Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උතුම් බුද්ධ ධම්ම සංඝ ගුණ බලෙන් ලැව් ගිනි නිවෙවා. ජනතාවට ඉක්මන් සැනසුම ලැබෙවා
Machan,mama Islam anthawadaya thiyanawa kiyala piligannawa namuth eka hinda ahinsaka Muslim unuth Gini thibba karmaye wipaka thama me.owun ema ayudha nipadawime Patan parisarayata Wu winashaye athurupala.karmayen siyalla sidu nowe.eheth karmaya prabhalayi
ඇමරිකාවට බලපෑමක් නංැ
ලැව් ගින්න ඉක්මනින් නිවේවා., සියලු සත්වයින් ආරක්ෂා වේවා
🙏🌹💚💙❤️🌍🌎🌏❤️💙💚🌹🙏
අනිත් රටවල් වලට ගිනි තියෙන එකාට වෙන දෙ
@@sameerafathima7457onna kiwwa gon kathawak😂 etakota palastineta wela tiyenne bomba pupuruwala allahge namen mini marana eke pratiwipakayada😂
@@sameerafathima7457eka hari sape wadinne bn
@@sameerafathima7457 කාලක්න්නි මුස්ලිම් රටවල විනාස වේවා.
😢 අනන්ත වු බුදු ගුණ බලයෙන් කිසිදු කෙනෙකුට කරදරයක් නොවේවා සියලු සත්වයන් සුවපත් වේවා 🙏🙏🙏🙏
සියළු සත්වයෝ සුවපත් වේවා.හැකි ඉක්මනින් මෙය ඉවරයක් දකීවා.
උතුම් විශ්ව මෑනීයන්ගේ පිහිටෙන් මහා වැසි ඇද හැලේවා..මහා වැසි ඇද හැලේවා..මහා වැසි ඇද හැලේවා..ඉක්මනින්ම සොබාදහම් මෑනියනේ ඔබවහන්සේ සන්සුන් වෙත්වා.සියලූම සත්ත්වයා හට විශ්ව මෑනියනේ ඔබවහන්සේ පිහිට වෙත්වා...ඇත්තෙන්ම අපි කවුරුත් කල යුත්තේ දැන් අසරණ වී සිටින සියලූම මිනිසුන් සතාසිව්පාවා පුන්චී දරුවෝ ඇහැට පෙනෙනා නොපෙනෙනා පුන්චී සතෙකු වෙනුවෙන් පවා යහපත්ව හදවතින්ම ඒ මහා ගිනි නිවේවා කියලා ප්‍රාර්ථනා කිරීමයි....අපි හොද කරොත් සොබාදහම අපිට හොද දේ කරයි.අපි නරක කරොත් ඒවත් අපිටම තියෙයි..ලන්කාව කියන්නෙම තව කාටම හරි කරදරයක් වෙනකොට හිතක් පපුවක් උනුවෙන මිනිස්සු ඉන්න රත්තරන් රටක්.ඉතින් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු සියලූම සත්ත්වයෝ නිදුක් වෙත්වා!! ළැව්ගිනි නිවේවා කියලා....❤️🙏❤️
මිනිස්සු නම් කොහොම හරි ජීවිතේ බේරගනියි.ඒත් අහිංසක සත්තු.
hmm 😢
අනේ ඒ කිසිම සතෙකුගේවත් ජීවිතේ හානි නොවේවා😮😮😢😢😢
හිතපල්ලා ඒ අතින් ලංකාවේ අපට මොනාද තියෙන ප්‍රශ්ණ කියලා,,, ස්භාවික විපත් අඩූම රට ශ්‍රී ලංකා..❤❤
ඉදිරියේදී එයත් සිදු වේවි අධර්මය රජ වීමත් සමග
සුනාමි ජලගැලීම්
මොනවා වෙයිද කවුද දන්නෙ ඉදිරියේදි
@@ChamiduHashinthaඒක ඇත්ත
ඇයි, අපේ රටේ වුන දේවල් අමතකද ..හැම දේටම "චැං චුං" ගාන්ඩ එපා..අපේ රට වගේ නෙවේ එහෙ..අඩුම ගානේ මෙහෙ "නීතියක්" කියල දෙයක් තියෙනවද...එක එක රටවල් වෙනස්..ස්වහාවික විපත් ඕනෑම රටකට වෙන්ඩ පුලුවන්..කවදද වෙන්නෙ කියල කියන්ඩ කාටවත් බෑ.
අප තිලෝගුරු ගෞතම අමා මෑණි බුදු පියානන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා වැඩි ප්‍රමානයක් වැඩ සිටින්නේ මේ පින් බිමේ. සාධු සාධු සාධු. මගෙ බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..මගේ ජිවිතය පුජා වේවා...! මොන විපත් එන්නද බුදු පියානන් වහන්සේ වැඩ ඉද්දි....
මෙය ඉක්මනින් කෙලවර වේවා.සියලු සත්වයින් සුවපත් වේවා.ඔවුන්ගේ දිවි රැකේවා🙏🙏🙏
අනේ මං පිං කරලා තියෙනවා ලංකාවෙ ඉපදෙන්න මගේ ලංකාවට සම්මා සම්බුදු සරණයි ඒ වගේම කිසිම කෙනෙක්ට කරදරයක් නැතුව ඉන්න ලැබේවා ලැව් ගින්න ඉක්මනින් නිවෙවා
😂..pin karala lankawe ipadilalu...
😂😂
නීතියක් වත් හරියට නැති හිට්ලර් පමනක් දෙවෙනි උණු අලුගෝසුවන් හිටපු පින් වන්ත රට 😂
@@sadunperera999 උඹලා වගෙ කරුමෙට හිටපු උන්ට නැතිව ඇති එත් මෙක පුණ්‍ය භුමියක්...
සුනාමි දැක්කේ නැද්ද
උතුම් තෙරුවන් ගුණ බලයෙන් රැව් ගිනි නිවේවා සියලු සතුන් සුවපත් සුවපත් වෙත්වා ආරක්‍ෂාවෙත්වා❤❤❤
සොබා දහම දඬුවම් දීමට පටන් ගෙන ඇත.මිනිසුනි පරිස්සම් වන්න.
