මෙන්න රජය බැසිල්ට දඬුවම් ක්‍රියාත්මක කරයි..? (Explained)

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 548

  • @nadinadi647
    @nadinadi647 19 днів тому +139

    අනිවාර්යයෙන්ම අපේ ජනාධිපති තුමාට අපේ රට ගොඩ ගන්න පුළුවන් කකුලෙන් අදින කාලකන්නින්ට හොඳක් නම් වෙන් නැහැ ඔයාලට බුදු සරනයි

  • @anneslysenarath3046
    @anneslysenarath3046 19 днів тому +57

    අපේ සහෝදර ගරු ජනාධිපති තුමාට යෝදබල යෝදශක්තිය
    ලැබේවා.❤❤❤❤❤❤❤

  • @araliyadewliya6120
    @araliyadewliya6120 19 днів тому +86

    රාජපක්ෂ පවුලම සිරගත කලයුතු යි.
    ජනතාවගේ මුදල් රටට ලබාගත යුතුයි.

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  19 днів тому +1

      💯👍👍

    • @Thenuwara
      @Thenuwara 18 днів тому +2

      @@araliyadewliya6120 අනිවාර්‍යයෙන්ම මේ හැකිකරය හිරේදමා හොරාකාපු හැම දෙයක්ම ජනසතුකල යුතුයි.

  • @Kumary-o5t
    @Kumary-o5t 19 днів тому +175

    කොහොමද රාජපක්ෂ පවුලම රටට කරපු විනාසය ඵහෙම කරලත් උන්පස්සේ යන වහල්ලුත් ඉන්නවා අප්පිරියයි

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  19 днів тому +4

      ✌️👍👍💯

    • @nalinsenavirathne9539
      @nalinsenavirathne9539 19 днів тому +7

      උන් පස්සේ යන්නෙ උන්ගෙ එල්ලා ඉන්න කන්ද පණුවො.😂😂

    • @ManathungaKrishantha
      @ManathungaKrishantha 19 днів тому +4

      Yes, horungen yepena kattiya bro

    • @araliyadewliya6120
      @araliyadewliya6120 19 днів тому +5

      රාජපක්ෂ පවුලම සිරගත කලයුතුයි.

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 19 днів тому +2

      Oya tikai thawa kochchara athida mulu ratama bankoloth karane we sa pawla

  • @Nishaya722
    @Nishaya722 19 днів тому +71

    නව වසරේ කපුටා ඇමරිකාවේ සිරගත වේවා ❤🌹

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  19 днів тому

      💯👍👍

    • @swaramiyuru-
      @swaramiyuru- 18 днів тому +1

      ඇමරිකාවේ හිර ගෙවල් උන්ට හොඳ වැඩියි. ඒ නිසා ලංකාවෙ ජම්පරේ අන්දන්නයි ඕනේ පෙරේත හැත්ත.

  • @punsaraperera2289
    @punsaraperera2289 19 днів тому +60

    නීයමයි ❤❤❤❤❤ අපේ ජනාධිපතිතුමා දළදා සමිඳුන් සරණයි ඹය දෙන්නට බුදු සරණයි

  • @ahmramlan6412
    @ahmramlan6412 19 днів тому +57

    මුන් හිතාගෙන හිටියේ ලංකාවේ කවදාවත් ම මෙවැනි රජයක් බිහි නොවයි කියා..

