How to use soldering iron in Sinhala | Soldering iron tips and tricks

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 257

  • @dayanandajk8938
    @dayanandajk8938 2 роки тому +18

    මම ජීවිතේටම බවුත් එකක් පාවිච්චි කරපු කෙනෙක් නොවෙයි. විදුලිය සම්බන්ධයෙන් ලොකු දැනුමක් නැහැ. පොල්කටු අඟුරැ ලිප හැදීමට උනන්දුවෙන් ඉන්නෙ. ඒකට v 12 fan එකක් සවිකිරීම ඇතුලු විදුලිය සම්බන්ධ ක්‍රියාකාරකම් තියෙනවා නේ. . මෙම දැනුවත් කිරීම හරිම වැදගත්, ඔබ තුමාට බොහොම ස්තුතියි.
    ආයෙ comment නොකරොත් , විදුලි සැර වැදීමෙන් . . . . විය හැක.

  • @naveenchinthana482
    @naveenchinthana482 5 місяців тому +4

    බයිලා නෑ...සමහරු උන් පැයක් විතර කියන දෙයක් හොදට පැහැදිලිව ඉක්මනින් කියනවා...වටිනවා.ජය වේවා.❤

  • @SusanmaVideo
    @SusanmaVideo Рік тому +1

    හරිම පැහැදිලියි ඒ වගේම වටිනා උපදෙස් ටිකක් බොහොම ස්තූතියි

  • @hkindika3374
    @hkindika3374 2 роки тому +11

    Short & sweet. බොහොම අගෙයි. මල්ටි මීටරය වැනි ගැජමැටික්ස් භාවිතා කරන විධිත් ඉදිරිපත් කරන්න පුලුවනිනම් අපි වගේ ආධුනිකයන්ට බොහොම වටිනවා.

  • @samarasingheudagedara8447
    @samarasingheudagedara8447 11 місяців тому +1

    ගොඩක් වටිනවා ❤️

  • @janithsudaraka8258
    @janithsudaraka8258 2 роки тому +4

    ගොඩක් ස්තුතියි 👍👍👍👍👍

  • @pinkhat2030
    @pinkhat2030 2 роки тому +3

    ඇත්තටම එකනම් නියමයි දන්නෙ නැති දේවල් ගොඩක් දැනගත්තා සහෝ

  • @surawick
    @surawick Рік тому +2

    Superb !!! Very Informative !!!❤❤❤❤💯💯💯💯🤛🤛🤛🤛

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 2 роки тому +1

    Thank you... Good Luck.

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 Рік тому +2

    Good .Thanks

  • @arunawijekoon6878
    @arunawijekoon6878 2 роки тому +6

    ගොඩාක් වටින කරුණු ටිකක් ❤️❤️

  • @nalakahewage5236
    @nalakahewage5236 Рік тому +1

    Apita 2 phase soldering iron ekak 3 phase karaganna puluvanda

  • @sarathsanjeewa7714
    @sarathsanjeewa7714 Рік тому +1

    Niyamaine athTama

  • @wwsumanasiri451
    @wwsumanasiri451 Рік тому +2

    නියමයි. දිගටම කරගෙන යන්න.

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 2 роки тому +3

    Tks for educating !❤

  • @booboo385
    @booboo385 2 роки тому +2

    Video eka hodai.icgo eke oya kiya leda na.eka gaththanam hari

  • @mkpiyarathne2944
    @mkpiyarathne2944 Рік тому +1

    ඉස්තුතියි බුදුසරණයි

  • @Happy3DModel-ln7tx
    @Happy3DModel-ln7tx 10 днів тому +1

    Lithiyam batariyakata eeyam passanne kohomada.

  • @lassiterwilson8011
    @lassiterwilson8011 2 роки тому +1

    ගැම්මක් තමා

  • @shanfarez7943
    @shanfarez7943 2 роки тому +1

    Thank you so much very important information

  • @dinukadinuka2734
    @dinukadinuka2734 2 роки тому +1

    Tnx බන් වටින විඩියො එකක් 🙂💕

  • @CB-mx3dj
    @CB-mx3dj 2 роки тому +12

    Resistor/ diode ගැන video එකක් ඔනෙ

  • @geethakalanka5386
    @geethakalanka5386 2 роки тому +6

    ගොඩක් වටින video එකක් tanks යාලූ.😍

  • @jayarathna2791
    @jayarathna2791 2 роки тому +1

    අැත්තම කිවිවෝත් මෙම වීඩියෙ එක වටිනවා නෙදන්න දෙ පැහැදිලි කලා ට ඔබට ඉෂ් තුතියි ..... තව තවත් මෙ වගේ නෙදන්න දෙ නැවත වී ඩියෙ එකතින් අපිව දැණුවත් කරන්න... ඔබට පිං බුදුසරණයි .......

