man me sinduwa bala 5weni sere.... kochchara beluwath epa wenne nethi lassanama lassana sinduwak...❤❤ e wagema me song eke lyrics',voice patta lassanai❤❤
When I saw that artist ( Hasthi Dilhara ), I went back to my past. And the moment I woke up to the memory of someone who had been so close to my heart. The past is just a memory. 💔 එක වගේ 7ක් ඉන්නව කියනවනෙ...
මෙම ගීතය ඔබගේ ප්රියතම Ringtone එක කරගන්න 👇👇
Dialog - 876042
Hutch - 369281044
Mobitel - 74741394
Etisalat - 369281044
Airtel ankaya mokakda
❤️❤️
Airtel one
Godak lassani ahapu vara annatai
lassanai katahadath sinduwath😍 good luck
කෙල්ලත් ලස්සනයි කොල්ලත් ලස්සනයි සිංදුවත් ලස්සනයි රංගනයත් ලස්සනයි ඔක්කොම ලස්සනයි😍 මගේ ප්රියතම සිංදුව😍💕
👍
Sobeautiful song good ❤❤❤❤❤❤❤❤
Aniwa😊
Mara lassanie
නහයෙන් ඇඩිලි නැ
හෙලුව නැ
වස් කවි නැ
මෙවා තමා trending එන් ඔනි😍
Thank You 😍❤️☺️
Hu
❤️❤️❤️😘😘
Aniwarayan
eekanne eekanee
ගැහැනු ලමයයි පිරිමි ලමයයි ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤😊😊😊😊😊🎉🎉🎉
හරිම ලස්සනයි..බාගෙට අැග පෙන්න අැදලා නැ....තවත්ඉදිරියට යන්න හදවතින්ම සුබ පතනවා....
එක ක්ලාස් වල හිටපු යාලුවෙක්...සරිඳු හසරංග...සතුටුයි මෙහම දැක්කම...GOOD LUCK UR FUTURE FROM 97 BATCH❤️
Thank You dr ❤️❤️😍
97batch kiwwe
මෙච්චර කාලෙකට දැකපු ලස්සනම විෂුවල් එක 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Thank You 😍❤️
Eka athtya
aka aththa
ආසයි ඔබෙ වෙන්න... ට්රේන්ඩින් එනවා කියන අය මේ කොනට
👇👇
Thank You 😍❤️
Thank You 😍❤️
👇👇
ඇත්තටම සින්දුව සම්පූර්ණයෙන්ම අහන්න බලන්න ආසාවෙන් හිටියේ.❤️❤️❤️
Thank You 😍😍❤️❤️
Thank You 😍❤️
මාත්
ඒ කටහඩ , ඒ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මං ඒ කටහඩට වශී වෙලා ❤️❤️❤️
❤️ සිතුනා මට දැනුනා මට මගෙමයි කියලා...❤️
❤️ ආසයි ඔබෙ වෙන්න මං ඔබගේ නේද පන...❤️
❤️ Wooow ❤️
Lyrics ඉල්ලපු අයට 👇👇
ආසයි ඔබෙ වෙන්න මං ඔබගේ නේද පන
පාළුයි දැනගන්න ගෙවුනත් කල් ඔබ නැතිව
සත්තයි වෙන්නෑ කරදරයක් මා නම් ඔබට
ආදරේ නිසා මං.. ආදරේ නිසා//
සිතුනා මට දැනුනා මට මගෙමයි කියලා
බැඳුනා හිත රැඳුනා ලඟ සැරයක් ඔබ දැකලා..
නවතින්න ඔය හිත ලග නම් නෑ දන්නෙ මං හේතුවක්
දැනගන්න මේ හිත නම් සත්තයි ආදරෙයි මහ ගොඩක්
හිතනවා රහසේම...හොයනවා බලනවා ඔබව//
ආදරේ නිසා මං.. ආදරේ නිසා//
සිතුනා මට දැනුනා මට මගෙමයි කියලා
බැඳුනා හිත රැඳුනා ලඟ සැරයක් ඔබ දැකලා..
