අනුර කුමාර ජනපති වැටුපත් අත්හරි | Kanin Konin | Neth News

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @monaperera8017
    @monaperera8017 Місяць тому +515

    අනුර කියන්නෙ අපේ රටට ඇත්තටම ආදරය කරන නායකයෙක් මේ පිනම ඇති ඔබට නිවන් දකින්න❤

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq Місяць тому +135

    හරිම ආඩම්බයි ගරු ජනාධිපති තුමණි.... ඔබ තුමා කොහොමත් මේ රටේ දුක් විඳින ජනතාව ගැන මුලු හදවතින්ම දුක් වන මනුස්සයෙක් බව මේ රටේ ජනතාව දන්නවා... ඔබ තුමාට ත්රිවිධ රත්නයේ පිහිටයි....

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 Місяць тому +522

    අනුර කියන්නෙ ශ්‍රී ලංකාවේ පිනට පහල උන භූමි පුත්‍රයෙක්❤❤❤❤....අවංක නායකයෙක් ❤❤❤

    • @nuwanhk80perera80
      @nuwanhk80perera80 Місяць тому +12

      ❤️

    • @AdmiringBirdNest-cl1bp
      @AdmiringBirdNest-cl1bp Місяць тому +14

      අනුර සහෝදරයාට ජයවේවා

    • @WorldlyBuzz
      @WorldlyBuzz Місяць тому

      මචන් පිනට ජීවත්වන , නිකන් පොත් හම්බඋනාම අනේ අයියේ තැන්‍යූ කියන ජානාදිපතිලා වැඩක් නෑ. පාර්ලිමේන්තුවේ සෙට් එකට හොද පාකේජ් එකක් දීල සින්ගපෝර් වගේ පට්ට සෙට් එකක් රට පාලනය කරන්න ගන්න ඔනේ

    • @WasanthaWijewardana-zb5ov
      @WasanthaWijewardana-zb5ov Місяць тому +11

      100%

    • @shiromisurangika4305
      @shiromisurangika4305 Місяць тому +24

      මිට කලින් මේක අපිට තේරුනේ නැත්තේ අපේ කරුමෙට 😢

  • @Herath-p2c
    @Herath-p2c Місяць тому +100

    හිතාගන්නවත් බෑ රට වෙනුවෙන් මෙහෙම කැපකිරීම් කරන නායකයෙක් දීර්ගායුෂ ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා අපේ ජනාධිපතිතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @FathimaHana-m2d
    @FathimaHana-m2d Місяць тому +298

    හරිම ආඩම්බරයි අපේ ජනාධිපතිතුමා ගැන...මාලිමාවට ජයවේවා .❤❤❤❤❤❤

  • @globleeye603
    @globleeye603 Місяць тому +278

    ඔබ වැනි අවංක පුද්ගලයෙක් අපි දැක්කමයි මේ ලංකා ඉතිහාසයේම
    මේක ගෝල්ඩන් ඉරා එකක් කරේ ඔබ ඔබ ❤❤

    • @shiromisurangika4305
      @shiromisurangika4305 Місяць тому +1

      👍👍❤️🙏

    • @globleeye603
      @globleeye603 Місяць тому

      @@shiromisurangika4305 ❤🙏

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Місяць тому +1

      වැඩදායක වැටුපක් ලැබිය යුතුයි! හැබැයි වැටුප් ගන්නේ නෑ කියල එක් එක් අයගෙන් මුදල් ගන්න එපා! Please යම් නීත්‍යානුකූල ව්‍යාපාරයකින් මුදලක් ලබාගත්තට කමක් නැහැ, නමුත් කතාව සුපිරියි!

  • @ayesh.3308
    @ayesh.3308 Місяць тому +134

    ❤❤❤❤❤❤ජයවේවා අනුර සහෝදරයා
    මේ නිසා තමයි
    කට්ටියට රිදිලා තියෙන්නේ.

  • @Lunugaladsubodha
    @Lunugaladsubodha Місяць тому +190

    මගේ වයස 65ක්.පැවිදි දිවියක් ගත කළත් ඡන්දයත් අත් හැරියා..රට විපතට පත් වීම සමඟම නිවනට වඩා රට රැකීමට යම් අකාරයකට මට කළ හැකි දේ ඡන්දය දීම.අනුරට රට එක වරක් වත් එක වරක් වත් දිය යුතුය යන මතය මා තුලත් අැති ව තිබුනා...දැන් බොහොම සතුටුයි.නිවන් දැක්කා වගේමයි...සියලු ලෝක සියලු සත්වයන්ටම යහ පතක් ම වේවා...

    • @smbandara7915
      @smbandara7915 Місяць тому +25

      මා අන්‍ය ආගමිකයෙකු වුවත් ඔබවහන්සේට ස්තූති කරමි. නමස්කාර කරමි.

