Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වසර තුනකුත් ගෙවිලා ...දැන් තමයි බලන්නේ...itn ගැන තියෙන විශ්වාසය නිසයි බලන්න ගත්තේ...රසවින්දනය හඳුනන බුද්ධිමත් ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් මෙවැනි නිර්මාණ දායාදකිරීමට ඇප කැප වූ සැමට තුති පුද කරමි....🙏🙏
Aurudu 3i masa 10kuth gewila.man den balanne
මේ ගේ දකිනකොට ගිරිදේවී ඒකෙ ආශගෙ ගේ මතක් උන අය ලයික් එකක් දාලා යන්න ❤පලවෙනි කොටසින්ම හිතා ගන්න පුලුවන් කතාව ලස්සනයි කියලා ❤
අනේ ඔව්
ඒ ගෙ තමයි නේද
@@kaveeshaindu1981 නැහැලු මේ ඇහැටුවැව පැත්තෙ ගෙයක්ලු
එ් ගෙතමයි නෙද
ඇහැටුවැව ape shcool eka
ගිරිදේවි කතාවක් අවසන් වෙනකල් බැලුවා බලමු මේ කථාව ඉදිරියට කොහමද කියලා
මේ නාට්‍ය කවදාද යන්නේ
👍❤️😀
Anyone in 2024?
Yes
Yes ❤
Today started 😊
Yes I am ❤
❤
මේ කතාවා බලනකොට මාත් ගියා මගේ අතිතෙට මොකද මාත් රදා කුලේ මට මතකයි පුංචී කාලේ අම්මා එක්ක වලව්වකට ගියා පුංචි ලෑලි පුටුවක වාඩි කරලා පොල්කට්ටේ අපිට තේ දුන්නා ලෝකෙත් එක්ක මේ හැමදේම වෙනස් උන එක කොච්චර හොදයිද හැම කෙනාටම සමාන විදියට සැලකිය යුතුයි 💚🍃
මහපොළොව ටෙලිනාට්‍ය සම්පූර්ණයෙන්ම බැලුවා.එහි සංගීතය අතිශය ප්‍රබල ප්‍රකාශනයක්.ඒ වගේම දැන් ලංකාවේ ටෙලිනාට්‍ය සංගීතය නිතර නිතර ඒකාකාරී ස්වභාවයෙන්ම ඇහෙන යුගයක.හොඳ ටෙලි නාට්‍යය චිත්‍රපටි සංගීතයක දැඩි පිපාසාවක් තියෙන අපිට අලුත් හඳුන්වාදීමක් සහ වෙනසක් මේ සංගීතඥයා විසින් අපට හඳුන්වා දී ඇති බවයි කවුරු කැමති වුණත් අකැමැති වුණත් ඇත්ත .මේ ගීතය මුළු නාට්‍යයේම ආත්මයයි.හදවතක් හිතක් ඇති කාටද මේ සංගීතය නොදැනෙන්නේ .අනිවාර්යයෙන්ම සංගීතඥයා පුදුමාකාර සංවේදී හදවතක් ඇති මහා රසවතෙක් හා නාද ඊශ්වර ය කු විය යුතුයි.මේ ගීතය සහ ටෙලි නාට්‍යයේ පසුබිම් සංගීතය අහන මට හැම වෙලාවෙම හිතුනා.මේ මුළු කතාවේම සංගීතය තුළ ඉතා සීමිත ස්වර පරාසයක ඔහු කරන පර්යේෂණය අති විශිෂ්ටයි .ඒ වගේම කිව යුතුමයි විශේෂයෙන් මේ ගීතය ගයන ගායකයා සහ ගායිකාව ද මේ කාලය පුරාවට ඇහුන ටෙලි ගීත සංස්කෘතිය අභිබවා යමින් ඇති කළ මහා වෙනසක් භාවභමය ප්‍රකාශනයක්. ඒ දැවැන්ත පිරිමි කටහඬ හරියට මහපොළොව වගේ වේදනා බර ගැහැනු කටහඬ හරියට මහපොළොවේ මිනිසුන්ගේ සංවේදනාවන් වගෙයි.අනිවාර්යයෙන්ම මේ ගායක ගායිකා යුවළ සුවිශේෂී ඇගයුමකට ලක් කළ යුතුමයි.ඔවුන් අපට සොයා දුන් සංගීතඥයාට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක වරයාට ස්තුතියි .මේ සමනල සංධ්වනියේ සංගීතය නිර්මාණය කළ සංගීතඥයාම ද ? සමාවෙන්න එහෙම ඇහුවට මට සංගීතය කරන යාළුවෙක් එහෙම කිව්වා .❤🙏
ITN මාධ්‍යටත් අපේකම ඇගට හිතට දැනෙන මෙවන් නිර්මාන බිහිකරන සුන්දර කලාකරුවන් සැමටත් මාගෙ හදපිරි ස්තුතිය 🌷🌷🌷😘😘😘
අදයි බලන්න ගත්තේ..waiting list එකේ තිබුනු කතාවක් ❤️❤️❤️❤️
Mamath balanna gaththe 2024.5.6❤❤❤BIMAL JAYAKODI MAHATHMA MAMA ASAMA RANGANA SHILPIYEK.E WAGEMA GEMI KATHAWAK NISA WEDIPURAMA KEMATHIY.❤❤THERUWAN SARANAI SIYALUMA DENATA
වචනයේ පරිසමාප්තියෙන්ම මහපොළොවේ පයගහලා ජීවත්වෙන මිනිස්සු වෙනුවෙන් නිර්මාණය වුනු,,හරිම අපූරු කතාවක් ❤️❤️❤️❤️❤️
ඉන්දියනු බහුබුත තරම් සමහරක් අපේ උන්ට මේවා වටින්නෙ නැතිවෙයි...සුභ පැතුම්
ඒක ඇත්ත..... හරි වචනය "ඉන්දියන් හම්පඩ කසිකබල්" ...!
අනිවාර්යයෙන්ම එක් ඇත්ත ඇයි බන් දෙරණ කියන්නේ එකේ යන්න බොලද ටෙලිනාට්‍ය අම්මෝ දෙරණ ට වචනයක් කියන්න බැහැ බන්
Man kawadath kamathii apa da... Esara drama walin minus Unga rasa vindanaya dunna... Indian drama Nisa minus ungen Aya nathii una... Indian drama penvima ban Karanna ona
@@asankaupul3628 අනෙ යකො තොපිලා හිතුවෙ ධර්මප්‍රිය දෙවනි.ඉනිමෙන් යයි.කියල අනෙ පව්ආනන්ද ගෙ මල ගෙදරට්ව් බැනර් ගහපු තමු න් වහගෙ උන්ටඅනේ ඕයි මේවා වගෙම්ව් ඒවා කතා..තමා.මේ ග්‍රාම් ය ව් යලි කලාපයෙඑකෙ පෙන්න්ව් දැන් කාලෙ නගරය,ලව් කේස්,පාතාලයට ,බ්ස්න්ස් ඕවා
hmm
ධර්මප්‍රිය ඩයස් ගේ රංගනයට ආස අය ඉන්නවා ද
@SAJI BEST FILM ACADEMY පොල් කට්ටක් දෙන්නද? එක එක මිනිස්සු ලගට ගිහින් හිගා කන්න?
Ane man harima kemathi naluwek...
