තමන් හදපු දරුවෝ 100ක් ඇවිත් Suprise කළ දොස්තරගේ අමුතු උපන්දිනය

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 190

  • @kennethsrilal5818
    @kennethsrilal5818 8 днів тому +113

    නියම උතුම් මිනිසෙක්. ඔබට සුබ උපන් දිනයක් වෙවා !!!!

  • @kusumltr2034
    @kusumltr2034 7 днів тому +38

    අන්න සුපිරි මිහිපිට දෙවියෙක් .ආශිර්වාද වේවා !මේ දෙමව්පියෝ මිහිපිට දෙවිවරුම තමයි .කලගුන සැලකීම උතුම් කාරනාවක්.හැමෝටම තෙරුවන් සරණයි !

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 7 днів тому +12

    ඔබ තුමා ට වයස ක් වගේ හරිම පින්වත් ත කෙනෙක් නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ ම සුබ උපන් දිනයක් හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන අතර හදවතින්ම දීර්ගායුශ ලබන්නට ප්‍ර්‍රාර්තනා කරන ව මෙතුමා ගේ දෙමාපියන් ගුරුවරුන් ටත් ගොඩාක් පින් මේ වගේ සම්පතක් රටට දායාද කලාට බුදු සරනයි

  • @iroshikuruppu6414
    @iroshikuruppu6414 8 днів тому +74

    දහසක් මව්වරුන්ගෙ සිහින සැබෑ කළ ඔබතුමාට නිදුක් නිරෝගි සුව පිරි සුබ උපන්දිනක් වේවා💫🎉

  • @DhanushkaPerera-i9e
    @DhanushkaPerera-i9e 8 днів тому +44

    සුභ උපන් දිනක් ඩොක්ටර්. අපිත් ආවා ඒ සුන්දර දවසේ හොස්පිට්ල් එකට ඔබතුමන්ට wish කරන්න🥰🌹

  • @AnoshaLakmali-z7v
    @AnoshaLakmali-z7v 8 днів тому +23

    මිහිපිට දෙවිවරු ....
    තෙරුවන් සරණයි .....

  • @j.j.m.k8235
    @j.j.m.k8235 7 днів тому +14

    සුබ පැතුම්.ඔබ තුමාට ගෙ දිවියෙ සියලුම පැතුමන්ද සිත් සෙ ඉටු වේවා.

  • @TaniyaRuwani
    @TaniyaRuwani 5 днів тому +4

    සෑම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉටු වේවා!...

  • @sameerafernando4802
    @sameerafernando4802 8 днів тому +27

    මිහිපිට දෙවිවරු ....

  • @tharindunawoda
    @tharindunawoda 6 днів тому +6

    ඇත්තටම රටට ණය නැති මිනිස්සු. ❤❤❤

  • @මහීසංසලාමහී
    @මහීසංසලාමහී 7 днів тому +7

    අවුරුදු 35 වගේ පෙනුම ,හරි නිහතමානී ඩොක්ට කෙනෙක් ❤❤❤❤❤❤❤

  • @SriyaRanatunga-jl6xh
    @SriyaRanatunga-jl6xh 6 днів тому +5

    මෙවන් උතුම් පුතුන් ලද දෙමව්පියන් මොනතරම් වාසනාවන්ත ද. වෙනත් දේවල් නොව උතුම් මෙහෙවරක් වන ජීවිතයක් ලබා දීම තරම් වටිනා දෙයක් තවත් නැති තරම් .එයද කරුණා බවත් ,
    ඉතා හොදින් කරන දෙයක් වීම නිසාම එවැනි ගරු කළයුතු අවස්ථාවේදී මෙසේ තුති පුද කරමි .එතුමාට දිරිය ශක්තිය නොඅඩුව ලැබේවා !

  • @kaushalyaWidanagama
    @kaushalyaWidanagama 8 днів тому +158

    මිහිපිට දෙවි කෙනෙක් වගේම කාරුණික වෛද්‍යවරයෙක්. මගෙ සිහිනය සැබෑ කලේ ඔබතුම. සුභම සුභ උපන් දිනක් වෛද්‍යතුමනි 🎉

    • @PriyanthaKumara-ex5zh
      @PriyanthaKumara-ex5zh 8 днів тому +2

      Ma dokta kohada matath udau karannko nambr akak nadda

    • @PalithaKeerthi-sd6vb
      @PalithaKeerthi-sd6vb 7 днів тому

      Dr mona hospital ekeda inne

    • @kdniyamaiud663
      @kdniyamaiud663 7 днів тому

      ​@@PalithaKeerthi-sd6vbmaharagama aelhena pare wish hospitl dokter helaruwan pasan kumara

    • @madhararasanjali3460
      @madhararasanjali3460 7 днів тому

      ​@@PriyanthaKumara-ex5zh මහරගම - Wish කියන hospital eka.

