Rocky (රොකී) | Episode 113 | 17th January 2025 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 356

  • @NovaZee-l4z
    @NovaZee-l4z 4 години тому +97

    මොනාවුනත් හොද script එකක් එක්ක ලියවුන බලන්න ආස හිතෙන කතාවක්. ❤
    භීෂනේ

  • @Dimu-wg4uw
    @Dimu-wg4uw 2 години тому +15

    අම්මෝ රොකී බලද්දී අමුතු ෆීලින් එකක් එන්නේ ..ගැම්මක් තමා පට්ට කතාව. අනික් චැනල් වල මෙලෝ රහක් නැති කතා එක්ක බලද්දි සිරසෙ කතා සෙට් එක මරු ❤❤

  • @slliyanage361
    @slliyanage361 5 годин тому +160

    ඒ සහෝදර බැදීමට දෙන්න තියෙන්නේ හදවතින්ම රෙක්ස්පෙර්ට් එකක් විතරමයි ❤

  • @Tharushasathsarass
    @Tharushasathsarass 4 години тому +33

    මිනිස්සුන්ට බලන්න හිතෙන කතා දුන්නා ( සිරස) රෙස්පෙක්ට් ❤

  • @kww8360
    @kww8360 5 годин тому +56

    දැන්නම් ඇබ්බැහි වෙලා රොකි ඩාමා ඵකට 🔥🔥🔥🔥🔥

    • @Douma-w6h
      @Douma-w6h 4 години тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕❤️😍😍😍😍😍😍

    • @PriyangikaSanjeewani-c6z
      @PriyangikaSanjeewani-c6z 3 години тому

      Ekanam attha

  • @Gihanbandara234
    @Gihanbandara234 6 годин тому +92

    නේහා ලස්සන කෙල්ලෙක් .අභිලාශ් ගෙ ඔය කොන්ඩෙ කැපුවා නම් කොල්ලත් ලස්සනයි .මුන් දෙන්න ගෙ ලව් එක පට්ට❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Chathuwa457
      @Chathuwa457 5 годин тому +1

      Katha wala jiwath wenna epa bn😂

    • @Gihanbandara234
      @Gihanbandara234 4 години тому

      @Chathuwa457 තෝත් කතාවල ජීවත් වෙන්න එපා😂

    • @Shehan_kasuntha.
      @Shehan_kasuntha. 3 години тому

      @@Gihanbandara234ubath epa 😂

    • @Gihanbandara234
      @Gihanbandara234 3 години тому

      @@Shehan_kasuntha. ඔව් තෝත් එපා

  • @Tharushasathsarass
    @Tharushasathsarass 4 години тому +17

    කතාවක් දානවනම් දාන්න ඔනී ලොවෙත් නැති වෙන්න (රොකී) මෙන්න මේවගේ රෙස්පෙක්ට් සිරස ❤

  • @Koreanpodda
    @Koreanpodda 5 годин тому +40

    ඇබ්බැහි වෙලා, වෙනස්ම කතාවක් , දැනෙන නිල අල්ලලා ලියපු❤❤

  • @SaviduSathsara-x4r
    @SaviduSathsara-x4r 4 години тому +24

    ඇයි බැරි කතාව විනාඩි 30ක් වත් අඩුම දිග්ගස්සන්නා ඒ දේ හිතුන මන් වගේ තවත් අය සිටීද😒👍

  • @Indukaththota
    @Indukaththota 5 годин тому +34

    මාමා තමා චරිතේ❤

    • @Douma-w6h
      @Douma-w6h 4 години тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AmashaNishadhiSamarajeewa
    @AmashaNishadhiSamarajeewa 5 годин тому +25

    නේහා හරිම ලස්සනයි 😍

  • @KawindaBandara-y4f
    @KawindaBandara-y4f 4 години тому +9

    සුන්දර විදියට කතාව ගලාගන යනව අනේ හරිම ආදරණීයයි

  • @damithpushpa6483
    @damithpushpa6483 4 години тому +21

    රොක් බායි කෙනෙක් උනා යාලු ..කවුද දන්නෑ ඊළඟට එන චරිතය නිකන් කියා දෙන්න ආදරේ තරම් එකේ සද්ද අයියා වගේ එකෙක් කියලා හිතෙන්න මට විතරද ....❤❤❤❤❤love you 4 brother 🎉🎉🎉🎉🎉

