TECSONIC MULTI COOKER TSMC-500 , TSMC-600

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 178

  • @rawanajeewandara421
    @rawanajeewandara421 19 днів тому +1

    සුපිරියටම කියල දුන්න,,, යකඩ හැන්ද තමා අව්ල, ,,෴🤩❤❤❤

  • @BuddhikaMadini-dt7qw
    @BuddhikaMadini-dt7qw Рік тому +7

    ගොඩක් හොදින් තේරුම් කලා ස්තුතියි

  • @jihanailyas3155
    @jihanailyas3155 2 роки тому +1

    Very good product. Can cook easily and save time too.I like this product 👍

  • @enosh133
    @enosh133 2 роки тому +5

    හොදට පැහැදිලිව කියලා දුන්නා thank you miss

  • @padminiwanaguru8961
    @padminiwanaguru8961 2 роки тому +5

    You explaindv very cleary thanks

  • @stellaian4164
    @stellaian4164 2 роки тому +2

    Supper very nice

  • @123shahiq
    @123shahiq 2 роки тому +2

    Very clear explanation.

  • @jeevasedarage4077
    @jeevasedarage4077 2 роки тому +14

    Do you have this multy cooker ? How much it?

  • @KanthiMadu
    @KanthiMadu 3 місяці тому +3

    දෙවි පිහිටයි ඔයාගේ පැහැදිලි කිරීම ඉතාම අති විශිෂ්ටයි.
    ලංකාවේ මුදල් කීයක් වෙනවාද

    • @tecsonic1736
      @tecsonic1736  2 місяці тому

      Please Contact 077 232 9292 For More Details

  • @dilharadedunu2748
    @dilharadedunu2748 2 роки тому +1

    Gdk wedgath hrima clear.thnk you

  • @pushpakarunarathna7415
    @pushpakarunarathna7415 2 роки тому +5

    හොඳින්ම පැහැදිලිව ඉදිරිපත් kala

  • @Truemember9736
    @Truemember9736 2 роки тому +1

    තැන්ක්ස්.. මිස්.. ඔයා හොදට තේරුම් කරලා කියලා දුන්න 👍❤

  • @chandralg4566
    @chandralg4566 2 роки тому +2

    Very good.

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 роки тому +5

    නියම භාන්ඩෙ... ගෙදර තියෙනවා.. නියමයි ..ප්‍රශර් කුකර්.. තමිබන්න.. බදින්න..

    • @thilakkapuge3567
      @thilakkapuge3567 2 роки тому

      එක වර කිරට මිරිසට කරි 2 කුක් කරන්න පුළුවන්ද?

  • @asukathaksilu7545
    @asukathaksilu7545 2 роки тому +5

    Price pls

  • @D.D.W-w7r
    @D.D.W-w7r 3 місяці тому +1

    මන් පාවිච්චි කරන්නෙ මේ වර්ගෙ මේ මල්ටි කුකර් එකම තමයි 🤗

  • @kumudikaprabashini5550
    @kumudikaprabashini5550 2 роки тому +4

    හොදින් ව්ස්තර කලා බොහොම ස්තුතියි 🙏

  • @amaasongs5129
    @amaasongs5129 2 роки тому +1

    thanks oyata 👍👍

  • @thilakshi-pt0597
    @thilakshi-pt0597 26 днів тому

    Ane mage cooker Eka weda karannehene. Use kalema nh den aurudu 8k withara athi aran.

  • @suneethawanniarachchi2231
    @suneethawanniarachchi2231 2 роки тому

    Nonstick bajana nadda oyalage ganna

  • @marilyngunawardena6865
    @marilyngunawardena6865 2 роки тому +3

    After sales repairs and spare parts can we purchase? Where is your after sales outlet. How can we purchase this cooker. What is they price please?