    • @nimeshadezoysa3059
      @nimeshadezoysa3059 7 днів тому

      Kochchara vithara mudalak ynawada

  • @MaduLahiru-j8z
    @MaduLahiru-j8z 7 днів тому +6

    නිදුක් නීරෝගී සුබ උපන්දිනයක් වේවා ඔබ තුමාට.

  • @PavithraMaheshika-u3t
    @PavithraMaheshika-u3t 6 днів тому +1

    ගොඩක් පින් සිද්ධ වෙනවා බුදු සරණයි

  • @nadeekasamanmaleeinguruwat2679
    @nadeekasamanmaleeinguruwat2679 8 днів тому +16

    Lucky doctor ❤

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 7 днів тому +11

    මෙන්න දෙවිවරු මිහිපිට❤️❤️❤️ නිදුක් නිරෝගීව චිරාත් කාලයක් මිහිමත මෙවන් දරුවන් ජනිත කිරීමට හැකි වේවා❤️❤️❤️

  • @mtnation7916
    @mtnation7916 4 дні тому

    තෙරුවන් සරණයි ඔබතුමාට .!💖💖💖

  • @Darmaya22
    @Darmaya22 День тому

    ලමයි ටික❤️❤️කොච්චර පිනක්ද

  • @songmusicprabash1856
    @songmusicprabash1856 6 днів тому +3

    මෙි තමයි වෛද්‍ය විද්‍යාවෙ සැබෑ දෙවිවරැ දරැවෙක් කියන්නේ පවුලකට සමිපතක් පරමිපරාවක් යා කරන ජිවිතයක් ඔබතුමා ට නිදුක් නිරෝගි සුභ උපන්දිනයක් වෙිවා🎊️🎊️🎊️🎂🎉️🎉️🎊️🎂🎉️🎊️🎊️🎊️

  • @sandugirl754
    @sandugirl754 7 днів тому +4

    Highly recommend this place for infertility mothers. I got my treatment from this place. I have gotten tratment from UK. I invested 5 million at UK for a baby. But it didn't work. So I visit to my motherland to meet Dr.Pasan. It actually worked. I totally spent 1.5million to this procedure. Its totally worth. Iam at 9th week of my pregnancy journey. I have triplets now. Highly recommend this place...❤ Thank you for everything Dr. Pasan and staff....❤

  • @chaminkaprameshani7035
    @chaminkaprameshani7035 7 днів тому +2

    නිදුක් නීරෝගී. සුබ උපන්දිනයක් ඩොක්ටර්. ඔබතුමා ට දීර්ගායු වේවා.

  • @KamaniEkneligoda
    @KamaniEkneligoda 8 днів тому +5

    Teruewn.saranai

  • @surangasampath485
    @surangasampath485 5 днів тому

    තෙරුවන් සරනයි ඔබ තුමාට නිදුක් නීරෝගි සුවය ලැබේවා

  • @princyjeewangaranasingha1551
    @princyjeewangaranasingha1551 5 днів тому

    දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි ඔබ‍ට

  • @mangalachamara9595
    @mangalachamara9595 4 дні тому

    තෙරුවන් සරණයි ඩොක්ට දීර්ගායුවේවා..❤❤

  • @ruchirabandara
    @ruchirabandara 7 днів тому +6

    අපි ආදේශක දරුවන් හැදීම ලංකාවේ වෛද්‍ය ව්‍යවසයකත්වයට හදුන්වා දෙන්න ඕනෙ .රටට ඩොලර් ගේන්න වෛද්‍ය ක්ශේත්‍රය යොදා ගමු.

