාව දීල බලාගන්න ඇති මනීස ඕක හොයාගන්නව කතාව අවසානෙදි එහෙමත් නැත්තන් චාමර වෙන්නැති මනීසටත් ඔහොම වදදෙන්න ඇති

  • @AnushaPerera-p8c
    @AnushaPerera-p8c 18 годин тому +3

    මනීෂා කියන ගැහැනිය කාටවත් බය නැ .
    ඒකි කපටියි ඒකි ඒක්යි බිව්වේ . දැන් ඉතින් පොලිසියට කියන්න පුලුවන්නෙ.

  • @JaysonKayy
    @JaysonKayy 12 годин тому +2

    5:31 සමන්ති ඇන්ටි තාරක අපයෝජනය කරපු නිසා අවු 13 තාරක ඒක experience කරන්නෙ මනීශාට. තාරක මාර experience පොඩි වයසට කියලා ඒක මනීශා යාලුවට කියනවා එයාගෙ බෙල්ල මිරිකද්දි. තාරක රට ඉද්දි සමහර විට අසෙනිගෙ ලැප් එක හැක් කරලා submissive කරගත්තා. මේක ගොඩක් fifty shades of grey වගේ

    • @anusharanatunga5619
      @anusharanatunga5619 2 години тому

      @@JaysonKayy මටත් ඕකම හිතුනා

  • @gamelovers7748
    @gamelovers7748 16 годин тому

    ❤❤❤❤❤සුපිරි කතාව

  • @AsAs-oc3px
    @AsAs-oc3px 18 годин тому +5

    මනිෂ ගැනි මෙි හැමදේම කරන්නෙ මෙිකි පාරටම වැටෙන්න ඔිනි

  • @midurangapramod1601
    @midurangapramod1601 19 годин тому +8

    mta hithenne meke sarangaya thami game ek denne😒

  • @NoraRawinadh
    @NoraRawinadh 19 годин тому +14

    ඔය ගේම් ගහන්නෙ මනීශා.. තාරකට ලංවෙන හැම
    කෙල්ලෙක්ම මනීශා ලෙෆ්ට් කරනවා.

    • @klriskaris6476
      @klriskaris6476 19 годин тому

      මනිෂා පව් තාරක එයාට අසාදාරනයක් කරලනේ

    • @NoraRawinadh
      @NoraRawinadh 19 годин тому

      @ නෑනෙ.

    • @VilukaViluka
      @VilukaViluka 16 годин тому +3

      නෑ මනිෂ නෙවෙයි එක්කො අර සස්තරගැනි කෙල්ලට බන්දන්ඩ එක්කන් ආව කොල්ල එහෙම නැත්තන් තාරක අපි හිතන්නෙවත් නැති කෙනෙක් වෙයිද දන්නෙනෑ

    • @TheVnv23
      @TheVnv23 15 годин тому

      නෑ ඒ තාරක.
      තාරකට පොඩිකාලෙ ඉඳලා එයාගෙ කුඩම්වගෙන් (සමන්ති ආන්ටි) උන අපයොජනයක ප්‍රතිපල. සමහරවිට ඔය ෆෝන් වයර් එකේන් කරන දේ සමන්ති ආන්ටි තාරකට කරලා ඇති. තාරක ඔය දේ මීට කලින් මනීෂට කරලා ඇති. ඒ නිසා මනීෂා දන්නවා තාරකගෙ ඒ හැසීරීම. ඒක තමයි මනීෂා චෙක් කරලා බලන්න හදන්නෙ එරන්දිටත් ඒකමද වෙලා තියෙන්නෙ & ඒ තාරකමද කියලා කන්ෆර්ම් කරගන්න.

  • @shyamalichandrasekara7247
    @shyamalichandrasekara7247 19 годин тому +1

    😂😂😂 දෙයියනේ හාදු 💋

  • @AruniJeewanti
    @AruniJeewanti 19 годин тому +15

    බෝතලේ කටේ ගහන් බීලා හොද වැඩේ මෝඩ ගෑනි

    • @AsAs-oc3px
      @AsAs-oc3px 18 годин тому +1

      හොද වැඩෙි මෙිකිට පවුල් කඩනවට

  • @ShanikaweerasingheWeerasinghe
    @ShanikaweerasingheWeerasinghe 4 години тому

    අසෙනි ,එරන්ද කියවන පොත අඩුරු සෙවනලි.එ පොත කියවල එ අය මනසිකව වටිල එයලම එයලට කරගන්න එව.මට හිතෙන්නෙ එහෙම.

