ප්‍රතිශක්තීකරණයට කෑම අරුචියට රසම් එකක් ලේසියෙන්ම හදාගමු|Let's make rasam at home

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 154

  • @ksmrthn4860
    @ksmrthn4860 6 місяців тому +4

    ගොඩක් වටිනා දෙයක් කියලා දුන්නා බොහොම පින්

  • @omanmuscat8273
    @omanmuscat8273 6 місяців тому +11

    ඉතාමත් වටිනා වීඩියෝවක් ඔබතුමියට බොහෝම ස්තූතියි ඔබතුමියගේ සියළු යහපත් අරමුණු ඉටුවේවා

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 11 днів тому

    කුරුදු පොතු ගන්නේ නැද්ද.රස බලන විදියට කටට කෙලත් ඉනුවා.අනිවාර්යයෙන්ම හදනවා .ස්තුතියි ඔබ තුමියට ...❤❤❤❤❤

  • @gfw2095
    @gfw2095 6 місяців тому +8

    මේකට අපේ අම්ම කිව්වෙ තැම්බුම් හොද්ද කියල ,අපි පුංචිකාලේ උණ හැදුනම මේ හොද්ද අම්ම හදල දෙනවා ආහාර අප්‍රිය උනාට මේව බොන්න පුලුවන් ඇගට හරි ප්‍රාණවත් බවක්ලැබෙනවා කොරෝනා කාලේ සතියකට සැරයක් වගේ බිව්වා නොදන්නා අයව දැනුවත් කිරීම ඉතාමත් වටිනවා ස්තුතියි

  • @RoshanJacob-h9c
    @RoshanJacob-h9c 6 місяців тому +2

    කියල දෙන විදිය හරිම පැහැදිලියි. නිතරම ප්‍රියමනාප විදිහටම කියලා දෙනවා සිනාමුසු මුහුණින් යුතුව තව තවත් මේ වගේ වීඩියෝ ඉදිරියටත් කරන්න කියලා ශක්තිය ධෛර්යය ලැබේවා

  • @WasanthaLal-kc8ss
    @WasanthaLal-kc8ss 6 місяців тому +7

    ඔබතුමියට තෙරුවන් සරණින් නිදුක් නීරෝගිමත් බාවය ලැබේවා .

  • @rangikawickramasinghe9861
    @rangikawickramasinghe9861 6 місяців тому +6

    හරිම සතුටුයි.හදලා බලන්නම්😊

  • @achaladesilva6132
    @achaladesilva6132 6 місяців тому +6

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට ❤️❤️

  • @MallikaRajawasam
    @MallikaRajawasam 6 місяців тому +6

    ඔබ තුමියට නිදුක්නිරෝගි සුවය ලැබෙවා තෙරැවන් සරනය

  • @jayanthirupasinghe6517
    @jayanthirupasinghe6517 6 місяців тому +31

    ඔයා වීඩියෝ එකක් දැම්මම ඒ විදිහටම කොපි කරන්න අය බොහෝමයි. මුංමස් ඉගෙනගත්තෙ ඔයාගෙන් මුලින්ම. දැන් වැහි වැහැලා වීඩියෝස්. රසම් මමත් හදනව. අද ඔයාගෙ විදිහට හදනව. ඔයාට දෙවි පිහිටයි.

    • @IreshaMadushani-ry1ls
      @IreshaMadushani-ry1ls 6 місяців тому +4

      Ai ehema hithanne hamomakaranawanam hodaine.mis kiyanneth hamotama karanna kiyala .ohoma hithanna EPA mis.man hithanne mis e video dakala sathutuwenawa athi.mis kiyala dunna de kiyala

    • @PriyanthiAbewardhana
      @PriyanthiAbewardhana 6 місяців тому +3

      එ්කෙන් හිතන්න පුලුවන් මේ මිස්ගෙ වැඩසටහන සාර්ථක බව නේද....? කොහොමත් හොඳ පලදායි වැඩසටහනක් මේක.

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 6 місяців тому

      ❤❤❤

    • @jayanthirupasinghe6517
      @jayanthirupasinghe6517 6 місяців тому +2

      නැහැ මම අකමැති නැහැ. හැමෝම කරනව එක එක විදිහට. හොදයි. තවත්.කෙනෙක් දැම්මම තමයි හැමෝම අවදිවෙන්නෙ.
      වරදකට නෙමෙයි කිව්වෙ. මට දැනුන දේ.

