@@eshiandhellae denna nam cute and lovely couple ekak.thopi denna karanne un dennawa copy karana eka ne.un denna ge wachana pawa copy karala.බේබ්.ieya oi appiriyai
අනේ akki pls wadinnam plastic chopping board eka ayin karanna. Its not healthy, i am a culinary student and i know abt it. When you use a plastic chopping board its small microplastics gets into your food which is highly unhealthy.
Wooden high quality chopping board ehekata yanna. Once a week hondata baking soda and salt dala thoroughly clean karanna. Wooden chopping boards are the best, plastic ones are super dangerous.
guys I love yall and your natural acting in this vid , the small love moments and flashback memoriess MY favv dialogue from thisss hella after the messaging session from that chair - PASSA KONITTHANA WAGE eshanginam kamakuth na meke machine eken , ane ammo
cherry pale althulata sudu pata gal tikak danna kamati naddaaaa ara kola pata kalla penne nati wennaaaa heeeee. math boralla patte yanna htye mug ekak ganna lady j eka patte giyanan hari ne.aneee oya denna nan maaaaarama shoakkk aneee fun eke chill eke dakiddith asaii. mama eshan ge fan kenk wata passe eshi ge dan oya dennagemaaa and chitu ge love you chituuu. hamadama hodin innaaaaaaa love you guys. gatta badu tika lassanaaaai seramaa. wathura boatale nana attatma watinawa tami a gannta
ඔය දෙන්නව දකිද්දි මට මතක් වෙන්නෙ yash and hass ව . ඔය දෙගොල්ලොන්ටම මං එක වගේ ආසයි 😂❤🎉
Thank you anee❤️ එයාලත් cute couple එකක්!💗
@@eshiandhellae denna nam cute and lovely couple ekak.thopi denna karanne un dennawa copy karana eka ne.un denna ge wachana pawa copy karala.බේබ්.ieya oi appiriyai
@@shehanasiriwardana727තව අය ඒ වචන පාවිච්චි කරනවා...ඇයි ඔයා අහලා තියෙන්නෙ මෙයාලගෙන් විතරද...කොහොමත් ඉරිසියාවට මොනාහරි මෝඩ කතාවක් ඇදලා අරන් කියවන්න ඕනම තැනක ඉන්නවනේ මෙ වගේ ඉරිසියාකර මිනිස්සු💔
@@chandibhachamindi1300eka thama....me meyalage style eka...
Aniwa 😍
මාරම supportive හස්බන්ඩ් කෙනෙක් ඔයාට ඉන්නෙ. ❤
🥹❤️❤️
අනේ ඔයාලනම් හරිම කියුට් කපල් එකක්,හැමදාම සතුටින් ඉන්න.......හැම කමෙන්ට් එකටම ඔයාල රිප්ලයි කරන්නත් අමතක කරන්නේ නෑ....හරිම නිහතමානී දෙන්නෙක් අනේ......❤😗
Thank you anee❤️ Adarei🫶🏼
අනේ... ඔයාල දෙන්න ඇත්තටම හරිම ජොලි අනේ ❤❤❤ මාර ආසවෙන් video බලන්නේ...දෙන්නම හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න ❤❤❤
Thank you so much anee❤️
ආදරෙයි අනේ ඔය දෙන්නටම❤ අක්කා වාසනාවන්තයි ඔය වගේ පිස්සු අයියෙක් ලබන්න 😂❤️ ඇත්තමයි ලොකු ලොකු හීන නෑ (relationships) ඔය වගේ ආතල් එකේ ඉන්න පුලුවන් පාට්නර් කෙනෙක් ලැබුනොත් ඇති 😁👍
Thank you anee🥹❤️
@@eshiandhella 🥰❤️
ඔයාල මරු අනේ .මම ඔයාලට ගොඩක් කැමතියි ,මම ඔයාලට ගොඩක් ආදරෙයි 💖💕❤️
Thank you anee❤️ Adarei!