  • @KJFernan_22LK
    @KJFernan_22LK 5 днів тому

    ලස්සන අවස්ථාවක්..🤩මට ලංකාවේදී වෛද්‍යවරයෙක් වන සිහිනය සැබෑ කරගන්නට බැරි වුණත්..පරක්කු වෙලා හරි විදේශ රටක විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයකට ඇතුළත් වෙලා ඒ සිහිනය සැබෑ කරගන්නවාම තමා..එච්චරයි මගේ බලාපොරොත්තුව..🙂❤️✨️💐

  • @Thanakolapeththa
    @Thanakolapeththa 7 днів тому +2

    අමුතු දොස්තර බලලා මේක බලද්දී❤❤❤❤

  • @ChathuraBandara-l1p
    @ChathuraBandara-l1p 8 днів тому +4

    Thank you boctor❤❤❤

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 5 днів тому

    Maarama nihathamaani, lassananama lassana, aadaraneeya Dr. Kenek.. God bless you Dr.. 💞💞💞

  • @ViniduniLasanthi
    @ViniduniLasanthi 5 днів тому +1

    ඔබ මිහිපිට දෙවියෙක් කාරුණික වෛද්‍යවරයක්. සුභ උපන්දිනයක් වේවා සර්.🎂🎂🎂❤❤සර් නිසා අපට අවුරුදු 11ලස්සන දක්ෂ දුවෙක් ඉන්නවා. ඒ සිහිනය සැබෑ කළේ සර්. තවත් ද්ස දහස් ගණන් මව්වරු පියවරු සිහින එළිකිරීමට ශක්තිය ලැබේවා.

    • @Tutuuu-t8c
      @Tutuuu-t8c 5 днів тому

      🤔Kohomd ehem lamai haduwe ammai tattai kaud babage

  • @Anusa0
    @Anusa0 8 днів тому +14

    සුභ.උපන්දිනයක්.ඩොක්ට. මගේ දුවත්. නස්.කෙනෙක් විදිහට.ඔය.ඉස්පිරිතාලේට. ආවාට.ඇවිල්ලා. තවම.මාසයයි.

  • @maheshgunawardana9792
    @maheshgunawardana9792 8 днів тому +6

    Raththaran manussayek... Araksha karapalla ❤❤❤

  • @Kai-gom88
    @Kai-gom88 7 днів тому +7

    පින්වන්ත මනුස්සයෙක් ❤

  • @rmeranda3053
    @rmeranda3053 6 днів тому

    උතුම් දළදා samidu පිහිටයි ඔබ thumata....budusaranai

  • @RamanNimal
    @RamanNimal 8 днів тому +4

    Sudu උපන් දිනයක් වේවා ආදරනිය ඩොක්ටර් කෙනෙක් 🎉🎉🎉🎉🎉

  • @PriyanthaChandrasiri-x2h
    @PriyanthaChandrasiri-x2h 7 днів тому +5

    සුභ උපන් දිනයක් අපේ සිහිනයත් ඉස්ට කරලා දුන්නාට ගොඩක් පිං දැන් බබාට මාස 6 අපිදැන්
    ගොඩක් සතුටින් ඉන්නවා 2:54

    • @IsharaSenarathna-e2o
      @IsharaSenarathna-e2o 6 днів тому

      ඔයාට කොපමණ මුදලක් වැය උනාද? මාත් එතනට යන්න ඉන්නේ plz කියන්න 🙏🙏

    • @malithibasnayaka3290
      @malithibasnayaka3290 4 дні тому

      @@IsharaSenarathna-e2o comment blala jivithe thirnya krn ep ghilla blnna. Methna tram hod thenak mehe nehe. Mnissu kiyna ewa ahn nathuw hospital ekta ghillma blnn. Mt 15 lks gya ita aduwt tyei mta me gana gye okotm pregnancy eketh behth ekkamai. Oya wena thankta gyoth terei eyage horen yna wiydm tika… mth rewtuna mulin Z laksha gnak wathure gya. Passe tmai dr helaruwan lgta gye dn mm amma knk ❤🙏🙏🙏🙏🙏

  • @KanishkaMaduwanthi
    @KanishkaMaduwanthi 3 дні тому

    නිදුක් නිරෝගී සුබ උපන් දිනයක් වෙවා!!!
    ඔබ තුමන්ට🎉🎉

  • @sajiniwaduge
    @sajiniwaduge 6 днів тому

    සුභම සුභ උපන්දිනයක් වේවා Doctor..! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..🙏❤️
    ඔබතුමාට ජාති ජාතිත් පිං අපේ කිරි සිහිනය සැබෑ කරාට..🙏❤️💐

