එක උපකරණයයි - වැඩ ගොඩයි 🧑‍🍳| Multicooker එකෙන් මං කරන වැඩ

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 194

  • @විතැන්
    @විතැන් Місяць тому +9

    Very informative , my one is from a different brand and only use it to boil potatoes only 🥴 looks like it has many options.

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому +2

      ❤🤗 Then you can try these things 👍

  • @LIFEWITHRASA
    @LIFEWITHRASA Місяць тому +1

    අනේ අදයි බැලුවේ හරිම වටිනවා video එක වගේම Cooker එකත්❤😊❤😊

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому +1

      Thank you dear ❤ ඇත්තටම ගොඩක් වටින උපකරණයක් 👍

  • @senudadilmith7972
    @senudadilmith7972 Місяць тому +11

    කේක් හදන්නත් පුලුවන් .මගේ කුකර් එකට දැන් අවුරුදු පහලවක් විතර වෙනවා .තවමත් හොදට වැඩ .හරි පහසුයි.

    • @yashodhathennakoon5339
      @yashodhathennakoon5339 Місяць тому +1

      Brand eka ??

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому +1

      Universal

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому +1

      ඔව් ❤ ගොඩක් වැඩ කරගන්න පුලුවන්. කල්පැවැත්මත් හොඳයි 👍

    • @AvgSriyakanthi
      @AvgSriyakanthi Місяць тому

      මගේ ලගත් තියෙනව Asian ඒත් තවම කිසිම දෙයක් හදල නෑ අවුරුදු දහයකටත් වැඩියි අරන් ,හරිම වටිනව වීඩියෝව❤

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      ගොඩාක් ස්තුතියි ❤🥰

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 Місяць тому +1

    Thank you very much 😊 ☺️ ❤

  • @Damayanthi-t1h
    @Damayanthi-t1h 27 днів тому +1

    දැන් අවුරුදු 15 විතර මගේ ලිප..ලිඩි එක ඇනයක් ගැන දැන ගන්නේ කොහොමද ..හරිම useful cooker ❤

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  27 днів тому

      Universal web site එකේ තියෙන number එකට call කරලා බලන්න.

  • @senuwithfamily
    @senuwithfamily Місяць тому

    වැදගත් වීඩියෝවක්,මමත් එකතු උනා ඔයා එක්ක ආදරෙන්🫶💐

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      ගොඩාක් ස්තුතියි ❤ channel එකට ආදරයෙන් පිළිගන්නවා ❤❤

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 Місяць тому

    Thank you very much for your good explantion.

  • @ajanthakumari2198
    @ajanthakumari2198 Місяць тому

    මමත් ගිය මාසෙ යැව්වෙ ගෙදරට.ලංකාවට ගියාම වැඩකරගන්න ගොඩක් වැදගත් වුනා දුව ඔයාගෙ වීඩියෝ එක❤

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      අනේ අහන්නත් සතුටුයි ❤🥰

  • @harshanikumari997
    @harshanikumari997 Місяць тому

    Good job 👍👍👍

  • @DineshSamarasinghe-m9i
    @DineshSamarasinghe-m9i Місяць тому +1

    Thank you verymuch.

  • @DailyDoings04
    @DailyDoings04 Місяць тому

    හොද vlog එකක්❤️❤️❤️❤️❤️

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      බොහොම ස්තුතියි 🥰❤

  • @inokarathnayake8795
    @inokarathnayake8795 Місяць тому

    Highly recommended ❤

  • @sisiraamendra9125
    @sisiraamendra9125 Місяць тому

    Udete ganna rata kama hada ganna set karana vidiya danna please

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      Delay cooking option එක භාවිතා කරන විදිය වීඩියෝ එකේ තියෙනවා

  • @SmilingGirl-kh2io
    @SmilingGirl-kh2io Місяць тому +1

    Just subscribed 🎉🎉🎉

  • @sriyanijayarathna6803
    @sriyanijayarathna6803 Місяць тому

    Cake හදන විදිය කියල දෙන්නකො දන්න කෙනෙක්

  • @NadeekaWeerakoon-x8x
    @NadeekaWeerakoon-x8x Місяць тому

    Mage eke වටලප්පන් option eka nane.watalappan pudin wena ekak yaatathe hadanna barida

  • @pearlweerasinghe1485
    @pearlweerasinghe1485 Місяць тому +2

    Pressure එක release කරන්නෙ නැතුව පියන අරින්න බැහැ නේද?

