දහසක් ඉදිරිපිට දිව්‍යමය විශ්ව ශක්තිය පෙන්වූ ඔහුගේ ඉගැන්වීම්.. | Deegoda Kumara

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 543

  • @kusumkusum3539
    @kusumkusum3539 3 роки тому +2

    මෙිකරන දේසනා මටනමි බොහොමත්ම වටිනවා ඔ⁣බ තුමාට ගොඩක් ස්තුති

  • @damayanthiranasinghe5205
    @damayanthiranasinghe5205 2 роки тому +1

    ඉතාමත් වටිනා දේශනාවක් ...ඔබ තුමාට බොහොම පින් ..තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි ! 🙏🙏🙏

  • @dammikabhr8246
    @dammikabhr8246 Рік тому +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණෙනි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @SAMAN-e6p
    @SAMAN-e6p Рік тому +1

    කුමර මත්තයා ඔබතුමා බුදුවෙවා🙏🙏🙏🙏🙏🙏

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara 9 місяців тому +1

    ඔබතුමාටතුනුරුවන්සරනයි ද්‍ර්ගායුශ ලැබේවා🙏🙏🙏🙏🙏

  • @madumajula804
    @madumajula804 2 роки тому +1

    ඉතා වටිනා දේශනයක් හොදට පැහැදිලි කලා ඔබතුමාට පිං🙏🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 Рік тому +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @janakajayaweera8528
    @janakajayaweera8528 2 роки тому +1

    ඉතාම වටිනා දේශනයක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 2 роки тому +1

    සියලු දෙනා සුවපත් වේවා. වටිනා දේශනයක් ඔබ තුමාට බොහොම පින්.

  • @Nuwan183
    @Nuwan183 2 роки тому +1

    ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.🙏🙏🙏

  • @afddafdd3292
    @afddafdd3292 2 роки тому +1

    ⁣තරැවන් සරනයි දෙවිපිහිටයි දෙවිසුව පවුලේ සියලුදෙනාට බුදුසරනයි 🙏🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 2 роки тому +1

    පින්වත් ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ සුවපත් වේවා🙏🌼🌸🙏🌼🌸🙏🌼🙏🌼🌸

  • @priyanikumarasinghe3160
    @priyanikumarasinghe3160 2 роки тому +1

    ඔබතුමා ඇතුළු දෙව් සුව සේවා කාර්‍ය මන්ඩලයට තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 3 роки тому +1

    ඔබ තුමාට බොහෝම පින්........

  • @chamindakumara2043
    @chamindakumara2043 2 роки тому +1

    සාදු සාදු සාදු බුදු සරණයි දෙවි පිහිටයි

  • @hedemu1902
    @hedemu1902 2 роки тому +1

    සුපිරම පැහැදිලි කිරීම ඔබ තුමාට සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasithasamarajeewa1078
    @hasithasamarajeewa1078 2 роки тому +1

    උතුම් ඔබතුමා කියාදීපු කරුනු ඉතාමත් වැදගත් සහ ප්‍රායෝගිකව අපට කල හැකි දේවල්. මෙම දේශනාව මී පැනි මෙන් මිහිරියි. උතුම් ඔබතුමාට බොහොමත්ම පින්🌺🌺🌺🌺🌺
    උතුම් ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @Neuloka
    @Neuloka Рік тому +1

    ඔබ තු මා ට ත්සුදු අම්මා ට ත්දෙවි සු ව ප ව් ල සි ය ලු දෙ නා ට ත්තෙරුවන් සරණයි දෙ ව් පි හි ට යි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @imeshdinuka3463
    @imeshdinuka3463 2 роки тому +1

    බුදු සරණයි කුමාර මහත්තයා 🙏 සියලු සත්වයො සුවපත් වෙවා 🙏💐🙏💐🙏💐🙏

  • @nirmalawilgama3539
    @nirmalawilgama3539 2 роки тому +1

    ගුරු පියාණෙනි වටිනා දේශනයක් ගොඩක් පින් බුදු සරණයිදෙවි පිහිටයි දීර්ඝායු වේවා .