    • @manelperera5336
      @manelperera5336 Місяць тому

      මරණයෙන් පසුදකින නිවනක් නොමැත ස්වාමින්වහන්ස.පලමුව නමස්කාරවෙිවා.අප ජිවත්ව සිටියදි යහපත් විදියට හැසිරිලා.ලොභ ද්වෙිශ.මොහය අතහැරළා සැහැල්ලුවෙන් .අන්අයට ඉර්ෂියා නොකර.රටදැය වෙනුවෙන් තමන්ට හැකි පමනින් කලහැකි යුතුකමක් කරලාකිසිම දෙයක් අල්ලා නොගැනිමෙන්ජිවිතය ගෙවනවනමි ජිවත්ව සිටියදිම ලබන නිවිම එයයි.එවිට යනතැනත් නිවෙයි.එහෙමනේද අපේ හාමුදුරැවනේ.හැමොම එහෙම හිතනවනමි මෙි මවිදෙරණ බැඹලෙවි.අකුල් හෙලන දුෂ්ට කමි කරන රටට ආදරයක් නැති තමන්ගේ බඩවියත ගැන පමනක් හිතපු පාලකයො නිසයි රට ලෝකේට ණය කන්දක් ගොඩ ගහපු රටක් අනුරකුමාර ජනපතිට භාර කලේ.ජනතාව ඉවසිමෙන් ඉන්න වෙයි.ඉක්මන් තිරණ වලට නොගිහින්.අපේ සිංහල බෞද්ධයා තරමි කුහක ජාතියක් වෙන කිසිම රටක නැහැ.වෙන ආගමි වලත් නැහැ.මෙයට හේතුව කුමක්ද.අපේ ගොතම බුදුහාමුදුරැවන්ගේ සත්‍ය දහමද අද තියෙන්නේ පුශ්නයක්.අද නිවන් දකින අයත් නැහැ නවිම අද්දකින අයත් නැහැ.පිරිහුන සමාජයක් තියෙන්නේ.ඔබවහන්සේලා වත් පාසැල් අධ්‍යපනය තුල 1වසරේසිටම දරැවන්ගේ මනස පිරිසිදුකරන්න වැඩ පිලිවෙලක් හදන්න. දහමි පාසැල් තුලවත් .ඉරිදාට පුද්ගලික පන්ති නවත්වලා.පොතේ තියෙන දැනුම නොවෙයි සමාජයේ යහපත්ව ජිවත්වනවිදිය.මෛතුිය කරැණාව .වැඩිහිටියන්ට රැකිම .⁣හැමදෙයක්ම පිරිහිලා. දරැවන්රොබොවරැන්වාගේ.තෙතමනයක් නැහැ.ගුණධර්ම පිරිහිලා.මෙිගැන කටයුතු කරන්න හැම දහමි පාසැලකටම හැකිවෙිවා.

    • @nadesgajayskodi6863
      @nadesgajayskodi6863 Місяць тому

      ❤❤❤❤❤​@@smbandara7915

    • @nadesgajayskodi6863
      @nadesgajayskodi6863 Місяць тому +3

      🙏🙏🙏🙏🙏🙏

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb Місяць тому +3

      ඔබ වහන්සේට නමස්කාර කරමි. 🙏🏻🙏🏻🙏🏻

  • @indikachamara1376
    @indikachamara1376 Місяць тому +241

    නොවැම්බර් 14 ශ්‍රමදානයට අපිත් ඵකතුවෙමූ

    • @c.sanjeewanot.me0007
      @c.sanjeewanot.me0007 Місяць тому +5

      වැඩිහිටි නිවාසෙක ශ්‍රමදානයක් නේද?
      😅😅😅😅😅
      අතුගාලම දාන්න ඕනෙ,,,😅😅

    • @shiromisurangika4305
      @shiromisurangika4305 Місяць тому +2

      👍🧭🙏

    • @pubudachoudari4821
      @pubudachoudari4821 Місяць тому +2

      එකෙන්ම

    • @SrimathLakshmi
      @SrimathLakshmi Місяць тому +2

      Ekenma

    • @nalakawijerathne281
      @nalakawijerathne281 Місяць тому +1

      අපි පිට රටින් ඉදන් ❤❤❤

  • @BandulaPalliyaguruge-l7i
    @BandulaPalliyaguruge-l7i Місяць тому +57

    මෙවැනි වැදගත් කරුණු හැකි තාක් සමාජ ගත කරන්න . එවිට මාළිමාව ගැන අ
    වබෝධයක් හැම කෙනෙකුටම ලැබෙනු
    ඇති . සත්‍ය වසන්වී තිබීම මේ රටේ විශාල
    ගැටලුවක් . ඔබගේ මාධ්‍යට බොහොම ස්තුතියි .

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 Місяць тому +363

    නෙතට කදුලු එනව.රට පමා වුනා වැඩී කියලා හිතෙනව

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 Місяць тому +5

      ඔව් අපේ මිනිස්සු අන්ධවෙලා හිටියේ, පරක්කුවෙලා හරි තේරැම් ගියා ඇති, හැබැයි ඒ වෙද්දි රට බංකොලොත්වෙලා ඉවරයි😢

    • @shiromisurangika4305
      @shiromisurangika4305 Місяць тому +4

      ඒක නම් සහතික ඇත්ත ❤🙏

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 Місяць тому +3

      ඒක ඇත්ත අපි මහා ගොං ඒඅතින් බලනකොට

    • @rachelperaud1945
      @rachelperaud1945 Місяць тому +3

      ඔව් බන් මටම විලි ලැජ්ජයි . මෙච්චර කල් පොට්ට වෙලා හිටියද කියල .

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 Місяць тому

      වැඩදායක වැටුපක් ලැබිය යුතුයි! හැබැයි වැටුප් ගන්නේ නෑ කියල එක් එක් අයගෙන් මුදල් ගන්න එපා! Please යම් නීත්‍යානුකූල ව්‍යාපාරයකින් මුදලක් ලබාගත්තට කමක් නැහැ, නමුත් කතාව සුපිරියි!

  • @lalithanawarathna3006
    @lalithanawarathna3006 Місяць тому +138

    ජයෙන් ජයම වේවා මාලිමාවට අනුර කුමාර ජනාධිපති සහෝදරයාට සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි හැමදාමත් 🎉❤...ආනමඩුවේ මම ..

  • @sapgunathilaka
    @sapgunathilaka Місяць тому +111

    අපි ජනාධිපතිතැමාට ගහපු කතිරෙට වටිනාකමක් තියෙනව

  • @javijerathna4188
    @javijerathna4188 Місяць тому +110

    ඇත්තටම අපේ සංඝ සබාවෙවත් මෙච්චර විනයක් ..සිතුවිලි අදහස් නැහැ

  • @chandanadenawaka807
    @chandanadenawaka807 Місяць тому +135

    රට හදන ආදර්ශය පළමු පුරවැසියාගෙන් පටන් ගනිමු.මාලිමාවට ඔබ ලබාදුන් ඡන්දය වටිනවානේද? මාලිමාවට ඡන්දය නොදුන් අයටත් ආරාධනා කරමු වෙනසකට එකතුවෙන ලෙස. මාලිමාව දිනවා රට දිනවමු.