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      බැහැ. එක්කො release වෙනකන් ඉන්න ඕනි. නැත්නම් valve එක open position එකට ගෙනත් release කරන්න ඕනි.

    • @chandimainoka7225
      @chandimainoka7225 Місяць тому

      K

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 25 днів тому

    මමත් පාවිච්චියට අරන් වසර ගණනාවක් වෙනවා.තවම හොඳ තත්වයක තිබෙනවා .කුස්සියට ඇවැසි ම උපකරණ යක් කියලා කියන්න පුළුවන්.කුකින් ටයිම් සෙටින් කරලා බොහොමයක් දේවල් හදන්න හැකියි.

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  25 днів тому

      ඇත්තටම මිලදීගත් මුදලට වටින උපකරණයක් ❤

  • @GnanaEllawala
    @GnanaEllawala 15 днів тому

    Cake hondata hadanna puluwa mama haduwa

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  15 днів тому

      කුස්සියේ උපකරණ ගොඩකින් කරන දේවල් මේ තනි උපකරණයෙන් කරන්න පුලුවන් 😊👍❤

  • @nilankawijerathna824
    @nilankawijerathna824 26 днів тому

    මං ලගත් තියෙනවා .මුලින්ම ආපු දවස් වල ගත්තේ.අවු 15 වැඩ්යි.අදටත් හොදට වැඩ

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  26 днів тому

      ❤ ගත්ත මිලට පාඩු නැති උපකරණයක් මටත් ❤❤

  • @anomamapa8718
    @anomamapa8718 Місяць тому +2

    Thank you so much දුව ඔයා හොදට explane කලා

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      ගොඩාක් ස්තුතියි මේ අගය කිරීමට ❤🥰

  • @nilushamadumashini9200
    @nilushamadumashini9200 Місяць тому

    Super❤

  • @gayajayakody5205
    @gayajayakody5205 Місяць тому

    මමත් පාවිච්චි කරනවා . දැනට අවුරුදු 8ක්. ගොඩක් හොඳ උපකරණයක් . නමුත් ලගදි ඉදන් steam එලියට යනවා . Gascut එක මාරැ කලා. ඒත් හරි නැහැ. ඒකට විසදීමට අදහසක් කියන්න.

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      Universal එකට call කරල එයාලගෙන්ම අහල බලන්න. number එක එයාලගෙ web site එකේ තියෙනවා.

  • @shanthaedirisinghe478
    @shanthaedirisinghe478 4 дні тому

    මේකේ ඇතුලේ container එක වෙනම ගන්න තියනවාද

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  4 дні тому

      එහෙම ගත්ත අය comment කරල තිබුනා වෙනම ගන්න පුලුවන් වුණා කියලා.

    • @shanthaedirisinghe478
      @shanthaedirisinghe478 21 годину тому

      @LifewithSuu-n6s කොහෙන්ද ගන්නේ

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  16 годин тому

      මට නම් තාම අවශ්‍ය වෙලා නැති නිසා අරන් නෑ. Universal web site එකේ තියෙන එයාලගෙ number එකට කතා කරල බලන්න dear.

  • @nayananayana510
    @nayananayana510 Місяць тому +1

    Mage lagath thiyenawa .thank you 👍

  • @dileepamanthilaka2785
    @dileepamanthilaka2785 Місяць тому

    ඕක nonstick වෙන්න forever chemicals වලින් හදලා තියෙන්නේ . .black වලින් තියෙන්නේ ඒවා ..ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග ඇතුළු රෝග ගනනාවකට හේතු වෙනවා...