පිළිගන්න වෙන කවුරුත් නම් නෑ ආදරේ මෙච්චරක්
ළඟ ඉන්න ඉඩ දුන්නොත් තේරෙයි ආදරේ කොච්චරක්
හිතනවා රහසේම.. හොයනවා බලනවා ඔබව//
ආදරේ නිසා මං... ආදරේ නිසා//
සිතුනා මට දැනුනා මට මගෙමයි කියලා
බැඳුනා හිත රැඳුනා ලඟ සැරයක් ඔබ දැකලා..
සත්තයි වෙන්නෑ කරදරයක් මා නම් ඔබට..
දවසට 10 පාරක් විතර අහනවා.. මාරම ලස්සන song 1k
Aniwarenma
meka ahala purudui ne
kalin apu ekak da meka
කාලෙකින් දැකපු ආදරණීය ලස්සනම සිංදුව ❤️😍
Thank You 😍😍❤️❤️
❤️❤️❤️
Vara 😘💖😍
Aniwaren
ua-cam.com/video/d7KIegsK9EM/v-deo.html
ඒ කොල්ලා මාර ම ලස්සනයි අනේ...ආදරේ හිතෙනෝ...😍😍😍🙈🙈🙈❤️
විශුවල් එකත් ගොඩක් ලස්සනයි ❤️
❤
❤️❤️
සරිඳු හසරංග
ai ee kellath maarai ai mee hemoma kollata vitharak .api nan කෙල්ලගේ patte 😉😁❤️❤️❤️❤️❤️
Vara akkath marenna haduwa😂😂
අනේ මේකනම් සුපිරි සින්දුවක් ❤මේ වගේ සින්දුවක් තව දෙන්නකෝ හැබැයි මේ වගේම ඕනෙ මේකෙ වචන ටික නම් පට්ට 👌
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
සිංදුවත් ලස්සනයි... ඉන්න කොල්ලයි කෙල්ලයි දෙන්නත් ලස්සනයි... හිතට දැනෙන සිංදුවක්... 😍💖
ලස්සන කපල් එකක්.............
Thank You 😍❤️
මේ...ඔයාලා මේ සින්දුවට edit කරපු මේ මාරම ලස්සන video එක බලලා comment එකක් දාල යන්ට අමතක කරන්න එපා හොඳේ...😁 Thank you all...🤗 😊 🥰 👉 ua-cam.com/video/YKLs4Q1Kb8k/v-deo.html
😓♥️♥️♥️♥️♥️@@ravindrairosh7766
Hmmmm
අපේ වැඩේ හොදයි කියන කට්ටිය කෝ බලමු 😍💐❤️
❤️❤️
🙋
Thanks ❤️😍
Lassnai 💗💗💗💗
කියන්න දෙයක් නැ ලස්සනයි 😍🌎😍
ඒ කොල්ලට හිත ගිහිපු අය මේ කොනට 😂😁😁😍😘
හිත ගියා 🤩🤩🤩
Sirawata aththa
Thanks 😍😍
Mmm
අනෙ ඔව්😁😁😁
lassana katahdak & sinduwa kiyana akki adan inna adum hrima piliwalai............oya cham sarala kenek wenna ekata godak adarei.................video ekth lssanai hugakkkk oyata lssana gmank thiynwa song eka ahnwa dawsata kiparkda kiyalawth kiynna bari tharam....oya aluth kenkda oyage wena song monda thiyenne......................
ලස්සනයි අක්කි පණ හැමදමත් මන් අහනවා.එපා වේන්නේ නැ කොච්චර ඇහුවත්. අක්කිට ගොඩක් ආදරේයි
අදට ඇහුවා 30ක් විතර
මමත් ආසයි එයාගේ වෙන්න හැබැයි එයාට ඕනේ වෙන කෙනෙක් අවුලක් නැ පන ❤ආදරෙයි 😔
Thanks ❤️😍
😶😶
Matath ee sethema thama 😢😢
❤️❤️
Matath 😐😔😔
ආසයි ඔබෙ වෙන්න...මං ඔබගේ නේද පන.....කට්ටිය අහල දැනෙන දේ ලියාගෙන යමුද......