Bambuwa sobadahama dewakopaya gasa mehayama
ගාසා තීරයේ කල අපරාධ ය ට දේව සාපේ ඇමරිකානු වන්ට 💯💯
මොහොතකටවත් මේ සිදුවීම පිළිබද සතුටු වෙන්න එපා...මේ ගිනිගත්තේ තමන්ගෙ ගෙවල් දොරවල් නම් අපිට එය කෙසේ දැනේවිද.................ඇමරිකානුවන්ගෙ මොනදෝෂ තිබුණත් මේ මොහොතේ අප කල යුත්තේ ගිනිගෙන දැවෙන පිව්චෙන අන්ත අසරණ වූමිනිස් සත්ව ජීවිත සහ ගහකොළ ඇතුලු සොබාදහම වෙනුවෙන් අප කළ යුත්තේ කුමක්දැයි වගකීමෙන් කල්පනා කිරීමයි..................🙏
අනිවාර්‍යෙන්ම අනුන්ගෙ විපතකදි සතුටු වෙන බහුතරයක් ඉන්නෙ ලංකාවෙ .ඒ අයට දනෙන දවසක් විපතක් උන දවසට ඒ දුක දැනෙයි මමත් අමෙරිකාවේ ජීවත් වෙන කෙනෙක්. මොන රටකට වුවත් මෙවන් විපත් නොවේවා හරීම දුකයි. Washington සිට
May God save them 😢😢😢😢
කොහොම උනත් අපි
අනිවාර්යෙන් ඒගොල්ලෝත් මිනිස්සු
අනේ කිසිම කෙනෙක්ට මෙහෙම කරදරයක් වෙන්න එපා
අපි මේ පින්බිමේ උපදින්න ගොඩක් පින් කරලා තියෙනවා කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි...
රෙඩ්ඩ තමා.කන්නවත් නැති හිගන රටක්.ගංවතුර ගලනවා හැම අවුරුද්දෙම
පින්බිමට සුනාමියක් ඇවිත් 36,000 මලා😁
දැන් මේ පින්බිම අපට අහිමි වීගෙන යනවා
@@shuttlespace04ඒ උබ්ලා වගෙ වැල්ලෙ කරෝල කල්ලතෝනිනෙ මැරුම් කෑවෙ 😂
දෙයක් කිව්වම ඒවාට අනම් මනම් කියන්න තරම් ගුණ මකපු වෙන්ඩ එපා. දේශ ද්‍රෝහියෝ රට විනාස කරාට අපිට අපේ රට කොයි තරම් වටිනවද
සියලු සත්වයෝ සුවපත් වේවා....😢😢😢❤❤❤❤
පුලුවන් තරමි පින් රැස් කර ගන්න අපි කවුරැත් මැරෙනව
බුදු දහම සත්තයි
කීපදෙනෙක් ගිනි තියල මුලු ඇමෙරිකාවම ගිනි ගත්තොත් මොකද කරන්නේ ඒකට නීතියෙන් විෂඳුමක් තියෙනවා ද?
@@PiyasiriWijarathna-gl4ne 🤣ලංකාව පොඩි දුපතක් ඇමෙරිකාවට සාපෙක්ෂව මනින්න එපා ලංකාවේ භ්‍යානක විපත් තිබෙනවා වෙන විදියට.
ලෝකේ මොන නීතිය තිබ්බත් ...ලොවම යටත් ස්වභාව ධර්ම නීතියට. මේ තමයි කුසල් අකුසල් වල ප්‍රතිඵල...අපිට නොපෙනන ගොඩක් දේවල් මේ ලෝකේ වෙනවා
Mamath ekata ekangai
බුදු බව අසනා නාමෙන් නොරින් දන්නා අරූ මෙකී සෝබා සංසාරේ. මොහෙදින් ඕවා කීවේ විහිළුවට නොවේ
ලාංකික අපගේ සංවේගය පළ කරමු. සොබා දහම විකෘති නොකිරීමට පාඩමක් ඉඟෙන ගනිමු. කිසිදු ජීවියෙකුට මෙවන් සොබාවික විපත් නොවේවා
උතුමි බුදු දහම වැලදගත් මගේ රට කොචිචර වාසනාවන්තද ඒ අතින්...ලැවිගිනි ඉක්මනින් නිවෙිවා...
@@ayeshawerawla 🤣ලංකාව පොඩි දුපතක් ඇමෙරිකාවට සාපෙක්ෂව මනින්න එපා ලංකාවේ භ්‍යානක විපත් තිබෙනවා වෙන විදියට.
අනන්ත බුදු ගුණ බලයෙන් මේ සියලු කරදර ඉක්මණින් දුරැ වේවා !!!!!
ස්බාදර්මය මොන බලවතාටත් වඩා බලවත් ...ඇමරිකාව ලෝකෙටම දෙන ගින්දර උන්ටම පත්තුවෙනව....
oyage kathawa aththama aththa..Eth api pray karanna ona me welawe..hathurek wath mehema wenna epa kiyala.
ගසා වලට පත්තු කර ගින්න ඇති 😒😒😔🇦🇪🇱🇰
@@ayeshamissayesha7909 ethakota China loke podi ratawalata karana aparada..hema ratakma eka wage..
Sunami awe ape rata kata deepu karadara hindada 😂
ape rate minissu nisamai ratata mehema wela thiyenne.salli thiyana,thamanta wada ihala kenekta karadarayak unama hena sathutui(samaharu hitha athulen).ihalata giya minissu ee thanata enna kochchara mahansi wunada kiyana eka hithanna.eewain deyak igana gannawa wenuwata waradenakn balan innawa. thamanwa kawuruhari godadala denakan balan innawa. swabawika wipath koi katath podui. duppath wunath pohosath unath.
ඉක්මනට ලොකය යහපත් තත්ත්වයට පත්වේවා. 🙏🙏🙏.කිසිදු සත්ත්වයෙකුට කරදරයක් හිරිහැරයක් සිදු නොවේවා.🙏🙏🙏
තෙරුවන් සරණින් ලැව් ගිණි ඉක්මණින් පහව ගොස් සියලු දෙනා ආරක්ෂා වේවා.
ලංකාවෙ පොඩි දෙයක් උනාම කටිටිය කැගහනව පෙනෙද විපත කිසිම රටකටවත් සතුරෙකුටවත් සිදුනොවෙවා .දෙවිදුනි මෙය නිවා දමනන
කාටවත් විපතක්වුනාම හිතවල් රිදවන්නඑපා. වචකින් සැනසීම ගෙනදෙන දෙයක් ලියන්න . එයාලට අදනමිි හෙට අපිටකියලා සිතන්න ජේසු පිහිටයි ආරක්ෂා කලමැනව මුලු ලෝකයම ජේසුනී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනුන්ට ගිනි දෙනවා කියන්නේ ලේසි දෙයක් නොවෙයි.