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      ස්තුතියි අදහස් දැක්වීමට

  • @TR-9112
    @TR-9112 15 днів тому

    Salqm suport mom❤😊😊

  • @rathnadhanasekera9880
    @rathnadhanasekera9880 Місяць тому

    Excellent

  • @sudharmayapa
    @sudharmayapa Місяць тому

    මමත් අවුරුදු 8 ක් ව්තර පාවිච්චි කරනවා 👍

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 7 днів тому

    ප්ලාස්ටික් උඩම කොටස පිරිසිදු කරන්නේ කොහොමද

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  6 днів тому

      ඔයා අහන්නෙ pressure valve එක නම් ඊට පහලින් තියෙන සිදුරු සහිත කොටස ඉවත් කලාම පිරිසිදු කරගන්න පුලුවන්. ඔය lid එක කොටස් 3කට ගලවන්න පුලුවන් පිරිසිදු කිරීමේදී.

    • @jayanthasamarasekara4388
      @jayanthasamarasekara4388 6 днів тому

      @LifewithSuu-n6s නැහැ උඩම වටේ කහ පාට වෙලා

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  4 дні тому

      සාමාන්‍යයෙන් ප්ලාස්ටික් කහ ගැහුන තැන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් පිරිසිදු කරගන්න පුලුවන්. Try කරල බලන්න.

  • @asanthichathurika1234
    @asanthichathurika1234 Місяць тому

    Mage bajane nonstic eka galawi galawi yamawa mekata karanna deak nadda

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      Universal web site එකේ තියෙන number එකට call කරලා බලන්න.

    • @akalankaerandathie
      @akalankaerandathie Місяць тому

      ගන්න පුලුවන් අලුත් එකක්

    • @asanthichathurika1234
      @asanthichathurika1234 25 днів тому

      @@akalankaerandathie universal ekenmada

  • @ramyakodithuwakku6059
    @ramyakodithuwakku6059 Місяць тому

    Bohoma hodai

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      ගොඩක් ස්තුතියි ❤🥰

  • @ramanipimburage3496
    @ramanipimburage3496 6 днів тому

    පුලුවන් නම් මට මේ කුකර් එකේ inner pot එක ගන්න තැනක් කියන්න . මගේ inner pot එක ඇතුල nonstik කොටස ගැලවිලා ගිහිල්ලා . කුකර් එක ඉතා හිදින් වැඩ. ඒත් මේ කොටසේ පතුරු ගැලවිලා ගිහිල්ලා .

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  6 днів тому

      Universal web site එකේ තියෙන number එකට කතා කරල එයාලගෙන්ම අහල බලන්න.

  • @DnaHerath
    @DnaHerath Місяць тому

    මාත් පාවිච්චි කරනවා දැන් අවු.15 ට වැඩි තාම හොදට වැඩ.ස්තුති .

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      කල්පැවැත්ම අතින් ගොඩක් හොඳයි 👍

  • @nimaljayasuriya6027
    @nimaljayasuriya6027 5 днів тому

    මම අරගෙන අයින් කරා පාටිස් දෙන්නෙ වැරන්ටි කාලෙට විතරයි.

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  5 днів тому

      ස්තුතියි අත්දැකීම් බෙදාගත්තට ❤

  • @chandramahagodage410
    @chandramahagodage410 Місяць тому

    My this cooker is broken it,s very difficut please can you tell this cooker refera

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому +1

      Call them. You can find their phone number from their web site.

    • @Damayanthi-t1h
      @Damayanthi-t1h 27 днів тому

      Can you please tell me the website

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  27 днів тому

      ​@@Damayanthi-t1h Universal lanka marketing pvt Ltd. Search on google then you will find their page.

  • @shanialankarage9816
    @shanialankarage9816 Місяць тому

    Cooker එකේ container එක සීරිලා නිසා බත ඇලෙනවා.ඒක වෙනම ගන්න තියනවාද?

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      Universal එකට call කරලා එයාලගෙන්ම අහල බලන්න.

    • @sanjeewaniamarasinghe9064
      @sanjeewaniamarasinghe9064 Місяць тому

      @@shanialankarage9816 online order karala ganna puluwan.