  • @sipbandara8032
    @sipbandara8032 Рік тому +1

    කිසිම කෙනෙක් නොඉගැන්වූ වටිනා පාඩමක් ඔබ අපට කියා දුන්නේ....බොහෝම ස්තූතියි....බොහෝම පින් දෙව් පියාණනි ....ඔබට තව තවත් දෙව්සුවයේ මෙහෙවර කිරීමට ශක්තිය...ධෛර්‍ය....ලැබේවා.....දීර්ඝායු වේවා.....ලක් මවගේ පිනට පහළ වූ ජීවකයාණනි.....ඔබ අපට මහත් වූ ශක්තියක්.... ආශිර්වාදයක්....චිරංජයතු.....!

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 Рік тому +1

    තෙරුවන්සරනයි දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤ ගුරුපියානනි වට්නා.දෙසනයක්.ගොඩක් පින් ස්තුති දෙව්සුව පඋලෙ සැමටම🎉🎉🎉❤❤❤ තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ🎉🎉🎉❤❤❤

  • @srilankanfirstdancingqueen1126
    @srilankanfirstdancingqueen1126 2 роки тому +2

    හරිම ගැඹුරු කාරණා තේරුම්ගත හැකි ලෙස සරලව ම අපේ දැනුමට එකතු කළා ... ගුරුතුමනි...❤️🙏❤️

  • @ariyawathiari5998
    @ariyawathiari5998 3 роки тому +1

    තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ගුරු උතුමාණනී

  • @Slcodm-z9u
    @Slcodm-z9u Рік тому +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනා සුවපත් වේවා!!!

  • @sarathkulasena2326
    @sarathkulasena2326 Рік тому +1

    ඔබ තුමාගේ සෑම දේශනයකින්ම මෙතෙක් නොඅැසූ දෙයක් ඉගෙන කල්පනා කිරීම තුලින් ඔබ නිතර සදහන් කරන අපගේ කමිපන සංඛ්‍යාතය දිනෙන් දින දියුණු වන බව පැහැදිලි කරුනකි. දෙවිසුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 3 роки тому +1

    💐🙏🙏🙏 ගොඩාක් පිං තෙරැවන් සරණ්‍යි

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 Рік тому +1

    ඔබ තුමාගේ මේ දේශනයෙන් මම ගොඩාක් පැහැදුනා. ඔබතුමා අපට දිව්‍ය ඖෂධයක් වැනිය. ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමදෙනාටත් දීර්ඝායුෂ පුාර්ථනා කරමි.. තෙරුවන් සරණයි.... 🙏🙏🙏

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 Рік тому +1

    ජීවිතය සාර්ථක කරගන්න බොහෝදේ ඇති අති උත්තරීතර දේශනයකි.කුමාර මැතිදුනි, දීර්ඝායුශ ඔබ තුමාට.සියලුම දෙනාට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @ramyaperera6675
    @ramyaperera6675 3 роки тому +1

    ඔබතුමාට බොහෝම ස්තුතිය .තෙරුවන් සරණයි .දීර්ඝායු වෙිවා .!!!

  • @thissawijesekara8690
    @thissawijesekara8690 Рік тому +1

    ඔබ තුමා ගේ සියළු බාධක ඉවත් වී ලෝකයක් සුවපත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්

  • @ManaliPerera-kp4sb
    @ManaliPerera-kp4sb Рік тому +1

    ඔබට දෙවි රෑක.වරනයි.දෙවිපිහිටයි

  • @indranidevadurage510
    @indranidevadurage510 2 роки тому +1

    තෙරුවන් සරනයි,ඔබට දීගායු ලැබේවා!

  • @priyanthapathirana4530
    @priyanthapathirana4530 2 роки тому +1

    වැදගත් දෙශනක් dew සුව පවුලේ සියලු දෙනා නිදුක්වේවා නීරෝගි වෙත්වා සුවපත්වේවා

  • @hemaweerasinha6569
    @hemaweerasinha6569 Рік тому +1

    හරවත් පැහැදිලි කිරීමක් .ත්‍රිවිධ රත්නත්‍රයේ පිහිටයි ඔබ තුමාට .

