Dear Lord Buddha dear yasodara amma protect me in my life every moment and my son kumara please help me to finish my all problems.shw me the correct holy path to follow you amma. I praises you amma. I am your dear daughter Amma. Guide us mother and my son kumara. Thank you so much for the holy day amma. Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.
Oba wahanseta godak pin Ada godak dewal denagaththa Ada idala magen wena weradi hadagannawa.adama man hithata deyak thamai yasodara Maha uththamawiya wandana kirima denata hithin wandana karanawa lankawata enakam.yasodara Maha uththamawiyata mage namaskaraya wewa.sadu sadu sadu
Oya yashodara Theranin wahamseta wadinna manam mata pilimyak ganna salli thibune na mn book shop ekakin colur print out ekak aragena eka laminete kara pahana thiyanna hada ganna ona nisa rs:130i mata giye
යසෝදරා මහා රහත් තෙරණි වහන්සේ ට නමස්කාර වේවා!
සසර කෙදිනක හෝ නිවන් මග මා හටද යාමට ලැබේවා! සාදු සා දු සාදු....,
නෙකල්ලස් මලක් වෙවා 🙏🌷 සාදු සාදු සාදු 🙏🙏🙏🌷
සාදු සාදු සාදු
මාගේ බුදු පියාණන් වූ මාගේ බුදු මෑණියන් වූ මොහො දුරට ළහිරු මඩලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ ගමනින් ශාන්ත වූ පැවැත්මෙන් සංවර වූ අනාත නාත වූ අසරණ සරණ වූ අග්‍රදක්ශිනෙය්‍යි වූ බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ixoooooo
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🌼
සාදූ
.....සාදූ.
ඒ උත්තම යශෝදරා මහරහත් තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏❤️
ඔබ වහන්සේට ගොඩක් පින්... මෙවනි දහම් අපට අසන්නට සලස්සනවාට....
දීර්ඝායු ලැබේවා ස්වාමීන්වහන්ස....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තුන් ලොවට අග්‍ර වු අනාථ නාත වු සර්වනතා නුවණ ඇති බුදුවරුන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
Mge නමස්කාර වේවා yashodara mathwata 🙏🙏🙏
පින්වත් යශෝදරා මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
මෙවැනි උතුම් දහම් කරුනු පහදා දුන් පින් වත් අපේ හාමුදුරුවන් වහන්සේට තවත් දහම් දෙසීමට බුදුසරනින් ශක්තිය ලැබේවා ....
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
සාදු සාදු සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
යශෝදරා තෙන්ස්නින වහන්සේට මාගේනමස්කාරය වේවා.....සාදූ සාදූ සාදූ 🙏🙏🙏
ඔබ වහන්සේට මේ බුද්ධ සාසනයේ යම් දිනෙක නිවන් දකින්නට හැකිවේවා.... ඔබ වහන්සේ නිසා අපි බොහෝ පිං රැස් කරගත්තා. ඒ පිං බලය ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා....සියලු සත්වයෝ සුවපත් වෙත්වා ....සාදූ සාදූ සාදූ ....🙏
.
Sadu sadu . E uththamawiyata mage namaskaraya wewa
Dear Lord Buddha dear yasodara amma protect me in my life every moment and my son kumara please help me to finish my all problems.shw me the correct holy path to follow you amma. I praises you amma. I am your dear daughter Amma. Guide us mother and my son kumara. Thank you so much for the holy day amma. Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.
යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාර ය වේවා.. ❤️🙏🙏🙏
නමස්කාර වේවා ඔබ වහන්සේට... දීර්ඝායුෂ ලැබේවා පිං වත් ස්වාමීන් වහන්සෙට..
එ අති උතුම් යසෝදරා උත්තමාවියට මගේ නමක්කරය සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu
මොකක්දො අමුතුම දුකක් හිතට දැනුනා. යසෝදරා මහරහත් තෙරනුන් වහන්සේට මාගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
රාහුල මාතා යසෝදරා තෙරනින් වහන්සේට මගේ නමස්කාරය වෙිවා .සාදු සාදු සාදු.