  • @ruwanimudalige8154
    @ruwanimudalige8154 2 роки тому +3

    Can you bake a cake in this ? If can please show a demo of it.thankyou

  • @sobbe6024
    @sobbe6024 2 роки тому

    Well explained. Thank you very much

  • @shiromipremachandra6385
    @shiromipremachandra6385 2 роки тому +1

    Well explained. Thank you

  • @shyamaligamage4896
    @shyamaligamage4896 Місяць тому

    Kohomada time hadaga ne

  • @sasinhalarap8589
    @sasinhalarap8589 2 місяці тому

    Meke eka eka kama wala tiyena timer eka wenas krnne komada kiyala dnnwada

    • @tecsonic1736
      @tecsonic1736  2 місяці тому

      Please Contact 077 232 9292 For More Details

  • @salmashafy409
    @salmashafy409 2 роки тому

    Mouth feel button eka monawatadha use karanne.. curries hadhanna koy button ekakdha use karanne.. please explain karanna..than you

  • @miyurumorathenna47
    @miyurumorathenna47 2 роки тому

    How much is this?

  • @priyankadilrukshi7440
    @priyankadilrukshi7440 2 роки тому +2

    Price please

  • @rivinudimath2477
    @rivinudimath2477 2 роки тому +1

    Price pls.?

  • @lakshan.online
    @lakshan.online 2 роки тому

    meka eka eka nam walin hiyenawa ne

  • @isharajagoda2901
    @isharajagoda2901 2 роки тому

    Can u make a cake using this?

  • @sarojiniweerasinghe6878
    @sarojiniweerasinghe6878 2 роки тому

    From where can we get .What's the price

  • @nisansalamadhumali533
    @nisansalamadhumali533 2 роки тому

    Cutlet wage dewal fry karana hatii string hoppers hadana hati ehemath kiyala dennako...
    Cutlets gamburu thele nathuwa air fryer eke wage thel aduwen fry karaganna puluwan da multi cooker eketh

  • @malapushpakanthimpkanthi3222
    @malapushpakanthimpkanthi3222 2 роки тому +2

    කොහෙද තියෙන්නේ කියද

  • @reemReem-vq3vj
    @reemReem-vq3vj 2 роки тому

    Kohenda.ganna.puluwan

  • @raniskm3533
    @raniskm3533 2 роки тому +2

    මේ..කුකර්.එකේ..ලංකාවෙ..ගානකොහොමද..පොඩ්ඩක්..කියනවද??

  • @mahesharasanjali3434
    @mahesharasanjali3434 2 роки тому +1

    Curry 2k eka sare හදන්නේ කොහොමද ?

  • @rinzasufiyan3946
    @rinzasufiyan3946 2 роки тому +1

    Thank you very much

  • @wasanaseelarathna4761
    @wasanaseelarathna4761 2 роки тому

    Polos abhulak hadana vidiya kiyala denna

  • @kumaresankumar1981
    @kumaresankumar1981 2 роки тому

    Mila keeyada ganna puluwanda

  • @samanthijayakody6576
    @samanthijayakody6576 2 роки тому

    👍👍👍❤️

  • @raniskm3533
    @raniskm3533 2 роки тому +1

    මම..නුවර..රටමේවා.අපි..පාවිච්චි..කරනවා

  • @anushakarunarathne1110
    @anushakarunarathne1110 2 роки тому

    පරිප්පු, අල වගේ curry එකක් හදාගන්නෙ කොහොමද

  • @mihirikumari8557
    @mihirikumari8557 2 роки тому +1

    TSMC 500 මමත් ගත්තා. මට බත් එක හදන්න විනාඩි 30 ක් ගියා.

    • @mihirikumari8557
      @mihirikumari8557 2 роки тому

      ප්‍රෙෂර් වෑල් එක තියා ගන්න විදිහ හරියටම කියන්නකෝ. මගේ එකේ හාල් එක තිබ්බට පස්සේ හීට් ටයිම් එකේ ඉඳලම හුමාලය යනවා

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 роки тому +1

      @@mihirikumari8557 tuch display 1 තමන්ගෙ පැත්තට තියා ගත්තම වැල් එක කරකවන්න ඕන ඔරලෝසු කටු කැරකෙන පැත්තට විරුද්ධ අතට.එතකොට වෑල් එක බුරුලට තියෙන්නෙ.ඒ වුණාට හුමාලය පිටවෙන්නෙ නෑ.