  • @chamaripriyadarshani6189
    @chamaripriyadarshani6189 5 днів тому

    මිහිපිට දෙවිවරු ❤❤❤

  • @user-h5p
    @user-h5p 8 днів тому +2

    Supiri doctor kenek❤❤❤

  • @anasbadurdeen6746
    @anasbadurdeen6746 4 дні тому

    God Bless U Doctor 🙏❤🙏

  • @Hiroshana360_
    @Hiroshana360_ 8 днів тому +2

    Wow ඒක නම් ❤

  • @sithulnawodya2460
    @sithulnawodya2460 7 днів тому +1

    Happy Birthday Dr. Legend ❤

  • @NethminiNisansala-q2o
    @NethminiNisansala-q2o 8 днів тому +5

    මොණර පිහාටු කතාව මතක් වුණා ❤️

  • @kalumcom2151
    @kalumcom2151 3 години тому

    Jayaweva helayata(doctar❤l)

  • @malithibasnayaka3290
    @malithibasnayaka3290 8 днів тому +7

    Ape aurudu ganaka heenaya hebe kala ape dewiyo ❤❤️❤️ apith awa eda puduma sathutak api ada Labannne obathuma t pin ❤️❤️ wish pawle hamoma apema gedra aya wage godak adarei ❤

    • @udenichathurika3102
      @udenichathurika3102 7 днів тому +1

      ඔයාට කීයක් වියදම් උනා ද

    • @samadhi4489
      @samadhi4489 6 днів тому

      kyak gyada akke

    • @HarshaniPmh
      @HarshaniPmh 6 днів тому

      ​@@udenichathurika3102අපිට ලක්ෂ හයකට වැඩිය වියදම් උනා ඒත් හරි ගියේ නැහැ මාස හයයි ගියේ

    • @IsharaSenarathna-e2o
      @IsharaSenarathna-e2o 6 днів тому

      ඔයාට කොපමණ මුදලක් ගියාද? Plz කියන්න

    • @malithibasnayaka3290
      @malithibasnayaka3290 4 дні тому

      Mata siyalu wiydama laksha 15k giya. Mokd man procedure dekk ekta kare. Pregnancy 3 months behth ekkama tmai me tika mta giye. Atttama mm kalin ivf kra ninewels ekedi mta behth nathuw 15lks walta wada gya apo … mathak weddi dukai. Wish eke witrai atatttama ivf package tynne me tram sadaranwa. Obata pin dr ❤ oyla bywenn nthuw ynna oya drta bena bena inn mnissu borukaryo ek terune mta wish ekta gyta passe. Oyalath gihillama blanna mm kiynwta yanna epa. ❤ wenasa tehrei. Dr ekk trha aya kiyna ewata rewatenn epa. Oyla gihilla dr ekk kata krlama blanna.

  • @Kishan-rb4gi
    @Kishan-rb4gi 3 дні тому

    Super dokter

  • @InokaAmarakoon-y1k
    @InokaAmarakoon-y1k 8 днів тому +2

    Wish you happy birthday Doctor 💐.God bless you 🙏.

  • @dinushasadamini6421
    @dinushasadamini6421 7 днів тому +1

    මිහිපිට දෙවියෙක් තමා ඩොක්ටර්

  • @veenusjewellers6960
    @veenusjewellers6960 5 днів тому

    God bless you doctor

  • @UpamalikaSamarakoon
    @UpamalikaSamarakoon 3 дні тому

    Happy Birthday Doctor

  • @SunethraSenevirtahna
    @SunethraSenevirtahna 6 днів тому

    Sir mihipita😊 devikenek niduk neerogibawa deergausha pathanawa🎉

  • @jeewanthiayeshika2725
    @jeewanthiayeshika2725 6 днів тому

    Happy birthday day docter .mawak weeme wasanawa udakaradun obata deergausha labewa !