එක අනිවාර්යයෙන්ම පල දෙනවා ගාසා රටෙ මිනිසුන් ට ඉන්න තෙන් නෙති කරා එයාලා මෙන තරමි උහුලන්න ඇති ද කන්න නෙ බෙත් නෙ එවා සහගහන අපරාධ 😢😢😢😔😔🇦🇪🇱🇰
oka ape mnssu trun gnnti ekne arme anunta gni dla tmnta mttu wnkn dnne ameen ❤🤲🤲🤲🤲
@@ayeshamissayesha7909😢😢😢❤
මනුෂ්‍ය සංහතියේ අවසානය ආරම්භ වී ඇත.
අනේ තුණුරුවන් ගේ පිහිටෙන් ඉක්මනින් නිවේවා. සියලු බුදු වරුන් ගේ පිහිටෙන් ගින්න නිවේවා.
සියලූම දෙනා සුවපත් වේවා!
මුන් ලෝකෙ අනික් රටවලට කරන විනාශෙට සොබාදහමෙන් ව්පාක ලැබෙනව
ඒක වෙනම. කතාවක් බම් නමුත් මේ මිනිස්සු පෞ හිතපන් උඹට මෙහෙම දෙයක් උනොත් කෝමද 😡
නොපමාව කුසලයේ යෙදෙන්න. රහසින්වත් පව් කරන්න එපා. පේනවා නේද ස්වභාවධර්මයෙන් දෙන දඬුවම්.. 😟
එකගයි 👍👍🥺
Kusal Karana ekei mekei thiyana sambande mokakada
අනේ ඉක්මනින්ම ලැව්ගිනි නිවේවා!!!🙏🙏🙏
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නෑ .....කිව්වෙ ඕකට තමයි🙏
Kawda Diwulganeda kiwwe😂😂
@@sisirawijesingha uba lollekda?
@@sisirawijesinghaඋබෙ මහ එව්සි 😂
උතුම් තුණුරුවන්ගේ පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏
ඉක්මනින් ගිණි නිවේවා...සියලුම දෙනා සුවපත් වේවා🙏
සියලු සත්ත්වයො සුවපත් වේවා😢❤
සොබාදහමට පිටු පාන්න බෑ
තෙරුවන් සරණයි සියළුම දෙනාටම කිසිම කෙනෙකුට හිර හරයක් නොවේවා 🙏🙏🙏
අනේ සියලු මිනිසුන් ගින්න ඉක්මනට නිවේවා කියා ප්‍රර්ථනා කරමු.
ඇමරිකාවේ ආයුධ බලයයි ධන බලයයි විනාශ වෙන්න ඕනෑ නමුත් මහජනතාවට කරදරක් වෙන්න හොඳ නෑ
Hmm eka atta
ai anunge danabalaya winasha wenna kiyanne. kochcharai kathaida. mona wunath ee minissu godanagagaththa dewal. lankawata hariyanne naththe oya hethuwa nisa. thamanta wadak karaganneth na anunge dewal winasha wenna pathanawa.
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා ලෝකයටම ගිනි දෙන්න යන එක නවත්තගන්න දැන්වත් නවත්තන්න නුවණ පහල වේවා
තෙරුවන් සරණින් මෙතත්වය දුරුවෙවා
ඉක්මනින් හිතට සියලුම දෙනාටම ලැබෙයි. දෙවියන් වහන්සේගේ ආශුිවාදයනොවඩුවලැබෙිවා ❤
සියලු සත්වයෝ සුවපත්වේවා🙏🙏🙏
පව් සියලුම දෙනාට කරදරයක් නොම වේවා...!!!
තෙරුවන් සරණයි සියලු දෙනාටම.කිසිම කෙනෙකුට කිසිම අනතුරක් නොම වේවා.!!!♥️🙏
තෙරුවන් සරණින් මේ ලැව් ගින්න නිවේවා !
ගින්න ඉක්මනින්ම නිවීමට,සියලු දෙනාට හැකිවේවා!සියලු මිනිස් ජීවිත,සත්වයෝ ආරක්ෂා වෙත්වා!සියලු බිය,කරදර පහවේවා!
ඉක්මන් වැසි වසීවා. සියලු සත්වයෝ සුරැකේවා!🙏
අපේ රට වාසනාවන් කිසිම කෙනෙකුට සතෙකුට කරදරයක් නොවේවා
සියලු දෙනාම ආරක්ෂා වේවා.. බුදුසරණයි.
උතුම් වූ අනන්ත බුදුගුන ඒකාන්ත සත්‍යයි..එම සත්‍යයේ බලයෙන්..සියලු ලෝකවල සියලු සතුන් සුවපත් වේවා!!! කිසිවෙකුට ආන්තරාවක් නෙවේවා!!!
ගාසා තීරයේ කල අපරාධ ය ට දේව සාපේ ඇමරිකානු වන්ට 💯💯💯💯💯💯💯💯💯💯💯
අපිට සුනාමිත් ආවේතුර්කියට ටිබටයට භුමිකම්පා ආවේ පලස්තීනය නිසාද
❤❤❤❤
Bayawenda apa muslim ratawal walata thawa godak wipaththi lagalagama anawa,borunam balanda 😂😂😂😂😂😂😂😂😂😂😂, athakota oya kathawa kiyamudaaaaa???????????
ස්වභාව ධර්මය දෙන දඬුවම් හිතා ගන්න වත් ,බැහැ.