Oba wahanseta godak pin Ada godak dewal denagaththa Ada idala magen wena weradi hadagannawa.adama man hithata deyak thamai yasodara Maha uththamawiya wandana kirima denata hithin wandana karanawa lankawata enakam.yasodara Maha uththamawiyata mage namaskaraya wewa.sadu sadu sadu
Rayak eliwenakal ahawwa, wachana na guna kiyanna. Siyalu sathwayanta me pin anumodan wewa. Theruwan saranai
Me pinwath yasodara arahath theraniyata maage namaskaraya... sadu....sadu..🙏🙏🙏🙏🙏
Saadu...
තුන් ලොව පරම පවිත්‍ර ස්ත්‍රි රත්නයවු බිම්බා දේවි හෙවත් යසෝදරා මහාරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
යශෝධරා මහා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏සාදු සාදු සාදු
යශෝධරා මහා රහත් තෙරණියට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏 සාධූ🌺 සාධූ🌺 සාධූ🌺🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼🏵️🏵️🏵️☸️
ලොකු ස්වාමින් වහන්සේටද මාගේ නමස්කාරය වේවා...සාදූ සාදූ සාදූ ....🙏
යශෝදරා මහරහත් තෙරණියගේ මහා සාගරය වන් තුනක්ද ලොවට කියාදුන් පින්වත් ස්වාමීන් වහන්ස මේ පිනෙන් ඔබ වහන්සේගේ නිවන්මග දොරටු ආලෝකමත් වේවා....නමෝ බුද්ධාය
යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏
යශෝදරා මහ රහත් තෙරනින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා..🌺🌺🌼🌼🌷🌷🌸🌼🌼🙏🙏
යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු
Saadu ,,saadu me pin balayen mulu ratatama shanthiyak wewaa....saadu .......saadu .......
මේක අහන්නෙ කීවෙනි පාරද කියලා මතක නැ ,ඒ තරම් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ🥺🥺🥺
Mamat ehemai
දිර්ඝායු ලැබේවා ස්වාමීන් වහන්සේ ට 🙏🙏
සාදු සාදු සාදු. හැම කාන්තවක්ම, හැම පිරිමියෙක්ම අහන්න ඕන දර්ම දේශනවාක්. සියලුම දෙනාට මේ පින අනුමෝදන් වේවා 🙏❤️
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු ඒ උන්තමාවිය යසෝධරා මහා රහන් නෙරනියට මගෙ නමස්කාරය වෙිවා .🌹🌹🌹🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිසා මම අද තෙරුවන් සරණ ගිය උපසිකාවක් .පන්සිල් පද 5 රකිමින් මට හැකි හැම දිනයකම පුළුවන් පරිදි දානමය පින්කම් කර ගනිමින් මහා පින් ඇති රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට වන්දනා මාන කරමින් මගේ ඉදිරි ජීවිතය මා මියෙනා තුරු දර්ම මාර්ගයේම ගමන් කරන්න අදිශ්ටාන කරගත්තේ පින්වත් ස්වාමීන් වහන්ස නිසාම🙏🙏🙏🙏🙏🙏🙏
යාසොදරා මහා තෙරණියට මගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Welimada saddhasila budu piyaneni obata mage namaskaraya wewaaaaaaaa
යශොදරා දේවිය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
නමොබුද්දාය ..මගෙ අමා මැනි සම්බුදු පියාණන් වහන්සේ ටද රාහුල මාතවටද මාගෙ නමස් කාරය වෙවා !!!!
