Very excellent sir. Proud up you and this programs, I love my country. I love my army, l am watch programs allwyss. Thnk you father,... Lord Buddha bless you and jesuss bless you.
👍😭♥️ May God bless my mother Lanka. We have to change as brother Charles said to make Sri Lanka a great country. May God give the courage to the forces.
Mama harima ආසාවෙන් carefully සවන් දෙන program hekak තමයි may brother ge කඳුළ වැඩසටහන .පරණ balapu hewa aye ayeth බලනවා god bless you brother තව තවත් ඉදිරියට may වැඩසටහන් දියත් කරන්න
Great programme, but please watch out what's going to happen to SL in case if the government make it happen to sign the bloddy MCC/SOFA agreement....SL people should take action agains this agreement immiediatly.
අපේ මවුබ්ම විනාශය කරන්න දුෂිත දේශපාලුවන්.මොනතරම් වාට්නා රටක්ද.නැති කරන්නේ .ත්‍රිවිධ හමුදාව.එකතුවෙලා මේ දූෂිත දේශපාලුවන්ගෙන් .රට බේරා ගන්න ඇත්තටම හරිම ලස්සන වැඩසටහනක්
අපේ අභිමානය වීරෝධාර රණවිරු වන් ආරක්ෂා ව රැකවරණය යි .ඔබ සැමට තෙරුවන් සරණයි . චාර්ල්ස් සහෝදර තුමනි ඔබට දිගාසිරි වේවා
චාර්ල්ස් සහෝදරයාගේ වැඩසටහනක් බැලුවම හොඳ බණක් ඇහුවටත් වඩා ප්‍රයෝජනවත් බවයි මට හැගෙන්නේ. ඔහුගේ වැඩසටහන් තුලින් මම ප්‍රථම වතාවට ගීතයක නියම රසය විදින්නට ඉගෙනගත්තෙමි. ඔබට බුදුසරණයි.
ජෙසු පිහිටයි සුබම සුබ දවසක් වේවා 🙏🌻🌻🌹🌹🌹ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට 👩👩👧👧🌻
හරිම විශිෂ්ටයි..ඔබතුමා ඇතුළු 'කදුල' කණ්ඩායමටත් අප මව්බිම රකිනා "රණවිරුවන්ටත්' ජයෙන් ජය!!!
ආදරණිය බ්‍රදර් චාල්ස් ඔබ තුමා මගේ රටතුළ කරන මේ උතුම් මානුෂිකත්වයේ සියලු ක්‍රියාවන් ඉතා අගය කරමි. හොඳ දේ ප්‍රතික්ෂේප කරන ලෝකයක ඔබ තුමා මේ සියලු දේ නොනවත්වා ඉදිරියට කරගෙන යනමෙන් ඉල්ලා සිටිමි ජේසු පිහිටයි 🙏
Eka nm attha
Oba tumata taruwan saranai tawa twat mawani wada satahan kirimata labeewa
අභිමානවත් හරවත් වැඩ සටහනක් ඇත්තටම දැනෙන සතුට වචන වලින් කියන්න බෑ අපේ වීරෝධාර රණවිරැවන් වෙනුවන් මේ සිදුකලාවු වැඩ සටහන චාල්ස් ඇන්තනී පියතුමනී උබ තුමාට මෙවන් හරවත් වැඩසටහන් තව තවත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඔනේ 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
ඇස්වලින් වැටෙන කඳුළු අනන්ත appramanai.mage සියලුම රණවිරුවන්ට මගේ asirwada.mage පුතා හමුදාවේ .ඉදිරියට යන්න budungeda,සියලුම දෙවියන්ගේ පිහිටයි
විඩියෝ එක සුපිරි පට්ටම ..ඉදිරියටම යන්න සුබ පැතුම් බලනව හැමදාම චැනල් එකට ආදරෙයි
Ape Rawana obai brother.Deergsushama wewa.
යුද හමුදාව කියන්නෙ මම හරිම ආදරය කරන අය ගොඩක් ගොඩක් ජය වේවා 🌹🌹❤️❤️
Very excellent sir. Proud up you and this programs, I love my country. I love my army, l am watch programs allwyss. Thnk you father,... Lord Buddha bless you and jesuss bless you.
Loard jesuss bless you
මිහිකත සිපගෙන මිය ගිය ඇත්තොයි සුර පුරයට කැදවා ගත්තේ 😘😘😘 ....මට නම් කෑගහල අඩන්න පුලුවන් ඒ සින්දුව ඇහෙනකොට...
