Mm me sinduwata godak asai attatama mara widiyata adarai karapuwa දැනෙන්නේ eya mata godak දැනෙනවා me sinduwa ahaddi me wage thawat sindu ena kan balan innawa dawasata li parak nam ahanwada rata නින්දට yanna ahanawa bs good luk
Hriyatama man wage eyawa lebanna ne kiyala dena denama adara kala karanawa thawa podi dawsai eyawa mata nethima wenawa jiwetha kalema pechchenna wenawa eth adarai man mage panata 😢😢😢😢 kawadawath eyawa mata lebanna ne eka api dennama dannawa 😢😢😢😢😢😢
ටික් ටොක් එකෙන් ඇහිලා හොයන් ආපූ සෙට් එක මේ කොනට ❤️😎
✋
🙋♂️
Me too 😊
❤
Me 🎧🖤
පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගෙ වේවා කියා....🥺
හිතට දැනෙන ලස්සන සින්දුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
Math
හැඩවෙන තරමට හිනහෙන්නට මට
ඔබමයි සතුටක් ගෙන ආවේ...
ඔබෙ ඔය තුරුලයි
මගෙ මුලු ලෝකෙම
ඔබෙ උනුහුම විතරයි ඕනේ...
හිරු සදු වෙන් වූවා වාගේ...
අපි දෙදෙනා වෙන් නොවුනාවේ...
නපුරු නොවී වෙනදා වාගේ...
තරහ නොවී ඉමු අපි ආයේ...
Music
හා.... හා හා හා.....
හා... හා ආ හා......
හා හා ආ හා..............
හා ආ හා හා.........
ඉද හිට දැකලා.. අපි මුණ ගැහිලා...
කොහොමද ඉන්නේ ඈත්වෙලා...
අපි හමු නොවෙනා
හැම දින ගෙවෙනා...
මට දැනුනේ කල්පයාක් වෙල...
පහනක් තියලා ප්‍රාර්තනා
කෙරුවා ඔබ මගෙ වේවා කියා...
පහනක් තියලා ප්‍රාර්තනා
කෙරුවා ඔබ මගෙ වේවා කියා...
Music
කදුලු ඉපිසදා සැනසෙමු තුරුලේ
නොසැලී ඉමු සිතුවමක් වගේ...
හිමිවන දවසක් කවදද එන්නේ...
තවමත් එය මිරිගුවාක් වගේ...
ආදරෙන් මා දිහා බලා...
මට කියන්නකෝ ආදරෙයි කියා...
ආදරෙන් මා දිහා බලා...
මට කියන්නකෝ ආදරෙයි කියා...
හැඩවෙන තරමට හිනහෙන්නට මට
ඔබමයි සතුටක් ගෙන ආවේ...
ඔබෙ ඔය තුරුලයි
මගෙ මුලු ලෝකෙම
ඔබෙ උනුහුම විතරයි ඕනේ...
හිරු සදු වෙන් වූවා වාගේ...
අපි දෙදෙනා වෙන් නොවුනාවේ...
නපුරු නොවී වෙනදා වාගේ...
තරහ නොවී ඉමු අපි ආයේ...
හිතට දැනුනු ආදරෙත් අපිව නොසලකා හරින කොට දැනෙන ඒ වේදනාව
නොකීවට නුබේ හිතෙත් ,
මං ගැන පොඩි ආදරයක් හරි ඇති !
හැමදේම ඇතෑරලා ,
දාලා ආයෙත් මං ලගටම
දුවගෙන එන්න හිතෙනවා ඇති !
ඒත් ,
මොකක්ම හරි
හේතුවක් නිසා ඔයත් මං වගේම
ගොඩක් අසරණ වෙනවා ඇති !!
සමහර විට එහෙම නැතුවත් ඇති !! ❤️🩹🙂🥀
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🥺
😢😢😮😮😮😢😔😔👏
Mmm🥺❤️
eka aththa😢😢
කී පාරක් අහුවද මතක නැ .. ලස්සනයි 💚
Aniwaren
හ්ම් ❤😢
🥺💔💗
අපිටම ගැලපෙන සින්දුව 🥺
ආදරේ නිසා විදවන හැමෝටම හිතට සැනසීමක් ලැබෙන්න ඕනේ මේ වෙලාවේ 😞
😢
😮😮
🥺💔💗
🙂💔
Hm😢
හරිම ලස්සනයි 🌹🌹🌹❤️❤️හැඩවෙන තරමට හිනැහෙන්නට මට ❤❤❤WhatsApp stetes එකක දැකලා හොයන් ආවේ ❤️❤️❤️❤️❤️❤️ලස්සන
Song එකක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤❤❤❤
Aa ahemda 🥰🥰❤️❤️
මේක අහද්දී හිතට මොකක්ද වගේ..අමාරුවෙන් දේවල් දරාගෙන ඉන්නවා වගේ😪😪😞😞
Hmm ekanam aththa😢😢
Hmm
ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම..