    • @indirakarunaratne8991
      @indirakarunaratne8991 Місяць тому +1

      ❤❤❤❤

    • @martinluther2911
      @martinluther2911 Місяць тому +1

      👍👍👍👍

    • @RamyaJayasinghe-vw5yx
      @RamyaJayasinghe-vw5yx Місяць тому +2

      මමත් මාලිමාවට චන්දය දුන්න මුල් වතාවට ,මිිට කලින් එක එක පක්ස වලට දිිිපු චන්ද අපරාදෙ කියා හිතනව.දැන් මොනාකරන්නද ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන් බැ, මින්පසු ආයෙ රැවටෙන්නඛැහැ මැරෙනකමිි මගේ චන්දය මාලිමාවට පමණයි .මාලිමාවට ජයවෙිවා .

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do Місяць тому +66

    හරිම සතුටියි ජනාධිපතී තුමනි.මා දීපු චනදය කෝටියක් වටිනවා.මේ වගේ ජනතා දේශපලකයින් වැඩි වැඩියෙන් බිහිවේවා.හරිම සතුටුයි ජනාධීපතී තුමනි.මාලිමාවට ජයවේවා❤❤

    • @ShayamalRathnasiri
      @ShayamalRathnasiri Місяць тому +1

      අනිවාර්යයෙන්ම ❤❤❤❤❤

    • @ranjithwijethilake1669
      @ranjithwijethilake1669 Місяць тому

      ඒ පඩියට වඩා මුදලක් ඔහුට වෙනත් මාර්ගයකින් ලැබෙනවා ඇති නැත්නම් ජීවත් වෙන්නේ කොහොමද

    • @vajiragunaratne7334
      @vajiragunaratne7334 Місяць тому

      සාමාන්‍ය ජනතාව ඉන්න විදියට කන්න බොන්න එතරම්ම මුදල් අවශ්‍ය නැත. Wives ලා අරගෙන රවුම් ගන්නයි ගොඩක් ඕන.😢

  • @lalithnishantha4030
    @lalithnishantha4030 Місяць тому +229

    අනුර ජාතික වස්තුවක් රැකගැනීම අපගේ වගකිමක්

  • @uniquethoughts1161
    @uniquethoughts1161 Місяць тому +320

    වර්තමාන අපේ සමහර හාමුදුරුවෝ අතරවත් ජ.වි.පෙ. පක්ෂය තුළ ඇති විනය නෑ..🎉🎉🎉

    • @nishanthaweerasinghe6891
      @nishanthaweerasinghe6891 Місяць тому +6

      එකනම් සම්පූර්ණ ඇත්ත.❤❤❤

    • @KumbukTree
      @KumbukTree Місяць тому +2

      👍👍👍

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 Місяць тому +12

      එහෙම කියන්න එපා. ජවිපෙ භික්ෂු බලවණ්ඩලය ඇතුලේ ඉන්නේ හොඳ විනයවත් උදවිය 😂😂👍

    • @geethapriyanganee524
      @geethapriyanganee524 Місяць тому +4

      අනිවාර්යයෙන්ම සහතික ඇත්ත සහෝදරයා

    • @wajirawansaalvis2968
      @wajirawansaalvis2968 Місяць тому +1

      Vaachala katawal mona
      Vinayakda?
      Anurage kata balanda.

  • @UdithaTheArtist
    @UdithaTheArtist Місяць тому +68

    අනුර කුමාර දිසානයක කියන්නේ රත්තරං මනුස්සයෙක් 🥺🥺♥️♥️🙏🏻

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 Місяць тому +90

    මෙවැනි නායකයෙක් ලංකාව වැනි රටකින් බිහි වීම ගැන ඵෙශ්චර්‍ය්ක් පිටරට වල මෙවැනි නායකයින් බිහිවීම ඒ තරම් දෙයක් නෙමෙයි අපේ කතිරය කෝටියක් වටිනවා එතුමාට ජය වේවා

  • @PremalathaGamagedra
    @PremalathaGamagedra Місяць тому +52

    ඇත්තටම සතුටුයි ආඩම්බර හිතෙනවා malimawata ඡන්දය දැම්මා ❤ සතුටුදායක ආරංචි එන්නෙ samanya ජනතාවගේ දිය manthiya

  • @PriyaDonna-g4o
    @PriyaDonna-g4o Місяць тому +101

    මේ වගේ පෞද්ගලික වියදම් අඩුකලානම් මුල ඉදන්ම අද ලංකාව මීට වැඩිය හොද ආර්ථිකයක් තියෙන්න තිබ්බා.

  • @Tha2001Jay
    @Tha2001Jay Місяць тому +524

    ගහපු කතිරේට ආඩම්බර කමක් දැනෙනවා නේද කොල්ලනේ 💥

    • @AnnShiromi
      @AnnShiromi Місяць тому +3

      Ae kallo😂

    • @KahandugodaManage
      @KahandugodaManage Місяць тому +4

      Samehare thirisenunta mewa vihilu. Api ipedichche rate gane lajjai. Anura Kumara kiyanne adehanne owna nayekayek.

    • @SameeraWeerasooriyaarchchige
      @SameeraWeerasooriyaarchchige Місяць тому

      Watupa mokatada dayaka sabawe aramudal thiyenne😂😂😂😂

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t Місяць тому +2

      ​@@SameeraWeerasooriyaarchchigeඔයාගෙන් අරන් නෙමෙයි දායක සභාව එයාට පඩි ගෙවන්නේ..ඔයා නොදී ඉන්න

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t Місяць тому

      ​@@SameeraWeerasooriyaarchchigeබස් ෆුට් බෝඩ් එකේ එල්ලිලා වැඩට යන්න. මතක ඇතිව fb එකේ හොරුන් ට කඩේ යන්න.

