රෑට රෑට මහපාරේ රඟපු "පැටික්කියෝ" ඔක්කොටම කෙඳිරිගෑවෙයි

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 62

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 3 дні тому +8

    නියමයි ඩිල්ෂාන් අයියේ කියන්න වචන නෑ. බස් කාරයෝ සක්කිලි පිස්සෝ වගේ කන පැලෙන්න බපල් සද්දේට දාගේන උන්ගේ රාජ්‍යයක් හදන් තිබ්බේ. මුලු සමාජයෙන්ම ශබ්ද දූෂණය කියන එක අයින් කරන්න පෙළ ගැසෙමු. මේ වෙනුවෙන් සබුද්ධික නුවණඇති පිරිස එකතු වෙමු. ඩිල්ෂාන් අයියේ ඔයාටත් බැලුම්ගලටත් අපේ අචාරය. ❤

    • @arunafernando7775
      @arunafernando7775 День тому

      Ela.ela .obe kathawa hari.ekagai .mun untama wenwunu unmadha loaka hadhagena.

  • @priyankaperera770
    @priyankaperera770 День тому +4

    ❤❤❤❤❤❤
    හොඳ අදහසක් ❤
    නලාපිබ්නවා කන කෑඩිලා යනවා ❤
    පාරෙ හොන් ගහනවා පුදුම වදයක් ❤
    ලොකු දඩයක් ගහන්ඩ ඔනෙ ❤❤
    ❤❤
    ❤❤
    ❤❤

  • @ChandanaEdirisinghe-p5q
    @ChandanaEdirisinghe-p5q 3 дні тому +8

    බස් ටිපර්වල හෝන් ගැනත් බලන්න පිටිපස්සෙන් ඇවිත් කන පැලෙන හෝන් ගහල රියදුරන් අපහසුතාවට පත් කරනව

  • @Samathinsath.parami
    @Samathinsath.parami 2 дні тому +5

    හෝන් වලින් වගේම බස් ඇතුලේ සිංදු දාන එකත් මහ හිරිහැරයක්..
    අද කාලේසංගීතයක් වාදනය කල හැකි දුරකථනයක් භාවිතා කරන්නේ නැති කෙනක් නැති තරම්.. ඒ නිසා නිදහසේ යන්න කැමති මඟීන්ගෙ නිදහසට බාධා නොකර කැමති කෙනෙකුට තමන් කැමති ඕනෙම සිංදුවක් Earphone ආධාරයෙන් අහගෙන යන්න පුලුවන් කම තියෙනවා..
    බස් රථයක් යනු පොදු ප්‍රවාහන සේවාවක් විය යුතුයී.. කෙනෙකුගේ සිංදු ඇසීමේ සතුටක් වෙනුවෙන් අනෙකාට ශබ්ද දූෂනයට මූන දෙන්න වෙන එක අනුමත කළ නොහැකියී..

    • @iroshanakulatunga7651
      @iroshanakulatunga7651 День тому +1

      සම්පූර්ණ ඇත්ත කතාව, සිංදු දැම්මට කමක් නෑ අහන්න පුලුවන් සිංදු, අනික sound setup වල volume control එකක් දීලා තියෙන්නේ මොකටද කියල කියලා දෙන්න ඹ්නෙ බස් රියදුරන්ට

    • @Samathinsath.parami
      @Samathinsath.parami День тому

      @@iroshanakulatunga7651 සත්තකින්ම.. ගැටලුව තියෙන්නේ බෆල් සවිකර තිබෙන්නේ බොහෝ විට ඉදිරිපස දොරටුවට යාබද රාක්කයෙ.. කොන්දොස්තරවරු සෙට්අප් වල වොලියුම් හදන්නේ පිටුපස දොරටුවට ඇහෙන ගානට.. නමුත් බෆල් ආසන්නයේ ඉන්නා මඟීන් ගමනාන්තය දක්‌වා දීර්ඝ කාලයක් අධික ශබ්දයකට මුහුන දිය යුතු වෙනවා.. විශේෂයෙන් බෆල් ආසන්නයටම යෙදෙන ගැබිනි මවුවරුන් සහ පූජ්‍ය පක්‍ෂයේ ආසන වල මඟීන්..

