Why keery samba difficult to eat or what??? Even we cook at home with white rice as well not now even 10 years back as well and I can eat any rice thanks to god that I’m eating something for that I’m blessed there are many people who don’t have food to eat
හාල් මාපියාවේ පෙරගමන්කරැවෝ දෙරන TV😂
Aththa pennanakota ridenawa ne😂
@@kalananr2884උන්ට නම් බඩු නෑ.. කළුතර ගාල්ල මාතර line එකේම බඩු තියෙනව.. අපි දන්නෙත් නෑ ඕම අවුලක් තියේ කියලා.. 🤣🤣 ඇවිල්ල ගන්න.. මුන්ට මේ ගාන අඩුවෙලා.. ඒකනේ ඔය කියන්නේ
@@kalananr2884 uba ponnayek unata karanna deyak na🤌🐄😂
ඊලග කන්නෙ වෙනකන් රට හාල් කමු..රජය විසින් සියලුම වී මිලදී ගත යුතුයි ✋. පර බලු ව්‍යාපාර ගැන තවත් හිතල වැඩක් නෑ..සේරටම කෙලවල දැම්මනම් ඉවරයි . රටක හාල් වලට මෙච්චර දෙයක් වෙනවනම් තේරුමක් නෑ.. බුදුන් වැඩිය රටේ පොඩි හරි තෙතමනයක් නෑ..✋. ඉතින් කොහෙද ලස්සන රටක් හැදෙන්නෙ.
110 යි ඉන්දියන් හාල් එක. ඒක ගෙනත් 150 ට වික්කත් අවුලක් නෑනේ.
Mun hadane ආණ්ඩුව මට්ටු karana kana bath pathata ne me..😢
චන්දෙට කලින් වසන්ත සමරසිංහ නං කිව්වේ හාල් තියෙන තැන් අපි ඔක්කොම දන්නවා කියලා. වීඩියෝ එක දෙන්නද?
මේකත් කිව්වා හාල් රටින් ගේනවනම් ආණ්ඩු මොකටද කියන්නේ
@checkmate-oi3ch 😁.බයිය නේ.. දේශපාලන වේදිකාවයි ආන්ඩුව යි කියන්නෙ තැන් දෙකක්.🤣✌️. දන්නෝ දනිත්
අනුර ඔබට පුළුවන් නම් සතොස හා සමූපාකාර වෙළදසැල් ජාලය දස ගුණයකින් වැඩි කරන්න. ඊට පසුව ඔය අත්‍යාවශය ආහාර වර්ග ටික පාලන මිලට විකුණන්න. දේශීය නිෂ්පාදන ගැනීමත් එම ආයතන විසින් ම කරන්න. මදි පාඩුව පිටරටින් ගේන්න..
ගේම ඉවරයි. ❤❤❤❤
Ha😂
එතකොට සිල්ලර වෙලෙන්දො කන්නෙ පස්ද
හා .. 😂😂😂😂😂
සිල්ලර welenda හාල් වලින්ද ගොඩ යන්න හදන්නේ ?@@naleenkithsiri-k6q
@@naleenkithsiri-k6q උන් කොහොමත් මිනිස්සු හුරන් කාල නෙ ජීවත් වෙන්නෙ
ලංකාව වට්ටන්නේ ලංකාවෙම මිනිස්සු.එකෙක්ට එකෙක් ඊර්ෂ්‍යයි.තනියම කෙලගන්ඩ හදන්නේ.මෝල් කාරයෝ තමා කෙරුම්කාරයෝ.යකෝ අපේ මිනිස්සුමයි දුක් විදින්නේ.රටේ පවතින ආණ්ඩුවට සහට දීපල්ලා.අපි මැරෙන මිනිස්සු.ඉන්න ටික කාලෙ කුහකකම් පැත්තක දාලා අපේ මිනිස්සුන්ට උදව් කරමු."නැත්තන් අපිට කවදාවත් ගොඩ ඒමක් නෑ."
I love my motherland...😘🇱🇰
එකම විසදුම මහා පරිමාන හාල් මෝල් රජයට පවරා ගත යුතුයි ඉන් පසුව එම මෝල් හිමියන් විගනනය කලයුතුයි
Pawaragena karai karai balan hitapan
😂😂😂😂
රජයට එච්චර දෙයක් කරන්න බෑ පොඩි මිනිහට තමයි දඩ
අනිවාර්යයෙන්ම 👍
😂😂😂.. රජයට පවරා ගන්න ඇයි පෞද්ගලික හාල් මෝල් ලපයගේ අප්පගේ බූදලේද..😂😂😂 තොපි වගේ තණකොළ බුදින උන් තමයි මේ රටට හෙනයක් වෙලා තියෙන්නේ
බලමුකෝ මොකද වෙන්නේ කියලා හැමදාම රඟන්න බෑ
බලාගේන ,හිටපන් ,75 වසරක් පුරා පිනට සහෝදරයෝ නිකන් දෙනවාලු 😂.
