Ane doctor mage baba kema kana welawata tv Eka balanawa, phone ekath balanawa, kema kana welawaka vitharak.. neththam kema kannema .babata auruddai masa 9 kochchara DeWalt dunnath kanne ne, kochchara awadane wenas karath kanne ne, tv balana athare Kawa ganne,, piz doctor mata udau karanna, man kohomada Eka maga harawa ganne, vitamin dunna badagini wena a kanneth ne
Doctor mage babata awrudu 2 masa 5 Eya amma,achchi,thaththa,akka wage wachanai question ahanawa why,give me,let's go wage ewa Songs man kiyaddi eyath kiyanawa 100% newe madin madin wage A_Z kiyanawa words kiyanawa Pictures pennuwama what is this kuyala ewat sometimes kiyanawa. Meyage activities age ekata madj da doctor? Eya nursery yanawa January idan
Hello Doctor mage babata 2k masa 3i thama hariyata katha karanne na eya godak dagai eyata autism thiyanawa kiyala kiuwa hospital eken eya phone eken sinhala lama geetha,cocomelon, dave and ava balanawa
Mage babata av 5 I eya tama hariyata kata Karan nha badu vala nam kiyanav a vachana ekatu karala kata Karana tama Dan nha eyata hyperactive tiyanava kiyala tiyene doctor man Monada Karana one eya bheth bonava hyperactive ekata
Bohoma pin doctor apiwa denuwath karata.kalin math me cartoon dala dunna.eth phn aka nethuwa kannawath nethi nisa man tiken Tika daruwa phn akan Ain karala API akkama akata wadiwela Kama Kanna purudu kara.den Aya kemath kanawa. habun kiyala illanawa bedala dunnama kemakanawa.ayata den aurudu 2 Masa 6k
Video ekata kamati da kiyala doctor ahuwa NEDA? Laga hitiyanam Doctor Inna thanakata awith Mal thiyala wadinawa.mage duwata Dan 3 years.docter kiyapu me vidio eka nisai mn therum gatte mage duwa API kiyana de karannatte.,kathawa adu une kiyala.eya masa ganaka podi kale idan cocomellon baluwe.eya saththunge nam, colour,English walin 1_100,alfabet,me serama kiyanawa.api hithuwe eya TV program nisa hodata egena gena kiyala.ithin API digatama mulu dawssama ewa balanna dunna.e athara Thura Sinhala cartoon,Sinhala sinduth Damma balanna.eya ewaye thiyana ewa yannath issara kalinma kiyanawa.tv eka balanna kalin sinduwe e laga eka kiyanawa,animals nam Sinhala English dekenma kiyanawa.samahara welawata bathroom eke idan TV eke Yana eka kiyanawa.ithin API hithuwe duwata hoda mathakayak thiyanawa ela TV eken godak Ewa egena gena kiyala. Namuth Mata theruna eya lagadi idan API kiyana de karanna.na kiyanna Danna,detak ona unama kiyanna Danna, phone eka Aran ekama sinduwa nawatha nawatha sahenna wathawak ahanawa,phone eken UA-cam gihin Sindhu Aran Hama welema uda yata yanawa.hama wrlema Sindhu danawa cut karanawa nawaththanne na.hethuwak nathuwa Adamawa,godak welawata agili thudu walin awidinawa,samahara welawsta sellam badu peliyata thiyanawa,Rosa karakawana asai,ape MUNA Diha kelin balanna akamathi,ela winadiyak Wath nikan Inna hamawrlema eheta meheta duesnawa,nathnam ela Thana uda Hari paninawa. Mata doctor video ekk UA-cam eke dakala passe video ekin eka baluwahama therune ai duwa ehema hasirenne kiyala. Please doctor Mata duwa hada ganna one udaw karanna. family eka rata inne.docter Mata Katha karanna one.
Please analyst Yakka dee.. , Hey Dugee vedio .. thanks doctor for the information
Sure will do it. it's better to reduced the screen time as much possible. If you need more details contact us on 0761 838484
Thanks❤
ස්තුතියි ❤️
Super doctor .... mage babyta 4years wenawa ... Tika tika katha karanawa monawath therenne ne ape keyana aka ahanne ne therenawa ath karanne
ස්තුතියි👍. වයස අවුරුදු 4ක දරුවෙක් වචන 4ක වාක්‍ය කතාකරන්න පුලුවන් වෙන්න ඕනේ. වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න.
මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න..
