වැස්සට හැඩවුණු දෙවියන්ගෙ අඩවිය | Namunukula camping | nadee jayarathne

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ •

  • @Vishwani
    @Vishwani Рік тому +8

    පරන මතක අලුත් වුනා කෙල්ල.. හරිම ලස්සනයි ❤

  • @chandrawathi-jh9qi
    @chandrawathi-jh9qi 5 місяців тому

    මාර ලස්සනයි අක්කේ මම මෙ විඩියෝ එක බලන දෙවනිපාර

  • @Madusanka_liyange_br.8
    @Madusanka_liyange_br.8 5 місяців тому

    වෙනස්ම කෙල්ලෙක් 💫❤️

  • @_pravishka__dilshan6253
    @_pravishka__dilshan6253 5 місяців тому

    සුපිරි ඒකනම්🥺❤️

  • @deebandeeps1852
    @deebandeeps1852 11 місяців тому

    හලෝ නංගි ඔයාට කොහොමද? ලස්සන ස්වභාවය! මමත් සොබාදහමට කැමතියි. ඔබේ පැහැදිලි කිරීම ලස්සනයි. ඔය අතරේ කියන කවියත් ලස්සනයි!
    ඔබගේ ගමනට සුභ පැතුම්

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 11 місяців тому

    දෙවනි පාරටත් අද අයමත් බැලුවා ඉස්සර ඔය පිලිම තිබුන තැන විහාරයක නටබුන් තිබුනේ අද එවා විනාශ වෙලා මම 2003 යනකොට ගමේ වැඩිහිටියන් කියන්නේ ඉස්සර තාපස කෙනෙක් හිටියලු කොහොම හරි වීඩියෝ ලස්සනට කරලා තියෙනවා ලස්සනයි මගේ ගම මේ🍃🌿☘️❤️

    • @NadeeJayarathne
      @NadeeJayarathne  11 місяців тому

      ගොඩාක් ස්තුති ලස්සන ම ලස්සන පැත්තක ඔයා ඉන්නෙ 😊😍

  • @TravelWithPathumTWPOfficial
    @TravelWithPathumTWPOfficial 3 місяці тому

    Wow Ekanam Maru Nadee 😍

  • @kumeshmaduranga1525
    @kumeshmaduranga1525 9 місяців тому

    එක නම් දිව්‍යලෝකයක් අක්කේ ❤️😍

  • @pramodkularathna4145
    @pramodkularathna4145 Рік тому

    ලස්සන වීඩියෝ එකක් අදත්🍃⛰💚

  • @sajeewanirajapaksha2638
    @sajeewanirajapaksha2638 Рік тому

    ලස්සනයි ඒ පරිසරය 💚☘️

  • @Hiruwa-l1q
    @Hiruwa-l1q Рік тому

    Harima lassanai wasththu oyage videos walata abbehi wenawa

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 Рік тому

    මගේ ගම මේ ලස්සනයි වීඩියෝ එක❤

  • @Lions-zc4xx
    @Lions-zc4xx Рік тому

    First of all, I want to say "thank you" for taking us to such a mind-blowingly beautiful natural environment. When you walk in that natural environment, we felt that we were walking in that environment with you. It means that your work is very successful. A very difficult journey has been a great success. I pray that you will have the strength and courage to organize more programs like this. God bless you.🎉🎉🎉❤

  • @shehanchathuranga636
    @shehanchathuranga636 Рік тому

    Harima lassanaiii❤❤❤❤

  • @redmim8176
    @redmim8176 11 місяців тому

    Yo go. Punagala. At. Bandarawela

  • @tharushidineshika1420
    @tharushidineshika1420 Рік тому

    Wow lassnai🥰❤️

  • @wasanthaherath6405
    @wasanthaherath6405 Рік тому

    Nadee so beautiful.... Be happy... Be careful.... Wish you all the very best....

  • @nilushasiriwardana8880
    @nilushasiriwardana8880 11 місяців тому

    Tawa kawda oyage support ekata yanne.vedio karanne kauda?

