දෙවන ලෝක යුද්ධයේදි සතුරා මවිත කල පිස්සු හැදෙන ජර්මන් උපකරණ 08ක් !

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 300

  • @pavanlakpriya4511
    @pavanlakpriya4511 2 роки тому +13

    ජර්මනියට මම පට්ට කැමති මොකද ජර්මානු තාක්ෂණය හා ජපාන තාක්ෂණය ඉතා අනගිභවනීයයි ❤️🥺

  • @sieno-xtt61965
    @sieno-xtt61965 2 роки тому +138

    ජර්මනිය කියන්නේ ඒ කාලෙත් සුපිරිම රටක් රටවල් කියක් එක්ක යුද්ධ කරාද තනියම🇩🇪🔥✊ තාක්ෂණය අතිනුත් ඉදිරියෙන්ම හිටපු රටක්

    • @Slk119
      @Slk119 2 роки тому +5

      Your right brother!😎

    • @ADMIN-bu7iy
      @ADMIN-bu7iy 2 роки тому +5

      Your right

    • @g_c1413
      @g_c1413 2 роки тому +9

      ඒ කාලෙ විතරක් නෙමේ අදටත් එහෙමයි

    • @tutugirl3878
      @tutugirl3878 2 роки тому +9

      මෙතන ජර්මනියට හොද කියලා අතන ජර්මනියට බනිනවා 😂☹️ උඔ වගේ දෙපත් නයෙක් 😂😂💔😂

    • @sieno-xtt61965
      @sieno-xtt61965 2 роки тому +2

      @@tutugirl3878 ඒ මම බනින්නේ මට ජර්මනියත් එක්ක තියෙන තරහකට නෙවෙයි උබලා වගේ මානසික ලෙඩ්ඩු ටිකක් පයර් කර ගන්න🖕

  • @statusking1950
    @statusking1950 2 роки тому +102

    හිට්ලර් කොච්චර දරුනු වුනත් කොන්ද පණ තියෙනවා නායකයෙක්❤️

    • @sandilmaneth8914
      @sandilmaneth8914 2 роки тому +4

      කොන්ද පන තිබ්බට වැඩක් නැ බ්‍රදර් දුශ්ට පාලකයෙක් නම්.. මිනිස්සුන්ට බල්ලොන්ට වගෙ සලකනවනම්....

    • @robertoFaríñez
      @robertoFaríñez Рік тому +2

      Moda comment danna epa konda pana tiyena nisada yudewwanwa samuuha gathanaya keruwe??? miliyana ganakage jeewitha ahimi una... uba wage harakta hitler waddek unata u loketama sapayak.... dan apaye karapuwata windonwa athi...

    • @thusharanilaweera6723
      @thusharanilaweera6723 Рік тому +1

      😅

    • @anuruddakumarage5634
      @anuruddakumarage5634 Рік тому +1

      @@robertoFaríñez ඌ අන්තිමට සියදිවි නසාගත් පරාජිතයෙක්

    • @robertoFaríñez
      @robertoFaríñez Рік тому +2

      @@anuruddakumarage5634 ඔව් බන්.. ඉතිහාසය ගැන නොදන්න හරක්ට හිට්ලර් වීරයෙක්

  • @Chinthakawijesooriya18
    @Chinthakawijesooriya18 2 роки тому +98

    හිට්ලර් කොච්චර සාහසික උනත් දක්ෂ පාලකයෙක්

  • @suhigirl1498
    @suhigirl1498 2 роки тому +21

    ආසම topic එකක් 😍❤️
    Thank u විශ්ම ලෝකය 🌚🖤

  • @greenlazer2607
    @greenlazer2607 2 роки тому +28

    අම්මෝ ආයේනම් යුද්ධ කියන ජාතිය දකින්නවත් අහන්නවත් නො⁣ලැබෙනවානම් කොතරම් හොඳද. .... ඒත් ඉතිං සසර කියන්නේ සිතන පතන දේවල්ම ලැබෙන එකක් නෙවෙයිනේ. ඒකයි දුක. ..... 😢 😢😢😢
    කිසිවෙකුට දුකක්නම් නොලැබේවා! ..... /
    විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි. .... 🙏🙏🙏🙏💙💙💙💙🌹🌹🌹🌹🌹

  • @kmh1512
    @kmh1512 2 роки тому +11

    අදටත් ලෝකේ හොදම උපකරණ හදන්නේ ජර්මනිය

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 роки тому +4

    ජර්මන් කාරයෝ සුපිරියක්

  • @tharusha561
    @tharusha561 2 роки тому +62

    ජර්මනිය අදටත් ආසම රටක්... කිව්වොත් ගැහුව 👍

    • @shanfernando458
      @shanfernando458 2 роки тому

      ඇමරිකාව දැන් ජර්මනියෙ තටු කපල තියෙන්නෙ

    • @tharusha561
      @tharusha561 2 роки тому +1

      @@shanfernando458 ඔව් අපරාදේ හතර වටේටම ගහපු එකෙක් තමා Germany 🇩🇪

    • @thilankagunathilake171
      @thilankagunathilake171 2 роки тому

      😅😅😅

    • @kushansameera1909
      @kushansameera1909 2 роки тому +2

      රුසියාව ටත් ගැහුවේ...

