කොහොමද මනූෂට ප්‍රංශයෙන් දුන්න රිටන් එක? (Explained)

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 608

  • @ChithraNelson-l7p
    @ChithraNelson-l7p 2 дні тому +152

    උගත් අවංක නායකයෙක් පත්වුනාම වඩ්නාකම ඕකයි ජයවේවා

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  2 дні тому +1

      💐👍👍💯

    • @malanimalani4034
      @malanimalani4034 2 дні тому

      යන යන තැන ගගහ් එලවන්න ඕන ,එතකොට ඔවුන් අපේ රටට ,අහිංසක මිනිස්සුන්ගෙන් හොරා කෑවට දඩුවම් දෙන්න ඕන

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 дні тому +94

    තෙරුවන්සරනයි ජනාධිපති තුමනි ඔබතුමාගේ සියලුම කර්‍යන්
    සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා .

  • @PriyanthaRajapakse
    @PriyanthaRajapakse 2 дні тому +40

    අහිංසක ජනතාව ගේ මුදල් හොරකම් කල පාදඩයන්ට උපරිම දඬුවම් දෙන්න ජනතාවට අවස්ථාව ලැබේවා !

  • @poorni880
    @poorni880 2 дні тому +56

    මට ඇහෙන්නෙම ටිල්වින් සර්ගෙ හඬට සමාන හඬක් 😊කොහොම වුණත් දෙන්නටම ස්තූතියි දැනුවත් කිරීම් වලට

  • @priyankapalugama6503
    @priyankapalugama6503 2 дні тому +95

    නිහඩ ජනාදිපතිට ආදරෙයි. දීර්ඝායු වේවා

  • @anusha1748
    @anusha1748 2 дні тому +44

    බොහොම ස්තුතියි දැනුවත් කලාට..❤

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 2 дні тому +100

    මඩට යටවී තිබූ ලංකා ද්වීප මුතු ඇටය 2025 අවසනට පෙර එකමුතුව ඔප මට්ටම් කරගනිමු. 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  2 дні тому +1

      💐💯💯

    • @renukw
      @renukw 2 дні тому

      Ou muthu ataye mada sodamu lak meniva beragamu.akathuvela varella.

  • @කමලානිදමයන්තිදසිල්වාජයසේකර

    ❤❤❤❤❤❤❤❤ ඹය දෙදෙනාටබගොඩාක් පිං අපිව දැනුවත් කරනවාට ජය වෙිවා බුදු සරණයි

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 2 дні тому +162

    පිටරට පැනල බේරුණේ ඉස්සර. දැන් තියෙන්නෙ "මාලිමා" ව නම්, රජයකි. ආසයි නේ, ආදරෙයි නේ?

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  2 дні тому +4

      💯💐💐

    • @MalaniPujapitiya
      @MalaniPujapitiya 2 дні тому +5

      @@LochanaAriyarathna 👍👍👍🇱🇰🇱🇰🧭🧭🧭

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 2 дні тому +2

      ❤❤❤

    • @menakafernando4352
      @menakafernando4352 2 дні тому +2

      Pitarata ghin allagena enna kalayak yanawa eeta wada lesi ape airport ekenma alluwanum ekata police, neethi pathi department eka weda karanna ona ratin Paninakan nidagenna inne nethuwa

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 дні тому +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰🤣😂🤣😂

  • @jeevansoysa7566
    @jeevansoysa7566 2 дні тому +64

    ඔය දෙන්නාට බොහොම ස්තුතියි මහජනතාව දැනුවත් කරනවාට ගොඩක් පින් ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @A.M.ThennakoonAbesinge
    @A.M.ThennakoonAbesinge 2 дні тому +53

    ලෝකෙ කොහේ ගියත් මුන්ට කොහේවත් ඉන්න බැරි විදිහට කලහැකි සියල්ල කරමු..