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 5 годин тому +35

    අභිලාසගේ පවුලේ.සහෝදර බැඳීම දකිද්දී.හැමදාම මගේ හිතට හරිම දුකයි😢.අපේ සහෝදරිය අපි ගැන හොයලා බලන්නෙවත් නැති නිසා.💔සිරසේ.යන ලස්සනම කතා .දෙක රොකී මායාවී 👌👌❤️❤️

    • @umeshakumari796
      @umeshakumari796 4 години тому +2

      Eka atta 😢

    • @rashinirandilini5427
      @rashinirandilini5427 4 години тому +1

      මටත් එහෙමයි නයි පොලොන්ගු ව⁣ගේ

    • @ramiru_vip
      @ramiru_vip 3 години тому +1

      හොයල බලන්නැති එවුන් ගැන හිතල දුක් නොවෙනු...❤❤❤❤❤

    • @nadeeshamali-co4gv
      @nadeeshamali-co4gv 2 години тому +1

      ඇත්තටම අඬ අඬා බලන්නෙ

  • @SachinthaHeshan-u8m
    @SachinthaHeshan-u8m 4 години тому +12

    2007 පස්සෙ දැකපු සුපිරිම කතාවක් ඒකෙ තර්කයක් නැ

  • @SLsadaruboy
    @SLsadaruboy 4 години тому +13

    ඒ සහොදර බැදිමට එකෙන්ම ❤...💫💫

  • @Dineth-j2f
    @Dineth-j2f 4 години тому +9

    එන්න එන්න මේකෙ ආසව වැඩිවෙනව ❤️‍🩹😼

  • @لوبا-س5ي
    @لوبا-س5ي 3 години тому +9

    රොකි
    ජෙරම්
    ගෝලයෝ ටිකයි
    පට්ට 😂😂
    ඔයත් ඔය බේරී වෙච්ච මුණ එපා.
    ටිකක් ගෙම්මෙන් ඉන්න 🤣🤭

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 годин тому +19

    ❣️ නේහා ❤ අභිලාෂ් ❣️

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 5 годин тому +16

    අලුත් බොස් කව්ද දන්නේ නැ... කටහඩ මතකයි වගේ රොකි ලස්සන කතාවක් ඊලග සතිය එනකම් ඉන්න බැනේ ♥️♥️♥️♥️

  • @riyalpathuma5456
    @riyalpathuma5456 5 годин тому +113

    මගේ සීයාට සනීප නැ එයාට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකො 😢😢😢🙏🙏🙏🙏

    • @bvp3369
      @bvp3369 5 годин тому +6

      Ubawa theri gehil giya data sanipa wenna kiyann ekek neti wei meke😂😂

    • @lukamario5943
      @lukamario5943 5 годин тому +1

      සීයාගේ මල්ලි ක්‍රියාශීලී නැද්ද? 😂

    • @IpWorld-g6e
      @IpWorld-g6e 5 годин тому +1

      ඉක්මනින් සනීප වෙන්න ඕන.🙂

    • @kaveeshakavinda-lf2mc
      @kaveeshakavinda-lf2mc 5 годин тому

      awadaneda ona

    • @SandamalNiluminda
      @SandamalNiluminda 5 годин тому

      අම්මට හුඩු ලෙඩ වාට්ටුව ඇවිල්ලා 😂😂😂

  • @krishokkv1907
    @krishokkv1907 4 години тому +4

    රොකාට කලින් එ කෙල්කට කැමැත්ත දුන්නනම් එ දෙමවුපියන් ලැජ්ජාවකට පත් වෙන්නෙ නෑනෙ රොකි❤