සපත්තු කඩයකට ගිහින් විඩියෝ එකක් කරන්නකෝ අක්කේ 😢😪🫢
Lensu kakula vlog ekak keruwa😍 shoe store ekath eke pennuwa❤️
@@eshiandhella mn blnnm akke ehenm 🥰
Hi darling .. මාත් next year marry කරන්න ඉන්නෙ . reasonable price එකකට ගෙදරට ඕන බඩු ටික ගන්න පුළුවන් තැනක් මාත් හොයනවා. පුළුවන් නම් තවත් තැන් හොයලා video දාන්න. good luck guys❤❤
Thank youu❤️ ඉස්සරහට තව දාන්නම්😍
පාඩම් කරන ගමන් phone එක අතට ගත්තේ ඒ පාඩමට ඕන video එකක් බලන්න එත් අන්තිමට බැලුවේ මේක. විනාඩි 30ක් ගියා කියලා දැනුනෙවත් නැහැ ❤
Amboo😂 පාඩම් කරන්න පාඩම් කරන්න!❤️
මන් ආසම දෙන්නෙක් අනෙ ඔය දෙන්නා.ආදරෙයි හැමදාම.බුදුසරණයි දෙන්නටම.😘😘💕💕
Adarei❤️
අනේ වීඩියෝ එක තව තිබුනනම් කියලා හිතුනා 🥺❤️
තව Shopping Video එකක් ඕනි අක්කි අයියා 🥰
ඒ බඩු ටිකනම් ශෝයි අනේ 🥺🎉️
Much love 😚❤️🌸💗
Thank you so much❤️❤️
Panahcil❤
❤️❤️
Oyala Shok ane man godak asai❤😊
Thank youu❤️
අනේ ශෝයි අනේ ඔය දෙන්නා මං මාරම ආසයි ඔය දෙන්නට so හැමදාම සතුටින් ඉන්න ❤😊
Thank you anee❤️
අනේ ඔය දෙන්නා ශෝයි ඔයාලා සතුටින් ඉන්නවා වගේම අපිවත් සතුටු කරනවට තෑන්ක්ස්.පරිස්සමින් ඉන්න දෙන්නම.ආදරේයි❤😘😘
Thank youuu❤️ ආදරෙයි!
අප්පා කඩේ බඩු ටික දැක්කහම මටත් පිස්සු වගේ හැබැයි ඒ මිල සාදාරනයි ලාබයි 🌹 මේ ඩබලගේ කෝලම් ටික නම් මරැ අනේ ආදරේයි හොදේ 💕 ඔයාලගේ video ඒක මම උදේ පාන්දරම තමයි බැලුවේ ඒනිසා මටත් අද දවසම පිස්සු වගේ 😂😂😂
Thank you anee😂❤️
මගේ ආසම කපල් එකක් 😙❤️නියමයි මෙදා පාරත් 😌💓💗
Thank you so much❤️
අනේ akki pls wadinnam plastic chopping board eka ayin karanna. Its not healthy, i am a culinary student and i know abt it. When you use a plastic chopping board its small microplastics gets into your food which is highly unhealthy.
Wooden high quality chopping board ehekata yanna. Once a week hondata baking soda and salt dala thoroughly clean karanna. Wooden chopping boards are the best, plastic ones are super dangerous.
Yeah I never used it. Soon as I uploaded this video somebody commented that and I gave away my plastic chopping board🙊❤️ I have two wooden ones now🫶🏼
Shoii ane oyala denna 🥰🥰
Thank youu❤️
Hamadama satutin inna.lassana couple ekak oyala....god bless you🎉🎉🎉p❤p❤
Thank you so much❤️ god bless you!
Jivithe vidina couple ekak ❤hamadama sathutin inna ayya and akka adarei ❤
Thank youuu❤️
Aww cutee couple video එනකම් balagena හිටියේ akkiyo 💗💫💗
Thank youuu❤️
Wow nice video 💝💝
Thank you so much❤️
I enjoy today video guy stay safe
❤️❤️
Anoma' s kitchen ආන්ටි😂😂😂
🤭😂❤️
Nice lovely video ❤❤
Thank youu❤️
පස් පාරටත් වඩා බලලා දැන් ආයෙත් බලන මම ❤ .... My fv couple 💑
Thank youu🥹❤️
Lipstic Color ekah
❤️❤️
LadyJ eke hitapu fan girlwa hug krapu heti❤🥺 attatama nihathamani cute couple ekk 💏
Thank youu❤️❤️
Oya dennath Maru athal denne ane ❤
🤭🤣❤️
අනේ...ශෝයී අනේ ඔයාලා දෙන්නා ❤❤❤
Thank you so much❤️
Ani akki ,aiye oyaliage vidio godaak asavene balanne. home tour vidio ekak gennakoo
Thank youuu❤️ soon!
අයියා :ඉතින් අද අපි හදන්න යන්නේ පරිප්පූ.
අම්මෝ හිනා කාලා මැරෙනවා 😂❤️බුදුසරණයි දෙන්නටම 🥰
😂❤️
guys I love yall and your natural acting in this vid , the small love moments and flashback memoriess
MY favv dialogue from thisss
hella after the messaging session from that chair - PASSA KONITTHANA WAGE eshanginam kamakuth na meke machine eken
, ane ammo
Aneee🥹😂❤️❤️
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Thank youu❤️ Budusaranai!