  • @priyankapalugama6503
    @priyankapalugama6503 2 дні тому +55

    යන යන තැන දූෂිතයන් එලවන ජනතාවට උත්තමාචාරය ❤️❤️❤️❤️❤️❤️

  • @nasliibrahim3429
    @nasliibrahim3429 2 дні тому +42

    කැලුම් මල්ලී ඔයාගේ මචං යාළුවාටත් ජයග්‍රාහී සුභ නව වසරක් වේවා!
    💪💪✌️🇱🇰✌️

  • @Sanu19455
    @Sanu19455 2 дні тому +68

    ගොටු ජනතාව සීග්‍රරයෙන් වඳ වෙමින් පවතී.😅
    සුපිරි කතාව.. 😁👍🏻

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 дні тому +22

    අපේ ජනාදිපති තුමාට .අපේ මව්මිමට අපේජනතාවට ජයවේවා .❤❤❤

  • @SumithKumara-e7x
    @SumithKumara-e7x 2 дні тому +8

    ඇත්ත නිතරම බයක් සැකයක් නැතිව නිසි ලෙස පවසන ඔබ දෙපලට සුබ අලුත් අවුරුද්දක් වේවා බුදු සරනයි

  • @tharukadilan1992
    @tharukadilan1992 2 дні тому +20

    සියලු ජනතාවට ප්‍රණාමය ...❤❤❤❤

  • @madufernando2617
    @madufernando2617 2 дні тому +32

    රටින්පනින පට්ට හොරුන්ට ඒ රටවල්වල ඉන්න අය හොදින් සලකන ඵක තමයි හොදම දඩුවම.කෙලලා ඇරපියව්. ඵක තැනකවත් ඕකලාට රැකියාවල් දෙන්නඵපා ගහහලාම ඵලවපියව්. රටකාලා පිටරටවල් වලට ගිහින් සැප විදින්න පකයලා රට කෑවනම් ඒ කාපු උනුත් මේ රටේම කෑම කන්න ඕනා. රට පනින උන්ගේ ගේ දොර ඉඩකඩම් රජයට පවරා ගතයුතුයි. ඵවිට උන්ට ඵහෙත් නැ.මෙහෙත් නැ.👍👍👍

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  2 дні тому

      ✌️✌️

    • @NiroshaHerath-w2o
      @NiroshaHerath-w2o 2 дні тому

      @@madufernando2617 okun a ratema mara damma nam Maru.sua lankawa diha as arala balanna bari wenna😆😆

    • @sriyankafernando6795
      @sriyankafernando6795 День тому

      🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤👍👍👍👍🤣🤣🤣😊😊😊😊😊

  • @jayasundaradissanayake9562
    @jayasundaradissanayake9562 День тому +1

    බුද්ධිමත් ජනතාවට කැරෙන යහපත් ආමන්ත්‍රණයක්.හොඳ පැහැදිළිකිරීමක්..😊❤

  • @shaniperera1877
    @shaniperera1877 2 дні тому +6

    ජය ජය ජය, හොදම වැඩේ,, කර්මය,,

  • @GeethaNeelakanthi
    @GeethaNeelakanthi День тому +1

    පුතා ඔයා ල දෙදෙනාට බොහොම ත් ස්තුතියි අපිව දැනුවත් කරනවට අපිත් ජනපති තුමා පත් කරන්න මහ මැතිවරණ යටදායක වු අය හැටියට අපි ට ගොඩක් සතුටුයි අපේ ජනපති තුමා රට හොද තත්ත්වයට ගන්නව කියල අපිට විස්වාසයි

  • @SharmilaGamage-w9i
    @SharmilaGamage-w9i 2 дні тому +22

    Kalum oyala ta oyalage පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ❤❤❤ලැබේවා ...

  • @mangalikagalmangoda547
    @mangalikagalmangoda547 2 дні тому +3

    ඔයාගෙ පැහැදිළි කිරීම් ලොකු හයියක්...
    ජය වේවා!!!

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 2 дні тому +9

    ජනපතිතුමා නිහඬව කලයුතු දෙය කරමින් පවතී.ඒ සියලුම දෙයට ධෛර්ය ශක්තිය ලැබේවා.ගොට්ටෝ වඳවෙමින් පවතී.❤😊❤😊❤😊❤😊

  • @karuapp6083
    @karuapp6083 2 дні тому +26

    නානට ඉතාලියට ත් එන්න මල් වඩම් ලෑස්තියි...එන්න එන්න...

  • @Faizsl
    @Faizsl 2 дні тому +4

    අනිවාර්යෙන්, වෙන්න ඕනදේ වෙමින් පවතී....
    ජයවේවා...

