අංගුලිමාල මහ රහතන් වහන්සේ | ආත්මභාවයක කතා පුවත | Angulimala Thero | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 146

  • @PriyankaJayawardhana-n6e
    @PriyankaJayawardhana-n6e 10 місяців тому +4

    Sadu sadu ape swamin wahansetath angulimala maharahathan wahansetath

  • @thilakarathanarm6806
    @thilakarathanarm6806 Рік тому +5

    Sadhu sadhu sadhu hamuduruwane lassana bana kathawak .oba wahanseta niwan suwa pathanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💮💮💮💮💮💮💮💮💮💮🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💮💮💮💮💮💮💮💮💮💮🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

  • @chandanasrimal6588
    @chandanasrimal6588 10 днів тому +3

    මේ පින්වත් අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මටත් උන්වහන්සේට මෙන් ඕනම දුකක්, වේදනාවවක් ඉවසාගෙන ඉන්න ශක්තිය, ධෛර්ය ලැබේවා!!!!! මාගේ අඩුපාඩු සියල්ල හදාගෙන ධර්මය අවබෝධ කරගෙන මේ සසරින් නිදහස් වෙන්න ලැබේවා!!!!! මේ ස්වාමීන් වහන්සේටත් හැදූ වැඩූ දෙමව්පියන්ටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!!!! සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!!!!

  • @chanibandara9332
    @chanibandara9332 Рік тому +11

    මේ ධර්ම දේශනය ඔබ වහන්සේට නිර්වාන සුවය පිනිසම හේතු වේවා ..🙏🙏🙏

  • @mydaughtermyheart397
    @mydaughtermyheart397 Рік тому +45

    මේ ධර්මය අවබෝධ කර දුන් අපේ හාමුදුරුවන්ට මතු උපදින ආත්මයක බුදුන් දැක නිවන් දකින්න වාසනාව හිමි වේවා. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කියලා දුන්න දේවල් වලින් අවුරුදු 30ට පස්සේ මට හදාගන්න බැරි වුන වැරදි වෙනුවෙන් මමත් සත්‍යයක් ක්‍රියාවක් කලා....ඔබ වහන්සේට ඒ පිනම ඇති මතු බුදු වෙන්න.සාධු සාධු.....

    • @wimala8576
      @wimala8576 9 місяців тому +1

      Sadu sadu if it long darmadasa it is worth listening obawahaseta budubawa athwewa sadu sadu triple gem bless you long live sadu sadu

  • @ChandraMalani-yy9sg
    @ChandraMalani-yy9sg 11 місяців тому +10

    ලස්සන බණ කථා කියන අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @Dumidulakshan-yc7vr
    @Dumidulakshan-yc7vr 8 місяців тому +8

    අන්ගුලිමාල මහ රහතන් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා

  • @dilikakeerthiratne6206
    @dilikakeerthiratne6206 Рік тому +5

    ඔබ වහන්සේට උතුම්වු නිර්වානය පිනිස මේ බන දේශනා කරා වු පින හේතු වාසනා වේවා🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @nadk.a4567
    @nadk.a4567 11 місяців тому +5

    මේ කතාවෙන් ගන්න ගොඩක් දෙවල් තියනවා ... වැලිමඩ සද්ධාසීල අපේ ස්වාමින් වහන්ස මේ වගේ හරවත් දෙසුමක් දේශනා කල ඔබට උතුම් නිවනම අත් වේවා ....🙏☸️ අපි වගේ නොමගට යන තරුණයින්,අංගුලිමාල මහ රහතන් වහන්සේගෙන් ගන්න ගොඩක් දෙවල් තියනවා ... කෙසේ හෝ ඒ උතුම් රහතන් වහන්සේගේ ආනුබාවය මා හට ලැබේවා මා මෙතෙක් කල වැරදි කෙසේ හෝ හදා ගැනිමට මා අදිටන් කරගනිමි ඒ වෙනුවෙන් කැප වෙමි ' වලාකුළින් මිදුනු සදක් සේ ...🙏☸️☸️☸️☸️🙏

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 Рік тому +6

    සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @SurekaSandamli
    @SurekaSandamli Рік тому +7