@@sarathkumara4475පිනටම තමයි නේද
@@sarathkumara4475උබලගෙ අම්මටත් දුන්න නේ හුත්ත ලෙලි යන්න 😢😢
එවුන්ගේ අවසාන රැගිල්ල මේක තමා
සිගරට් එකකින් රුපියල්2 ක් තියන් කඩකාරයන්ට විකුනන්න පුලුවන් හල් කිලො 1 කින් රුපියල් 5ක් මදිලු.නියම වැඩෙ
cigeratte kare thiyan banna ooni na
උඹලා වගේ උන්ට පුන්නක්කු ලාබ කලා.නාඩා ඉදපන්. සිගරට් බාන්නේ කරෙන්ද? ගේන්නේ ලොරි වලින්ද?
@@jonsnow3513 ane gono haaluth 1kg kare thiyan banna ona na
ගොනෙක් කියල තප්පුලන්න එපා.බෑග් එකට යන සල්ලි තෝදෙනවද?
@@jonathansam6970බෑග් එකක් ගෙදරින් ගේන්න කියාපිය හිපාටුව..
රඡය විසින් ඉහලම තාක්ෂණයෙන් යුතු හාල් මෝල් දෙක තුනක්වත් දැම්ම නම් හරි
ගිනි තිබ්බ මෝල් ටික තිබ්බ නම් නේද... ඒවා ගිනි තිබ්බේ පුද්ගලික මෝල් වලට උදව් කරන්න 😂😂😂කප්පම් ගත්තේ
Ha ha . Heta dannam 😂
@ කියන්න බැ කරයි .හොරැ නැහැ නේ හොරා කන්න පගා ගහන්න .
වෙනත් රටවල මිනිස්සු තමන්ගෙ රටට යහපතක් වෙනව නම් කැමතියු..ඒකට ලංකාව්‍ර් මීනිස්සු තමන්ගෙ රට යහපත් වෙනවට හරිම අකමැතියු..තමන්ගෙ පුද්ගලික අරමුණු ඉටුනොවෙනව කියල හිතන මේ හිඟන දෙරන වගෙ උන්ට ඕනෙ මොකක් හරි කරල රට වට්ටන්න..මුන්ටත් ඉරහඳ පායන එකයි පුදුමෙ.
Yahapathak karanne kuhaka higannu dagenada...
මුන්ව මට්ටු කරන්ඩ රටින් ගේන්නන්න ඕන වේන වීකල්ප නෑ
එතකොට යන ඩොලර් ඔයාද දෙන්නේ. ගොවියෝ ගැන බලන්නේ ඔයාද
පකිස්ථාන, ඉන්දියානු හාල් සැහෙන ගනන් අඩුයි. එව ගෙනාවොත් අපේ රටේ කුඹුරු කරල ඉවරයි. ගොවියන්ට වහ බොන්න් තමා වෙන්නේ. අනික ගොඩක් අය නය වෙලා කුඹුරු කරන්නේ.
දැපේත්තේම ,එවුන් ගොඩ තමයී ,
@@NayanaWeerasiri110 ට ඉන්දියාවෙන් හාල් ටික ගෙන්නලා රජයට rs 40 ක් තියාගෙන rs 150 ට විකුණුව නම් ඉවරයි.ඕකවත් කරන්න බැරිද?
රට්න් එන ඒවා යන්නෙත් ඔය මෝල් කාරයන් ලගට .ඊට පස්සේ උන්ගේ ලේබලය යටතේ වෙලදපොලට .
හාල් ගෙනියන්න පරණ හාල් බෑග් එකක් අරන් යමල්ලකෝ... රුපියල් 5 පාඩුව නැති කරන්න ( හිගන ) සිල්ලර වෙළෙන්දාගේ.. එතකොට හරිනේ
ගෝටා ගෙදර ගියේ පොහොර නිසා😊
අනුර ගෙදර යන්නෙ හාල් නිසා 😅
Hariyata hari. Rata හදනවා. තියා. Rata.ඇතුළෙ නිශ්පාදනය. කරන හාල්. ටික. Veee මෝල්. හිමියන් vishal. තොග.pitin sangawa මිනිස්සු bada ගින්නේ. අනුර. සහල්. මෝල් හිමියන් රකිනවා. ඡන්ද. Deepu.මිනිස්සු. Bada ගින්නේ .mokatada මිනිස්සු බලය දුන්නේ. Harima lajjayi අනුර .
අනුරයගේ කට විතරයි ඌටත් කරන්න පුලුවන් දෙයක් නෑ මේ රට විනාසයි
Ehenm ub palyn gonaa
ඉතින් උබ පලයන්කො අනුරගෙ පුටුව ඉල්ලගන..මෙතෑන යැයි යැයි ගාන්නෙ..මලවදේ..ගිහින් රට කරල පෙන්නපං..නැතිනම් උපදේශක තනතුරක් ඉල්ලගන අනුරට කියල දීපං..