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 2 дні тому +28

    රටවල් වලට ගිහින් හැංගෙන්න දෙයක් නෑ තමන් කරපු වරද පිළිගෙන හොරා කාපු මුදල් රජයට බාරදීලා අවුරුද්දක් දෙකක් හිරගෙදර ගත කරලා එලියට ඇවිල්ලා අලුත් ජීවිතයක් ජීවත් වෙන්න පුලුවන්

  • @ekanayakewm9971
    @ekanayakewm9971 2 дні тому +4

    ජයවේවා❤❤❤❤

  • @srilankanmohamedrafee1427
    @srilankanmohamedrafee1427 2 дні тому +17

    මල්ලි හැටන් නුවරඑළිය පැත්තේ තොන්ඩමන්ගේ ගෝලයන් අනවසර ඉදිකිරීම්, වතු ඉඩම් මහපාරවල් අයින් වල අල්ලාගෙන තියෙනවා විශේෂයෙන් හැටන් වල..ඒ ගැන වීඩියෝ එකක් දාන්න

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  2 дні тому +1

      👍👍

    • @obadaarachchigenandasena6581
      @obadaarachchigenandasena6581 2 дні тому +1

      පිට රටවල ඉන්න අපේ ජනතාව මේ හිටපු ඇමතිවරුන්ට සහ දේශපාලකයන්ට හොඳින් සළකන්න

  • @Deepthi-v1q
    @Deepthi-v1q 2 дні тому +4

    වැඩ කෙරිමින් පවතී...❤❤❤🎉❤❤❤

  • @mado4672
    @mado4672 2 дні тому +36

    අනිවාර්යයෙන්ම ඔකා අල්ලන්න ්ඔන

  • @vijitharathnayake6113
    @vijitharathnayake6113 2 дні тому +1

    සුභ නව වසරක් වේවා ඔබ දෙපලටම ..විශිෂ්ඨයි ඔබේ ඉදිරිපත් කිරීම..ජය වේවා අපේ ජනාධිපති සහෝදරයාට සහ මව්බිමටත් ..❤❤

  • @charnipriyangika9028
    @charnipriyangika9028 День тому +2

    ප්‍රංශ කෝල්ලෝ ටික නියමයී 🔥🌷👌❤️

  • @LalithaAmarasinghe-ke8uy
    @LalithaAmarasinghe-ke8uy 2 дні тому +3

    ජයවේවා

  • @DammiDammi-ef9gb
    @DammiDammi-ef9gb 2 дні тому +5

    නව වසරක් උදා වොවා බූදුසරනයි දිගටම යන්න 🎉🎉🎉

  • @NadikaRathnayaka-r7q
    @NadikaRathnayaka-r7q День тому +1

    ❤👍👍👍👍

  • @tuansamsudeen-p9n
    @tuansamsudeen-p9n 2 дні тому +1

    Jayawewa❤❤❤

  • @kanishkanishantha3463
    @kanishkanishantha3463 2 дні тому +15

    ඇයි හොරැන්ට ලංකවෙන් පිට වෙන්න බැරි විදියට නීතිය ක්‍රියාත්මක කර නේ නැත්තේ.

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  2 дні тому +2

      දැන් තියන නීති ප්‍රතිසම්පාදනය වෙන්න ඕනි කියලා වීඩියෝ එකේ කියන්නේ ඒකනේ...🙂. කලිනුත් කියලා තියෙනවා. නීති සකස් කර්ලා තියෙන්නේ පාර්ලිමේන්තු උන්ට මුකුත් කරන්න බැරි විදියට

  • @BNDharmasiri
    @BNDharmasiri День тому +1

    👌👌👌👍

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 2 дні тому +1

    නියමයි❤❤❤❤❤❤❤❤❤❤

  • @benjaminfernando7892
    @benjaminfernando7892 2 дні тому +23

    මනූෂ ගෙ රෙදි ගලවන්න ඕන,එලවන්න ඕන.ස්තුතීයි..❤

  • @DAMITHFERNANDO-i3h
    @DAMITHFERNANDO-i3h День тому +2

    AkD❤❤❤ chanal eka....❤

  • @SugathSududewage
    @SugathSududewage День тому +1

    එල බ්‍රෝ...දිගටම ගහපන් හොර හැත්තට.මම රුමේනියාවෙ ඉන්නෙ.අපිත් බලාගෙන ඉන්නෙ මේ පැත්තට එනකල්