Lassanai neda
💕❤💕
❤️❤️
💛💛💛💛💛💛💛
❤❤❤❤
සත්තයි වෙන් නෑ කරදරයක් මා නම් ඔබට...
ආසයි ඔබේ වෙන්න
මා ඔබේ නේද පණ....
හිතනවා රහසේම හොයනවා බලනවා රහසේම....🌸❤️
aadare nisaaa man aadare nisaaa...
රගපාන අක්කායි, අයියයි ලස්සනයි.
දෙන්න හොදටම ගැලපෙනවා. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
කො බලන්න ඔවු කියන අය.👍
ලස්සන කටහඬක් .......ගොඩාක් ලස්සනයි ...Gd luck🌹
ලස්සන කටහඬක් ලස්සන සිංදුවක් ලස්සන වැඩක්....මේක නම් පිස්සුවක්.....❤️😍😍❤️😍 කොච්චර ඇහුව්වත් එපා වෙන් නෑ...❤️
Kellek kellek gena Hodak kiwwamaiiiiii... happyyyyy..
Ambooo eka
@@sasindusankalpa3796 eeeeeee Sana Kathawa eththaneeee
Thank You 😍😍❤️❤️
@@ILoveYouDIGITAL ayeth ahanawa..
ඒක එනකම් බලන් ඉදියේ මන් විතරද😍😍😍
Thank You 😍😍❤️❤️
Thank You 😍❤️
Mt balnn hitiyaa🥺ad tm dekkee
මාත් ඉන්නව 😊
මාත් ඉන්නව 😊
E boy lassni 😍
Thanks ❤️😍
Etta
ඇත්තටම හරි ලස්සනයි
Ow appa
❤️❤️
ඒ බෝයිට හිත ගියෙ මට විතරද😍😍😍
😍🤗
Ammohhh pttm asa song ekk 😍😍😍😍e akkige voice ek godaaaaaaaak lAssnaaaaaiii
ඇයි මෙ විඩියෝ එක මෙච්චර ලස්සන😍😍😍😍😍❤️❤️
Thank You 😍❤️
🥺🥺
Director ❤️ ලොකු වගකිමක් අරගෙන කරලා තියෙන ලස්සන නිර්මානයක්.එල එල එකෙන්ම.❤️❤️ සුභ ගමන් මිතුරේ..❤️ ආදරේ නිසා මං..❤️
Thank You 😍😍❤️❤️
Thank You 😍❤️
මේ කට හඩට ආස අය කෝ
😀😀😍😍😍
👎👎
Thanks 😍😍
👌
Thank You 😍❤️
Pattttttttttt...........a 💖💖💖😘
Lassana vidio ekak wagema sinduwak godak lassanai
ගොඩක් ලස්සන සිංඳුවක්.. visual එකත් ලස්සනයි..කටහඬත් ලස්සනයි. ඉන්න අයත් ලස්සනයි..💕💕
Marama lassanai sindhuva😊❤❤❤❤❤❤❤❤❤❤
මාරම ලස්සනයි සින්දුවයි විශුවල් එකයි දෙකම..ලස්සන තේරුමක් ඇති වැඩක්...ගුඩ් ලක්😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Thanks 😍😍❤️❤️
Thank You 😍❤️
Eththenma
ආසයි ඔබෙ වෙන්න ..🤗❤️
මම ඔබගේ නේද පන...
ලස්සන සිංදුවක් , විශුවල් එකටත් මම හරිම ආසයි .
ජය වේවා
තෙරුවන් සරණයි
සිතුනා මට දැනුනා මට
මගෙමයි කියලා...
අහපු තවත් ලස්සනම සිංදුවක්😍😍
ඒ voice + lyrics 🥰🥰🥰
Thanks ❤️😍
Malli ❤️😘😍
@@ILoveYouDIGITAL lyrics eka dannko plz❤
man me sinduwa bala 5weni sere.... kochchara beluwath epa wenne nethi lassanama lassana sinduwak...❤❤ e wagema me song eke lyrics',voice patta lassanai❤❤
Lassanai aiya baba nm 😊
අහිංසක ලස්සන තේරුමක් තියෙන සිංදුවක්😍👍 video එකෙත් ලස්සන නිමාවක් තියෙනවා.