Ugura Paduwa kianne hari thama 🙂
ගරාජ් එක ඇතරියා නම් හොද තැනක මනුෂ්‍යයා
✋..මම
පලමු කොටසෙ ඉදලා මඋබ්මේන් පිට ඉදන් බලනඅය කෝ මේකොනට❤❤💖
මම සවුදි
දකුණු කොරියාවේ ඉදන් 🙂
ලස්සන ඩාුම එකක්..ඉදිරියේදි ගොඩක් ලස්සන වෙයි කියල හිතෙනවා..ගිරිදේවි බලපු අයත් ඉන්නවද❤❤❤❤🔥🔥
මෙ,කතාව සුන්දර ගමක,අහිංසක මිනිස්සුන්ගෙ කාතාවක්,එ,කාතාවෙ මුල් කොටස අද,එක පටන් ගත්තු වෙලෙ ඉදන් අන් ලයික් කරන්නෙ,මොන තරම් කුහකයොද.
ගිරිදේවි වගේ මේ කතාවත්❤️ අපිට ගම්බද අත්දැකීම් නෑ . මේවගේ ගම්බද කතාවලට ඇබ්බැහිවෙලා ඉන්නේ ඒ නිසා. මේවගේ ගමක ජීවත් වෙන්න ආසයී කරුමෙට දැන් මේ වගේ කිසිදෙයක් නෑ . ඒ කාලේ හරි සරල ජීවිතයක් ගත කරලා තියෙන්නේ 😍❤️ Thank u අපි වගේ ගමක අසිරිය දැකලා නැති අයට මේ කතා ගොඩාක් වටිනවා. හිතට ආපු දේ මේ 👊👍
මේ කතා බලන්න රස විදින්න හොදයි.හැබැයි පොරවල් වගේ එහෙම ඉන්න ඕන කිව්වට සතියකට දෙකකට වඩා ඉන්නනම් බැරිවෙයි බහුතරයකට
ගමක හිටියොත් ඉන්නේ සතියයි 😄😄😄
මගේ සිංහල ගුරුවරයා(කන්දෙයායේ විමල හාමුදුරුවො) කතාව ගැන කියලා අනිවාර්යයෙන්ම බලන්න ඕන කියලා හිතල ආවා කතාවක්..ඇත්තටම ආස හිතෙනව ..අපේ රටේ අනන්‍යතාව අපේ ගැමි සමාජයේ අපුරූ පැතිකඩක්..❤️
හොය හොය බලනවා මෙ වගේ කතා..
මගෙ තාත්තා මතක් උනා. පුංචි කාලෙම අම්මා රට ගියා අපිට ගෙයක් හදන්න. මට අවුරුදු 3 යිලු අම්මා යද්දි. හැමදේම කලේ මගෙ තාත්තා නෑව්වෙ රෙදි හේදුවේ කන්න හදලා දුන්නෙ. උසස් පෙල කරන කාලෙ පවා සුදු ගවුම හෝදලා දුන්නෙ තාත්තා. මේ ගැමි පරිසරය මට මගෙ ගමයි මතක් වෙන්නෙ. ආයෙත් අතීතෙට ගියා. අද වෙද්දි මගෙ අම්මයි තාත්තයි නිදහසේ කාලා බීලා ජීවත් වෙනවා ඒ මං එයාලව බලා ගන්න නිසා. මේ දරුවත් තාත්තට ආදරේ කරයි දවසක මං වගේම.. ආදරෙයි තාත්තෙ කියන්න බැරි තරම්..❤❤😥😥
Adambarai oba gena ehema thamai daruwo inna one👌👌Mage Thaththa nehe Amma❤ thamai thaththage adareth dunne apita.Mage Ammath ❤sathutin nidahase innawa ada🙋♀️.
ඔයාට වරදින්නෑ .බුදුසරණයි ❤️
බුදු සරණයි 🙏🙏🙏
ITN කරුණාකරල මේ ඇඩ් දාන එක නවත්තන්න. මොකක්ද මේ? යුටියුබ් එකෙන් හම්බ කරන එකේ, එකෙන් බලන මිනිස්සුන්ට සැනසිල්ලේ මේ කතා බලන්න දෙන්න. කරුණාකරල.
👍👍👍👍
Ow apa wenawa
Owne appa apa weno
අප්පේ ඔව් ඒක ඇත්ත
Sahathika aththa
කතාව tv එකෙන් බලලා මේකටත් ආවා. දක්ෂ විශිෂ්ඨ රංගන ශිල්පීන් පිරිසක් ඉන්න නිසා සුපිරිම කතාවක් වෙයි වගේ. දිගටම බලනවා. දෙයියනේ කියලා, දැන් නම් මිනිස්සුන්ට නරඹන්න පුළුවන් හොඳ නිර්මාණ දිගටම හැදෙනවා .ගොඩාක් සතුටුයි ❤️❤️සියළු දෙනාටම ප්‍රණාමය 🙏❤️❤️❤️
දෙවැනි ඉනිම සහ ඒ ගනයේ හම්පඩ කසිකබල් වලට හූ... වක් please 😁
හූ හූ හූ😁😁😁😁
නොදෝකිං...! ඒවත් නාට්ටිද බං?
හූඌඌඌඌ🤣🤣
@@theviya6806 😹😹 හූහූ....ඌඌ 😹
Huuuuuuuu😅😅😅😅😅😅
කතානම් ඉතින් itn තමා. ලස්සනම කතා යන්නේ itn එකෙන්. ජීවිතේට ගොඩක් වටින දේවල් ගන්න පුලුවන්. Thanks itn. ❤️❤️
ලස්සනට තියෙයි පලවෙනි දිගහැරුම.ස්තුති ITN අපිට මේ නිර්මාණ ලබාදෙනවට.❤❤❤
ua-cam.com/video/up2oWbH_nQI/v-deo.html
ITN plz you tube ekata එන්නෙ නිදහසේ කතාව බලන්න ඇඩ් දාන එක වහාම නවත්තන්න එපා වෙනෝ
add eka ff karapanko gobbaya
අනුග්ග්‍රාහක දැන්වීම් නැතුව ගුවන් කාලයට ගෙවන්නේ කව්ද???
මහපොලව ,අසංවර වැස්සක්,සක්මන් චායා,ගොඩාක් ලස්සන වෙයි..අපේ හිත් වල නවතී කියලා හිතෙනවා ..ස්තුති ITN 🙏🙏🙏
Aanwara wessak
සකර්ම බලපු අය කෝ
කොහොමද මහපොලව මේ තරමට උහුලන්නේ..........ඒ පද වල ගැබුර අර්තය...❤❤❤❤❤👈
@SAJI BEST FILM ACADEMY onna palaweni subscribe eka magen.
බලන පළමු දවස...itn කතා හරිම ලස්සනයි .
නියමයි.අදම ආස හිතුනා.ආසම රංගන ශිල්පියෙක්ගෙන්ම තමා පටන්ගත්තෙ❤
මහ පොළවෙ පය ගහල ඉන්න මිනිස්සුන්ට බලන්න තවත් කතාවක්💯🔥
🙏ස්තුතියි ගැමිකම සමග හැගුම් බර හිතට දැනෙන ටෙලි නාට්‍යක් නැවතත් තිලිනකලාට ITN🌟
තවම තේමා ගීතය විතරයි බැලුවෙ..තේමා ගීයටනම් සම්මානයක් ලැබෙන්නම ඕනෙ අනාගතේ දවසක.