Obatùma apata sampathaki
@@gunarathnagamage hv
ñbouu u nbk jm uk mumlio mmmmpum nolum n bbñjj n m liuķ
È14
😮❤w
❤❤❤
පපුව පැලෙන්න එනවා..
තෙරැවණ්සරණයි .සියලුදෙනාගේම මනස ස්වපත් වෙිවා.වෛර කෙුා්ධ දුරැ වෙිවා .ධාර්මිස්ධ සමාජයක් උදාවෙිවා!🌷ුු🌷
මම හරි ම ආසාවෙන් බලනවා. ඔබ තුමා හොදින් පැහැදිලි කරනවා. ඔබ තුමාට ගොඩක් පින්.
රැකදේවා සියලුම දෙවියන් අපේ රණවිරුවන් ❤️❤️❤️❤️❤️❤️
ඇත්තටම ඔබතුමාගේ වැඩසටහන් ඉතාම අගය කරනවා ❤ හදවතිමිම 👍👍👍💚❤️💜️💚
Be
Y hi
😊⁰😊😢😢😅😅❤😂😂😂😂l
Lassana wada satahanak.sama wachenama methumage hodata pahadi karanawa.oba thumata dirgausha.
මගේ රටේ මගේ සහෝදර රණ විරුවනේ ඔබලා දකින විට හදවතට දන්නේනේ පුදුම ආඩම්බරයක් හදවතින්ම ආදරෙයි 😘😘😘😘😘
🎉🎉🎉
Kadulu vadasatahanata nirrmathruvaraya saha.. Siyaluma denata suba pathanava idiriyatath mewni sundara vadasatahan karanna shakthiya dairrya labenna... A.. Vagema veerodara ranaviruvani numbalada hadapuri bhakthiyen piligannava.. Siyaluma denata theruvansaranai jesu pihitai Allah devi pihitai adare hamomtama.. Jayen jayama weva mage lak mauni... 🙏💐❤️🇱🇰
ඔබ තුමාට ජේසු පිහිටය් මම හරිම ආදරෙයි 3 ව්ද හමුදාව ට
බුදුසරණයි .රණවිරුවන්ට .ගොඩක් .දුකයි .රණවිරැවනි.ඔබ.ගැන.
තුන් හෙලේ හැම මව්වරුන් ලය කිරි එරී ඇත උන් නමින්,,,ඇග කිලිපොලා යනවා පට්ටම ආඩම්බරයක් දැනෙන්නෙ හිතට .අම්මාවරුන් ගොඩක් ලැබුනා කියල දැනෙන ඒ සතුට හමුදාවෙ ඉන්න අයට ගොඩක් දර්යක්
රණවිරැවන්ට .සතුටින්ඉන්න රටටවාසනාවක්සතුටුයි බුදුසරනයි හැදුවැඩුමාපියනි ඔයාලාසැමටත්බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන්කොටියක්දෙවිරැකවර්නය ලැබෙවා .රටරැකගන්න ශක්තිය .දුන්ඔයාලට.ගොඩක්පින් .
කඳුල වැඩසටහනට දීර්ඝ ආයුෂ ලැබෙිවා..❤
මම මේ වැඩ සටහන බලන්නේ සෞදි අරාබියේ සිට. අවුරුදු 4kata ඉස්සර මේ වැඩ සටහන kelath මට නම් අද kela වගේ දැනෙනවා. මට මගේ රට ගැනත් හමුදා සෙබළුන් ගැනත් ඇති වන්නේ ඉමහත් සෙනෙහසක්. හදවතින්ම aderei ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
චාල්ස් තෝමස් සහෝදර තුමනි, ඔබතුමා මේ ගන්නා උත්සාහය ඉතාමත්ම ඉතා අගනේය මම ඔබට හිස නමා ආචාර කරමි. යෝධ ශක්තිය ලැබේවා ! මා ප්‍රාර්ථනා කරමි .එහෙත් හදන්න ඔනේ දමිළ බසින් දමිළ මිනිස්සුගේ හිත,ඔබවාගේ කෙනෙකු දමිළ මිනිසුන්ට බිහි වේවායි ප්‍රාර්ථනා කරන්නෙමි. අපි ඔහුනට හොඳ පාලකයන් බිහිවේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමු .අපිටත් එය එසේම වෙන්නෙමු.🇱🇰දිනේවා!🇱🇰දිනේවා!🇱🇰මව් බිම දිනේවා මේ🌎 ලොකේ අංක 1 ට මාතෘ භුමිය වැජබේවා! ජයෙන් ජයම වේවා !ජේසු පිහිටයි!!!✝️🙏✝️🇱🇰 බුදුසරණයි !!!☸️🙏☸️🇱🇰
Apee sri lanka u dahamudawata jaya sri.theruwan saranai,devi pihitai.thunhelee.....sinha petau...natha un..rata.