ඔබෙ උනුහුම විතරයි ඕන..
හිරු සදු වෙන් වූවා වාගෙ..
අපි දෙදෙන වෙන් නොවුනාවේ..🥺❤️
දුක හිතුන හැම වෙලේම අහන සිංදුවක්😊හිතට මාර සැනසීමක් දෙන්නේ මේ සිංදුව
හ්ම්😊
Yes ❤❤
Yes❤❤
පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වේවා කියා 🥺💜️🦋
❤❤
Aththamai......❤❤❤❤
අනෙ එ සිංදුව කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නැ 🥺🥺🥺
හැමදාමත් ඉල්ලුවේ කවදාවත් වෙනස් නොවි ඉන්න කියලා 😊
ඒත් අන්තිමේදී ඒකමයි උනේ
ඉන්න තැනක සතුටින් ඉන්න මගේ මැනික ❤ එයා එක්ක
I miss you( M ) ❤
matath kiyanna thiyenne Inna thenaka sathutin Inna 😊😊 thamath adhareyi❤❤
හිතට දැනෙනවා මාර විදියට 🥺❤️ Lassna voice ekk 😍💫
පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා
ඔබ මගෙ වේවා කියා...........🥺❤️🩹🕊️
🥺❤️😞 අමාරැයි ඇදේදි,දාරා ගන්න
අම්මෝ අමාරු ඇති තමයි 😂
පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවත් ගියානෙ 😒💔🥀 ඉන්න තැනක සතුටින් ඉන්න ඔනි එච්චරයි.....❤
🥀🥺
Hmm mamath prarthana kara..eth .....
මාත්😔💔
Ou adatath meri meri vidavanva ayata ganak ne kohomada kawda wenakn dara gannada mnda 😔
Aww.. ඔබේ උණුහුම විතරයි ඕනේ.. ❤
මගින් හැරුනත් ඒ කතාව හරි ලස්සනට පාට කලා මන් 😘🥀🚶😢
අපි සතුට🥹 කියලා නතර 🫠උන ගොඩක්🌃 තැන්වල තිබුනෙ වෙදනාවයි😣කලකිරිිමයි💔 විතරයි💔✍️මිත්‍රයා
Hm eka atta🥀❤️🩹
@@nadeekadilhani6645 😒
වචන නෑ බ්😮හවනාව්වක්❤️
වේදනාව වැඩි කරනව තවත් මේ සිංදුව 😢
ඒත් ලස්සනයි අනේ 🤍
meka balana oyata hry yanna oni.💗oya adare karana kenavama labenna oni
අහම්බෙන් හම්බුම මේ සින්දුව ගොඩක් මාට දැනුන අනේ ගොඩක් ලස්සනයි ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න ඔනි මගේ මැනික 😞😞😞😞
"හැඩවෙන තරමට හිනැහෙන්නට මට ඔබමයි සතුටක් ගෙන ආවේ...🙂🤍✨"
ඒක නම් භාවනාවක්🥺❤
Vvbvbvf❤❤
හැඩවෙන තරමට හින හෙන්නට මට ඔබමයි සතුටක් ගෙන ආවේ...🥹💔
Hmm😔
හිතට වැදුන ලස්සන සිංදුවක් 😍❤️
ඒකෙත් අමුතු ලල් එකක් තියෙනවා නේ
dukata ada ada ahanna puluwan sinduwak😢😢😢 kochchara ahuwath epawenne ne ❤❤❤ පහනක් තියලා පාුර්තනා කෙරුවා ඔබ මගෙ වේවා කියා 😢😢😢😢❤❤
හිරු සදු වෙන් වූවාවාගේ ....
අපි දෙදෙනා වෙන් නොවුනාවේවෙ....
නපුරු නොවී වෙනදා වාගේ ...