  • @maneldesilva7132
    @maneldesilva7132 17 годин тому +1

    Man hithanne me dewal karanne tharaka wenna ona

  • @nimashafernando2203
    @nimashafernando2203 17 годин тому +1

    very nice❤

  • @MadushiSenarathne
    @MadushiSenarathne 19 годин тому +1

    Kalin manishage yaluwata thagi denna aththe tharaka e kata tharahin kanchana eyawa maranna athi. Dan karanneth e tikamai

  • @NishiCreations1521
    @NishiCreations1521 18 годин тому +1

    මේක තාරකගෙ වැඩක්ම තමයි trailer එකේ තිබුනා මනීශා තාරකට කියනවා එයා හැකර් කෙනෙක් කියලා මනීශා දන්නවා කියලා

  • @nilunilanthi7647
    @nilunilanthi7647 20 годин тому +1

    ❤❤❤❤

  • @tharakasajithvlog
    @tharakasajithvlog 17 годин тому +1

    aseni balanna ava manamalaya thavama kathavata ave nthi eka gena mata sekai. pora avata passe vage mata anuva aula ave.

  • @JohnDee-q5q
    @JohnDee-q5q 19 годин тому +3

    මට හිතෙන්නෙ තාරකගේ වැඩක්

  • @AthapaththuMadusanka
    @AthapaththuMadusanka 19 годин тому +2

    Manisage wedak

  • @sameeramadhusanka8657
    @sameeramadhusanka8657 20 годин тому +1

    ❤❤

  • @DinuthWathsala
    @DinuthWathsala 18 годин тому

    Kathawa gala gena yama awl tilak😮

    • @SasiniAneesha
      @SasiniAneesha 17 годин тому

      patalanawa wediy wage neda?
      nethnam logic eke awulak nene thaama

  • @AthapaththuMadusanka
    @AthapaththuMadusanka 19 годин тому

    Lassana kathawak❤

  • @shadiraamani2466
    @shadiraamani2466 15 годин тому +1

    චාමර කියන පරයා ගැන මනිෂා තාරක ගැන හොයන කොටස් විතරක් දෙන්න

  • @nsbalasuriya
    @nsbalasuriya 17 годин тому

    තාරකලාගේ ගෙදර යතුරෙ සබන් තිබ්බෙ තාරක යතුරක් කැපුවා..

  • @bshvhegc3455
    @bshvhegc3455 19 годин тому

    Lassanai ❤

  • @nisansalamadhushi
    @nisansalamadhushi 19 годин тому +2

    Hora ave camera eka thiyena thanin galawan yanna. Gewal dekatama panne ekata thama.

  • @sandyakumari4930
    @sandyakumari4930 Годину тому

    Loku duwala Enna ammala duwalTh akka reta nidaganna one. Ayalath akka Enna inem ammala daruwata katha karanne yakek wage. Mehema ammala mokatada.

  • @user-T.A.T..dhananjaya.
    @user-T.A.T..dhananjaya. 7 годин тому

    Manisha thamai tharakawa mattu karala denne...

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 14 годин тому

    Atta ara kellata karadara tiyeddi mamata කියන්න ammata bariunada.dan mama hamatissema enawa.kella marunain passe

  • @dilinithusharika5975
    @dilinithusharika5975 12 годин тому +1

    Paw tharakage wife

    • @chamilatharangani301
      @chamilatharangani301 8 годин тому

      ඒ ගෑනු කෙනා මෝඩයි එක එක්කෙනාගෙ කතා අහනවනේ..

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 14 годин тому

    Maneeshata ohoma wela madi .anunge pawul kadanawata

  • @MaleeshaSingharage
    @MaleeshaSingharage 19 годин тому

    Ethakota me okkoma karanne ara genida?

  • @iyankadharmasena4038
    @iyankadharmasena4038 18 годин тому +2

    Charger code 😮

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 9 годин тому

    මට නම් කතාව බලන්න අප්පිරියයි .. පිස්සු එකක් මදිවට ඩබල් ට්‍රිබ්ල් වෙනවා ..