Moda harakek
Ow umbata witharai puluwan
දෙරණෙ අයිතිකාරයො හදපු ආන්ඩු තමා මේවට වග කියන්න ඕනෙ. දැන් උඩ දාගෙන නිව්ස් ගැහුවට. හැප්පිලා බලමු පුතා😂
2/3 කට වඩා බලයක් දීල තියෙන්නෙ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ජනාධිපතිතුමෝ. එක එකාගේ මාෆියා වලට යටත් නොවී වැඩකරන්න. මෝල් කාරයෝ අහිංසක ජනතාවගෙ අසරණකම හදුනන්නෙ නැත්නම් උන් ගැන දෙපාරක් හිතන්න එපා. නීතිය හදල හරි ක්‍රියාත්මක කරන්න රටෙ අහිංසක ජනතාවට එක දෙන්න
මිනිස්සු කඩ වලට පැනල හාල් ගනියි හාල් ගොඩක් හිඟ උනොත් . බඩගින්නට වඩා දෙයක් මිනිස්සුන්ට නෑනෙ.
කාදිනල් හිමියෝනම් දිනුම් වැඩි ගානට පොල් ටික දී ගත්තා
ගරු ජනාධිපතිතුමනි අපි ඔබ සමගයි.
මේ දුෂිත ජාවාරම්කරුවන් පරාජය කරමු.
ගොවි සමිති සමුපකාර කෘෂිකර්ම අමත්‍යංශය ඒකාබද්ධව අහාරය සුරක්ෂිත භාවිතාව ඇති කරමු සියලුම ජඩ වියපාරය මුලිනුපුටා දාන්න ඔනි
අනුරගේත් කයිය විතරයි ..
ubalage ammageth ehemai
චන්දෙ දුන්නෑ නෙහ් අනුරට🤭
@@PriyankaBandara-iv1lv dunna ..mee wage kayiyanayak kenek kiyala hithuwe nh
telephone පොරක් ද කොහෙද....
මටනම් හ්තෙන්නෙ මේවත් නාට්‍ය .
මාර මගුලක්නෙ . සිල්ලර වෙලෙන්දට 5 තියාගත්තම මදිලු. ඇයි යකෝ තොපෙ කඩ වල හාල් කිලෝ එකද විකුනන්නෙ. හාල් විතරක් විකුනන්න එපා . අනිත් බඩුත් විකුනපං.
කලක්නනි ඉන්නවා..උන්ට කොච්චර හම්බ උනත් මදි .රටක් හදන්න පුළුවන් උනාට මිනිස්සු හදන්න ආණ්ඩුවක ට බෑ
ට්රාන්ස්පොට්වලට ගෙවන්නෙ කවුද.
ඇයි උඹ හිතුවද උඹේ අම්මා ඇවිල්ලා හැම කඩේටම හාල් බානවා කියලා🤣
Oya prashne set wenne transport hinda,
Transport වලට ලක්ෂයක වියදමක් යනවාද .ඇයි උන් එනකොට හල් 10kg ක් ගෙන්නද ලොරියෙ යන්නේ .උන ලොරියකට හල් ටොන් 1ක් විතර අරන් එන්නේ..
සියලුම මෝල් රජරට පවරා ගත යුතුයි ඉදිරියේදි සියලු ගොවින් රජයට අලෙවි කරන්න
ඇයි බන් අපිට හාල් අවුලක් නැතුව තියෙන්නේ මේ.. ගානත් වැඩි නෑ බඩුත් ඕන තරම් තියෙනවා..
උන්ට ඒ 5 ත් හොයාගන්න බැරිවෙයි. ඉදිරියේදී ….එක එකාගේ කොමිස් එක එකාගේ ලොකුකම් බලන්න අවශ්‍ය නැහැ. ජනාධිපතිතුමාට බලය දීලා තියෙන්නේ ජනතාව සැම නගරයකම තව සමුප්කාර සහ සතොස මධ්යය්ස්ථාන විවෘත කරලා ජනතාවට පහසුකම් සපයලා දෙන්න එච්චරයි අවශ්‍ය
පච කුමාරයි මිනිහගෙ වහල්ලු ටිකයි හොයා ගන්ඩත් නැ.🤣🤣🤣
ආසයි නෙ
අනේ පකෝ. කෙලවෙන්න තොටත් එක්ක 😂
Eka thamai😂
රටට කෙලවෙනකන් බලන් ඉන්න ගෝත හැත්ත.
නාත්තන්ඩිය PR super වෙලදස්ලේ නාඩු හාල් රු.240 යි.පාරිභෝගික සේවා අදිකාරියේ අවදානය පිනිසයි.