මා.පිනක් කළ.පිනෙන්.වෙන්න ඇති මෙ පින්වත් ධර්ම ය ශ්‍රවණය කරන්න ලැබුණේ ඒ.පිනෙන් මාගෙ පව් සියල්ල නිම.වෙිවා සැනසිම උදාවෙලා සතුටෙන් ඉන්න ලැබේවා ඔබ වහන්සේ ටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
yashodara maha thranin wahanseta mage namskarayama wewa....! Sadu....! Sadu....! Sadu....!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
යශෝධරා තෙරණියට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
මං මේ බණ අහන්නේ දෙවෙනි පාර. මේ බණ අහද්දී මට මැවිලා පේනවා.. ඒ තරම් අපේ හාමුදුරුවෝ හිතට කා වදින්න බණ කියනවා.. රාහුල මාතා යශෝදරා මහා රහත් තෙරණියට මාගේ නමස්කාර ය වේවා!!!🙏🙏🙏
Mn me bana tika kii wathawak ahuwada kiyala mata mathaka naha.etharamata mata niwaduwak labena hama mohetthema mn me bana tikama ahnwa
Yasodara deviyata Mage namaskarayawewa
සාදු සාදු😢🙏🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏
යසොදරා මහ රහත් තෙරණියට මාගෙ නමස්කාරය වේවා !❤❤❤
රාහුල මාතා යසෝ්දරා මහරහත් උත්තමාවියට මගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේ ට බොහොමයක් පින් ධර්මය මාහට මෙන්ම ලොකයටද අවබොදකර දුන්නට
පින්වන්ත ස්වාමින් වහන්සේ ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත්බව ලැබෙිවා
Sadusadusadu mama namaskara karsmi. Mage namaskaraya wewa ....
Yashodaraa maathaawanta namaskaara wewa
ඒ උත්තම රහුල මාතා යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....සාදු🌼 සාදු 🌼සාදු🌼 සාදු 🌼සාදු🌼 සාදු🌼 සාදු 🌼.....🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
සාදු.සාදු.සාදු🙏.🙏.🙏සුවාමින්.වාසේට.ගේඩාක්.පිං..🙏ුු.🙏..🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු 🙏🙏🙏එ යශොදරා උත්තමාව් යට මාගේ නමස්කාර ය වෙවා
යශෝධරා මහ රහත් තෙරණියට මාගේ වැදුම වේවා 🙏 සාධූ සාධූ සාධූ .... ලෝකයේ සියලුම සත්ත්වයෝ සුවපත් වේවා . බුදු සරණයි 🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Yasodara uaththamiyage sara sankalpa asankeiya laksayak perum pura rekka pathiwatha balayen mage siyaluma karma suwa wewa
පරම පාරිශුද්ධ වූ අනුත්තරීය කාන්තා රත්නය වූ ඒ රාහුල මාතා යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා....මේ සුමධුර ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සැලැස්වූ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.... ඉතාමත් ලස්සන ධර්ම දේශනාව පසුබිම් සංගීතය නිසා තරමක් අවහිර යි..... සංගීතය ට වඩා ධර්ම දේශනාව මිහිරියි..
නමස්කාර වේවා 🙏🙏🙏🙏
සාදූ...සාදූ ...සාදූ......තෙරුවණ්සරණයි අපේ හාමුදුරුවනේ....🙏🙏🙏🙏🙏🙏
Saadu saadu saadu pinwath sathpurusa suwamin wahansa.
යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!! 🙏
Sadu sadu sadu namo buddaya
Sadu sadu sadu 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
මාගේ.පින්වත් රාහුල මාතාණනි ඔබගේ පින්වත් බළයෙන් මාගේ පව් ගෙවේවා.සාධු සාධු සාධු 🙏🙏🙏🙏
එ උතුම් උ යශොදරා මහා රහත් තෙරණිය යට මාගෙ නමස්කරය වෙවා 🙏🌷 සාදු සාදු සාදු 🙏🙏🙏🌷
කල්ප ගානක් පෙරුම් පුරා,ආ,තුන් ලෝකයෙහිම ,සුන්දරම ආදර කතාව ,මාගේ සිදුහත් යශෝධරා ආදර කතාවයි.🥺🥺🥺සියලු දෙනාටම මෙ උතුම් ධර්මය අවබෝධ වේවා ,,,
Uthamawiya yasodara dawiyage mage namaskaraya wewa!!!!
එ යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා.