මෙය ඉක්මනින් අහවර වේවා
මිනිස්සු ලංකාවට කියන්නෙ track ලන්තය කියල එහෙම කියන උන් මේ රට වලට ගිහින් දාන්න ඕන කොහෙවත් යන සත්තු කරන වැඩ නිසා මගේ රත්තරං රට පලිද මේ වගේ උතුම් රටක ඉපදෙන්න අපි හැමොම පිං කරල තියෙනව ඒ ගැන හිතල සතුටු වෙයල්ලා ලැව් ගින්නෙන් පීඩාවට පත් උන සියලුදෙනාම ඉක්මනින් ඒ පීඩාකාරී තත්වය මගඇරී ජීවිත බේරාගෙන ඉක්මන් සුවය ලැබේවා ❤❤
සියලු දෙනාම රැක දෙන්න මගේ ජේසුනේ🙏🏿
සියලු දේනා දෙවියන්ගේ පිහිට ලැබේවා😢😢😢😢😢😢
ලෝකෙ උතුම් රට ලංකාවයි ශ්‍රී ලංකාව යි ❤❤❤❤
Yako udam annanne nathuwa ikman sahanaya prarthana karanna one welawak. Ane mnda kawada hadeida ape un
මේකෙම ඉදලා මේකෙම මැරිලා යන මීහරකුන් එච්චරයි දන්නේ ...ඒකනෙ බෝට්ටු අරගෙන හොරෙන් එන්නෙ මේ රටට ලෝකෙ පුරාම මිනිස්සු නේද ...රටේ ගෑනු දරුවන් රට රටවල වහල්කමේ ගිහිල්ලා මුගෙ බඩේ ගූ නැතත් පඩේ ගද යන්නේ නෑ ගොං ඌරා
යමක් උනාම කරදරයෙක් ඇතිවුණාම තමන්ගේ රට ඉදිරියෙන් තියාගන්න එක වැරදියි
❤❤❤❤❤❤
🤣🤣🤣🤣
සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වා සුවපත් වේවා
තිසරනයේ බලයෙන් සියලු සත්වයෝ ආරක්ෂා වෙත්වා .සුවපත්වෙත්වා.
මෝහෝතක් .සිතන්න .අවසානය තියේන්නේ .සෝබාව .දහම අතේ .යහපත්ව හැසිරෙන්න
සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලැවුගින්ක ඉතා ඉක්මනින් නිවෙවා ජිවිත ආපදා නොවෙවා
බුදු සරණයි ඉක්මනින්ම මෙම ගින්න නිවේවා .කිසිදු කෙනෙකුට කරදරයක් නොවේවා.
ඉක්මනින් නිවේව 😢😢😢😢😢😢😢😢😢😢😢😢
බුදුගුණ බලයෙන් මේ ලැව්ගින්න නිවේවා !!!! සියළුම සත්වයෝ ආරක්ෂා වේවා!!!
සියලු දෙනා ආරක්ෂිත වේවා
Sri 🇱🇰 utumma rata❤❤❤Tarwan saranaiii 🙏🙏🙏
God bless them all 🙏🙏
අනන්ත වූ බුදු ගුණබලයසියලු සත්වයෝම සුවපත් වෙත්වා සුවපත් වෙත්වාසුවපත් වෙත්වා🙏🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නීරෝගී වෙත්වා!සුවපත් වෙත්වා!වෛර neththoවෙත්වා!.
දැනුත් ඉදිරියටත් සියලු සත්වයින් මිනිසුන්ද ඇතුලුව මේ ගින්නෙන් බේරේවා 🙏🏻🙏🏻🙏🏻🌷
බුදුන්ගෙ පිහිටෙන් ජෙසුස් වහන්සෙගේ පිහිටෙන් සියලුම මිනිසුන් සත්වයෙක් ආරක්ෂා වෙවා
ලැව්ගිනි ඉක්මනින් නිවේවා!
සියලු සත්වයෝ සුවපත් වෙත්වා
ඔක්කොගෙම ජීවිත බේරලා දෙන්න. සියලු දෙනාට බුදුසරනයි
සියලු මිනිස්සු,සත්තු ආරක්ෂා වේවා 🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏
අන්ත වු බුදු ගුණ බලයෙන් ගින්න නිවේවා...වැසි වසිත්වා...🙏
අහිංසක සතුන් ගැන හිතන මිනිස්සුන්ට හොද ජීවිතයක් ලැබේවා 🙏
තෙරුවන් සරනයි
@@ambanasirisumanathero9443 ගිනි තියපු අයට මොකක්ද දෙන දඬුවම.
තෙරුවන්ගුණ බලයෙන්, වටිටක ජාතක බලයෙන් ඉක්මනින් ගින්න නිවෙිවා.
ඉක්මනට ලැව් ගින්න මැඩපවත්වා ගන්න හැකියාව ලැබේවා 😢🙏....බලන්නකො ලංකාවට ආර්ථික ප්‍රශ්න තියෙනවා තමා එහෙම උනේ පාලකයෝ නිසා... ඒත් අපිට ඔය වගේ ලැව්ගිනි , ගිනිකඳු , මහා ලොකු සුලි සුළං නෑ.... මිනිස්සු ලංකාව අතෑරලා ගියට අපෙ පෙර පිනකට අපි ලංකාවෙ ඉපදුනෙ 🙏හිතන්නකො අපිට ඒම ඔය වගේ උනානම් අපිත් කොච්චර අසරණ වෙයිද ...ඒහෙම නෑ ඒ අතින් බලපුහාම අපි වාසනාවන්ත රටක් මොකද මේක බුදුන් වැඩිය ලස්සන උතුම් රටක් 💯🥹 මොන බලවතාටත් ස්වභාව ධර්මයට මුහුණ දෙන්න වෙනවා
බුදුන් උපන් රට
ඉක්මනින් ගිනි නිවේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා
නියමයි ඔක්කෝම ගිනිඅරන් මෙරියවූ. මගෙ යාලුවො නේදේයෝ මෙරියන්.කමක්නේ මෙ අඑමරිකා වසලයා ඉවරකරපාන්❤❤❤❤
අනේ අපි කියලා මොනා කරන්නද...😢😢😢ඕක නිවන්න පුලුවන් නම් වතුර බකට් එකක් හරි උස්සන් ඇවිත් දානවා😢😢😢😢..සත්තු පිච්චෙනවා ඇති මදි නොකියන්න.....😖😖😖😖😭😭😭මිනිස්සු පව්...😢😢
සිරාවට මටත්. හිතුනා😓😓😓💔
oba wage minissu agayanna oone. meke samahara comment dakkama mata therenawa lankawa diyunu nowenne godakma lankawe minissunge akalpa nisamai.
කොසොල් රජතුමා දැක්ක හින වලින් එකක්..බත් මිට්ටියේ එක පැත්තක් තැම්බෙනකොට අනිත් පැත්ත අමු වෙලා ඇට්ට කුනා වෙනවා...බුදුහාමුදුරුවන් එකට කොසොල් රටතුමාට හොද පැහැදිලි කිරිමක් කලා අනාගතේ දවසක මෙහෙම දේවල් වෙනවා කියලා...අද ඇමරිකාවට වෙලා තියෙන්නේ එක එක පැත්තක ගිනි කදු අනිත් පැත්තේ හිම කුනාටු...කොයි තරම් ධනය බලය තිබුනත් ස්භාධහමටයි බුද්ද ධහමටයි පිටින් යන්න බෑ කාටවත්...