    • @tharusha561
      @tharusha561 2 роки тому +1

      @@kushansameera1909 yaa bro

  • @gihanperera4292
    @gihanperera4292 2 роки тому +1

    ෆට්ට දැනුමක් ගත්තා බොහොම ස්තූතියි ❤️ජය වේවා විශ්ම ලෝකයට හැමදාමත් ❤️

  • @gost6826
    @gost6826 2 роки тому +10

    ජර්මනිය පිස්සුවක්❤️❤️❤️🇧🇪

    • @rushand8003
      @rushand8003 2 роки тому +1

      😂

    • @s.k9436
      @s.k9436 2 роки тому +3

      මචන් ඔය බෙල්ජියමේ flag එක සහෝ මෙන්න ජර්මන් flag එක 🇩🇪

  • @sandudj9649
    @sandudj9649 2 роки тому +9

    මේ වගේ දැනුමෙන් පිරි video කොච්චර බැලුවත් එපා වෙන්නෑ...🤗🤗
    පුලුවන්නම් submarines ගැන A2Z video එකක් දාන්න . submarines වල ආරම්භයේ පටන් අද වෙනකන් පැමිණ ඇති තාක්ෂණික දියුනුව ගැන සහ submarines වලින් කර ඇති රහසිගත යුද මෙහෙයුම් ගැන විස්තර ...☺️
    අපේ රටෙත් හමුදාවටවත් නොතිබුන submarine ප්‍රBAකරන් සතුව තිබුනා. ඒ ගැනත් දාන්න.
    ඕනම කෙනෙග්ගේ සිත් ඇදගන්නා සුලු මාතෘකාවක් ඒක.
    ලස්සන video එකක් කරන්න.
    ඔබට සුබදවසක්...👍❤️

  • @විෂ්මදෙරණ
    @විෂ්මදෙරණ 2 роки тому +13

    හිට්ලර් පට්ට නායකයෙක් හැබැයි😇

  • @s.k9436
    @s.k9436 2 роки тому +7

    ජර්මනිය නම් සුපිරි 🇩🇪🇩🇪🇩🇪❤❤❤❤❤❤❤

  • @sankasandew9067
    @sankasandew9067 2 роки тому +10

    ආසම මතෘකාවක්💚

  • @Chariyagaming-q6z
    @Chariyagaming-q6z 2 роки тому +10

    අදත් වටිනම වීඩියෝ එකක් ගෙනල්ලා තැන්ක්ස් ❤️❤️

  • @TheTravelerOfTheFuture
    @TheTravelerOfTheFuture 2 роки тому +3

    මන් ආසම මාතෘකාවක් අද අමුතු වර්ගේ යුධ උපකරණ 😍😍

  • @thavelogue_chronicles
    @thavelogue_chronicles 2 роки тому +2

    විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි 🥰🥰🥰

  • @bossexperiment6398
    @bossexperiment6398 2 роки тому +30

    නාසි ජර්මනියෙ අනික් රටවලට සාපේක්ෂව හොද තාක්ෂණයක් ගොඩනැගෙන්න හෙතු වෙච්ච වටපිටාව ගැන විඩියො එකක් කරනවාද???

    • @nuwanasanka7251
      @nuwanasanka7251 2 роки тому +2

      Good idea 💡

    • @villanedits5617
      @villanedits5617 9 місяців тому +1

      V2,v1,me 262,horen ho 229,Panzer mauss 8,panzer 7 lōwe,Me 163 komet වගේ එවා ඕනා

  • @iresha7399
    @iresha7399 2 роки тому +15

    කටහඬ කොහොම උනත් දෙන දැනුම නම් අගය කරනවා ❤️

    • @Slk119
      @Slk119 2 роки тому +4

      ඔව් කට හඬ නෙමෙයි.ඒ දෙන දැනුමයි අපි ගන්න ඕනෙ.සමහරක් උන් මේකට එන්නෙ කට හඬ අහන්න.

    • @iresha7399
      @iresha7399 2 роки тому

      @@Slk119 හ්ම්ම් ඔව්

    • @Binith_Ishanka_Official
      @Binith_Ishanka_Official 2 роки тому +2

      ඇයි මේ කට හඩේ මොකද්ද තියෙන අව්ල?