  • @mojonewslk
    @mojonewslk 2 роки тому +1

    බොහොම ස්තූතියි

  • @layanalkumarathunga-3666
    @layanalkumarathunga-3666 9 місяців тому +1

    පට්ටම වටිනව මල්ලි

  • @MadushaniMalakumari
    @MadushaniMalakumari 5 місяців тому +1

    සුපිරයි අයියේ😊😊👍👍

  • @pastorsteve4021
    @pastorsteve4021 2 роки тому +1

    Thank you so much

  • @chanukah8250
    @chanukah8250 2 роки тому +1

    Top video eka

  • @pamodbharatha5147
    @pamodbharatha5147 2 роки тому +1

    Super video eka.nam

  • @__dila__41
    @__dila__41 2 роки тому +1

    Jaya wewa ayye good job Godak watinawa

  • @amaraubayasiri4987
    @amaraubayasiri4987 2 роки тому +1

    Good video Lal

  • @SajithaKumara-pz2ed
    @SajithaKumara-pz2ed 11 місяців тому +1

    Patta aiye me vidiyo eka godak vatinava me vage vidiyo thava genna🙂🙂🙂

  • @shadowbroker576
    @shadowbroker576 2 роки тому +1

    Thanku සර්

  • @mohammaadnifras1394
    @mohammaadnifras1394 2 роки тому +2

    Tanks you sowmach ❤❤❤🔌🔌

  • @rishithanimsara7822
    @rishithanimsara7822 2 роки тому +1

    Supiri vedio ekak😍❤️

  • @prabashaquachanal7242
    @prabashaquachanal7242 2 роки тому +1

    Aiya ara rs300 thiyena eka hodada

  • @sakufernando7447
    @sakufernando7447 2 роки тому +1

    Aiya circit ehema passanna ic anam manam passannw30 madida bn

  • @SarathRodrigo-h1l
    @SarathRodrigo-h1l 5 місяців тому +1

    Good good ❤

  • @malindaprashad5578
    @malindaprashad5578 2 роки тому +1

    ස්තුතියි

  • @දේශාටන
    @දේශාටන 2 роки тому +1

    tnx,.................

  • @gddevilgamer3920
    @gddevilgamer3920 2 роки тому +1

    mn dann deyak kiynnm iorn eken solder karala iwrainm iorn eka off karnn kslin solder tip ekata solder tikk thiynn.

  • @pathumrajinda6201
    @pathumrajinda6201 2 роки тому +1

    නියමයි.. ශෝර්ට් ඇන්ඩ් ස්වීට් 👍

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 2 роки тому +1

    වටිනවා

  • @maheshgamage1584
    @maheshgamage1584 2 роки тому +1

    සුපිරි viedeo ekak

  • @upulcolombage1520
    @upulcolombage1520 2 роки тому +1

    Thank you

  • @nuwand5958
    @nuwand5958 2 роки тому +1

    Sivlin fen moter winding ekak karandako brodher

  • @හරිමඅනාවැකි
    @හරිමඅනාවැකි 2 роки тому +1

    Good job 👍
    Bluetooth car set ekkata mic ekak sambanda karann puluwanda? Caroke walata

  • @probodaperera1774
    @probodaperera1774 2 роки тому +1

    Tank you bro

  • @simpleworkswithmadura9360
    @simpleworkswithmadura9360 2 роки тому +1

    Niyamai bro

  • @thamojaabysekaraabeysekara
    @thamojaabysekaraabeysekara Рік тому +1

    බවූත්‍ එකේ‍ thudta iyam kalla thibma current wdinwa ekt mkkd krnne

  • @sakufernando7447
    @sakufernando7447 2 роки тому +1

    Aiya w40 bouth eka passanna ganna kambiye nama mokak kiyalada ganna oni siz pls and kiyada ekak

  • @warunakumara7671
    @warunakumara7671 2 роки тому +1

    teach us how to solder smd , how to re solder smd in pcbs thank u for the video , teach us how to solder qfn chip , ... etc

  • @Repairing-y9y
    @Repairing-y9y Рік тому +1

    Passadi Current eka wadina ekata mkdda karnne..