    • @srimathisamarasekara
      @srimathisamarasekara 6 місяців тому

      ද.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 6 місяців тому +10

    දැනුම ගොඩයි...❤❤
    පෝෂණයයි❤... හිනා කටයි...❤❤ ප්‍රියංගියයි..❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 6 місяців тому +1

    Corona කාලය තුළ.බොහොමයක් මේක හදලා දරුවන් ට බොන්න දුන්නා .පිටරට ඉන්න අපි හැමෝම එක කරේ මහත්මිය ඔබ කිව වගෙ පුදුම ශක්තිය ක් ලබා දුන්නා ඔබ.නැවතත් මතක් කරලා දුන්නා ට ගොඩාක් ස් තු ති යි ඔබට යහපතක් ම වේවා දිගාසිරි ලැබේවා 🎉❤🎉

  • @floridaflorida6370
    @floridaflorida6370 6 місяців тому +2

    Harima hinawen sathutin kaththa karanawa.oyage wadasatahan balanawa greece indala godak sthuthi❤❤❤

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et 6 місяців тому +8

    ඔයාගේ හිනාව දැක්කත් ඇති මිස් හරිම nirhankarai 🙏🙏🙏

  • @miladissanayake3264
    @miladissanayake3264 6 місяців тому +3

    බොහොම ස්තූතියි මැඩම්

  • @chandanisilva9895
    @chandanisilva9895 6 місяців тому +4

    අවශ්‍ය උන වීඩියෝ එකක්

  • @MkjayasekaraThilaka
    @MkjayasekaraThilaka 11 днів тому

    Perumkayan,,gasaka,,hadena,,swabavika,,deyakda,,❤❤

  • @leenapadmini2523
    @leenapadmini2523 6 місяців тому +2

    ගොඩක් ස්තූතියි හොඳ ම හොඳ දෙයක් ඉදිරිපත් කලේ නිදුක් වේවා සුවපත් වේවා පෙරුම් කායම් කොච්චර දමන්න ඕනාද

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 6 місяців тому +10

    අනේ ඔයාට ගොඩාක් පිං. නීරෝගී සුව දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ

  • @ABc-lh3oz
    @ABc-lh3oz 6 місяців тому +1

    thank you very much.

  • @ccsl6890
    @ccsl6890 6 місяців тому +3

    Hadaganna beriunath obathumiyage Siriyawantha muna Dekimama Sathutsk.😊
    Ts.🙏
    ❤❤❤❤
    🌹🌹🌹🌹🌹🌹🌹

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 6 місяців тому

    ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @swarnashanthi925
    @swarnashanthi925 6 місяців тому +2

    Thanks mam, god bless you

  • @Chitra-ts6ou
    @Chitra-ts6ou 6 місяців тому +1

    Bohoma pin niduk nirogi wewa oyata watinama bethak ❤❤❤❤❤❤

  • @MaaliRathnayaka
    @MaaliRathnayaka 6 місяців тому +3

    යකිනාරං කොල දැමිමම හොඳයි නේද .මම නම් තෙල් දාන්නෙ නෑ. ඵ් ත් රසයි .ඔයා ට ස්තුතිය මිස්.

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 6 місяців тому +1

    Thanks for your explanation 🎉❤

  • @PopQqpp
    @PopQqpp 6 місяців тому

    හරි පැහැදිලියි ඔබ තුමියගේ හිනාව මරැ🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @manojrathnapala3081
    @manojrathnapala3081 6 місяців тому +6

    ස්තුතියි ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @jayanthimallika2762
    @jayanthimallika2762 6 місяців тому

    Hoda recipe akak
    Bohoma sthuthi

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 6 місяців тому +1

    Ane mune siriyawa.hoda gurutumiyak.jayen jaya.🎉

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 6 місяців тому +1

    You are blessed.❤❤❤

  • @padmayakandawala1647
    @padmayakandawala1647 6 місяців тому +2

    Tanks ...miss

  • @gpniroshani8868
    @gpniroshani8868 6 місяців тому

    ස්තුතියි මිස්

  • @hewagamagepadmini6859
    @hewagamagepadmini6859 6 місяців тому +1

    Perumkayam wala kalikuthvimak thiyenawada? Mam kaden gath asurumak thiyenawa.

  • @DarshaniManathunga-bq3hz
    @DarshaniManathunga-bq3hz 6 місяців тому +1

    ස්තූතිය ❤❤

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 6 місяців тому +1

    Matath balanawa oyage kema theruwan saranai

  • @kumuduniwijekulasooriya7996
    @kumuduniwijekulasooriya7996 6 місяців тому +6

    අත් සේදුම් දියර හදන හැටි කියලා දෙන්න පුලුවන්ද ම්ස්

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 6 місяців тому +1

    Budu sarani ❤❤❤❤❤❤

  • @PasinduMinsara-u1b
    @PasinduMinsara-u1b 6 місяців тому +1

    Good❤❤❤❤❤❤❤❤❤❤

  • @nelumwarnakulasooriya6971
    @nelumwarnakulasooriya6971 6 місяців тому +1

    Perumkayam kiyanne monawagda shakamaya deyakda

  • @NelumKodikara
    @NelumKodikara 25 днів тому

    9oba.thumiyata.godak.pin.mewa.kiya.denawata.dan.enna.lamainta

  • @samsongamalathge1788
    @samsongamalathge1788 21 день тому

    යකිනාරන් දැම්මාම ඒක වෙනස් වෙනව ටේස්ට් ගතිය්❤

  • @MallikaWijesekara
    @MallikaWijesekara 6 місяців тому +2

    Ay,miss pol thel danne.kolostaroll valata agunai neda.