    මට අවුරුදු 11ඇග හිරි වැටුනා ස්වාමීන්වහන්ස බුදු සරනයි ස්වාමීන්වහන්ස

  • @chandrikade3171
    @chandrikade3171 Рік тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මගේ නමස්කාර වෙවා 🙏🙏🙏🙏

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 11 місяців тому +8

    සාදුු සාදුු සාදුු ස්වාමීන් ඔබ වහන්සේ මතු බුදු වේවා 🙏🙏🤝

  • @WeerasuriyaKalyani-ly1dh
    @WeerasuriyaKalyani-ly1dh Рік тому +12

    සාදු ...... හරිම සොදුරු බනක්....සාදු ...🙏🙏🙏🙏🙏

  • @NiluPalihawadana-xd9bd
    @NiluPalihawadana-xd9bd Рік тому +5

    මේ පින් නිර්වානය අවබෝධ පිනිසම හේතු වාසනා වේවා සාදු සාදු සාදු

  • @Renuka-d1k
    @Renuka-d1k 7 місяців тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 සමිමා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p Рік тому +7

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට.

  • @briynkaagg1336
    @briynkaagg1336 Рік тому +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @damayanthi1530
    @damayanthi1530 Рік тому +4

    හාමුදුරුවන්ට පින් සිද්ද වේවා 😊❤🙏🙏

  • @rameshraja4834
    @rameshraja4834 Рік тому +5

    Sadhu sadhu sadhu....!❤🙏 මේ ඇසූ පින මාගේ ආදරණීය පරලෝ සැපත් පියාණන්ට සසරින් එතෙර වී උඩුගම් බලා යන්න හේතු වාසනා වේවා.....!❤

  • @madhushasl6983
    @madhushasl6983 2 роки тому +5

    Budusaranai 🙏🙏🙏harima lassanai e bana kathawa

  • @DilhaniMaduwanthika-qr5hl
    @DilhaniMaduwanthika-qr5hl Рік тому +2

    සාදු..... !!! සාදු ....!!! සාදු ....!!!

  • @wasanthasusil9562
    @wasanthasusil9562 4 місяці тому +1

    සාදු සාදු සාදු .මගේ ජීවිතය වෙනස් වුණා. 🙏🙏🙏🙏🙏

  • @nadeesanjiwane9943
    @nadeesanjiwane9943 Рік тому +3

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අංගුලිමාල මහරහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @RasangaLiyanage-sm5et
    @RasangaLiyanage-sm5et 9 місяців тому +2

    අපේ හාමුදුරැවන්ට බුදු සරනයි.🙏🙏🙏🙏

  • @SithmiShehara-t6n
    @SithmiShehara-t6n 8 місяців тому +2

    සාදූ සාදූ සාදු🙏🙏🙏🙏

  • @chamilamaduwanthi1948
    @chamilamaduwanthi1948 2 роки тому +3

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @macmac-gm6ed
    @macmac-gm6ed 2 роки тому +3

    teruwan saranai pinwath swaminwahanseta

  • @Kalyanamithraya485
    @Kalyanamithraya485 Рік тому +6

    තෙරුවන් සරණ වේවා පූජනීය ස්වාමින්වහන්ස.. ධර්ම දේශණාවන් පවත්වන පුණ්‍ය ශක්තියෙන් ඔබ වහන්සේට මතු ඉක්මන් ධර්මාවබෝධය වේවා ..! 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @wihanshadewmini1026
    @wihanshadewmini1026 Рік тому +2

    Sadu sadu❤❤❤❤❤❤

  • @akilasandaruwan5471
    @akilasandaruwan5471 9 місяців тому +2

    Theruwan saranai

  • @Boz176
    @Boz176 2 місяці тому

    සාදු සාදු සාදු ❤

  • @sureshmadushanka8478
    @sureshmadushanka8478 Рік тому +2

    Namooooo buddaya

  • @sbsvsj9331
    @sbsvsj9331 Рік тому +1

    Namo buddaya pinwat samin wahanseta mage namas karawewA wewa mewage darama desana karana obawanselage pinbala mahimayen siyalu deciyange piten budu sasunat tivida ratnayama arakksa wewa evani bana asana api suyalu denatada kukviduna sasaren etarA vimAta mepin anumidanwetwa oba wahnseta Ama
    Maha nirwana niwan mgama doratu viwara wewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @thushangaathauda8224
    @thushangaathauda8224 2 роки тому +4

    Sadu.sadu.sadu.theruwan saranai swaminwahansa. NAMO BUDDHA.

