Easy to drill glass holes for DIY වීදුරු හිල් කරන පහසු ක්‍රමය

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 44

  • @gayanbandara9091
    @gayanbandara9091 5 місяців тому +2

    ගොඩක් හොඳයි , නිර්මාණ කරන අයට අලුත් අදහසක් ස්තුතියි

  • @anandapiyankara1670
    @anandapiyankara1670 Рік тому +2

    Good

  • @prasannadharmakeerthi1177
    @prasannadharmakeerthi1177 Рік тому +2

    ස්තුතියි ඔබතුමාට මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා.

  • @WildSBlk
    @WildSBlk Рік тому +4

    බොහොම අපුරුයි පලවෙනි වතාවට මේක දැන ගත්තෙ.

  • @wrmlaweerakoon4971
    @wrmlaweerakoon4971 4 місяці тому +1

    very importance video thanks

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 Рік тому +1

    ස්තුතියි ඔබ තුමාට ගොඩාක් වැදගත් .

  • @thusharaedirisinghe1154
    @thusharaedirisinghe1154 11 місяців тому +1

    Supper .sub kala malli.aluth ava aran anna .

    • @smvidu595
      @smvidu595  11 місяців тому

      Thank you. Aluth deyak ikmanin ei.

  • @ariyathilakaliyanaarachchi4943
    @ariyathilakaliyanaarachchi4943 10 місяців тому +1

    Good thank you very much ❤

  • @upalidharmarathna5439
    @upalidharmarathna5439 Рік тому +1

    ❤niysmai sirinjaraya alla gathta nam tawath hodai.

  • @MohamedKaleel-e5o
    @MohamedKaleel-e5o Рік тому +2

    උගත මනා ශිල්පය මැයි මතු රැකෙනා

  • @meshasamarathunga3523
    @meshasamarathunga3523 Рік тому +1

    සුපිරි වැඩක්

  • @SamanWijee
    @SamanWijee Рік тому +1

    සුපිරි 🎉 thanks 👍❤

  • @prasannadharmakeerthi1177
    @prasannadharmakeerthi1177 Рік тому +1

    Wow😮

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 Рік тому +1

    Very valuable

  • @asangamendis6105
    @asangamendis6105 Рік тому +1

    ස්තුති, ඔය Diamond drill bit එක රු.400/= පමණ :වෙනවා 😁

  • @ColomboCeylon
    @ColomboCeylon Рік тому +1

    Very Good

  • @sirisenavidanagamage1805
    @sirisenavidanagamage1805 Рік тому +1

    Thanks 👍

  • @supunirajapaksha953
    @supunirajapaksha953 Рік тому +2

    Great 👍👍👍

  • @nishmihi
    @nishmihi Рік тому +1

    Niyamay bro

  • @mdwsingha5251
    @mdwsingha5251 8 місяців тому +1

    32mm කටුවක් කීයක් වෙයිද

    • @smvidu595
      @smvidu595  8 місяців тому

      22 mm කටුවත් 2000ක් විතර වෙනවා. ඒත් හොඳම ඒවා නෙවෙයි .

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 Рік тому +1

    Great

  • @prasannadharmakeerthi1177
    @prasannadharmakeerthi1177 Рік тому +2

    ❤😊

  • @kulasirihewage8114
    @kulasirihewage8114 Рік тому +1

    රවුමට බෝතලයක් හෝ වීදුරු රවුමක් කපන අයුරු පෙන්වන්න

    • @smvidu595
      @smvidu595  Рік тому

      අනිවාර්යෙන්ම කරලා පෙන්නනවා. වීදුරු කපන කටුවක් නැතිවුනත් වීදුරුවක් කපන්න ක්‍රමයක් ලඟදීම කරලා පෙන්නනවා

  • @SuchithraDahanayake
    @SuchithraDahanayake 10 місяців тому

  • @m.p.cooraymahamarakkala1421
    @m.p.cooraymahamarakkala1421 Рік тому +1

    Owa awilla dan godak kal saho

    • @smvidu595
      @smvidu595  Рік тому

      Ow. Danne nathi ayath innawane. Maath oka aran aurudu 2k withara athi

  • @kottawagama
    @kottawagama Рік тому +1

    Niyamine

  • @thilankaathapaththu6678
    @thilankaathapaththu6678 Рік тому +1

    ❤❤❤

  • @santhajayakody4505
    @santhajayakody4505 Рік тому +1

    ❤❤💥💥🌹🌹

  • @udayasiriperera4762
    @udayasiriperera4762 Рік тому

    150.. ට විදුරු කටුව තිබුනේ 2019.. ට. කලින් දැන් 3500..

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 Рік тому

    ඕකෙන් ටයිල් කපන්න පුලුවන්ද

  • @skyphone8133
    @skyphone8133 Рік тому +1

    ඔකෙන් කපලා විතරක් බැ එම සිදුර පීරිඛභගාලා චහි තියුණු ගතිය නැතිකල යුතෝය.

    • @smvidu595
      @smvidu595  Рік тому

      ඔබේ අදහස ගොඩක් වටිනවා.ඒ කාරණය මට කියන්න අමතක උනා. වැලි කඩදාසියකින් මැද්දහම තියුණු ගතිය නැති කරගන්න පුළුවන්.

    • @nunchakuartist7780
      @nunchakuartist7780 Рік тому

      @@smvidu595 ඔකේ යකඩ විදින එක කීයද

    • @smvidu595
      @smvidu595  Рік тому

      @@nunchakuartist7780 රුපියල් 200 සිට ඉහළට තියනව.යකඩ විදින 2mm hss කටුවක් රු.200ක් වුනා. අඟල් බාගෙ කටුව රු.1700ක් වුනා, හොඳ drill bit වල මිල ටිකක් වැඩියි.

  • @upalidharmarathna5439
    @upalidharmarathna5439 Рік тому

    7:03

  • @dayalmanjula4928
    @dayalmanjula4928 Рік тому

    දියමන්ති අල්ලලා 😂😂😂😂

    • @සිහිනDilz
      @සිහිනDilz Рік тому

      ඇයි අදද දන්නේ🤣🤣🤣ඒ උබ ලංකාවේ එකෙක්ද සෝමාලියාවේ එකෙක්ද🤣🤣🤣

  • @prasannadharmakeerthi1177
    @prasannadharmakeerthi1177 Рік тому +2

    Wow🎉