එක පාරක් බ්ලෙන්ඩ් කරලා හදන කෙසෙල් අයිස්ක්‍රීම් - විනාඩි 5 කින් ❤ Banana Icecream | Chammi Imalka ❤

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 100

  • @RangaRanga-l1b
    @RangaRanga-l1b 10 місяців тому +3

    හදන්න හදන්නේ 😮😮😮😮❤

  • @ShashikaSajeewani-f7c
    @ShashikaSajeewani-f7c 7 місяців тому +1

    සුපිරි ආ❤

  • @wasanthikumari5109
    @wasanthikumari5109 4 роки тому

    Niyamay akke

  • @osuni9504
    @osuni9504 4 роки тому +1

    First yeah

  • @damithrithathsarani2688
    @damithrithathsarani2688 4 роки тому +1

    Akke mama oka haduwa oya kiyala dipu widiyata godak rasata awa thank you akki

    • @ChammiImalka
      @ChammiImalka  3 роки тому +1

      ගොඩාක් සතුටුයි නංගී 😊

  • @චතුමිනිහේරත්

    එකනම් නියමයි ❤️

  • @tharushithamalika5680
    @tharushithamalika5680 3 роки тому

    Banana ice cream hadala freezer ekata damma... heta thama rasa balanna wenne... thankuu..💖💖

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 роки тому +1

    Icing sini wenuwata nikan sini kudukarala ganna berida.

  • @shaclothing4651
    @shaclothing4651 Рік тому

    Akke eke ice keta wage midenne kesel freeze wela madi unamada

  • @ramyalalani1440
    @ramyalalani1440 4 роки тому

    නියමයිනේ

  • @ayeshamaduwanthi6397
    @ayeshamaduwanthi6397 3 роки тому

    මං හැදුවා රසායි❤️godak thankz 😘 youtube 4to දාන්න widiyak kiyannako

  • @kumburegedarajayanthi9744
    @kumburegedarajayanthi9744 4 роки тому

    Niyamai

  • @subadawasak1240
    @subadawasak1240 4 роки тому

    Wooooooow niyamai

  • @samanthipiris2058
    @samanthipiris2058 4 роки тому

    thank you nangi meeka nam harimaleesee hadala banannamko rasath athi .hadala keyannam .

  • @mahawelaarachchilagekamani1505
    @mahawelaarachchilagekamani1505 4 роки тому

    ස්තුතියි ලේසියෙන් හදන්න පුළුවන්

  • @dunee1262
    @dunee1262 3 роки тому +1

    Mango mix kranwanm mango th freezer kranna onida??

  • @chami....3025
    @chami....3025 3 роки тому +1

    ගොඩක් රසයි.

  • @marianrodrigo3371
    @marianrodrigo3371 4 роки тому +4

    අද ගෙදර ගොඩක් කෙසෙල් තිබුනා . උදේ හිතුණා මොකද කරන්නේ කියාලා . එතකොට ඔයා මෙ recipe එක දුන්නා . ස්තුතියි 👍

    • @ChammiImalka
      @ChammiImalka  4 роки тому

      හදලා රස කියන්න 😊

  • @udchampa9280
    @udchampa9280 4 роки тому

    Pahasu..veediyo..me.vidihata..apa..wethata..genath.denawata..bohoma..sthuthi..oyata

  • @subashianuruddika4435
    @subashianuruddika4435 Рік тому

    Polkiri danna puluwanda mekata?

  • @kaveeshamalindi6646
    @kaveeshamalindi6646 Рік тому

    Freshmilk wenuwata polkiri dammata kamak nadda

  • @MashupLibrary
    @MashupLibrary 4 роки тому

    Mn hewwa recipe ekk. Wooow thank you

  • @mohamedirash6959
    @mohamedirash6959 4 роки тому

    Balanna kalinma comment kara akki 😍😍😍

    • @ChammiImalka
      @ChammiImalka  4 роки тому

      ස්තුතියි නංගී 😊

  • @tharangadewanmini7491
    @tharangadewanmini7491 4 роки тому +1

    Aneee tnqqq akkaaa ape babata kesel kawganna amaruiiiiii🙏🙏

    • @ChammiImalka
      @ChammiImalka  4 роки тому

      මේ විදියට හදලා බලන්න නංගී 😊

  • @withanagelakshi5209
    @withanagelakshi5209 2 роки тому

    Akki Fresh milk unu karalada gnna oni

  • @chandranarayana8961
    @chandranarayana8961 Рік тому +1

    සීතකරනේ දානිනේ නැද්ද

  • @chathurangasridharmakeerth8082
    @chathurangasridharmakeerth8082 4 роки тому

    1st comment

  • @surekasajeewani4405
    @surekasajeewani4405 4 роки тому

    Thanks so much.its so nice

  • @dulaniweerasekara8732
    @dulaniweerasekara8732 4 роки тому +2

    😍❤

  • @mahmoothzan
    @mahmoothzan 4 роки тому

    Super easy n fresh. God bless u

  • @jayanthimallika2762
    @jayanthimallika2762 4 роки тому

    Good vido
    Thanks oyata
    Budusarami
    Kuwait

  • @coinvid1986
    @coinvid1986 3 роки тому +10

    අයිසින් සීනි වෙනුවට නිකන් සීනි ගන්න බැරිද?