  • @wasanthiranasinghe3361
    @wasanthiranasinghe3361 3 роки тому +1

    ඔබනුමාට බොභො පින් මේ ආකාරයට අපිව මේ ආකාරයට දැනුවත් කරනවට.

  • @erandihevage144
    @erandihevage144 2 роки тому +1

    කාර්යබහුල අපිට ජීවොතේ ගෙවන අපිට ඔබ තුමාගේ වීඩියෝ නම් දිව්‍යමය අව්සදයක් වගේ..විවේකය ලැබුන හැම වේලාවෙම ඔබ තුමාගේ විඩියෝවක් නරබන අපිට හිතට ලොකු සහනයක් ගොඩක් පින්. ඔබ තුමාට දිව්‍යමය සක්තිය නොවඩුව ලැබේවා.සියලු ලෝක සත්වයිට මේය නෙත ගැටේවා.දෙව්සුවපව්ලේ සියලුදෙනාටත් සුදුඅම්මාටත් තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා.බුදුසරනයි

  • @mweerasinhga
    @mweerasinhga 3 роки тому +1

    බුදුසරණයි
    ඔබ තුමාට

  • @mayurigamage3741
    @mayurigamage3741 Рік тому +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීපු දැනුමට

  • @thusithakumara5273
    @thusithakumara5273 2 роки тому +1

    ඉතා අනර්ඝයි.. තෙරුවන් සරණයි ඔබතුමාට..... ඔබතුමාගේ සියලු පැතුම් ඒ අයුරින් ම ඉටු වේවා ....

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 3 роки тому +1

    ගොඩක්. වටිනවා. ඔබ තුමන් ගේ. දේශනාවන්. පුළුවන් හැම. වෙලාවකම. අහනවා. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 Рік тому +1

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 роки тому +1

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @padminikathriarachchi6371
    @padminikathriarachchi6371 3 роки тому +1

    බෙහො වැදගත් දෙශනයක්.
    ඔබ තුමන් ගෙ උතුම් පැතුම ඉටු වෙවා !!!

  • @chamindakumara2043
    @chamindakumara2043 2 роки тому +3

    දිගොඩ කුමාරමහත්මයාණනි නොදන්නා ලොකු දැනුමක් ලබා ගත්තා ඔබතුමාලා සමග සම්බන්ධ වී මමත් දැනට වසරකට කිට්ටු වෙනවා ඉදිරි ගමනක් යනවා සාදු සාදු සාදු කුමාර මහත්මා සුදු අම්මා මාධ්‍ය අංශයේ සියලු දෙනාත් දෙවිසුව පවුලේ සියලු දෙනාටත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 роки тому +1

    තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට වැදගත්ම දෙසනයක් ස්තූතියි කුමාර දෙව මැතිඳුනි සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලය ස්තූතියි බුදු සරණයි දෙවිපිහිටයි

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 Рік тому +1

    තෙරුවන් සරණයි පියතුමණි සෑම පැතිකඩකින්ම සියලු ලෝක වාසීන් සුවපත් කරන පින්වත් පියතුමණි ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @SumuduniPriyadarshani
    @SumuduniPriyadarshani Рік тому +1

    දේශනය ශ්‍රවණය කළේ අදයි බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා ගුරුදේවයනි තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි

  • @areeshakwt4542
    @areeshakwt4542 Рік тому +1

    ප්‍රශ්න හමුවේ නොසැලී ඉන්න සහ හැම මොහොතකම සතුට්න් ඉන්න ඉගෙන ගත්තේ ඔබතුමාගෙනුයි ඔබතුමා matu බුදුවන බෝදිසtවයෙක් ඔබතුමාට සුදු අම්මට දිර්ගායුස ලැබේවා

  • @livewell-69
    @livewell-69 2 роки тому +1

    අද සිට ප්‍රානයාම කිරිමට සිතුවා. ඔබතුමාට ගොඩාක් පිං 🙏

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 2 роки тому +1

    ඔබතුමාට සියලු දෙවි පිහිටයි .සියලු කටයුතු සපලවේවායි හදවතින්ම සුබ පතනවා .තෙරුවන් සරණයි .

