Hariyatama set wena nalu niliyo Tika.... Act super expert ayani ethin... Mrs padmini diwiturugama dakke Hoda kalekin.... E voice ekata pawa asai man.... Oba thuma nam jatjiye pinata epaduna kenek.. nonjal amu kunuharpa teledra hadena kale me wage super ewa tawanath minissunta Dena obata niduk nirogi suwaya labewa.... Budu saranai Mr. Ananda sir❤❤❤
😢me wage aadarshamath katha den nehe.hema tv channel ekakama thiyen e seenibola katha. Mulu ratama walmath karala.jara despaaluwan ratama kala aayeth carot ala bedanne apata aadareta newe.megollodo deshadrohiyo bawa therum ganna.daruwan apata saapa karawikoti 20k nasthi kara nethi nidahasak ssmaroo mun janathawa windina duka gena hina wena hitler la.ude hawa munta saapama illanna.wadinawamai.
අපේ රටේ සම්පත්, ජ්‍යෙෂ්ඨ ගෞරවනීය ආදරණීය රංගන ශිල්පීන්ට බොහොම ස්තූතියි !
මේ වගෙ කතා දැන් බලන්න වත් නැ හරිම ලස්සනයි දිගටම මේ වගේ කතා දාන්න
ආනන්ද අබේනායක sir ගේ teli dramas කොහොමටත් ලස්සනයි ආදර්ශමත් තෙරුවන් සරනයි
ආදරණීය ලොකු සර් ..සතිස්චන්ද්‍ර මහා කලාකරුවාණෙණි ඔබතුමන්ට තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවය නිබදවම ලැබේවා !දීර්ඝායුෂ ලැබේවා !.. 🙏
මාත් කැමතිම අති විශිෂ්ටතම රංග ධරයෙක් එතුමා දිර්ඝායු වේවා බුදුසරණයි
බුදු අය්යෙ ලොකු අයියෙ කියාගෙන
ආපු අය නොකියම ගිය හැටි ලස්සන
කතා ආනන්ද අබේනායක මහතා ගෙ.
ජයම වේවා
හරීම අර්ථ වත් කතාවක්. ආශාවල් පොදියක් ජිවිතය ට එක්කරගෙන යනකොට ගෙනියන්න පුලුවන් වගේ මනුස්සයන්❤❤❤ ජිවත් වන්නේ
මේ ඉස්සර ලියපු හැම කතාවකම ජීවිතේට එකතු කර ගන්න හුඟක් දේ තියෙනව. ආදර්ශමත් කතා. අපේ අමිමව අයියල බලන්න මුලින්ම ඉල්ලුවෙ ඔප්පුව. ඊළඟට අමිමගෙ බැංකු පොත. අනේ මගේ ළඟ කල්පනාව නැතුව වසර 7ක් මගේ දුව බලුවෙ. ඒ එකක්වත් ගත්තෙවත් බැලුවෙවත් නෑ. එයාගෙ ඉගෙනාමත් රැකියාවත් පැත්තකට දාල. එහෙම දරුවො අනන්තවත් ඉන්නව. දේපල තියෙනවනමි තමයි බලන්නෙ.පවු ඉතින්
මේ වගේ හොඳ ආදර්ශමත් නාට්‍ය අප වෙත ලබාදෙන ඔබතුමාට ස්තුතියි. දිගාසිරි ලැබේවා. තෙරුවන් සරණයි
ඒක නම් සම්පූර්ණ ඇත්ත.ඉපදුනෙ තනියම යන්නෙන් තනියම,ඒ අතරතුර හමුවෙන අය ගැන කොහොම විස්වාසයක් තියන්නද?
ඒක නම් සහතික ඇත්ත.. හැම නෑයම ලංවෙන්නේ තියෙනවනම් තමයි..
නැවතත් නෙත ගැටුන😊 නැවතත් බලනවා❤❤❤❤❤❤
ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏මෙවන් අරැත්බර ලස්සන කතා අපට බලන්න සැලැස්වීමට💖💖💖
ධනය බලය ජිවිතය කර ගත් අයට හොඳ පාඩමක් 🙏🙏🙏🙏
එදිරිසිංහ මහත්තයාව දැකීමත් සතුටක් 🙏🙏🙏🙏🙏
විශිෂ්ට නිර්මාණයක්....
එයයි යථාර්ථය ...
හරිම ලස්සනයි ..
ස්තුති හැමෝටම ..
උතුම් තුණුරුවන්ගේ සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පද්මිණී දිවිතුරුගම,එල්සන් දිවිතුරුගම යුවලම නැහැ නේද
Neyoo Weyoo Kiyanawane wilson Mamee🥰🥰.Sathis Sir Athulu Hemotama Nirogi suwaya pathami.!!.