  • @gayannadeera2055
    @gayannadeera2055 2 роки тому +10

    ඉංජිනේරු තාක්ෂණයේ හිනිපෙත්ත.
    1944 ලෝකෙ සුපිරිම යුධ ටැංකිය KING TIGER. 100ක් හදල තියනව. 2022 ලෝකෙ සුපිරිම යුධ ටැංකිය LEOPARD 2... ඒ මොඩ්ල් 100ක් යුක්‍රේනයට දීල රුසියාවට රිටන් එක දෙන්න.. කවුරු උඩ පැන්නත් නියම සුපිරි බලවතා හැංගිලා ඉන්නෙ. 🇩🇪

    • @s.k9436
      @s.k9436 2 роки тому +4

      ඇත්තටම මචන් සුපිරිම වැඩ්ඩා ජර්මනිය 🇩🇪🇩🇪🇩🇪🇩🇪 ❤🤗

  • @menushamethsanda1142
    @menushamethsanda1142 2 роки тому +8

    අමෙරිකාවේ වර්තමානෙයේ භාවිතා කරන බොහෝ තාක්ෂණයන් අතීතයේ ජර්මනිය විසින් සොයා ගත් ඒවා වේ.

  • @niroshanpradeep5332
    @niroshanpradeep5332 2 роки тому +10

    දෙවන ලෝක යුද්ධය නිසා ලෝකයේ මිනිස්සු සියට තිහක් මිය ගියා සොල්දාදුවන් බුරුතු පිටින් මිය ගියා හරිම බයානක දෙයක් ඒක 😢

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 роки тому +5

    ජර්මනිය ෂීඟ්‍රයෙන් දියුනුවෙන්න තාක්ෂනය දන්න වැඩ්ඩන් සිටීම හේතු උනා .

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 роки тому +15

    ටියුරින්ගෙ උපකණය තමයි වර්තමාන පරිගණකයෙ මූලාරම්භය. මේ ගැන සුපිරි ෆිල්ම් එකක් තියෙ. නම මතක නෑ!
    බිස්මාර්ක් ගැන වීඩියෝවක් ඕන. 😀

  • @WADABIMA1989
    @WADABIMA1989 2 роки тому +2

    අපෙ උන් මෙකෙන් දැනුමක් ගන්නව නෙවෙයි. කටහඩ ලස්සන බලන්නෙ .අනෙමන්ද පිට සක්වලකින්වත් මෙක අල්ලන්නෙ නැ මෙ මොන්ගලයො ඉන්නකන්

  • @virajjanitha4811
    @virajjanitha4811 2 роки тому +2

    Voice eka aul brother

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 роки тому +5

    වීඩියෝ එක නියමයි 👍♥️♥️

  • @sudathbandara3471
    @sudathbandara3471 2 роки тому +6

    Voice අවුලක් නෑ. වෙනස් වෙන්න ඕන. අලුත් වෙන්න ඕන. වැදගත් වෙන්නේ ඒ දැනුම ආකර්ශනීය ලෙස ඉදිරිපත් කරන ආකාරයයි. හඬවල් 3ක්‌ ඇහිලා තියනවා. ඒවා ඔක්කොම හොඳයි....

  • @kavishkau
    @kavishkau 2 роки тому +2

    Niyamai ❤️

  • @sanijasathmal5460
    @sanijasathmal5460 2 роки тому +2

    Ada video eka mara lassanayi godak watinawa ❤️❤️❤️❤️❤️

  • @darkstar5706
    @darkstar5706 2 роки тому +38

    ඇමරිකාවට රුසියාවට අද ආයුදවලින් සෙල්ලම් දාන්න උදව් වුනෙත් නාසී ජර්මනිය හින්දම තමයි 👊

    • @chanupamayadunne6826
      @chanupamayadunne6826 2 роки тому +2

      sira kathawa
      2 weni loka yudden passe german scientistlawa balen aragena giya RUssiawatai Americawatai eken thamai ee ratawal diyunu wune

    • @johnprice3944
      @johnprice3944 2 роки тому +7

      අනිවා ඔය රටවල් දෙක අතර තරගෙ ඇති උනේ ජර්මනිය නිසා.

  • @nickjay1315
    @nickjay1315 2 роки тому +29

    අදටත් යුරෝපයෙ ආර්ථික බලවතා 😎

    • @s.k9436
      @s.k9436 2 роки тому +1

      ඔව් හැබැයි ප්‍රංශයත් තියෙනවා මචන් යුද්ද බලවතා නම් ප්‍රංශය 🇫🇷🇫🇷🇫🇷🇫🇷🇫🇷🇫🇷🇫🇷❤🇩🇪

    • @nickjay1315
      @nickjay1315 2 роки тому

      @@s.k9436 francis ❤️

    • @GreatLand527.
      @GreatLand527. 2 роки тому

      Aniva...