Thanks 😍😍❤️❤️
Thank You 😍❤️
🥺 සියපාරක් විතර සින්දුව ඇහුව..❤️❤️❤️❤️❤️❤️❤️
Hi
මේක දෙපාරක් තුන්පාරක් අහපුඅය මේ කොනට 👉❤️😁
Thanks 😍😍❤️❤️
Thank You 😍❤️☺️
Marama lassanai me song eka
Marama lassanai me sinduva
ua-cam.com/video/X88m2vzm1Qk/v-deo.html
ලස්සන song එකක්.ඇයි මේ වගේ ලස්සන සින්දු trending එන්නෙ නැත්තෙ...
Ane lassanai song eka ...video ekath maru...Eke Inna boy gdk handsome...eya nisa eka parak beluwata epa wenne ne...Akka aye sinduwak karoth eke video ekata..Me aiyawama ganna hode..good luck...budu saranaii
Adare nisa mn ... adare nisa
"Asai Obe Wenna"
Thank You All Your Comments & Shares❤️🎬❤️💪
Thank You 😍😍❤️❤️
Great මල්ලි ❤
❤️❤️❤️
💛💛💛💛💛💛💛💛
ඒ පිරිමි ළමයා ලස්සනයී...❤️
❤
ඇත්තටම ගොඩක් ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන් නැ බොරුවට වැලලෙන්න හදන සිංදු වගෙ නෙමෙයි ගොඩක් ආදරෙයි ගොඩක් ලස්සනයි 😍😍😍😍😊😊😊
කොච්චර ඇහුවත් එපා වෙන් නැනේ අනේ❤️❤️❤️
Ano oyaga lasana
Hi💝💝💝💝💝💝💝💝💞
ඇත්තටම ගොඩක් ආදරනිය සින්දුවක්. ඒකට වශිවෙනවා අනේ.
සින්සුව එනකන් බලන් හිටපු කස්ටිය මෙ කොනට😅
Thank You 😍😍❤️❤️
Thank You 😍❤️☺️
Lyrics...
Voice...
Vishuwal... MARU..
Ahapu lassana song ekak.
Song
Ekai
Video
Ekai
Lassana
Me song eata
Wives thama madi
Trending enna hari nam me weddi me sinduwa 😔💜️💚💜️
Thank You 😍❤️
Ane e boy.....❤❤❤
Adare nisae❤
Wow akki.. කාලෙකින් දැකපු, අහපු ලස්සනම සිංදුවක්.. හරිම චාම්.. ❤ඔයාට ලස්සන ගමනයක් යන්න සුබ පතනවා හදවතින්ම..☺️❤👌 ආදරෙයි
Thank you 😍❤️
ඇත්තටම ලස්සන සිංදුවක් ලස්සන ඇක්ටින් 😍😘🥰❤️🌸🧚♀️
He is one of my friend. Good luck for your future sarindu hasaranga. Hope to see you in tv commercial or teledrama soon. ❤
Thanks ❤️😍
Your friends so cute nd god bless him...
Man aaaaaasama sinduwa.
Mage kathawath me wage.
Mewage sindu thawa ooooniii
වාව් හරිම ලස්සනයි song එක... ❤️ ලස්සන කටහඬක් ❤️❤️😊 සුභ අනාගතයක් ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අාසයි ඔබෙ වෙන්න....මං ඔබගේ නේද පන...❤❤ ලස්සනයි ගොඩාාාක්...😘
Ee boy lassanai kiyana Aya ko balanna🌝
ආසයි ඔබේ වෙන්න සිංදුව ගැන හිතෙන දේ කමන්ට් කරන්න
ඉස්සරහට තවත් Music Video බලන්න
අපේ චැනල් එක Subscribe කරලා තියාගන්න.. 😍😍
Subscribe karooooo marama lassanayi video eka
Aniwarayenma subscribe karanwa.
Apee peththatath enna
Airtel ekata danna berida
Patta
ලස්සනයි සිංදු ව දිගටම මේ වගේ වැඩ කරන්න සුබ පතනවා ❤❤❤❤
Super boy 🥰🌹
බැදුනා සිත රැදුනා ලග සැරයක් ඔබ දැකලා 😍❤️❤️❤️❤️
Kochchara ahawwath epa wenna naha i love this song❤️😍😇😘
ඇත්තටම ඒක නම් මාරම ලස්සනයි. හදවතට දැනෙන සිංදුවක්.