හැමෝම කතා කරන්නේ පාලන මිල ගැන විතරයි, රට හාල් වලට වරායෙන් ගහන රුපියල් 65/= බද්ද ගැන සද්දයක් නැ. අන්තිමේ මොනවා කැවත් මිනිස්සු ගෙවලා
හාල් පිලිබඳව තියෙන ගැටලු නිරාකරණය වෙනවා දකින්න අකමැති පජාත සෙට් එකක් ඉන්නවා කියලා පැහැදිලිවම තේරුම් ගන්න පුලුවන් කමෙන්ට් බැලුවම ..🤮🤮
නාඩු වලට 250 සහ නාඩු වී වලට 150 මිලක් ඔනේ නැත්නම් කුබුරු කරන එක පාඩුයි ඒ ගානට බැරි නම් රටින් ගෙන්වන්න අපිට පුලුවන් කුබුරු ගොඩ කරල අපනයන වගාවකට යන්න ලක්ශ 15 විතර අක්කරේට තියනව කෙසෙල් කරොත් කුබුරු අක්කරෙට අවුරුද්දටම තියෙන්නෙ ලක්ශ 3.5 වගේ මාස 8ක් ඔට්ටු වෙන්නත් ඔනෙ
ඉන්දියාවෙන් හාල් ආනයනය කළා නම් ඉවරයි rs 110 යි
මම ඔබත් සමග එකගයි
එකගයි❤
වවන කෙනයි.... අන්තිමේදී කන එකයි විතරයි, ඇත්ත දන්නෙ.... 👍
ඕකට තියෙන්නේ මෝල් ටික මිනිස්සු එකතු වෙලා වට කරන එක
මම දන්න හාල් සිල්ලර කඩයක් වහලා දැම්මා. කිලෝ එකෙන් ලාබෙ තියෙන්නේ රුපියල් 5 යි. බැග් ඒකත් රුපියල් 5 යි. ලාබයක් නෑ
බැග් නිකන් දෙන්නෙ ඇයි..
නිකමට අහන්නෙ, ඌ හාල් විකුණුවෙ කිලෝ එක ගානෙ බෑග් වලට දාලද බං. එතකොට කිලෝ 5 එන්නෙ බෑග් එකේමයි, ඌ ඒව විකුණුවෙත් ආයෙ කිලෝ එක ගානෙ බෑග් වලට දාලද දන්නෑ. 🤔
@@Desmonfernando කිලෝ එක ගානේ සිල්ලරට හාල් විකුනනවා කියලා දැන්නේ නැද්ද බං
@@Nature60810 ෂොපින් බැග් එකට cost එක බඩු ගන්න එකාගෙන් අයකරගන්නේ නෑ බං
@@NayanaWeerasiriඑතකොට කිලෝ එකට වඩා ගන්න එවුන්ටත් විකුනන්නෙ කිලෝ එක ගානෙ බෑග් වලට දාලද? එතකොට කිලෝ 5ක් ගන්න එකාට දෙන්නෙත් එහෙමද. ? දන්නෙ නැති නිසා අහන්නෙ.
දැන් සෑපද 😂 උගෙ හිත මාසෙන් දෙකෙන් කන්න ගන්න පුලුවන කියලා😂
@@Nicetour0 ඔවා සල්ලී දීලා නැත්තම් කැමරාකාරයා කියල දීල ඔහොම කියපන් කියලා
Ranil dunhe masen deken da kariyooo,,😂😂
සියලුම මෝල් රජයට පවරා ගන්න.ජනපති තුමනි
හාල් මෝල් රජයට පවරගනින් හුරතල් කරල වැඩක් නෑ
හා ,උබ ,හිතුවද,88,89 කාලේ වගේ කියලා.?
@@sarathkumara4475mehema giyoth nam karanna wenawa
2/3 balayak thiyaagena pol gaanna da?
මාලිමාවේ වහල්ලු fb එකේ රගන්නේ ඕන තරම් හාල් තියෙනවා කියලා නේ😂😂😂
ඔඹල බත් කන උන් නෙවෙයිනෙ බන්..මෙචිචරකල්.කණකොල කාල පූන්නක්කු බීල..... මාලිමා.ආන්ඩූව.ආවාට පසූවද..බත් කන්න පූරුදූඋනේ..තව ටික දවසක් ඔහොම යමූ..එතෙක් මෙචිචර කල්...තණකොල.ටිකක් කාල..පූන්නක්කු ටිකක් බීලා හිටපල්ල😂😂😂😂
මුංට හාලුයි පොලුයි හැම ලබ්බක්ම මතක් වෙන්නෙ මාලිමාව ආන්ඩුව කරද්දි...හොරාකාලා රට බංකලොත්වෙලා පෝලිං වල හිටපු කාලෙ මීට වඩා හොදයි 😂 අමාරුවෙන් උංව පන්නගෙන රට හදාගන්න ආන්ඩුවක් හදාගත්තම මැරෙන්න හදනවා ආයෙ ඒ කාලකන්නි ගේන්නද කියන්නෙ...හාලුයි පොලුයි නැත්න්ං වවං කාපං
සතොසට සමුපකාර වලටපමණයි හාල්බෙදාහරින්නේ
මොකා ආවත් රට හදන්න බෑ නෙවේ..දැන් අවුරුදු 30ක් තිස්සෙ තොපි වාමාංශිකයෝ පත් කරගන්නවා....