  • @thilinaweerasinghe1376
    @thilinaweerasinghe1376 2 роки тому

    සුපිරි video එකක්

  • @dumiththiwanka9326
    @dumiththiwanka9326 2 роки тому +11

    ජර්මනිය තමා ඔක්කමල්ලටම වඩා හොදටම කරේ 😎❤️👍

  • @udaraAkalanka100
    @udaraAkalanka100 10 днів тому

    ආසම චැනල් එකක්❤

  • @Relaxworld2023
    @Relaxworld2023 2 роки тому +2

    Me chanel eka mn asama de history video genawata patta aa eka

  • @tektok6630
    @tektok6630 2 роки тому +1

    මෙ වගෙ විඩියෝ නම් සුපිරි 👍

  • @madushangdk4150
    @madushangdk4150 2 роки тому +10

    න්‍යෂ්‍ටික යුද්ධයකින් පස්සේ කාලයත් එක්ක පෘථිවියට මොකක් වෙයිද කියලා වීඩියෝ එකක් ගේන්න🙂❤️

  • @dilukkumara2494
    @dilukkumara2494 2 роки тому +1

    අදත් නියමයි විඩියෝ එක

  • @nadijasamodya9474
    @nadijasamodya9474 2 роки тому +2

    ඕකට බිස්මාක් battleship එක , tiger tanks එහෙම එකතු වෙන්න ඕනෙ

  • @Calmchoicex
    @Calmchoicex 2 роки тому +1

    What a Smart Technology!

  • @senakitchen5560
    @senakitchen5560 2 роки тому

    Thank you so match 👍👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @kanchanapuspakumara7883
    @kanchanapuspakumara7883 2 роки тому +6

    අයියේ වීඩියෝව අතරතුරේ අර කහපාට තීරැවක දාන අකුරැටික හින්ද වීඩියෝඑකේ පෙන්නන වැදගත් පින්තූර වලට බාදාවෙනවා කරැනාකර එ්ගැනත් සලකන්න ❤🙏

  • @ETK2022
    @ETK2022 2 роки тому +1

    කට හඩ වෙනසක් දැනේනවා.

  • @dulajhirantha1594
    @dulajhirantha1594 2 роки тому +2

    German ❤️❤️❤️

  • @chanukasajeewan1035
    @chanukasajeewan1035 2 роки тому +2

    Instragram අයිති කාරයා ගැනත්
    වීඩියෝ එකක් කරන්න කෝ දැනගන්න.🤔💚

  • @sachinsahasmina9842
    @sachinsahasmina9842 2 роки тому

    Enigma film එක ලස්සනයි බලන්න.

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 Рік тому +5

    ජර්මනිය යුද්ධෙ දින්න නම් දැන් ලෝකෙ මීට වඩා දියුණුය් ලොවෙත්ම 🇩🇪🇩🇪

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 роки тому +1

    Wishma lokaya ❤️❤️❤️

  • @jeewantha4050
    @jeewantha4050 2 роки тому +11

    සෝවියට් සමූහආන්ඩුවේ ගොන් ආයුද වලට වැඩිය නාසි ජර්මනීයෙ ආයුද සහ තාක්ෂණය සුපිරි.

  • @naduwa_official5803
    @naduwa_official5803 2 роки тому +2

    පරණ වොයිස් එක ඕනී✌️

  • @shanusasa9141
    @shanusasa9141 2 роки тому

    mehevideo aka baluwama akale deynu rata germaya wartamanaye deyunui keyanaratawal usa.ussr walata wadagermaniya niyamai👍

  • @aviya444gaming4
    @aviya444gaming4 2 роки тому +2

    6:17 මේක නේද cow the boy එකේ තිබ්බ කෝච්චිය

  • @samanpriyantha4772
    @samanpriyantha4772 Рік тому +2

    ජර්මනිය හදන බඩු වල කොලිටි එක අදටත් වෙන රටවලට ගන්න බැ ...ඒ තරම් හොදයි ..💙

    • @themiyaamarasingha1404
      @themiyaamarasingha1404 Рік тому

      ඔව් අදටත් ජර්මානු වාහන කියන්නේ සුපිරි තාක්ෂණයක් සහිත ඒව , ඒවට සමකරන්න වෙනත් කිසිදු වාහනයකට බෑ ... ජර්මානු තාක්ෂණය හදුන්වන්නෙත් සුපිරි ජර්මානු තාක්ෂණය කියල..