  • @ashokaamaraweera8836
    @ashokaamaraweera8836 Місяць тому

    මමත් අවුරුදු 12 ක් භාවිතා කරනවා හරිම හොදයි පහුගිය ගෑස් පුපුරා ගිය කාලයේ මම මේකේමයි කෑම හදා ගත්තේ .මේකට දුන්න සල්ලි පාඩු නැහැ

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      මාත් ගෑස් නැති කාලෙ පාවිච්චි කලේ මේක. ඒ දවස් වල තමයි මේකෙ ලොකුම ප්‍රයෝජනය තිබුණෙ ❤

  • @PremaniMalkanthi
    @PremaniMalkanthi Місяць тому +2

    ගෑස් පුපුරන කාලේ මම මේක ගත්තේ. එදා ඉදලා මම මේකෙන් වැඩ ගන්නවා.වියදම් කර ගත්තාට කිසිම පාඩ්වක් නෑ.සෑම ගෙදරකම තිබිය යුත උපකරනයක් කියලා මම හිතනවා.

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      මටත් මේක ගෑස් නැති කාලෙ ලොකු උදව්වක් වුණා ❤

    • @user-Darka
      @user-Darka 29 днів тому

      Kiyd

  • @niroshadamayanthi9438
    @niroshadamayanthi9438 Місяць тому +1

    මගෙ කුකර් එකට අවුරුදු 15 ව්තර වෙනවා ඇරගෙන ටික කාලයකදී ප්‍රෙෂර් එක නැතුව ගියා. දැන් නෝමල් විදිහට බත් ව්තරයි උයන්නෙ.

    • @Melan-u5c
      @Melan-u5c Місяць тому

      Universal branch ekakata ghn hada gnna plwn kandy Rajagiriye tynwa

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      Repairing වලට lifetime warrenty තියෙනවා දන්න තරමින්.

  • @SamanthiGunasekara-x6s
    @SamanthiGunasekara-x6s Місяць тому +1

    Keyak wenawad

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      මං අරන් කාලයක් වෙනවා. දැන් ඒ price නම් වෙනස් ඇති. ළඟදි ගත්ත කෙනෙක් අදහස් දක්වන්න.

    • @lasanthalakmal861
      @lasanthalakmal861 27 днів тому

      29400

  • @janithmatharuki9616
    @janithmatharuki9616 Місяць тому

    Kohenda ganne puluwa

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому +1

      මං ගත්තෙ එයාලගෙ web site එකෙන් online order කරලා.

    • @tmnalani8066
      @tmnalani8066 Місяць тому +1

      දිනපාල එකේ තියෙනව .මම ගත්තෙ ඒකෙන්.

    • @gneirj1905
      @gneirj1905 Місяць тому

      How much

    • @rasikaediriweera2900
      @rasikaediriweera2900 Місяць тому

      සිංගර් එකේ තියෙනවා .

    • @rashikaudayangani133
      @rashikaudayangani133 Місяць тому

      මිල කොහොමද.අනෙ කියන්නකො

  • @ashavithanage1306
    @ashavithanage1306 Місяць тому +2

    මම අවුරුදු 12 ක් වෙනවා. කියලා වැඩක් නෑ වට්නාකම ගොඩාක් වටිනවා

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      ඇත්තටම වටිනවා 👍❤

  • @SmilingGirl-kh2io
    @SmilingGirl-kh2io Місяць тому

    ❤❤❤

  • @neelajayasinghe5038
    @neelajayasinghe5038 Місяць тому +2

    මගෙත් ඔය එකක් තියනව,ඒක කැඩිලා ,හදාගන්න තැනක් කියන්නකෝ.උඩ හුමාලෙ පිටවෙන තැන කොටස දාන්න ඕන.

    • @ruwanijayathilake619
      @ruwanijayathilake619 Місяць тому

      Pilimathalawa universal main branch eka thiyenawa ,ethanin puluwan

    • @sanjeewaniamarasinghe9064
      @sanjeewaniamarasinghe9064 Місяць тому +2

      Electric items repair karana shop ekakin mama repair karagatta.