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 6 місяців тому

      Pol thel poddak danne. Oni nam eka noda hada ganta puluwan ❤❤❤

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 6 місяців тому +1

      Thank you ,,mis useful,,,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️

  • @kavinduanjana7055
    @kavinduanjana7055 6 місяців тому +1

    Gunawan rasata eti hoda deyak

  • @malikaekanayake8291
    @malikaekanayake8291 6 місяців тому +2

    Bohoma sthuti ❤

  • @tharushi_illeperuma
    @tharushi_illeperuma 6 місяців тому

    Obathumiyata theruwan saranai

  • @NamalKamala
    @NamalKamala 6 місяців тому +3

    🎉🎉

  • @jayanthisiriwardana1075
    @jayanthisiriwardana1075 6 місяців тому +1

    Niyamai nangi😊i mama matale

  • @sriyanigunarathna3866
    @sriyanigunarathna3866 6 місяців тому +1

    මුරැංගාපොතු දාන්නැද්ද මිස්

  • @ivakavidulifransz6671
    @ivakavidulifransz6671 6 місяців тому +1

    👍

  • @jayanthisiriwardana1075
    @jayanthisiriwardana1075 6 місяців тому +1

    Lassanai nangi . mama matale

  • @IndraniBalasooriya-ge8ri
    @IndraniBalasooriya-ge8ri 6 місяців тому +1

    Priyangi miss❤❤❤❤❤

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 6 місяців тому +1

    පෙරුම්කායම් මොනවගෙන්ද ලබාගන්නෙ

  • @shanthiperera3559
    @shanthiperera3559 6 місяців тому +1

    Bohoma esthuthi

  • @manelwicarmaarchchi2172
    @manelwicarmaarchchi2172 6 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @jayanthibotheju715
    @jayanthibotheju715 6 місяців тому +1

    👍👍👍👍

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 6 місяців тому +2

    Godak sathutui obathumiya ta

  • @chrishanthimallika
    @chrishanthimallika 6 місяців тому +2

    ❤❤❤

  • @upaliperera3039
    @upaliperera3039 6 місяців тому +1

    🎉

  • @UwU_Cutie987
    @UwU_Cutie987 6 місяців тому +2

    මිස් ඉගුරු දෝසි හදන හැටි කියල දෙන්න කො

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 6 місяців тому +1

    ❤❤❤❤❤❤❤♥️

  • @ru49898
    @ru49898 6 місяців тому +2

    අපිනම් තෙල් දමන්නේ නැහැ.සියල්ල හොදින් අඹරලා හදන්නෙ. ලෙඩ්ඩුන්ට තෙල් හොද නැහැනෙ

  • @muthuManike-v8l
    @muthuManike-v8l 12 днів тому

    ❤❤❤❤❤❤❤💞🙏🙏👍

  • @muthuManike-v8l
    @muthuManike-v8l 12 днів тому

    💞💞💞❤️❤️❤️❤️❤️❤️🙏👍

  • @lakshmankeerthi6330
    @lakshmankeerthi6330 6 місяців тому

    Koheda giye

  • @deepanichandrasekara6447
    @deepanichandrasekara6447 6 місяців тому +1

    තෙල් දාන වද

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 5 місяців тому +1

    රටින් පිට ඉන්න අයට කොහෙන්ද පෙරුම්කායම්

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u 6 місяців тому

    Ra සම් එක්ක බත් කන්න පුලුවන්

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se 6 місяців тому +1

    ඔය කියන ඒවා ත් සමග රතු ලූණු ඉගුරු අමුමිරිස් ටිකක් එකතු කර ගත් තා නම් හොඳයි නේද මිස්

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 6 місяців тому

    Gale ambaranna aasay ane..!

  • @RemiseRemise
    @RemiseRemise 6 місяців тому +1

    BH.Stuti....

  • @ashavithanage1306
    @ashavithanage1306 6 місяців тому

    Ayi tel danne

  • @PNSperera
    @PNSperera 6 місяців тому +2

    P.N.S.P...👍🌷👍🌷👍🌷👍

  • @AnnePerera-kr5kp
    @AnnePerera-kr5kp 6 місяців тому +1

    Oyawa dakemath bada pereanawa .

  • @DinushaNimasra
    @DinushaNimasra 6 місяців тому

    වෛවෙපෙැ

    • @DinushaNimasra
      @DinushaNimasra 6 місяців тому

      මරදරෙ😮😮😮😮😮😮😊😊😅😅🎉

  • @SithaIrangani-wh9yz
    @SithaIrangani-wh9yz 6 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @niroshanarangoda227
    @niroshanarangoda227 6 місяців тому

    ❤❤❤❤

  • @muthuManike-v8l
    @muthuManike-v8l 12 днів тому

    ❤❤❤❤❤❤❤💞🙏🙏👍