Add yanakota ahuna chuttatama pissu watuna...,
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
සත්‍යා කතාව තව බලාපොරොත්තු උන අය ඉන්නවද
මමත් මේ පුංචි මැණික වගේම දුවක් ඉන්න අම්ම කෙනෙක් . එයත් මේ පැටික්කි වගේම කෙට්ටුයි කොන්ඩෙ දිගයි . මගෙ පපුව පැලෙයි මේ කතාව බැලුවොත් . දුකෙන් උනත් කතාව නොබල ඉන්න තිරණය කලෙමි. 😢😢😢😢
අපිත් ඉස්සර ගල්ගමුවේ ජීවත් වුණේ මේ වට පිටාව අපේ ජීවිතයට ගොඩක් හුරුපුරුදුයි ආදරෙයි එය අතීතයට
anuradapure galgamuwada?
රංගනයේ ඉන්න අය අනුව නම් සුපිරි ගණයේ නාට්‍යයක් වෙන්නම ඕන.
කවදාද යන්නේ
තවත් ලස්සන කතාවක් පටන්ගැන්ම සුපිරි සුපිරිම සුපිරි බලමු ඉදිරියට සත්‍යා ඉවර කෙරුවා වගේ නම් ඉවර කරන්න එපා
හදුන්වා දුන් වැඩසටහනත් බැලුවා ..හරිම ලස්සනයිිි.සුමිත්ගේ මද්දහන නාට්‍ය වගේම ලස්සන නියම නිර්මාණයක් වෙයි කියල සහතිකයි.නිර්මාණයට දායක වුනු හැමෝටම සුබපැතුම් ..ගොඩක් ස්තුතියි මේ වගේ නිර්මාණයක් රසිකයන්ට ලබාදෙන්න ගත්ත උත්සාහයට ඔයාලා හැමෝටම ..
Tt
ස්තූතියි ඔබට
ලස්සන ගැමි පරිසරයකින් ආරම්භ වුන සුන්දර කතාවක් වගේ
Oooo..❤
2 parath balanawa puduma ලස්සනයි ape isra jevitha e පරිසරය harima ලස්සනයි
මේ කතාව දැක්ක ගමන් ලෝබ හිතුන අපිට බලන්න ලොකූ දෙයක් තියෙයි චූටි කෙල්ල ලස්සනයි
ජයග්‍රහී අනාගතයක් ලැබේවා ITN සේවයට.
2025 ලන් වෙලා බලන්නෙ..සුපිරියක් කිය්ලා වියලි ප්‍රේක්ෂකයන් කිව නිසා
අද බලන්න පටන් ගත්තේ..අනික් කොටස් කොහොම ද මන් දන්නෙ නෑ..එත් දරුවෝ හින්දා මිනිස්සුන්ගේ අමානා දුක් විදගෙන ඒ මිනිහත් එක්කම දීග කන ගෑනුන්ට දෙයියන්නෙම පිහිටයි..
Modakama thamai.
කතාව කෙසේ වෙතත් මේ පරිසරය දකිද්දී ආසයි. අපිත් මේ වගේ පැලක ජිවත් උණු පුංචි කාලේ හරිම ලස්සනයි සැහැල්ලුයි. ඒ දැක්කේ හීනයක් වගේ කියල හිතෙනව මේව දකිද්දී. ඇත්තටම ඉරිසියා හිතුන මේව දකිද්දී අපිට මෙහෙම සැනසීමක් නැනේද
Eaka aththa api wisinma thama ea sanaseema nathi karagaththe kiualayi mata hithenne mokadha gamen nagareta awith mama hitiyeth lassana gamaka
අනේ මේ කෙලි පොඩ්ඩ හරිම ලස්සනයි මොන හිතකින් දාලා ගියාද මන්දා 😢
අනේ සිතාඅමිමාගේ ගෙදර ... ලස්සන කතාවක් ස්තුතියි ITN මෙි වගේ අගනා වටිනා කතා අපිට බලන්න සලස්වනවාට... 🙏🙏🙏😍😍😍
Me e gedara nemei chamari
@@pola8052 ඒ ගෙදර හැබැයි හැඩෙි වෙනස් කරලා
@@chamarianushka9717 na chamari giridevi eppawala kare meka galgamuwa,ahatuwawa karala thiyenne.ge pitipasse kandak thiyanwa meke thawa wawakuth thinawa giridevi eke galak thibuna gedara pitipasse paththakata wenna
සීතාම්මගේ ගෙදර ලග ගල් තාලාවක් තිබ්බ මේකේ නැහැ ඒක
Me a gedara neme
එකදිගට බලන්න හිතෙන හරිම රසවත් නිර්මානයක් හැමෝම බලන්න
හදවතේ ඉන්න තරිත එකතුව සමග ගැමිභාවය පිරිපුන් ලස්සන නිර්මාණයක්.....❤️❤️❤️
ඇත්ත මේ කතාව හරිම දුකයි වගේ කෝලං කතා වලට වඩා අත්දැකීමක් ගන්න පුළුවන් මේ වගේ කතා වලින්
ශාන්ති දිසානායක මහත්මියගේ ,,වාලූකා ,, 📚 පොත මම කියෙවුවේ A/L පන්තියේ සර් තමයි කියුවේ මේක කියවන්න කියල හරිම ලස්සනයි කතාව මම තුන් පාරක් විතර කියෙවුවා ටෙලි නාට්‍යයක් විදියට යන එක ගොඩක් වටිනව වෙනසකටත් එක්ක පොත කියවන තරම් රසයක් නෑ එක වෙන්ස්ම එකක් ගොඩක් ආදරෙයි ITN 💖💖💖💖😍😍😍😍
ගිරිදේවි වගේම ලස්සන කතාවක් වේවි සිංදුව හරිම ලස්සනයි I T N බොහොමත්ම ස්තුති ❤️❤️❤️ ලස්සන කතාව දෙනවාට මං කුවෙට්
පුදුමාකාර ඇලිමක් තියෙන්නේ මේ ගැමි කතාවලට.ජිවිතේ අරුත .
පලවෙනි කොටසින්ම උස්සලා මහපොළොවට අතැරියා වගේ දැනෙනවා... පැදුරටත් නොකියා පැදුරේ චු කර ගන්න වයසේ දරුවෙක් දලා ගිය අම්මා නිසා මෙ දුවයි තාත්තයි පැදුරේන් බිමට වැටුනා වගෙ හරිම සංවේදි නිර්මාණයක්...
ITN එකේ ඉස්සර ඉදන්ම ලස්සන ගැමි කතා පෙන්නනවා.ආසයි ඒවා බලන්න .
2024/2/27 මුල ඉදන් අද බලන්න පටන් ගත්තේ 😍😍
අදයි බලන්න ගත්තෙ. බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා. 😍
ආසාවෙන් බලාන ඉන්නවා. ස්තුතියි ස්වාධීන රූපවාහිනි සේවයට🙏. කෙලි පොඩ්ඩී හා පැටියෙක් වගේ ♥️♥️♥️
muwa patiyek wage bn
Aran gihin athikarannakoo
@@nethuunethuu3207 ඇත්තටම හරිම ෂෝක් පොඩිඩී♥️
@@sandun8441 ou aneee ..🕊️🕊️🕊️🕊️
කාටද තේරැනේ මෙි දරැවත් අාශා වගේම වෙනව. පිඩනය නිසා දිගටම බලමු නියමයි එ් පරිසරයමයි ඉතාම. වටින කතාවක් හොදයි
පොතේ තියෙන විදිහට නම්, ඒ දරුවා ගෙදරින් පැනල යනව කැලේට
Umali hari shalani hari asha hari galapenne loku unoth
Kauda asha
@@nethuunethuu3207 ගිරි දේවි ...