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 2 роки тому +3

    එනිග්මා එකේ ෆිල්ම් එක :- tha imitation game. කට්ටිය බලන්න 😊😊😊

  • @Disna0608
    @Disna0608 2 роки тому

    හිට්ලර් ගැන වීඩියෝ එකක් ඕනි.කාගෙ කටහඩ තිබ්බත් මටන්ම් අවුලක් නෑ.දැනුමයි වැදගත්

  • @anuruddakumarage5634
    @anuruddakumarage5634 Рік тому +1

    ඇයි මේ බෝම්බයක් ඉතාලි නැවකට දැම්මෙ ඉතාලිය දෙවන ලෝක යුද්ධයේ හිටියෙ ජර්මනිය පැත්තෙනෙ 🎯

  • @kavinduthilakarathne4599
    @kavinduthilakarathne4599 2 роки тому +2

    Caption America එකෙ හයිද්‍රා මතක් උනා

  • @DilshanMalindu225
    @DilshanMalindu225 2 роки тому +2

    හිට්ලර් ගැනන් එකක් කරන්ඩකෝ

  • @lakshanpiyumantha6806
    @lakshanpiyumantha6806 2 роки тому

    Elama

  • @Alawattage
    @Alawattage 6 місяців тому

    ජර්මනිය ලෝක යුද්ධයකට නොගියා නම් අද ලෝකයේ ප්‍රබලතම රට ජර්මනිය .!

  • @Deuwdinabandarahennayaka4946
    @Deuwdinabandarahennayaka4946 2 роки тому +19

    නාසීන් 卐 නැත්තම් අද රොකට් තාක්ශනය කොහොම වෙයිද කියන්න බෑ. V2 රොකට් එක ටෙස්ට් කරන වීඩීයෝ දැක්කම අමුතු හැගීමක් හිතට දැනෙන්නේ. ලෝක බලවතා වෙන්න ජර්මනියට තිබුණු අවස්ථාව ලෝකේ වෙන කිසිම රටකට තිබුනේ නෑ කියන්නේ ඇත්ත. අවාසනාවටද වාසනාවට දැන් නෑ ෆයිනල් exam එක ෆේල් කරගත්තා.
    නාසීන්ගේ සීක්‍රට් වෙෆන් ප්‍රෝග්‍රෑම් එකේ නායකයා SS ජෙනරාල් හාන්ස් කෙම්ලර් සුපිරිම වැඩ්ඩෙක් ඔහුගේ මරනය අදටත් අභිරහසක් ගොඩක් අය කියෙන්නේ ඇමරිකාවේ ඔපරේශන් පේපර් ක්ලිප්ස් මෙහෙයුම යටතේ නාසී ඉන්ජිනියස්ලා විද්‍යාඥයින් එක්කම ඔහුත් ඇමරිකාවට ගෙනියන්න ඇති කියලා, V2 රොකට් ප්‍රෝග්‍රෑම් එක Horten Ho 229
    වගේ ගොඩක් ව්‍යාපෘති ඔහුගේ නිරීක්ශනය තුල උන දේවල්, Horten ho 229 සැලසුම් කොපි කරලා තමයි අද අමෙරිකාවේ B-2 යානා බිහිවෙන්නේ.

    • @ahkalum2344
      @ahkalum2344 2 роки тому +9

      ඔව් මටත් ඒක හිතුනා ඇමරිකාව B -2 spirit එක වගේ ඒවා හදන්න ඇත්තෙ නාසි හමුදාවේ සැලසුම් වලින් කියලා.. ඒ වගේම මුල්ම පරමාණු බෝම්බය හොයාගත්තෙත් නාසින්... ලෝකේ ලොකුම යුද්ධ ටැංකි වෙන landkreuzer P. 1000 , Monster P. 1500 වගේ ඒවත් ජර්මනියේ නාසින් හදලා තියෙනවා ඒවා හිතාගන්න බැරි තරම් ලොකුයි..

    • @Vk_130
      @Vk_130 2 роки тому +7

      Tiger 1 කියන්නෙත් nazi හමුදාව හදපු තවත් සුපිරිම යුධ ටැංකියක්

    • @minulaproductions3719
      @minulaproductions3719 2 роки тому +2

      @@ahkalum2344 landkeuzer එක හදා ගන්න බැරි උනා..ඒත් MASU එක හැදුවා

    • @max-ob4ns
      @max-ob4ns 2 роки тому

      ​@@Vk_130 ou soviyat yuda tanki gini bath karapu tiger one

    • @ahkalum2344
      @ahkalum2344 2 роки тому

      @@minulaproductions3719 ආ සිරාවටම මන් හිතුවේ ඒක හැදුවා කියලා 🤔

  • @madushikalakmini7316
    @madushikalakmini7316 2 роки тому +1

    Video ek hdi ❤️ ko eth parana katahada 😥 ek tmi hd ek පැහැදිලි gdk 🙂

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 роки тому +3

    😍👍🏻👍🏻👍🏻

  • @shiran7403
    @shiran7403 2 роки тому +2

    ❤ 🔥

  • @gayankalhara5023
    @gayankalhara5023 Рік тому +4

    යුද්දේ දිනපු 1කා තමා හැමදාම ඉතිහාසේ ලිවුවේ.... ඒක හින්දා ඉතිහාසේ විස්වාස කරන්න එපා