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Місяць тому +18

    ඇත්තටම ඉතා වටිනා වැඩ රජයේ
    මුදල් අවබාවිත කිරිම නුසුදුසුයි.
    මෙතුමාගේ වැඩ පිලිවෙල අගය
    කරමු.❤❤

  • @kanthiwijethunga4721
    @kanthiwijethunga4721 Місяць тому +36

    අනුර සහෝදර ජනාධිපති තුමා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා රැකවරණය ලැබේවා

  • @warachchige4666
    @warachchige4666 Місяць тому +74

    ලංකාවේ විශාලම මන්ත්‍රී අරමුදල සෑදීමට 2024 නොවැම්බර් 14 වැනි දිනදායකත්වය දක්වමු .එවිට ශ්‍රී ලංකාව පුරාම නේත්‍රා පරිගණක පාසල් ස්ථාපනය කිරීමට පුළුවනි .ඔබ මාලිමාවට ගහන කතිරය ශ්‍රී ලාංකික සියලු පුරවැසියන් හට ආඩම්බර විය හැකි කතිරයක් කරමු 🧭✖️ මාලි මාවට ජයවේවා !ජාතික ජන බලවේගයට ජය වේවා!!

  • @madusankadissanayak07
    @madusankadissanayak07 Місяць тому +452

    මාලිමාවට ගහපු කතිරය ගැන අාඩම්බර අය කෝ බලන්න❤

  • @indikaindika2878
    @indikaindika2878 Місяць тому +22

    අපේ ජනාධිපතිතුමාගේ තිබේතිහතමානි ගති පැවැතුම් හා වඩිතර බව අනික් තිසිම අයෙක් ලඟනෑ, මෙවනි නායකයෙක් රටට බිහිවිම අපගේ හා අප දරු පරපුර ලැබු විශාල ජයක් මාලිමාවට ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarawickramaarachchi3826
    @kumarawickramaarachchi3826 Місяць тому +43

    මල්ලි මේ වැඩසටහන හොඳයි හොඳට කරගෙන යන්න ජය වේවා

  • @Fouryou-mx1lk
    @Fouryou-mx1lk Місяць тому +122

    නායකයෙක් ලෙස පුරවැසියෙක් ලෙසත් ඔබතුමා රටට කළ කරන මෙහෙය කීමට ඇත්තටම අපිට වචන නෑ බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා මාලිමා රජයටම

    • @DunikaMadhuwanthi
      @DunikaMadhuwanthi Місяць тому +1

      Monawa kalth obe araksawagana hithanna janadipàthithumani❤❤❤❤

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw Місяць тому +66

    වරදාන වරප්‍රසාද ගත්ත අයට හා බලාපොරොත්තු වෙන අයට හරිම දුක ඇති

  • @swarnahiggoda8166
    @swarnahiggoda8166 Місяць тому +93

    නෙත් FM අති විශිෂ්ඨයි ...
    ස්තුති ඔබ⁣ට...❤

  • @sihansudesh3983
    @sihansudesh3983 Місяць тому +87

    බුදධදාස රජ්ජුරුවන්ට පස්සේ අපිට පංචසීලය රකින නායකයෙක් හම්බුනා❤️❤️

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 Місяць тому +60

    අපේ උන්ට මේ මිනිස්සුන්ගේ අගය මීට පේර දැනුනා නම් 🤔 අද අපි කොහෙද නේද 😊

    • @RamyaJayasinghe-vw5yx
      @RamyaJayasinghe-vw5yx Місяць тому

      ඔවි අපි මෝඩඋනා ,කොහේද මහ සන්ගරත්නයත් සමහරැ අපිටත් වඩා හරක්නෙ අනෙ අනුර මහත්තය සමාවෙන්න මිට කලින් ඔබතුමා තේරැමි නොගත්තාට මිිට පස්සෙ අපි මාලිමාවට හැර කිසිම පක්ෂයකට දෙන්නේ ම නැත. මාලිමාවට ජයවෙිවා .

  • @thamilaikaappom
    @thamilaikaappom Місяць тому +142

    මම දෙමළෙක්, 67,මගේ ජීවිතේ කාලයේම මා දැකපු ආදර්ශමත් නායකයෙක්, අපේ පූර්ව පිනට ලැබුණු කෙනෙක්. මගේ අසනීපය නොතකා youtube බලනවා. සමහර ප්‍රකාශ මා අඬවලා තියෙනවා. රටේ නායකයා වෙනුවෙන් ආඩම්බර වෙමි, දීර්ගායුෂ පතමි. තෙරුවන් සරණයි!

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 Місяць тому +10

      ඔබ තුමාට දීර්ඝායු සමිපත් ලැබෙිවා.

    • @SumithRaweendra
      @SumithRaweendra Місяць тому +13

      Obathuma ගැන ආඩම්බරයක් හිතට දැනුණ සහෝදරයා. ඔබ demalek නෙවෙයි sri lankikayek.❤❤❤❤

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara Місяць тому +11

      ඔබ දෙමළෙක් නෙවෙයු ශ්‍රී ලාංකිකයෙක් ..❤

    • @KdGamage
      @KdGamage Місяць тому +2

      ඔබට ඉක්මනින්ම නිරොගිීව සුවපත් වේවා.!අපි එකට රටවෙනුවෙන් !

    • @KarunasenaJayanath
      @KarunasenaJayanath Місяць тому +3

      ඔබ නියම සංවේදී srilankikayek

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv Місяць тому +22

    හරිම සතුටුයි ආදරෙයි අපිට මේ වගේ පිං වත් ජනාධිපති රජෙක් ලැබූනා හරිම සතුටුයි ආදරෙයි පරිස්සමින් කටයුතු කරන්නපුතේ බුදු සරණයි ජයවේවා 🧭❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭

  • @buddikapriyadarshani9922
    @buddikapriyadarshani9922 Місяць тому +51

    ඔබේ මේ වැඩසටහන ඉතා අගය කරනවා

  • @jayanthaperera7194
    @jayanthaperera7194 Місяць тому +25

    නියත වශයෙන්ම මේ රට හදනවා අනුර සහෝදරයා ඇතුළු මාලිමාවේ රජයක් යටතේ අපි සියලු දෙනා එකට එකතුවේලා මාලිමාවට වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා දීලා රට හදමු මාලිමාවට ජයවේවා

  • @kamilakumara
    @kamilakumara Місяць тому +19

    ඇත්තටම වටිනවා ..ජයවේවා අපේ රටට ..නෙත් fm එකටත් ස්තුතියි හරි දේ කියනව..❤❤❤❤

  • @wasanthapushpakumari6325
    @wasanthapushpakumari6325 Місяць тому +41

    අපේ අනුර මහත්මයාට ජයවෙිවා දිර්ගායුස ලැබෙිවා තෙරැවන් සරනයි
    ❤❤❤❤❤❤❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Місяць тому +67

    අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ජනපති තුමන් ක්‍රියාත්මක කරමින් ඉන්නවා.
    ගුරුවරයා මුලින්ම කරලා පෙන්වලා ගෝලයට උගන්වනවා ඒ විදියටම කරන්න කියලා.
    මෙවැනි උතුම් ආදර්ශවත් ජනපති කෙනෙක් අපිට ලැබෙන්න පිනක් තිබිලා.
    එතුමාට අපි පින් දෙමු.