මන් මේ ටෙලිනාටය බලන්නේ දෙවෙනි වතාවට , පලවෙනි සැරේ බැලුවෙත් youtube එකෙන් , මේ ටෙලිනාටය අතිවිශිශ්ට නිර්මාණයක්
විෂිස්ඨට අද්‍යක්ෂක වරයෙක් ගේ සහ විෂිස්ඨට රන්ගන සිල්පින් ගේ විෂිස්ඨට නිර්මානයක් ❤️❤️
ස්තූතියි
Well done ITN, you have chosen the correct path.
මෙහෙම ගැමි කමක් විදලා නගරෙට ආපුවම ඒ සුවද වැඩි පුර දැනෙනවා.❤️
පලවෙනි පරිචේචේදය හිතට ඇල්ලුවා❤️
මදැයි TV එකේ ඇඩ් වැඩියි කියලා youtube එකෙන් බලන්න ආවා....මේකේ ඊට වඩා ඇඩ්...😂😂කතාව නම් පට්ට...😍
බලන එක නවත්තන්න හිතෙනවා දරාගන්න බැරි හැගීමක් දැනෙනෙවා ඒ තේමා ගීතයේ ,
ගිරිදේවි වගේම කතාවක් වෙයි කියලා හිතෙනවා මේ කතාවේ තේමා ගීතය ගොඩක් ලස්සනයි
වාලුකා ..මං ආසම පොතක්😍😍😍😍😍😍
ගිරිදේවිට හැමදාම ආදරේයි මම බලමු මේ කතාවත් මමත් මුල ඉඳලම බලන්න පටන් ගත්තා 💕💕💕💕💕💕💕💕
❤❤❤ මම මේ කතාව බැලුව ලස්සනයි
අර්ථවත් කතාවක් කියලා හිතනවා ස්තුතියි තාත්තාගෙ ආදරෙ මහ පොලව වගෙ තමයි ❤️
අනිවාර්යයෙන්ම
ගොඩක් හොඳ nalu නිළියෝ බුදු සරණයි
අපූරු නිර්මාණයක් බව පේනවා, ඉතාම සතුටුයි මේ වගේ නිර්මාණ තවදුරටත් බිහිවීම ගැන.
තවත් රසයක් බලමු ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤
ලස්සන නවකතාවක් ...සුමිත් වගේ කෙනෙක් අතින් නිර්මාණය වුන එක සම්බන්ධයෙන් පුදුම සතුටුයි ...මද්දහන වගේ අවසාන කොටස නම් අපි අමාරුව දන්න එපා ..තාම හිතාගන්න බැහැ එ අවසාන කොටස තේරුම..ගොඩක් ආසාවෙන් බලන්න මේක ..
ලස්සන කතාවක් ආසාවෙන් බලන්න පුලුවන්
පලවෙනි එකෙන්ම අපිව අල්ලගෙන ඉවරයි... කියන්න වචන නෑ මරු... ❤️
අම්මෝ මාර දුකයි චූටි දූගේ අහිංසක ඒ ඇස් කතාවක් බව ඇත්ත සමහර අයගේ සැබෑ ජීවිතයෙත් මෙහෙමයි
ඒක අස්සෙත් ඇඩ් දාලා..තව ටික දවසකින් මේකත් TV එකට හපන් වෙයි..දාන රෙද්දක් TV එකේ දාගෙන මෙකෙ ඇඩ් නොදා ඉඳපල්ලකො..රෙද්ද..😡😡😡😡😡
Mata epawwnne oka thamai ..hama kathawakma utube baladdi add godai
අද බලන්නේ...ලස්සනයි...
❤❤
අද බලන්න ගත්තේ,කොහොමත් සුමිත් රත්නායක මහත්තයාගේ ටෙලි සිත්තම් සුවිශේෂි නිර්මාණ....දෙගිඩියාවකින් තොරව බලන්න පුළුවන් ❤
ස්තූතියි.
Athtma ලස්සනයි api හැමදාම බලනවා
සුමිත්ගෙ කලින් කතා වගේම මේකත් ලස්සනයි 🙏🙏🙏
අද ඉදන් බලන්න පටන් ගත්තේ.. ❤
ගිරි දේවි වගේම සෑහෙන කොටසක් බලනවා මේ නාට්‍යයක්
ස්වාධීන රුපවාහිනි නාලිකාවට ගොඩක් පින් මේ වගේ අපේ කම කැටි උන අර්ථවත් නිර්මාණය සමාජගත කරනවට.නිර්මාණයට සහභාගි උන සියලුම දෙනාට ගොඩක් ස්තුතියි.පව්ඩර් බබ්බු එපා සමජේ තීන ප්‍රශ්න නිර්මාණ වලින් පෙන්නන්න ඕනේ.සියලුම දෙනාට තෙරුවන් සරණයි.
ඔව් සමාජෙ තියෙන ගැම් කම ව්කුනන්න ඕනෆැන්ටසු තුලින් හරිඅලුත් ව්දියට හිතිම වැරදි .ව්කාර
Samaje aul nan.aul.penae ona.habai fantals tulin hsrHonds deyak pennalsGedae un motivste kaesbebeka waradi.Wikara.ape un wanshen kabal.ganne
සුපිරි රංගන දායකත්වයක් තියෙනවා ..ekenma ලස්සන ,අර්ථවත් කතාවක් කියලා හිතනවා ..❤
ඒ ගෙදර ❤️
දරුවා දාලා ගියෙ කොහොමද අම්මා....මගෙ පපුව පැලෙන්න වගෙ...කතාව ගොඩක් දූක්බරයි වගේ......
Ow ane..ara Miniha daruwa geniyamu kiuwamath me geeni gei podi daruwa daala giya heti.
එහෙම වුනු එකෙන් දුව ලොකු වෙද්දි කතාව ලස්සන වේවි. තාත්තත් හොද වේවි.
කොච්චර වද හිංසා කරත් අම්මා දන්නවා දෝණියෙක්ට හැබෑ ආදරේ ආරක්ෂාව තියෙන්නෙ තමන්ගෙ අප්පච්චී ගාවම විතරක් බව..
ඇයි එතකොට අම්මට පහර දෙන්නෙ, මොන හේතුවක් නිසාද @@chanu1023
2024 ,12 ,15 ඉදලා බලන්නේ ලස්සනය් වගේ ❤❤
අපේ පුංචි කාලේ මතක් වෙනයා මොනයා හරි වරදක් කරලා පන බයේ හැංගිලා ඉන්න හැටි මතන් වුණා 😀😀😀
Mewa Tele drama newe. Ape minissunge jeewitha.Ranganaya adyakshanaya wishishtai. ❤️❤️❤️
අනිවාර්යයෙන් ඇබ්බැහි වීමක් තමයි ඉතින්. ස්තූති.නෙතලි අම්මත් ඉන්නව,බංඩාර මාම ඉන්නව කියන්නෙ නොබල ඉන්නෙ කොහොමද.
අනේ හරිම ලස්සනයි ❤️❤️
හරිම ලස්සනයි එක හුස්මට බලන්න පුලුවන්...
අපි පොඩි කාලේ හිටියේ නිකවැරටිය කඩිගාව කියන ගමේ ඒ ගම් පලාතත් මේ වගේමයි මමත් පොඩි කාලේ පැදුරක නිදියලා තියෙනවා ...ගොඩක් මතක් උනා ඒ අතීතයේ අයෙමත් ජීවත් වෙන්න හිතෙනවා .
