Grades of concrete sinhala - Concrete එකක grade එක කියන්නේ මොකක්ද කියලා හරියටම දැනගමු

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 70

  • @isurumunamale5660
    @isurumunamale5660 3 роки тому +2

    me grade vala adala anupatha varadieee.....(G 25= 1: 1.5 :3) mee vage anith okkoma venas venna ona.....
    namuth vedio eka hodai...

    • @priyankagayan8136
      @priyankagayan8136 3 роки тому

      මමත් අහල තියෙන්නෙ ඒ විදියට.හැබැයි ඒකෙ වැලි දාන පෙට්ටිය ගල් පෙට්ටියට වඩා ලොකුයි නේද?

  • @chamilaa4242
    @chamilaa4242 2 роки тому +1

    Mix design eka karana vidiha video ekaka danna

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 Рік тому

    Wish you all the very best!

  • @sisirakumara8950
    @sisirakumara8950 7 місяців тому

    mama wee goviyek . warsa kalayedi pitara alle sada paharta niyara bideeyama walakwa ganeema atin mama haamadama fail .abaawin adi 3.5 usa concreat peer sawi palala agal 9 pramane ,concreat paturu sitttuwemata adahs kala. oval shap akata akata akak lock wena lesa , sudusuma ratio aka ??

  • @maheshkarunathilaka1645
    @maheshkarunathilaka1645 Рік тому

    M25 grade concrete ekakin nirmith (manibular cover ) දිග පළල පිළිවලින් 200*200 දරාගත හැකි උපරිම භාරය හොයන්නේ කොහොමද

  • @dilshanchathuranga6476
    @dilshanchathuranga6476 4 роки тому +1

    Lankawe G25 kiyala ganne 1:1.5:3 ai ee?? Pahadili karala denna puluwanda

  • @leonardwijewardana7914
    @leonardwijewardana7914 Рік тому

    Whats the difference of M15 & G15 ?

  • @harttouchingclips1459
    @harttouchingclips1459 4 роки тому

    පට්ට review එක... onna subscribe kara... thawa hodta karmu gd luck

    • @civillaboratory1646
      @civillaboratory1646  4 роки тому

      බොහොම ස්තූතියි.දිගටම අපිත් එක්ක රැදී සිටින්න

  • @pradeepkumara2690
    @pradeepkumara2690 4 роки тому

    Very nice vedio and reare vedio in sinhala about construction field

  • @pradeepjayakody9768
    @pradeepjayakody9768 Рік тому

    Very valuable 👍😊❤️

  • @nipunajayasundara7282
    @nipunajayasundara7282 3 роки тому +1

    ගොඩක් නොදන්නා කරුණු කියාදුන්නා ,බොහොම ස්තුතිවන්ත වෙනවා.තවත් මේවගේ videos කරලා සමාජය දැනුවත් කරන්න ඔබට සුබපතනවා...!
    මහත්මයා පොල්ලෙලි කෙබලි වේලන මිදුලක් දමාගැනීම සදහා අඩි 100*50 පමණ M7.5,M10,M15 මොන concrete grade එකද හරියන්නේ ,අගල් කියක පමණ උසක් අවෂද?අඩි 10*10 හෝ 20*20 පුවරු විදිහට දැමීමෙන් ශක්තිමත් බව අඩුවෙනවද? මෙයට පිළිතුරක් දේවී කියලා බලාපොරොත්තුවෙනවා.ඔබට ජයවේවා.!

  • @arulsatchi4923
    @arulsatchi4923 3 роки тому

    Very informative video sister.
    Thanks

  • @troublegamer2483
    @troublegamer2483 2 роки тому

    oya widihatama kambi wala thiyana wisthareth kiyala denna barida . ara thiyenne T12 150 c/c oya wage eewa

  • @sahanchathuranga2484
    @sahanchathuranga2484 4 роки тому

    Ikmanin vedios upload karnna.gdak watinwa.thanq

  • @MaduMadu-s1y
    @MaduMadu-s1y 5 місяців тому

    Watinawa. Super

  • @chamaldileka2121
    @chamaldileka2121 4 роки тому +1

    Niyamai.digatama karan yn

    • @civillaboratory1646
      @civillaboratory1646  4 роки тому

      බොහොම ස්තූතියි. දිගටම අපිත් එක්ක රැදෙන්න.