  • @thisarutheekshana42
    @thisarutheekshana42 3 дні тому +5

    Bus වල හෝන් වලට අඩු සද්ද පාවිච්චිකරන්න.😪

  • @anuruddhabandara6018
    @anuruddhabandara6018 3 дні тому +13

    වාහනයට එන ඔර්ජිනල් ලයිටි එක ගැන දැඩි පියවරක් ගන්න..ත්‍රීරෝද විශේසයෙන්.ඩිම් එක හෙඩ් එක හොයන්න බෑ...ඇස් ගැලවිලා යන්නේ..ඒ මදිවට පොලුත් උස්සන් එනවා කීවම

    • @nuwanpradeepa6342
      @nuwanpradeepa6342 2 дні тому

      Paree nida gena car wala yana unta ema gahala hari yanna ida gannaone nadda uba kiyanne kala kanniya

  • @prageethrangana9567
    @prageethrangana9567 2 дні тому +1

    This is the way of law implementing ❤

  • @prasannawehellage
    @prasannawehellage 3 дні тому +2

    අනිවාර්යෙන් එහෙම විය යුතුය

  • @GhanaSaraswathy61
    @GhanaSaraswathy61 2 дні тому +1

    Netheya sampuranem wenas weya youthuy ❤

  • @ChandanaEdirisinghe-p5q
    @ChandanaEdirisinghe-p5q 3 дні тому +6

    ත්‍රීවීලර් වල හෙඩ්ලයිට් ගැනත් අවදානය යොමු කරන්න ඒවා ඩිම් කරන්න බෑ ඇස් නිලන්කාර වෙනව සුදු එලියට

  • @vipularohitha320
    @vipularohitha320 3 дні тому +2

    බස් ටිපර් ඩ්‍රයිව්ර්ලා වංගූ වලදි ඔල්ටේක් කිරිමේන් කරන බරපතල වැරද්දදි විශාල ජිවිත හානි 😢 මේය වලක්වා ගත යුතුමයි ??????

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 3 дні тому +4

    සල්ලි බල දේශපාලන බල නැ අපිට ගමේ කොල්ලෝ ආසයි ලස්සන වාහනයක් පදින්න

    • @Dissanayaka-hz8ic
      @Dissanayaka-hz8ic 3 дні тому

      පකෝ තොගේ මොගේ 12% වර්ධනය වෙලා තියෙන්නේ ඒකයි තොට ඕවා ගැන ආශාවක් ඇතිවෙන්නේ

  • @nilanga4286
    @nilanga4286 9 годин тому

    Hoda wadak

  • @saratharunashantha6787
    @saratharunashantha6787 3 дні тому +1

    කරවනැල්ලෙ සිට අවිස්සාවේල්ල දක්වා පාර උදේට වැඩට යන ගෑනු හොල්ට් එකට යන්නෙ නැත ගෙදර ඉස්සහ තමයි හෝල්ට් එක ගේට්ටුවක් ගානෙ බස් නවත්තනවා හරි කරදරයක්

  • @lesjayaweera7695
    @lesjayaweera7695 День тому

    Good Programme Dilshan, I have have been commenting on this issue for decades, Specially on accidents, deaths on roads and injuries. The worst period began after 2015 and it was well over 8 deaths and nearly 50 injured everyday. The politicians travel with over 20 vehicles forcing people out of roads including military might. Sirisena was one of the worst. Most road kills or injuries are caused by buses and 3 wheeler drivers today. The vistims are not only childrens,spouses or parents but huge cost to the our department of health as well. ruthless or indeciplined drivers must be stopped even if the government become unpopular for future of our younger generation. I hope A K D will pay attention sooner than later.