  • @kantikantii433
    @kantikantii433 Рік тому +3

    Siyaludenatama theruwan sarani🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kis5976
    @kis5976 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SumuduNirasha
    @SumuduNirasha 10 місяців тому +2

    Miusic nathnam godak pin

  • @ThilakarathnaFernando-n1w
    @ThilakarathnaFernando-n1w 2 дні тому

    Sadu sadu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WeerasuriyaKalyani-ly1dh
    @WeerasuriyaKalyani-ly1dh Рік тому +8

    මෙහෙම බනක් අහන්න අපි පින් කරන්න ඕනෑ ...සාදු...සදු..🙏🙏🙏

  • @alpop6655
    @alpop6655 2 роки тому +4

    Sadu.sadu.sadu. pinwat.suwaminwhansitha.magi.namaskarayha.wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rishanishamila4089
    @rishanishamila4089 2 роки тому +12

    සාදු සාදු සාදු ...!!!මෙපින් අපට නිර්වානවබෝදය පිනිස හෙතුවාසනා වේවා !!!!🌼🌼🌼

  • @karunarathnakarunarathna8602
    @karunarathnakarunarathna8602 Рік тому +10

    මම 10 වසරේ ඉන්නේ ඒක දවසක් ස්වාමීන් වහන්සේ ගේ බණ ඇහුවා දැන් හැමදාම අහන්න හිතෙනවා. අපි අතින් සිදුවන වැරදි මොනාද කියලා තෙරුණා දැන් එ වැරදි කරන බයයි . ආස හිතෙන වා බණ අහන්න ❤❤❤❤

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 2 роки тому +1

    Sadu sadu sadu sadu oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

  • @nilushaMaduwanthi-l6m
    @nilushaMaduwanthi-l6m 5 місяців тому

    අපිත් ගියා අංගූලිමාල මහාසෑය වන්දනාකරන්න අපි හරිම තේජස්බවක් දැනුනා සාදු සාදු සාදු අංගූලිමාල මහාරාතාන් වහාන්සෙට

  • @dspksomarathna5475
    @dspksomarathna5475 Рік тому +1

    Hitata puduma sanasimak tiynna sadu sadu

  • @liyanaarachchilagekavindus1682
    @liyanaarachchilagekavindus1682 2 роки тому +3

    Sadu sadu saduuuuu🙏🙏🙏🙏🙏

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 7 місяців тому

    Sadu sadu sadu namo buddaya

  • @kasunsameera3955
    @kasunsameera3955 2 роки тому +3

    ධර්මය මා දුටු සැබැ ප්‍රාර්ථනා සම්මා සම්බුද්ධ සරණයි ඔබ වහන්සේට මගේ ප්‍රණාමය 👍👍👍🙏

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 3 роки тому +5

    Namo buddaya ..🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺🏵️🏵️🏵️

  • @sudarmadevika3303
    @sudarmadevika3303 3 роки тому +3

    SUDU sudu the ruvini saranai!