ඇත්තටම අර ස්ටුල් එක තියෙන තැන ලස්සනයී❤❤
Thank you anee🥹❤️
අ ෙන් ඔය ෙදන්නාට මම අාසයි ❤❤❤❤
Thank you anee❤️
ලස්සනයි නංගි & මල්ලි
Thank youu❤️
Aneeee mama hari adarei oyalata . Sathuthinma inna budu saranaiii . Ummmaaa❤❤❤
Adarei❤️
Apee hella nm athal lokyak..chuti nngi panchi nm hrima cute❤❤
Thank youu❤️
13:17 aneee e kiwa widiht duka hithuna🤪
😅😂❤️
Chooi anee ❤
Thank youu❤️
Awsss .... Love uh so much both of uh ❤Glad to see me in this vlogggggg 😘
Aww❤️ love youu!
Akki oya mara cute shooi ane. Aiyath shooi❤oy denna maram lssni adarei oylata❤
Thank you anee❤️
අද තමයි ඔයාලගෙ වීඩියෝ බැලුවෙ,,සුපිරි අනේ😂
Thank you anee❤️
Aws our lovely couple 😘
❤️❤️
Yash akkige nangi wage ane oy ❤
Aiyth gdk funny 😂🎉
Sthutuin inn ane denn hmdm ❤
❤️❤️❤️
Aththatama dawasaka oyala ekka katha karana eka thamai dan asawa ♥♥♥♥♥
🙈❤️❤️
Ane chooty patiyata aduma gatta wele thama mage asama kotasa 🥺so cute😍. ikmanatama wadikal yannathuwa e lassana dawasa balanna labei kiyala mn hithanawa🤗 hamadamath oyala sathutin inna god bless you 💗🙏🏻✝️
🙈❤️❤️
Ane oya dennage kitiyata mn adarei ❤❤❤❤
🥹❤️❤️
ඔයාලා දෙන්න නම් පිස්සුවක් අනේ .හරිම ලස්සනයි ❤
Thank you anee❤️
අයියයි අක්කයි පොඩි දෙන්නෙක් වගෙ අනෙ🥺❤️🩹
🤭❤️
Lovely couple 🥺✨️ Stay happy y'all ♥️
Color matching couple 😌
Thank youu❤️
Ane shopping vlog ekk enkan hitiye. Mtt asai oylw dakinna❤
🙈❤️❤️
Video eka superb ❤
Hinawuna hodata❤
Ape ammage hat eka😂omg love u guysss
Thank youuu😝❤️
hrima athl couple ekak hina wenna puluwn v bladdi lassanai ❤❤
Thank you anee❤️
Who`s Nora channel eke akkith oya wagemai❤
❤️❤️❤️
My favorite couple ...love you both ❤️❤️🥰😘 pissu ඩබල 😍😍
Thank youu❤️
අක්කි ඔයා මාර ලස්සනයි කියුට් අනේ ❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you aneee❤️
Home tour ekak gennakoo 😊
Soon❤️
You guz verry funny aneh..I wann meet both of you..I will try ❤🥺
❤️❤️❤️
Didn't went from long time. This video makes me to finish my this month salary. Seems like having a really good collection
Yesss! Wanted to buy the whole store😅😂❤️
cherry pale althulata sudu pata gal tikak danna kamati naddaaaa ara kola pata kalla penne nati wennaaaa heeeee. math boralla patte yanna htye mug ekak ganna lady j eka patte giyanan hari ne.aneee oya denna nan maaaaarama shoakkk aneee fun eke chill eke dakiddith asaii. mama eshan ge fan kenk wata passe eshi ge dan oya dennagemaaa and chitu ge love you chituuu. hamadama hodin innaaaaaaa love you guys. gatta badu tika lassanaaaai seramaa. wathura boatale nana attatma watinawa tami a gannta
Thank you anee! Ow kola pata kole ain karala sudu gal tikak danna ona😍 thanks for the idea!