  • @thoshanpubudu8546
    @thoshanpubudu8546 2 роки тому

    Katahada kathai kalin eka thamai hoda

  • @rajithaherath953
    @rajithaherath953 2 роки тому +2

    Mewa balanna ena kattiya, kiyana ekage katahada bala bala innwa misak deyak igena ganna balanne na wage..kiyanna moka unath asanna mati mola walata deyak danagatha uthii. Edata lankawa thawath lassana wei

  • @dilshandilshan4336
    @dilshandilshan4336 2 роки тому +1

    👏👌👍

  • @Dananjaya1020
    @Dananjaya1020 2 роки тому +2

    ❤️🔥

  • @Infinity_Herdz
    @Infinity_Herdz 2 роки тому +2

    ❤️✌️

  • @themiya99
    @themiya99 2 роки тому +2

    1971 ඉන්දියාවෙයි පාකිස්තානයේ යුද්ධය ගැන Video එකක් කරන්නකො 🙂🙂

    • @rushand8003
      @rushand8003 2 роки тому +1

      pakistan dinna bn 😂

    • @themiya99
      @themiya99 2 роки тому +1

      @@rushand8003 දන් නැත්තන් කට පුක වහන් හිටපන්. 1971 යුද්ධය දින්නේ ඉන්දියාව 🤣🤣

    • @rushand8003
      @rushand8003 2 роки тому +2

      @@themiya99 uba danne naththan kata puka wahan gihin search karala balapan ponnaya, kiyawanne nathuwa 🤣🤣🤣🤣pakistan indiawe raten kallak allan thamai inne 🤣🤣tho danna pakak na 🤣🤣🤣🤣1965 dinna 1971 dinna ponnayo 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @themiya99
      @themiya99 2 роки тому

      @@rushand8003 උබ දන්න පුක තමා. යුද්ධය දින්නේ ඉන්දියාව. පාකිස්තානට දේශපාලන වාසියක් උනා විතරයි. උබ වගේ පොන්නයො මොන හුත්තක් බලන් කියනවද කියල නම් මම දන්නෑ 🤣🤣 මම නම් Google Search කරල හොයා ගත්තේ. 🤣🤣🤣

    • @themiya99
      @themiya99 2 роки тому

      @@rushand8003 @Rushan D උබ දන්න පුක තමා. යුද්ධය දින්නේ ඉන්දියාව. පාකිස්තානට දේශපාලන වාසියක් උනා විතරයි. උබ වගේ පොන්නයො මොන හුත්තක් බලන් කියනවද කියල නම් මම දන්නෑ 🤣🤣 මම නම් Google Search කරල හොයා ගත්තේ. 🤣🤣🤣

  • @hasithmax6935
    @hasithmax6935 2 роки тому +6

    Ww2 japan වල මරා ගෙන මැරෙන ප්‍රහාර ගැන ගේන්න

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 роки тому +9

    අයියේ,♥️♥️,ලංකාවට බටහිර ආක්‍රමණය පැමිණෙන විට ලක්දිව එදා ශක්තිමත් රාජ්‍ය පාලනයක් නොතිබී හිටියානම් කුමක් වෙයිද කියා වීඩියෝ එකක් කරන්නකෝ 🙏🙏♥️ ♥️♥️

    • @Deuwdinabandarahennayaka4946
      @Deuwdinabandarahennayaka4946 2 роки тому

      ශක්තිමත් රාජ්‍ය පාලනයක් තිබිලා නෑ තමයි තිබ්බනම් ඔහොම එක එකාට නතු වෙන්නේ නෑ ඩීසන්ට් එකේ රාජ්‍ය තාන්ත්‍රිකව ගනු දෙනු කරන්න තිබුනා. රට වටේ මුහුද තියාගෙන ඒ කාලේ තාක්ශනයට ගැලපෙන්න හරි හමන් නාවික හමුදාවක්වත් පවත්වගෙන ගිහින් නෑ.

    • @nuwanasanka7251
      @nuwanasanka7251 2 роки тому +3

      ඇයි බං උබ ඔයතරම් මෝඩ? 😆 අනේ උබ වගේ මරිමෝඩ හරකෙක් 😆

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 2 роки тому +1

      @@nuwanasanka7251 උඹත් ඒ කාලේ ඉපදිලා අප්‍රිකන් කාරයන්ට වගේ බෙල්ලටයි කකුල් දෙකටයි දංවැලක් දාලා කොහේ හරි පතලක හරි රේල් පාරක් හරි වැඩට දැම්ම නං ලල් එකේ ඉඩ තිබ්බා👍🏿👨🏾‍🦲👨🏾👧🏾👍🏿👍

