Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සියලුම අනුපාතයන් පරිමාණයන් බව සලකන්න. ( ඔබ සිමෙන්ති එක් තාච්චියක් ගතහොත් එයට සමාන වැලි හා ගල් තාච්චි ගණන දැක්වේ) සිමෙන්ති එක් කොට්ටයක සිමෙන්ති තාච්චි 5 ක් / සවල් 10 ක් අසන්නව ඇත.
බොරු තාච්චි පහයි
Tks for educating !❤
Thank you 😊❤️
Good
Thank u
Y kanu walata chip gal dala gahuwoth haiya adu weida
👍
Api samanaya gedara kata bimata conkerit danawanam me grade 3 mokada hoda samanayen baldiyen managattata kamak nadda
grade 20 danna. baldiyen mennata kamak ne.niweradi anupathyata maninna.
වතුර වැටෙන ,ටැප් එකක්..නාන ස්තානයකට හරියන්නෙ කෝකද
❤🔥🐯
Grade 20 colum walata hoda nadda.???
ne. grade25 or eeta wada wedi grade wennama one
වැලි වල වෙනස්කම් මත සැලැබ් වලට 1:2:3 අනුපාතය දානවද? ඒක ගැටලිවක් නැද්ද?
වැලිවල වෙනස්කම් කොන්ක්‍රීට් අනුපාතය වෙනස් වීමට කිසිදු අයුරකින් බලනොපායි. grade 25 බාවිතය නිර්දේශ කරමි.
1-2-4 anupathaya waradidada ethakota@@redladder7951
පේමන්ට් එකට හොද මොකද්ද
Grade 25 bawithaa karanawanam wada sudusui. wahanayak park karath mukuth wenne ne.
කොන්ක්‍රීට් පාරකට කොහොමද ?
Grade 30
සිමෙන්ති කොට්ටයක සිමෙන්ති තාච්චි කියක් තියෙනවද?
5
🤩 p͓̽r͓̽o͓̽m͓̽o͓̽s͓̽m͓̽
මහත්මයා ,මගේ සැලැබ් එක දාපු ගමන් ලොකු වැස්සක් වැහැලා වැලි මතු වුනා..එය ගැටලුවක් ද?
කොන්ක්‍රිට් එක්ක වැලි මතුවීම එහි එහි ශක්තිය අඩුවීමේ ලක්ශනයක් නොවේ. තවතද ඉදිරියේදී පොලවේ බදාම කපන නිසා නිවසේ නිමවූමට බලනොපායි. නමුත් ඉතා තද වර්ශාවකට නිරාවරනය වීමෙන් ජලය අනවශ්‍ය පරිදි එකතු වීමෙන් (සිමෙන්ති හා ජල අනුපාතයෙහි ජලය වැඩිවීම) එහි ශත්තිය අඩු වීමට තදින්ම බලානු ඇත. ඔබතුමාට එහි ශක්තිය පිලිබද තක්සේරු කර ගැනීමක් සිදුකර ගැනීමට Rebound Hammer Test පරීක්ශනයෙන් තහවුරු කර ගත හැකි අතර එය සිදුකර ශක්තිය අඩු ස්තානයන්ට හැකි ආකාරයෙන් කොලම් කනුවත් යෙදීමෙන් මෙය යම්තාක්දුරට විසදාගත හැකිය ( ඔබට ඔබගේ ඉදිකිරීම වටිනායැයි මා සිතන නිසා ). වැඩිදුර පැහැදිලි කිරීමක් අවශ්‍යනම් ඔබගේ දුරකතන අංකය පහතින් කමෙන්ට කරන්න.
Aggregate Segregation (ශක්තිය අඩුවෙන ලක්ෂණයක් තමයි)
ගේ බිමට දාන්න grade කීයද
Grade 20 danna . isthuuthi mathak kalata. mata video ekedi kiyanna amathaka una.
මහත්තයා ..අත්තී වාරමක් දාන්න සිමෙන්තී කොට්ටෙට ගල් වැලී චාච්චී කීයද
gal =15 , weli =7.5
Cupiri cudda

1-2-4 anupathaya waradidada ethakota
@@redladder7951