  • @LasanthaPerera-u6t
    @LasanthaPerera-u6t 2 дні тому +38

    කැලුමා ඔතන ඉන්න අනිත් එකාවත් පොඩ්ඩක් පෙන්නහන්,උබම විතරක් මූනත්තහඩුව පෙන්නන් ඉන්නත් එපා..❤❤

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  2 дні тому +3

      Its a trick of our channel..😉😉😉❤. අපි චැනල් එකට මුලදිම හදපු යුනික් දෙයක් ඒක.... 😉❤. වෙන දෙයක් නෙවෙයි... ❤

    • @රන්දහඩියබිංදුබිංදු
      @රන්දහඩියබිංදුබිංදු 2 дні тому +4

      Tilvin aiye api oyat adarei❤❤❤❤❤❤❤❤

    • @Priyani-z5l
      @Priyani-z5l 2 дні тому

      Ath ayawath dakenna asai ❤❤❤❤​@@KalumSanjayaOfficial

    • @upalislk6553
      @upalislk6553 2 дні тому

      😂😂😂anith eka kathailu ban😂😂😂

    • @erangafernando7100
      @erangafernando7100 2 дні тому

      😂😂😂

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 2 дні тому +1

    නියමයි පුතා ❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 дні тому +1

    රටට අවශ්‍ය වෙනස්කම දැනට සිටින පාලකයන් විසින් ක්‍රමානුකූලව සිදු කරමින් පවතී ❤👍👍

  • @DumindaMahesh-gg9cf
    @DumindaMahesh-gg9cf День тому +1

    Supiri putha ❤❤❤❤❤ malimawata jayawawa

  • @RenukaKumuduni-f9t
    @RenukaKumuduni-f9t 2 дні тому +2

    ❤❤❤❤❤❤ඡයවෙිවා❤❤❤❤❤

  • @Sanjeewa-q3m
    @Sanjeewa-q3m 2 дні тому +2

    එල ජය වේවා ❤❤❤❤

  • @rupikawewage9347
    @rupikawewage9347 2 дні тому +8

    WHAT. A GREAT NEWS ? GREAT. SRI LANKANS

  • @ThanujaShayamali-h3s
    @ThanujaShayamali-h3s 2 дні тому +1

    ආඩම්බරයකි අපි දිපු කතිරය ❤❤❤

  • @chandradk8578
    @chandradk8578 2 дні тому +2

    ❤❤❤❤❤❤❤

  • @karu8971
    @karu8971 2 дні тому +8

    මට හිතෙන්නෙ ආණ්ඩුව වැඩේ හරියට කරගෙන යනව. ඉතින් ආන්ඩුව යම් යම් ක්‍රියාමාර්ග ප්‍රායෝගිකව කියාත්මක කරල,ප්‍රතිපල පෙන්වන්නට කලින් සියලු සැලසුම් සමාජගත කිරීම ගැටලුකාරී වෙන්න පුලුවන්.

  • @nimalbandara102
    @nimalbandara102 День тому +1

    Good thanks for you guys ❤❤

  • @nazarmohammed6438
    @nazarmohammed6438 2 дні тому +1

    Welcome
    Congratulations to Kalum Vlogs of the UA-cam channel.
    Very well useful news
    Very well explainations.
    Thank you very much.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @devikaweerasinghe1550
    @devikaweerasinghe1550 2 дні тому +1

    Well done everyone 👏

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 дні тому +1

    Suba අලුත් අවුරුද්දක් වේවා .දූෂිත පාලකයෝ කවදාවත් වහන් වෙලා ඉන්න බැරි බව දැනගන්නට ඕනෑ .සොබාදහම හරි ජනතාව ගේන් හරි දඬුවම් දෙනවා .

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p 2 дні тому +6

    නව වසරෙ වැඩ පටන් අරන්❤❤❤

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f День тому +1

    Respect❤❤❤❤
    Ask him to come for UK(Scotland, England,Northern Ireland or Wales)
    We are awaiting for return 👊👊💪💪💪
    From London

  • @thilakshikarunarathna6398
    @thilakshikarunarathna6398 День тому +1

    Thank you for our president to and France president!! ❤🙏

  • @RajinikanthDhanushkumar
    @RajinikanthDhanushkumar 2 дні тому +2

    Well said brothers

  • @elmowimalaratne1927
    @elmowimalaratne1927 2 дні тому +2

    Thank you very much for your very .interesting informational.