  • @Sheran12
    @Sheran12 3 дні тому +4

    ලොරි චැසියට කොහොමද මහත්තෙයො bus එකක් කියල කියන්නෙ

  • @vipularohitha320
    @vipularohitha320 3 дні тому +2

    මේ මේයුම කරනගමන් ඩ්‍රයිව්වර් ලාව දැනුවත් කරන්න ඔනෙ විනිතව පාරේ වහන පදවන්න

  • @nalinwarnakulasooriya2209
    @nalinwarnakulasooriya2209 2 дні тому

    එකෙන්ම ආයෙ දෙකක් නැතුවා ,
    මාර්ග අනතුරු වැලැක්වීමට අනිවාර්යයෙන් එකම නීතියක් රථ හිමියන්ට ,මගීන්ට,පදිකයන්ට,සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ට,මෙන්ම ආයතන වල රථවාහන වලට ද, එකසේම ක්‍රියාත්මක කලයුතුමයි .

  • @GhanaSaraswathy61
    @GhanaSaraswathy61 2 дні тому

    Mewage netheya wenas keranna hed light ok alankare?

  • @LasanthamihinduFernando
    @LasanthamihinduFernando День тому

    පිටුපස වීදුරු කලුපාට ඔරිජිනල් එනවා . ඒව හරි අපි කලු කරොත් වැරදි .

  • @LasanthamihinduFernando
    @LasanthamihinduFernando День тому

    නීති විරෝදී උපාංග අලෙවිය තහනම් කරන්න . ඩොලර් නාස්ති කරල ඔය උපාංග ගෙන්නලා බස් කාරයෝ එයාලගේ සල්ලි නාස්ති කරල හයි කරන කන් ඉදල පොලීසිය අල්ලනවා.
    ඇයි ඔය උපාංග ගෙන්වන එක තහනම් කරන් නැත්තේ

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 2 дні тому

    Excellent . ❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐👍👍👍👍👍👍👍👍

  • @ManikeRajapakse
    @ManikeRajapakse 3 дні тому +3

    😂waradak kalanam දඬුවම් ලැබෙයි නේද

    • @swarna7250
      @swarna7250 3 дні тому

      Pata, Pata, bass, allannwa, waga, spa, dorl, kanna

  • @ChandanaEdirisinghe-p5q
    @ChandanaEdirisinghe-p5q 3 дні тому +4

    ඕවට බස් කියන්න එපා තොරොම්බෝල් කරත්ත වෙසක් තොරන් ලොරි චැසි

  • @chamaleesilva
    @chamaleesilva 3 дні тому +3

    ඔය එක එක ඡාති ලයිට් නිසා වාහනේ සිග්නල් දාපුවහම පේන්නෙත් නැතුව යනවා

  • @ChinthakaWijekoon-p1l
    @ChinthakaWijekoon-p1l День тому

    මේ ලංකාවද බංවාහනේ විකුණන්න වෙයි වගේ

  • @asanga88
    @asanga88 День тому

    Oya 3wheel LED head light fit karala ehata harima amarui. Issarahin ena vehicles walata daranna be.

  • @RameshBandara-e1f
    @RameshBandara-e1f 2 дні тому +1

    එහෙනම් ඔය වැඩි කෑලි ගෙන්නන එක නවත්තල දාපල්ල

  • @swarna7250
    @swarna7250 3 дні тому

    Mudal Pata Pata, ganeikawa, allaaka😅hamalkma, pooseia, Sawa, sfa 2:17

  • @Sujith-f6s
    @Sujith-f6s 3 дні тому

    Oya Aiwasaganna Ana Aya gana keyakare gannawada

  • @nuwanpradeepa6342
    @nuwanpradeepa6342 2 дні тому

    Car wala yana un pare nida yanne anith wahana walata yanna baa un ekka pare bas walata wada lku karadarayak car iri kapillata සාධාරණ deyak kaloth hodai

  • @GhanaSaraswathy61
    @GhanaSaraswathy61 2 дні тому

    Mun tensan keranawa horn

  • @GhanaSaraswathy61
    @GhanaSaraswathy61 2 дні тому

    Horn Ganna bekeyala netheyak danna 1

  • @GhanaSaraswathy61
    @GhanaSaraswathy61 2 дні тому

    Wegan r light munata wathenawa

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 3 дні тому +1

    Modification වල⁣ට ආස මිනිසුන් රට ඇරලා යමු ❤ බිට් එකක් වත් ගහලා පදින්න බැයිනම් මොන වුත් ....ක්ද? බං රටටත් කෙලලා මිනිස්සුන්ගේ ආතල් වලටවත් කෙලින්න එපා.. තමන්ට නැති වුනත් කුහක කම පෙන්නැතිව එ වගේවාහනයක් ගන්න try කරන්න ❤👍(light නම් අවුලක් නැ head එක මදිනම් අමතර light දෙකක් දාගත්තට අවසරයක් දෙන්න ඕන ..