  • @mafypurage2043
    @mafypurage2043 2 роки тому +1

    තෙරුවන් සරනයි ඔබතුමාට දිර්ග ආයුසලැබෙවා ඕසෙම්පුතාගේසියලුම ලෙඩ රොගසුව වෙවා ඉස්නායු දුර්වලතා සුවපත්වෙවා මතක සතිය වැඩි වේවා ඔබතුමාට බොහෝ පිං

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g Рік тому +1

    අපව උතුම් මගට යොමු කරන විකුඩු කුමාර දෙව් ගියානන් වහන්සේටනිදුකිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා සියලුම සහන ලැබේවාවිශ්ව විපුරාවගේ ශක්තිය බබලවා අපටත් යහපතක් වෙනවාතෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි!

  • @nmaindarani1574
    @nmaindarani1574 2 роки тому +1

    දෙවනවරටත් මෙම වීඩියෝව බැලුවා බොහොම පින්

  • @මාගැයුගි
    @මාගැයුගි 3 роки тому +1

    ඔබ තුමා පතනා නිවන්සුවය ටම් හවයේදීම සාක්ෂාත් වෙිවා..!

  • @manelwukwattaayalathge811
    @manelwukwattaayalathge811 3 роки тому +1

    තෙරුවන් සරණයි ඔබට හැමදාම වගේම dath දීර්ඝ au prartana කරනවා දවසින් දවස ape ජීවිත වලට අලුත් adhyatmika උපදෙස් laba දෙනවා බොහොම pin me pin බලෙන් matu බුදු බව ලැබේවා devi පිහිටයි

  • @chandralathaedirisinghe4061
    @chandralathaedirisinghe4061 3 роки тому +1

    ඔබතුමාට දහස් වාරයක් ස්තූතියි වැදගත් දෙසනයක්.

  • @SamithaPiumali
    @SamithaPiumali 3 роки тому

    ඉතා ප්‍රයෝජනවත්. ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @tharindurukshan5932
    @tharindurukshan5932 3 роки тому +1

    කුමාර මාමට තෙරැවන් සරනයි දෙවිපිහිටයි දිර්ඝායුෂ වේවා 🙏❤️

  • @sudammifonseka7085
    @sudammifonseka7085 3 роки тому +1

    ගොඩක් දේ දැන ගත්තා.ඔබට යහපතක්ම වේවා

  • @warnasinghaarachchidayawat1255

    ලෝකවාසී සියලුම සත්වයෝ සත්වයෝ සුවපත් වේවා දෙව්සුව පව සුව පවුලේ සියලුම දෙනා නිදුක් නිරෝගී භාවයට පත් වේවා 🙏🙏🙏🙏💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🕯️🕯️🕯️🕯️

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 Рік тому +1

    උතුම් ගුරුදේවයාණෙනි සැනසීම වේවා ....

  • @jayanthadharmapala1841
    @jayanthadharmapala1841 2 роки тому +1

    ඔබට ගොඩක් පින්.බලපු හොදම දේ ශනය මෙයයි.එ්වගේම වටිනාකම කියලා නිමකරනන බැහැ.සරලව දෙශනාකරිම හරිමපුදුමයි.෴තෙරැවන් සරණයි.

  • @damenedamene2149
    @damenedamene2149 3 роки тому +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ඔබ තුමාට පිං නොදන්නා දේවල් කියලා දෙනවට

  • @induflowers-1993
    @induflowers-1993 2 роки тому

    බොහෝ දේවල් පිලිබදව දැනුවත් කලාට පින්...මම මේ විදියට අබ්‍යාස කරන කෙනෙක් ...මගේ ප්‍රාර්ථනාව බොහෝ දෙනාගේ යහපත උදෙසා මගේ චිත්ත ශක්තිය උසස්කරගෙනීමයි...ඔබතුමාගේ දේශන මගින් බොහෝ දේ දැනුවත් උනා ...පින් ඔබට උතුමානනි

  • @kumarirathnayake9969
    @kumarirathnayake9969 2 роки тому +1

    මෙවැනි දෙශනාවක් අහපු පලවෙනි වතාවට ගුරැතුමනි ඔබට තෙරැවන්සරණයි දෙවිපිහිටයි.