  • @NalikaNalika-ms1nt
    @NalikaNalika-ms1nt 3 місяці тому

    සාදු.සාදු.සාදු

  • @lalitha684waduarahege3
    @lalitha684waduarahege3 3 роки тому +2

    Teruwan saranai pin wath suwamin wahanseta ...
    🏵️🏵️🏵️🙏🙏🙏🌼🌼🌼

  • @PereraChaminda-h8u
    @PereraChaminda-h8u Рік тому +1

    anguli mala terun namadina tenak kiyanna sadu sadu

  • @InokaSanjeewani-u4w
    @InokaSanjeewani-u4w 5 місяців тому

    Sadu sadu sadu taruwan sarani

  • @krishanthapremalal8957
    @krishanthapremalal8957 2 роки тому +3

    සාදූ සාදූ සාදූ 🙏🏻🙏🏻🙏🏻🙏🏻ලොවිතුරු බූදුරජානන් වහන්සෙගේ නිර්මල පවිත්‍ර දර්මය මහත් අස්වැසිල්ලකි එමබලයෙන් ලොව සියලුම සත්වයො සූවපත් වෙත්වා 🙏🏻🙏🏻🙏🏻🙏🏻 දර්මය කියාදුන් පින්වන්ත ඔබ වහන්සේට මාග් නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @darshanadarshana1351
    @darshanadarshana1351 5 місяців тому

    Attatama bana ahanna hitenwa ...🙏🙏🙏🙏

  • @HerathManjula
    @HerathManjula 4 місяці тому

    Darma desakayannan wahansetath amamaha nirwanaya lagawewa sadu...sadu..sadu .

  • @ruwanruwanchamara881
    @ruwanruwanchamara881 3 роки тому +1

    Sadu sadu sadu

  • @rasikaharischandra9133
    @rasikaharischandra9133 3 роки тому +3

    Budu saranay.

  • @ramikaya3842
    @ramikaya3842 2 роки тому +3

    අනේ හාමුදුරැයනේ ලස්සනකතාවක්

  • @milandinesh7496
    @milandinesh7496 3 роки тому +2

    sadu sadu 🙏🙏

  • @wawah729
    @wawah729 3 роки тому +3

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි

    • @harshamadushan1252
      @harshamadushan1252 3 роки тому

      අනේ සාදූ,මමත් නමස්කාර කලා,ඒ උත්තමයන් වහන්සේගේ ඒ උතූම් සෑම රජාණන් වහන්සේට, මල් ටිකක් නැතුව ආපසු කර් එක හරවන ගිහිං ගිනි මද්දහනේ ටවුන් එකේ පාර අයිනෙ තිබුන මල් ගහකින් මල් කඩාන අට පිරිකර මං පූජා කළා ඒ උත්තමයන් වහන්සේ ට, අදටත් මං ඒ පින මතක් කරනවා,මෙම බණ පද අහන පින්වතුනි යන්න වන්දනා කරන්න ඒ සෑම රජාණන්

  • @maladamayanti2300
    @maladamayanti2300 Рік тому +1

    Niwana awaboda karagani mata me pina hethuwewa🙏🙏🙏

  • @karunarathnakarunarathna8602
    @karunarathnakarunarathna8602 Рік тому +3

    සද්ධාසිල හිමියමි ඔබටත් කොපියක් පින් රැස් වෙවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😱😁😱😱😱😱😱😱😱😱😱😱😱😱

  • @GayanSampath-r3y
    @GayanSampath-r3y Рік тому +1

    ❤🙏❤

  • @arunsampath2624
    @arunsampath2624 2 роки тому

    සාදු සාදු සාදු

  • @RoshaniSadamali
    @RoshaniSadamali 8 місяців тому +1

    Hitaeta puduma snsimk apa hamudruwana oba wehnsata goodak pin kewati ahsa yata

  • @AshanIndula
    @AshanIndula 8 місяців тому +1

    Hora 3k nowa dina 3k uwada meweni darma sedans asiyaheki .meweni desana lowasi sathwaita kiyadena oba wahanseta niwanma awbodha wewa. Theruwan saranai. Namo budhdaya.

  • @shasheegarajini90
    @shasheegarajini90 2 роки тому +9

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏

    • @asiripushpakumara7718
      @asiripushpakumara7718 Рік тому

      අපේ හාමුදුරුවනේ ඉතාමත් වටිනා බොහොම අමාරුවෙන් ඇහුව මේ පසුබිම නවතා දමන්න කන්වලට අමාරුයි