ඔබ තුමාට තෙරුවන් සරණයි. දීර්ගායු ලැබේවා..
හිතට දැනෙන්නේ වචන වලින් කියන්න බැරි සතුටකි . ලොකු පිපිදීමක් ,🌹🌹🌹🌹🌹🌹 ස්වාමීන්වහන්සේ නමක් ඔබ තුමාට විරැද්දව කතා කරලා තිබුණා . ලොවේ ලොව්තුරුබුදු පියාණන් ටත් විරුද්ධවාදීන් හිටියා නම් ඔබ තුමාට නැති වෙන්නේ නැහැ නේද , තෙරුවන් සරණයි ... ❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඒ සවාමින් වහන්සේ ගේ කතාව හරි...
Link eka danna
😢😢Q❤ 31:39
❤😂😂
We respecting We loving our country, Our Aramy Always, tnx brother Charles.
පෙර මග බලාගෙන හිටියේ අලුත් වැඩසටහනක් කොයි වෙලාවෙ එයිද කියල හරිම සතුටුයි.. විදේශගත අපි
Mamath a wage aniwaryenma balanawa
Brother Charles you are gift of God has given .to this world Jesus said I'm the way truth and life .You are a example of that Jesus word Thank You
❤❤❤❤
😂O😢😮 0:48 😢😊@@sriyanik6597
ඔබ තුමාට ගොඩක් ස්තුතියි මේ වැඩ සටහන ලස්සන ට කරනවා
අපේ හමුදාාවට දිර්ගායු
❤️
❤
Mama godak kemathi weda satahanak oba thumata me wage weda satahan karagena yanna sakthiya dahiriya lebewa. Budu saranai , jesu pihitai
හොද වැඩසටහනක් .අපේ රටේ හමුදා සෙබළුන් ගෙ ඇතුලන්තය එලි දැකිමක් .ඇත්තටම හහරිම කාලොචිතයි.අපේ දරුවන් ට සහ වවැඩිහිටියන් ඇත්තටම ඔබ කිව් ආකාරයට අපේ ජාතික විරයන් රැක ගන්න උදව් කරන්නට පෙලබ්විමක්.ආදරනිය වදන් .ඔහුන්ට අහිමිවු ජිවිතයෙ හරි පැත්ත දැක්ක කිවොත් නිවැරැදි යි.අපේ ජාතියේ විරයො අපි රැක ගන්න ඔනා .ඔබ තුමාට තවත් එක ඉල්ලීම ක් කරන්නට කැමතියි .අපෙ අබාධයට පත්වුණු රනවිරුවන් වෙනුවෙන් ද මෙ තැනම තවත් වැඩසටහනක් කරන්නට ඔහුනගේ හිත් හදන්නට .රටේ උගත් අයට කරන්නට බැරි දෙවල් ඔබ තුමා මෙ වැඩසටහනින් පහදා දුන්නා .ඔබට සක්තිය ලැබේවා .ජයවෙවා .රනවිරුන්ට ජයවෙවා. බුදුසරණයයි .
මෙවන් වැඩ සටහනක් ලගට ගින්හින් නොලැබුවත් හදවතට දැනෙන සතුට කියලා නිම කරන්න බැ චාල්ස් බරදර් පිය තුමණි ඔබට තවත් මෙවන් වැඩ සටහන් කරන්න සක්තිය දෛර්යේ ලැබේවා පතමි ස්තුතියි ආදරෙයි 😘😘😘😘
හරිම සන්තෝෂයි අද කදුල අපේ හදවතේ ගැස්ම
බුදු සරණයි අපේ රණ විරුවන් ට
👍😭♥️ May God bless my mother Lanka. We have to change as brother Charles said to make Sri Lanka a great country. May God give the courage to the forces.