  • @civilengineering7028
    @civilengineering7028 3 роки тому

    Godak watinawa. Thankyou

  • @kaveend5105
    @kaveend5105 Рік тому

    G30 kiyanne 1:1:2 nemeida

  • @MihsanGhouse
    @MihsanGhouse 4 роки тому +4

    Api lankawe grade 25 kiyanne 1 1.5 3 anith ewath wenas wenna one kiyala hithenawa .. M25 indian standards .. eke proportion eka wenas .. Google eke enne indian standards ..

    • @civillaboratory1646
      @civillaboratory1646  4 роки тому +2

      අදහස් දැක්වීමට ගොඩාක් ස්තූතියි. Concrete Grades ගැන පැහැදිලි කිරීමට තමයි ඕක අරගත්තේ. Standards වල තියන වෙනස්කම් ගැන අපි ඉදිරි වීඩියෝ එකකින් කතා කරනවා. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න. නැවතත් ස්තූතියි ඔබගේ අදහස් දැක්වීම ගැන.

    • @MihsanGhouse
      @MihsanGhouse 4 роки тому

      @@civillaboratory1646 දිගටම videos කරන්න .. සුබ පතනවා ඉදිරියට ❤

    • @civillaboratory1646
      @civillaboratory1646  4 роки тому +1

      @@MihsanGhouse බොහොම ස්තූතියි

  • @dineshnarangoda6727
    @dineshnarangoda6727 4 роки тому +1

    maru. Godak hodai. Jaya obata

  • @sajithmadush9459
    @sajithmadush9459 4 роки тому

    Thanks. Keep it up

  • @audiobooklibrary4715
    @audiobooklibrary4715 4 роки тому +1

    Niyamai..level karanna

    • @civillaboratory1646
      @civillaboratory1646  4 роки тому

      අනිවාර්‍යයෙන්ම කියලා දෙන්නම්. ස්තූතියි.

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 Рік тому

    Is water absorbed by the concrete even after 28 d ?

  • @RajaRaja-xu4mu
    @RajaRaja-xu4mu 3 роки тому

    Thank you

  • @shanakasadaruwan6548
    @shanakasadaruwan6548 4 роки тому

    Disaing genath poddak kiyala denda.

  • @PasinduSudheera
    @PasinduSudheera 3 роки тому +1

    M15 සහ G15 වල අනුපාත වෙනස් වෙනවද?

  • @deemanthak4894
    @deemanthak4894 3 роки тому

    Good job

  • @ravinduranganath4333
    @ravinduranganath4333 4 роки тому +2

    කොන්ක්‍රීට් වල ශක්තිය වැඩි වෙන්නේ අවුරුදු 100 යනකන් විතරයි නේද.එතනින් පස්සේ ශක්තිය වැඩි විමක් සිදුවන්නෙ නැ නේද.

    • @civillaboratory1646
      @civillaboratory1646  4 роки тому +5

      ඔව්... දවස් 28 ක් වෙනකොට compressive strength එක 99% ක්ම ලබාගන්නවනේ. ඉතුරු 1% ගන්න ගොඩාක් ලොකු කාලයක් යනවා. ඇමරිකාවේ මැඩිසන් හි විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් මගින් 1923 වර්ෂයේදී කොන්ක්‍රීට් සිලින්ඩර් 2500 ක් පමණ නිපදවූවා අවුරුදු 100 කට පසුව කොන්ක්‍රීට් වල ගුණ ගැන අධ්‍යනය කරන්න. ඉතින් අවුරුදු 100 ක් කියන්නේ 2023 දී තමයි ඒ පරීක්ෂණ ප්‍රතිඵල ලබාගන්න වෙන්නේ.

