Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පුළුවන් හැම දෙයක්ම තමන්ගේ ආදරණීයන්ට තමන් විසින් ම හදල දෙන්න පුළුවන් වෙන එක කොයිතරම් දෙයක්ද.. දෛනිකව ඉවුම් පිහුම්වලට අමතර ව මේ වගේ දැනුමත් නොඅඩුව ලබා දෙන මං දකින හොඳම නාලිකාව මේක.. කවදාවත් ම ට්‍රයි කරපු නැති දෙයක් තමයි අයිස්ක්‍රීම් ගෙදරදීම හදනවා කියන එක.. හැබැයි ඉතින් මේ වගේ වීඩියෝ දැක දැකත් නොහද ඉන්න බෑනේ ඒකත් හදලා බලනවා..
අදත් වෙනදා වගේම ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක් ..බොහොම ස්තූතියි ඔබට ..
සැහ්...........අපි කඩෙන් අයිස්ක්‍රීම් ගත්තේ අපරාදෙනෙ අප්පා....මෙච්චර ලේසියෙන් හදාගන්න පුලුවන් කියලා දැන් තමයි දන්නෙත්........බොහොමයක් ස්තූතියි කියලා දුන්නට...❤❤❤❤❤
Hamadamath wage aluth dewal apita kiya dena me channel eka godaak watinawa. Thanks for sharing
වටිනා ඉදිරිපත් කිරීමක් ..බොහොම ස්තූතියි
අනේ ඒක නම් නියමයි. දැන් අයිස්ක්‍රීම් කන්න කඩවල් ගානේ යන්න ඕන්නෑ. ඉතාමත් ස්තුතියි මේ ගැන කියලා දුන්නට 👌🙏
Niyamai
නියමයි ඒක
Thanks for sharing
Podi babalata maru.god bless u chef.shanthaSri Lanka
නියමයි
Godak hoda video ekak
Harima rasawath athurupasak sthuthi .chef .
ගොඩාක් ස්තුතියි 🙏🙏🙏❤️ ඔබට
Like 🎉
Ekanam godak watina recipe ekak thanks❤️❤️❤️
❤❤
Wow super awesome yummy😋 🍌 coconut ice cream Thank U so much Chef 🙏 for Ur lovely fantastic👌 video ❤😊
👍THAK YOU SO....MUCH
Me mix eka hadala danne difisher ekeda
Yes
Valuable for me
Kesel thiyanna oni d freezer ekeda?
Thank you so much,
අධි ශිතකරණයේද කෙසෙල් දාන්නේ
Ow
Kesel tika 5h k wage demmoth madida
එතකොට කෙසෙල් ගෙඩි වැඩි වුනොත් අඹ වල රස එන්නේ නෑ. ඒක හින්දා කෙසේ ගෙඩි අඹයි සම සමව ගන්න
🙏🙏♥️
වාව් වෙනස්ම පහරක්,ඕකට ඕනම කෙසෙල් වර්ගයක් ගන්න පුලුවන්ද..🤔
🍌🍌🍌🍌🍧🍦🍦🍦 good 💯💯
Onama kaaal.wargayak.kamannada
Puluwan
පුළුවන් හැම දෙයක්ම තමන්ගේ ආදරණීයන්ට තමන් විසින් ම හදල දෙන්න පුළුවන් වෙන එක කොයිතරම් දෙයක්ද.. දෛනිකව ඉවුම් පිහුම්වලට අමතර ව මේ වගේ දැනුමත් නොඅඩුව ලබා දෙන මං දකින හොඳම නාලිකාව මේක.. කවදාවත් ම ට්‍රයි කරපු නැති දෙයක් තමයි අයිස්ක්‍රීම් ගෙදරදීම හදනවා කියන එක.. හැබැයි ඉතින් මේ වගේ වීඩියෝ දැක දැකත් නොහද ඉන්න බෑනේ ඒකත් හදලා බලනවා..
අදත් වෙනදා වගේම ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක් ..බොහොම ස්තූතියි ඔබට ..
සැහ්...........අපි කඩෙන් අයිස්ක්‍රීම් ගත්තේ අපරාදෙනෙ අප්පා....මෙච්චර ලේසියෙන් හදාගන්න පුලුවන් කියලා දැන් තමයි දන්නෙත්........බොහොමයක් ස්තූතියි කියලා දුන්නට...❤❤❤❤❤
Hamadamath wage aluth dewal apita kiya dena me channel eka godaak watinawa. Thanks for sharing
වටිනා ඉදිරිපත් කිරීමක් ..බොහොම ස්තූතියි
අනේ ඒක නම් නියමයි. දැන් අයිස්ක්‍රීම් කන්න කඩවල් ගානේ යන්න ඕන්නෑ. ඉතාමත් ස්තුතියි මේ ගැන කියලා දුන්නට 👌🙏
Niyamai
නියමයි ඒක
Thanks for sharing
Podi babalata maru.god bless u chef.shantha
Sri Lanka
නියමයි
Godak hoda video ekak
Harima rasawath athurupasak sthuthi .chef .
ගොඩාක් ස්තුතියි 🙏🙏🙏❤️ ඔබට
Like 🎉
Ekanam godak watina recipe ekak thanks❤️❤️❤️
❤❤
Wow super awesome yummy😋 🍌 coconut ice cream Thank U so much Chef 🙏 for Ur lovely fantastic👌 video ❤😊
👍THAK YOU SO....MUCH
Me mix eka hadala danne difisher ekeda
Yes
Valuable for me
Kesel thiyanna oni d freezer ekeda?
Thank you so much,
අධි ශිතකරණයේද කෙසෙල් දාන්නේ
Ow
Kesel tika 5h k wage demmoth madida
එතකොට කෙසෙල් ගෙඩි වැඩි වුනොත් අඹ වල රස එන්නේ නෑ. ඒක හින්දා කෙසේ ගෙඩි අඹයි සම සමව ගන්න
🙏🙏♥️
වාව් වෙනස්ම පහරක්,
ඕකට ඕනම කෙසෙල් වර්ගයක් ගන්න පුලුවන්ද..🤔