භාහිර සංගීතය දේශනාවට බාධාවක් තෙරුවන් සරණයි🙏🙏🙏🙏
Rhahula.matawa.wana.yashodarha.utthamawiyatha.magi.namaskarayha.wewa.sadu.sadu.sadu.sadu.namo.buddayha.sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් වූ සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක් පවතීවා !!!!!!🙏🙏🙏🙏
Ape hamuduruwanta pin.nirwanayakara yanna ape hamuduruwanta labewa.sadu sadu.
යසෝදරා මහා රහතන් තෙරණියට මාගේ නමස්කාරය වේවා🌸🌸 සාදු සාදු සාදු ❤🌸🌸🙏🙏
යශෝදරා මහ රහත් තෙරනියන්ට මාගෙ ජීවිතය පූජා කරමි පූජා වේවා මාගේ නමස්කාරය වේවා යශෝදරා තෙරනියන් හට😓
යශෝදරා මහරහතන් තෙරණින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා...🌼 මගේ ජීවිතේ වෙනස් උනෙ පිංවත් යශෝදරා මහරහතන් තෙරණින් වහන්සේගේ ආනුභාවයෙන්.🙏🙏
Mage hithe thiyana බලාපොරොත්තු ඉටු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu saranai❤
උතුම් යශෝදරා උත්තමාවියගේ පින් බල මහිමය ගැන දැන ගැනීමට ලැබීම මගේ ලොකු වාසනාවක් අපේ හාමුදුරුවනේ ... 🙏🙏🙏
ඒ පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා !!!
යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏
යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා........!!!!!
ඔබ වහන්සේටත් සියලුම ලෝක සත්වයන්ටත් යශෝදරා උත්තමාවියගේ ගුණ කද පිහිටක්ම වේවා සාදු..සාදු... සාදු...🙏🙏🙏
Theruwan saranai
Pin wath yshodra deviyata budubaw lbewa
Sadu Sadu Sadu 🙏
රාහුල මාතා යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාර වේවා!!!!
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻
utum yasodara uttamaviyata mage namas Karaya wewa,,🌹🌹🌹🌹🌹
Uthum yashodra maha sayata namaskara wewa🙏🙏🙏🙏🙏
බිනර පෝය දින විකාශය වු සද්ධා සීල හිමිගේ ධර්ම දේශනාව දෙන්න කෝ 2022 9 10
පරම පූජනීය ආලයේ සුපුෂ්පිත පද්මය වූ යශෝධරා තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏....
මාගේ නමස්කාරය වේවා
Sadhu sadhu sadhu 🙏🙏🙏
Sadu sadu...
යශෝධරා මහා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ උතුම් උත්තරීතර යශෝධරා තෙරණියට අපගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පෙරුම් පුරාගෙන ආ ආදරය සෙනෙහස දරු සෙනෙහස කොතරම් පිනක්ද. එදා ආනන්ද හිමියන්ට සිදු වූ අතපසු වීම සිදු නොව්නානම් අදටත් අපට වැද පුදා ගැනීමට ඔබ වහන්සේලා ජීවමානව සිටිනවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
එම යශෝධරාව ජීවමානව වැද පුදා ගැනීමට ලොකු අධිෂ්ඨානයක් තියනවා . අනේ ඒ දෙය ඉෂ්ඨ වේවා ! අනේ .
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mata pihitawenna mathawane 🙏🙏🙏🙏
යශෝදරා රහත් තෙරණියගේ පතිව්ර්තවේ අනුභාව බලයෙන් මගේ මහත්තයා මටත් දරුවන්ටත් ලැදි වේවා 🌷🌷🌷
හිතන පතන ලෙස සාර්ථක පව්ල් ජිවිතයක් මට ලැබේවා. ආදරය පිරි ජිවිතයක් ලැබේවා 🙏🙏🙏
Oya yashodara Theranin wahamseta wadinna manam mata pilimyak ganna salli thibune na mn book shop ekakin colur print out ekak aragena eka laminete kara pahana thiyanna hada ganna ona nisa rs:130i mata giye