  • @mohammaadnifras1394
    @mohammaadnifras1394 2 роки тому +2

    Tanks

  • @bandaraherath1987
    @bandaraherath1987 2 роки тому +1

    good video

  • @bullentertainment7996
    @bullentertainment7996 2 роки тому +1

    Godak watinawa

  • @chamwelder527
    @chamwelder527 2 роки тому +5

    බොහොම වටිනවා bro

  • @prabashaquachanal7242
    @prabashaquachanal7242 2 роки тому +1

    40w hodada

  • @aruna4736
    @aruna4736 2 роки тому +2

    පාස්සන විදියත් වීඩියෝ එකක් ඕන👍

  • @shanduminda2957
    @shanduminda2957 2 роки тому +1

    Super brother ❤❤❤🌟

  • @walldecor9126
    @walldecor9126 2 роки тому +1

    Super

  • @isandajanath2972
    @isandajanath2972 2 роки тому +1

    Super ❤️

  • @pradeepchandana2590
    @pradeepchandana2590 2 роки тому +1

    මරැ

  • @nihaldh
    @nihaldh 2 роки тому +1

    Wadagath deyak kiya dunnata godak sthuthie?

  • @SimpleLife177
    @SimpleLife177 2 роки тому +2

    ගොඩක් වටින කරුණු කියවුනා ...බොහොම ස්තූතියි අපිව දැනුවත් කලාට ...ඉක්මනටම 200k යන්න ලැබේවා ..🙏🙏🙏💝💝💝💝💝👍

  • @ultrakitpest7435
    @ultrakitpest7435 Рік тому +2

    දැනට මාර්කට් එකේ තියෙන හොද soldering iron බ්‍රෑන්ඩ් එකක් කියන්න පුලුවන්ද

  • @yulanranmika3563
    @yulanranmika3563 2 роки тому +1

    Bouth eka kochchara vela current eke rath venna thiyanna onada passanna

    • @sleasywork
      @sleasywork  2 роки тому

      ඊයම් ගාවලා බලන්න

  • @m.a.priyanthakumara2787
    @m.a.priyanthakumara2787 2 роки тому +1

    Bauth eken passankota danne nathi karunu dana gaththa me video eken. Good.

  • @Happy3DModel-ln7tx
    @Happy3DModel-ln7tx 18 днів тому +1

    Madha borde ekak pirisidu karanna hoda cemicel monawada

  • @ramzydaisy8822
    @ramzydaisy8822 2 роки тому +1

    Good

  • @gddevilgamer3920
    @gddevilgamer3920 2 роки тому +1

    api solder krnne rohs 375C ,pb 350C

  • @hithagiyathen
    @hithagiyathen 2 роки тому +1

    සර් ඔයා ස්ටෙප් අප් ට්‍රන්ස්ෆමර් ගැන දන්නවද. ඒ සම්බන්දව විඩියෝ එකක් දාන්න

  • @Sasita.555
    @Sasita.555 2 роки тому +2

    W 30 බවුත් කරන්න බැරිද

  • @Denethurashmika
    @Denethurashmika 2 роки тому +1

    30w බවුත් එකෙන් ඉයම් පැස්සෙනවද

  • @dimuthukarunathilaka3928
    @dimuthukarunathilaka3928 2 роки тому +1

    බවුත් එකේ වොට් ගාණ (ලේබල් එක නැති) හොයාගන්න පුළුවන්ද?

  • @mallikadissanayake9463
    @mallikadissanayake9463 2 роки тому +2

    Magee bauth eka mama karant ekata dammata passee ekee allana kotasa allaagena paassanakota ethanin yanthamin mata viduli Sara vadinawa. oyata puluwan nam bauth eka aye hadaganna video ekak dannakoo

    • @sleasywork
      @sleasywork  2 роки тому

      Sereppu dekak daaganna..
      Bouth repair karana video ekak aran ennam

  • @sisiraambagahawita8801
    @sisiraambagahawita8801 2 роки тому +2

    ඉතා අගය කරමි.

  • @jayamalivideoteam9944
    @jayamalivideoteam9944 2 роки тому +2

    ගොඩක් වටිනවා අයියා

  • @SumedhaManabaranaKandy
    @SumedhaManabaranaKandy 2 роки тому +2

    Very Good video. Already subscribed! If better or popular brands are there, please put them below. Thank you!