Waaaaw Amazing Video🥰🥰 Love You Both !!!😘
Thank you so much❤️
Oyala denna nathuwa eka dawasak inna hari amarui. Love u dennatama♥️😀
Thank youu🥹❤️
@@eshiandhella ♡♤♧
Lassanai akki baba 😘🥰
Aiyath supiri aniii 😊❤
❤️❤️❤️
home tour video eka please
Soon❤️
Gopro ekak gaththanam kattiyata wadiya peennee na shepe vedio kalahaki oona ekak wena wadak karanawa wage 😁😁
Ow Hellath kiwwa GoPro eka awulak nathi wei kiyala
hey akki bunny 😾💛හැමදාම vlogs බලනව හැමදාම comments දානව. hamadama reply දානව කවදාවත් අපි හම්බෙලා නෑ. soo අපි දැන් pen friends. 😗💐✨
Hehehee hiiii pen friend😝❤️
අයියගෙ ඇස් ලා.........ස්සනයි 😒♥️
Thank youuu❤️
Nice couple 👫 jayaveva ❤️❤️❤️
Thank youu❤️
Ane shok ane oya denna thawa vlogs one❤❤❤🎉
Thank youu❤️
Cute couple ❤😍😚
Thank youu❤️
Lipstick එකේ colour එක match වෙනවා....❤
❤️❤️
Favorite couple ❤️😍
Thank youu❤️
One of my fv couple ❤😍stay safe & be happy forever❤
Thank youu❤️
Has & yash copy කරනවා කියලා හොදටම තේරෙනවා අක්කි.පොඩ්ඩක් uncommon වෙලා vlogs කරන්නකො..එයාලගෙ concept එහෙන් පිටින්ම ඔයාලා copy කරලා
එයාලා දෙන්නව මාත් follow කරනවා ඒත් එයාලා කවදාවත් Lady J ගිහිල්ලාවත් නැතුව ඇති! Has and Yash ට විතරද අනේ ගෙදර බඩු අරන් vlog කරන්න පුලුවන්🤦🏻♀️ ටිකක් open mind වෙන්නකො
Me dennath yass and hass wage funy❤❤
Thank you🥰❤️
Favorite ma couple ekh ❤️🩹
Dawasaka set wemu
❤️❤️
😍 shoi ane.. oya dennama 🥰💕
Thank youu❤️
@@eshiandhella 🥺😍
Apeth konde piranawaaa😂😂😂
Akki and ayya house tour ekak genna....... ❤
❤️❤️
Lovely cuple ❤
Thank youu❤️
ඔයාලා දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤❤
Thank youu🥹❤️
My favorite couple 😍❤️❤️❤️
❤️❤️
Damn wait a minute kiyl oylwa nomaga herala mn methnt awa ❤
😂❤️
Stay happy and lovely forever . You are my favourite couple . Much love ❤️
Thank you so much❤️❤️
Fav couple ❤
Oylge okkom videos mai nngi mara asawen bluwe❤
Aiya hrim lssni , eyge as 👀❤
Akka cute ane😍
Thank youuu❤️
Anee mn asama..ogollo apita reply karana nisa.ummma adarei.aiyata prank ekak dennako akki udin yanna....umma
Mn oyge dayas aiyatath asai.eya patta ane..adarei ummaa..hambela dance ekak damu hode..
Thank youu😝❤️
11.57 =මේවනන් සුමිහිරි පානෙට නේද 😂❤ අම්මෝ eshi akki 😂❤
😂❤️
Nice cupel ❤️
Thank you so much❤️
Lassani akka and aiyaaa Sooo cutee couple 💕🥰🤭
Thank youuu❤️
Lassanai oyalage vidios
Thank youu❤️
Aiya mrama handiya wela .hair cut ek superb aiya.akki kohomth lasnine❤❤
Thank youuu❤️
ඕ ඕ නෙවේ. අපි රජ ඉබ්බෝ බෝ බෝ.
🤭
Harima lassanai dennama ane akki oyalge gedara vedio ekak dannako...oylge hama vlog ekakma mn balanawa...akki so cute ......oya harima shoi anee....hamadamath adarei💐❤❤❤❤😍😘
Soon❤️ thank you so much!
අනේ අක්කී and අයියා ගොඩක් cute . මමත් ගොඩක් ආසයි BTS . I like bts ❤️😊😊💐💐🌹🌹
Thank youu❤️
Eshi, where did you get your blue top? It is look so comfy.
Shein❤️
💝💞💝 Mama ahamben me Vlog aka dakke.💞💞💞 Harima lassanata oyala Vlog aka karanawa.And Puss mallith shok❤❤❤ Tharuna kellanta,kollanta asa hithevi Oyalawa.💝💝💞💖💞💖💖
Thank you so much🥹❤️❤️
Lovely and matching couple .good luck !
Thank you so much❤️
Thank you nangi and malli reply for my comment .
I want food challenge eshan ayya,nangi and malli.