Ane doctor mage baba kema kana welawata tv Eka balanawa, phone ekath balanawa, kema kana welawaka vitharak.. neththam kema kannema .babata auruddai masa 9 kochchara DeWalt dunnath kanne ne, kochchara awadane wenas karath kanne ne, tv balana athare Kawa ganne,, piz doctor mata udau karanna, man kohomada Eka maga harawa ganne, vitamin dunna badagini wena a kanneth ne
ක්‍රම ක්‍රමයෙන් TV, Phone එක අඩු කරන්න. දරුවාගේ කථන හැකියාව කොහොමද? දරුවාට නිතරම කවන්න යන්න එපා. දරුවාට බඩගිනි වු විට එය දෙන්න... වැඩි විස්තර අවශනම් අමතන්න 0761 838484
Hello doctor
My son is delaying in speech. He is 4 years nw. Until 2 year he used fon for watch rhymes.
How to conduct u doctor
Hi Fikar!
You contact me on 0761 83 84 84. A typical 4 year old child should be able to speak using 4 word sentences.
Doctor nuwarata enne nedda
Miracle L Speech & Hearing center බත්තරමුල්ල. වැඩි විස්තර සදහා 0761 838484
Doctor mage babata awrudu 2 masa 5
Eya amma,achchi,thaththa,akka wage wachanai question ahanawa why,give me,let's go wage ewa
Songs man kiyaddi eyath kiyanawa 100% newe madin madin wage
A_Z kiyanawa words kiyanawa
Pictures pennuwama what is this kuyala ewat sometimes kiyanawa.
Meyage activities age ekata madj da doctor?
Eya nursery yanawa January idan
සාමාන්‍යයෙන් අවුරුදු 2දී දරුවා සරල වචන දෙකක වාක්‍ය කතාකරන්න ඕනේ. දරුවා පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 83 84 84 අංකයට කතාකරන්න.
Hello Doctor mage babata 2k masa 3i thama hariyata katha karanne na eya godak dagai eyata autism thiyanawa kiyala kiuwa hospital eken eya phone eken sinhala lama geetha,cocomelon, dave and ava balanawa
වහාම TV, phone නවත්තන්න. දරුවාව කථන චිකිත්සාවට යොමුකරන්න. Speech therapy සඳහා 0761 838484 අංකයට කතා කරන්න.
ඩොක්ටර් මගේ තුන්වෙනි බබාට අවුරුදු 2මාස 9ක් වෙනවා.එයා හැමදේම හොඳට දන්නව අදුනනව.ඒත් හැම නමකම මුල් අකුර විතරයි කියන්නේ.සමහර කියන වචන තේරෙන්නෙත් නැහැ.අම්මා ,තාත්තා ,අයියා ,අක්කා ඒවා හොඳට කියනව.මම කොහොමද එයාට සම්පූර්ණ වචන කියන්න පුරුදු කරන්නේ.
මේ වෙනකොට දරුවා වචන දෙකක් එකකුකර කතා කරන්න පටන් ගන්න අවශයයි. දරුවාගේ කථන හැකියාව වැඩි කරන ක්‍රියාකාරකම් නිතර කරන්න මේවා අපි Language stimulation ලෙස හදුන්වනවා. ඒ සමග කථන චිකිත්සකවරයෙකු හමුවී කථන චිකිත්සාව ආරම්භ කරන්න. ඒ ක්‍රියාකාරකම් මේ සමග කරන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
Mage babata av 5 I eya tama hariyata kata Karan nha badu vala nam kiyanav a vachana ekatu karala kata Karana tama Dan nha eyata hyperactive tiyanava kiyala tiyene doctor man Monada Karana one eya bheth bonava hyperactive ekata
වයස අවුරුදු දී දරුවා හොදින් කතාකරන්න ඕනේ! වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න.
මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න. දරුවා මුලින්ම පරීක්ෂා කරල බලමු.
Mage puthata 1 year 3 months eyata mama okoma karanawa.eyatath speech delay doctor😢😢
දරුවා දැනට වචන කීයක් කතා කතාකරනවාද?දරුවාගෙ කතාව සම්බන්ධ නම් වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න වැඩි විස්තර සඳහා අමතන්න 0761838484
Ms.Rachal video hodai da doctor
දරුවාගේ වයස කීයද දැන්?
@@DishanDeSilvaa අවුරුද්දයි මාස 2යි
Masha and the bear
Cocomelon
Kathuri mom
Supper jojo
මම මේ ගැන කතාකරන්නම්. දරුවාගේ වයස කීයද? හැකිතාක් දුරට මේවා පෙන්වන්න එපා! මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න...