1994 ඉදන් එනම් අවුරුදු 30ක් තිස්සෙ 1994-2022 වෙනකම් රාජ්‍ය නායකයා විධායක ජනාධිපති වාමාංශිකයෙක්..
දැනුත් වාමාංශිකයෙක්...
2022-2024 (රනිල්) දක්ෂිණාංශිකයෙක්...
ලොරි ටෝක් වාමාංශිකයෝ දීල ආණ්ඩුව අරගෙන කරගෙන යන්න බැරි බව තේරුම් ගද්දි ආණ්ඩුව ඇදගෙන යන්න දක්ෂිණාංශික කොටස් ගන්නවා..
දැන්වත් තේරුම් ගනින් වාමාංශිකයන්ට රටවල් හදන්න බැරි බව .. හදනවා වගේ මවාපාන්න ඔස්තාර්ල බව..
වමේම ඉදල(වම,වාම මැද,වාම ජාතිකවාදී-නම වෙනස් උනත් සියල්ල එකම බව වටහාගත යුතුය) දුක් විදපන්..උබල පව් කරනවා.. අපිත් ඒ පව් ගෙවනවා..
පූර්ණ දක්ෂිණාංශික ජනාධිපතිවරයෙකු ප්රමුඛ ආණ්ඩුවක් බිහිවේවා...
1977-1989 J.R ජයවර්ධන දක්ෂිණාංශිකයෙක්
1989-1993 R ප්‍රේමදාස දක්ෂිණාංශිකයෙක්
1993-1994 D.B විජේතුංග දක්ෂිණාංශිකයෙක්
1994-2005 චන්ද්‍රිකා වාමාංශිකයෙක්
2005-2015 මහින්ද වාමාංශිකයෙක්
2015-2019 මෛත්‍රී වාමාංශිකයෙක්
2019-2022 ගෝටා වාමාංශිකයෙක්
2022-2024 රනිල් දක්ෂිණාංශිකයෙක්...
2024- අනුර වාමාංශිකයෙක්
මේ අවුරුදු පහ හාල් පොල් ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙයිද කියලා සැකයි රිලව් පනිනවා වගෙයි
කොන්ද පණ නැති වහල් පාලකයෝ පත් උනේ මෙච්චර කල් මේ ආණ්ඩුවෙත් එහෙම තමයි ඇබරෙනවා මෝල් ලොක්කො ලග
තුන් වෙල තියා එක වෙලාක් වත් නැති හැටි
හාල් ගෙන්නන්න ගොවියන්ට අවසර දීල හාල් මෝල් ටික වසා දැමිය යුතුයි
දැන් කී වතාවක්,සහල් මොල් පරික්ෂා කරාද,,?මොකද්ද ,උනු වේනස,? සහෝදරයෝ හැමදෙයක්ම පිනට දේනවාලු ,?
වෙළඳපොළ විවෘත කරයි ලඟදීම..
ඒහේමද,උබට හොදට ගේවනවා ඇති නේද.?
"පිටරටින් හාල් ගේන්න ආණ්ඩුවක් ඕනෙද" වසන්ත කිව්ව මතකද?
ලෝක වාර්තා තියපු ආණ්ඩුවක් යකෝ මුහුදෙන් වට වෙච්ච රටේ ලුණු නැති කරා😂😂😂
AKD , oya Dadlita Bayada ?????
හාල් තියෙනවා කීල්ස් එකේ පාලන මිලටම අපිටනම්
රටක් හදන්න නම් කොන්ද තියෙන නායකයෙක් රටේ රජ වෙන්න ඕනේ.. තාම පේන මානයකවත් නෑ..
දෙරණෙන් තෝරන් තියෙන්නේ හොදට ම බලලා😂😂😂😂
ඩග්ලිටත් නිවන්සුව කියලා කියන දවස පහුවෙලා දකුනෙ පාතාලයොනෙ දැන් පුලුවන්නම් වැඩ පෙන්නපල්ලා උබලගෙ තොපෙත් කයියයි පඩගදයි විතරයි.
සාමාන්යෙන් ofc එකකට කලු අඳින එකෙන් කියන්නේ ලොක්කට දක්වන විරෝධය.
පහුවදා ඉදල නිවාඩුත් දාල.
අනුමානයක් කරේ.
ලොක්කගේ චන්දෙට සල්ලිත් දුන්න කියනවා සමහරු. බලමු නේද
හත්පොලේ ගාගත් තේරවිලිද? නැත්නම් මේවා කුණුහරුපද?
හාල් නැත... පොල් නැත.....
ටයි ඇත..... කෝට් ඇත.....