    • @Damayanthi-t1h
      @Damayanthi-t1h 27 днів тому

      ​@@sanjeewaniamarasinghe9064galle හැම තැනම ගියා ඔය ගැටලුවට..කවුරුත් දන්නේ නෑ කියනවා..කියනවද හදාගත් තැන

  • @LalithaKumari-k3f
    @LalithaKumari-k3f Місяць тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @Hasa_bus_kingdom
    @Hasa_bus_kingdom Місяць тому

    මෙම කුකර් එකක් ගන්න තියෙන්නෙ කොහෙද

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      මං අවුරුදු 4කට කලින් ගත්තෙ එයාලගෙ web site එකෙන් online order කරලා.

    • @swarnaweerawanni-ih4ss
      @swarnaweerawanni-ih4ss Місяць тому +1

      සින්ගර් එකෙන් ගන්නත් පුලුවන් ,මම් ගත්තෙ එහෙන්,,දz න් වසර 10ව්තර වෙනව ,ගෙවන්න ගන්නත් පුලුවන් දzන් මිල නම් දන්නේ නz

  • @SrimaliPerera-z6m
    @SrimaliPerera-z6m Місяць тому

    මගේ ළඟත් මේ kooker එක තියනවා නමුත් පියන වහන්න බැහැ මෙක හදා ගන්න තැනක් kiyanna

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      එයාලගෙ web site එකේ තියෙන number එකට කතා කරල එයාලගෙන්ම අහල බලන්න.

  • @masonmatt9117
    @masonmatt9117 Місяць тому

    හාල් වර්ග 2ක් එක පාර තම්බ ගන්න පුලුවන්ද ඕකෙන්??

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому +1

      මං නම් තාම හදලා නෑ. හැබැයි පුලුවන් ඇති. බතයි කරියයි හදනවා වගේ.

  • @NiramalaManel
    @NiramalaManel Місяць тому

    Ganna poluwan thanak danna mila samaga

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      මං අවුරුදු 4කට කලින් ගත්තෙ නම් එයාලගෙ web site එකෙන් online order කරලා.

  • @NandanaDissanayaka-br8cw
    @NandanaDissanayaka-br8cw Місяць тому

    මේ විනාඩ් ගානේන් අපිට ටිකක් වැඩි ප්‍රමානයක් උයන්න පුළුවන්ද

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      ඔව්. Inner pot එකේ ධාරිතාව 6L වගේ වෙනවා. බත් 2Kg විතර පුලුවන්.

  • @jathikaharindi
    @jathikaharindi Місяць тому

    අනේ පොලොස් හදද්දී මොන බටන් එකද දාන්න ඕනී?

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      Cooking setting button එකෙන් වෙලාව set කරගන්න. සාමාන්‍යයෙන් විනාඩි 8-10 ඇති.

  • @dilulife4456
    @dilulife4456 Місяць тому

    මේක හරිම වටිනව මම ගාවත් තියෙන ව

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      ඔව් ඇත්තටම වටිනවා ❤

  • @jathikaharindi
    @jathikaharindi Місяць тому

    අනේ මේකෙන් කේක් හදන විදිහ දන්න කෙනෙක් කියන්න පුලුවන්ද ?මාත් කේක් විතරයි මේකෙන් හදලා නැත්තේ

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      ❤👍

    • @bavindinadiw1745
      @bavindinadiw1745 Місяць тому

      Cake mix eka oil tikak gagaththa inner pot ekata dala cake kiyana Button eka danna.kalu lid eka open option ekata danna.....echchary

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 Місяць тому +2

    මේ කුකර් එකෙන් සෑහෙන වැඩ කලා මම
    දැන් පියන වහන්න බැහැ ,ඒක හදාගන්න තැනක් ක්‍රමයක් කියන්න .

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      Universal එකට call කරලා එයාලගෙන්ම අහල බලන්න.