    • @rajapakshachamiir1615
      @rajapakshachamiir1615 3 хвилини тому

      දෙවැනි ඉනිම හිරිපොද වැස්ස බලන්න මෙ වා අප්පිරියාව තියෙන අයට නියමයි

  • @hiru3884
    @hiru3884 19 годин тому +3

    Pita hurala aththe oken thama 😢

    • @krishanthilanka4702
      @krishanthilanka4702 18 годин тому

      Ara podi niyanen...eken thamai pita hiruwe..methana Thawa eka balawegayak thiyanawa..Tharaka/Maneeasha/ ?????? Eya thamai hoyaganna ona..

    • @Ava-cr5or
      @Ava-cr5or 16 годин тому

      @@krishanthilanka4702e kiwwe brother

  • @ThiliniNisansala-c8z
    @ThiliniNisansala-c8z 18 годин тому +2

    ashan da danna na karannaaa

  • @sewdeshapriya3547
    @sewdeshapriya3547 17 годин тому +1

    ජරා ගෑනුන්ගේ අවසාන තුරුම්පුව.. ඔක්කොම සෙල්ලම් දාලා වැඩ වරද්දගෙන නිරුවත් ෆොටෝ අරන් පොලීසි ගානේ යන එක 😂 මේවානම් සිරා සිද්දි 😅

  • @donluke3900
    @donluke3900 19 годин тому +1

    වලත්තයට කල වැඩෙ නියමයි

  • @ThiliniNisansala-c8z
    @ThiliniNisansala-c8z 19 годин тому +3

    tharaka gahana gamak wenna athi

  • @sitharageethmi7644
    @sitharageethmi7644 19 годин тому

    එකම dailogs 2 පාරක් dannawane....😮 ??? පිස්සු

  • @roweenanuksha
    @roweenanuksha 19 годин тому

    මනීශ නේද ඒ

  • @priyamara6694
    @priyamara6694 19 годин тому +3

    Ane manda moleta samanalgate watenawa me kathawa aga mula therenne nane appa

  • @ManikesUG
    @ManikesUG 14 годин тому

    🙏❤️🙏❤️🙏❤️.. Itn

  • @sandysamaranayake4801
    @sandysamaranayake4801 15 годин тому +4

    Silly story

  • @anitawarnakulasuriya9094
    @anitawarnakulasuriya9094 19 годин тому +2

    මෙලො රහක් නැහැ.

    • @ThyagiNathasha
      @ThyagiNathasha 18 годин тому +2

      කාල බැලුවද😂

    • @SanjeewaKumara-fs4rq
      @SanjeewaKumara-fs4rq 18 годин тому +4

      ඔබතුමාට බලන්න ටෙලි නාට්‍ය යනවා වෙන chenal වල 😂 ඒවා මේකට වඩා ගොඩක් රහා ඇති 😂 ඒවා බලන්නකෝ 😂

    • @dilhanisepala4311
      @dilhanisepala4311 18 годин тому +7

      දෙවැනි ඉනිම එහෙම මාර රහයි ඒක බලන්නකෝ

    • @sanjeewanifernando4027
      @sanjeewanifernando4027 18 годин тому

      ​@@SanjeewaKumara-fs4rqNiyama uththare😂😂😂

    • @sanjeewanifernando4027
      @sanjeewanifernando4027 18 годин тому +1

      ​@@ThyagiNathasha😅😅😅

  • @sachinibhagya3546
    @sachinibhagya3546 19 годин тому +1

    ❤❤niyama kathawak

  • @Prabath1
    @Prabath1 17 годин тому

    Mokakda appa
    Vade nikan dikgassanava
    Dan nam patta boring

    • @SasiniAneesha
      @SasiniAneesha 17 годин тому +1

      oya thawa tikak loku wela ewith me wage katha balanna podi puthe.
      hena gon katha asse honda kathawak yanakota eka wwatha karanne oyata deranin hari hiru eken hari gewanawada danne ne.
      ITN ekka hemadama hitapu aya dannawa ITN drama select karala daanne kiyala

    • @Prabath1
      @Prabath1 16 годин тому

      @ hari anty
      Oya kiyana dhe karannam
      Oyata ridunata sori anty panty

    • @SasiniAneesha
      @SasiniAneesha 16 годин тому

      den oya choo karala nida ganna podi eka

    • @Prabath1
      @Prabath1 16 годин тому

      @ ha anti mama choo karannam oya kivva vidihata
      Ummi

    • @SasiniAneesha
      @SasiniAneesha 16 годин тому

      @@Prabath1 ඇඳ තෙමා ගන්න එපා
      ඩයපර් එකක් ඇඳගන්න. තාම චූටි බබානෙ