තරහ නොවී ඉමු අපි ආයේ....🥺💔
❤️❤️
පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වේවා කියා....!" ❤️🩹🥺🪔
nane ............... oyage vunada
😒❤
❤️❤️❤️
මේ වචන ටික සින්දුවේ නොතිබුනාම් හොදයි.සින්දුව ලස්සනයි ❤
Ow
Mm me sinduwata godak asai attatama mara widiyata adarai karapuwa දැනෙන්නේ eya mata godak දැනෙනවා me sinduwa ahaddi me wage thawat sindu ena kan balan innawa dawasata li parak nam ahanwada rata නින්දට yanna ahanawa bs good luk
මාරම විදිහට feel වෙන්නෙ 🥺💗
තරහ නොවී ඉමු අපි ආයේ 🥺🌻💜️
නුබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම....✨❤️
හිතට දැනෙන ලස්සන සින්දුවක්.....ලස්සන කටහඩක්.....💓🙂
මෙහෙම විදව විදව ඉන්නවට වැඩිය මේ ජීවිතෙන් සමුගන්න එක හොදයි දෙවියනි😢😢😞😔😔💔💔😔😞😔😞😔😞💔😔😔
🥺🥺❤️❤️
විඳන විඳවනා හිත් සුවපත් වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනව 🙏
සතුටින් ඉන්න ලමයි ❤
මගේ කතාව එහෙම්ම තියෙනවා 🥺 දවසින් දවස මගෙන් ඈතට යන එයාව ලබාගන්න දගලන මං වගේ හරියට මට ඒක දැනෙනවා සෑහෙන්න කදුලු පුරවන් අහන්නේ ඒ තරමට හිතට දැනෙනවා මුලින් මට හරි ආදරෙන් හිටපු එයාව මට දැනුන තරමටම තාමත් එයාට ආදරෙයි ඒ තමා මගේ ආදරේ ඒත් දැන් ටිකින් ටික ඈතට යනවා මට මාරම මාර දුකයි මන් එයාට ආදරෙයි ඒ තරම් 🥺
Hriyatama man wage eyawa lebanna ne kiyala dena denama adara kala karanawa thawa podi dawsai eyawa mata nethima wenawa jiwetha kalema pechchenna wenawa eth adarai man mage panata 😢😢😢😢 kawadawath eyawa mata lebanna ne eka api dennama dannawa 😢😢😢😢😢😢
😢😢
😢
අනේ යන අයට යන්න දෙන්න.දුක් විද විද මොකටද ලගින් තියාගන්න හදන්නෙ.දෙයක් අත ඇරෙන්නෙ අපිට ඊට වඩා හොද දෙයක් ලැබෙන්න තියෙන නිසා.අත්දැකීමෙන් කියන්නෙ.අල්ලගෙන ඉන්නවට වඩා අත ඇරියම හිතට සැනසීමක් ලැබේවි.විදවන්න එපා මේ ලැබුනු කෙටි ජීවිතේ..කාලයට ඉඩ දීල සැහැල්ලුවෙන් බලන් ඉන්න.ඔයාට හොදම දේ ලැබේවි❤
@@TelmaDamayanthi-th9eo ඒ කතාව ඇත්ත ❤️ මන් අවුරුදු පහක් ආදරේ කරලත් එයා වෙන කෙනෙක් එක්ක ගියා. මට එදා ඉදලා කොල්ලො එපාම උනා. ඒත් දැන් මට ජීවිතේ දෙන්න කෙනෙක් ඉන්නවා. මාව හරි ලස්සනට දරාගන්නවා. එයාගෙ වැරැද්දක් නිසා කවදාවත් මාව අඩවලා නෑ. අපි යාලු වෙලා මාස පහක් උනත් අවුරුදු පහේ ආදරේට වඩා මේ ආදරේ දැනෙනවා ❤️ මාව දාලා ගියපු එයාගෙ ජීවිතෙත් කවදාවත් වරදින්න එපා..... මන් බලන් ඉන්නවා එයා දිනනකම්.... ඒක එදත් අදත් වෙනසක් නෑ. ඒ වගේමයි මන් ලග ඉන්න කෙනාව දිනවන්න පුලුවන් හැමදේම කරනවා ❤️ මගහැරෙන දේවල් හොදම දේවල් නොවෙන්න පුලුවන්