    • @mihirikumari8557
      @mihirikumari8557 2 роки тому

      @@nelumdesilva8656 thanks.. ඒ විදිහට වෑල් එක තියා ගත්තම ටික වෙලාවක් හුමාලය පිට වෙන සද්දය ඇහෙනවා. ඒත් ඒක ඉක්මනටම හරියනවා... ඒත් අද මගේ බත් එක එක පැත්තක් අමු වෙලා තිබ්බා.ඒ ඇයිද

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 роки тому

      @@mihirikumari8557 එතකොට වැල් එක පොඩ්ඩක් එහෙමෙහෙ කරල හුමාලය යන්නෙ නැති position එක හොයාගන්න.මටත් එහෙම වෙනවා.

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 роки тому

      Rice option එකේ නෙමේ ද ඉව්වේ. ඒකෙන් විනාඩි 8ක් දෙනව.මම 5 ට අඩු කරල උයන්නෙ.හුමාලය එන වෙලාවෙ ඉදල විනාඩි 5 count වෙන්නෙ.මට නම් හරියටම හරි යනවා.

  • @shamalperera4875
    @shamalperera4875 2 роки тому +25

    ඔබතුමිය වැරදි දෙයක් කලා..ලෝහ හැන්දකින් හැදිගානවා..ඔය nonstic භාජනේ ලෝහ හැදි නිසා සීරුනොත් හානි වෙනවා...නේද ?

  • @LakshmiWijethunge
    @LakshmiWijethunge 3 місяці тому

    Hoda pahadili kirimak time eka set karala bathak uyana vidiya Kiya eenna

    • @tecsonic1736
      @tecsonic1736  2 місяці тому

      Please Contact 077 232 9292 For More Details

  • @chefrooster3766
    @chefrooster3766 2 роки тому +2

    Let me know price please

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 роки тому

      අදත් එකක් ගත්තා .24 යි.

    • @nirmalapriyadarshani7512
      @nirmalapriyadarshani7512 2 роки тому

      24i kiyanne Rs 24ida... 24..oook wenawa ahì hariyata gana danna

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 роки тому +1

      @@nirmalapriyadarshani7512 Rs.24000.00

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 роки тому

      @@nirmalapriyadarshani7512 රුපියල් 24ට හාල් ග්‍රෑම් 100ක් නම් ගන්න පුළුවන්.මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.ඔබේ දැනුමෙ හැටියට මේ භාණ්ඩය පාව්ච්චියට සුදුසු නැත...කූඤ්ඤය ගලවන්න ගිය වඳුරාට වෙච්ච දේ සිදුවියහැක.

    • @PemalathaWeerasinghe-f1b
      @PemalathaWeerasinghe-f1b 3 місяці тому

      Year ​@@nelumdesilva8656

  • @nilushikadilhani3828
    @nilushikadilhani3828 Місяць тому

    Delay cooking kohomada kiyala pahadili karala dennko

  • @priyangikumari7467
    @priyangikumari7467 2 роки тому +1

    Price aka kiydaa miss

  • @laksarulankagroupltd9851
    @laksarulankagroupltd9851 2 роки тому +1

    කේක් හදන්නේ කොහොමද

  • @mini2k563
    @mini2k563 2 роки тому +1

    mage multicooker eka kadila .hadagnna kisima agent kenek naha wikunala giya witharaine

  • @darshanidias5204
    @darshanidias5204 2 роки тому +2

    කිරි බත් භදන්නේ කොහොමද

  • @priyankasuranji5061
    @priyankasuranji5061 2 роки тому

    Ada mila kiyada

  • @ShanthaKodikara
    @ShanthaKodikara 2 місяці тому

    Aduma gana keyyada

    • @tecsonic1736
      @tecsonic1736  2 місяці тому

      Please Contact 077 232 9292 For More Details

  • @donjuan8230
    @donjuan8230 2 роки тому +1

    Please explain how to cook dhal and other vegetables also and how to cook 2 curries at once and give a contact no/ for advice.

  • @radcranathunge6373
    @radcranathunge6373 2 роки тому

    Ane miss man laga thiyenawa meka ara nob eka burulata thiyapuwama ethanin washpa tika tika yanawane ekata kamak nethida

  • @sujeewakulathunga4985
    @sujeewakulathunga4985 2 роки тому +4

    dan ganna thiyanawada. price kohomada.