  • @ChandraNamali
    @ChandraNamali 19 днів тому +56

    හෙටින් උදාවන ලෝකය සැමට ම සුබදායක ,වේවි... ❤

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  19 днів тому +1

      💯👍👍

    • @malasamarasuriya2781
      @malasamarasuriya2781 19 днів тому

      👍👍🎉️

    • @shaniperera1877
      @shaniperera1877 18 днів тому

      ❤❤❤❤

    • @SenakaKumara-n3k
      @SenakaKumara-n3k 18 днів тому

      උඹල හැමදාම බොරු කියනවා බලා ඉන්න බැහැනේ දැන් අලුත් බොරුවක් හදන්නෙත් නැත්තං අපි බොරුවක් හදනවා කොලෝ හැංගිලා කියන්න එපා හැමදාම දැන් දවස් ගානක් මේ මං දැක්කා මේ ඔහේ මේ හැංගිලා කතා කරනවා අපරාදේ නේද සල්ලි ඔහේ මොකද දැන් කියන්නේ දැන් නීතිය ක්‍රියාත්මක කරනවාත😮😮😮😮😮😮

  • @RupikaJayasundara-v6e
    @RupikaJayasundara-v6e 19 днів тому +101

    තවත් හොර පවුලට වන්දනා කරන අය ඉන්නවනෙ

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  19 днів тому +1

      😄😄✌️💯

    • @hsndkb5945
      @hsndkb5945 19 днів тому +2

      Horunte horu kemethi. Namuth api ratete aderei akd npp rate gode gani

    • @piumikiriwaththage9909
      @piumikiriwaththage9909 18 днів тому +1

      @@RupikaJayasundara-v6e අපො ඔව් තවත් කටුකන බල්ලෝ ඕනතරම් ඉන්නවා.උන් මේවා තේරුම් ගන්නේ නෑ

    • @subashiniperera2881
      @subashiniperera2881 18 днів тому

      හිඟන කාලකන්නි, කාට හරි අත පාල, හොරුන් ගෙ කුණු හෝදලා, ඉඳුල් කාල පුරුදු වෙලා, පින් ගුත්තරයෝ.🤑🤑

  • @NimaliNilmini50
    @NimaliNilmini50 19 днів тому +129

    කපුටා ලග මිලියන 35000 ක් තියෙනවා නම් අනිත් රාජපක්ෂ වේස බාල්ලො ලග ජනතාවගේන් හොරා කාපු සල්ලි කොච්චර ඇද්ද

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  19 днів тому

      🫠🫠✌️👍

    • @amarakumariherath4635
      @amarakumariherath4635 19 днів тому +1

      @@NimaliNilmini50 අපේ හිටපු මුදල් ඇමටි..

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 19 днів тому

      Mu mokada karanne rassawa

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 19 днів тому

      ​@@dhanushkasarojani4361හොරාකෑම තමයි ඉතිං

    • @bandusilwa7967
      @bandusilwa7967 18 днів тому +1

      ඔබ හරියට හරි බාප්ප ඔහොම නම් තාත්තා කොච්චර ගහලා ඇතිද ..මහින්ද සක්කිලියා තමයි මේ හොරු ඔක්කෝම ගෙනාවෙ.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 19 днів тому +60

    බැසිල් ඇවිල්ලා ඇමෙරිකාවෙි කෙනෙක් ඉතින් ඒ සදහා තිුයාත්මක විය යුත්තේ ඇමෙරිකාව ඉතින් එයට අවංශ්‍ය හැමදේම කරන්න ඇමෙරිකාව පොරොන්දු විම අගේ කල යුතුයි

  • @MHPerera
    @MHPerera 19 днів тому +55

    රාජපුරුසය ගෙ මාටිය ගැහිල්ල මෙහෙමනම් මහරජා කෝම ගහලඇත්ද

  • @ajjj772
    @ajjj772 19 днів тому +20

    ලබන්නා වූ වසරට හොඳ පණිවිඩයක්. ඔයාල දෙන්නට බොහොම ස්තූතිය.