Mgee රණවිරුවන්ට දළදා සමිඳුන්ගේ පිහිටයි ඩුබායි
ඇඟ හිරි වැටෙනවා අපේ රණවිරුවන් ඒ විදියට දකිනකොට❤❤❤❤
Jesu pihitie vitodaara rana viruwani. Oba siyalu denama ratata visala sampathak.. God protect you all and give strength ave braveness..🙏🏻🙏🏻🙏🏻🙏🏻💪💪💪💪
ඔබසියලුම දෙනාට සියලු.දෙවිපිහිටයි🙏🙏⛪⛪🙏🙏
Ranawiruna oba siyaluma denaa yoda bala toada shakthiya mulu visiwayama parathawai kauru hitiyath apea ranawiruna obata siyaluma dewipiyani තෙරුවන් සරණයි
brother charlie thomas piyathumani mee wedasaha sahatahan wedi diyunawa karagena yemawa shakthiya dahiraya labewaa jesus pihita
I 100 % agree with your ideas 👌👏👏💐
තුනුරුවන් සරණයි ඔබ තුමන්හට
❤❤❤බුදුසරණයි....සියලුම දෙනාට❤
Very nice program. God bless you & my contry people
Mama budda darmaya adahana kenek..eth harima kamathi methumanta...a vagema hamudaavakata me vage vadasatahanak sadaha pamineema gana mamath hitapu hamduda soldaduve vidihata godak sathutu venava..budu saranai
හරිම ලස්සනයි දිගටම කරගෙන යන්න
මේවගේ දේවල් වලටත් unlike කරන උන් ඉන්නවනේ ,ඔබ තුමාට තව තවත් ඉදිරියට යන්න සක්තිය ලැබේවා,එන හැම බාදකයන්ම ජය ගෙන මේ වැඩ සටහන ඉදිරියට කරගෙන යෑමට අවශ්‍ය සක්තිය ලැබේවා,ජේසු පිහිටයි ඔබතුමාටත් ඔබතුමාගේ කන්ඩායමටත් 💐💐💖💖
Ou godak watena dasanawak nada yaluwa
Kohomada oyata yaluwa eten
මම හොදින්
Kamate oyawa adura ganna yaluwa Oyata imo teyanawada
Gm deepika
රටරැකගන්න .ශක්තිය .දුන්රණවිරුවන්ට.දිර්ගායුස පතමි මෙතෙක් ඔබරටට කරපුසෙවයට ගොඩක්පින් හැදුවැඩුමාපියනි බුදුන්දැක නිවන්දකිවා තවත්මෙවැනිදේකිරිමට ශක්තිලැබෙිවා දෛර්යලැබෙවා මගෙපැතුම
Mama harima ආසාවෙන් carefully සවන් දෙන program hekak තමයි may brother ge කඳුළ වැඩසටහන .පරණ balapu hewa aye ayeth බලනවා god bless you brother තව තවත් ඉදිරියට may වැඩසටහන් දියත් කරන්න
Marama Lassanai ❤️❤️❤️....
Theruwan Saranai Jesu pihitai hamotama 👏👏💐
අපේ සිංහ පැටවූ ලේ, මස් නහර, ඇට මිදුලු දැන් දීලා බේරාගත් මගේ රට
කාලකන්නි දේශපාලුවෝ එකතු වෙලා විනාස කරා😔
ඕකුන්ට ශාප වේවා
ඕකුන් විදවන දවස වැඩි ඇතක නැහැ
Me sundara minisagen apita jathiyata siduwena mehawara athi mahath,, samajata dena paiwudaya godak yahapath,, obata shakthiya dahiriya labennath bawubima wenuwen obege yuthukam idiryata karagena yanna shakthiya dahiriya labennath prarthana karanawa budu saranai 🌹
ඔබට තෙරැවන් සරනයි !!!!!❤❤❤❤❤
ඔබගේ උත්සාහයට මාගේ ප්‍රනාමය 🙏
අපේ හමුදාවට අපි ගොඩක් අාදරේ
අනිවාර්යයෙන්ම අපි ආදරේ කරන්න ඕනේ නේද මොකද අපි නිසා අපේ හමුදාව ගොඩක් වෙසෙනවා නිදිමාරාගෙන කමක්නෑ ඒ මොකද අපිට තියෙන ආදරේ නිසා ඇත්තටම මම නං ගොඩක් ආදරෙයි මගේ රටේ රත්තරං හමුදා සෙබළුන් සැමදේනාටම බූදුසරනයි සියලුම දෙනාට
@@කුමුදුනීකුමුදුනී-ඳ6ඬ Mage hamudavata budiudaranay
සතුටුයි ලංකාවේ හමුදාව ගැන
ලස්සන හදවතක් තියෙන මනුෂ්‍යයෙක් අපේ රට හැදෙන්න නමි bratar චාල්ස් වගේ අය බිහි වෙන්නම ඔිනා ඔබට තෙරැවන් සරණයි !!!❤❤❤❤
Niyamai lassne wadsathnk mama ham wadsathnnkm balnwa obtumage.