ඇමරිකාව...විශාල රටක් හේතුව එකයි
@chamilaperera9284 ආ විශාල රටක් නිසා තමයි එහෙම උනේ නැතුව මේ බුදුහාමුදුරුවන් දේශනා කරපු විදියට අනාගතේ එහෙම දේවල් වෙනවා කියලා කියපු එවා සැබෑ වෙමින් පවතිනවා නෙවෙයි නේද....බුදුහාමුදුරුවෝ කොසොල් රජතුමත් රවටලා 😓😓😓🤣
පලස්තීන උන් අඬන කොට හිනා උන උන් ඔහොම වෙලා මදි හිතන්න ඕන හැමෝගෙම ජි්විත එක හා සමානයි කියල
palestine wage nm chater na😂😂
Uba manussayek da thirusanek da palastgene Wala minissu kachchara marenawada podi lamai pawa Hina wenne uba uba kohomath wadi Kal inna ekak na ubata thinne darunu hithaka kalakanniya
Ture
සියලුම satwayo සුව labawa😢😢😢
සියලු සත්වයෝ සුවපත් වෙත්වා ! සුරක්ෂිත වෙත්වා !
අහිංසක සත්තුන්ට කරදරයක් වෙන්න එපා දෙවියනේ😢😢😢
වහ වහා ගිනි පැතිරිම පහව ජන ජිවිත ආරක්ශා වේවා
ඉතාමත් චමත්කාර ජනක දර්ශනයක්. දෙවියන් වහන්සේට අපව ගලවා ගත නොහැකි බව නැවත නැවතත් ඔප්පු කරනවා....
Oba dewiyan wahanse wethata harunoth jesu oya wenuwen karapu kurusiye pujawa sihi karoth me winasayen galawenawa .thawa bohode me wage siduwenawa. Jesuwa piliganna sahodaraya.
@RishnikaRishnika ජේසුතුමාව පිළිගත්තු අයට තමයි ඔය කරදර වෙලා තියෙන්නේ
@@Lakshan-b3y jesu kiuwe sahodaraya lokaye nubalata pida thibenawa. Namuth nuba gini madin giyath, jala madin giyath mama nuba samagai kiyala. Jesu lagata ena kisima kenek winasha wenna. Ekai jesuge adaraya. Oya jesuta mulu hada wathin adare karanawanam, pray karanawanm idiri kalaye ena hama pida wakin oyawa jesu galawanawa mage sahodaraya.
@@RishnikaRishnika ජේසුතුමාගේ විතරක් නෙවෙයි ගොඩක් දෙවිවරුන්ගේ ආශිර්වාදය අපිට තියෙනවා. එයාලගේ ආශිර්වාදයය ලබන්න නම් තෙරුවන් සරණ යන්න...🙏 එහෙම නැතුව යැද්දට ලැබෙන්නේ නැහැ
@@Lakshan-b3y dewiyan wahanse kiuwe ma hara an dewikenekuta namaskara nokaranna kiyala. Mma kiyana de dawasaka obata watahei sahodaraya
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අන්තිම බුද්ධ වචනය හිතට ගන්න
වන සත්වයින් ආරක්ෂා වෙවා පවු සියලු සත්වයො සුවපත් වෙවා
ඔහුගේ පැමීනීම ඉතා ඉක්මනින් සිදුවෙනවා...😢 පසු තැවී සිත් හරවා ගන්න..😢 මේ වන විට සත් වන හොරනෑ හඩට අප පැමිණ අවසන්.. ඔහු කියූ පරිදි එලෙසම සෑම දෙයක්ම සත්‍ය සැබෑ වී අවසන්..He will coming very soon...😢💔
ලොක දාහමට සියල්ල යටතය ඉක්මනිනම ගිනි නිමෙවා
ලෝකෙන් උතුම් රට මගේ රට මෙවන් දේවල් නෑ එහෙම රට විනාශ කල අයට හොදක් වෙන්නේ නෑ අනේ මේවන් විපත් කිසිදු රටකට වෙන්න එපා මොන අපරාධදයක්ද අහිංසක ජනතාව සත්තු අසරණ වෙලා ඉක්මණින්ම මේක පහව යන්න ඕන 🙏🙏
උතුම් බුද්ධ ධම්ම සංඝ ගුණ බලෙන් ලැව් ගිනි නිවෙවා. ජනතාවට ඉක්මන් සැනසුම ලැබෙවා
Machan,mama Islam anthawadaya thiyanawa kiyala piligannawa namuth eka hinda ahinsaka Muslim unuth Gini thibba karmaye wipaka thama me.owun ema ayudha nipadawime Patan parisarayata Wu winashaye athurupala.karmayen siyalla sidu nowe.eheth karmaya prabhalayi
ඇමරිකාවට බලපෑමක් නංැ
ලැව් ගින්න ඉක්මනින් නිවේවා., සියලු සත්වයින් ආරක්ෂා වේවා
🙏🌹💚💙❤️🌍🌎🌏❤️💙💚🌹🙏
අනිත් රටවල් වලට ගිනි තියෙන එකාට වෙන දෙ
@@sameerafathima7457onna kiwwa gon kathawak😂 etakota palastineta wela tiyenne bomba pupuruwala allahge namen mini marana eke pratiwipakayada😂
@@sameerafathima7457eka hari sape wadinne bn
@@sameerafathima7457 කාලක්න්නි මුස්ලිම් රටවල විනාස වේවා.
😢 අනන්ත වු බුදු ගුණ බලයෙන් කිසිදු කෙනෙකුට කරදරයක් නොවේවා සියලු සත්වයන් සුවපත් වේවා 🙏🙏🙏🙏
සියළු සත්වයෝ සුවපත් වේවා.හැකි ඉක්මනින් මෙය ඉවරයක් දකීවා.
උතුම් විශ්ව මෑනීයන්ගේ පිහිටෙන් මහා වැසි ඇද හැලේවා..මහා වැසි ඇද හැලේවා..මහා වැසි ඇද හැලේවා..ඉක්මනින්ම සොබාදහම් මෑනියනේ ඔබවහන්සේ සන්සුන් වෙත්වා.සියලූම සත්ත්වයා හට විශ්ව මෑනියනේ ඔබවහන්සේ පිහිට වෙත්වා...