  • @gnanawathig7143
    @gnanawathig7143 18 хвилин тому

    මුලු ලොකේටම අඩම්බරයි අබිලස් සියලුදෙව්‍ යන්ගේ පිහිටයි ❤❤❤

  • @renukasiriwardana4005
    @renukasiriwardana4005 4 години тому +2

    මේ පොඩි එකා කොහෙන්ද දන්නෙ නෑ හොය ගත්තෙ ..so sweet ❤❤❤

  • @Dinil_Deelaka
    @Dinil_Deelaka 5 годин тому +10

    දැන් තමයි කතාවෙ හොදම හරිය 🤫😌

  • @sunelahg1994
    @sunelahg1994 5 годин тому +9

    අප්පට. සිරි. වගේ. රොකීට. ජයවේවා

  • @movieclips4688
    @movieclips4688 5 годин тому +15

    දැන් තමයි හරියටම intermission කියන අය කෝ💕💫

  • @SandamalNiluminda
    @SandamalNiluminda 5 годин тому +18

    රියල් පැතුමගේ මුලු පව්ලටම ඉක්මන් නිවන් සුව
    😂😂😅😅

  • @Neshaweerako
    @Neshaweerako 2 години тому +1

    ආසම ඩ්‍රාම ඒක රොකී දවසින් දවස කුතුහලය වැඩිකරවනවා ❤❤

  • @Sanjukawi
    @Sanjukawi 2 години тому +2

    යන්නත් බැරි ඉන්නත් බැරි තැන් වල නැවතුනාම තමන්ට මුලින් නැතිවෙන්නෙ තමන්මයි..❤️

  • @KashifBhai-e7y
    @KashifBhai-e7y 3 години тому +2

    Adanam kathawa supar rokige mallila dennage. Adare kohomada. Nenata siyarage. Yaluwane Roki den salli karayek Neha manamalita. Edala. Hari lassanai. Roki lassana. Paule. Kathawak ❤❤❤❤❤

  • @GodeVithanage-km1hr
    @GodeVithanage-km1hr 4 години тому +5

    සන් පුතා ගේ ඇක්ටින් මරු ඇ 🎉🎉❤

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 5 годин тому +7

    රොකිට බොසාලා ඔන නැ උ දන්නවා මෙකෙ ගෙම ගහාන්න 🔥🔥🔥💪

  • @slliyanage361
    @slliyanage361 5 годин тому +17

    නේහා ❤️❤️❤️රොකී

  • @YogeshYogesh-w6k6f
    @YogeshYogesh-w6k6f 5 годин тому +4

    මේ කතාව නම් පට්ට කියල වැඩක් නෑ රොකී ආදරෙයී❤️❤️❤️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DilshanChamodana
    @DilshanChamodana 5 годин тому +6

    සදුදා වෙනකන් ඉමුකො දැන්. 😢❤

  • @Mr.Malith927
    @Mr.Malith927 5 годин тому +8

    mage life eke man palaveniyatama balanna tele drama eka tamaiii me

  • @Krish-w8p8q
    @Krish-w8p8q 4 години тому +4

    Man mechchara kalekata balapu supirima kathawa meka 😫💗

  • @AGB4U
    @AGB4U 4 години тому +4

    Uncle Rocked 👌
    Dewani Shocked 😢

  • @NilukamalKantee
    @NilukamalKantee 3 години тому +1

    ලස්සන කතාවක් බලන්න ආස හිතෙන එ සහෝදර බැදීම් ❤❤❤❤

  • @pathmawickramasingha6830
    @pathmawickramasingha6830 3 хвилини тому

    නියම කතාවක් හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️💎💎💎💎

  • @dhammikmanel2660
    @dhammikmanel2660 4 години тому +2

    ඇට කිචිච වගෙ ඉදගෙන ඛරන වැඩ රොකී නියමයි 😃😃😃😃😃😃😃😃👍👍👍👍

  • @ChutiSayu
    @ChutiSayu 3 години тому +2

    ඇදන් හිටපු ඇදුම පිටින්ම ආපු නෙහාට,කලින් එපිසොඩ් එකක ඇදපු ගවුමක්ම අන්දපු එකනෙ අවුල 😂

  • @kanthiwijerathna2176
    @kanthiwijerathna2176 Годину тому

    අනේ ආසාවෙන් බලපු කතාවක් මමත් ඉවර වෙන්න ළඟයි වගේ😢😢

  • @harshaniwantha3489
    @harshaniwantha3489 5 годин тому +17

    අනෙ අද බලලා තව දවස් දෙකක් ඉන්න ඔනෙනෙ අයෙ 😢

  • @DilupaSadamali
    @DilupaSadamali 5 годин тому +6

    Loku aiyage adare mulupaulema thiyanawa 💗💗💗

  • @AnjanaRavishan
    @AnjanaRavishan 5 годин тому +6

    ලස්සන පවුලක් 🤍🥰

  • @avishkasadaruwan8881
    @avishkasadaruwan8881 2 години тому +2

    බයික් දෙක 🌝

  • @sunethrakumari2269
    @sunethrakumari2269 5 годин тому +4

    ❤❤❤❤❤❤❤❤ආදරෙයි හැමෝටම ..