  • @mf.farrah220
    @mf.farrah220 Рік тому +1

    Me New Subscriber

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 роки тому +1

    Hoda bauth waraga monawada

  • @mf.farrah220
    @mf.farrah220 Рік тому +1

    Ayye Mage Bouth Eke Eeyam Kambi Melt Venne Nehe

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 Рік тому +1

    බෞත් එකේ තුට වැලි කොලෙක් ඇතිලුවාම ප්‍රශ්නයක් වෙයිද ටිකක් උල් කර ගන්න ඕන

  • @chanukah8250
    @chanukah8250 2 роки тому +1

    Ela

  • @RandimaMaleesha
    @RandimaMaleesha 2 роки тому +1

    අයියේ පොඩි ප්‍රශ්නයක් තියෙනව ඒල්ලෙන සිවිලිමේ වෝල් ඈන්ගල් එක ලෙවල් කරන එක ගැන පොඩ්ඩක් ආයෙ වීඩියෝ එකකින් පැහැදිලි කරන්නකෝ .ප්ලීස්

  • @themalthuranga891
    @themalthuranga891 2 роки тому +1

    මේ සියළුම උපකරණ උපාංග අඩු මිලට පහසුවෙන් ගන්න පුළුවන් ස්ථාන ගැනත් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි..

  • @Ukdndsl
    @Ukdndsl 3 місяці тому +1

    Ayye mge bauth eke carrant wadinawane

  • @sakufernando7447
    @sakufernando7447 2 роки тому +1

    Aiya passnna aniwaryen kambi onida w40 bouth eka passanna ganna kambi monawada ewa kiyada bn rip pls rip pls

    • @sleasywork
      @sleasywork  2 роки тому

      Hardware shopswala තියෙනවා

  • @maheshgamage1584
    @maheshgamage1584 2 роки тому +1

    Aiye mage බවුත් eke watt gana gahala na.eke element eka සවුත්තු වෙලා watt gana hoya ganne kohomada

    • @sleasywork
      @sleasywork  2 роки тому

      Coil eka galawagena gihin e size ekata samaana ekk ganna

    • @maheshgamage1584
      @maheshgamage1584 2 роки тому

      @@sleasywork thankyou

  • @dilankadilshan4677
    @dilankadilshan4677 2 роки тому +1

    carnte eka vadnina ekta විසඳුමක් ndda

    • @sleasywork
      @sleasywork  2 роки тому

      Coil eka boddy ekata sambanda wela athi.galawala balanna

    • @dilankadilshan4677
      @dilankadilshan4677 2 роки тому

      @@sleasywork ok thqq 🙏🙏

  • @dulanaimasha8189
    @dulanaimasha8189 2 роки тому +1

    👌👍

  • @ThisaraWishwajith05
    @ThisaraWishwajith05 Рік тому +1

    Mage bouth eke tip eka gawa tiyena ඇන දෙක ගැලවෙන්නෑ ඒ ඇයි please help

  • @electronicgallerya
    @electronicgallerya 2 роки тому +1

    Attatama vatinawa

  • @methmal9117
    @methmal9117 2 роки тому +1

    බවුත් එකේ වෝට් 100නම් වෝට් 40ට හදාගන්න පුලුවන්න්ද

  • @pradeepchandana2590
    @pradeepchandana2590 2 роки тому +3

    බවුත් එක තියෙන ස්ටෑන්ඩ් එක කඩේ ගන්න තියෙනවද ?

    • @mahigeek
      @mahigeek 2 роки тому +1

      Mama nam eekak hadaagaththa

    • @sleasywork
      @sleasywork  2 роки тому

      Hadaaganna puluwan brother

    • @abhishekridmal1263
      @abhishekridmal1263 2 роки тому +1

      කම්බියකින් පුලුවන්

    • @mahigeek
      @mahigeek 2 роки тому

      @@abhishekridmal1263 ow maath ehema haduwe

  • @dayanandajk8938
    @dayanandajk8938 2 роки тому +1

    අලෙවි කිරීමට තිබෙන බවුත් Earith wire එකක් සමග ද තිබෙන්නේ. එසේ නොමැති නම් අපි එයට earth wire එකක් සවිකර ගත යුතුද

  • @sarathbandara2013
    @sarathbandara2013 Рік тому +1

    👍

  • @nethyasonal7707
    @nethyasonal7707 2 роки тому +1

    මම 60 W බවුත් එකක් ගත්ත ඒක ඇතුල රවුම් දාරෙන් මට පේනව ගිනි රතු පාටට ඒක දෝශයක්ද බවුත් එකේ

  • @bluedragon2617
    @bluedragon2617 2 роки тому +1

    Parana bouth eken current godak leak wenna hethuwa mokakda.