    • @damithrijayasundara5427
      @damithrijayasundara5427 2 роки тому +1

      පුළුවන් .. nikan siini blender eke hri grinder eke hari kudu karala ekathu karanna .😊

  • @dinushasathsarani9467
    @dinushasathsarani9467 4 роки тому

    1st comments magen

  • @tharushidananjani3520
    @tharushidananjani3520 4 роки тому +2

    Akka hadana kema hrima lesiyen adu wiydmkin hdagnna puluwn tax akke.onna 1 comment eka mgen 😊

  • @fathimazameena4441
    @fathimazameena4441 4 роки тому +1

    Can we use any kind of fruit

  • @cookwithhiru9211
    @cookwithhiru9211 4 роки тому +1

    Made this ice cream. Its really really yummy. Fantastic recipe. Thank you dear ☺️☺️

    • @ChammiImalka
      @ChammiImalka  4 роки тому

      I'm glad to hear that my dear 😊

  • @amaadancingacademy1441
    @amaadancingacademy1441 4 роки тому +1

    Kesel kochchara wela freez karanna onada?

    • @ChammiImalka
      @ChammiImalka  4 роки тому

      හොදටම ෆ්‍රීස් වෙන තුරු 😊

  • @Jayaniimalka
    @Jayaniimalka 4 роки тому +15

    අයිසින් සීනී ,ෆ්‍රෙශ් මිල්ක් අත්‍යවශ්‍යමද ..ඒ වෙනුවට සීනී කුඩු කරලා,පිටි කිරි ගන්න පුලුවන්ද අක්කී..

    • @ChammiImalka
      @ChammiImalka  4 роки тому

      පුලුවන් නංගී 😊

    • @damithrijayasundara5427
      @damithrijayasundara5427 2 роки тому

      Mekata pol kiri tikak demmath harima rasai.Foreign countries wala mekata kynne dole whip kiyala. Egollo fresh milk wageema ukuma uku pol kirith daanawa.

  • @tharushikaushika7477
    @tharushikaushika7477 4 роки тому

    Akke icing sugar gm walin kocharakda ganna oni

    • @ChammiImalka
      @ChammiImalka  4 роки тому

      කෝප්ප 1/4 ගන්න එක ලේසියි නෙ😊

  • @nilulakmali4604
    @nilulakmali4604 4 роки тому +1

    ස්තුතියි අක්කියො .බුදුසරණයි පරිස්සමින් ඉන්න ඔයලා .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ChammiImalka
      @ChammiImalka  4 роки тому

      බුදුසරණයි නංගී 😊

  • @piyasiliperera6836
    @piyasiliperera6836 4 роки тому +1

    👍👍💕

  • @swarnadias5846
    @swarnadias5846 4 роки тому

    TThank you dear naga

  • @SugithraGayani
    @SugithraGayani 9 місяців тому

    ෆ්‍රෙශ් මිල්ක් නැතිව පොල් කිරි , පිටි කිරි ගන්න පුලුවන්ද

  • @shamliyafarwin9412
    @shamliyafarwin9412 4 роки тому

    Thanx darling

  • @kumarikal6946
    @kumarikal6946 3 роки тому

    තැන්කූ ඔයාට පෙස්මිල්ක් වෙනුවට එළකිරි ගන්න පුළුවන්ද කියන්න please

  • @thusithakumara5294
    @thusithakumara5294 4 роки тому

    kiri piti ganna berida miss?

  • @sonitasonita9903
    @sonitasonita9903 4 роки тому +1

    ❤❤❤❤👍

  • @deeshadesilva7761
    @deeshadesilva7761 4 роки тому

    Akke oyta godaaak pin. Baba ape kesal knnehe tikak wath. Ithin mn puwalu dala me ice crem eka hdala denawa

    • @ChammiImalka
      @ChammiImalka  4 роки тому

      ඔව්, මේ විදියට ආස වේවි👍

  • @maggiebros5535
    @maggiebros5535 4 роки тому

    thanks.