Aya try karanawa ath katha karanne doctor plz replay akak Karanda plz
දරුවාගේ වයස කීයද ?
@@DishanDeSilvaa 4 years doctor
@@wasanmohamed8552 👍
Coco melon.super jojo..masha and the bear
Docter mage putha me videos baluwa...aththatama man waradak kare ..mage putha vachana deka thunai kiyanne..
හරි මම ඒ ගැන බලන්න්නම්!
@@sebestiannirosha5600 හරි දැන් ඒ ගැන හිත්න්න එපා! අද ඉදන් ඒවා අඩුකරන්න.
දරුවාගේ වයස කීයද දැන්?
@@DishanDeSilvaa awrudu 3
@@sebestiannirosha5600 මේ වෙන්කොට දරුවා සරල වචන 3ක වාක්‍ය කතාකරන්න ඕනේ. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න.
Masha and bear...
දරුවාට TV, Phone දීම හැකිතාක් අඩුකරන්න..
super.. go ahead..
Thank you for the feedback!
කොට්ටව සහ හෝමාගම වැනි ස්තනවල හමුවෙන්න පුලුවන් ද
බත්තරමුල්ල Miracle L Speech & Hearing Center දී හමුවෙන්න පුළුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
Doctor හමුවෙන්න විදිහක් කියන්න plz. අපි කඩවත.
මාව Miracle L Speech & Hearing Center බත්තරමුල්ලේ දි හමුවෙන්න පුලුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අංකය අමතන්න...
Songs fror littles Ms rachel
ඕනෑම Video එකක් වැඩි වෙලා බලනවා නම් එය සුදුසු නැහැ
ඩොක්ටර්. වීඩියෝ අපේ බබාට අවුරුදු 4යි. අපි එයාට වීඩියෝ පෙන්නන්නෙ නැහැ. හැබැයි එයා සිංදු අහන්න හරි ආසයි. එයා කැමති සින්දු අහන්න දෙන්න කියල කියනව. අපි වීඩියෝ නොපෙන්වා එයාට සිංදු අහන්න දෙනව. ඒක ගැටලුවක් වෙන එකක් නැහැ නේද.
දරුවාගේ කථන හැකියාව කොහොමද? පුලුවන් තරම් ඔබම ඒ සින්දු ගායනා කරන්න සින්දු අහන්න දෙනවාට වඩා.
@@DishanDeSilvaa thanks ඩොක්ටර්. එයා හොදට කතා කරනව. සිංදු කියන්නෙ නෑ අහන්න තමයි ඕන. අපිටත් සිංදු කියන්න කියල කියනව.
Bohoma pin doctor apiwa denuwath karata.kalin math me cartoon dala dunna.eth phn aka nethuwa kannawath nethi nisa man tiken Tika daruwa phn akan Ain karala API akkama akata wadiwela Kama Kanna purudu kara.den Aya kemath kanawa. habun kiyala illanawa bedala dunnama kemakanawa.ayata den aurudu 2 Masa 6k
බොහෝම ස්තුතියි!
හැකිතාක් දුරට TV, Phone දරුවන්ට දීම අඩුකරන්න.
දැන් දරුවා වචන දෙකක වාක්‍ය කතාකරන්න පටන් අරගෙනද තියෙන්නේ ?
Ou doctor..menna happa wathurawalata do de kiynawa chocobola kothu de kiyala podi podi AWA kiyanawa.
@@sudeshtharanga2763 හරි දරුවාගේ කථන හැකියාව ගැන සැලකිල්ලෙන් ඉන්න. දරුවාගේ කතාව ප්‍රමාදයි කියල හිතනවානම් කථන චිකිත්සාව (Speech Therapy) ආරම්භ කරන්න
@@DishanDeSilvaa ok doctor thank you.
@@sudeshtharanga2763 👍
Jungle beat..mava and the bear..chu chu tv..
පුළුවන් තරම් දරුවන්ට මෙවැනි කාටුන්, සින්දු දෙන ප්‍රමාණය අඩු කරන්න දරුවාගේ වයස කීයද?