    • @thejanilmini1334
      @thejanilmini1334 Місяць тому +1

      මේවා මේ විධියට වෙනවා දරාගන්න බැරි කොටසකුත් ඉන්නවා.මොකට මිනිසත් බව ලැබුනද සිතෙනවා.

  • @subatheja7574
    @subatheja7574 Місяць тому +100

    මේ කියන කතා ඇත්ත නම් ,ගහපු කතිරයට සහ මාලිමාවට කඩේ යාම ගැන හදවතින්ම ආඩම්බරයක් ....මාලිමාවට ජය ,,,,රටටම සෙත ,,,👍👍👍👍👍👍👍👍👍👍

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 Місяць тому +2

      වතුර නටනකම් කකුළුව හිතුවෙත් ඔහොම තමයි. ගොනාට ඇන්දුනා කියල පේන්නේ තව ටිකක් පහුවෙනකොට 😂😂

    • @illuminatisatan5551
      @illuminatisatan5551 Місяць тому +2

      @@praveenlankeshwara6546
      ඔඹතුමා ගොඡබයේ කුක්කෙක් නේද ?

    • @KuttigeSilva
      @KuttigeSilva Місяць тому

      ​@praයකෝ මෙච්චර පැහැදිලිව කියද්දිත් තේරුගන්න බෑ කියන්නේ.......මේ මිනිස්සුද ,කව්ද මේ,හොරුන්ගෙන් යැපෙන එකෙක් අනිවාර්යයෙන්ම . veenlankeshwara6546

    • @මොංටි
      @මොංටි Місяць тому

      @@praveenlankeshwara6546කාලකන්නියෙක් වෙන්න එපා මන් දුන්නෙත් සජිත්ට ඒත් මේ වගේ කිසිම දවසක ඇහුනෙ නැති දේවල් ඇහෙද්දි සතුටු වෙයන්.මගේ රටට හරියනවනම් ඒ ඇති ආයිත් නම් දෙන්නෙ මාලිමාවට විතරයි

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara Місяць тому

      ​@@praveenlankeshwara6546ගොජබයේ ද ටෑස් ගැංකියේද..ස්තුතියි ..ඔබට මොකද දැන් රටේ ඉන්නෙ රට හැදෙනවට කැමති මිනිසුන් හා රට හැදෙනවට අකමැති මිනිසුන් යන දෙකොටසයි..ඔබම හිතාගන්න ඔබ ඉන්නේ කොයි ගොඩේද කියලා

  • @TutuTM-cc5cf
    @TutuTM-cc5cf Місяць тому +25

    හරි ම ආඩම්බරයක් ...... පින්වන්ත නායකයෙක් .....🙏🙏🙏 දැහැමි නායකත්වයක්...... ශ්‍රීලංකාවට ජය වේවා !.... 🙏🙏🙏

  • @NandasiriWaduwela-w4n
    @NandasiriWaduwela-w4n Місяць тому +26

    සම්මා සම්බුදු සරනයි ජනාධිපති සහෝදරයානනි

  • @anomathenuwara7279
    @anomathenuwara7279 Місяць тому +27

    මෑත කාලයේ නෙත ගැටුන කන වැකුන රසවත්ම වැකිය .අනුර ඔබට රට ගොඩගන්න පුලුවන් ජයවේවා ❤

  • @niroeuro
    @niroeuro Місяць тому +29

    සුබම සුබ දවසක් වේවා නිදුක් නිරෝගි වේවා ඔබ සැමටම 🙏🙏🙏🙏❤

  • @nn028
    @nn028 Місяць тому +17

    ඇයි මේ මනුෂය කියපු දේවල් මේතරම් කාලයක් මිනිස්සු තේරුම් නොගත්තේ . රටේ පිනට පහලවු උතුම් මිනිසෙක්. දෙවියන් රකීවා.❤❤❤

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w Місяць тому +50

    රටට සහ ජනතාවට ආදරය කරන සැබෑ නායකයෝ ජය වේවා❤❤❤❤

  • @yuhansaperera6383
    @yuhansaperera6383 Місяць тому +23

    රටක නායකයා අවංකනම් රටේ මිනිස්සු ඉබේම ඒඅනුව හැඩගැහෙනවා අපේ රටෙ හිටියෙම මජර හොර තක්කඩි රැලක් හිටියෙ .හොරකමට මැරබලයට අපරාධවලට තමයි උන් හැමදාම සහය දුන්නෙ ඒනිසායි රටමේතත්වෙට වැටුනෙ
    .අපිට අලුත් බලාපොරොත්තුවක් ලැබුනෙ නවජනපතිතුමා නිසා.🎉🎉🎉🎉❤❤❤❤💐💐💐💐❤❤❤❤🙏🙏🙏🙏👍👍👍👍

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Місяць тому +3

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

  • @deheminethsarani8790
    @deheminethsarani8790 Місяць тому +40

    මේ රට හදන්න පුලුවන් එකම නායකයා ❤

  • @SenanayakeNorman
    @SenanayakeNorman Місяць тому +35

    අනුරට රට අනුර අපිට, කොහොමත් රට කරන්න නම් අනුර තමයි. මාලිමාවට ජයවේවා 👍👍👍

  • @shwusbs3889
    @shwusbs3889 Місяць тому +8

    සිංහල ඉතිහාසය පොතේ රන් අකුරින් ලියඋනා 😢
    ඇත්තටම විශ්වයේ සක්තිය මේ තමයි 😢
    ජනපති තුමනි ඔබ තුමාට මාගේ ප්‍රණාමය 🙏❤️🙏

  • @prageethchinthaka6591
    @prageethchinthaka6591 Місяць тому +58

    මම නං හරිම ආස චරිතයක් තමයි විජිත හේරත් කියන්නේ.