ගොඩාක් ලස්සනයි කතාව ම්ම ගැමි කතා බලන්න ගොඩාක් ආසයි මගේ පුන්චි කාලය මතක් වෙනවා
ලස්සනයි හදවතට දැනෙනවා
තුන් හිතකවාත් තරහක් වෛරයක් නැතී නාඩාන් උල ලේනී. පාලු මල් පැදුර රහසේ ඇවිලෙනවා 🖤
ලස්සනයි වගේ ...ස්තුතියි බෙහෙවින්ම ..🌷🌷🌷🌷
වසර තුනකුත් ගෙවිලා ...දැන් තමයි බලන්නේ...itn ගැන තියෙන විශ්වාසය නිසයි බලන්න ගත්තේ...රසවින්දනය හඳුනන බුද්ධිමත් ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් මෙවැනි නිර්මාණ දායාදකිරීමට ඇප කැප වූ සැමට තුති පුද කරමි....🙏🙏
Aurudu 3i masa 10kuth gewila.man den balanne
මේ ගේ දකිනකොට ගිරිදේවී ඒකෙ ආශගෙ ගේ මතක් උන අය ලයික් එකක් දාලා යන්න ❤
පලවෙනි කොටසින්ම හිතා ගන්න පුලුවන් කතාව ලස්සනයි කියලා ❤
අනේ ඔව්
ඒ ගෙ තමයි නේද
@@kaveeshaindu1981 නැහැලු මේ ඇහැටුවැව පැත්තෙ ගෙයක්ලු
එ් ගෙතමයි නෙද
ඇහැටුවැව ape shcool eka
ගිරිදේවි කතාවක් අවසන් වෙනකල් බැලුවා බලමු මේ කථාව ඉදිරියට කොහමද කියලා
මේ නාට්‍ය කවදාද යන්නේ
👍❤️😀
Anyone in 2024?
Yes
Yes ❤
Today started 😊
Yes I am ❤
❤
මේ කතාවා බලනකොට මාත් ගියා මගේ අතිතෙට මොකද මාත් රදා කුලේ මට මතකයි පුංචී කාලේ අම්මා එක්ක වලව්වකට ගියා පුංචි ලෑලි පුටුවක වාඩි කරලා පොල්කට්ටේ අපිට තේ දුන්නා ලෝකෙත් එක්ක මේ හැමදේම වෙනස් උන එක කොච්චර හොදයිද හැම කෙනාටම සමාන විදියට සැලකිය යුතුයි 💚🍃
මහපොළොව ටෙලිනාට්‍ය සම්පූර්ණයෙන්ම බැලුවා.එහි සංගීතය අතිශය ප්‍රබල ප්‍රකාශනයක්.ඒ වගේම දැන් ලංකාවේ ටෙලිනාට්‍ය සංගීතය නිතර නිතර ඒකාකාරී ස්වභාවයෙන්ම ඇහෙන යුගයක.හොඳ ටෙලි නාට්‍යය චිත්‍රපටි සංගීතයක දැඩි පිපාසාවක් තියෙන අපිට අලුත් හඳුන්වාදීමක් සහ වෙනසක් මේ සංගීතඥයා විසින් අපට හඳුන්වා දී ඇති බවයි කවුරු කැමති වුණත් අකැමැති වුණත් ඇත්ත .මේ ගීතය මුළු නාට්‍යයේම ආත්මයයි.හදවතක් හිතක් ඇති කාටද මේ සංගීතය නොදැනෙන්නේ .අනිවාර්යයෙන්ම සංගීතඥයා පුදුමාකාර සංවේදී හදවතක් ඇති මහා රසවතෙක් හා නාද ඊශ්වර ය කු විය යුතුයි.මේ ගීතය සහ ටෙලි නාට්‍යයේ පසුබිම් සංගීතය අහන මට හැම වෙලාවෙම හිතුනා.මේ මුළු කතාවේම සංගීතය තුළ ඉතා සීමිත ස්වර පරාසයක ඔහු කරන පර්යේෂණය අති විශිෂ්ටයි .ඒ වගේම කිව යුතුමයි විශේෂයෙන් මේ ගීතය ගයන ගායකයා සහ ගායිකාව ද මේ කාලය පුරාවට ඇහුන ටෙලි ගීත සංස්කෘතිය අභිබවා යමින් ඇති කළ මහා වෙනසක් භාවභමය ප්‍රකාශනයක්. ඒ දැවැන්ත පිරිමි කටහඬ හරියට මහපොළොව වගේ වේදනා බර ගැහැනු කටහඬ හරියට මහපොළොවේ මිනිසුන්ගේ සංවේදනාවන් වගෙයි.අනිවාර්යයෙන්ම මේ ගායක ගායිකා යුවළ සුවිශේෂී ඇගයුමකට ලක් කළ යුතුමයි.ඔවුන් අපට සොයා දුන් සංගීතඥයාට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක වරයාට ස්තුතියි .මේ සමනල සංධ්වනියේ සංගීතය නිර්මාණය කළ සංගීතඥයාම ද ? සමාවෙන්න එහෙම ඇහුවට මට සංගීතය කරන යාළුවෙක් එහෙම කිව්වා .❤🙏
ITN මාධ්‍යටත් අපේකම ඇගට හිතට දැනෙන මෙවන් නිර්මාන බිහිකරන සුන්දර කලාකරුවන් සැමටත් මාගෙ හදපිරි ස්තුතිය 🌷🌷🌷😘😘😘
අදයි බලන්න ගත්තේ..waiting list එකේ තිබුනු කතාවක් ❤️❤️❤️❤️
Mamath balanna gaththe 2024.5.6❤❤❤BIMAL JAYAKODI MAHATHMA MAMA ASAMA RANGANA SHILPIYEK.E WAGEMA GEMI KATHAWAK NISA WEDIPURAMA KEMATHIY.❤❤THERUWAN SARANAI SIYALUMA DENATA
වචනයේ පරිසමාප්තියෙන්ම මහපොළොවේ පයගහලා ජීවත්වෙන මිනිස්සු වෙනුවෙන් නිර්මාණය වුනු,,හරිම අපූරු කතාවක් ❤️❤️❤️❤️❤️
ඉන්දියනු බහුබුත තරම් සමහරක් අපේ උන්ට මේවා වටින්නෙ නැතිවෙයි...සුභ පැතුම්
ඒක ඇත්ත..... හරි වචනය "ඉන්දියන් හම්පඩ කසිකබල්" ...!
අනිවාර්යයෙන්ම එක් ඇත්ත ඇයි බන් දෙරණ කියන්නේ එකේ යන්න බොලද ටෙලිනාට්‍ය අම්මෝ දෙරණ ට වචනයක් කියන්න බැහැ බන්
Man kawadath kamathii apa da... Esara drama walin minus Unga rasa vindanaya dunna... Indian drama Nisa minus ungen Aya nathii una... Indian drama penvima ban Karanna ona
@@asankaupul3628 අනෙ යකො තොපිලා හිතුවෙ ධර්මප්‍රිය දෙවනි.ඉනිමෙන් යයි.කියල අනෙ පව්
ආනන්ද ගෙ මල ගෙදරට්ව් බැනර් ගහපු තමු න් වහගෙ උන්ට
අනේ ඕයි මේවා වගෙම්ව් ඒවා කතා..තමා.