    • @packkvijesinghe6655
      @packkvijesinghe6655 Місяць тому

      @LifewithSuu-n6s ස්තුතියි

  • @deepthikakumarihamy6539
    @deepthikakumarihamy6539 Місяць тому +4

    මගේ පොට් එකේ කලු පාට ගැලවේනවා..එකට මොකද කරන්නෙ දන්න අයෙක් අදහසක් යොමු කරන්න.

    • @chamarisinghebahu5049
      @chamarisinghebahu5049 Місяць тому

      එයාලගේ දැන් ගොඩක් හොඳ stainless steel inner pot එකක් තියනව. Call කරලා ගෙන්න ගන්න.

    • @pushpamala200
      @pushpamala200 Місяць тому

      Rice button eka gahuwama winadi 12 k eka apassatath 12k gihin off wenne

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      මුල් විනාඩි 5-8 වගේ අවශ්‍ය pressure එක ඇතුළෙ හැදෙනවා. ඊට පස්සෙ තමයි අදාල කාලෙ ඇතුලත cook වෙන්නෙ. ආපස්සට count වෙන්නෙ ඒක.

    • @kalyanimunasingha3848
      @kalyanimunasingha3848 Місяць тому

      Stainless inner pot එක වෙනම ගන්න වුනොත් මිල වාඩියි (10 000) කට වැඩියි. ඒක තමයි මේකෙ තියන එකම අවුල.

    • @deepthikakumarihamy6539
      @deepthikakumarihamy6539 Місяць тому

      බොහොම ස්තුති !!!

  • @NcWickramaratna
    @NcWickramaratna Місяць тому +2

    මගේ .කුකර් එකේ කුකින් බට්න් එක වැඩකරන්නෙ නෑ.හදාග්න්නතැනක් සොයා දෙන්න .

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      Universal එකට call කරලා අහල බලන්න.

    • @shanialankarage9816
      @shanialankarage9816 Місяць тому

      ​@@LifewithSuu-n6snumber එක තියනවාද?

  • @saliyapriyasantha1015
    @saliyapriyasantha1015 Місяць тому +1

    අපි තම මෙික අලුත් වැඩිය කෙරන්නෙ

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      දැනගන්න ලැබීම ගැන සතුටුයි 😃 ගොඩක් අයට අලුත්වැඩියා ගැටලු තියෙනවා වගෙයි.

    • @asanthichathurika1234
      @asanthichathurika1234 Місяць тому

      Nonstic eka gihin කොහොමද hadaganne pls

    • @asanthichathurika1234
      @asanthichathurika1234 Місяць тому

      Call karanna puluwan no ekak hari danna

    • @sampathnuwan3918
      @sampathnuwan3918 Місяць тому

      Number eka denna

    • @sampathnuwan3918
      @sampathnuwan3918 Місяць тому

      Number eka denna puluwanda

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 Місяць тому

    අවුරුදු 8 ක් විතර වෙනවා මගෙ එකටත් හරිම ප්‍රයෝජනවත්

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      ඔව්.ගොඩක් ප්‍රයෝජනවත් 👍❤

  • @lata_pata
    @lata_pata Місяць тому

  • @ChandrikaBasnayake
    @ChandrikaBasnayake Місяць тому

    මේකට ගෑස්කට් එකක් ගන්න වෙළෙඳ පොලේ තියනවාද,මගේ එකේ ගෑස්කට් එක කැඩිලා,පාවිච්චි කරන්න බෑ,

    • @ruupamanike904
      @ruupamanike904 Місяць тому

      මටත් ඕනි ගෑස්කට් එකක් තියන තැනක් කියන්නකෝ

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      එයාලගෙ web site එකේ තියෙන number එකට කතා කරල බලන්න.

    • @amarajinigunasena3490
      @amarajinigunasena3490 Місяць тому +1

      මේ කුකර් එක ලොකු ගානක් දීලා ගත්තට වැඩක් නැහැ .කැඩුනම කෑලි ගොඩක් ගනන් ගන්නත් නැහැ.