  • @sameerasampath2969
    @sameerasampath2969 Годину тому

    අම්මෝ පිස්සුවක් වීගෙන එන්නෙ ඉස්සරහට❤❤❤

  • @salithaanjalo8029
    @salithaanjalo8029 5 годин тому +7

    එදිරිමුණි වැඩ බාරගෙන 🥲

  • @manidudilsara837
    @manidudilsara837 2 години тому

    අඩෝ කතාවේ music part tika nm සුපිරියක් ❤️😍

  • @Bhagiiii-b
    @Bhagiiii-b Годину тому

    අඩො බයික් ටික ❤වෙව්වගේ කතා බලන්න හිතෙන්නේ එතකොට

  • @ChlomaDeleshani
    @ChlomaDeleshani 2 години тому

    Sha 😂shaa.....niyamayine..sahodhara badhimanam.👌👌👌👌aye patta...marama lassanayi ....❤❤

  • @sachinthadilshan7880
    @sachinthadilshan7880 2 години тому

    අඩො අඩො සදුද වෙනකන් ඉවසිල්ලක් නැ ඔයි මේකන පට්ටම කතාවක් ❤❤

  • @SuperNish14
    @SuperNish14 3 години тому

    අඩෝ කම්මැලි නැතුව කුතුහලයෙන්ම ඉස්සරහට ඇදෙන මේක සුපිරි නාට්ටියක් ❤️❤️❤️

  • @SukiriBole-v9w
    @SukiriBole-v9w 5 годин тому +3

    Roky සුපිරි ❤️❤️❤️

  • @Renukarehanrohith
    @Renukarehanrohith 3 години тому

    දරුවන් ගැන වෙනස්ම කොනෙකින් බලන්න ඉගැන්නුවා සුපර්

  • @لوبا-س5ي
    @لوبا-س5ي 3 години тому +2

    අයියෝ දෙනවත් රොකිගේ පෙනුම වෙනස් කරන්න අනේ 😂😂. ෂර්ට් එපා 😂😂
    කොන්ඩෙත් වෙනසක් කරන්න 😂😂

  • @RumeshIshara-mf8ty
    @RumeshIshara-mf8ty 4 години тому +4

    Matath tibba lassana adarayak❤

  • @hiruproduction4164
    @hiruproduction4164 4 години тому +2

    සිරස නාලිකා wa තුළ බලන සුපිරි tali සිත්තමක්

  • @لوبا-س5ي
    @لوبا-س5ي 3 години тому +2

    අම්මගේ ඇස් දෙක අද හෙටම සනීප කරන්න අයියෝ. ඔච්චර සල්ලි තියාගෙන අම්මව ගෙදර හිරකාරියක් වගේ 😢😢

    • @rumeshhasitha2512
      @rumeshhasitha2512 3 години тому

      ඇස් හොද කරොත් වැඩෙ අවුල් නේ පුතේ

  • @thusharasamarasinghe8333
    @thusharasamarasinghe8333 3 години тому +4

    එක තැන පල් වෙන්නෙ නැති අති සුපිරියක් ❤

  • @ShenuHash
    @ShenuHash 2 години тому

    දැන් නම් කතාව බලන්න ආසයි❤ සුපිරි❤

  • @pathumkaveesha6433
    @pathumkaveesha6433 4 години тому +1

    මමත්.බලනව🎉❤ාඅදරෙයි.හොදේ❤🎉

  • @pawannimsara8559
    @pawannimsara8559 3 години тому

    එන්න එන්න කතාවේ රස වැඩි වෙනවා ඉස්සරහට කතාව වෙනම level එකකට අරන් යන්න ඕනේ සුපිරියක් 🎉❤good luck