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 19 днів тому +26

    අනුර හැර වෙන කෙනෙක් නැත මෙ රට හදන්න මාලිමාවට ජය වේවා

  • @SSHM-t3r
    @SSHM-t3r 19 днів тому +31

    අතිගරු ජතදිපතිතුමති මේවා අහනකොට හරිම සතුටුයි අපේ මාලිමාවට ජයවේවා❤❤❤❤❤

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  19 днів тому +1

      💐💯💯

    • @SSHM-t3r
      @SSHM-t3r 18 днів тому +1

      පුතේ සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 19 днів тому +23

    කපුටා ස්ගෙ මුදල් ආපසු ගෙන්වාගෙන මෙම තක්කඩි දේශපාලුවන් ට නීතියෙන් දඩුවම් කළයුතුයි ඔබගේ මාධ්‍ය මෙහෙවර ට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @disnaw992
    @disnaw992 19 днів тому +23

    මේ කාලකණ්නි රාජපක්ෂ පවුල අපගේ රටින් තුරන් වේවා!!!

  • @SrimathiMallika-e1e
    @SrimathiMallika-e1e 19 днів тому +21

    රාජපක්ෂ පවුල තමයි මේ රටම හූරාගෙන කෑවේ . මේවට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නම ඩ්න

  • @sheeladias369
    @sheeladias369 19 днів тому +12

    වසරේ සුබම news එක.මුන් අහින්සක මිනිසුන් ගෙ ජිවිත වලට වන්දි ගෙ.ඕනෙ .tnku ඔයාලට .

  • @RohanMayuranga
    @RohanMayuranga 19 днів тому +15

    ඔයාලාට ගොඩක් thanks, බුදුසරනයි, සුබ අලුත් අවෘද්දක් හොදෙ

  • @ThanujaJayawardana-zj9di
    @ThanujaJayawardana-zj9di 19 днів тому +8

    ආරම්භය සුබයි .මගේ රටට ජයවේවා . හොරු ඔක්කොම රටට කරපු දේවල් මේ වගේ ප්‍රසිද්ධියේ කියන්න ඕනි . ස්තූතියි 🎉🎉🎉

  • @jandrajandra1067
    @jandrajandra1067 19 днів тому +20

    ජයවේවා ජයවේවා පුතා ❤️❤️💐💐

  • @krishanmahesh7494
    @krishanmahesh7494 19 днів тому +21

    කැලුමා, පළවෙනි comment එක මගේ 💪

  • @yamunamalkanti
    @yamunamalkanti 19 днів тому +5

    නිරවුල් මනසකින් සතුටින් සාමයෙන් මේ ලබන වසරේ ඉදන් අපේ රටේ සියලුම ජනයාට හා ආණ්ඩුව කරන්නන් හට පොලීසිය හමුදා සාත්තු සේවයේ නියුතු වූ වන්ටත් ත්‍රිවිද රත්නයේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා සැමට සුබ නව වසරක් වේවා බුදුසරණයී

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 18 днів тому +4

    කපුටු කාක් අමෙරිකාවේදී සිරගත වේවා.අපේ රටට වඩා ඒරටේ නීතිය කියාත්මක වෙනවා.මේ වගේ සුබ පණිවිඩ වැඩිවැඩියෙන් ලැබේවා.ඔයාලටත් ලබන්නා වූ 2025සුබ නව වසරක් වේවා!😊❤🌹🌺🇱🇰🎉👍❤

  • @zareenadeane3238
    @zareenadeane3238 19 днів тому +28

    අපි ජනාධිපති සමග ඉවසිෙමන් ඉන්නවා නමුත් ෙහාරැ අල්ලන බලාෙපාෙරාත්තු ඇතිව.
    NPP යට ජය!!!❤
    Kalum blogට ජය!!!

  • @RaSuriyarathna
    @RaSuriyarathna 19 днів тому +12

    නියමයි.කැළුමා.රිදෙන්නවිදපන්.මී.මැස්සෙක්කු.සේ.❤❤

  • @mechanicalnaah6161
    @mechanicalnaah6161 19 днів тому +18

    Clean Sri Lanka❤. JAYA WEWA.