  • @shiromishiro5258
    @shiromishiro5258 2 роки тому

    මේකෙ රෙපායාරින් කරගන්නෙ කොහොමද

    • @tecsonic1736
      @tecsonic1736  7 місяців тому

      For Details Contact : 077 232 9292

  • @MallikaAdikarinayaka
    @MallikaAdikarinayaka 11 місяців тому

    Price pl..

    • @tecsonic1736
      @tecsonic1736  7 місяців тому

      For Price Details Please Contact : 077 232 9292

  • @lakshikashiroshini6915
    @lakshikashiroshini6915 2 роки тому +1

    Marai,kisi deyak danagena hitiye na,math ekak gannawa

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 роки тому +2

    දැන් මිල කීයද්

    • @thilinidarshika2757
      @thilinidarshika2757 2 роки тому +1

      මන් අද ගත්තා 22200

    • @senadheerahemalathabulaths696
      @senadheerahemalathabulaths696 2 роки тому

      @@thilinidarshika2757 ලාබයි මම ගිය සතියෙ ගත්තා නුගේගොඩ kandy එකෙන් 27695/- ක් වුනා

    • @wasanakumari5704
      @wasanakumari5704 2 роки тому

      Man ada gattha rs.23000 k wuna

    • @priyankalakmini5942
      @priyankalakmini5942 2 роки тому

      @@thilinidarshika2757 කොහෙන්ද ගත්තේ කියන්න පුළුවන්ද

    • @priyankalakmini5942
      @priyankalakmini5942 2 роки тому

      @@wasanakumari5704 වාසනා ඔයා කොහෙන්ද ගත්තෙ බත්තර මුල්ල ,නුගේගොඩවගේද ගත්තේ කියන්න පුළුවන් ද?

  • @MassNoorCassiere
    @MassNoorCassiere 2 роки тому +1

    Unable to contact with the given mobile number.
    Mobile ringing but no one answers the call.

  • @sowmisowmiya5580
    @sowmisowmiya5580 2 роки тому +1

    Kiyaka

  • @pathwaytothenibbana5297
    @pathwaytothenibbana5297 2 роки тому +5

    මෙහි මිල කීයද?

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 роки тому +2

      මම ගත්තා මාස 7 කට විතර ඉස්සර 15ට.ඊට මාස 2 කට පස්සෙ17 1/2 ක් වුණා.

    • @asharuwani1570
      @asharuwani1570 2 роки тому

      @@nelumdesilva8656 මේක කොහොමද හොදයිද. කරන්ට් එක ගොඩක් යනවද

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 роки тому +1

      @@asharuwani1570 ඔව්.හරිම useful.බත් එකට 6 minites.biriyani puluwan.slow cook කරන්නත් පුලුවන්. Chicken and other meat puluwan.තව මොනවද දැන ගන්න ඕන.function ටික ඕන නම් කියන්න.

    • @asharuwani1570
      @asharuwani1570 2 роки тому +1

      @@nelumdesilva8656 ඔයා මේ tecsonic brand එකෙන්මද ගත්තේ. මේ brand එක හොදයි නේද. මමත් එකක් ගන්න බැලුවේ. Reply කරාට බොහොම ස්තුතියි

    • @kumudunierandika4390
      @kumudunierandika4390 2 роки тому

      Cake hadanna meke wenama bajanayak tiyanna onada.man ekak gaththa dan masa 1 1/2 k wage.rs:21500 k una.pavichchi kare ne thama.

  • @BKM-y2r
    @BKM-y2r 2 роки тому +2

    මාළු වල සහ මස් වල කටු බුරුල් වන සේ තම්බන්නේ කොහොමද.කරුණාකර කියලා දෙන්න.ඒ කියන්නේ සැමන් හදාගන්න විදිහ

    • @sasinhalarap8589
      @sasinhalarap8589 2 місяці тому

      Ara rack eka wafe eka udin malu hari chicken hari tika tiyala yatin watura dala steam krma hari neda

  • @zaharasaheed9817
    @zaharasaheed9817 2 роки тому +1

    කියද

  • @virajkumara9047
    @virajkumara9047 2 роки тому +1

    ඔකෙන් බේක් කරගන්නෙ කොහොමද?

