Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දෙව් පියානන්ගේ,සත්‍ය දේශනා සියලු දෙව් සුව පවුලේ අයට අවබෝධ වේවා ,ඉක්මනින් ම සියලු ලාන්කිකයෝ දෙව් සුව පවුලේ අය බවට පත් වේවා .
සිව්හෙලයෙ මහා පහන්ටබ ඔබය ඔබ තුමාට අප දූදරුවන් හරි මග යැව්මට අවශය ශක්තිය දර්‍ය වීර්‍ය ලැබේවා සත්පුරුස ඇසුරම ලැබේවා අප සියලු දෙනටම සතරවරම් දෙවියන් ගෙ ආසිර්වාද ය ලැබේවා
දීගොඩ කුමාර මැතිදුන්ගේ දේශනය හරියටම හරි. ඔබතුමාටත් ,සුදු අම්මාටත් දීගොඩ පව්ලේ සියලු දෙනාටමත් දීර්ගායුශ පතමි.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපි ගුරුපියාණන් සුදු අම්මා දෙවිසුව පවුලේ සියලු දෙනාටත්
😊Devisuwa faule siualu denata theruwan sarani
😊
මම සම්පූර්ණයෙන්ම නිර්මාංශයි. බිත්තර දැමූ කේක් වත් කන්නෑ. එහි ප්‍රතිපලය විදියට මම හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙනව. ඒ වගේම මගේ වයසට වඩා පෙනුමෙන් අඩු වයසක කෙනෙක් වගේ එහෙම වුණේ නිර්මාංශ වුණාට පස්සේ. මම ඩුබායි වල ඉන්නෙ හැබැයි මම නොකෑවට මට උයන්න වෙනව. එය පවක් වෙනවද කියල දැනගන්නත් කැමතියි. තව තවත් රෝගීන් සුව කිරීමට මගේ ආයුෂත් ඔබ තුමාට ලැබේවා !!!දීර්ඝායුෂ වේවා !!!තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 කුමාර මහත්තයා සුදුඅම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලුම දෙනා නිදුක් වෙත්වා ,නිරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා
ඔබතුමාගේ දහම් රුක් සෙවනේ පහස විදින්නට අපි ගොඩාක් පිං කරලා තියනවා පියානනි.. මාගේ ඉදිරි දිවිය ඔබතුමාගේ දෙවුසුව දේශය ගොඩනැගීම වෙනුවෙන් කැපකරමි... දීර්ඝායු වේවා පියානනි.. 🙏🙏🙏💕
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු,
තෙරැවන් සරණයි දෙවි පිහිටයි දිගොඩ කුමාර පියතුමනි අපිත් ඔබතුමාගේ පිනවත් වැඩසහටන් අහන්න පින් ක,ලා තිබේනවා ඒගැන කියා නිම කරන්න බැහැ අපගේ තරැන දරැවන්ට ගොඩක් වටිනවා අනේ කාරයක් පින් සිද්ධ වෙනවා ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙවි සුව පවිලේ සියලු දෙනටමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දිරිය ශක්තිය ධෛර්යය ලැබේවා සියලු දෙවියො රෑකදෙවා සදු සදු සදු දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷💐👏👏👏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දේශයේ මුර දේවතා එලී රෑ පුරා දැල් වී තිබේ. නීරෝගී වේවා. !!!!!!දීර්ඝායු ෂ ලැබේ වා !!!!!පින්වත් දීගොඩ කුමාර මහත්මයාණනි.🙏🙏🙏
ගරු දීගොඩ කුමාර මැතිතුමනි . බුදුන් දෙසූ සත්‍ය දහම විකුර්ති කර විනාශ කිරීමට දරණ උත්සාහය වලකා සත් දහම මතකර මනුසතා නිවරැදි මගට යොමු කිරීමට දරණ් වෑයමට අපගේ හදපිරි ප්‍රණාමය පුද කරමු. ඔබතුමාගේ ද්ව්‍යත්වයේ බල මහිමය ලොව පුරා පැතිරේවා. සැමට සෙත සැලසේවා.තෙරුවන් සරනයි දෙව්පිහිටයි .
කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐 ❤❤❤❤
අපෙ දේශයට අලොකය පතුරැවන ඔබ තුමාට දිර්ගයුස ලැබේවා තදින් කිව්වත් සැබැ සත්‍යය මෙයයි ගුරු පියනනි ඔබ තුමාට සුද අම්මාටත් මගේ නමස්කාඑය පුදමි🌹🌹🌹🌹💕💕💕💕🌷🌷🌷🌷🌹🌹
පින්වත් කුමාරමැතිදුනි අද බොහෝදේ උගතිමි සියලුදෙනා නෙතගැටී ප්‍රඤාවටපත්වේවා දෙව්සුවදේශය වඩාත් පෝෂණය වේවා .සියලුස්ත්වයෝ නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා .තෙරුවන්සරනයි. දෙවිපිහිටයි
ස්තුති වේවා ගුරු පියාණන් හට ඔබ තුමාගේ පසුගිය දේශනා එකින් එක,අහනවා හැමදාම මෙි තාක් කල් මට දුරකථන යක් නැති විම,මගෙ අවාසනාවකි ඔබ තුමාගේ සත් දහම් දේශනා අහන්න නොලැබීම .එළවළු යි බතුයි,අපි දානෙට,ගෙනිචිචට,ඒවා ඩස්බින්,දානවා ඌරන් ට කෑම වලට බුද්ධ පාත්තරය ට හරි තියලා පුජා,කරා කියලා හිත හදාගෙන ගෙදර එනවා .හෙලුව පෙන්නන ලා ජනප්‍රිය වෙන,එක දැන් කාලයේ තරගයක් වෙලා නේ,නමස්කාර වේවා ගුරු පියාණන් හට
තදින් කියන දේ හිතට වදිනවා.එහෙම හරි සමාජය පවිත්‍ර උනොත් දෙයියනේ කියල දහම් දිවයින යලි ඉපදෙයි.දෙව්පියානන්ගේ උත්සාහය සාර්තකවේවාතෙරුවන් සරනයි දෙවිපිහිටයි.
දීගොඩ කුමාර මැතිදුනි ,ඔබගේ කතාව ඉතාම වටිනව මේ මොහොතක් දිව පිනවීමට සතුන්ගේ ජීවිත විනාශ කරන සහ අනුන් විසින් මරපු මස් මාංශ කන අයට.රස කියන වින්දනය තියෙන්නෙ දිවෙන් පහලට යන තුරු විතරයි .තෙරුවන් සරනයි !
කුමාර මැතිතුමා සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටමත් ලෝවැසි සියලු දෙනාටමත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
දෙව් සුව දේශය දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතින බැවින් මෙවර (2024 මැයි) වෙසක් උත්සවය අප සත්ගුරුතුමා ,සුදු අම්මා ඇතුලු දෙව් සුව දේශයෙ වෙසෙන අපගේ බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිකරවන උත්සවයක් වේවායි පතමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ දුවගේ බඩ ඔපරේෂන් කරල කුරුණෑගල රෝහලේ දී ගොඩ කුමාර මහතා ඇතුළු දෙවි සුව පවුලේ සැමගෙන් ඉල්ලන්නේ සුවපත් වේවා කියලා සෙත් පතන්න කියලා.
She will heal 😇My blessings 🙏🙏
Obagae දුවට wishwaye saktiye balayen ikhmanin suwapat weawa theruwan saranai 🙏
අනිවාර්යෙන්ම දී ගොඩ කුමාර ගුරු පියාට විශ්වයෙ න් ලැබුනු ඒ උතුම් ශක්තියේ පිහිටෙන් අම්මගේ දුවට ඉක්මන් සුවය ලැබේවා කියා දෙවිසුව දේශයේ සියලුම දෙනා වෙනුවෙන් මම අවංක හදවතින් ප්‍රාර්ථනා කරමි මම කුවෙට් සිට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🌹🙏🙏🙏
අසීමිත බුද්ධ ශක්තියේ බලයෙන් අසීමිත දිව්‍ය ශක්තියේ ආශීර්වාදයෙන් මේ සහෝදරියගේ සියලු රෝග සුවපත් වේවා. 🙏🙏
බුදුන්ගේ අශිර්වාදෙන් ඉක්මනින් සුව වේවා.