  • @Anusa0
    @Anusa0 8 днів тому +3

    ඩොක්ට. අපේ.ආයුෂත් අරන් වැඩිකල්. ජිවත්.වෙන්න

  • @lw0020
    @lw0020 7 днів тому

    දෙවිපිහිටයි❤

  • @rslrajapaksha7448
    @rslrajapaksha7448 7 днів тому +1

    Happy birthday sir ❤❤❤❤ tc

  • @KasunPriyankara-xd8sx
    @KasunPriyankara-xd8sx 5 днів тому

    Respect ❤❤❤ 🙏🙏🙏

  • @gdsnsrilanka
    @gdsnsrilanka 8 днів тому +1

    සුභම සුභ උපන්දිනයක් වේවා ! ❤❤❤

  • @ChannelZine
    @ChannelZine 5 днів тому

    Happy Birthday Doctor 🎉🎉❤

  • @MilanHettiarachchi-ud8hr
    @MilanHettiarachchi-ud8hr 6 днів тому

    Respect ❤❤❤❤❤❤❤

  • @tharakatharaka4343
    @tharakatharaka4343 6 днів тому

    ❤❤❤❤❤❤❤❤ Oba thumata

  • @thilinasampath705
    @thilinasampath705 7 днів тому +1

    THIS IS MARKETONG❤❤❤

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 3 дні тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @GvsFernando
    @GvsFernando 6 днів тому

    ❤❤❤ Happy birthday doctor

  • @punchisamanali8738
    @punchisamanali8738 8 днів тому +5

    ❤❤❤❤❤❤

  • @ramyabandara5664
    @ramyabandara5664 4 дні тому

    Happy birthday doctor

  • @KNK4444
    @KNK4444 7 днів тому

    සුබ උපන් දිනක් වේවා ඩොක්ටර්

  • @kusumlathaKusumlatha-t9p
    @kusumlathaKusumlatha-t9p 8 днів тому +1

    Aurudu ganaka sihinaya sebe kalata oba thimanta pin.🙏🙏❤️ Happy birthday doctor 🎉🎉

  • @manoriharshika1109
    @manoriharshika1109 7 днів тому

    Happy birthday doctor 🎉🎉🎉 Respect your service

  • @InduminiAshika884
    @InduminiAshika884 6 днів тому

    Wish your happy birthday doctor❤

  • @nethminikaushalya5268
    @nethminikaushalya5268 7 днів тому +1

    Wish your happy birthday day doctor 🎉💐🎂

  • @amilasandaruwan705
    @amilasandaruwan705 8 днів тому +9

    Supiri Marketing ...

    • @PianowithSasinduGoyum
      @PianowithSasinduGoyum 7 днів тому +5

      Anthima konata suuragena kana pudgalayek.. oita wada wada karana dostharala innawa mee rate rajaya hospitals walath.. jara dosthara la..

  • @sanjeewathennakoon4921
    @sanjeewathennakoon4921 6 днів тому

    Happy birth day to you

  • @nipunipieris1699
    @nipunipieris1699 8 днів тому +1

    Happy birthday ❤❤❤❤

  • @chamindasampath-m5j
    @chamindasampath-m5j 7 днів тому +1

    Math ape ,lamay ekka awa, budu saranai doktata, apita nam behth ganna salli madi wela dokta nikanuth beheth wagayk dunn, pin ath wenwa sirta

    • @samadhi4489
      @samadhi4489 6 днів тому

      kyak gyada ane

    • @chamindasampath-m5j
      @chamindasampath-m5j 4 дні тому

      @@samadhi4489 mat okktoma laksa dolahai ganak,giya

    • @samadhi4489
      @samadhi4489 4 дні тому

      @@chamindasampath-m5j ane thanks hode .dn babala ki denek innwada.oyalata budu saranai

    • @chamindasampath-m5j
      @chamindasampath-m5j 4 дні тому +1

      @samadhi4489 duwek inne mt

  • @hamashaheshani544
    @hamashaheshani544 8 днів тому +5

    Happy birthday doctor. Respect to your service❤

  • @lakiiiiiiml9418
    @lakiiiiiiml9418 8 днів тому +1

    Happy b day to their god ❤

  • @IndikSamanta
    @IndikSamanta 5 днів тому

    apita itin salli nena owata anna ape kiri sihinaya sihinayak tama hemadata doktata suba upandinak wewa

  • @DsRathnayaka-sb5pz
    @DsRathnayaka-sb5pz 8 днів тому +2

    Suba upandinyk wewa

  • @SasenRavidu-y9x
    @SasenRavidu-y9x 7 днів тому +3

    thumbnail eka varadi habaii😊

  • @samanthahewawasam749
    @samanthahewawasam749 8 днів тому +1

    Wish you a happy birthday

  • @IshiFernando-w3r
    @IshiFernando-w3r 8 днів тому +1

    Happy birthday

  • @chamarasameera6217
    @chamarasameera6217 6 днів тому

    DARALA PRABHU Thamil film eke sri lanka version eka

  • @RajendramMalini
    @RajendramMalini 8 днів тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @sumuduharshani1459
    @sumuduharshani1459 7 днів тому

    Suba upandinayak wedaduruthumani.