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 2 роки тому +2

    මිල කියද ?

  • @rashmi7092
    @rashmi7092 2 роки тому

    Makay gana keuada

  • @ranshanfernando3383
    @ranshanfernando3383 2 роки тому

    E4 kiyala enne ai

  • @rikanafaumy9424
    @rikanafaumy9424 2 роки тому +3

    Price pls akki

  • @LiyanagePerera-l9k
    @LiyanagePerera-l9k 2 місяці тому

    Call answer karanne na

  • @pushpamala200
    @pushpamala200 2 роки тому

    මිල කීයද

  • @thahisame4961
    @thahisame4961 2 роки тому

    baking option ekath poddak dann..

    • @shiromishiro5258
      @shiromishiro5258 2 роки тому

      Price pls

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 роки тому

      @@shiromishiro5258 මාස 7ට පෙර 15 ක්.ඊට මාස 2t පසු 17 1/2.දැන් ඊට වැඩි ඇති.

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 роки тому

      අදත් එකක් ගත්තා. 24යි.

  • @sanju-hu9lh
    @sanju-hu9lh 2 роки тому +1

    Onama hoddak puluwanda

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 роки тому +1

      ඔව්. හොදි වලට open cooking . Chicken වගේ මස් , දෙල් වගේ දේවල් වලට pressure cook කරල ඊට පස්සෙ කිරි දාලා open කරල උයන එක හොඳයි.

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 роки тому

      Chicken වගේ දෙයක් හදනකොට වතුර නොදා pressure 1 හදන්න පුලුවන්.එතකොට හොදි ටිකක් හැදෙනවා.වතුර චුට්ටක් දාලා හොදි වැඩියෙ හදාගන්න පුලුවන්.කිරි දැම්මත් පුලුවන්.

    • @buddhika333
      @buddhika333 3 місяці тому

      Open cooking karaddi denna oni option eka mokakda..

  • @dilinishamini8924
    @dilinishamini8924 2 роки тому

    make price kohomada

  • @shiroshimadu9953
    @shiroshimadu9953 2 роки тому +1

    Price kohmada akka ගෙන්න ගන්නෙ kohmada

  • @RupikaDamayanthi-cb6jv
    @RupikaDamayanthi-cb6jv 3 місяці тому

    මෙකෙ ගාන කියද

    • @tecsonic1736
      @tecsonic1736  2 місяці тому

      Please Contact 077 232 9292 For More Details

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 2 роки тому +1

    මිල කීයද කියල සදහන් කරන්න

  • @dilukaudayangani6421
    @dilukaudayangani6421 2 роки тому

    Mila kiyada

  • @bandhusriya5694
    @bandhusriya5694 3 місяці тому

    කොච්චර හොදින් explain කලත් මේකෙ ගාන කිවෙ නැහැනෙ .😢

    • @tecsonic1736
      @tecsonic1736  2 місяці тому

      Please Contact 077 232 9292 For More Details

  • @dhammikadhammika756
    @dhammikadhammika756 2 роки тому

    මස් රොස් කරන්න පුලුවන්ද

  • @lakshmimallikarathna7888
    @lakshmimallikarathna7888 2 роки тому

    ටයිමින් තියලා බත් උයන්න කියලා දෙන්න

  • @piumi7092
    @piumi7092 2 роки тому +3

    Price

  • @damayanthiperera463
    @damayanthiperera463 2 роки тому +1

    කොහෙන්ද ගන්න පුලුවන් පිළියන්දලින් ,කීයක් වෙනවද?