  • @SiriSudamma
    @SiriSudamma 16 днів тому

    ජයෙන් ජයම❤ ගවුරවනිය අනුර දිසානායක මැතිදුන්ට මුලු රටේම ආසීර්වාදය💯🙏❤

  • @NuwanSamarajeewa
    @NuwanSamarajeewa 13 годин тому

    මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු

  • @prasadindika7652
    @prasadindika7652 19 днів тому +11

    ❤ කොහොමද අපේ උගන්ඩා කුමාරිලගෙ වැඩ. කොට්ටච්චි සහෝදරිය බොරුදකීවෙ. කාලකන්නි හොරමුල තොපිට හෙනහතම වැදියන්

  • @shaniperera1877
    @shaniperera1877 18 днів тому +3

    ❤❤❤❤ කලකම් පලදීම, පටන් ගැනීම,,, අපේ ජනාධිපති තුමනි ඔබට ජේසු පිහිටයි, තවත් ධෛර්ය වීර්ය ලැබේවා,,, මේ රට හදන්න පුළුවන් ඔබට පමනයි,,, අනුර ජනාධිපති තුමනි මේ රට දුප්පත් කමින් මුදවා ගන්න❤❤❤❤

  • @RukmaniKariyawasam-xy9mv
    @RukmaniKariyawasam-xy9mv 19 днів тому +7

    පුළුවන් නම් හොරකම් අල්ලන්න කියල කයිවාරු gahuwane.ඔන්න දැන් හොරකම් කරපු ඒවා එළියට එනවා

  • @slneth4386
    @slneth4386 19 днів тому +14

    ස්තූතියි දෙදෙනාටම..

  • @Deepthi-v1q
    @Deepthi-v1q 19 днів тому +13

    එළ..එළ...නියමයි ....🎉❤

  • @CuteNatureGirl
    @CuteNatureGirl 19 днів тому +46

    නියමයි මල්ලී.... 👍💯❤. ඔන්න ගොට්ටෝ බලහල්ලා හොරකම් කරලා නෑ කියපු උන් කරලා තියන වැඩ..? 🤣👍. රට නිකං බංකොලොත් වුණා කියලා අපේ රටේ වහල්ලු හිතාගෙන ඉන්නේ රටේ මිනිස්සු භාණ්ඩාගරයට පැනලා හොරකම් කළා කියලා.... 🤣🤣🤣🤣.

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  19 днів тому +3

      අනිවාර්යයෙන් 😄💯💯👍

    • @NadeekaSubasingha-c9w
      @NadeekaSubasingha-c9w 19 днів тому +3

      මොනවා කිව්වත් ඕක නොතේරෙන උන් ඉන්නවා

    • @RenukaDamayanthi-s2t
      @RenukaDamayanthi-s2t 19 днів тому

      @@CuteNatureGirl ape utum ratata karapu de padisan deela korona genawa winasa kala hora kewa

  • @AurudhdhikaSuranga
    @AurudhdhikaSuranga 19 днів тому +16

    දිටිට ධම්ම කර්මය පඩීසං දෙනවා කියන්නේ ඕකට තමයි

  • @upalirumendra6557
    @upalirumendra6557 16 днів тому

    එල කොල්ලො🎉🎉🎉🎉🎉🎉🎉

  • @DulipMahendra-gu9xx
    @DulipMahendra-gu9xx 19 днів тому +12

    සුපිරි.

  • @yasiruamarsinghe
    @yasiruamarsinghe 19 днів тому +3

    සියලු .ලෝක සියලු ජාතීන්ට සියලු යහපතම අදිෂ්ටාන කරමු ....