ඇත්තෙන්ම අපි කවුරුත් කල යුත්තේ දැන් අසරණ වී සිටින සියලූම මිනිසුන් සතාසිව්පාවා පුන්චී දරුවෝ ඇහැට පෙනෙනා නොපෙනෙනා පුන්චී සතෙකු වෙනුවෙන් පවා යහපත්ව හදවතින්ම ඒ මහා ගිනි නිවේවා කියලා ප්‍රාර්ථනා කිරීමයි....අපි හොද කරොත් සොබාදහම අපිට හොද දේ කරයි.අපි නරක කරොත් ඒවත් අපිටම තියෙයි..
ලන්කාව කියන්නෙම තව කාටම හරි කරදරයක් වෙනකොට හිතක් පපුවක් උනුවෙන මිනිස්සු ඉන්න රත්තරන් රටක්.ඉතින් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු සියලූම සත්ත්වයෝ නිදුක් වෙත්වා!! ළැව්ගිනි නිවේවා කියලා....❤️🙏❤️
මිනිස්සු නම් කොහොම හරි ජීවිතේ බේරගනියි.ඒත් අහිංසක සත්තු.
hmm 😢
අනේ ඒ කිසිම සතෙකුගේවත් ජීවිතේ හානි නොවේවා😮😮😢😢😢
හිතපල්ලා ඒ අතින් ලංකාවේ අපට මොනාද තියෙන ප්‍රශ්ණ කියලා,,, ස්භාවික විපත් අඩූම රට ශ්‍රී ලංකා..❤❤
ඉදිරියේදී එයත් සිදු වේවි අධර්මය රජ වීමත් සමග
සුනාමි ජලගැලීම්
මොනවා වෙයිද කවුද දන්නෙ ඉදිරියේදි
@@ChamiduHashinthaඒක ඇත්ත
ඇයි, අපේ රටේ වුන දේවල් අමතකද ..හැම දේටම "චැං චුං" ගාන්ඩ එපා..අපේ රට වගේ නෙවේ එහෙ..අඩුම ගානේ මෙහෙ "නීතියක්" කියල දෙයක් තියෙනවද...එක එක රටවල් වෙනස්..ස්වහාවික විපත් ඕනෑම රටකට වෙන්ඩ පුලුවන්..කවදද වෙන්නෙ කියල කියන්ඩ කාටවත් බෑ.
අප තිලෝගුරු ගෞතම අමා මෑණි බුදු පියානන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා වැඩි ප්‍රමානයක් වැඩ සිටින්නේ මේ පින් බිමේ. සාධු සාධු සාධු. මගෙ බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..මගේ ජිවිතය පුජා වේවා...! මොන විපත් එන්නද බුදු පියානන් වහන්සේ වැඩ ඉද්දි....
මෙය ඉක්මනින් කෙලවර වේවා.සියලු සත්වයින් සුවපත් වේවා.ඔවුන්ගේ දිවි රැකේවා🙏🙏🙏
අනේ මං පිං කරලා තියෙනවා ලංකාවෙ ඉපදෙන්න මගේ ලංකාවට සම්මා සම්බුදු සරණයි ඒ වගේම කිසිම කෙනෙක්ට කරදරයක් නැතුව ඉන්න ලැබේවා ලැව් ගින්න ඉක්මනින් නිවෙවා
😂..pin karala lankawe ipadilalu...
😂😂
නීතියක් වත් හරියට නැති හිට්ලර් පමනක් දෙවෙනි උණු අලුගෝසුවන් හිටපු පින් වන්ත රට 😂
@@sadunperera999 උඹලා වගෙ කරුමෙට හිටපු උන්ට නැතිව ඇති එත් මෙක පුණ්‍ය භුමියක්...
සුනාමි දැක්කේ නැද්ද
උතුම් තෙරුවන් ගුණ බලයෙන් රැව් ගිනි නිවේවා සියලු සතුන් සුවපත් සුවපත් වෙත්වා ආරක්‍ෂාවෙත්වා❤❤❤
සොබා දහම දඬුවම් දීමට පටන් ගෙන ඇත.මිනිසුනි පරිස්සම් වන්න.
Bambuwa sobadahama dewakopaya gasa mehayama
ගාසා තීරයේ කල අපරාධ ය ට දේව සාපේ ඇමරිකානු වන්ට 💯💯
මොහොතකටවත් මේ සිදුවීම පිළිබද සතුටු වෙන්න එපා...මේ ගිනිගත්තේ තමන්ගෙ ගෙවල් දොරවල් නම් අපිට එය කෙසේ දැනේවිද.................ඇමරිකානුවන්ගෙ මොනදෝෂ තිබුණත් මේ මොහොතේ අප කල යුත්තේ ගිනිගෙන දැවෙන පිව්චෙන අන්ත අසරණ වූමිනිස් සත්ව ජීවිත සහ ගහකොළ ඇතුලු සොබාදහම වෙනුවෙන් අප කළ යුත්තේ කුමක්දැයි වගකීමෙන් කල්පනා කිරීමයි..................🙏
අනිවාර්‍යෙන්ම අනුන්ගෙ විපතකදි සතුටු වෙන බහුතරයක් ඉන්නෙ ලංකාවෙ .ඒ අයට දනෙන දවසක් විපතක් උන දවසට ඒ දුක දැනෙයි මමත් අමෙරිකාවේ ජීවත් වෙන කෙනෙක්. මොන රටකට වුවත් මෙවන් විපත් නොවේවා හරීම දුකයි. Washington සිට
May God save them 😢😢😢😢
කොහොම උනත් අපි
අනිවාර්යෙන් ඒගොල්ලෝත් මිනිස්සු
අනේ කිසිම කෙනෙක්ට මෙහෙම කරදරයක් වෙන්න එපා
අපි මේ පින්බිමේ උපදින්න ගොඩක් පින් කරලා තියෙනවා කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි...
රෙඩ්ඩ තමා.
කන්නවත් නැති හිගන රටක්.
ගංවතුර ගලනවා හැම අවුරුද්දෙම
පින්බිමට සුනාමියක් ඇවිත් 36,000 මලා😁
දැන් මේ පින්බිම අපට අහිමි වීගෙන යනවා
@@shuttlespace04ඒ උබ්ලා වගෙ වැල්ලෙ කරෝල කල්ලතෝනිනෙ මැරුම් කෑවෙ 😂
දෙයක් කිව්වම ඒවාට අනම් මනම් කියන්න තරම් ගුණ මකපු වෙන්ඩ එපා. දේශ ද්‍රෝහියෝ රට විනාස කරාට අපිට අපේ රට කොයි තරම් වටිනවද
සියලු සත්වයෝ සුවපත් වේවා....😢😢😢❤❤❤❤
පුලුවන් තරමි පින් රැස් කර ගන්න අපි කවුරැත් මැරෙනව
බුදු දහම සත්තයි
කීපදෙනෙක් ගිනි තියල මුලු ඇමෙරිකාවම ගිනි ගත්තොත් මොකද කරන්නේ ඒකට නීතියෙන් විෂඳුමක් තියෙනවා ද?