    • @ZEnterprises-u4m
      @ZEnterprises-u4m Місяць тому

      gampaha❤❤ 4, laksha 4

    • @Sbpt675
      @Sbpt675 Місяць тому

      විජිතගෙන් අහගනිං 88/89 කාලයේ ගෝනියක් ඔලුවේ දාගෙන මොකද කරේ කියලා 😂 ආස හිතෙයි

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 Місяць тому +1

      ​@@Sbpt675ඒ විස්තර දන්න දෙයක් නමි අපිටත් කියන්නකෝ.හැබැයි මඩ ගහන්න ලේස්ති වෙන්න එපා.හරියටම සත්‍ය දේවල් කිවිවොත් මම මාලිමා දේශපාලනය අත්හරිනවා.

    • @Skvideomission
      @Skvideomission Місяць тому

      ​@@Sbpt675අපිටත් පොඩ්ඩක් කියපන්කෝ එහෙනම් හරියට

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 Місяць тому +12

    අපේ ජනපතිතුමා සහ මාලිමාව ගැන විවේචනය කරන විරුද්ධ පාක්ෂිකයන් මේ ගැන මොකද කියන්නෙ. ලෝකයක් වටින අපේ ජනපතිතුමාට තෙරුවන් සරණින් සියලු ආරක්ෂාව සැලසේවා!විජිත සහෝ ජවිපෙට යෝධ ශක්තියක්. ගම්පහින් ඉහලම මනාපයක් ඔහුට ලබා දෙමු

  • @ChandrarathnaDewage
    @ChandrarathnaDewage Місяць тому +20

    නියමයි malimawata ජය ❤❤❤❤good

  • @wijesirisilva8065
    @wijesirisilva8065 Місяць тому +3

    ඔබ පින්වත් පුතෙක් මේ රත්තරන් පොලවමත බිහිවූ ඔබ මුලු ලෝකය යටම ආදර්ශයක් සොබාදහම ඔබට ආශිර්වාද කරනවා ,ආරක්ෂා කරනවා බුදු සරනයි ❤❤❤❤🎉🎉🎉🎉

  • @pushpaalwis1319
    @pushpaalwis1319 Місяць тому +14

    ජයවේවා

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 Місяць тому +12

    බුදු saranai 🙏🙏🙏🙏🙏

  • @T.A.S.N.K
    @T.A.S.N.K Місяць тому +6

    ආඩම්බරයි ජනාධිපති තුමනි. පහුවෙලා හරි අපි හරි තීරණය ගත්ත එක ගැන හරිම සතුටක් දැනෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපති තුමනි ඔබට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LuxshmiPerera
    @LuxshmiPerera Місяць тому +15

    ජනාදිපතිතුමනි ඔබතුමාදිගුකල් රැකදේවා මාලිමාවේ සැවොම ඇතුලු ජනාදිපතිතුමාට දෙවිරැකවරනයි❤❤

  • @MadasekaraManjuu-rq7us
    @MadasekaraManjuu-rq7us Місяць тому +15

    බුදු .අම්මෝ .බුදු .සරනයි

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 Місяць тому +15

    ජනප්‍රතිතුමනි, වැටුප ලබා ගන්න. පාලන ක්ෂේත්‍රයට පැමිණෙන සෙසු කණ්ඩායම වංචාවෙන් දූෂණයෙන් තොර පිරිසක් බවට පත්කර ගන්න. තෙරුවන් සරණයි.

  • @premasirikwa
    @premasirikwa Місяць тому +26

    මාලිමාවටත් මුලු රටටත් ජයවේවා ජයවේවා හැමදාමත්

  • @JB-pt3hz
    @JB-pt3hz Місяць тому +26

    අපේ රටට ආදරෙකරන සබ නායක තුමා . හොඩයක් ස්තුතිය .

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng Місяць тому +19

    නොවැම්බර් 14 මාළිමාවට හයෙන් පහක් ෂුවර්.ජය වේවා

    • @Ratna-d8j
      @Ratna-d8j Місяць тому

      නෑ. !!! 1. 0. න්. 9. ක්. !!!

  • @shiranimalkanthi8771
    @shiranimalkanthi8771 Місяць тому +6

    අපේ නිහතමානී සුජාතවත් ජනපති අනුර මැතිතුමාට යෝදබල වෙරවීර්ය ලැබේවා 🙏 මේ ටිමඑකටම තෙරුවන් සරනයි 🙏❤️👌👍💪❤️🌹

  • @sapumalbandara1999
    @sapumalbandara1999 Місяць тому +2

    ආයි සියවස් ගානකට මේ වගේ නායකයෝ බිහිවෙන එකෙක් නෑ...අනුර ලංකා ඉතිහාසයේ නොමැකෙන මතකයක් වෙයි..❤ මෙවැනි ශේෂ්ඨයින් බිහිවන්නේ හරි අහම්භයකින්...අපි එකතුවෙලා අපේ ශිෂ්ඨාචාරය පෘථිවියේ ඇති ශේෂ්ඨතම ශිෂ්ඨාචාරය බවට පත් කිරීමට උරදුන් මිනිසුන් හැටියට දවසක මියැදෙමු💗

  • @NethumiAhinsa-t2n
    @NethumiAhinsa-t2n Місяць тому +23

    සියලු ජනතාව ජනපති අනුගමනය කලයුතුය 😊😊😊😊

  • @Userapabc
    @Userapabc Місяць тому +14

    තමන්ට හිමි වැටුප ගන්න. අහිම් දේ ගන්න එකයි වැරද්දක් වෙන්නේ.