Hariyatama set wena nalu niliyo Tika.... Act super expert ayani ethin... Mrs padmini diwiturugama dakke Hoda kalekin.... E voice ekata pawa asai man.... Oba thuma nam jatjiye pinata epaduna kenek.. nonjal amu kunuharpa teledra hadena kale me wage super ewa tawanath minissunta Dena obata niduk nirogi suwaya labewa.... Budu saranai Mr. Ananda sir❤❤❤
Lassana kathavath❤
Jivithaye yatharthaya
ආදර්ශමත් වටිනාකම වැඩි කතාවක් ❤️❤️❤️ ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏
පරණ කතාවක් හරිම ලස්සනයි
One of legends sathish chandra edirisingaha.
ලස්සන කතාව
ආදරෙයි ඔබ සැමට ලස්සන ආදර්ෂවත් කතාවක්❤
ආදර්ශමත් කතාවක් විශේෂයෙන් ඉඩම් වලට ගහ මරාගන්න අයට
ලස්සනයි ❤❤❤❤
අපූරුයි👍😍
Great story. Great film. Thanks Mr Ananda Abeynayake!
තෙරැවන් සරනයි
මෙව්වනෙ දෙයියනේ කතා 😊😊😊😊😊😊😊😊❤
බොහොමයත්ම ස්තුති
කතාව ලස්සනයි
සෝමවීර සේනානායක මහත්තයා❤
Harima arthawath drama eka ❤
අනේ මටත් ඉන්නේ මේ වගේ සහෝදර sahodariyo ටිකක් තමයි .....
Matath.😢
Ayyala dennama maawa maranna unath laasthi.maawa witharak nemei mage daruwoth maranawa kiwwa😢😢😢😢
Matath.😢😢
Ayeth ahala
Mama kamathima. Naluwek thamai sathischandra edirisingha kiyana uthum minisa. Ethuma ragapapu hama charithayakma ithamath thathvika vidiyata ragadakwanawa. E atharin wadiyenma kamathi drama eka thamai tikiri nilame kiyana drama eka. E charith thulama ethuma giwath wenawa. Oba thumata thawa chirath kalayak me kala loke rajek wage wajabenda wasanawa, shakthiya, dairya noaduwa labewa. God bless.
මෙ කතා tv එකෙ දාන්න බැරිද සර් හෙන වටිනවා
great 👌
Koheth innawa owage awasthawadi sahodarayo.Aadare nn kohewath na.eth depola Thanhawa thama wadi.thiyena de thiyagena paaduwe paththakata wela hitiyama hithata sanaseemai.paw sahodarayawa rawatana eka koi tharam loku pawakda😢Mukuthma nathnm sahodarakamuth na.paw koheth innawa me wage aya.lassanai kathawa harima Aadarshamath❤Aththatama hithawath servant witharai❤Anthime unu deta mn Hari kamathi❤Asarana unu Ayata nawathanak una e gedara ❤
Very nice. This drama happens all over the world. The grave has no space for any material wealth.
අද කාලේ අැත්ත කතාව👌🙏👍😃
Budu ayye 😅😅
Budu sarnay good drama
මම වාගේ .
Excellent advice
Glad you liked it
වේ නෑයෝ..
❤❤❤
💖💖💖💖💖
නෑයෝ වේයෝ
❤😊❤
Depale walate thanhawen musa path unu Siyelu Denate bohome watina wada Gath Adarsha math kathawek bohome sthuthi Theruwen sarenai !!(Depale Athi kote naayo Narhi kote Nonayo themai !!
@❤
Yadaszmat karanawak ettatama matat inne me wage sahodadaryo tikak inne
Mewa jevithe කොටස් නේ සර් රඟපානවා ද කියලා th හිතෙන va..
❤
Ow hithenawa
❤
❤🎉🎉🎉
Pala athi ruke wawloo wasahi 😊
❤
සමිත පාලට තමයි මම හිතන්නෙ බුදලෙ ලියන්නෙ❤
❤❤
Budu......ayye......😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😌❤️
isnt there any belt for this kind of tele-dramas today rather than useless mega tellies
හොදයි කතාව බූදූ සරනයි
Ane me katha kochchra nm lssanda? ඔබතුමා ta pin apitaa ayeth mewa blnna salassuwata
yatharthaya😢
Shik witharak minissunta thiyena thanhawak
😢me wage aadarshamath katha den nehe.hema tv channel ekakama thiyen e seenibola katha. Mulu ratama walmath karala.jara despaaluwan ratama kala aayeth carot ala bedanne apata aadareta newe.megollodo deshadrohiyo bawa therum ganna.daruwan apata saapa karawikoti 20k nasthi kara nethi nidahasak ssmaroo mun janathawa windina duka gena hina wena hitler la.ude hawa munta saapama illanna.wadinawamai.
Hh