    • @arunafernando7775
      @arunafernando7775 День тому

      Ithin kiyawa kiyawa inne nathiwa rata arala palako.a ratata giya dhata therewi.a ratawala padha show dhanna baha kiyala.oya wage pissu modifiction unmanthakayo un halala hugak kal.pake lankawe pisso.😂😂😂

  • @GhanaSaraswathy61
    @GhanaSaraswathy61 2 дні тому

    Umanawata gewwata Kamal ne Samara UN segnal walath horn ganawa

  • @ගවෙිශකයා-ඛ5ම

    ayyo, ithin bn three wheel kiyanema anarakshitha wahanayak ne. arawa mewa ugure papuwe ahee wadila newei 3 wheel 1k hapuna kiyanema marana thami. oya redde thahadu godawal iwath karapiyau minisunge jeevitha watinwanam

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 3 дні тому +1

    රෙජිformවලින් වාහන හදලා පදින එක සුදුසුයි ලංකාවේ😂😂පට්ට දියුණු රටක තාර්ක 😢😢😢අනුර මහත්තයා හදයි රට එත් මේ වගේ modification වලට හරහට ඉන්නවාට කැමති නැ .. බස් අවුලක් නැ road දුවන එවාටනම් 👍

    • @arunafernando7775
      @arunafernando7775 День тому

      Uba gihin oĺuwe amaruwata beheth ganin.oawa padha show. loke dhiyunu ratawal wala minissu mewa prathikshepa karala thiyenne.un wisik karana ewa ahulagena bukthi widhina eka thama ape unge unmadhaya.mee harak.

    • @arunafernando7775
      @arunafernando7775 День тому

      Ubama rijupoarm walin car ekak hadhan pawichchi karapan.ube mole hatiyata a wage ekak ubata hodhatama galapenawa😂😂

    • @SMDgroupEmoneyYT
      @SMDgroupEmoneyYT День тому

      @@arunafernando7775 🫰🫰🫰

  • @upulananda1277
    @upulananda1277 День тому

    OYA BAILA WALA ඉස්සර
    RATA කුඩු HA පාතාල WADA NAWATHWANNA

    • @arunafernando7775
      @arunafernando7775 День тому

      Ubata ridhunadha patiyo.A kiyanne ubath thorombal unmadhayen pelena ekek.maru maru.karaththayak thorombal karala a karaththaye gonata uba badhinna oane.😂😂😂😂😂

  • @swarna7250
    @swarna7250 3 дні тому

    Lmadta, keannA, awana

    • @swarna7250
      @swarna7250 3 дні тому

      Asta, poseiaallnna, awna, mudal, darlgannkawa, knna

    • @swarna7250
      @swarna7250 3 дні тому

      Gankaw, Sawa, k, na, gawarmak, apei, ratAverwa, ballela, kNna, rata, verwan, GA, mudal, Maka, janadeli, pajihi, humata, Bari, mama, rata, 18,,maga,1puhat,akro,ba,pw 2:17 2:17 😢😂😂😂😂😂😂😂😂

  • @NuwanTharanga-e9y
    @NuwanTharanga-e9y 3 дні тому

    Mahaththayo oys item lankavata gena eka natjhara karannathuva nithiya kriyathma laranava ova rating genakota dirty gahanavanam ova nothing virodi ai

    • @arunafernando7775
      @arunafernando7775 День тому

      Oya sukuruththam walata waya karana ape rate salli wena ratawalata kotharam yanawadha?me wage bhaanda walata loku tax ekak gahanna oane..