ලස්සන වැඩසටහන එකියනදේවල් ඉශ්ට සිද්ද වෙිවා සවුදිය
theruwan saranai thrivida hamudawa athulu samatama🙇🙇🙇🙇🌷🌷🌷🌷🌹🌹🌹
Ape deshaye wirodara ranawiruwanta budu saranaii.obathuma ethulu sematath budu saranaii
Desapalana peti dekatama balanswa inna sir.....
.....obata dirgayusa
Eaka aththa brother Charles ape aya pitarata innakota thiyena winya lankaawata paya thiyanakotama natikaranawa amathaka karanawa
බූදුසරනයී සීයලූදේනාටම❤❤සක්තීයකථවමහත්මයනේනී❤
Lassanai theruwan saranai jesu pihitai 👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම මෙ කදුල අහන ගමන් පාරෙ යනව මගෙ වහනය ස්පිඩිි එක 80 වට තිබුන මම නොදැනිිිම වහනය 110 යට ස්පිඩිි වෙලා සතුරට ලයදි මිස මැරැනේ නැ ලේ පැල්ලමිි නෑ පිට පැත්තේ බුදු සරනයි ජේසු පිහිටයි පියතුමනි
This tremendous program One & only in da world... May Almighty bless you always brother... ❤️
මිනිසුන්ට යහපත් සිතුවිලි කියා දෙන පියතුමනි තව තවත් ශක්තිය ලැබේවා දේශන පවත්වන්නට. දීර්ගායුශ ලැබේවා පියතුමනි.
Jaathiye mura dewathawani oba siyalu denata maage upaharaya wewa.brother obatath obata sahaya dena siyalu denatath shakthiya dharya labewa idiriyatama yanna saama abhiyogayakma obata aashirwadayakma wewa.
හදවතින්ම ආදරෙයි අපේ රනවිරැවනි!!!මගේ මල්ලිත් රණවිරැවෙක් නමුත් අද මෙලොවින් සමු අරගෙන ගිහින්😪😪😪😪😭😭😭
Proud of Sri Lankan Army 🙏✍❤
Ape Rate wirayoooooo...👌👌👌👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Deviyan wahansige Ashirwadayama Labewaaaa..👍👍👍👍👍👍👍👍👍👍
තෙරැවන් සරනයි ❤❤❤❤❤❤❤
❤Adarei.oba.siyalludenatama
mara sathutak denenne mewa ahaddi. Godak ewa man ehuwa
me wada satahana mama balanawa harima hodai Singapore gana kiyana de sampurna atta kisima bayak natiwa inna puluwan lassana ratak ...
Godak watena dasanawak nada yaluwa
Kohomada oyata yaluwa eten
Mage rattaran wastu Lara budusaranai
May God bless you all.
මේ තමා නියම මනුෂ්‍යත්වය
Gotabaya janapathita jaya weva. Bs. Obathumatath bs.
Grate god bless you
God bless u Sri Lanka army...we salute u......
Oba tumatat siyalu rana viruwanwat siyalu davi dawatawanga arksawa raka dawa kadula wada satana digatama giniyanna
Theruwan saranai.ape siyaluma ranawiruwanta❤❤❤❤
බුදු සරණයි ජේසු පිහිටයි.. අපි කවදත් ආදරේ කරන අපේ ත්‍රිවිධ හමුදාවට සියළුම දෙවියන්ගේ ආරෂාවයි .. ඒ වගේම මම ආදරේ කරන හදවතින්ම ගවුරව කරන චාල්ස් මැතිදුනි ඔබව සියළුම දෙවියන් ආරෂා කරත්වා..
prethamayen kiyanna asiy oba thumata namaskara karanna amantranaya karanna thiyena ihalama amanthranaya ma pawichie karannam. hadawathinma Adareiy me mihithalaye nannasthara wela sitina samanya minisa atharata me wedasatahana nithara gena yannata uthsuka wanna . obathumata niduk nirogimath deergausa pathami
ඔව්......අාදරේයි මගේ ලංකා.......ජේසු පිහිටයි
ආදරෙයි මගේ 🇱🇰 ලංකාවට
Truth always wins...💖
God bless everyone 🙏✍
Godak wadagath wada satahana asawan balana wada satahanak oba thuma ta ma wada satahana karagana uanna thawa thawath saktheua labawa
❤ඔබ. තුමාට. දඉර්ශආවඍෂ. වේවා ❤❤❤
කියන්න වචන නෑ... බුදුසරණයි ඔබ තුමාට... !
Great programme, but please watch out what's going to happen to SL in case if the government make it happen to sign the bloddy MCC/SOFA agreement....SL people should take action agains this agreement immiediatly.
So proud of u Dear lovely heros...always love u..
එසේම වෙවා