  • @kanishkathushan1954
    @kanishkathushan1954 2 роки тому

    Parana voice eka hodai

  • @තරිඳු-ම1ච
    @තරිඳු-ම1ච 2 роки тому +1

    💕💕💕

  • @lapinleikkipostilep7999
    @lapinleikkipostilep7999 Рік тому

    Oya wadagathm eka kiwwe nane Messerschmitt 262 me jet plane eka gana kiyanna

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 2 роки тому +11

    හුඟක් අය කියන්නේ සුද්දා ආවේ නැත්තං අපිට මේ දියුණුව නෑ කියලා, සුද්දා ගල විද්දේ නැත්නම් තාම උඩරට අයට පල්ලේහාට එන්ඩ බෑ කියල😂🤣 🧐🧐🤔👉හැබැයි ලෝකෙ රටවල් ආක්‍රමණය කරෙ ඒ රටවල් වල තියෙන සම්පත් ඔවුන්ට සූරගෙන යන්ඩ මිසක්,
    ඒ රටට තියෙන ආදරයට රට දියුණු කරන්න නෙමෙයි.😠
    ඒ වගේම අපේ රටේ තිබුන සම්පත් ප්‍රමාණය වෙළදාමේදී දැකලා ඇවිල්ලා රට ආක්‍රමණය කරන කොට
    👉අපේ රට එකල දියුණු රාජ්‍ය පාලනයක්, විශාල යුධ ශක්තියක් #නොවුනානම්, රාජ්‍යයක් නැතිව කුඩා ගෝත්‍ර වශයෙන් හිටියා නම්🦔
    ඒ වෙනකොට අපේ රටට මොනවා වෙයිද🤔🤔🤔🤔
    මොකද අපේ හමත් කලු පාටයි, අදුරුයි,(කලවම් වෙන්ඩ ඉස්සරින් 😁😂)👼🏾👶🏽
    ඔවුන් කළු ජාතිකයින් දැක්කේ සතුන් ලෙස හෝ ඔවුන්ගේ වැඩ කර ගන්ඩ සිට උන් විදිහට,😓
    #ඉතින් කාටද කියන්න පුළුවන් අප්‍රිකාවේ කළු ජාතිකයින්ට වුණු දේ අපිට නෙවෙයි කියලා
    👉🏾එහෙනම් අපිටත් එකල බෙල්ලට දම්වැල් දාලා, කකුල් වලට දම් වැල් දාලා ඔවුන්ගේ වහලුන් ලෙස, ඔවුන්ගෙ සතුන්ටත් වඩා අන්ත ලෙස ඉන්ඩ තිබ්බ, ⚰️⚰️⚰️
    තවමත් මිනිසුන් එකල ආක්‍රමණිකයන් අපගේ ගැලවුම් කරුවන් ලෙස, හෝ ඔහුන්ට සුජාතභාවයක් ආරූඪ කර ඔවුන් වන්දනා කරමින් එකල අපේ පාලනය හා රජවරුන් අවත්ඤාණයට පත්කරමින් කතා කරන එක පුදුමයි.
    අපේ රට දැන් පක්ෂ වලට බෙදී විනාශ වී යමින් තියෙන්නේ ඔවුන් ගෙනාපු රාජ්‍ය සැකැස්ම ම මිස, ලංකාවේ එකල තිබූ තියුණු රාජ්‍ය පාලන ක්‍රමය නොවේ.🧠🧠🧠🧠👍♥️❤️❣️

    • @nuwanasanka7251
      @nuwanasanka7251 2 роки тому +3

      මෝඩයෙක් උනාට මෝඩ කතා කියන එපා බං 😆. සුද්දෝ ආවෙ නැත්නම් සාමන්‍ය ජනතාව තවමත් රඳලුන්ගේ වගල්ලු. උබ ගරාවැටුණු රඳල පරම්පරාවකද? 😆

    • @n.n.8402
      @n.n.8402 2 роки тому +1

      ඔව් ඔයා කියන කතාව හරි.අපේ දේවල් විනාශ කරපු එක තමා කළේ.අපේ තාක්ෂණයත් හොරකම් කරලා.

    • @n.n.8402
      @n.n.8402 2 роки тому +1

      @@nuwanasanka7251 එහෙම නෙවෙයි.සුද්දා මේ රට අල්ල ගත්තේ නැත්තන් අද ලෝකේ ඉහළින්ම කතා කරන රටක් ජාතියක් ලංකාව.සුද්දා සිංහලයන්ගේ කොන්ද කැඩුව. ඒකයි දැන් නිවට ජාතියක් වෙලා තියෙන්නේ.ලංකාවේ තිබුණු හැම දෙයක්ම සුද්දා විනාශ කළා.අංගම් පොර,හෙළ වෙදකම වගේ දේවල් නැති කලා.මොකද එයාලාගේ පැවැත්ම තහවුරු කර ගන්න

    • @Sanjana..sanju2386
      @Sanjana..sanju2386 2 роки тому

      @@nuwanasanka7251 ඔහු හරියට දැන් අපි දේශපාලනඥය වහල්ලු වගේ 😂

  • @thilankaniroshani5345
    @thilankaniroshani5345 Рік тому

    Aiye USA citizenship ganna puluwan kohomada
    Visa types gana video ekak one
    Please 🙏

  • @OG-ss4pu
    @OG-ss4pu 2 роки тому +1

    Gustav Gun🔥

  • @futureworld7039
    @futureworld7039 2 роки тому +3

    I'm 1.