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් සුව දේශයේ සියලු ම දෙව් සුව වැසියන්ට ඔබ තුමා ගේ සුදු අම්මා ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා ❤
තෙරැවන් සරනයි දෙවිපිහිටයි ගුරැපියානනි සියලුම දෙනාටම ඉතාම අවෙිගශිලිව දේශනය කියා දුන්නා මාගේ හදයාංග නමස්කාරය මෙි සද්ධර්මය සියලුම දෙනාටම අවබෝධ වෙිවා දෙවිසුව දේශයක් වෙිවා ඔබතුමා සුදුඅමිමා මාධ්‍යය අංශයටද දෙවිසුව පවුලේ සැමට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤
මැතිතුමනි ඔබතුමා ගේ අදහස් වලට ගරු. කර නවා. සත්‍යය. දේශනා කර නව, ඔබ තුමා ට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබතුමාගේ වීඩියෝවක් එනකම් දැන් මග බලාගෙන ඉන්නේ....හිතට සැනසිල්ලක්....ගතට සුවයක් දැනෙනවා ඒ වැඩසටහන් බලනකොට.....නව වසරේදී ඔබතුමාගේ සියලු බාධක කරදර දුරු වේවා....! චිරං ජයතු.
නිර්භීත ඍජුතාව මගින් නිවැරදි ධාර්මික මගට සියලුදෙනා යොමු කරන්න, ආරිය්‍යයන් වහන්සේගේ උත්සාහය සඵල වේවා. සාදු, සාදු , සාදු .
කුමාර මැතිදුන්ට දීර්ඝායුෂ ලැබේවා !!! තෙරුවන් සරනයි දෙව් පිහිටයි !!!
සැමදාම යහපත් දෑ කියා දෙන ඔබතුමාට බොහෝම ස්තූතියිඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
කුමාර මැතිතුමා සුදුඅමිමා දෙවුසුව දේශයේ වැසියන් සුවපත් වෙිවා තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏
ජීවිතේට රතිඤ්ඤා ගහලා නැති මම. සතුටින් ජිවත් වෙනවා . නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ දෙව්සුව පවුලේ සියලුම දෙනාට සුදු අම්මා ට කුමාර වෙදදුරුතුමාට හා ලෝකයේ සියලුම මිනිස්සුන් ට .ස්තුතියි 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
පියාණෙනි ඔබතුමාගේ දේශනය සමග මා එකගයි. මෙතෙක් සෙවු සද්දහම ලැබුණේ ඔබතුමාගෙනි. දෙවි සුව දේශයෙනි. ඔබතුමා ,සුදු අම්මා ඇතුළු සැමට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .
Kumara mahathatath suduammatath dewsuwa pawule siyalu denatath lowasi siyalu denatamath sethakma wewa.
මෙවන් සත්‍ය ධර්මයක් සියල්ලෝම නුවනින් විමසා ජීවිතය අර්ථ වත් කර ගනිත්වා! කුමාර ගුරුතුමන්ට සුදුඅම්මාට දීර්ඝායුශ ලැබේවා!!! දෙව්සුව සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි නිදුක් වේවා නිරොගි වේවා සුව පත් වෙවා 🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼❣️❣️❣️❣️❣️
බුදු දහමට අනාගතේ සිදුවන විනාශය පෙන්වා දුන් කුමාර ගුරු පියාණනි ඔබට මගේ නමස්කාරය ! 🙏🙏🙏
දෙව්සුව පවුලේ සියලුදෙනා ඇතුලු ලක්වාසි ලෝකවාසි සියලුම දෙනා සුවපත් වේවා 🙏❤️
ඔබ තුමාගේ දේශන ය සත්‍යය ක් දෙව් සුව දේශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 deergayusha ලැබේවා
අපගේ ගුරු පියාණන් ඇතුළු දෙවි සුව පවුලේ සාමාජිකයන් සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ ගුරුපියානne ඔබතුමාගෙ දෙසනය .හරිම.අගඉ.ඔබතුමා යහපතක් ..බුද්දඉමත්.dasayak.ගොඩ.nagemata.mahansewana.ඔබතුමාට Bggg.ගොඩක් පින් sth ut😅
ඔබටත් දෙව් සුව පවුලටත් විශ්වයෙ ශක්තිය දහිරිය වෙර වීරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කාලොචිතම බන ඔබතුමා ට නිරොගි සුවයම ලැබෙවා දිර්ගායුශ ම ලැබෙවා සියලුම දෙවි පිහිට ලැබෙවා
අද මාද්‍ය හරිම හීරි කිතයි... ඔබතුමාගේ දෙසනා අහන දරුවෝ යහපත් වැසියන් වේවා.. බුදු රජාණන් වහන්සේ දෙසනා කල ශ්‍රී සත් දර්මය මුළු ලොව පුරා ප්‍රචාරය වේවා... අපේ රටට සෙත් වේවා... තෙරුවන් සරණයි..🌹🌹🌹🙏🙏🙏
මේ හැම දෙයක්ම ඇත්ත
👍👍👍👍👍👍👍👍👍👍👍👍
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😁😁😁😁😁😁😁😁😁😁😁😆😆🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දේශයේ මුර දේවතාවුනි!!!!!ඉතිරිය භාරයි ඔබවහන්සේලාට!!!!!!අප යන මගට මල් වත්සවන්නට🌹🌹🌹💐💐💐🥀🥀🥀🌺🌺🌺🌷🌷🌷🌸🌸🌸💮💮💮🏵️🏵️🏵️🌻🌻🌻🌼🌼🌼
අද සිට මම දෙව් සුව පවුලේ සාමාජිකයෙක්.ඔබ තුමාටත් සිය පවුලටත් තෙරුවණ් සරණයි !!
මෙතෙක් මාගේ අවාසනාව ට දෝ මන්දා,(නිතර මට ගරු දීගොඩ කුමාර ඍෂි තුමාගේ දේශන ආසන්න "අවස්ථාව" නො ලැබුණු නිසා) කලාතුරකින් නමුත් ආසන්න ට ලැබුණු, හොඳ ම දේශනාවක්...🙏
සම්පුර්ණ සත්‍ය ඔබතුමා පෙන්වා දෙනවා . මේ දේ සැමට අවබෝධ වේවා!!! තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!!🙏🙏🙏
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
රතිඤ්ඤා පත්තු කිරීමෙන් ගොළුබෙල්ලන් පලගැටි ආදී කුඩා සතුන් මියයනවා.නිහඩබව උතුම්.කුමාර දෙව් පියාණන් ඇතුළු සුදු අම්මා දෙව් පිරිzසෙ සැමට සුබ නව වසරකට වේවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.නිදුක් වේ වා.නීරොගී වේ වා.ඔබතුමාගෙ දේශනය ිතා උතුම්.මුළු සමාජ පරිසරයම විනාශ කරන්නේ ගැභැණු පාර්ශවයයි මොය පෙන්වාදීම කාලෝචිතයි.
දෙව් සුව දේශය ගොඩනගන ඔබතුමාට අපගේ උපහාරය වේවා !
උතුමනෙනි ඔබට දීර්ඝායුවේවා! අදත් නොදන්නා බොහො දෙ උගතිමි කිසිවෙකුට මෙ වැරැදි සමාජයෙන් කරදරයක් නොවෙවා ඔබතුමාටත් , දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි! , දෙවි පිහිටයි 🙏🏼🪷
ඔබතුමගේ අවූරුදූ දේශණය රතිඤ්ඤාාවගේ නිවැරදී දැක්මෙන්ම පහදලා දූන්නා😊👍😊🙏 කුමරතුමගේ සියලුම කටයුතු සාර්ථකව කරගන්න .නඩුවෙන් ජයගන්න ලැබේවා.සියලුම කරදර බාධක දුරුවී ජයෙන් ජයම වේවාඔබතුමට. මේ වසර.ත්‍රිවිධ රත්නයේ බලයත් සියලුම දෙවි දේවතාවන්ගේ දිව්‍ය රැකවරණ ඔබතුමාවටාසැමදාා පවතීවා දීඝාසිරීව දිගුකල් දිවීගෙවත්වා ඔබතුමා..තුමියත්. දෙව්සුව සංවිධානයත් සියලුම ලෝකසත්වයෝ සුවපත් වේවා..🌹🌹🙏🙏💙🌍💜🙏🙏🌹🌹
Gurupiyanani singha නාදයක් දෙන ඔබතුමා සුදු අම්මා dewsuwa pawlata නිදුක් නිරෝගී බව ලැබේවා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඝරු උතුමානනි ඔබතුමාට අප රටේ ජනතාව නොමග යාම නවතා ලීම සදහා ඔබතුමාගේ මුලු හර් ද යෙන් ගන්නා උත්සාහය සපල වේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමු .ඔබතුමාටත් සුදුඅම්මාටත් තෙරුවන් සරණ සහ දෙවාසීර් වාදය පතන්නෙමු . දෙඋසුව දෙසයේ සාමාජිකයන් වන අපි ඔබතුමාව නොදන්නා අයට තේරුම් කර දීමට බලාපොරොත්තු වන්නෙමු .