  • @slrandu1054
    @slrandu1054 4 роки тому

    මහත්මිය,කම්බි කණු නිශ්පාදනය සඳහා හොඳම අනුපාතය මොකක්ද කියන්න පුලුවන්ද....

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 3 роки тому

    Useful

  • @himansarandhinu1561
    @himansarandhinu1561 4 роки тому

    Hodai lamayo digatma karnna api balanw hodad

  • @mjayaseelan4826
    @mjayaseelan4826 3 роки тому

    Good

  • @sampathtennakoontannakon4495
    @sampathtennakoontannakon4495 4 роки тому

    Hodai issarhata yamu

  • @vishwalakshan922
    @vishwalakshan922 4 роки тому +1

    දිගටම කරගෙන යමු..❣️

    • @civillaboratory1646
      @civillaboratory1646  4 роки тому

      බොහොම ස්තූතියි. දිගටම අපිත් එක්ක රැදෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

    • @malachinova6106
      @malachinova6106 3 роки тому

      I guess im asking the wrong place but does any of you know of a trick to log back into an instagram account..?
      I was dumb lost the account password. I appreciate any tricks you can give me!

    • @yahirnoah6673
      @yahirnoah6673 3 роки тому

      @Malachi Nova Instablaster ;)

    • @malachinova6106
      @malachinova6106 3 роки тому

      @Yahir Noah i really appreciate your reply. I found the site thru google and Im trying it out atm.
      I see it takes a while so I will get back to you later with my results.

    • @malachinova6106
      @malachinova6106 3 роки тому

      @Yahir Noah It worked and I now got access to my account again. I'm so happy:D
      Thank you so much, you saved my ass !

  • @ishandilhara587
    @ishandilhara587 Рік тому

    SUPIRI 👌👌

  • @kavindanavod1566
    @kavindanavod1566 4 роки тому +1

    👌

  • @chamararathnayaka7659
    @chamararathnayaka7659 3 роки тому

    Water ratio kohomada

    • @civillaboratory1646
      @civillaboratory1646  3 роки тому +1

      උදාහරණයක් විදියට කිව්වොත් සාමන්‍යයෙන් water cement ratio එක 0.52 ක් විතර තියාගන්න ඕන. ඒ කියන්නේ 50kg සිමෙන්ති කොට්ටයකට වතුර 26kg වගේ දාන්න ඕන. මික්ස් ඩිසයින් එකක් කරලා හරියටම ගාන හොයාගන්න පුලුවන්..අපි මික්ස් ඩිසයින් වීඩියෝ එකක් ඉක්මනටම දෙන්නම්

    • @chamararathnayaka7659
      @chamararathnayaka7659 3 роки тому

      @@civillaboratory1646 බොහොම ස්තුතියි

  • @janathpriyantha4056
    @janathpriyantha4056 3 роки тому

    සිමෙන්ති chart එකේ දිගටම එකයිනෙ තියෙන්නෙ මැඩම්

  • @nuwandilrukshan4347
    @nuwandilrukshan4347 4 роки тому +1

  • @chathupaupamal1570
    @chathupaupamal1570 4 роки тому +1

    ❤️👌

  • @manojprasanna6616
    @manojprasanna6616 4 роки тому

    👍

  • @lahiruharshana9
    @lahiruharshana9 3 роки тому

    ❤️❤️

  • @IndunilShanaka
    @IndunilShanaka 5 місяців тому

    Api owa karanwa .upv hamar .coq sample .nbro eke api weda

  • @lahirunavarathna4172
    @lahirunavarathna4172 3 роки тому

    ❤️‍🔥

  • @dakshinaperera1984
    @dakshinaperera1984 4 роки тому

    🤟✌️

  • @kaluarachchigeanandpadmasi3634
    @kaluarachchigeanandpadmasi3634 2 роки тому +1

    Thanks lot

  • @samanbandara4848
    @samanbandara4848 2 роки тому +1

    Good

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 2 роки тому +1

    ❤️❤️👌

  • @tredustudio4333
    @tredustudio4333 3 роки тому

    ❤️