  • @AIAttanayake
    @AIAttanayake 2 дні тому +8

    දිට්ටධම්ම කර්ම විපාක ලැබෙවා. මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා.

  • @Everything-geeth
    @Everything-geeth 2 дні тому +3

    කැලුමා සුබ අලුත් අවුරුද්දක් වේවා යාලුවටත් එක්ක🎉

  • @Lisarawidwang
    @Lisarawidwang 2 дні тому +11

    අත පය කඩල එවන්න ලංකාවට ජම්පරය අන්දලා ඇතුලේ තියන්න පුළුවන් ඔවුන්ගේ ගිණුම් වල මුදල් රජයට ගන්න එවුන් ගත්ත ණය නිදහස් කරන්න හැකියිනේ

  • @Аепав-е8ж
    @Аепав-е8ж День тому +1

    Thawa thawa vedio daanna brothers ....mokada thawa rajapakhage wahallu innawa ...Unge oluwa hadanna ona ... great program......

  • @naradakelum9102
    @naradakelum9102 2 дні тому +3

    Supiri danuwath kirimak ..digatama yamu sahodaraya...
    .

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 День тому +2

    කොහොමද අපේ ආණ්ඩුවට තින ආදරේ රටවල් වලින් ඒ හැමෝම දැන් ආසයි ලංකාව හැදෙනවට දුශණයෙන් තොරව . දැන් කොහොමද එලවනවා බෙරේන්න ගියා උන් ආයේ එවි ලස්සනට බේරේ දලා ගිල්වලා මරන්න ඕනි .

  • @supunsarath4672
    @supunsarath4672 2 дні тому +2

    සුබ නව වසරක් වෙිවා

  • @PemasiriJavaweera
    @PemasiriJavaweera 2 дні тому +10

    ඉස්සර.තමයි.ජඩවැඩ.ගපරවැඩ
    කුප්පිදු
    කමි.නමබුකාරබල්ලො.පැනල
    බෙිරැනේ.නිතිය
    .සමානයි.දැනගනියවි
    සබාපතිල.ලේකමිල.ලොකු.ලොකුමන්තුිල.ඇමටියො.දිසාපතිල
    මෙික.මාලිමාව..නිතිය.සමානයි
    මෙචිචරකල්.චන්දෙත්.අරගන.
    රටටසාසනයට.මහජනතාවට
    කෙලිය.මහජනයා.දැන්නමි
    රොදබැදගන.විප්ලව.කරනව
    නිතියබල්ලට.දාපුකාලෙ
    ඉවරයි

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 2 дні тому +4

    හිටපු විදේශ කටයුතු ඇමතිට වෙච්ච දේ 😂😂😂

  • @dammikamenike2536
    @dammikamenike2536 2 дні тому +2

    Good 👍🙏🇱🇰

  • @ishanlakruwan3945
    @ishanlakruwan3945 2 дні тому +4

    අනුර ❤❤❤❤❤❤❤❤

  • @tkyaheya
    @tkyaheya 2 дні тому +2

    Manusha Nanayakkara’s story continues to unravel with twists that highlight the consequences of his actions. His initial escape to Switzerland met with rejection, and now in France, he faces even greater challenges. The immense hostility and disapproval from Sri Lankan migrants domiciled in France clearly demonstrate their stand against individuals who tarnish our nation's image. The resilience and unity of the Sri Lankan diaspora in upholding justice is commendable.
    A big thank you to Kalum VLog for bringing us this update and shedding light on these developments. If there’s any further news on this case, it would be great to know how the authorities and community plan to address it moving forward.

  • @ManelOlsson
    @ManelOlsson 2 дні тому +2

    Malimawata jayawevaaaa ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @tonyfernando6616
    @tonyfernando6616 2 дні тому +4

    ඔව්! අපේ ලංකාවේ ඉන්නවා. රටට හෙන පිට හෙන ගැහුවත් , රාජ පස්සලාගේ පස්ස ලෙවකන එවුන්, ඉතාමත් ලගදි පාරේ කෙල පාරක්වත් ගහන්න බැරි තරමටම රට හරවනවා අනිත් පැත්තටම .
    ඒ පාහරපකාලා දැන ගනියවි ඒ ටික. තොපිට පස්ස ලෙවකකා ඉන්නත් රටක් ඕනා බොලවි ඔය වගේ එවුන්ට ඒ වගේ නීති අනිවාර්යන්ම අපේ රටට ගේන්න ඕනා. ඔවුන්ව යවන්න ඕනා යම ලෝකෙට පාහර පකාල.