  • @rakitha4546
    @rakitha4546 2 роки тому

    👍🏻👍🏻

  • @Travel_with_Foood
    @Travel_with_Foood 2 роки тому

    germen walata ochchara technology ekak awe kohomada.. ekanm hoyannama one deyak.. eth abirahasak api nodanna

  • @nimeshlakshan4889
    @nimeshlakshan4889 2 роки тому +3

    කලිං හිටපු කෙනා කො... කටහඬ වෙනස් වෙලා

  • @New-di1kn
    @New-di1kn 2 роки тому

    2 දෙවන ලෝක යුද්ධය ගැන තව වීඩියෝ ඕන

  • @Milroynishantha3261
    @Milroynishantha3261 2 роки тому +1

    🙏🙏

  • @aahanimalka2282
    @aahanimalka2282 2 роки тому

    Background music eke name eka mokakda

  • @NEST10SD
    @NEST10SD 2 роки тому +1

    2:22 ඒකනම් අහලා පුරුදු යි අපේ ජනාධිපතිතුමානේ හිටපු 😂

  • @ykcreation9412
    @ykcreation9412 2 роки тому

    💙🥰

  • @manushaadithya06
    @manushaadithya06 2 роки тому +2

    😍♥️

  • @villanedits5617
    @villanedits5617 9 місяців тому

    V2,v1,me 262,horen ho 229,Panzer mauss 8,panzer 7 lōwe,Me 163 komet වගේ එවා ඕනා

  • @FF-dq2yr
    @FF-dq2yr 2 роки тому +1

    ඔව් යකො

  • @hashipgamage
    @hashipgamage 2 роки тому +5

    ජර්මන් තාක්ෂණය අමෙරිකාව සොරකම් කරා. යුද්දයෙන් පස්සෙ

    • @sissybrom96
      @sissybrom96 2 роки тому +2

      සොරකම් කරෙ රුසියාව ඇමරිකාවත් ගත්තෙ නමුත් අද ජර්මනිය ඇමරිකාමු පිලෙ රටක්.. රුසියාවට ව්රුදව අලුත් අයුද හදන්න ජර්මනිය නැවත සුදානම් වෙනවා එදාට තමා රුසියාව උන ගැනෙන්නෙ 😁

    • @hashipgamage
      @hashipgamage 2 роки тому +1

      @@sissybrom96 නැගෙනහිර හා බටහිර විදියට හිටියා නම් තත්වය වෙනස්. නැගෙනහිර මිනිස්සු අදටත් එහෙනම් එලිමහන් සිරකරුවන් වගේ, එක් වූ නිසයී අද ඒ රට හොද තැනක තියෙන්නෙ . . කොරියා ජපන් වගේ රටවලුත් ඇමෙරිකාව එක්ක ගිය නිසයි අද ඒ රටවල් දියුනු තැන් වල ඉන්නෙ.. හිට්ලර්ට ජර්මන් මිනිස්සු අදටත් ගරු කරනවා....

    • @sissybrom96
      @sissybrom96 2 роки тому +1

      @@hashipgamage අනිවාරෙන්

    • @The_Phoenix716
      @The_Phoenix716 2 роки тому

      Eka aththa

    • @hiransenanayaka290
      @hiransenanayaka290 8 місяців тому

      අනිවාර්යෙන්

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 2 роки тому

    👌🤗❤️

  • @Calmchoicex
    @Calmchoicex 2 роки тому +2

    How powerful was Hitler and Nazis!

  • @dilankalochana6189
    @dilankalochana6189 2 роки тому +3

    යම් කිසි හෙතුවක් නිස හිට්ලර් පරද උන හැබැයි ඔහු ගොඩක් දෙවල් ලොකයට දිල තිනො

  • @Maleeshasandaruwan246
    @Maleeshasandaruwan246 2 роки тому

    ❤️❤️❤️❤️❤️🇱🇰

  • @ranjiweerasingha7061
    @ranjiweerasingha7061 2 роки тому +8

    මොනවා උනත් හිට්ලර් බලවත් නායකයෙක්

    • @HithataMuis
      @HithataMuis 2 роки тому +3

      Ow ඒ වගේම එපා කරපු ජරා මිනිහෙක්

  • @jasonranaweera3630
    @jasonranaweera3630 2 роки тому +2

    Germany made the world what we see today...that's a fact 👤