@@DishanDeSilvaa අවුරුදු 2i. දවස් 20i doctor.මං දැන් පුතාට ph එක දෙන්නේ නෑ dr.නිතරම එයා එක්ක කතා කරනවා. මගෙ දෙයක් පෙන්නලා ඇහුවත් පුතා කියන්නේ.. තා...කියලා...තාත්තා..තාත්තා..කියලා ළඟ ළඟ 5..6වතාවක් කියනවා.යන්නන්..යන්නන්..කියනවා tata දීලා.එයාට ඕන දේවල් අත දික් කරලා පෙන්නලා ඉල්ලන්නේ.අපි ඒ දේ නම කීවත් කියන්නේ නෑ dr.අඬලාම එයාගේ දේ කරගන්නවා.නිතරම ගෙදර බබා එක්ක කතා කරද්දී හරි යයිද dr
කෑගල්ලේ දී හම්බෙන්න පුලුවන් ද ඔබ තුමා
මාව Miracle L speech & hearing center බත්තරමුල්ලදී හමුවිය හැකි.වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
අපිට ඔබ තුමාව හමුවිය හැකි ස්තාන මොනවාද?
මාව Miracle L Speech & Hearing Center බත්තරමුල්ලේදී හමුවෙන්න පුළුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
Babata 3yr.
Dave and Ave
Diana and roma .
Vlad and niki
හරි මම ඒ ගැන බලන්නම්. දරුවා හොඳින් කතාකරනවා නේද?
Video ekata kamati da kiyala doctor ahuwa NEDA? Laga hitiyanam Doctor Inna thanakata awith Mal thiyala wadinawa.mage duwata Dan 3 years.docter kiyapu me vidio eka nisai mn therum gatte mage duwa API kiyana de karannatte.,kathawa adu une kiyala.eya masa ganaka podi kale idan cocomellon baluwe.eya saththunge nam, colour,English walin 1_100,alfabet,me serama kiyanawa.api hithuwe eya TV program nisa hodata egena gena kiyala.ithin API digatama mulu dawssama ewa balanna dunna.e athara Thura Sinhala cartoon,Sinhala sinduth Damma balanna.eya ewaye thiyana ewa yannath issara kalinma kiyanawa.tv eka balanna kalin sinduwe e laga eka kiyanawa,animals nam Sinhala English dekenma kiyanawa.samahara welawata bathroom eke idan TV eke Yana eka kiyanawa.ithin API hithuwe duwata hoda mathakayak thiyanawa ela TV eken godak Ewa egena gena kiyala.
Namuth Mata theruna eya lagadi idan API kiyana de karanna.na kiyanna Danna,detak ona unama kiyanna Danna, phone eka Aran ekama sinduwa nawatha nawatha sahenna wathawak ahanawa,phone eken UA-cam gihin Sindhu Aran Hama welema uda yata yanawa.hama wrlema Sindhu danawa cut karanawa nawaththanne na.hethuwak nathuwa Adamawa,godak welawata agili thudu walin awidinawa,samahara welawsta sellam badu peliyata thiyanawa,Rosa karakawana asai,ape MUNA Diha kelin balanna akamathi,ela winadiyak Wath nikan Inna hamawrlema eheta meheta duesnawa,nathnam ela Thana uda Hari paninawa.
Mata doctor video ekk UA-cam eke dakala passe video ekin eka baluwahama therune ai duwa ehema hasirenne kiyala.
Please doctor Mata duwa hada ganna one udaw karanna. family eka rata inne.docter Mata Katha karanna one.
බොහෝම ස්තුතියි ඔබේ අගය කිරීමට. අපි මුලින්ම දරුවා පරීක්ෂාකරල බලමු. TV, Phone හැකි තරම් අඩුකරන්න.
අපි දරුවාගේ කථන හැකියාව වැඩි කරන්න උත්සාහය කරමු.
Thanks doctor !!
Cocomelon ,loo loo kids ,
Babata 1 year masa8
පුළුවන් තරම් ඒ දෙන කාලය අඩුකරන්න. ඒ කාලයේදී ඔබ දරුවා සමග ඒ සින්දු කියන්න
දරුවාගේ කථන හැකියාව කොහොමද ?
English tree tv
Thank you. I will check and do a review soon!
Chu chu tv
පුළුවන් තරම් මේවා දරුවාට පෙන්වන කාලය අඩුකරන්න
පුළුවන් තරම් මේවා දරුවාට පෙන්වන කාලය අඩුකරන්න
Baby tv channal
හරි මම ඒක check කරන්නම්. හැකි තරම් ඒවා පෙන්වන එක අඩුකරන්න.. දරුවාගේ වයස කීයද ?
Pawpochtrol
හරි මම ඒ ගැන කතාකරන්නම්.හැකි තාක් දුරට ඒවා පෙන්වන එක අඩුකරන්න...
Gecko's garage
I will check and do a review on this!
Diana & Roma program
මම පරීක්ෂා කරනන්නම්.
Bilppi
මේක දරුවා බලන channel එකක්ද