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 Рік тому

    ඉතාමත් වැදගත් වටිනා පැහැදිලි කිරීමක් ඔබ තුමාට බොහෝම පිං බොහෝම ස්තුතියි ඔබ තුමා ඇතුළු සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් ලක් වාසී ලොව වාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd Рік тому +1

    සුව අත්වේවා

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 роки тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට godak දේවල් හොදින් ඉගෙන ගත්තා බොහෝම ස්තුති දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏🙏

  • @ukdnilushasamanthikakumari4000
    @ukdnilushasamanthikakumari4000 3 роки тому

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @STONEcreator999
    @STONEcreator999 Рік тому

    ඔබ තුමාට බොහෝම පින් අපි සාමාන්යෙන් නොහිතන, ලේසියෙන් දැනගන්න නොලැබෙන මේ දැනුම අපිට ලබා දෙනවට 🙏🙏🙏

  • @bernyfernando4384
    @bernyfernando4384 2 роки тому

    ඉතාමත් වැදගත් ධර්ම කරුණු බොහොමයක් දැනගන්න අවස්ථාව ලැබුණා.ජීවකයාණනී ඔබට දීර්ඝායුෂ.🙏🙏🙏

  • @pushpahonor983
    @pushpahonor983 3 роки тому

    Teruwan sarni 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷dirga ayu ලැබේවා !!!🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @shirlyramanayaka4433
    @shirlyramanayaka4433 2 роки тому

    ඔබතුමාගෙ මෙම දේශනයේ වටිනාකම ඇත්තෙන්ම කියා නිම කරන්න බැහැ. අපි නොදැන සිටි බොහෝ කරුණු වලින් අපෙ දැණුම පෝෂණය කලා වූ ඔබතුමාට ගොඩාක් පින්.ඔබතුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.

  • @priyanikumarasinghe3160
    @priyanikumarasinghe3160 2 роки тому

    මම නොදන්නා කරුනු රැසක් දැනුවත් කිරීම ගැන ඔබතුමාට ගොඩාක් පින් .🙏🙏🙏

  • @sisiraninandika6223
    @sisiraninandika6223 2 роки тому

    ගොඩක් වටිනවා , දැන් මේ ගැන ඉගෙන ගන්න හිතනවා,ඔබ තුමාට බොහොම පින්🙏🙏

  • @suniljayantha2627
    @suniljayantha2627 3 роки тому

    ඔබ‍ට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. මන් කලක් පටන් යෝග සහ ප්‍රනයම් කරන යකි. නමුත්. නිවැරදි සහ. උතුම්වූ එම නිවැරදි මාර්ගය ඔබතුමයි පළමු. වරට දේශනා කලේ... ඔබමේ කල කුසලය නිර්වාණය අවබෝදය පිණිසම වේවා... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalindradilruk5456
    @lalindradilruk5456 3 роки тому +1

    බුදු සරණ සැමටම ලැබේවා ....

  • @chamindasenavirathne2819
    @chamindasenavirathne2819 3 роки тому

    තෙරුවන් සරණයිදෙවි පිහිටියි ඔබතුමාට

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 Рік тому

    ස්තුති පුතේ ..ගොඩාක් ස්තුති ..🙏🙏🙏🙏❤❤❤❤🌷

  • @githahollupathirage3121
    @githahollupathirage3121 3 роки тому

    මොකක් වටින දෙයක් දැනගන්න ලැබුණා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 роки тому

    බොහොම ස්තුති ඔබ තුමාට ඉතාමත්ම වටිනා දැනුම් සම්භාරයක් අප වෙත ලබා දුන්නාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @sujatharajapaksha1848
    @sujatharajapaksha1848 3 роки тому +1

    Oba thumata saha sudu ammata deergayusha labewa🙏

  • @hemalifernando7805
    @hemalifernando7805 2 роки тому

    අද තමයි මෙම වීඩියෝව අහන්න ලැබුනෙ . පරක්කු වෙලා හරි වැදගත් වැඩසටහනක් . ඔබතුමාටත් , සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සැමදෙනාටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි .

  • @somakanth7641
    @somakanth7641 2 роки тому

    ලෝකවාසීන් samadenagema සිත් සුවපත් වේවා !!!!!!🙏🙏🌻🌻💐💐🌷🌷🌹🌹🌺🌺🌸🌸

  • @priyanthiperera6462
    @priyanthiperera6462 3 роки тому

    බොහෝම පින් ඔබතුමාට

  • @lolaniranasinghe2432
    @lolaniranasinghe2432 2 роки тому

    ඉතා වැදගත් දෙශනයක් ඔබ තුමාට ගොඩක් පිං ඒ වගේම ස්තුතියි

  • @thusharimuthukumarana6947
    @thusharimuthukumarana6947 2 роки тому +1

    Obathumata mage gaurawaneeya namaskaraya puja wewa. ..dew suwa pawule siyalu denath lokawasi siyalu denath niduk niroggi suwaya lebewa ...niwanin sanasewa budusaranai dewi pihitai. ..

  • @sujeewagamage6178
    @sujeewagamage6178 3 роки тому +1

    ස්තුතිය ඔබට

  • @kumaripathirana3477
    @kumaripathirana3477 Рік тому

    සාමාන්‍ය තත්වයෙන් ඉන්න විට මගෙ හුස්ම වැටීම විනාඩියට වාර පහදයි. මේ කතාව ඇහුවට පස්සෙ තමයි බැළුවෙ දැන් මට වයස 49 හැබැයි 30 වගේ පේන්නෙ. මෙච්චර කාලෙට උන හෙම්බිරිස්සාව ඇරුණම වෙන අසනීපයක් හැදිල නෑ. මම මේ වැඩ සටහන් හරිම ආසාවෙන් බලන්නෙ. ඉදිරියට මට මෙය වඩාත් ප්‍රයෝජනවත් වෙයි. කලාව පැත්තෙන් මම ඉදිරියට යන කෙනෙක්. බොහොම ස්තූතියි ඔබ තුමාට බොහොම පින්!
    මටත් ඕන කියල දෙයක් හිතුනොත් කොහොම හරි එය ලැබෙනවානමයි. භාවනා ක්‍රම මම පුරුදු කරල නෑ ඉදිරියට ඒ අනුව අධ්‍යාත්මික දියුණුව සලසා ගන්නවා
    ඔබ තුමාට දීර්ඝායුෂ වේවා !!!
    තෙරුවන් සරණයි !!!

  • @ghfaghfa6238
    @ghfaghfa6238 3 роки тому

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 Рік тому

    සුවපත් වේවා !🙏

  • @indirakankanamge8378
    @indirakankanamge8378 3 роки тому

    ඔබතූමාගේ දේශන නියමයි

  • @sreemathilka9633
    @sreemathilka9633 3 роки тому

    Obatumata niduk nirogi dirgayusa labaewa anugrahaya dun paulae hamotama budusaranai siyalu davi pihitai 🙏🙏🙏🙏🙏🙏

  • @chandanapradeep7188
    @chandanapradeep7188 3 роки тому +1

    බුදු සරණයි සර්

  • @dayanidissanayake6236
    @dayanidissanayake6236 3 роки тому

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @thusithakumara5273
    @thusithakumara5273 2 роки тому

    හිතේ තිබුන ප්‍රෂ්ණ ගොඩක් අද විසදුනා... ඔබතුමා ට ගොඩක් පිං .. තෙරුවන් සරණයි .....

  • @prasangagamage9708
    @prasangagamage9708 3 роки тому

    අනර්ඝ දේශනයක් ...🙏🙏🙏🙏

  • @dmdndmjendjn1984
    @dmdndmjendjn1984 3 роки тому

    theruwansaranay devipihitayi oba thumata 🙏🙏🙏

  • @piyaseelipinthu
    @piyaseelipinthu Рік тому

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්.ඔබතුමාට ගොඩක් ස්තුතියි.ඔබ තුමාට පින්සිදු වෙනවා.එ් පින් බලෙන් ඔබතුමාගේ සියලු බාධක ප්‍රශ්න ඉතාම ඉක්මනින් විස ඳේවා. තෙරුවන්සරණයි දෙවිපිහිටයි
    ..ඔබතුමා අැතුලු සියලුදෙනාටම.