  • @donsampa2574
    @donsampa2574 4 роки тому +1

    👍👍❤️❤️

  • @persysriyalatha5212
    @persysriyalatha5212 4 роки тому

    Thanks for you

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 4 роки тому

    Nangi.onema kesel wargayakin puluwanda

  • @dmdm4372
    @dmdm4372 3 роки тому

    👌

  • @sldhanustar4554
    @sldhanustar4554 2 роки тому

    😍😍😍😍

  • @nandunithakshila2503
    @nandunithakshila2503 4 роки тому

    Meka ice wenne nadda? Cream wage enawa kiyala sure da akka?

    • @ChammiImalka
      @ChammiImalka  4 роки тому

      හදලා බලන්න නංගී 😊

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 роки тому +1

    ශා.. ඒක හරිම ලේසියෙන් හදන්න පුළුවන් නේ. මේවගේ අඹ වලින් හදන්න බැරිද ? චම්මියෝ

  • @sadalihimaya4099
    @sadalihimaya4099 Рік тому +1

    Aebul kesel unath kamak nedda🙄

  • @dammikakumara9590
    @dammikakumara9590 4 роки тому

    Thanks

  • @coinvid1986
    @coinvid1986 3 роки тому +1

    වැනිලා අවශ්ශයමද?

  • @guru4561000
    @guru4561000 4 роки тому +2

    කිරිපිටි දානව නම් කොච්චර දාන්න ඕනද ?

    • @ChammiImalka
      @ChammiImalka  4 роки тому +1

      පැකට් එකේ උපදෙස් අනුව ෆ්‍රෙශ් මිල්ක් දාන ප්‍රමානයම හදාගන්න 😊

  • @piuminarmada1362
    @piuminarmada1362 4 роки тому

    ice sugar wenuwat sugar ganna bari da Akki

  • @ramyakaru3629
    @ramyakaru3629 4 роки тому

    Sha..duwa hadanna.oni aluth receipeyak..

  • @surangikumari3389
    @surangikumari3389 4 роки тому +1

    අයිසින් වෙනුවට සිනි දාන්න බැරිද?පිටි කිරි ගන්න පුලුවන්ද?ස්තුතියි නංගී

  • @janakiweerasinghe9952
    @janakiweerasinghe9952 4 роки тому +1

    ඕනම කෙසෙල් වර්ගයක් ගන්න පුළුවන් ද ? අයිසිං ෂුගර් වෙනුවට සීනි grind කරල ගන්න පුළුවන් ද

  • @thisaradasanayaka5248
    @thisaradasanayaka5248 4 роки тому

    👍👍

  • @hegodamaths5663
    @hegodamaths5663 4 роки тому

    Type of banana ? Mona kesel da

    • @ChammiImalka
      @ChammiImalka  4 роки тому

      ඕනම වර්ගයක් පුලුවන් 😊

  • @suduaraliya1826
    @suduaraliya1826 3 роки тому +1

    ෆිිස් කරනවා කියන්නේ මොකද්ද

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 4 роки тому

    අනිත් අයිස් ක්‍රීම් වර්ගත් මේ විදියටම හදන්න පුලුවන්ද ?

    • @ChammiImalka
      @ChammiImalka  4 роки тому +1

      සමහර පලතුරු වලින් බෑ😊

  • @fbatalpost5153
    @fbatalpost5153 4 роки тому +7

    මේකෙත් කාබන් කොපිය දායි කොපි ආච්චි

  • @sriyanisriyani770
    @sriyanisriyani770 4 роки тому +1

    අයිසින් සුගර් වෙනුවට සීනි පිටි ගත්තම කමක් නැද්ද

  • @ravii7543
    @ravii7543 4 роки тому

    Harima lesi neda hadala bslanna oni 😍😍😍

  • @madhusanjee9697
    @madhusanjee9697 4 роки тому

    ❤💐❤

  • @indikadhananjaya2202
    @indikadhananjaya2202 4 роки тому

    මෙය දවස් කීයක් තියාගන්න පුළුවන් ද මිස් ඒ වගේම මේකට කල්තබා ගන්න මොනවා හරි එකතු කරනවා නම් ඒ මොනවද එය දැම්මම දවස් කියක් තියා ගන්න පුළුවන් ද (සුලුවෙනු ව්‍යාපාරයක් පටන්ගන්න අදහසක් තියෙනවා ඒකයිඞ)

    • @ChammiImalka
      @ChammiImalka  4 роки тому

      මේක ෆ්‍රීස් කරන නිසා මාසයක් උනත් පුලුවන් ...කල් තියාගන්න දේවල් ගැන නම් මේ චැනල් එකේ උපදෙස් දෙන්නෙ නෑ dear😊

  • @nayomirecipe7115
    @nayomirecipe7115 3 роки тому

    ඇයි කැවුම් හදන්න පුලුවන්