පිරිහීයන බුද්ධ ධර්මය ගැන කතා කිරීමට නිර්භීත බවුද්ධ යෙක් සිටීම ආඩම්බරයි දීගොඩ කුමාර උත්තමයා නෙනි ඔබතුමා ට ගොඩක් පින් ස්තූති වන්න වෙම් බුදුසරණයි 👍🙏🙏🙏🙏🙏💓🌹
ගුරැ පියානනි අප වෙනුවෙන් මෙ කරන දෙසනයන් ඉතාමත් වටිනවා රටට යහපතක් ම වේවා !!!!ලෝකයේම මෙ දේසනා වලින් වැජබේවා!!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
ලැබුවාවූ දුර්ලභ මිනිසත්බවෙන් උපරිම පල ලබා ගැනීමට මෙම දේශනය සැමට උපකාරයක් වේවා! සාදු! සාදු!සාදු!
හැමදාම ජනතාව වෙනුවෙන් යහපතක් වෙන්න යහමගට ගන්න ගොඩක් වෙහෙස දරනව පියානනි සියල්ල අවබෝධය වෙවා 🙏🌷 බොහොමයක් පින් උතුම් උ පියානනි ඔබගෙ වටිනා දෙෂනාවට බොහොමයක් ස්තුතිය අසරණ සත්තුපවා විකුනන්නෙ අපෙ ලංකාවෙ ඉන්න හිගන පාලකයොද අනෙ අපෙ රටට උන අපරාදයක් සොභාදහම නිසිදඩුවම් විශ්වයෙ දඩුවම් දෙන්න එඅපරාද කරන සියලු දෙනාටම තෙරුවන් සරණියි පියානනි මැණියනි 🌷🌷🙏🙏🙏🌻🌻🌻
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
දීගොඩ කුමාර මහත්මයාණෙනි ඔබතුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි .
දීගොඩ කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💐❤️
සියලු සත්වයෝ යහපතෙහිම යෙදෙත්වා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏🌼🌼🌼
🎉🎉🎉🎉🎉 පියාණන්ටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
මේ සද්ධර්මය සියලු දෙනාටම අවබෝධ වේවා. මේ පැහැදිලි කිරීම අනර්ඝයි. ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.දීර් ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැමට.
මගේ ආදරනීය ගුරුපියානන්ට ස්තුතිය පින්වත් ඔබට පින්සිදු වේවා 🙏 🙏 🙏 🙏 සුදුඅම්මට ,කාර්ය මන්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාට තෙරුවන් සරන ලබෙවා !!!!
හැමදාම අපි දැනුවත් කරන ගුරු උතුමානනි සුදු අම්මා ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා ❤❤ තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏
ලෝකයේ සියලුම දෙනාගේ රෝග ආබාධ සුවපත් වෙත්වා.🙏🙏🙏
Thruwan saraanay dewe pihitay dergau wewa semata
❤
තෙරුවන් සරණයි ඔබතුමාට ජැක්සන් ඇන්තනි මහතාටත් ආශිර්වාද කරන්න තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏
දෙවිසුවයෙ පියානන් සහමවු සුදුඅමිමා ඇතුලු දෙවි සුව පවුලේසැම දෙනාටම සුබ අලුත් අවුරැද්දක්වෙිවා
සියලු දෙනාටම යහ මග පෙන්වා දෙන ඔබ තුමාට ගොඩක් පින්
සියලු සත්ත්වයෝ සුවපත් වේවා! සීලයෙන්, ගුණයෙන්, ප්‍රඥාවෙන් වැඩේවා!තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🏻😇🌸
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව දේශයක් ගොඩනැගීමට ගන්නා උත්සාහය සාර්ථක ම වේවා
ඔබවහන්සේටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සැමත් නිවනින්ම සැනසේවා 🙏🙏🙏
ඔබතුමාගේ දේශන වලට සවන් දෙන්නත් පෙර පිනක් තියෙන්න ඕන...ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏 මටත් මගේ ළමයින් දෙදෙනාටත් මහත්තයාටත් ඔබතුමාගෙ ආශිර්වාදය නිරතුරුව ලැබේවා 🙏🙏🙏
ඔබතුමාට අපේ ස්තුතිය රටේ පුරවැසියන් දනුවත්.කිරිම.ජනතාවට අවබෝධය වේවා
(සත්‍ය ගරුක වෙමු)... කුමාර මහත්තයගේ මේ වචනය... හරියට තේරුම් ගන්න අපේ සමාජයට මොලේ පැහැදේවා.. තෙරුවන් සරණයි දෙව් පිහිටයි..🌹🌹🌹🙏🙏🙏.
සහතික.ඇත්තපුලුවන්විදිහට.මමත්.ඔබතුමා.පසුපස.යනකෙනෙක්..මෙිසමාජයටඔබතුමා.කරනමෙහෙය.අති.මහත්.ඔබතුමා..මතු.බුදුවෙිවා
සසරින් ගැලවෙන්න නම් සසර දන් දෙන්න.. 🙏🙏 ස්තූති ගුරුපියාණනී. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
ඔබතුමා දේශනා කරන්නේ සත්‍ය ධර්මයයි.සියලු දෙනාගේම අැස් කන් මේ සදහා යොමු වේවා.මේ අයුරින් අප සියලු දෙනා දැණුවත් කරන ඔබතුමාට තුණුරුවනේම සරණයි. දෙවි පිහිටයි.
ඔබතුමාට ගොඩක් පිං ඔය දේසනාව හරිම වැදගත් ඒවගෙම ඇත්ත. දැන්වත් ඒ අයට හොද මාර්ගයට යන්න හිත් පැහැදේවා. මම සරත් මැලේසියාවෙ පදින්තිය ගොඩක් ඉස්තුතියි කුමාර මහත්තයා ඔයාට.... තෙරැවන් සරනයි..
ඔබතුමාට දිගුකල් වැජබේවා මගේ දුව නිරෝගී වේවා
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 සුබම සුබ අලුත් අවුරුද්දක් සුදු අම්මේ ඔයට digoda කුමාර උතුමා nantath දීර්ඝ උස ❤❤❤❤❤❤
තෙරුවන් සරණයි. පින්වත් කුමාර මහත්මයාණෙනි !!! ඔබතුමාට පින්!!!!🙏🙏🙏💐💐💐මෙවෙනි. දේශනා. ඉදිරියටත්. අසන්නට. දකින්නට ල ලෙබේවා
අපිව හැම මොහොතකම හරවත් දේශනාවකින් කායිකව මානසිකව සුවපත් කරණ අපගේ දෙව් ගුරු පියානෙණි ඔබතුමා අාදර සුදු අම්මා හැමදාම දෙවියෝ රකිත්වා .දෙව් සුව කාර්ය මණ්ලයත් සියලු දෙවියන් හැමදාම රැක දේවා
ඔබතුමා ගේ දේශනාවන් ඉතාමත් වටිනා අද සමාජයේ බොහෝ දෙනෙකු නොමගට යොමු වෙමින් පවතිනව බුදු දහම විවේචනට ලක් කරනවා ඔබතුමාට බොහොම පින් කරනා සේවය වෙනුවෙන් තෙරුවන් සරණයි...
ඔබතුමාට බොහොම පින් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏
ඔබ කේසර සින්හයෙකි මගෙ ගුරු පියානනී.💐💐💐💐💐⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌹🌹🌹🌷🌷🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! 🙏❤️🌸❤️🌺💐❤️🌺💐❤️🌺💐❤️🌺💐❤️🌺💐🙏 දීර්ඝායුෂ වේවා පියාණෙනි !❤️🌸🙏💐💐💐💐🙏🌸❤️
ඔබ තුමා ඇතුලු,දෙව් සුව පවුලේ අපි සියලුම දෙනාට බුදු සරණ යි
විනාශය කරා යමින් සිටින මේ රට උතුම් දහමින් පෝෂණය කර සියලු මිනිසුන් ගේ ප්‍රඥාව අවදි කරමින්,නිර්වාණය අවබෝධ පිනිස යොමුකිරීමට ගන්නා උත්සාහය ,ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ සැමටම පාරමිතාවක්ම වේවා !!!! අප රටට පමණක් නොව, ලෝකයට ම ඔබතුමා දරන උත්සාහයේ පල නෙලා ගැනීමට හැකිවේවා !!!