  • @rashmikaautocare5459
    @rashmikaautocare5459 2 дні тому +1

    අපේ ජනාදිපති ට ජය 🙏❤️

  • @AthulaPriyantha-xd9bb
    @AthulaPriyantha-xd9bb 2 дні тому +1

    අපේ ආන්ඩුවෙන් හොරුන්ට NO.චන්ස්❤❤

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 2 дні тому +2

    Niyamaaai

  • @PrinceMo-ii3cl
    @PrinceMo-ii3cl 2 дні тому +3

    Rata gena hitala apawa denuwath kalata thanks machanla❤.

  • @kanti7069
    @kanti7069 2 дні тому +3

    Subama suba nawa wasarak wewa puthe oyala dennatama jada weda karala monarta geyath e hema ratama adare karana janadepathita kenek den apata Ratata enne kohen hare daduwam lebei

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 2 дні тому +6

    I am living Paris will see bro

  • @gaminivijaysingha458
    @gaminivijaysingha458 2 дні тому +5

    කමිිබ හොරැන්ගේ වැඩ මෙිි පුංචි රටටත්. ජනතාවටත් දරාගන්න. බෑ බෙුා්.....😱😭😤😱😎😈😭😭😭😱

  • @Manika832
    @Manika832 2 дні тому +2

    තණකොළ කන හරක් ඉන්නවා ඔයාලට ජය වෙවා❤

  • @PopLive-xl7ce
    @PopLive-xl7ce День тому

    Thanks

  • @sumasumasuma7747
    @sumasumasuma7747 2 дні тому

    Thanks Happy New year turunuwan sarani ❤❤❤❤

  • @krishanimolligoda9174
    @krishanimolligoda9174 2 дні тому

    Niyama srilankakikayo jayawewa. Digatama oye wade karrana.❤budusarani devi pihitai

  • @smhs3313
    @smhs3313 2 дні тому +10

    🙏🙏🙏 අපේ ජනතාවට ( පිටරට සිටින) ජය වේවා.👍👍👍✌✌✌💪💪 හොරැන්ව එලවලාම දාන්න. ඔය රටවල්වලින්.🙏🙏

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 2 дні тому +1

    Well said

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 дні тому +2

    සීග්‍රයෙන් වදවෙමින් යන ලංකාවේ සතුන් කොටසක්😂😂😂

  • @Metilda-b1p
    @Metilda-b1p 2 дні тому +15

    හොරා හොරාමඊ සොබා දහම දඩුවම් දෙන්න පටන් ගෙන අනේ හොදයි 👍👏👏👏

  • @wimalattanayaka6294
    @wimalattanayaka6294 2 дні тому +2

    හිතට හරියටම දඬුවම දැනෙන්නේ මනුස නානායක්කාර අපේ රටේ හිර ගෙදරක හිටියොත් තමයි

  • @madurapeiris341
    @madurapeiris341 2 дні тому +1

    Thank you

  • @NimaliFernando-eh4dc
    @NimaliFernando-eh4dc 2 дні тому

    💪🏼💪🏼

  • @DUJA-g6q
    @DUJA-g6q 2 дні тому +1

    Niyamai shathutui 🇦🇪🙏💕💝🥰

  • @CeylonDiscoveryChannel
    @CeylonDiscoveryChannel 2 дні тому +3

    මචං උඹලා දෙන්නා කැම් එක ඉස්දරහට ඇවිල්ලා වීඩියෝ එක කරපන්කො, මෙහෙම බලන්න අමාරැයි. වැඩේ හොඳයි. අර වෙනස කරන්න❤

  • @Janakisamantha
    @Janakisamantha 2 дні тому

    ❤🎉❤🎉❤🎉

  • @nobody8630
    @nobody8630 2 дні тому

    Sounds Chandi

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 2 дні тому

    Niyamay machan ❤❤❤❤