මේ ග්‍රාම් ය ව් යලි කලාපයෙ
එකෙ පෙන්න්ව්
දැන් කාලෙ නගරය,
ලව් කේස්,පාතාලයට ,බ්ස්න්ස් ඕවා
hmm
ධර්මප්‍රිය ඩයස් ගේ රංගනයට ආස අය ඉන්නවා ද
@SAJI BEST FILM ACADEMY
පොල් කට්ටක් දෙන්නද? එක එක මිනිස්සු ලගට ගිහින් හිගා කන්න?
Ane man harima kemathi naluwek...
Ugura Paduwa kianne hari thama 🙂
ගරාජ් එක ඇතරියා නම් හොද තැනක මනුෂ්‍යයා
✋..මම
පලමු කොටසෙ ඉදලා මඋබ්මේන් පිට ඉදන් බලනඅය කෝ මේකොනට❤❤💖
මම සවුදි
දකුණු කොරියාවේ ඉදන් 🙂
ලස්සන ඩාුම එකක්..ඉදිරියේදි ගොඩක් ලස්සන වෙයි කියල හිතෙනවා..ගිරිදේවි බලපු අයත් ඉන්නවද❤❤❤❤🔥🔥
මෙ,කතාව සුන්දර ගමක,අහිංසක මිනිස්සුන්ගෙ කාතාවක්,එ,කාතාවෙ මුල් කොටස අද,එක පටන් ගත්තු වෙලෙ ඉදන් අන් ලයික් කරන්නෙ,මොන තරම් කුහකයොද.
ගිරිදේවි වගේ මේ කතාවත්❤️ අපිට ගම්බද අත්දැකීම් නෑ . මේවගේ ගම්බද කතාවලට ඇබ්බැහිවෙලා ඉන්නේ ඒ නිසා. මේවගේ ගමක ජීවත් වෙන්න ආසයී කරුමෙට දැන් මේ වගේ කිසිදෙයක් නෑ . ඒ කාලේ හරි සරල ජීවිතයක් ගත කරලා තියෙන්නේ 😍❤️ Thank u අපි වගේ ගමක අසිරිය දැකලා නැති අයට මේ කතා ගොඩාක් වටිනවා. හිතට ආපු දේ මේ 👊👍
මේ කතා බලන්න රස විදින්න හොදයි.හැබැයි පොරවල් වගේ එහෙම ඉන්න ඕන කිව්වට සතියකට දෙකකට වඩා ඉන්නනම් බැරිවෙයි බහුතරයකට
ගමක හිටියොත් ඉන්නේ සතියයි 😄😄😄
මගේ සිංහල ගුරුවරයා(කන්දෙයායේ විමල හාමුදුරුවො) කතාව ගැන කියලා අනිවාර්යයෙන්ම බලන්න ඕන කියලා හිතල ආවා කතාවක්..ඇත්තටම ආස හිතෙනව ..අපේ රටේ අනන්‍යතාව අපේ ගැමි සමාජයේ අපුරූ පැතිකඩක්..❤️
හොය හොය බලනවා මෙ වගේ කතා..
මගෙ තාත්තා මතක් උනා. පුංචි කාලෙම අම්මා රට ගියා අපිට ගෙයක් හදන්න. මට අවුරුදු 3 යිලු අම්මා යද්දි. හැමදේම කලේ මගෙ තාත්තා නෑව්වෙ රෙදි හේදුවේ කන්න හදලා දුන්නෙ. උසස් පෙල කරන කාලෙ පවා සුදු ගවුම හෝදලා දුන්නෙ තාත්තා. මේ ගැමි පරිසරය මට මගෙ ගමයි මතක් වෙන්නෙ. ආයෙත් අතීතෙට ගියා. අද වෙද්දි මගෙ අම්මයි තාත්තයි නිදහසේ කාලා බීලා ජීවත් වෙනවා ඒ මං එයාලව බලා ගන්න නිසා. මේ දරුවත් තාත්තට ආදරේ කරයි දවසක මං වගේම.. ආදරෙයි තාත්තෙ කියන්න බැරි තරම්..❤❤😥😥
Adambarai oba gena ehema thamai daruwo inna one👌👌Mage Thaththa nehe Amma❤ thamai thaththage adareth dunne apita.Mage Ammath ❤sathutin nidahase innawa ada🙋♀️.
ඔයාට වරදින්නෑ .බුදුසරණයි ❤️
බුදු සරණයි 🙏🙏🙏
ITN කරුණාකරල මේ ඇඩ් දාන එක නවත්තන්න. මොකක්ද මේ? යුටියුබ් එකෙන් හම්බ කරන එකේ, එකෙන් බලන මිනිස්සුන්ට සැනසිල්ලේ මේ කතා බලන්න දෙන්න. කරුණාකරල.
👍👍👍👍
Ow apa wenawa
Owne appa apa weno
අප්පේ ඔව් ඒක ඇත්ත
Sahathika aththa
කතාව tv එකෙන් බලලා මේකටත් ආවා. දක්ෂ විශිෂ්ඨ රංගන ශිල්පීන් පිරිසක් ඉන්න නිසා සුපිරිම කතාවක් වෙයි වගේ. දිගටම බලනවා. දෙයියනේ කියලා, දැන් නම් මිනිස්සුන්ට නරඹන්න පුළුවන් හොඳ නිර්මාණ දිගටම හැදෙනවා .ගොඩාක් සතුටුයි ❤️❤️සියළු දෙනාටම ප්‍රණාමය 🙏❤️❤️❤️
දෙවැනි ඉනිම සහ ඒ ගනයේ හම්පඩ කසිකබල් වලට හූ... වක් please 😁
හූ හූ හූ😁😁😁😁
නොදෝකිං...! ඒවත් නාට්ටිද බං?
හූඌඌඌඌ🤣🤣
@@theviya6806 😹😹 හූහූ....ඌඌ 😹
Huuuuuuuu
😅😅😅😅😅😅
කතානම් ඉතින් itn තමා. ලස්සනම කතා යන්නේ itn එකෙන්. ජීවිතේට ගොඩක් වටින දේවල් ගන්න පුලුවන්. Thanks itn. ❤️❤️
ලස්සනට තියෙයි පලවෙනි දිගහැරුම.ස්තුති ITN අපිට මේ නිර්මාණ ලබාදෙනවට.❤❤❤
ua-cam.com/video/up2oWbH_nQI/v-deo.html
ITN plz you tube ekata එන්නෙ නිදහසේ කතාව බලන්න ඇඩ් දාන එක වහාම නවත්තන්න එපා වෙනෝ
add eka ff karapanko gobbaya
අනුග්ග්‍රාහක දැන්වීම් නැතුව ගුවන් කාලයට ගෙවන්නේ කව්ද???
මහපොලව ,අසංවර වැස්සක්,
සක්මන් චායා,ගොඩාක් ලස්සන වෙයි..අපේ හිත් වල නවතී කියලා හිතෙනවා ..ස්තුති ITN 🙏🙏🙏
Aanwara wessak
සකර්ම බලපු අය කෝ
කොහොමද මහපොලව මේ තරමට උහුලන්නේ..........ඒ පද වල ගැබුර අර්තය...❤❤❤❤❤👈
@SAJI BEST FILM ACADEMY onna palaweni subscribe eka magen.
@SAJI BEST FILM ACADEMY
පොල් කට්ටක් දෙන්නද? එක එක මිනිස්සු ලගට ගිහින් හිගා කන්න?
බලන පළමු දවස...itn කතා හරිම ලස්සනයි .