පින්වත් ඔබතුමාට සුදු අම්මට පවුලෙ හැමෝටම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දෙව් සේවා පවුලෙ හැමෝටම සරණයි දෙවි පිහිටයි
දීගොඩ කුමාර මැතිදුන්ගේදී දේශනා කරන විලාසය හරිම රසවත්,,මමත් ළඟදි තමයි අහන්න පටන් ගත්තේ,ඒත් මේ මස් මාංශ මාංශ ප්‍රශ්නය මට පොඩි ගැටලුවක් තියෙනවා,,,ධර්ම දේශනාවල,අපි අහල තියෙනවා මහත්මයානෙනි,ප්‍රාණඝාත අකුසල කර්මයක් සිද්ධවෙන්න කරුණු පහක් බලපාන්න ඕන බව,මොකද චේතනාව තමයි ප්‍රධානම වෙන්නේ අකුසල කර්මයක් සිද්ධ වෙන්න,ඒ කරුණු පහ මෙහෙමයි,1.පණ ඇති සතෙකු සිටීම.2.එම සත්වයාට පණ ඇති බව තේරුම් ගැනීම3.එම සත්ත්වයා මැරීමට සිතක් පහළ වීම(චේතනාව)4.එම සත්ත්වයා මැරීමට යම්කිසි උපක්‍රමයක් යෙදීම.5.එම උපක්‍රමය ඔස්සේ එම සත්ත්වයා මැරීම.සම්පූර්ණ ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්න මේ කරුණු පහ සම්පූර්ණ වෙන්න ඕන නේද.මේක සොරකම් කිරිම,බොරු කීම,කාමමිථ්‍යාචාරය,මත්පැන් පානය කිරීම,කියන ඒවටත් පොදුයි.ඒවටත් ඒ ගැලපෙන ආකාරයට ගලපගන්න පුළුවන්.කඩෙන් මිලදී ගන්න මස් හෝ මාළු කරවල බිත්තර,ආහාරයක් මිස,අර කරුණු 5ක් සම්පූර්ණ වෙන්නේ නැහැ නේද,චේතනාවම නේද කර්මය කියලා කියන්නේ.කොටින්ම කඩෙන් මිලදී ගන්න මස් කැබැල්ලක ප්‍රාණයක් නැහැ නේද,අනික ඒ සත්තු මරණ පුද්ගලයන්,තමන්ගේ ආර්ථික ලාභය පිණිස ම,මරනවා විනා,මේ මස් නැති උනොත් මේ මිනිස්සුන්ට කන්න දෙයක් නැහැනේ අනේ පව් කියලා චේතනාවෙන් මරන්නෙ නැහැ නේද,අනිත් එක මුදලට මිසක් නිකන් දෙන්නෙ නැහැ නේද,මම නම් හිතන්නේ අපි අනන්තයට නොගිහින්,අනිත් ආහාර වගේ සාමාන්‍ය ආහාරයක් ලෙස සිතා,ලබා ගැනීම,සුදුසුයි කියා,අනික බුදුරජාණන් වහන්සේ පිඬු සිඟා වඩිද්දී,තම පාත්‍රයට ලැබෙනඕනෑම දෙයක අනන්තයට නොගිහින්,ලැබෙන දෙයින් යැපිලා සිටියා,ඒවා මස් මාළු කරවල ද,එළවළු අල බතල ද, කියලා සෙව්වේ නැහැ නේද,අනික මසක් මාලුවක් පාත්‍රයකට බෙදපු අවස්ථාවක,එය ප්‍රතික්ෂේප කරපු අවස්ථාවක්,අපිට ධර්මයෙ අසන්නට ලැබෙන්නේ නැහැ නේද,මෙවැනි කාරණා හැමවෙලේම ධර්මය අනුව ගලපා බැලීමමයි සුදුසු,ඔබතුමා ජාතියක් අවදි කිරීමට ගන්නා උත්සාහය නිරන්තරයෙන් අගය කරමි.🙏🙏🙏🙏🙏🙏
ඔබ කාලාම සූත්‍රය බලන්න.කවුරුත් කිව්ව පලියටවත්,පොතක තිබුනු පලියටවත්,බුදු වූ මමම කිවු පලියටවත් කිසි දෙයක් පිලි ගන්න එපා කියල බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා .ඔබ කැමතියි ද කවුරු හරි ඔබව මරණවට.සතා කැමැත්තෙන් මිනිසුන්ට තමන්ගෙ මස් දෙනවද?මැරෙන මොහොතෙ මේ සත්තු මොන තරම් දුක් විදිනවද,ධම්ම පදයේ ගාථාවක් තිබෙනවා සබ්බේ තසන්ති දන්ඩස්ස ,සබ්බේ භායන්ති මච්චුනෝඅත්තානං උපමාකත්වා න හනෙය්ය න ඝාතයේ තමාට තමා උපමා කර ගෙන හිතන්න.සුවපත් වේවා !
ඔබතුමා පවසන්නේ සත්‍යමයි . සියලු දෙනාගේ ඇස්, කන් ඇරේවා. සත් දහම හැමෝටම අවබෝධ වේවා !
ඔබතුමා හැමදාම කියන්නෙ ඇත්ත ඵ් ඇත්ත හැමෝටම පෙනේවා මගේ ආදරණීය පියතුමනි ඔබතුමාගේ අසීමිත ශක්තියෙන් මට ඉන්න ඵකම අයියගෙ වකුගඩු අමාරැවත් කකුල් දෙකේ ඉදිමුවත් සුවපත් වේවා
දෙවි සුව පවුලේ සාමාජිකයන් සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඒ උතුම් දේශය ගොඩනැගීමට සියලුම දෙචි දෙවිතාවුන්ගේ ආශිර්වාදය ලැබෙිවා !ඉතාමත් වටිනා දේශනා වකි.ඔබතුමා බලාපොරොත්තු වන්නාවූ ඒ දේශය ගොඩනැගීමට ලැබෙිවා ! තෙරැවන් සරනයි !දෙචි පිහිටයි !🙏🙏🙏🌹🌻💐🌻🙏🙏🙏👍👍👍🌼💐🌻🌹👍👍👍🙏🙏🙏
පින්වත් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹
ඔබ තුමාටත් සුදු අමිමාටත් දිර්ගයු ලැබේවා🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ තුමන්ට ,සුදු අම්මාට සහ දෙව් සුව පවුලේ සැමට
ඔබතුමාගේ වැඩ දක්වන්න ගොඩාක් ප්‍රයෝජනවත් ඇදෙන කෙනාට බොහොම පින් අවබෝධ කලාට 🤚🌷🌷
🙏🙏🙏🙏මගේ ප්‍රියතම දේශකයානණි ඔබතුමාණන්ට දීර්ගාවු වෙවා. සුදු අම්මා අතුලු දෙව්සුව දෙශයේ වැසියනි සුවපත් වෙවා.👑️👑️👑️👑️👑️
ඉතාමත් හොද වැඩසටහනක් පියතුමනි අපේ මුළු පවුලම බැලුවා ඔබතුමාට තෙරුවන් සරණයි දෙව් සුව සේවා පවුලේ සියළුම දෙනාට නිරෝගී බවය ලැබේවා
මැතිතුමනි, බිය ගුල්ලකු ලෙස හැම වරදටම එහෙයි කියා හිස නමමින් වසර සියයක් ජීවත් වෙනවාට වඩා නිර්භය ලෙස සත්‍ය පෙන්වා දෙමින් එක් දිනයක් ජීවත් වීම ඉතාමත් උතුම් දෙයක්. මමත් නිර්මාංශයි.ඔබතුමා ටත් දෙවි සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
කුමාර මහත්මයාණෙනි ,ඔබතුමානම් .බුද්ධ දේශනාව හරියටම දේශනා කරනවා.සත්‍ය දේශනාව නිර්භයව දේශනා කරනවා.හරිම ආඩම්බරයි ඔබතුමා ගැන.පිරිහී තිබෙන මේ සමාජය ආපස්සට හරවන්න දරන වෑයම අති ප්‍රශංසනීයයි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි .සාදූ සාදු.සාදු.
ඔබතුමාගේ දෙශනය තරම් වටිනා දෙශනයක් මම මිට පෙර අසා නොමැත. Obathumata Budu Sarani, Devi Peheti 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! රටේ සිටින මහානායක හිමිවරුන් අවධි වීමට කාලය පැමිණ ඇත.
මෙන්න හරිම දර්මය .....නිදුක් වේවා නිරෝගී වේවා යහපතක්ම වේවා ඔබ තුමාට ...
Methuma dahama dannawa, hebei hari dahame akurakwath athuma kiwwe neha,, minissunge winaya hadaganna oni tika witarai kiwwe,, harakunta hethupala dahama kiyala wedak neha kiyala athumata terenawa athi,,
තෙරුවන් සරණයි ගුරු පියාණෙනි. මම අවුරුද්දක් පමණ කාලයක් ඔබතුමා අධ්‍යනය කලෙමි. ඔබතුමාගෙ ආශිර්වාදය මට නිතරම පිහිට වෙනවා. සත්තකින්ම ගුරු පියාණෙනි මට ඔබතුමා වැනි කෙනෙක් මගේ ජීවිතයට මුණගැසීමට මා ගොඩක් පින් කරලා තියෙනවා. මට බුද්ධ ධම්ම සංඝ රත්නය සත්තයි සේම මට ඔබ ගුරු පියාණනුත් ඒකාන්‍ත වශයෙන් සත්‍යයි. ,,,, සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි .
තෙරුවන් සරනයි ...!!! දෙවි පිහිටයි ...!!! ❤🙏🙏🙏
දෙව් පියානන්ගේ,සත්‍ය දේශනා සියලු දෙව් සුව පවුලේ අයට අවබෝධ වේවා ,ඉක්මනින් ම සියලු ලාන්කිකයෝ දෙව් සුව පවුලේ අය බවට පත් වේවා .
සිව්හෙලයෙ මහා පහන්ටබ ඔබය ඔබ තුමාට අප දූදරුවන් හරි මග යැව්මට අවශය ශක්තිය දර්‍ය වීර්‍ය ලැබේවා සත්පුරුස ඇසුරම ලැබේවා අප සියලු දෙනටම සතරවරම් දෙවියන් ගෙ ආසිර්වාද ය ලැබේවා
දීගොඩ කුමාර මැතිදුන්ගේ දේශනය හරියටම හරි. ඔබතුමාටත් ,සුදු අම්මාටත් දීගොඩ පව්ලේ සියලු දෙනාටමත් දීර්ගායුශ පතමි.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපි ගුරුපියාණන් සුදු අම්මා දෙවිසුව පවුලේ සියලු දෙනාටත්
😊Devisuwa faule siualu denata theruwan sarani
😊
මම සම්පූර්ණයෙන්ම නිර්මාංශයි. බිත්තර දැමූ කේක් වත් කන්නෑ. එහි ප්‍රතිපලය විදියට මම හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙනව. ඒ වගේම මගේ වයසට වඩා පෙනුමෙන් අඩු වයසක කෙනෙක් වගේ එහෙම වුණේ නිර්මාංශ වුණාට පස්සේ. මම ඩුබායි වල ඉන්නෙ හැබැයි මම නොකෑවට මට උයන්න වෙනව. එය පවක් වෙනවද කියල දැනගන්නත් කැමතියි.
තව තවත් රෝගීන් සුව කිරීමට මගේ ආයුෂත් ඔබ තුමාට ලැබේවා !!!
දීර්ඝායුෂ වේවා !!!
තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 කුමාර මහත්තයා සුදුඅම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලුම දෙනා නිදුක් වෙත්වා ,නිරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා
ඔබතුමාගේ දහම් රුක් සෙවනේ පහස විදින්නට අපි ගොඩාක් පිං කරලා තියනවා පියානනි.. මාගේ ඉදිරි දිවිය ඔබතුමාගේ දෙවුසුව දේශය ගොඩනැගීම වෙනුවෙන් කැපකරමි... දීර්ඝායු වේවා පියානනි.. 🙏🙏🙏💕
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු,
තෙරැවන් සරණයි දෙවි පිහිටයි දිගොඩ කුමාර පියතුමනි අපිත් ඔබතුමාගේ පිනවත් වැඩසහටන් අහන්න පින් ක,ලා තිබේනවා ඒගැන කියා නිම කරන්න බැහැ අපගේ තරැන දරැවන්ට ගොඩක් වටිනවා අනේ කාරයක් පින් සිද්ධ වෙනවා ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙවි සුව පවිලේ සියලු දෙනටමත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දිරිය ශක්තිය ධෛර්යය ලැබේවා සියලු දෙවියො රෑකදෙවා සදු සදු සදු දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷💐👏👏👏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දේශයේ මුර දේවතා එලී රෑ පුරා දැල් වී තිබේ.
නීරෝගී වේවා. !!!!!!
දීර්ඝායු ෂ ලැබේ වා !!!!!
පින්වත් දීගොඩ කුමාර මහත්මයාණනි.
🙏🙏🙏
ගරු දීගොඩ කුමාර මැතිතුමනි . බුදුන් දෙසූ සත්‍ය දහම විකුර්ති කර විනාශ කිරීමට දරණ උත්සාහය වලකා සත් දහම මතකර මනුසතා නිවරැදි මගට යොමු කිරීමට දරණ් වෑයමට අපගේ හදපිරි ප්‍රණාමය පුද කරමු. ඔබතුමාගේ ද්ව්‍යත්වයේ බල මහිමය ලොව පුරා පැතිරේවා. සැමට සෙත සැලසේවා.තෙරුවන් සරනයි දෙව්පිහිටයි .
කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐 ❤❤❤❤
අපෙ දේශයට අලොකය පතුරැවන ඔබ තුමාට දිර්ගයුස ලැබේවා තදින් කිව්වත් සැබැ සත්‍යය මෙයයි ගුරු පියනනි ඔබ තුමාට සුද අම්මාටත් මගේ නමස්කාඑය පුදමි🌹🌹🌹🌹💕💕💕💕🌷🌷🌷🌷🌹🌹
පින්වත් කුමාරමැතිදුනි අද බොහෝදේ උගතිමි සියලුදෙනා නෙතගැටී ප්‍රඤාවටපත්වේවා දෙව්සුවදේශය වඩාත් පෝෂණය වේවා .සියලුස්ත්වයෝ නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා .තෙරුවන්සරනයි. දෙවිපිහිටයි
ස්තුති වේවා ගුරු පියාණන් හට ඔබ තුමාගේ පසුගිය දේශනා එකින් එක,අහනවා හැමදාම මෙි තාක් කල් මට දුරකථන යක් නැති විම,මගෙ අවාසනාවකි ඔබ තුමාගේ සත් දහම් දේශනා අහන්න නොලැබීම .එළවළු යි බතුයි,අපි දානෙට,ගෙනිචිචට,ඒවා ඩස්බින්,දානවා ඌරන් ට කෑම වලට බුද්ධ පාත්තරය ට හරි තියලා පුජා,කරා කියලා හිත හදාගෙන ගෙදර එනවා .හෙලුව පෙන්නන ලා ජනප්‍රිය වෙන,එක දැන් කාලයේ තරගයක් වෙලා නේ,නමස්කාර වේවා ගුරු පියාණන් හට
තදින් කියන දේ හිතට වදිනවා.එහෙම හරි සමාජය පවිත්‍ර උනොත් දෙයියනේ කියල දහම් දිවයින යලි ඉපදෙයි.දෙව්පියානන්ගේ උත්සාහය සාර්තකවේවා
තෙරුවන් සරනයි දෙවිපිහිටයි.
දීගොඩ කුමාර මැතිදුනි ,ඔබගේ කතාව ඉතාම වටිනව මේ මොහොතක් දිව පිනවීමට සතුන්ගේ ජීවිත විනාශ කරන සහ අනුන් විසින් මරපු මස් මාංශ කන අයට.රස කියන වින්දනය තියෙන්නෙ දිවෙන් පහලට යන තුරු විතරයි .තෙරුවන් සරනයි !
කුමාර මැතිතුමා සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටමත් ලෝවැසි සියලු දෙනාටමත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
දෙව් සුව දේශය දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතින බැවින් මෙවර (2024 මැයි) වෙසක් උත්සවය අප සත්ගුරුතුමා ,සුදු අම්මා ඇතුලු දෙව් සුව දේශයෙ වෙසෙන අපගේ බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිකරවන උත්සවයක් වේවායි පතමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ දුවගේ බඩ ඔපරේෂන් කරල කුරුණෑගල රෝහලේ දී ගොඩ කුමාර මහතා ඇතුළු දෙවි සුව පවුලේ සැමගෙන් ඉල්ලන්නේ සුවපත් වේවා කියලා සෙත් පතන්න කියලා.
She will heal 😇
My blessings 🙏🙏
Obagae දුවට wishwaye saktiye balayen ikhmanin suwapat weawa theruwan saranai 🙏
අනිවාර්යෙන්ම දී ගොඩ කුමාර ගුරු පියාට විශ්වයෙ න් ලැබුනු ඒ උතුම් ශක්තියේ පිහිටෙන් අම්මගේ දුවට ඉක්මන් සුවය ලැබේවා කියා දෙවිසුව දේශයේ සියලුම දෙනා වෙනුවෙන් මම අවංක හදවතින් ප්‍රාර්ථනා කරමි මම කුවෙට් සිට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🌹🙏🙏🙏
අසීමිත බුද්ධ ශක්තියේ බලයෙන් අසීමිත දිව්‍ය ශක්තියේ ආශීර්වාදයෙන් මේ සහෝදරියගේ සියලු රෝග සුවපත් වේවා. 🙏🙏
බුදුන්ගේ අශිර්වාදෙන් ඉක්මනින් සුව වේවා.