මේක නම් භාවනාවක් ❤️🥺
Feel 🥺😔💛
🥺💔
Ehmd😂❤
ඇත්ත ද 😜😜
Jbvggfdgdvhggbgfff😂😅
කක්ක බරකුත් ආව ඒකටනම් 🥺♥️
භාවනාවක් මේක නම් 😢😢
☹️❤️
ඉදහිට දැකලා අපි මුන ගැහිලා කොහොමද ඉන්නේ ඈත් වෙලා..😞❤️🩹
හිරු සදු වෙන් වුවා වාගේ අපි දෙදෙනා වෙන් නොවුනාවේ
ලස්සන සිංදුවක් 😊❤️🌼
පට්ට❤
හැමදාම සතුටින් ඉන්න එයා එක්ක මගේ රත්තරන් කවදාවත් ඔයා එක්ක මට තරහක් නැ 😊❤
හරිම ලස්සනයි ❤
එක නම් වෙනම ලොකෙට අරගෙන යනවාමයී🥹💊 💆♂❤
ඔබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම,
😔💔
අයේ ඇවිත් ආදරෙ කියයි කියලා හිතුනට..අයෙ එන්නෙ නෑ කියලා දන්නවා...හොයපු සතුට එ විදියටම ලැබේන්න ඔයාට..බුදු සරනයී...♥️🥺
🥺 විදවන හැම හිතක්ම සැනසෙන්න ඔන මෙ වෙලාවෙ ❤️🥺😔
❤️❤️❤️
😢නුබෙ ඔය තුරුලයි මගෙ මුලු ලෝකෙම ❤
❤️❤️
ආසම සිංදුව වෙලා මේක නම් දැන් පිස්සුවක්
හරිම ලස්සනයි .. හිතට දුකක්නම් දැනුනා😢😢😢😢❤
හිතට දැනෙන පට්ටම song එකක් ❤️❤️🩹🥺
❤️❤️❤️
පිස්සුවක් 💙
Lassanai ❤
tik tok eken ave bro supiriyak ✌💪
මාරම ලස්සනයි 🥺❤ හිතට දැනෙන සුපිරිම සුපිරි song එකක්❤🥺👍
❤️🌼
ආසම සින්දුවක්❤
❤️❤️❤️
පහනක් තියලා ප්‍රාර්තනා ....
කෙරුවා ඔබ මගෙ වේවා කියා..🥺💔
ලස්සනයි❤😊😊
පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වේවා කියා..🥺❤
❤️❤️
තරහ නොවී ඉමු අපි ආයෙ😢😢😿💞S💞
❤
Parana mathak aluthin mathk krn lassan sinduwk mek♥️🥺
දුරින් හිද ආදරේ කරන්නම් මැණික❤❤❤
🥺❤️❤️
සුපිරී ❤👍💪
Supitiyak❤
❤️❤️
❤
හේතුවක් නොදැන එක පාරම වෙන් උන ආදර කතා මේ පැත්තට 🚶🙂
Matathe une eka thma ☺️❤️
ලස්සනයි❤❤
❤️❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නැ🙂💗
ශුවර්ද 😌
BeZt 😊💓
සුපිරි 😢
❤️❤️
පහනක් තියලා පාර්තනා
කෙරුවා ඔබ මගෙ වේවා කීයා....😥😥❤️
❤️❤️
හැම වෙලෙම ඇහුවත් ඇති වෙන්නේ නැ 😢
2023 අහන අය මේ පැත්තට එන්න
❤❤
Godaaaak lssnyi 🤗❤️
හිරු සදු වෙන්වුවා වගේ අපි දෙන්න වෙන් නොවුනාවගේ නපුරු නොවි ඉමු.....😢😊❤
❤️❤️
Feel 🥺❤️
supiriyak ❤❤❤❤❤❤
ආසම එකක් ❤
❤️❤️
අපි දෙදෙනා වෙන් නොවුනාවේ 😊❤
තරහ නොවී ඉමු අපි ආයේ ... 🥺🥀
Asama.sinduvak ❤️
🥺❤️ Thath feeling 😔🥺
Nice ❤
හිතට තදින්ම දැනුන සිනදුවක්🥺🥀
පහනක් තියල ප්‍රාර්ථනා කෙරැවා 🥺 ඔබ මගේ වේවා කියල 🥹
𝐍𝐢𝐜𝐞 𝐬𝐨𝐧𝐠& 𝐅𝐕 👀🥺💗🥀✨
998k තව ටිකයි මචන් 1M wews වලට❤️🩹🫢
🥺💗 That feeling 😭
❤
පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වේවා කියා🥺〽️❤️
❤
Hithe duka nathi wenakam adanna puluwan sinduwak marama lasssanai😣😣😭
ආදරෙන් මා දිහා බලා මට කියන්නකො ආදරෙයි කියා 😓😓😓😭😭😭😫😫😫
පහනක් තියලා පාර්ථනා කෙරුවා ඔබ මගේ වේවා කියලා 😢❤