නියමයි.අදම ආස හිතුනා.ආසම රංගන ශිල්පියෙක්ගෙන්ම තමා පටන්ගත්තෙ❤
මහ පොළවෙ පය ගහල ඉන්න මිනිස්සුන්ට බලන්න තවත් කතාවක්💯🔥
🙏ස්තුතියි ගැමිකම සමග හැගුම් බර හිතට දැනෙන ටෙලි නාට්‍යක් නැවතත් තිලිනකලාට ITN🌟
තවම තේමා ගීතය විතරයි බැලුවෙ..තේමා ගීයටනම් සම්මානයක් ලැබෙන්නම ඕනෙ අනාගතේ දවසක.
Add yanakota ahuna chuttatama pissu watuna...,
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
සත්‍යා කතාව තව බලාපොරොත්තු උන අය ඉන්නවද
මමත් මේ පුංචි මැණික වගේම දුවක් ඉන්න අම්ම කෙනෙක් . එයත් මේ පැටික්කි වගේම කෙට්ටුයි කොන්ඩෙ දිගයි . මගෙ පපුව පැලෙයි මේ කතාව බැලුවොත් . දුකෙන් උනත් කතාව නොබල ඉන්න තිරණය කලෙමි. 😢😢😢😢
අපිත් ඉස්සර ගල්ගමුවේ ජීවත් වුණේ මේ වට පිටාව අපේ ජීවිතයට ගොඩක් හුරුපුරුදුයි ආදරෙයි එය අතීතයට
anuradapure galgamuwada?
රංගනයේ ඉන්න අය අනුව නම් සුපිරි ගණයේ නාට්‍යයක් වෙන්නම ඕන.
කවදාද යන්නේ
තවත් ලස්සන කතාවක් පටන්ගැන්ම සුපිරි සුපිරිම සුපිරි බලමු ඉදිරියට සත්‍යා ඉවර කෙරුවා වගේ නම් ඉවර කරන්න එපා
හදුන්වා දුන් වැඩසටහනත් බැලුවා ..හරිම ලස්සනයිිි.සුමිත්ගේ මද්දහන නාට්‍ය වගේම ලස්සන නියම නිර්මාණයක් වෙයි කියල සහතිකයි.නිර්මාණයට දායක වුනු හැමෝටම සුබපැතුම් ..ගොඩක් ස්තුතියි මේ වගේ නිර්මාණයක් රසිකයන්ට ලබාදෙන්න ගත්ත උත්සාහයට ඔයාලා හැමෝටම ..
Tt
ස්තූතියි ඔබට
ලස්සන ගැමි පරිසරයකින් ආරම්භ වුන සුන්දර කතාවක් වගේ
Oooo..❤
2 parath balanawa puduma ලස්සනයි ape isra jevitha e පරිසරය harima ලස්සනයි
මේ කතාව දැක්ක ගමන් ලෝබ හිතුන අපිට බලන්න ලොකූ දෙයක් තියෙයි චූටි කෙල්ල ලස්සනයි
ජයග්‍රහී අනාගතයක් ලැබේවා ITN සේවයට.
2025 ලන් වෙලා බලන්නෙ..සුපිරියක් කිය්ලා වියලි ප්‍රේක්ෂකයන් කිව නිසා
අද බලන්න පටන් ගත්තේ..අනික් කොටස් කොහොම ද මන් දන්නෙ නෑ..එත් දරුවෝ හින්දා මිනිස්සුන්ගේ අමානා දුක් විදගෙන ඒ මිනිහත් එක්කම දීග කන ගෑනුන්ට දෙයියන්නෙම පිහිටයි..
Modakama thamai.
කතාව කෙසේ වෙතත් මේ පරිසරය දකිද්දී ආසයි. අපිත් මේ වගේ පැලක ජිවත් උණු පුංචි කාලේ හරිම ලස්සනයි සැහැල්ලුයි. ඒ දැක්කේ හීනයක් වගේ කියල හිතෙනව මේව දකිද්දී. ඇත්තටම ඉරිසියා හිතුන මේව දකිද්දී අපිට මෙහෙම සැනසීමක් නැනේද
Eaka aththa api wisinma thama ea sanaseema nathi karagaththe kiualayi mata hithenne mokadha gamen nagareta awith mama hitiyeth lassana gamaka
අනේ මේ කෙලි පොඩ්ඩ හරිම ලස්සනයි මොන හිතකින් දාලා ගියාද මන්දා 😢
අනේ සිතාඅමිමාගේ ගෙදර ... ලස්සන කතාවක් ස්තුතියි ITN මෙි වගේ අගනා වටිනා කතා අපිට බලන්න සලස්වනවාට... 🙏🙏🙏😍😍😍
Me e gedara nemei chamari
@@pola8052 ඒ ගෙදර හැබැයි හැඩෙි වෙනස් කරලා
@@chamarianushka9717 na chamari giridevi eppawala kare meka galgamuwa,ahatuwawa karala thiyenne.ge pitipasse kandak thiyanwa meke thawa wawakuth thinawa giridevi eke galak thibuna gedara pitipasse paththakata wenna
සීතාම්මගේ ගෙදර ලග ගල් තාලාවක් තිබ්බ මේකේ නැහැ ඒක
Me a gedara neme
එකදිගට බලන්න හිතෙන හරිම රසවත් නිර්මානයක් හැමෝම බලන්න
හදවතේ ඉන්න තරිත එකතුව සමග ගැමිභාවය පිරිපුන් ලස්සන නිර්මාණයක්.....❤️❤️❤️
ඇත්ත මේ කතාව හරිම දුකයි වගේ කෝලං කතා වලට වඩා අත්දැකීමක් ගන්න පුළුවන් මේ වගේ කතා වලින්
ශාන්ති දිසානායක මහත්මියගේ ,,වාලූකා ,, 📚 පොත මම කියෙවුවේ A/L පන්තියේ සර් තමයි කියුවේ මේක කියවන්න කියල හරිම ලස්සනයි කතාව මම තුන් පාරක් විතර කියෙවුවා ටෙලි නාට්‍යයක් විදියට යන එක ගොඩක් වටිනව වෙනසකටත් එක්ක පොත කියවන තරම් රසයක් නෑ එක වෙන්ස්ම එකක් ගොඩක් ආදරෙයි ITN 💖💖💖💖😍😍😍😍
ගිරිදේවි වගේම ලස්සන කතාවක් වේවි සිංදුව හරිම ලස්සනයි I T N බොහොමත්ම ස්තුති ❤️❤️❤️ ලස්සන කතාව දෙනවාට මං කුවෙට්
පුදුමාකාර ඇලිමක් තියෙන්නේ මේ ගැමි කතාවලට.ජිවිතේ අරුත .
පලවෙනි කොටසින්ම උස්සලා මහපොළොවට අතැරියා වගේ දැනෙනවා... පැදුරටත් නොකියා පැදුරේ චු කර ගන්න වයසේ දරුවෙක් දලා ගිය අම්මා නිසා මෙ දුවයි තාත්තයි පැදුරේන් බිමට වැටුනා වගෙ හරිම සංවේදි නිර්මාණයක්...
ITN එකේ ඉස්සර ඉදන්ම ලස්සන ගැමි කතා පෙන්නනවා.ආසයි ඒවා බලන්න .