@@PiyasiriWijarathna-gl4ne 🤣ලංකාව පොඩි දුපතක් ඇමෙරිකාවට සාපෙක්ෂව මනින්න එපා ලංකාවේ භ්‍යානක විපත් තිබෙනවා වෙන විදියට.
ලෝකේ මොන නීතිය තිබ්බත් ...ලොවම යටත් ස්වභාව ධර්ම නීතියට. මේ තමයි කුසල් අකුසල් වල ප්‍රතිඵල...අපිට නොපෙනන ගොඩක් දේවල් මේ ලෝකේ වෙනවා
Mamath ekata ekangai
බුදු බව අසනා නාමෙන් නොරින් දන්නා අරූ මෙකී සෝබා සංසාරේ. මොහෙදින් ඕවා කීවේ විහිළුවට නොවේ
ලාංකික අපගේ සංවේගය පළ කරමු. සොබා දහම විකෘති නොකිරීමට පාඩමක් ඉඟෙන ගනිමු. කිසිදු ජීවියෙකුට මෙවන් සොබාවික විපත් නොවේවා
උතුමි බුදු දහම වැලදගත් මගේ රට කොචිචර වාසනාවන්තද ඒ අතින්...ලැවිගිනි ඉක්මනින් නිවෙිවා...
@@ayeshawerawla 🤣ලංකාව පොඩි දුපතක් ඇමෙරිකාවට සාපෙක්ෂව මනින්න එපා ලංකාවේ භ්‍යානක විපත් තිබෙනවා වෙන විදියට.
අනන්ත බුදු ගුණ බලයෙන් මේ සියලු කරදර ඉක්මණින් දුරැ වේවා !!!!!
ස්බාදර්මය මොන බලවතාටත් වඩා බලවත් ...ඇමරිකාව ලෝකෙටම දෙන ගින්දර උන්ටම පත්තුවෙනව....
oyage kathawa aththama aththa..Eth api pray karanna ona me welawe..hathurek wath mehema wenna epa kiyala.
ගසා වලට පත්තු කර ගින්න ඇති 😒😒😔🇦🇪🇱🇰
@@ayeshamissayesha7909 ethakota China loke podi ratawalata karana aparada..hema ratakma eka wage..
Sunami awe ape rata kata deepu karadara hindada 😂
ape rate minissu nisamai ratata mehema wela thiyenne.salli thiyana,thamanta wada ihala kenekta karadarayak unama hena sathutui(samaharu hitha athulen).ihalata giya minissu ee thanata enna kochchara mahansi wunada kiyana eka hithanna.eewain deyak igana gannawa wenuwata waradenakn balan innawa. thamanwa kawuruhari godadala denakan balan innawa. swabawika wipath koi katath podui. duppath wunath pohosath unath.
ඉක්මනට ලොකය යහපත් තත්ත්වයට පත්වේවා. 🙏🙏🙏.
කිසිදු සත්ත්වයෙකුට කරදරයක් හිරිහැරයක් සිදු නොවේවා.🙏🙏🙏
තෙරුවන් සරණින් ලැව් ගිණි ඉක්මණින් පහව ගොස් සියලු දෙනා ආරක්ෂා වේවා.
ලංකාවෙ පොඩි දෙයක් උනාම කටිටිය කැගහනව පෙනෙද විපත කිසිම රටකටවත් සතුරෙකුටවත් සිදුනොවෙවා .දෙවිදුනි මෙය නිවා දමනන
කාටවත් විපතක්වුනාම හිතවල් රිදවන්නඑපා. වචකින් සැනසීම ගෙනදෙන දෙයක් ලියන්න . එයාලට අදනමිි හෙට අපිටකියලා සිතන්න ජේසු පිහිටයි ආරක්ෂා කලමැනව මුලු ලෝකයම ජේසුනී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනුන්ට ගිනි දෙනවා කියන්නේ ලේසි දෙයක් නොවෙයි.
එක අනිවාර්යයෙන්ම පල දෙනවා ගාසා රටෙ මිනිසුන් ට ඉන්න තෙන් නෙති කරා එයාලා මෙන තරමි උහුලන්න ඇති ද කන්න නෙ බෙත් නෙ එවා සහගහන අපරාධ 😢😢😢😔😔🇦🇪🇱🇰
oka ape mnssu trun gnnti ekne arme anunta gni dla tmnta mttu wnkn dnne ameen ❤🤲🤲🤲🤲
@@ayeshamissayesha7909😢😢😢❤
මනුෂ්‍ය සංහතියේ අවසානය ආරම්භ වී ඇත.
අනේ තුණුරුවන් ගේ පිහිටෙන් ඉක්මනින් නිවේවා. සියලු බුදු වරුන් ගේ පිහිටෙන් ගින්න නිවේවා.
සියලූම දෙනා සුවපත් වේවා!
මුන් ලෝකෙ අනික් රටවලට කරන විනාශෙට සොබාදහමෙන් ව්පාක ලැබෙනව
ඒක වෙනම. කතාවක් බම් නමුත් මේ මිනිස්සු පෞ හිතපන් උඹට මෙහෙම දෙයක් උනොත් කෝමද 😡
නොපමාව කුසලයේ යෙදෙන්න. රහසින්වත් පව් කරන්න එපා. පේනවා නේද ස්වභාවධර්මයෙන් දෙන දඬුවම්.. 😟
එකගයි 👍👍🥺
Kusal Karana ekei mekei thiyana sambande mokakada
කීපදෙනෙක් ගිනි තියල මුලු ඇමෙරිකාවම ගිනි ගත්තොත් මොකද කරන්නේ ඒකට නීතියෙන් විෂඳුමක් තියෙනවා ද?
අනේ ඉක්මනින්ම ලැව්ගිනි නිවේවා!!!🙏🙏🙏
සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නෑ .....කිව්වෙ ඕකට තමයි🙏
Kawda Diwulganeda kiwwe😂😂
@@sisirawijesingha uba lollekda?