  • @ApsaraDewindi-t6n
    @ApsaraDewindi-t6n Рік тому

    Lassni akka..අහස maarai🥰🥰vishwani akka wge akkth❤🫂🍀🍀

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 2 місяці тому

    ඔයමි වදයක්

  • @yamankohehari
    @yamankohehari Рік тому

    ඒක ලස්සනයී මචන් 😢😢❤❤❤

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj 2 місяці тому

    මොකද්ද කැම් එක

  • @tuberssago
    @tuberssago Рік тому

    Hi good explanation and I have an idea to do in tamil 👍👍👍

  • @clown45178
    @clown45178 11 місяців тому

    අක්කේ තනියම ද ගියේ 😵

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ Рік тому

    තනියම යනවා කියලා ෂෝ දාන්න එපා දැං ඔක්කොම පරිසරය ට ආදරය කරන කට්ටිය මේවා මාර්කටින්😂😂😂😂

    • @NadeeJayarathne
      @NadeeJayarathne  Рік тому +1

      තනියෙන් යන්නෙ කියලා කොතනද මන් කියවන්නෙ
      ඇයි ඔයාට විඩියො එක බැලුවම තෙරෙන්නෙ නැද්ද තනියෙන් ගන්න බැරි clips මෙතන තියෙනවා කියලා
      තනියෙන්ද යන්නෙ අහන හැමොටම නෑ තව එක්කෙනෙක් ඉන්නව කියලා මන් reply දාලා ඇති
      දන්න අය දන්නවා
      ඔයා පවු විඩියො එකෙන් මාව විතරක් පෙන්නන නිසා ඔයාම තීරණය අරන් මන් තනියම කියලා
      නෑ නෑ මගෙ හැම විඩියො එකටම මන් තව එක්කෙනෙක් එක්ක යනවා හැමවෙලේම එකම කියව කියව ඉන්නෙ නෑ හැබැයි
      ඔයා පලවෙනි වතාවට මගෙ විඩියො එකක් බලලා දාපු පලවෙනි comment එක නොදන්න කමට දාපු Comment එකක් නෙ 🤘🙂

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ Рік тому +1

      @@NadeeJayarathne අනිත් කෙනා පේන්නේ නැත්තේ මොකෑ

  • @hirushalakmal8758
    @hirushalakmal8758 Рік тому

    ❤❤

  • @t.g.a.sandipa9776
    @t.g.a.sandipa9776 11 місяців тому

    ❤❤❤.

  • @ayeshahansamali2655
    @ayeshahansamali2655 Рік тому

    💜

  • @Sachikaperera01
    @Sachikaperera01 9 місяців тому

    ❤🍂🍃

  • @Sachikaperera01
    @Sachikaperera01 9 місяців тому

    කූඩරම් ගහපු තැනට නෝමල් කෝල් ගන්න පුලුවන් තරම් phone එකට සිග්නල් තියෙනවද?
    please ⭕⭕⭕⭕⭕

    • @NadeeJayarathne
      @NadeeJayarathne  9 місяців тому

      Ou thiyenawa 💚

    • @Sachikaperera01
      @Sachikaperera01 9 місяців тому

      ok thank you 😇
      නමුත් data වලට නම් signal නැතුව ඇති නේද ?

  • @ravidevakaluarachi388
    @ravidevakaluarachi388 Рік тому

    👍👍👍👍👍👍👍👍👍👍

  • @ChamodKalinda
    @ChamodKalinda Рік тому

    🍃❤️

  • @dinetheranda99
    @dinetheranda99 Рік тому

    උඩ වතුර කොහොමද තියෙනවද

    • @NadeeJayarathne
      @NadeeJayarathne  Рік тому

      Ne bonna wathura neha aran yanna oni lidak nan thiyenawa eth bonna beha ewa 🌨

    • @dinetheranda99
      @dinetheranda99 Рік тому

      @@NadeeJayarathne thankyou

  • @ishanmadusanka7575
    @ishanmadusanka7575 7 місяців тому

  • @traveleranjana
    @traveleranjana Рік тому

    නමුනුකුල Camp කරන්න තහනම්ක් මේ දවස් වල නෑ නේද ? යන්න හැදුවහම කට්ටිය කියනවා . Bike නවත්තන්න තැන් තියෙනවද ? Video එක පට්ට 🌿🇱🇰. Gas එක භායානකයි ටෙනෙට් එක open නැත්නම් ගොඩක් වෙලා tent එක වහලා තිබ්බොත් gas on එකෙ

    • @NadeeJayarathne
      @NadeeJayarathne  Рік тому +1

      නෑ තහනනමක් නෑ
      vehicle දලා යන්න තැන් තියෙනවා 💚
      ඔව් ටික වෙලාවක් ගෑස් එක දලා තිබ්බෙ ටෙන්ට් එක ටිකක් ඔපන් කරලා ස්තුති 🌿

  • @dinetheranda99
    @dinetheranda99 Рік тому

    කවද්ද ගියේ