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් සුව දේශයේ සියලු ම දෙව් සුව වැසියන්ට ඔබ තුමා ගේ සුදු අම්මා ගේ පිහිට ආරක්ෂා ව ලැබේවා ❤
තෙරැවන් සරනයි දෙවිපිහිටයි ගුරැපියානනි සියලුම දෙනාටම ඉතාම අවෙිගශිලිව දේශනය කියා දුන්නා මාගේ හදයාංග නමස්කාරය මෙි සද්ධර්මය සියලුම දෙනාටම අවබෝධ වෙිවා දෙවිසුව දේශයක් වෙිවා ඔබතුමා සුදුඅමිමා මාධ්‍යය අංශයටද දෙවිසුව පවුලේ සැමට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤
මැතිතුමනි ඔබතුමා ගේ අදහස් වලට ගරු. කර නවා. සත්‍යය. දේශනා කර නව, ඔබ තුමා ට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබතුමාගේ වීඩියෝවක් එනකම් දැන් මග බලාගෙන ඉන්නේ....හිතට සැනසිල්ලක්....ගතට සුවයක් දැනෙනවා ඒ වැඩසටහන් බලනකොට.....නව වසරේදී ඔබතුමාගේ සියලු බාධක කරදර දුරු වේවා....! චිරං ජයතු.
නිර්භීත ඍජුතාව මගින් නිවැරදි ධාර්මික මගට සියලුදෙනා යොමු කරන්න, ආරිය්‍යයන් වහන්සේගේ උත්සාහය සඵල වේවා. සාදු, සාදු , සාදු .
කුමාර මැතිදුන්ට දීර්ඝායුෂ ලැබේවා !!! තෙරුවන් සරනයි දෙව් පිහිටයි !!!
සැමදාම යහපත් දෑ කියා දෙන ඔබතුමාට බොහෝම ස්තූතියි
ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත්
තෙරුවන් සරණයි 🙏🙏🙏
කුමාර මැතිතුමා සුදුඅමිමා දෙවුසුව දේශයේ වැසියන් සුවපත් වෙිවා තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏
ජීවිතේට රතිඤ්ඤා ගහලා නැති මම. සතුටින් ජිවත් වෙනවා . නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ දෙව්සුව පවුලේ සියලුම දෙනාට සුදු අම්මා ට කුමාර වෙදදුරුතුමාට හා ලෝකයේ සියලුම මිනිස්සුන් ට .ස්තුතියි 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
පියාණෙනි ඔබතුමාගේ දේශනය සමග මා එකගයි. මෙතෙක් සෙවු සද්දහම ලැබුණේ ඔබතුමාගෙනි. දෙවි සුව දේශයෙනි. ඔබතුමා ,සුදු අම්මා ඇතුළු සැමට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .
Kumara mahathatath suduammatath dewsuwa pawule siyalu denatath lowasi siyalu denatamath sethakma wewa.
මෙවන් සත්‍ය ධර්මයක් සියල්ලෝම නුවනින් විමසා ජීවිතය අර්ථ වත් කර ගනිත්වා! කුමාර ගුරුතුමන්ට සුදුඅම්මාට දීර්ඝායුශ ලැබේවා!!! දෙව්සුව සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!
ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි නිදුක් වේවා නිරොගි වේවා සුව පත් වෙවා 🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼❣️❣️❣️❣️❣️
බුදු දහමට අනාගතේ සිදුවන විනාශය පෙන්වා දුන් කුමාර ගුරු පියාණනි ඔබට මගේ නමස්කාරය ! 🙏🙏🙏
දෙව්සුව පවුලේ සියලුදෙනා ඇතුලු ලක්වාසි ලෝකවාසි සියලුම දෙනා සුවපත් වේවා 🙏❤️
ඔබ තුමාගේ දේශන ය සත්‍යය ක් දෙව් සුව දේශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 deergayusha ලැබේවා
අපගේ ගුරු පියාණන් ඇතුළු දෙවි සුව පවුලේ සාමාජිකයන් සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ ගුරුපියානne ඔබතුමාගෙ දෙසනය .හරිම.අගඉ.ඔබතුමා යහපතක් ..බුද්දඉමත්.dasayak.ගොඩ.nagemata
.mahansewana.ඔබතුමාට
Bggg.ගොඩක් පින් sth ut😅
ඔබටත් දෙව් සුව පවුලටත් විශ්වයෙ ශක්තිය දහිරිය වෙර වීරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කාලොචිතම බන ඔබතුමා ට නිරොගි සුවයම ලැබෙවා දිර්ගායුශ ම ලැබෙවා සියලුම දෙවි පිහිට ලැබෙවා
අද මාද්‍ය හරිම හීරි කිතයි... ඔබතුමාගේ දෙසනා අහන දරුවෝ යහපත් වැසියන් වේවා.. බුදු රජාණන් වහන්සේ දෙසනා කල ශ්‍රී සත් දර්මය මුළු ලොව පුරා ප්‍රචාරය වේවා... අපේ රටට සෙත් වේවා... තෙරුවන් සරණයි..🌹🌹🌹🙏🙏🙏
මේ හැම දෙයක්ම ඇත්ත
👍👍👍👍👍👍👍👍👍👍👍👍
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😁😁😁😁😁😁😁😁😁😁😁😆😆🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දේශයේ මුර දේවතාවුනි!!!!!
ඉතිරිය භාරයි ඔබවහන්සේලාට!!!!!!
අප යන මගට මල් වත්සවන්නට
🌹🌹🌹💐💐💐🥀🥀🥀🌺🌺🌺🌷🌷🌷🌸🌸🌸💮💮💮🏵️🏵️🏵️🌻🌻🌻🌼🌼🌼
අද සිට මම දෙව් සුව පවුලේ සාමාජිකයෙක්.ඔබ තුමාටත් සිය පවුලටත් තෙරුවණ් සරණයි !!
මෙතෙක් මාගේ අවාසනාව ට දෝ මන්දා,(නිතර මට ගරු දීගොඩ කුමාර ඍෂි තුමාගේ දේශන ආසන්න "අවස්ථාව" නො ලැබුණු නිසා) කලාතුරකින් නමුත් ආසන්න ට ලැබුණු, හොඳ ම දේශනාවක්...🙏
සම්පුර්ණ සත්‍ය ඔබතුමා පෙන්වා දෙනවා . මේ දේ සැමට අවබෝධ වේවා!!! තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!!🙏🙏🙏
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
රතිඤ්ඤා පත්තු කිරීමෙන් ගොළුබෙල්ලන් පලගැටි ආදී කුඩා සතුන් මියයනවා.නිහඩබව උතුම්.කුමාර දෙව් පියාණන් ඇතුළු සුදු අම්මා දෙව් පිරිzසෙ සැමට සුබ නව වසරකට වේවා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.නිදුක් වේ වා.නීරොගී වේ වා.ඔබතුමාගෙ දේශනය ිතා උතුම්.මුළු සමාජ පරිසරයම විනාශ කරන්නේ ගැභැණු පාර්ශවයයි මොය පෙන්වාදීම කාලෝචිතයි.
දෙව් සුව දේශය ගොඩනගන ඔබතුමාට අපගේ උපහාරය වේවා !
උතුමනෙනි ඔබට දීර්ඝායුවේවා! අදත් නොදන්නා බොහො දෙ උගතිමි
කිසිවෙකුට මෙ වැරැදි සමාජයෙන් කරදරයක් නොවෙවා
ඔබතුමාටත් , දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි! , දෙවි පිහිටයි 🙏🏼🪷
ඔබතුමගේ අවූරුදූ දේශණය රතිඤ්ඤාාවගේ නිවැරදී දැක්මෙන්ම පහදලා දූන්නා
😊👍😊🙏 කුමරතුමගේ සියලුම කටයුතු සාර්ථකව කරගන්න .නඩුවෙන් ජයගන්න ලැබේවා.සියලුම කරදර බාධක දුරුවී ජයෙන් ජයම වේවාඔබතුමට. මේ වසර.ත්‍රිවිධ රත්නයේ බලයත් සියලුම දෙවි දේවතාවන්ගේ දිව්‍ය රැකවරණ ඔබතුමාවටාසැමදාා පවතීවා දීඝාසිරීව දිගුකල් දිවීගෙවත්වා ඔබතුමා..තුමියත්. දෙව්සුව සංවිධානයත් සියලුම ලෝකසත්වයෝ සුවපත් වේවා..