වරප්‍රසාද අවශ්‍ය නැත.... එක් වාහනයක් ඇත.... මාදිවෙල ගෙයක් අවශ්‍යව ඇත..... පඩිය අතට නැත.... එය පක්ෂයේ අරමුදලට බැර කර ඇත.... ජනතා බද්දෙන් ආහාර නොගනු ඇත..... දියවන්නා කැන්ටිම වර්ජනය කර නැත... ඉන්ධන බද්ධ සොයාගන්න වත් නැත..... භූමිතෙල් මිල ඉහල ගොස් ඇත.... IMF එකෙන් ගොඩ ගිය රටක් නැත.... ඔවුන් මත සිරි ලක තවම යැපෙනු ඇත..... අයවැයෙන් පඩි වැඩිවනු ඇත..... අයවැය මේ වසරේ නැත.... විදුලි බලයෙන් විශාල ආදායමක් උපයා ඇත.... විදුලි බිල අඩුවී නැත!!!!!!!!.............
අපෙන් වී මෝලක් තියෙනවා. ආවොත් පෙන්වන්න පුළුවන්!
ගම්පහ keels එකේ හාල් නෑ.. දැන් දවස් 3 කට කලින්
😂😂😂..හොද වැඩේ ගොබ්බ මාලිමාවට පුක අල්ලපු තොපිට.. ලපයට කියපං උගන්ඩාවට ගිහින් අර ගේනවා කිව්ව සල්ලි අරන් ඵන්න කියලා..😂😂😂
අර අන්තිමට දැන් සැපද කියලා අහන්නේ උඹේ තාත්තා නේද ..😁
පේනවා නේද අතරමැදියන් කොච්චර අත්තනෝමතික ලෙස සූරාකන්න පුරුදු වෙලාද😢
Munn ekka balanakota Sirata respect ❤❤❤🎉🎉🎉🎉
Ee wagee purudu weyalla, aththa New kiyanna..
හාල් 150ට අඩු වෙන්නම ඕනෙ එච්චරයි ලංකාවෙන් ගන්න දෙ අඩු කරලා දෙන්න බැරිද ආ මොන උනත් මහින්ද ඉන්න කලේ හාල් 83යි
Market එක ආනයන හාල් වලින් flood කරන්න. බඩු හරියනව.
අයියෝ වසන්ත 😂😂😂
හාල් නෑ😢😢😢😢 දැං සැපද 😢😢
හාල්පාරුවොන්ට බලය දීලා...😂😂😂
සතොස නැති තැන්වල ජංගම සතොස රථ යොදලා හාල් විකුනන්න.
අපේ සතොසෙත් හාල් නෑ.ජංගම සතොසක් කතා කරනවා.😡😡
@@prabhathniwedaka4797 🤣🤣🤣
සතොස හාල් පොල් ගන්න වෙන බඩුත් ගන්න ම ඕන නැත්නම් ඒ වා දෙන්නැ
රටින් හාල් ගෙන්නන්න ඕන එගෙමත් නැතිනම් අනුර ගෙදර යන්න ඕන කොන්ද පන තියෙන හරි නායකයෙක් නෑනෙ මේ රටේ
රනිල්
රනිල් හොඳයි හාල් ගෑරුවට පස්සේ පොල් ගාන්ඩ.....
සිල්ලර වෙලන්දන් නම් පව්. රු 5ක් වියදම කවර් කරගන්න මදි
Keels එකෙන් බඩු ගන්න ඔය තුප්පහි හොර වෙළෙන්දන්ට කෙල වෙලාම යන්න. .. හාල් පොල් කඩේට වඩා ලාභයි
පුදුම සාධාරණයක් කරලා තියෙන්නේ අපිට
ඔන්න ඕක තමයි රනිලට මහාපරිමාන ව්‍යාපාරිකයො කැමතිනැත්තෙ උන්න ඕන විදිහට සෙල්ලම්කරන්න දෙන්නෙ නැති නිසා ගිය කන්නෙ රු 85,90 ගත්තු වී වලට මේකුන් රු 225 ,230 විකුනන්නෙ එක හාල් කිලෝවකින් රු 90,100 ලාබයක් තියාගෙන විකුනන්නෙ රු 50 වියදම ඇරියත් රු 40 විතර ශුද්ද ලාබයක් තියාගන්නව
වී 11/2kgක් යනවා හාල් 1kg. කොටන්න
@TravelwithRabbit සාමාන්‍යයෙන් 65%, 70% හදන්න පුලුවන්, උබ ඔය කියන විදිහට ගනන් හැදුවත් වී කිලෝ 1k රු 90 ගානෙ බැලුවත් යන්නෙ රු 135යි හාල් කිලෝ එකකට රු 220 වෙලදපොලට ඩඩ්ලිය දුන්නත් රු 85 ක් තියනව ඒකෙන් රු 50ක් කිලෝවකට වියදම ඇරියත් ඒත් රු 35ක් තියනව කිලෝ එකකින්.දවසකට ලක්ශ 4 එලියද දැම්මොත් ගාන හදාගෙන බලපං. ඊට අමතරව ඔය හාල් පොලිශ් කරනකොට එන පව්ඩර් එක කිලෝ එකක් කීයටද විකුනන්නෙ කිලෝ ලක්ශ 4 ට ගාන හදාගනින්,
මේ හාල් මෝල් හිමියන්ට නියම දඩුවම් ලබා දිය යුතුයි
සොබ දහමෛ විනිශ්සයෙන් පස්සේ ඔය ආහර ප්‍රශ්න ඉවරයි.තැන තැන කුණු දන්නැතුව රට වැටෙනකල් බලන් ඉන්නැතුව දැන්වත් දරැවන්ට හොද අනගතයක් හදපල්ල.තමන්ගේ ගෙදරින් මුලින්ම පවුල හදපල්ල හොද නරක කියදිපල්ල.නැතිනමි සොබ දහම තවත් දරැණු වෙයි.මෙ අන්තිම අවස්තව වෙන්න පුලුවන්.