  • @SamanthiJayasingha-u4z
    @SamanthiJayasingha-u4z Місяць тому +1

    Mage cucar eke butten wedane uniwasal eke number-" eka danna kenek dannako

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      එයාලගෙ web site එකේ ඇති dear. Check කරල බලන්න.

  • @nimaljayasuriya6027
    @nimaljayasuriya6027 5 днів тому

    පාටිස් දෙන්නෙ නැහැ

  • @ShaznaMubarak
    @ShaznaMubarak Місяць тому

    Current vediyen yanavada

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      නෑ. විදුලිය පිරිමැහෙනවා pressure එකෙන් cook වෙන නිසා.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Місяць тому

    ඔක පෙෂර් කුකර් එකක් නොවෙයි ද?

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      ඔව්. Multifunctional pressure cooker එකක්.

  • @NilminiKumari-n4z
    @NilminiKumari-n4z Місяць тому +1

    මගේ ලගත් තියනවා.සෑහෙන්න වටිනවා ඒක ගෙදරකට

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      ඔව්. ගොඩක් වටින උපකරණයක් ❤

  • @surekarajapaksha1930
    @surekarajapaksha1930 Місяць тому

    🎉🎉🎉🎉🥰🌹❤🙋‍♀️🌼

  • @tharanga2686
    @tharanga2686 Місяць тому

    ඕනම හාල් වර්ගයක් 1:1 අනුපාතයට හදන්න පුළුවන්ද.

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому +1

      ඔව්. මං කැකුලු, සම්බා, බාස්මති, නාඩු වගේ වර්ග හදල තියෙනවා.

    • @chandimarajapaksha9478
      @chandimarajapaksha9478 Місяць тому

      මම හාල් කිලෝඑකක් උයනවා

    • @anomaamunugama1749
      @anomaamunugama1749 Місяць тому

      Mama langath thiyanawa.avurudu 15 withara godak wada gatta.godakma watinawa.eth eke lid eke rubber seal walin gas leak wenna gatta.mama Kandy 13:44 Universal eken aluth rubber seal genath Damma
      . Eth aluth ewa original seal wage wada karanne na.ewayin gas leak wenawa.

  • @nilanthipriyadarshaniwijet5870
    @nilanthipriyadarshaniwijet5870 Місяць тому

    මා ලග තියෙනවා අවුරුදු 7 වෙනවා දැන් කරට් එක එන්නෑ හදා ගන්න පුළුවන් ද

  • @asuntharandeniya6330
    @asuntharandeniya6330 Місяць тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chamilagamage9679
    @chamilagamage9679 Місяць тому

    මේක මිල කොහොමද.කොහෙන්ද ගන්න පුළුවන්.

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому +1

      මං ගත්තෙ අවුරුදු හතරකට ඉස්සෙල්ලා. එයාලගෙ web site එකෙන් online order කරලා ගත්තෙ. දැන් නම් price වෙනස් ඇති. ලඟදි ගත්ත කෙනෙක් අදහස් දක්වන්න.

    • @senudadilmith7972
      @senudadilmith7972 Місяць тому

      අවුරුදු පහලවකට කලින් රු දහසයදාහක් වුනා .දැන් කොහොමද දන්නේ නෑ

  • @daisychandrika7793
    @daisychandrika7793 Місяць тому

    Mage me c

    • @daisychandrika7793
      @daisychandrika7793 Місяць тому

      Mage me c. Eka awrudu 10 k wage.aluth pot ekk ganna puluwanda?

    • @LifewithSuu-n6s
      @LifewithSuu-n6s  Місяць тому

      එයාලගෙ web site එකේ තියෙන number එකට call කරලා බලන්න.

  • @lifewithhavi5745
    @lifewithhavi5745 Місяць тому

    ❤❤

  • @Sandunisdiary
    @Sandunisdiary Місяць тому

    ❤❤❤

  • @Shreenis-s2k
    @Shreenis-s2k Місяць тому

    ❤❤❤

  • @RohiniMillangoda
    @RohiniMillangoda 28 днів тому

    ❤❤❤