@@sisirawijesinghaඋබෙ මහ එව්සි 😂
උතුම් තුණුරුවන්ගේ පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏
ඉක්මනින් ගිණි නිවේවා...සියලුම දෙනා සුවපත් වේවා🙏
සියලු සත්ත්වයො සුවපත් වේවා😢❤
සොබාදහමට පිටු පාන්න බෑ
තෙරුවන් සරණයි සියළුම දෙනාටම කිසිම කෙනෙකුට හිර හරයක් නොවේවා 🙏🙏🙏
අනේ සියලු මිනිසුන් ගින්න ඉක්මනට නිවේවා කියා ප්‍රර්ථනා කරමු.
ඇමරිකාවේ ආයුධ බලයයි ධන බලයයි විනාශ වෙන්න ඕනෑ නමුත් මහජනතාවට කරදරක් වෙන්න හොඳ නෑ
Hmm eka atta
ai anunge danabalaya winasha wenna kiyanne. kochcharai kathaida. mona wunath ee minissu godanagagaththa dewal. lankawata hariyanne naththe oya hethuwa nisa. thamanta wadak karaganneth na anunge dewal winasha wenna pathanawa.
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා ලෝකයටම ගිනි දෙන්න යන එක නවත්තගන්න දැන්වත් නවත්තන්න නුවණ පහල වේවා
තෙරුවන් සරණින් මෙතත්වය දුරුවෙවා
ඉක්මනින් හිතට සියලුම දෙනාටම ලැබෙයි. දෙවියන් වහන්සේගේ ආශුිවාදයනොවඩුවලැබෙිවා ❤
සියලු සත්වයෝ සුවපත්වේවා🙏🙏🙏
පව් සියලුම දෙනාට කරදරයක් නොම වේවා...!!!
තෙරුවන් සරණයි සියලු දෙනාටම.කිසිම කෙනෙකුට කිසිම අනතුරක් නොම වේවා.!!!♥️🙏
තෙරුවන් සරණින් මේ ලැව් ගින්න නිවේවා !
ගින්න ඉක්මනින්ම නිවීමට,සියලු දෙනාට හැකිවේවා!
සියලු මිනිස් ජීවිත,සත්වයෝ ආරක්ෂා වෙත්වා!සියලු බිය,කරදර පහවේවා!
ඉක්මන් වැසි වසීවා. සියලු සත්වයෝ සුරැකේවා!🙏
අපේ රට වාසනාවන් කිසිම කෙනෙකුට සතෙකුට කරදරයක් නොවේවා
සියලු දෙනාම ආරක්ෂා වේවා.. බුදුසරණයි.
උතුම් වූ අනන්ත බුදුගුන ඒකාන්ත සත්‍යයි..එම සත්‍යයේ බලයෙන්..සියලු ලෝකවල සියලු සතුන් සුවපත් වේවා!!! කිසිවෙකුට ආන්තරාවක් නෙවේවා!!!
ගාසා තීරයේ කල අපරාධ ය ට දේව සාපේ ඇමරිකානු වන්ට 💯💯💯💯💯💯💯💯💯💯💯
අපිට සුනාමිත් ආවේ
තුර්කියට ටිබටයට භුමිකම්පා ආවේ පලස්තීනය නිසාද
❤❤❤❤
Bayawenda apa muslim ratawal walata thawa godak wipaththi lagalagama anawa,borunam balanda 😂😂😂😂😂😂😂😂😂😂😂, athakota oya kathawa kiyamudaaaaa???????????
ස්වභාව ධර්මය දෙන දඬුවම් හිතා ගන්න වත් ,බැහැ.
මෙය ඉක්මනින් අහවර වේවා
මිනිස්සු ලංකාවට කියන්නෙ track ලන්තය කියල එහෙම කියන උන් මේ රට වලට ගිහින් දාන්න ඕන කොහෙවත් යන සත්තු කරන වැඩ නිසා මගේ රත්තරං රට පලිද මේ වගේ උතුම් රටක ඉපදෙන්න අපි හැමොම පිං කරල තියෙනව ඒ ගැන හිතල සතුටු වෙයල්ලා ලැව් ගින්නෙන් පීඩාවට පත් උන සියලුදෙනාම ඉක්මනින් ඒ පීඩාකාරී තත්වය මගඇරී ජීවිත බේරාගෙන ඉක්මන් සුවය ලැබේවා ❤❤
සියලු දෙනාම රැක දෙන්න මගේ ජේසුනේ🙏🏿
සියලු දේනා දෙවියන්ගේ පිහිට ලැබේවා😢😢😢😢😢😢
ලෝකෙ උතුම් රට ලංකාවයි ශ්‍රී ලංකාව යි ❤❤❤❤
Yako udam annanne nathuwa ikman sahanaya prarthana karanna one welawak. Ane mnda kawada hadeida ape un
මේකෙම ඉදලා මේකෙම මැරිලා යන මීහරකුන් එච්චරයි දන්නේ ...ඒකනෙ බෝට්ටු අරගෙන හොරෙන් එන්නෙ මේ රටට ලෝකෙ පුරාම මිනිස්සු නේද ...රටේ ගෑනු දරුවන් රට රටවල වහල්කමේ ගිහිල්ලා මුගෙ බඩේ ගූ නැතත් පඩේ ගද යන්නේ නෑ ගොං ඌරා
යමක් උනාම කරදරයෙක් ඇතිවුණාම තමන්ගේ රට ඉදිරියෙන් තියාගන්න එක වැරදියි
❤❤❤❤❤❤
🤣🤣🤣🤣
සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වා සුවපත් වේවා
තිසරනයේ බලයෙන් සියලු සත්වයෝ ආරක්ෂා වෙත්වා .සුවපත්වෙත්වා.
මෝහෝතක් .සිතන්න .අවසානය තියේන්නේ .සෝබාව .දහම අතේ .යහපත්ව හැසිරෙන්න
සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලැවුගින්ක ඉතා ඉක්මනින් නිවෙවා ජිවිත ආපදා නොවෙවා
බුදු සරණයි ඉක්මනින්ම මෙම ගින්න නිවේවා .කිසිදු කෙනෙකුට කරදරයක් නොවේවා.
ඉක්මනින් නිවේව 😢😢😢😢😢😢😢😢😢😢😢😢
බුදුගුණ බලයෙන් මේ ලැව්ගින්න නිවේවා !!!! සියළුම සත්වයෝ ආරක්ෂා වේවා!!!
සියලු දෙනා ආරක්ෂිත වේවා
Sri 🇱🇰 utumma rata❤❤❤
Tarwan saranaiii
🙏🙏🙏