🌹🌹🙏🙏💙🌍💜🙏🙏🌹🌹
Gurupiyanani singha නාදයක් දෙන ඔබතුමා සුදු අම්මා dewsuwa pawlata නිදුක් නිරෝගී බව ලැබේවා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඝරු උතුමානනි ඔබතුමාට අප රටේ ජනතාව නොමග යාම නවතා ලීම සදහා ඔබතුමාගේ මුලු හර් ද යෙන් ගන්නා උත්සාහය සපල වේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමු .ඔබතුමාටත් සුදුඅම්මාටත් තෙරුවන් සරණ සහ දෙවාසීර් වාදය පතන්නෙමු . දෙඋසුව දෙසයේ සාමාජිකයන් වන අපි ඔබතුමාව නොදන්නා අයට තේරුම් කර දීමට බලාපොරොත්තු වන්නෙමු .
පිරිහීයන බුද්ධ ධර්මය ගැන කතා කිරීමට නිර්භීත බවුද්ධ යෙක් සිටීම ආඩම්බරයි දීගොඩ කුමාර උත්තමයා නෙනි ඔබතුමා ට ගොඩක් පින් ස්තූති වන්න වෙම් බුදුසරණයි 👍🙏🙏🙏🙏🙏💓🌹
ගුරැ පියානනි අප වෙනුවෙන් මෙ කරන දෙසනයන් ඉතාමත් වටිනවා රටට යහපතක් ම වේවා !!!!ලෝකයේම මෙ දේසනා වලින් වැජබේවා!!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
ලැබුවාවූ දුර්ලභ මිනිසත්බවෙන් උපරිම පල ලබා ගැනීමට මෙම දේශනය සැමට උපකාරයක් වේවා! සාදු! සාදු!සාදු!
හැමදාම ජනතාව වෙනුවෙන් යහපතක් වෙන්න යහමගට ගන්න ගොඩක් වෙහෙස දරනව පියානනි සියල්ල අවබෝධය වෙවා 🙏🌷 බොහොමයක් පින් උතුම් උ පියානනි ඔබගෙ වටිනා දෙෂනාවට බොහොමයක් ස්තුතිය අසරණ සත්තුපවා විකුනන්නෙ අපෙ ලංකාවෙ ඉන්න හිගන පාලකයොද අනෙ අපෙ රටට උන අපරාදයක් සොභාදහම නිසිදඩුවම් විශ්වයෙ දඩුවම් දෙන්න එඅපරාද කරන සියලු දෙනාටම තෙරුවන් සරණියි පියානනි මැණියනි 🌷🌷🙏🙏🙏🌻🌻🌻
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
දීගොඩ කුමාර මහත්මයාණෙනි ඔබතුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි .
දීගොඩ කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💐❤️
සියලු සත්වයෝ යහපතෙහිම යෙදෙත්වා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏🌼🌼🌼
🎉🎉🎉🎉🎉 පියාණන්ටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
මේ සද්ධර්මය සියලු දෙනාටම අවබෝධ වේවා. මේ පැහැදිලි කිරීම අනර්ඝයි. ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.දීර් ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැමට.
මගේ ආදරනීය ගුරුපියානන්ට ස්තුතිය පින්වත් ඔබට පින්සිදු වේවා 🙏 🙏 🙏 🙏 සුදුඅම්මට ,කාර්ය මන්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාට තෙරුවන් සරන ලබෙවා !!!!
හැමදාම අපි දැනුවත් කරන ගුරු උතුමානනි සුදු අම්මා ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා ❤❤ තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏
ලෝකයේ සියලුම දෙනාගේ රෝග ආබාධ සුවපත් වෙත්වා.🙏🙏🙏
Thruwan saraanay dewe pihitay dergau wewa semata
❤
තෙරුවන් සරණයි ඔබතුමාට ජැක්සන් ඇන්තනි මහතාටත් ආශිර්වාද කරන්න තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏
දෙවිසුවයෙ පියානන් සහමවු සුදුඅමිමා ඇතුලු දෙවි සුව පවුලේසැම දෙනාටම සුබ අලුත් අවුරැද්දක්වෙිවා
සියලු දෙනාටම යහ මග පෙන්වා දෙන ඔබ තුමාට ගොඩක් පින්
සියලු සත්ත්වයෝ සුවපත් වේවා! සීලයෙන්, ගුණයෙන්, ප්‍රඥාවෙන් වැඩේවා!
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🏻😇🌸
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව දේශයක් ගොඩනැගීමට ගන්නා උත්සාහය සාර්ථක ම වේවා
ඔබවහන්සේටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සැමත් නිවනින්ම සැනසේවා 🙏🙏🙏
ඔබතුමාගේ දේශන වලට සවන් දෙන්නත් පෙර පිනක් තියෙන්න ඕන...ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏 මටත් මගේ ළමයින් දෙදෙනාටත් මහත්තයාටත් ඔබතුමාගෙ ආශිර්වාදය නිරතුරුව ලැබේවා 🙏🙏🙏
ඔබතුමාට අපේ ස්තුතිය රටේ පුරවැසියන් දනුවත්.කිරිම.ජනතාවට අවබෝධය වේවා
(සත්‍ය ගරුක වෙමු)... කුමාර මහත්තයගේ මේ වචනය... හරියට තේරුම් ගන්න අපේ සමාජයට මොලේ පැහැදේවා.. තෙරුවන් සරණයි දෙව් පිහිටයි..🌹🌹🌹🙏🙏🙏.
සහතික.ඇත්තපුලුවන්විදිහට.මමත්.ඔබතුමා.පසුපස.යනකෙනෙක්..මෙිසමාජයටඔබතුමා.කරනමෙහෙය.අති.මහත්.ඔබතුමා..මතු.බුදුවෙිවා
සසරින් ගැලවෙන්න නම් සසර දන් දෙන්න.. 🙏🙏 ස්තූති ගුරුපියාණනී. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
ඔබතුමා දේශනා කරන්නේ සත්‍ය ධර්මයයි.සියලු දෙනාගේම අැස් කන් මේ සදහා යොමු වේවා.මේ අයුරින් අප සියලු දෙනා දැණුවත් කරන ඔබතුමාට තුණුරුවනේම සරණයි. දෙවි පිහිටයි.
ඔබතුමාට ගොඩක් පිං ඔය දේසනාව හරිම වැදගත් ඒවගෙම ඇත්ත. දැන්වත් ඒ අයට හොද මාර්ගයට යන්න හිත් පැහැදේවා. මම සරත් මැලේසියාවෙ පදින්තිය ගොඩක් ඉස්තුතියි කුමාර මහත්තයා ඔයාට.... තෙරැවන් සරනයි..
ඔබතුමාට දිගුකල් වැජබේවා මගේ දුව නිරෝගී වේවා
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 සුබම සුබ අලුත් අවුරුද්දක් සුදු අම්මේ ඔයට digoda කුමාර උතුමා nantath දීර්ඝ උස ❤❤❤❤❤❤
තෙරුවන් සරණයි. පින්වත් කුමාර මහත්මයාණෙනි !!! ඔබතුමාට පින්!!!!🙏🙏🙏💐💐💐මෙවෙනි. දේශනා. ඉදිරියටත්. අසන්නට. දකින්නට ල
ලෙබේවා
අපිව හැම මොහොතකම හරවත් දේශනාවකින් කායිකව මානසිකව සුවපත් කරණ අපගේ දෙව් ගුරු පියානෙණි ඔබතුමා අාදර සුදු අම්මා හැමදාම දෙවියෝ රකිත්වා .දෙව් සුව කාර්ය මණ්ලයත් සියලු දෙවියන් හැමදාම රැක දේවා
ඔබතුමා ගේ දේශනාවන් ඉතාමත් වටිනා අද සමාජයේ බොහෝ දෙනෙකු නොමගට යොමු වෙමින් පවතිනව බුදු දහම විවේචනට ලක් කරනවා ඔබතුමාට බොහොම පින් කරනා සේවය වෙනුවෙන් තෙරුවන් සරණයි...
ඔබතුමාට බොහොම පින් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏
ඔබ කේසර සින්හයෙකි මගෙ ගුරු පියානනී.💐💐💐💐💐⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌹🌹🌹🌷🌷🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! 🙏❤️🌸❤️🌺💐❤️🌺💐❤️🌺💐❤️🌺💐❤️🌺💐🙏 දීර්ඝායුෂ වේවා පියාණෙනි !❤️🌸🙏💐💐💐💐🙏🌸❤️
ඔබ තුමා ඇතුලු,දෙව් සුව පවුලේ අපි සියලුම දෙනාට බුදු සරණ යි
විනාශය කරා යමින් සිටින මේ රට උතුම් දහමින් පෝෂණය කර සියලු මිනිසුන් ගේ ප්‍රඥාව අවදි කරමින්,නිර්වාණය අවබෝධ පිනිස යොමුකිරීමට ගන්නා උත්සාහය ,ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ සැමටම පාරමිතාවක්ම වේවා !!!! අප රටට පමණක් නොව, ලෝකයට ම ඔබතුමා දරන උත්සාහයේ පල නෙලා ගැනීමට හැකිවේවා !!!