Lassana Nirmanayak Jaya wewa Himal
ලස්සන ගිතය❤❤❤
Godak lassana sinduwak .kollath lassani kellath lassanai patta hodheee
Thanks 😍
සම්පූර්ණ සින්දුව අහන්න ආසාවෙන් හිටියේ.හරිම ලස්සනයි.💗💗💗💗💗💗💗
Thank You 😊😍❤️
කොච්චර ඇහුවත් එපා වේන්නේ නැති song එකක්, ගොඩක් ලස්සනයි, ගොඩක් ආසයි ❤️❤️❤️❤️❤️
Ane akka harima lassanayiii♥️♥️♥️♥️😘
Saridu aiyat thamai adree ❤❤❤❤
එ අය්යා ගොඩක් ලස්සන යි ❤️❤️
Thankqqqqqq
අාසයි ඔබෙ වෙන්න...
මං ඔබගේ නේද පණ...
💖💖💖💖💖💖💖💖💖💖
❤️❤️
❤Adare nisa mn🧢 adare nisa🎓
ලස්සන සින්දුවක් අහන් ඉන්න අසයි 🌹🌹
Me song drending 01 wenawamai all the best akkiyo.
ගොඩක් ලස්සනයි ❤️😘 සින්දුවයි විෂුවල් එකයි දෙකම😘❤️😘😍😍❣️
Thank You 😍❤️
@@hasathidilhara1839 😘😘❤️
ලස්සනයි voice එක😍
මරු song එක😊❤️
කොච්චර අැහුවත් එපා වෙන්නැ ඔයි මෙකනම් පිස්සුවක්😌💖
🥰
Harima lassanai.ayeth lassana song ekak onee😊😊
E kolla lassanai 😌
Full song එක එනකල් ඉවසිල්ලක් නැතුව හිටියෙ 😍😍😍
Thank You 😍❤️
Thank You 😍❤️
❤❤💯💯
සිංදුව කියන අක්කාගේ කටහඬ ගොඩක් ලස්සනයි
When I saw that artist ( Hasthi Dilhara ), I went back to my past. And the moment I woke up to the memory of someone who had been so close to my heart. The past is just a memory. 💔 එක වගේ 7ක් ඉන්නව කියනවනෙ...
ගොඩක් ලස්සනයි ගොඩක් වැදගත් සිංදු වක් බුදු සරණයි ජයවේවා 👉❤👈 😘😘
මේ සින්දුව මේ වීඩියෝ එක හිතට ගොඩක් වැදුනා...
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ ❤️😘
මාරම ලස්සනයි සින්දුව good luck & god bless all 🙏🙏🙏❤❤💙
Thank You 😊😍❤️
සුපිරියක් තමා....කටහඬ සුපිරි...ලස්සනයි...වීඩියෝ එකත් ලස්සනයි...❤❤❤❤අහන්න අහන්න තවත් ආස හිතෙනවා...keep it up..bs
ඔව් අනේ😍😍
Me sinduwa mage Adams sinduwa wela thiyenne 😘😘😘❤💕my fewarit song💗I laika you 😘
Niyami lassanai
අම්බො මෙ සින්දුව පුදුම ලස්සනායි අක්කියෝ .එක පාරකට වැඩිය ඇහුවා 👊👊👊👌👌👌👌👌👌❤️❤️
එ කටහඩට පිස්සු හැදෙනවා 😍😍
තව මේ වගේ සින්දු ඔනේ .ගෝඩාක්.. ලස්සනයි 😍😍😘😘😋😋 කට හඩ ලස්සනයි ඔයාගේ අක්කේ
Thank you 😍❤️
නියම වැඩක් කොච්චර ඇහුවා ත් එපා වෙන්නෙ විශුවල් එකත් හරි ම ලස්සනයි
මේ සින්දුව අහන 20පාරද කොහෙද මේ එතරම් ලස්සනයි 😍