  • @SumithNishantha-m4t
    @SumithNishantha-m4t 16 днів тому +1

    ජනපති කරන දෙවල් පසමාජ ගත කල යුතුුයි ජාතන්තරයට පවා යැවිය යතුයි ජනතාව මෙවාට දැඩි ලේස විරොධය පාන්න ඔනේ වටලන්න ඔනේ මුන්ගේ දෙපල

  • @JayanthaKumara-t5u
    @JayanthaKumara-t5u 18 днів тому +5

    Hamadama good news bro respect malimawata jayawewa

  • @කමලානිදමයන්තිදසිල්වාජයසේකර

    නියමයි ❤❤❤❤❤❤

  • @Lath-q2t
    @Lath-q2t 19 днів тому +3

    අපිට තමයි මැදපෙරදිගඅවුරුදු 28 තාම බැරි උනානෙ එකසෙඩ් එකක් හරි බස් එකක්වත් ගන්න පුලුවන් උනේ නැ තාම සව්දියෙ බුදුසරණයි සහෝදරයො

  • @AnuHansi-b7r
    @AnuHansi-b7r 19 днів тому +6

    ඔයාල දෙනාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා... රටටම ජයවේවා....❤

  • @MohamedFahmy-r9y
    @MohamedFahmy-r9y 19 днів тому +2

    ජයවේවා

  • @Markandanvishvanathan
    @Markandanvishvanathan 14 днів тому

    හොරාකාපු දේපල වහාම රජයට පවරාගෙන ඔවුන්ට නිසි දඩුවම් දෙන්න

  • @PriyanthaMataraarachchi
    @PriyanthaMataraarachchi 19 днів тому +7

    මොල7ක් එක රටක විතරක් සල්ලි දායිද. අමාරුවෙන් හොයා ගත්ත සල්ලි 😢😢😢

  • @neilgunaratne339
    @neilgunaratne339 18 днів тому +3

    ඒ කෝටි 3500 ලන්කාවට ගෙනැල්ලා රටේ සන්වර්ධනයට යොදාගන්න ඕනේ අනීවාර්‍යෙන්ම

  • @deepikamadugalla4589
    @deepikamadugalla4589 19 днів тому +2

    Niyamai niyamai කොල්ලෝ

  • @cm-xu2db
    @cm-xu2db 19 днів тому +7

    Niyamai. Anurata jaya wewa.oya dennatath jaya wewa.

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 19 днів тому +11

    ජය ජය ජය වේවා ...මල්ලි .❤❤❤❤

  • @kumarijagoda9712
    @kumarijagoda9712 19 днів тому +5

    මේ කාලකන්නි රටට කල අපරාධය .කියන්න වචන නැහැ

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 17 днів тому

    ජය වේවා මාලිමාවට

  • @nasliibrahim3429
    @nasliibrahim3429 19 днів тому +12

    මල්ලිලා...👍👍✌️🇱🇰✌️

  • @ShiraniHewage-e2s
    @ShiraniHewage-e2s 18 днів тому +1

    මේ හොරුන්ට වැඩවරදින බව දන්න නිසා ,දැන්,දැන් එක, එක පිල්ලි එවනවා කරලියට රටේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න.

  • @NadeekaSubasingha-c9w
    @NadeekaSubasingha-c9w 19 днів тому +8

    අම්මෝ අපි පව්😢

  • @bp7064
    @bp7064 18 днів тому

    මොන දේ වැඩි උනත් මොනම අඩුපාඩු තිබුනත් අපි මාලිමාවට. 🧭🧭🧭🧭🧭🧭හොර බොරු වංචා දුෂන නැති ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය දැන් සිදුවීමෙන් පවතිනවා. 💜️💜️💜️💜️💜️💜️💜️

  • @kanthisubhasinghe7510
    @kanthisubhasinghe7510 19 днів тому +2

    ඔබ දෙපලටත් සුබ නවවසරක් වේවා පුතා !

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 19 днів тому +2

    ආරක්ෂක අංශෙ කොයි ලොකු නිලධාරියට උනත් මහා ලොකු වැටුප්...ඒ කියන්නෙ ලක්ෂ දෙකෙන් දෙක හමාරෙන් එහා නැතුව ඇති..ඉතින් ඉතුරු හරිය හිතා ගමුකො

  • @bandusilwa7967
    @bandusilwa7967 18 днів тому

    සුපිරියි .පුතාලට බුදු සරනයි.