    • @dhammiwijesooriya4992
      @dhammiwijesooriya4992 Місяць тому

      ඇත්ත නැත්නම් ඒකටත් මඩ ප්‍රහාර එයි කොහොමත් වැටුප් ගැනීම වරදක් නෙවෙයි වාහනයක් ආරක්ෂාව මේ හැමදේම තිබිය යුතුයි ඒව අවභාවිතා කරමින් රට සිග්මන් දාල කටයුතු නොකරන බව අපිට විශ්වාසයි මාලිමා රජය ජනතා හිතවාදී පාලනයක් ගෙන යනව විශ්වයේ ආශිර්වාදය ලැබේවා බුදු සරණයි දෙවි රැක වරණයි !!

  • @dinupamaranjalika9600
    @dinupamaranjalika9600 Місяць тому +37

    මේ දේශපාලන සංස්කෘතිය වෙන රටවල් වලවත් නෑ. එයාලත් පුදුම වෙයි මේ ස්වේච්ඡා දේශපාලකයෝ දැක්කොත්.

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 Місяць тому +1

      පුදුම වෙයි තව ටික දවසක්. ඊට පස්සේ තේරෙයි ඇඳපු ඇදිල්ල 😂😂

    • @danaranawake-lg9js
      @danaranawake-lg9js Місяць тому

      @@praveenlankeshwara6546 පුක දනවා නේද මේවා දකිනකොට මොකද උඹලා හැදුණෙමෙ හොරුන්ගෙ වීරකම් බලලා ඒවට හුරේ දාලා පාරෙ යනකොට කාණුවලට බැහැලානෙ, උඹලගෙ මහ උනුත් එහෙමයි

    • @thejanilmini1334
      @thejanilmini1334 Місяць тому

      රට හැදෙනවා බලන් ඉන්න බැරි මිනිස්සු උපන් රටට බරක් .මෙතුමා මේ රටේ පිනට පහලවුණ නායකයෙක්.

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha Місяць тому

      ​@@praveenlankeshwara6546wahallu una ubalata ehema hitenawa ati balapanko eyage gedara unat ape gewal wage Mandera ne

    • @Thushitha-re5ms
      @Thushitha-re5ms Місяць тому +1

      @@praveenlankeshwara6546 ohoma kuhaka wennepa bro...laankikayek widiyata lankaawa dihaa balapam...sjb unp pohottuwe paakshikayek wage rata dihaa balannepa.....

  • @PowerMind-o1v
    @PowerMind-o1v Місяць тому +30

    පිරිසිදු පාර්ලිමේන්තුවකට මාලිමාවෙන් 150 කට වඩා යවමු😍💞✨පුලුවන් තරම් Comment වලින් Post වලින් ජනතාව දැනුවත් කරමු💞🌍💫අපේ දරුවන්ට ලස්සන රටක් හදමු අපි💞🌸✨

    • @madushanimadushani8050
      @madushanimadushani8050 Місяць тому

      දෙමළ. මුස්ලිම්. Sinhala harak ටිකකුත් ඉන්නවා හදන්න බැරි 😢

  • @swarnarathnayaka2758
    @swarnarathnayaka2758 Місяць тому +4

    අපි මාතෘ භූමිය බේරගන්න එක්කම නායකයා ඔබයි ජනාධිපතිතුමනි. අපි දරුවන්ට හොඳ අනාගතයක් ලැබෙන බව දැන්නම් අපිට ප්‍රත්‍යක්ෂයි.

  • @DayawathiJayasinghe-y5y
    @DayawathiJayasinghe-y5y Місяць тому +16

    ජනාධිපතිවරණයට ගහපු කතිරය හරිම වටිනවා මාලිමාවට ජයවේවා

  • @upulpriyankara7156
    @upulpriyankara7156 Місяць тому +13

    මෙි විදියට අනිත් අය කලානමි මෙි රටසුර පුරයක් කරන්න තිබුනා දිගටම ඔහොම යං

  • @kingphone8251
    @kingphone8251 Місяць тому +20

    මේ දේවල් තදාසන්න ප්‍රදේශ වලටත් දෙන්න එයාලටත් දැනෙන්න දෙයක් කරන්න

  • @nimalabeysekara6743
    @nimalabeysekara6743 Місяць тому +32

    ඔබතුමා මහන්සි වෙලා රට හදන්න වෙන මහන්සියට ඔබතුමා වැටුප් ගත්තට පව් නෑ ඔබතුමා වැටුප් ගන්න ජනතාව ඔබතුමාට මොකවත් කියන්නෑ

    • @indirakarunaratne8991
      @indirakarunaratne8991 Місяць тому +1

      Ow aththamai

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 Місяць тому +2

      හරියට වැඩ කරන්න ආරක්ෂාව උපරිම තියාගන්න.ජනාධිපති වරයෙකුට හිමි සියලු වරපුසාද ගන්න.අවශ්‍ය සියලු පහසුකමි ලබා ගන්න.ඒ සියලු පහසුකමි ලබා ගනිමින් මගේ රට ඉහලට ඔසවලා තබන්න.මහ ජනතාවගේ එකම අපේක්ෂාව එයයි.

    • @chandramalkanthi8226
      @chandramalkanthi8226 Місяць тому

      Ow. Sama HARAK kiyala thibune wena aadayam Marga athi kiyala.

    • @KdGamage
      @KdGamage Місяць тому +1

      ජනදිපති තුමා දන්නව ,ඔය පුටුවේ වාඩිකරන්න ලක්ශගනන් ජනතාව්,හරියට නොකා,නොබී,අවුවට,වෙස්සට මූනදීල,කාලය,දනය,ස්‍රමය වෙයකරල,කොතෙක් රට වෙනුවෙන් මහන්සි උනාකියල...මට අයිතියක් නේ ජනතාවගෙ කෙපකිරීම් තම උදර පෝශනය සදහා.ඒකයි යතර්තය..!ඉතින් පරාර්තකාමී බව ඕකයි.!!මාලිමාවට ජයවෙවා ,ජනතාවට ජයවෙවා .!!