මෝල් හිමියන්ට ඔන විදිහට රගන්න දෙන්න ඵපා ජනපති තුමනි.
කමක් නෑ මේසෙට තට්ටු කරානේ😅
හාල් මාපියාවේ පෙරගමන්කරැවෝ දෙරන TV
මට විතර ද තබුත්තේ ගම ගෙන ඇහුනේ😂
පාරිබෝගික අධිකාරියෙ හිටියෙත් ඉන්නෙත් හොරැනෙ රජයෙ ඉන්නෙ 😢ඔක්කොම හොරැ. ජනාදිපති හැටියට තීරනයක් ගන්න පුලුවන්නෙ හැම දේකටම. හොදින් කියල අහාන්නැත්තන් සැර වැඩි කරල අහාන්න වෙනව. එහෙම බැරිනම් වැඩක් නෑනෙ. රජය විසින් වී මිලට අරන් හාල් දුන්නනම් ඉවරයිනෙ. හැබැයි ඉතින් හොරැ දාල බෑ. මොකද සතොස වගේ කරන්න එපා එ්ව නැති වුනේ හොරකම නිසානෙ. රජයෙ ඉන්න මොකා වුනත්.වැරදි වැඩක් හොරකමක් කරානම්. අයින්ම කරල දාන්න. නිකන් බොරැවට වැඩ තහනම් කරල කියල පස්සෙ අාපහු ගන්නයි මොනවද මේ බාල තුප්පහි වැඩ
Den sepadaaaaaaaaaaaaaa❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඕකුන්ට හාල් විකුණන එක තහනම් කරන්න..
හාල්.... ලොකු අර්බුදයකට...
මෝල් හිම් යන් මට්ටුකල යුතුයි රජය ගොවියා ගෙන් වී මිලදී ගෙන කුඩා මොල් හිමියන්ට දී හාල්කර සතොසමගින් පාරිභෝගිකයාට දිය යුතුය ,
නිපුණ කිිරි සමිිබා 290 කොළඹ උතුරු
අනුර ගෙදර .යන්නේ .නෑ .රට
ගොඩ ගත්තාම යාමට මේ රට උන්ට ඔන .වරද
පුනරැදය...මෙිකතමා..අපිඡන්දය..දුන්නැ..හොදේ..😅😅😅😅
ඒක තමයි උබලට සතුටු, උඹලා බලාගෙන ඉන්නෙ මේ රට දවසින් දවස වැටෙනවා බලන්න ,
උඹ චන්දෙ නොදුන්නේ.... උඹේ ළමයකුටවත් මේ රට හොඳට හදල දෙන්න උඹට කිසිම උනන්දුවක් නෑ..... අපි නම් චන්දෙ දුන්නේ අනුමාන කරලා මේ යකා රට හදයි කියලා. අපි එහෙම හිතනවා මොකද හිටපු පරබලු කාලකන්නේ රට කෑව මිසක් කොහොමටවත් හැදුවේ නෑනෙ... වෙන දෙන්න එකෙක් හිටියෙත් නෑනේ....
Umbala wage unta thaman kamathi eka rata kewath kamak ne akamathi ekage anduwa handi gewila yanawa dakinna thiyenam echcharai. Umbala wage un loken Wanda wela yana tharamata anith minissunta yahapathak wewi
මේසෙට ගහමු, තව 10 ක් වැඩි කරමු.
Akek maruwanan hari
ජනතා නායකුට පලුවන්
ඊලග කන්නේ වී වලට 150 ක් දෙනවා කිව්වා, එතකොට විකුනන්නේ කීයටද දන්නේ නෑ, පච කොටා 10 ක් වැඩි කරලා ඩඩ්ලි සැනසුවා, අපිට හාල් නැ,රටින් ගෙනල්ලා දෙනවා කියන්නේ පට්ට පාඩුයි රටට, ලංකාවේ හාල් තියාගෙනත් අපේ උන් ඒවා හංගගෙන, මහ මෝල් කාරයන්ට වඩා වී තියෙන්නේ කුබුරු කරන සාමාන්‍ය ගොවියෝ ගාව, ඒවා හැම ගෙදරම මිටි බැදන් ඉන්නේ තව ගනන් යාවී කියලා හිත හිත, රජයේ නාලීකා දෙකේ උන් හාල් තියෙන වෙලාවක් බලලා වීඩීයෝ කරාට ඇත්ත කතාව මේක තමා, කීරී සම්බා තියෙනවා, නාඩු, කැකුලු නැහැ
Today I went to Narahenpita economic center sathosa all items available rice, coconut ...etc..no rush at all..