  • @HklapereraMallikaperera
    @HklapereraMallikaperera 19 днів тому +1

    ආණ්ඩුවට බණින එවුන්ටත් දඞුවමි දෙන්න

  • @manitaidk2009
    @manitaidk2009 18 днів тому

    ස්තුතියි කතාව ට ජය වේවා

  • @rsmdisna509
    @rsmdisna509 18 днів тому

    පුතේ ඔයාල දෙන්නටම සුබ නව වසරක් වේවා .තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ඔයාල දෙන්න.

  • @AsankaPriyadharshana-t1c
    @AsankaPriyadharshana-t1c 19 днів тому +5

    බොහොම ටිකයි අහුවෙලා තියෙන්නේ..තව තියෙනව මහත්තයෝ..😂😂😂

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 19 днів тому +7

    ඔව් නෑමලයා කිව්වෙ පැන්ඩෝරා කේස් එකේදි නිරූපමාට දෑවැද්දට හම්බෙච්චා කියලා

  • @sarojanisandamali-ee6yr
    @sarojanisandamali-ee6yr 18 днів тому

    සුබ නව වසරක් වේවා ඔබ දෙදෙනාට❤❤

  • @malasamarasuriya2781
    @malasamarasuriya2781 19 днів тому +1

    ජයවේවා Malimawata .❤

  • @Priyani-z5l
    @Priyani-z5l 19 днів тому +2

    Ammo api balagena hetapu good news akak thank you ❤❤❤❤❤puthe api saudi seta ❤❤❤❤❤❤

  • @prasadindika7652
    @prasadindika7652 19 днів тому +1

    ❤ නියමයි මාලිමාව ට ජයවේවා

  • @ekanayakewm9971
    @ekanayakewm9971 19 днів тому +1

    ජයවේවා ❤❤❤❤❤

  • @GnanadewaEgodawaththa-wk4ug
    @GnanadewaEgodawaththa-wk4ug 19 днів тому +5

    මුන් හිතුවෙ නැහැ මෙහෙම වෙයි කියල

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 18 днів тому

    අළුත් අවෘරුදු වලට මිනිසුන්ට දැනගන්නට ලැබෙන දේවල් වළට සතුටුවෙන්න බෑ ඒ මේ රටේ හිටපු පාලකයෝ නේද මෙහෙම කලේ කියලා ඒත් ඒ මුදල් ල‍ංකාවට ගෙනාපු දිනේට කාටත් සතුටු වෙන්න පුළුවන්

  • @Rajapaksha-p1z
    @Rajapaksha-p1z 19 днів тому +3

    ඉතින් බා...ආ...න්. මොල හතකින් එකතූකරපුව නෙව තව මලයන්ඩිල අයියන්ඩිල ගාව කොච්චර තියනවද

  • @meganrocks1009
    @meganrocks1009 18 днів тому

    කිරි ඉතිරේවා නව වසරේ
    කපුටට බඩු හරි වගේ. මාලිමාවට ජය වේවා. අපේ ජනාධිපති තුමාට ජය වේවා ❤❤❤AKD ❤❤🇱🇰🇱🇰🙏

  • @BosbaAlbosba
    @BosbaAlbosba 19 днів тому +4

    හරියට නිවූස් දාන්න අපිත් බලනවා

  • @hasithaprabath9644
    @hasithaprabath9644 19 днів тому +4

    Niyamai...

  • @seethaaus3444
    @seethaaus3444 14 днів тому

    Clean srilanka. God bless our country.