පින්වත් ඔබතුමාට සුදු අම්මට පවුලෙ හැමෝටම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දෙව් සේවා පවුලෙ හැමෝටම සරණයි දෙවි පිහිටයි
දීගොඩ කුමාර මැතිදුන්ගේදී දේශනා කරන විලාසය හරිම රසවත්,,මමත් ළඟදි තමයි අහන්න පටන් ගත්තේ,ඒත් මේ මස් මාංශ මාංශ ප්‍රශ්නය මට පොඩි ගැටලුවක් තියෙනවා,,,ධර්ම දේශනාවල,අපි අහල තියෙනවා මහත්මයානෙනි,ප්‍රාණඝාත අකුසල කර්මයක් සිද්ධවෙන්න කරුණු පහක් බලපාන්න ඕන බව,මොකද චේතනාව තමයි ප්‍රධානම වෙන්නේ අකුසල කර්මයක් සිද්ධ වෙන්න,ඒ කරුණු පහ මෙහෙමයි,
1.පණ ඇති සතෙකු සිටීම.
2.එම සත්වයාට පණ ඇති බව තේරුම් ගැනීම
3.එම සත්ත්වයා මැරීමට සිතක් පහළ වීම(චේතනාව)
4.එම සත්ත්වයා මැරීමට යම්කිසි උපක්‍රමයක් යෙදීම.
5.එම උපක්‍රමය ඔස්සේ එම සත්ත්වයා මැරීම.
සම්පූර්ණ ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්න මේ කරුණු පහ සම්පූර්ණ වෙන්න ඕන නේද.මේක සොරකම් කිරිම,බොරු කීම,කාමමිථ්‍යාචාරය,මත්පැන් පානය කිරීම,කියන ඒවටත් පොදුයි.ඒවටත් ඒ ගැලපෙන ආකාරයට ගලපගන්න පුළුවන්.කඩෙන් මිලදී ගන්න මස් හෝ මාළු කරවල බිත්තර,ආහාරයක් මිස,අර කරුණු 5ක් සම්පූර්ණ වෙන්නේ නැහැ නේද,චේතනාවම නේද කර්මය කියලා කියන්නේ.කොටින්ම කඩෙන් මිලදී ගන්න මස් කැබැල්ලක ප්‍රාණයක් නැහැ නේද,අනික ඒ සත්තු මරණ පුද්ගලයන්,තමන්ගේ ආර්ථික ලාභය පිණිස ම,මරනවා විනා,මේ මස් නැති උනොත් මේ මිනිස්සුන්ට කන්න දෙයක් නැහැනේ අනේ පව් කියලා චේතනාවෙන් මරන්නෙ නැහැ නේද,අනිත් එක මුදලට මිසක් නිකන් දෙන්නෙ නැහැ නේද,මම නම් හිතන්නේ අපි අනන්තයට නොගිහින්,අනිත් ආහාර වගේ සාමාන්‍ය ආහාරයක් ලෙස සිතා,ලබා ගැනීම,සුදුසුයි කියා,අනික බුදුරජාණන් වහන්සේ පිඬු සිඟා වඩිද්දී,තම පාත්‍රයට ලැබෙනඕනෑම දෙයක අනන්තයට නොගිහින්,ලැබෙන දෙයින් යැපිලා සිටියා,ඒවා මස් මාළු කරවල ද,එළවළු අල බතල ද, කියලා සෙව්වේ නැහැ නේද,අනික මසක් මාලුවක් පාත්‍රයකට බෙදපු අවස්ථාවක,එය ප්‍රතික්ෂේප කරපු අවස්ථාවක්,අපිට ධර්මයෙ අසන්නට ලැබෙන්නේ නැහැ නේද,මෙවැනි කාරණා හැමවෙලේම ධර්මය අනුව ගලපා බැලීමමයි සුදුසු,ඔබතුමා ජාතියක් අවදි කිරීමට ගන්නා උත්සාහය නිරන්තරයෙන් අගය කරමි.🙏🙏🙏🙏🙏🙏
ඔබ කාලාම සූත්‍රය බලන්න.කවුරුත් කිව්ව පලියටවත්,පොතක තිබුනු පලියටවත්,බුදු වූ මමම කිවු පලියටවත් කිසි දෙයක් පිලි ගන්න එපා කියල බුදුන් වහන්සේ දේශනා කරල තියෙනවා .ඔබ කැමතියි ද කවුරු හරි ඔබව මරණවට.සතා කැමැත්තෙන් මිනිසුන්ට තමන්ගෙ මස් දෙනවද?මැරෙන මොහොතෙ මේ සත්තු මොන තරම් දුක් විදිනවද,ධම්ම පදයේ ගාථාවක් තිබෙනවා සබ්බේ තසන්ති දන්ඩස්ස ,
සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමාකත්වා
න හනෙය්ය න ඝාතයේ
තමාට තමා උපමා කර ගෙන හිතන්න.සුවපත් වේවා !
ඔබතුමා පවසන්නේ සත්‍යමයි . සියලු දෙනාගේ ඇස්, කන් ඇරේවා. සත් දහම හැමෝටම අවබෝධ වේවා !
ඔබතුමා හැමදාම කියන්නෙ ඇත්ත ඵ් ඇත්ත හැමෝටම පෙනේවා මගේ ආදරණීය පියතුමනි ඔබතුමාගේ අසීමිත ශක්තියෙන් මට ඉන්න ඵකම අයියගෙ වකුගඩු අමාරැවත් කකුල් දෙකේ ඉදිමුවත් සුවපත් වේවා
දෙවි සුව පවුලේ සාමාජිකයන් සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඒ උතුම් දේශය ගොඩනැගීමට සියලුම දෙචි දෙවිතාවුන්ගේ ආශිර්වාදය ලැබෙිවා !ඉතාමත් වටිනා දේශනා වකි.ඔබතුමා බලාපොරොත්තු වන්නාවූ ඒ දේශය ගොඩනැගීමට ලැබෙිවා ! තෙරැවන් සරනයි !දෙචි පිහිටයි !🙏🙏🙏🌹🌻💐🌻🙏🙏🙏👍👍👍🌼💐🌻🌹👍👍👍🙏🙏🙏
පින්වත් පියානෙනි ඔබට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹
ඔබ තුමාටත් සුදු අමිමාටත් දිර්ගයු ලැබේවා🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ තුමන්ට ,සුදු අම්මාට සහ දෙව් සුව පවුලේ සැමට
ඔබතුමාගේ වැඩ දක්වන්න ගොඩාක් ප්‍රයෝජනවත් ඇදෙන කෙනාට බොහොම පින් අවබෝධ කලාට 🤚🌷🌷
🙏🙏🙏🙏මගේ ප්‍රියතම දේශකයානණි ඔබතුමාණන්ට දීර්ගාවු වෙවා. සුදු අම්මා අතුලු දෙව්සුව දෙශයේ වැසියනි සුවපත් වෙවා.👑️👑️👑️👑️👑️
ඉතාමත් හොද වැඩසටහනක් පියතුමනි අපේ මුළු පවුලම බැලුවා ඔබතුමාට තෙරුවන් සරණයි දෙව් සුව සේවා පවුලේ සියළුම දෙනාට නිරෝගී බවය ලැබේවා
මැතිතුමනි, බිය ගුල්ලකු ලෙස හැම වරදටම එහෙයි කියා හිස නමමින් වසර සියයක් ජීවත් වෙනවාට වඩා නිර්භය ලෙස සත්‍ය පෙන්වා දෙමින් එක් දිනයක් ජීවත් වීම ඉතාමත් උතුම් දෙයක්. මමත් නිර්මාංශයි.ඔබතුමා ටත් දෙවි සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .
කුමාර මහත්මයාණෙනි ,ඔබතුමානම් .බුද්ධ දේශනාව හරියටම දේශනා කරනවා.සත්‍ය දේශනාව නිර්භයව දේශනා කරනවා.හරිම ආඩම්බරයි ඔබතුමා ගැන.පිරිහී තිබෙන මේ සමාජය ආපස්සට හරවන්න දරන වෑයම අති ප්‍රශංසනීයයි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි .සාදූ සාදු.සාදු.
ඔබතුමාගේ දෙශනය තරම් වටිනා දෙශනයක් මම මිට පෙර අසා නොමැත. Obathumata Budu Sarani, Devi Peheti 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! රටේ සිටින මහානායක හිමිවරුන් අවධි වීමට කාලය පැමිණ ඇත.
මෙන්න හරිම දර්මය .....
නිදුක් වේවා
නිරෝගී වේවා
යහපතක්ම වේවා ඔබ තුමාට ...