  • @ranjandevapriya1725
    @ranjandevapriya1725 Місяць тому +29

    රට කාපු හොරුන්ට මේක හොද පාඩමක්. මාලිමාවට ජයවේවා

  • @BgSenavirathna
    @BgSenavirathna Місяць тому +9

    ඇත්තටම දීපු චන්දයට සතූටුයි

  • @SriSarathPinnaduwa-wr5mo
    @SriSarathPinnaduwa-wr5mo Місяць тому +22

    මේ චන්දෙ තමයි චන්දෙ. ගහපු කතිරේ බලය කොහොමද

  • @AmalBalapitiya-nj9pn
    @AmalBalapitiya-nj9pn Місяць тому +8

    Akd ... රටේ ජනයාගේ හදවත ❤❤❤❤❤

  • @AnthonyFernando-eh9rf
    @AnthonyFernando-eh9rf Місяць тому +19

    Excellen brother very proud of you 👏

  • @jananipperera298
    @jananipperera298 Місяць тому +17

    Wow❤අපේ නව ජනාධිපතිතුමා රටට නියම නායකයෙක්. මිනිසුන්ගෙ දුක හදුනන රජෙක්🎉🎉🎉

  • @wasanthawarneratnejayasuri6708
    @wasanthawarneratnejayasuri6708 Місяць тому +8

    ජයවෙිවා අනුර

  • @rohanapradeep5362
    @rohanapradeep5362 Місяць тому +8

    ආදරෙයි ජනපති සහෝදරයා

  • @darathithevathanthi7516
    @darathithevathanthi7516 Місяць тому +12

    Simplysity is the best,,,,,,ආදර්ශමත් නායකත්වය ,,,,,,,npp,,good ,,,,better ,,,,best ❤❤❤❤❤

  • @sraatnike170
    @sraatnike170 Місяць тому +10

    බුදු .saranai apijndipari..tumata..ජයවේවා ❤❤❤ජයවේවා

  • @donadisa4808
    @donadisa4808 Місяць тому +1

    මම හැමදාම ජේසුස්වහන්සේට ප්‍රෙය කරද්දි අපේ අනුර කුමර ජනාදිඔඅතිව ආරක්ශා කරල අපෙ රට හොද රටක් කරන්න ඔබ ගන්න උත්සහයට ජේසුස්වහන්සේගෙ ආසිර්වාදයත් මග පෙන්වීමත් සමග දීර්ග ආවිස ලැබේවා කියා ප්‍රාර්තන කරනවා ඔජට ජය ජනපති තුමනි

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4zt Місяць тому +10

    ජයවෙිවා මාලිමාවට

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 Місяць тому +1

    මේවා ඇහෙන කොට මෙච්චර කල් අපි හිටියෙ කොහේද ....හිතෙනවා .
    අනෙ මීට කලින් ඔබතුමා ඔතෙන්ට ගේන්න අපි පින් කලෙ නැහැනෙ...බුදුසරනයි ...අපේ ජනාධිපති තුමනි

  • @US-zo1hc
    @US-zo1hc Місяць тому +14

    අපේ ආදරනීය ජනාධිපතිතුමනි සුබ පැතුම් ❤❤❤❤

  • @idisandamali6438
    @idisandamali6438 Місяць тому +6

    Janadhipathi සහෝදරයා mehema niyama මාර්ගයේ rara අරගෙන giyoth කවදා හෝ දිනෙක අපේ මාතෘ භූමිය මුළු ලෝකයේ ඉහළින්ම බැබලේවි. We are proud of you.

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha Місяць тому +16

    නම් ගම් සහිතව විස්තර ඉදිරිපත් කරන්න

  • @thilakabh4565
    @thilakabh4565 Місяць тому +5

    , හරිම, සතුටුයි, අපේ ජනාධිපති තුමාගැන

  • @mfr3697
    @mfr3697 Місяць тому +11

    ජයවේවා!
    මාලිමාව අංක 1️⃣
    💠✳️💠✳️💠

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv Місяць тому +3

    ඇත්තටම පමා උනාවැඩියි අපි ජනතාවට 1971 1972 1978ටේ සිට මේ වෙනස කරන්නන් මහජනතාව ට කොච්චර දැනුවත් කරාද , අපිට බැන්නෙ අපි ඒත් උස්සාහය අද වෙනතුරු හිටියා ආදරෙයි මාලිමාව ට ජයවේවා 🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭💜💜🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @strongwoman946
    @strongwoman946 Місяць тому +9

    මුලු ලෝකයටම අාදර්ශයක්❤

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 Місяць тому +6

    ගහ කොළ මල් ගල් ගැසී බලා සිටිනවා යුක්තිය යුතුකම් සොයා ඔහු පියඹනවා සුජාත කුමරුවෙක් තමයි අපගේ අනුර තනිවී නෑ ඔබත් සමග අපත් ඉන්නවා❤❤❤❤❤❤❤❤❤

  • @rajawicramadassanayake7307
    @rajawicramadassanayake7307 Місяць тому +7

    රටට ණය නැති පාලක කණ්ඩායමක් රටේ පාලනය අතට ගත්තාම එහෙම තමයි.
    අනුර සහෝදරයා ඇතුලු නායක මණ්ඩලය බිම් මට්ටමේ දේශපාලනය හරහා ඉදිරියට පැමිණි අය බැවින් මෙතෙක් බලයට පත් නායකයින්ට හාත්පසින්ම වෙනස්.
    ජනතා හදගැස්ම ඉතා හොදින් දැනෙන පිරිසක් බැවින් රටට ඉතා යහපත් කාලයක් උදා වේ යැයි බහුතර ජනතාවක් NPP කෙරහි දැන් විශ්වාසය තබා තිබෙනවා.

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 Місяць тому +13

    ඇත්තටම හදවතින්ම ජනතාවට, තම මවුබිමට ආදරය කරන සුන්දර මිනිසුන් මෙවැනි පාලකයින් නොවේද මේ මොහොතේ රටට අවශ්‍ය වෙන්නේ.