2024/2/27 මුල ඉදන් අද බලන්න පටන් ගත්තේ 😍😍
අදයි බලන්න ගත්තෙ. බලමුකෝ මොකෝ වෙන්නෙ කියලා. 😍
ආසාවෙන් බලාන ඉන්නවා. ස්තුතියි ස්වාධීන රූපවාහිනි සේවයට🙏. කෙලි පොඩ්ඩී හා පැටියෙක් වගේ ♥️♥️♥️
muwa patiyek wage bn
Aran gihin athikarannakoo
@@nethuunethuu3207 ඇත්තටම හරිම ෂෝක් පොඩිඩී♥️
@@sandun8441 ou aneee ..🕊️🕊️🕊️🕊️
කාටද තේරැනේ මෙි දරැවත් අාශා වගේම වෙනව. පිඩනය නිසා දිගටම බලමු නියමයි එ් පරිසරයමයි ඉතාම. වටින කතාවක් හොදයි
පොතේ තියෙන විදිහට නම්, ඒ දරුවා ගෙදරින් පැනල යනව කැලේට
Umali hari shalani hari asha hari galapenne loku unoth
Kauda asha
@@nethuunethuu3207 ගිරි දේවි ...
මන් මේ ටෙලිනාටය බලන්නේ දෙවෙනි වතාවට , පලවෙනි සැරේ බැලුවෙත් youtube එකෙන් , මේ ටෙලිනාටය අතිවිශිශ්ට නිර්මාණයක්
විෂිස්ඨට අද්‍යක්ෂක වරයෙක් ගේ සහ විෂිස්ඨට රන්ගන සිල්පින් ගේ විෂිස්ඨට නිර්මානයක් ❤️❤️
ස්තූතියි
Well done ITN, you have chosen the correct path.
මෙහෙම ගැමි කමක් විදලා නගරෙට ආපුවම ඒ සුවද වැඩි පුර දැනෙනවා.❤️
පලවෙනි පරිචේචේදය හිතට ඇල්ලුවා❤️
මදැයි TV එකේ ඇඩ් වැඩියි කියලා youtube එකෙන් බලන්න ආවා....මේකේ ඊට වඩා ඇඩ්...😂😂
කතාව නම් පට්ට...😍
බලන එක නවත්තන්න හිතෙනවා දරාගන්න බැරි හැගීමක් දැනෙනෙවා ඒ තේමා ගීතයේ ,
ගිරිදේවි වගේම කතාවක් වෙයි කියලා හිතෙනවා මේ කතාවේ තේමා ගීතය ගොඩක් ලස්සනයි
වාලුකා ..මං ආසම පොතක්😍😍😍😍😍😍
ගිරිදේවිට හැමදාම ආදරේයි මම බලමු මේ කතාවත් මමත් මුල ඉඳලම බලන්න පටන් ගත්තා 💕💕💕💕💕💕💕💕
❤❤❤ මම මේ කතාව බැලුව ලස්සනයි
අර්ථවත් කතාවක් කියලා හිතනවා ස්තුතියි තාත්තාගෙ ආදරෙ මහ පොලව වගෙ තමයි ❤️
අනිවාර්යයෙන්ම
ගොඩක් හොඳ nalu නිළියෝ බුදු සරණයි
අපූරු නිර්මාණයක් බව පේනවා, ඉතාම සතුටුයි මේ වගේ නිර්මාණ තවදුරටත් බිහිවීම ගැන.
තවත් රසයක් බලමු ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤
ලස්සන නවකතාවක් ...සුමිත් වගේ කෙනෙක් අතින් නිර්මාණය වුන එක සම්බන්ධයෙන් පුදුම සතුටුයි ...මද්දහන වගේ අවසාන කොටස නම් අපි අමාරුව දන්න එපා ..තාම හිතාගන්න බැහැ එ අවසාන කොටස තේරුම..
ගොඩක් ආසාවෙන් බලන්න මේක ..
ලස්සන කතාවක් ආසාවෙන් බලන්න පුලුවන්
පලවෙනි එකෙන්ම අපිව අල්ලගෙන ඉවරයි...
කියන්න වචන නෑ මරු... ❤️
අම්මෝ මාර දුකයි චූටි දූගේ අහිංසක ඒ ඇස් කතාවක් බව ඇත්ත සමහර අයගේ සැබෑ ජීවිතයෙත් මෙහෙමයි
ඒක අස්සෙත් ඇඩ් දාලා..තව ටික දවසකින් මේකත් TV එකට හපන් වෙයි..දාන රෙද්දක් TV එකේ දාගෙන මෙකෙ ඇඩ් නොදා ඉඳපල්ලකො..රෙද්ද..😡😡😡😡😡
Mata epawwnne oka thamai ..hama kathawakma utube baladdi add godai
අද බලන්නේ...ලස්සනයි...
❤❤
අද බලන්න ගත්තේ,කොහොමත් සුමිත් රත්නායක මහත්තයාගේ ටෙලි සිත්තම් සුවිශේෂි නිර්මාණ....දෙගිඩියාවකින් තොරව බලන්න පුළුවන් ❤
ස්තූතියි.
Athtma ලස්සනයි api හැමදාම බලනවා
සුමිත්ගෙ කලින් කතා වගේම මේකත් ලස්සනයි 🙏🙏🙏
අද ඉදන් බලන්න පටන් ගත්තේ.. ❤
ගිරි දේවි වගේම සෑහෙන කොටසක් බලනවා මේ නාට්‍යයක්
ස්වාධීන රුපවාහිනි නාලිකාවට ගොඩක් පින් මේ වගේ අපේ කම කැටි උන අර්ථවත් නිර්මාණය සමාජගත කරනවට.නිර්මාණයට සහභාගි උන සියලුම දෙනාට ගොඩක් ස්තුතියි.පව්ඩර් බබ්බු එපා සමජේ තීන ප්‍රශ්න නිර්මාණ වලින් පෙන්නන්න ඕනේ.සියලුම දෙනාට තෙරුවන් සරණයි.
ඔව් සමාජෙ තියෙන ගැම් කම ව්කුනන්න ඕන
ෆැන්ටසු තුලින් හරි
අලුත් ව්දියට හිතිම වැරදි .
ව්කාර
Samaje aul nan.aul.penae ona.habai fantals tulin hsr
Honds deyak pennals
Gedae un motivste kaesbebeka waradi.
Wikara.ape un wanshen kabal.ganne
සුපිරි රංගන දායකත්වයක් තියෙනවා ..ekenma ලස්සන ,අර්ථවත් කතාවක් කියලා හිතනවා ..❤
ඒ ගෙදර ❤️
දරුවා දාලා ගියෙ කොහොමද අම්මා....මගෙ පපුව පැලෙන්න වගෙ...කතාව ගොඩක් දූක්බරයි වගේ......
Ow ane..ara Miniha daruwa geniyamu kiuwamath me geeni gei podi daruwa daala giya heti.
එහෙම වුනු එකෙන් දුව ලොකු වෙද්දි කතාව ලස්සන වේවි. තාත්තත් හොද වේවි.
කොච්චර වද හිංසා කරත් අම්මා දන්නවා දෝණියෙක්ට හැබෑ ආදරේ ආරක්ෂාව තියෙන්නෙ තමන්ගෙ අප්පච්චී ගාවම විතරක් බව..
ඇයි එතකොට අම්මට පහර දෙන්නෙ, මොන හේතුවක් නිසාද @@chanu1023
2024 ,12 ,15 ඉදලා බලන්නේ ලස්සනය් වගේ ❤❤
අපේ පුංචි කාලේ මතක් වෙනයා මොනයා හරි වරදක් කරලා පන බයේ හැංගිලා ඉන්න හැටි මතන් වුණා 😀😀😀
Mewa Tele drama newe. Ape minissunge jeewitha.
Ranganaya adyakshanaya wishishtai. ❤️❤️❤️