  • @hasiduheshan6719
    @hasiduheshan6719 3 години тому +3

    Kgf Eke Music ekakuth ahunada mnda 😓❤️

  • @nirupasheyamali4263
    @nirupasheyamali4263 2 години тому

    Dannam niyamai❤❤❤❤

  • @MelaniEranga-zg9cb
    @MelaniEranga-zg9cb 4 години тому +2

    ලස්සනයි ❤❤❤

  • @DumindaSuduwellage
    @DumindaSuduwellage 5 годин тому +3

    balana ekama kathawa❤

  • @neranjanasandu7831
    @neranjanasandu7831 4 години тому +2

    Ada harima satutui neha abilasge uana❤❤❤❤

  • @Zanjeejay
    @Zanjeejay 4 години тому +1

    කතාව දැන්නම් මරු ❤️

  • @لوبا-س5ي
    @لوبا-س5ي 3 години тому +1

    ආ අදනේ දන්නේ ජෙරම් 🤭🤣🤣🤣🤣🙏🙏👍👍

  • @لوبا-س5ي
    @لوبا-س5ي 3 години тому +1

    නෑ යෝ
    රෙජිස්ටර් නෝනා තව ඉන්නවනේ 😂. අදනේ ගියේ 🤭🤭😂

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 2 години тому

    ❤❤❤❤❤❤❤රොකි

  • @asankarandeniya8848
    @asankarandeniya8848 3 години тому

    Ekata mage sahodarayo mama weraddak karannam ona ne unta mawa kapanna 😅😅😅😅 ekata meke sahodara bedima❤❤❤❤

  • @UdayanganiKumari-m8u
    @UdayanganiKumari-m8u 4 години тому +1

    Ikmanata seeyata suwaya lebewa

  • @AshanmMaduranga
    @AshanmMaduranga 4 години тому +1

    දැං තමා කතාව සුපිරිම

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj 4 години тому +1

    Jayawaewa roky❤❤❤❤❤❤❤❤

  • @harshakumara5011
    @harshakumara5011 2 години тому

    Love you sirasa 🎉🎉🎉🎉🎉

  • @Rangotv-cf1ew
    @Rangotv-cf1ew 44 хвилини тому

    දැන් තමයි කතාව හරියටම පටන් ගත්තෙ

  • @ruwanthikamadushani3236
    @ruwanthikamadushani3236 Годину тому

    සුපිරියක් ❤

  • @madumadu9739
    @madumadu9739 2 години тому

    ❤❤❤❤Adare kiyanne mekatai

  • @EshanRohana-ux4wg
    @EshanRohana-ux4wg 4 години тому +1

    2.40 සින්දුව ❤

  • @thisaraudayanga3758
    @thisaraudayanga3758 7 хвилин тому

    BRO eken passe balapu supirima gangster story eka. Lankawe Film industry eka awul unata. tv series industry eka dan supirima thanaka thiyenawa. TV series Tika english walin sub hari dubbing hari karala loketa yawwanam lankawa goda ganna ekama athi.

  • @maliyamusicsl
    @maliyamusicsl 6 годин тому +14

    YT එකෙන් බලන්න පටන්ගන්නකල් ඉවසන්න බැරි අය මේ කොනට 😁

  • @RenuRenuka-k7z
    @RenuRenuka-k7z 3 години тому

    Rocky 💥❤️🧡

  • @لوبا-س5ي
    @لوبا-س5ي 3 години тому +1

    වෙච්චි දෙඋනා නෙමේ
    වෙන්න තියෙන දේ උනා 😂😂😂😂😂😂

  • @pasidusachina4179
    @pasidusachina4179 2 години тому

    දැන් නම් කතාව Top

  • @AshokEranjith
    @AshokEranjith 3 години тому

    Mekanam pissuwak ban ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @romeshadithya3284
    @romeshadithya3284 4 години тому +2

    Wenama vibe ekak a

  • @vijasundara3054
    @vijasundara3054 2 години тому

    Adrai...mamata❤❤❤❤❤❤❤❤❤❤

  • @ujithisura355
    @ujithisura355 3 години тому

    ikmanta iwara wei kiyala hithuwata ehema wena patak ne.. maru maru

  • @nadeeshamali-co4gv
    @nadeeshamali-co4gv 2 години тому +1

    අපේ යක්ෂ නෑනල මස්යිනාල බලද්දී නේහා හරිම වාසනාවන්තයි 😂

  • @NipuniRainbow
    @NipuniRainbow 3 години тому

    මෙන්න කතා න්ම් කතා❤

  • @DilanLakshitha-ru9fl
    @DilanLakshitha-ru9fl 3 години тому

    Dannam kathawa maru..❤🎉

  • @MilankaSachin
    @MilankaSachin 2 години тому

    Woww nice film ❤

  • @Thanush760
    @Thanush760 3 години тому

    Rokey enter the mission

  • @CP_world_car
    @CP_world_car 4 години тому +1

    0:57 Bike set eka ❤

  • @ManelWijekoon-nf9ml
    @ManelWijekoon-nf9ml 3 години тому

    Attenma mama godak asa abilas putata niyama ragapam budu saranai pute