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 роки тому +1

      Ada 4 වෙනි 1 ත් ගත්තා. 24 ක් වුණා. මුලින්ම මට එකක් ගත්තා.ඒක හරිම useful නිසා පවුලෙ තව තුන් දෙනෙකුට අරං දුන්නා.( මුදල් එයාලගෙ )

    • @damayanthiperera463
      @damayanthiperera463 2 роки тому

      @@nelumdesilva8656 කොහෙන්ද ගත්තේ පිළියන්දල අවට කොහොමද ගන්නෙ

    • @thilinidarshika2757
      @thilinidarshika2757 2 роки тому +1

      අද මන් ගත්තා කෑගල්ලෙන් rs 22200ට

    • @damayanthiperera463
      @damayanthiperera463 2 роки тому

      @@thilinidarshika2757 දැන් නම් ගන්න බැරිවෙයි,කරන්ට් බඩු වල මිල ගණන් ඉහල දැම්මනෙ

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 роки тому +1

      @@damayanthiperera463 මම ගත්තෙ මීරිගම shop 1 කින්.

  • @chaminipriyangi2874
    @chaminipriyangi2874 2 роки тому

    E4 kiyala error ekak pennanne ai

  • @liyanaarachchiirangani6084
    @liyanaarachchiirangani6084 2 роки тому

    Godak godai kiyada gana me upa karane

  • @renukakohombange4352
    @renukakohombange4352 2 роки тому +5

    කියද මේක මටත් ගන්න ඕන

  • @nilminipathirana2144
    @nilminipathirana2144 2 роки тому +3

    Mageth tiyanawa.harima pahasui weda Kara ganna .

  • @thilaksenarath7650
    @thilaksenarath7650 2 роки тому

    Meke gana kiyada

  • @priyankalakmini5942
    @priyankalakmini5942 2 роки тому

    මැසේජ් බලන්නෙත් නැහැ.කෝල් කරහම ගන්නෙත් නැහැ

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 роки тому

    කිරිබත් උයන්නෙ කොහොමද

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 роки тому

    අතර මගදි ලයිට් ගියොත්

  • @lakshikakariyawasam4318
    @lakshikakariyawasam4318 2 роки тому +1

    ඇට වර්ගයක් තම්බාගන්න විදිහ පෙන්නන්න පුළුවන් නම්

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 роки тому

      මම අදත් කව්පි තැම්බුවා. Rice function 1 තම්බන්න.පෙඟුන කවුපි විනාඩි 8 යි.කව්පි ටික වැහෙන පමණට වඩා චුට්ටක් වතුර දාන්න. Bean function 1දෙන time 1 වැඩියි.

  • @mohammedaslam9416
    @mohammedaslam9416 2 роки тому

    How much price

  • @santhaalex2598
    @santhaalex2598 2 роки тому

    Good morning to you l thing Very Low Price??? Goda Rani go home 😂😁😁😁🙄🙄🙄

  • @purnimaupamalika1333
    @purnimaupamalika1333 2 роки тому

    මගේත් තියෙනවා උයන හැටිත් කියලා දෙන්න

  • @pramoweerasinghe6535
    @pramoweerasinghe6535 2 роки тому

    No response from the given phone number

  • @budumaga9149
    @budumaga9149 2 роки тому +1

    ඉඳිආප්ප හදන වීදිය පෙන්නන්න .මොකද මම හදන්න ගිහින් වට්ටි උනු වුනා

    • @gggghsjttyyy2187
      @gggghsjttyyy2187 2 роки тому +1

      වෙවැල් වටිටි පාවිචිචි කරන්න සෞඛ්‍යටත් හොදයි.

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 роки тому +1

      ඒකෙ දෙන වෙලාව වැඩියි.ඒ නිසා ඔරලෝසුවක් බලල විනාඩි 2න් off කරල තව විනාඩි 2ක් තියල අරින්න.

    • @budumaga9149
      @budumaga9149 2 роки тому +1

      @@nelumdesilva8656 ඔව් මම දැන් බත උයන කොටත් කලින් ඔෆ් කරනවා. එතකොට හරියට එනවා

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 роки тому

      @@budumaga9149 විනාඩි 5 ට set කරන්න පුලුවන්.

    • @rukshalasubasha6803
      @rukshalasubasha6803 2 роки тому

      @@nelumdesilva8656 bat uyaddi v8 iwara unama vashpa pitaunama piyana rala baluwama bat eke and watura wage tiyenne ai..kiyanna puluwanda please.