අනුර අනිවාර්යයෙන්ම වැඩේ කරනව
කරනවා පකක් අපි චන්දේ දුන්නා මොඩයෝ වගේ. අඩු කරනවා කියලා මොනවද අඩු කරේ වැඩ් කරා ව්තරයි චන්දෙට කලින් ගහපු බයිලා මුකුත් නෑ දැන්
@@CharithNishantha-m1yඅනේ පල පල 😂උබලා දුන්නේ නැනේ බයිලා ගහනෝ දැන්😅
@@CharithNishantha-m1yටිකක් කල් දෙන්න බොසාට වැඩේ ගානට කරන්න.ක්ශනික ප්‍රතිඵල ගන්න ගිහින් තමා අපි හැමදාම කෙලව ගත්තෙ.ටිකක් ඉවස්මු
කොරනවා කෙහෙල්මලක්..කටින් බතල තමයි
@@udenihewagama2478 ටිකක් ඉවසන්න සුදු අනුර අපිව ගොඩදානවමයි
පාස්පොට් නාට්‍ය ඉවරයි ස ජ බෙ ජාතික ලැයිස්තු අමතකයි 😮😮😮😮
අපිට හල්ටියනවා මීරිගම 😂
😂
මොනවද කීරිසම්බද
@@checkmate-oi3ch ona ekak tiyenava
දෙරණෙ පගයිට හැමදාම
😂😂 හාල් ලෑ ........
😂😂 පොල් ලෑ ..............
එතකොට ඔය මිනිස්සුත් දෙරණෙ රංගනයක යෙදෙනවා වෙන්න බැරිද
ඇයි බං උපාධිය ල්ලෑඈ😂😂😂
තව ටික දවසකින් චැනල් එකක් නෑ.... 👍
@@PriyankaBandara-iv1lv ,උපාධියක් ඕනද බං පාර්ලිමේන්තුවට යන්න .. 🤣
@@12nilantha78 ඒකම තමා බං අපිත් කියන්නෙ🤣🤣
සිංහල දුප්පත් ,ගෝවියෝ,දහදුක් විඳලා,හතරවටේ ,ණයවේලා.,ගොවිතැන් කරලා ,නේලා ගන්න අස්වැන්නට,සාදාරන නියමිත ,මිළක් ,නියම කරන් ,ඒ දුක් විදිලා ,ඒ.වේනුවේන් දහසක් කැපවිමි කරපු ගෝවි මහතුන්ට අයිතියක් ,මේ රටේ නෑ.මොන තරමි තිරිසන්නු ක්‍රම වේදයක් ද,?,😢මේ
Moooll rajayata paparazzi gatha yuthuyi
හාල් මෝල් කාරයො එක්ක හැප්පුන එක නායකයෙකුටවත් බැරිවුණා ඔය ප්‍රශ්නෙ විසඳන්න. මේ ආන්ඩුවත් ඇනගන්නවා ෂුවර්.
boru kiwwama ohoma thama 😂😂😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
පරීක්ෂා කිරීම වැඩක් නැහැ
Anura ආවාට passe තවම ගොයම් kapune නැහැනෙ කුඹුරු පටන් ගත්තා විතරයි .විරුද්ධ wadinta one බොරු චෝදනා කරන්න
Why keery samba difficult to eat or what???
Even we cook at home with white rice as well not now even 10 years back as well and I can eat any rice thanks to god that I’m eating something for that I’m blessed there are many people who don’t have food to eat
රජය පැහැදිලි ගමනක් යන නිසා මොන පැත්තකින් හරි තව ටික දවසකින් මේ ප්රශ්නය විසඳෙයි ..අපි හැමෝම එතකම් පොඩ්ඩක් ඉවසගෙන ඉමු..අවුරුදු 76 ක් ගොන් රැලක් රට පාලනය කරපු එකේ ප්‍රතිඵල තමා මේ දැන් අපි භුක්ති විදින්නෙ...
කොහෙද බන් පැහැදිලි ගමනක් යන්නෙ තව මාස 3 යනකොට ඉවරයි මේ ආණ්ඩුව මේ යන විදියට 😂😂😂
උඹ ඉවසපන් 😂😂😂
@@cb-jz9kb බලාගෙන හිටපං පොන්නයා මාස තුනෙන් කෙලවෙනකං තොපේ ගෑනිට තමයි කෙලවෙන්නේ😂පොන්නයා🖕
2048 වෙනකන් ඉවසමු කියපු එවුන්ට තමයි හදිසි 😂
මොකද්ද බන් පැහැදිලි ගමන,ඩඩ්ලි සිරිසේනව ,අනුර කුමාරගේ ,ලගම විඩිවේලා හිටපු එකද?