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 19 днів тому +1

    2025 will be a golden year for Sri Lanka under AKD presidency. Jayawewa

  • @nirmalakumari-ml8rx
    @nirmalakumari-ml8rx 19 днів тому +3

    Niyamai Ane muna wedak ne kiyala කම්බා හොරු මුන් නම් ඉතුරු කරන්න හොද නෑ

  • @affordbay6700
    @affordbay6700 19 днів тому +2

    ඩුබායි වලත්.

  • @DilishaJayasinghe
    @DilishaJayasinghe 19 днів тому +6

    රට බන්කොලොත් නොවි තියෙයිද ?

  • @susiladesilva9465
    @susiladesilva9465 15 днів тому +1

    Malimawata Jayaweva

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 18 днів тому

    හොරහැතිකරේ සදහටම හිරේ යායුතුයි

  • @tuansamsudeen-p9n
    @tuansamsudeen-p9n 19 днів тому +1

    Jayawewa ❤❤❤

  • @KatawalagamaDammajothihimi
    @KatawalagamaDammajothihimi 7 днів тому

    රාජපක්ෂපවුල්‍රේසියළුදෙනාගේප්‍රජාඅයිතියඅහෝසිකරන්න.

  • @nilanthanissanka7509
    @nilanthanissanka7509 19 днів тому +1

    Ela malli ohoma yamu

  • @srimadeepani2321
    @srimadeepani2321 18 днів тому

    මොළය හතක් ...ඔහොම කරවන ...හිතන්නේ අමාරුයි ..

  • @patminiw9467
    @patminiw9467 19 днів тому +4

    Oyala dennatath labannau 2025 aurudda suba weewa jayaweewa ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🖐

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce 19 днів тому

    රාජපක්ෂ පවුලම මරලා..දන්න ඔනේ අපේ...රට ..ආගාධයට..ඇද දැමිමෙ ..රාජපක්ෂ පවුල ...මෙි...සල්ලි ...ජනතාවගෙ..මෙි..සල්ලි ...අපේ දැරැවන්ගෙ....ගැනු...මැදපෙරදිග රටවල් වල දුක්අ විදින්න ..අවශ..නැහැ ..මෙි..මුදල්

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 18 днів тому

    Puthe obadhedanata subama suba nawawasarak wewa ..jayen jayama wewa ..🙏❤️❤️👍👍

  • @abdulsalam9961
    @abdulsalam9961 19 днів тому +1

    Malli best posts, thanks

  • @piyasiliwaduthanthri2113
    @piyasiliwaduthanthri2113 19 днів тому +3

    OYA HORUNTA SAPA WEWA! SAPA WEWA! SAPA WEWA !

  • @kusumchandrika9433
    @kusumchandrika9433 19 днів тому +2

    Happy New year clean Sri Lanka

  • @bp7064
    @bp7064 18 днів тому

    රටේ මහජනතාව ගැන කැක්කුමක් තියෙන නායකයෙක්. මහ පොළොවේ අඩිය තියලා ජීවත්වන මිනිහෙක්. හොර බොරු වංචාවක් නැති එකම නායකයා...🙏🙏🙏🙏🙏🙏අනුර කුමාර ජනාධිපතිතුමාට
    ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @sstrikawela3291
    @sstrikawela3291 19 днів тому +1

    Monwa maranna onna❤

  • @nirmalsuki
    @nirmalsuki 19 днів тому +1

    3500 million LKR = 10+ million USD. අමෙරිකාවෙ උන්ට වත් රස්සාව කරලාම උපයන්න බැරි ප්‍රමාණයක්

  • @chathurangathilakarathne90
    @chathurangathilakarathne90 19 днів тому

    You two are superb mchan !!!❤

  • @mohamedjaleel1229
    @mohamedjaleel1229 18 днів тому

    Keep up the good work

  • @pathmaherath5036
    @pathmaherath5036 18 днів тому

    Theruwan saranai..ape janadipathi thumata uthu dalada samidu pihitai ❤❤❤❤❤malimawata ❤❤❤❤❤jayawewa