  • @theekshanasewmini4876
    @theekshanasewmini4876 8 днів тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @LasharaPerera
    @LasharaPerera 7 днів тому +3

    The title is so misleading 😅

  • @asuramunikavishadesilva371
    @asuramunikavishadesilva371 7 днів тому

    🙏🙏❤❤❤

  • @chanakalakshan3223
    @chanakalakshan3223 8 днів тому +2

    ❤❤❤

  • @Riswan-q4k
    @Riswan-q4k 6 днів тому

    Please doctor details

  • @renukasenaratne913
    @renukasenaratne913 6 днів тому

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @henryt1199
    @henryt1199 7 днів тому +1

    අපි පිං දෙන්න ඔනේ මේ ක්‍රමය ලෝකයට හදුන්වා දුන් විද්‍යාඥයන්ට .
    ඔහුගෙන් යම් සේවයක් වෙනවා ඇති නමුත් ඒ අධික මුදලකට , අඩු මුදකටවත් , පිනටවත් නෙවෙයි 😊

    • @thusharijohn2604
      @thusharijohn2604 6 днів тому +1

      එම building එකට rent එක කීයක් ඇතිද? වැඩ කරන staff එකට Salary, light bill, telephone bill, water bill .ඉතිං නොමිලේ මෙහි සේවය ඉල්ලන එකනම් වැරදි.

  • @chami-dilhani-perera
    @chami-dilhani-perera 7 днів тому

    ❤❤❤🙏🙏🙏🙏

  • @Wasanthakumara-wn6jd
    @Wasanthakumara-wn6jd 8 днів тому +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @pasindusampath8217
    @pasindusampath8217 5 днів тому

    කොහොම උනත් කැප්ශන් එකටනම් දොස්තරට බඩු හම්බෙනෝ , ලෙසි නැ ලමයි 100ක්නේ 😅😅😅

  • @OkindiLashani
    @OkindiLashani 7 днів тому

    Mt Dharala Prabhu movie eka mathak vuna❤

  • @ChristopherChristopher-z7r
    @ChristopherChristopher-z7r 5 днів тому

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😅

  • @SomaRanasinghe-lr8fh
    @SomaRanasinghe-lr8fh 7 днів тому +6

    මෙතුමා ගාවටගිය කෙනෙක්ට වරදින්නෙ නෑ. දෙවියෙක් කිව්වට පව් නෑ. මම ගියේ නුගේගොඩ කාලෙදි. මට පලවෙනි පාර හරි ගියේ නෑ. දෙවැනි පාර ටක්කෙටම ඩොක්ට කිව්ව විදිහට වැඩ කලා. මට හරිගියා. දෙයියනේ මට කොල්ලොම දෙන්නෙක් ඉන්නෙ දැන්. ඒ සතුට සල්ලි දීල ගන්න බෑ. දරු දෙන්න දකින සැරයක් ගානෙ මං පින් දෙනවා මේ දෙවියෙක් වගේ මනුස්සයට.. සල්ලි අන්තිම වෙනකොට නෑ. හැබැයි එහෙමයි කියල මාව ඇතෑරියේ නෑ. ඒ මනුස්සය අන්තිම කාලෙ ගනනුත් අඩු කරල බෙහෙත් ටික දුන්නෙ... මට කරපු උදව් ජීවිතේට අමතක වෙන්නෙ නෑ. ජාතී ජාතීත් පිං

    • @YuluGroup
      @YuluGroup 7 днів тому

      අනේ බුදු සරණයි❤

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 6 днів тому

      Apita nam wiyadama withrai😅

    • @chamindasampath-m5j
      @chamindasampath-m5j 6 днів тому +1

      ​ @@janithsamaraweera7807oyawge moda comment dala amma kenk wenna inna kenekta tyna awshthwk nthi krala labana athmetat lamai nathi kraganna hadanne. Oye condition eka anuwa treatment ganna ghin dr ekk katha krala haride kra nam oyth ad tattta kenk. Oya wena thanakata ghin balnna e mnissu eo sathyak oyta adu karaid kiyala. Hbei dr pasan kawadath oya wa udu nokara athrainne. Moda wela thawa thawa paw karagann epa. Modkama thamai ithin. 😢