  • @MaduNilanka
    @MaduNilanka 9 місяців тому +2

    Kadala pareppuwada

  • @dananjayamgkcuknfyfbtra3870
    @dananjayamgkcuknfyfbtra3870 6 місяців тому

    Sadu Sadu Sadu

  • @sanjayaudayakumara7237
    @sanjayaudayakumara7237 8 місяців тому +1

    🌹🌹🙏🙏🙏🌹🌹
    🌹🌹🌹🌹🌹🌹🌹

  • @ayeshamvijesiri8968
    @ayeshamvijesiri8968 2 роки тому +1

    🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankaasanka5964
    @asankaasanka5964 2 роки тому +3

    🙏🙏🙏🙏🙏😔

  • @shanwije2188
    @shanwije2188 2 роки тому +1

    Sadu saadu

  • @vinodtharusha7286
    @vinodtharusha7286 2 роки тому +2

    🙏🙏🙏🙏

  • @hashanimadushika3927
    @hashanimadushika3927 3 роки тому +4

    🌸🙏🏿🙏🏿🙏🏿

  • @sureshmadushanka8478
    @sureshmadushanka8478 Рік тому +2

    Music ahanna oni na
    Bana ahanna api enne

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @shanwije2188
    @shanwije2188 2 роки тому

    Namo buthdaya

  • @tharushiahansani
    @tharushiahansani 2 роки тому +1

    Sadu

  • @samanthim
    @samanthim Рік тому +1

    pls take the music out of the video. its is disturbing

  • @sureshmadushanka8478
    @sureshmadushanka8478 Рік тому +1

    Please don’t put back ground music

  • @purnikaanushani1862
    @purnikaanushani1862 11 місяців тому +2

    😅 47:21 😅

  • @sadunsrimal7967
    @sadunsrimal7967 2 роки тому

    💎💎💎💎💎🌺🌺🌺🌺🌺🌺🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @xxxxc860
    @xxxxc860 10 місяців тому +1

    1971..1989 ...ලංකාවේ ඉතිහාසය අවුස්සන අයට හොඳ පිලිතුරක් අංගුලිමාල චරිතයෙන් ලැබෙනවා!

  • @Ranjaniskm
    @Ranjaniskm 9 місяців тому

    දර්ම දේසනාවට බාදයි .අර බටනලාව
    🙏🙏🙏බනකියනකොට මියුසික් අැයි

  • @Hirunaumayanga
    @Hirunaumayanga 5 місяців тому

    Las Sana. Nana. Mama. Ahpu. Las Sana. Ban

  • @champikaravindrasilva8729
    @champikaravindrasilva8729 7 місяців тому

    මේතරම් ලස්සන බනක් අහන්න බැරි වේන්න මේකට මියුසික් එකක් දාපු එකා ලොකු පාපයක් කරගන තියෙන්නේ මේ ආත්මයේම පඩ්සන් දෙනවා බන ව්කුර්ති කරාට

  • @RasangaLiyanage-sm5et
    @RasangaLiyanage-sm5et 9 місяців тому +1

    බන කතා දානකොට මේවගේ වාදන දාන්ඩ එපා...

  • @ThiliniPSubasinha
    @ThiliniPSubasinha 17 днів тому

    මේ බණ කතාව අහන්න බෑ කෙහෙල්මල් මියුසික් එකක් නිසා හොද බණ ටික අපරාදේ

  • @සදාදෙව්
    @සදාදෙව් Рік тому +1

    කතන්දර අහපුවාම නිර්වාණ් අවබෝධ වෙනවාද

  • @donunisanjalika847
    @donunisanjalika847 2 роки тому

    Karuna karala sangithaya danna apa ban Tika ahanna danna pinsida wai

  • @NalikaNalika-ms1nt
    @NalikaNalika-ms1nt 6 місяців тому

    සාදු.සාදු.සාදු.🙏🙏🙏🙏🙏🙏

  • @shanusvoice9275
    @shanusvoice9275 Рік тому

    සාදු. සාදු. සාදු. 🙏🙏🙏

  • @roshiniroshini1281
    @roshiniroshini1281 Рік тому

    Sadu sadu sadu

  • @dilshandilshan3455
    @dilshandilshan3455 2 роки тому +2

    Sadu sadu sadu 🙏🙏🙏💯

  • @dammikapriyadarshani6544
    @dammikapriyadarshani6544 Рік тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