අමුද්‍රව්‍ය 2න් මාෂ්මෙලෝ හදමු💓m.r kitchen💓

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 798

  • @nirmanaembroidery5083
    @nirmanaembroidery5083 3 роки тому +17

    මමත් ඔයාගේ රෙසිපි එක හදලා බැලුවා. හරිම රහයි. ගොඩක් ලේසියි. අඩු වියදමකින් හදාගන්න පුළුවන් ලේසි රෙසිපි තමයි ඔයා ගාව තියෙන්නේ .ගොඩක් ස්තුතියි

  • @kaveeshaamadi7438
    @kaveeshaamadi7438 9 місяців тому +1

    මගේ පලවෙනි වතාව මාශ්මෙලෝ හදපු කිසිම අව්ලක් නැතුව හරියටම ආවා විනාඩි 30ක් වත් ගියෙ නෑ හදන්න....හරිම ලේසි මේ කියලා දෙන විදිය....thank you..❤

  • @vidun2010
    @vidun2010 2 місяці тому +3

    MR.Kitchen රෙසිපි මම බලනව ...අනික පැහැදිලිව ලේසි ක්‍රම කියල දෙනව..ගොඩක් ස්තුතියි ❤️💕

  • @sandunipathiranage872
    @sandunipathiranage872 4 роки тому +271

    වියදම් අඩුවෙන් අරපිරිමැස්මෙන් කෑම හදන්න කියලා දෙන එකම කෙනා ඔයා විතරයී මිස්😍 ආදරෙයී ගොඩාක් .....😘😘😘😘😘😘😘😘😘😘 God bless ...!!

  • @radikahewawitharana2801
    @radikahewawitharana2801 7 місяців тому +2

    මම හැදුවා ඔබගේ ක්‍රමයට..හොදටම ආවා.ගොඩක් ස්තූතියි

  • @hirusha2232
    @hirusha2232 3 роки тому +16

    මම අද marshmallow හැදුවා ගොඩක් රසයි..... Thank you. 👍

  • @anusharashmi5468
    @anusharashmi5468 4 роки тому +8

    ගොඩක් හොදට තේරුණා වගේම ලේසියි, ස්තුතියි

  • @ඉසඳිඅනුත්මා
    @ඉසඳිඅනුත්මා 4 роки тому +30

    මම දැක්ක ගමන් හැදුවා අක්කෙ.ගෙදර ජෙලටින් 20g තිබුනේ ඒකට හරි යන්න අනිත් දෙවල් අඩු කරල හැදුවා.මුලින් නම් බීට් කරද්දි පෙන ආවෙ නෑ බය හිතුනා ඒ උනාට ටිකක් වෙලා බීට් කරාම හරි ගියා.ඔයා හැදුව වගේම හොදට හැදුනා.thanks අක්කියෝ ඔයාට ගොඩාක්.බුදු සරනයි.❤️

    • @Ayeshma-e7v
      @Ayeshma-e7v 8 місяців тому

      Oya hadapu eka alun nadda? Mn hadapu eka tikk aluna... Alen eka samanya deykda? Mn habai cornflour newe damme icing sugar...

    • @RenukaJanaki-g5r
      @RenukaJanaki-g5r Місяць тому

      මමත් හැදුවා අනේ තෙත ගතිය හරියට වතුර උනල වගේ ඇයි අනේ එහෙම වෙන්නෙ

  • @chathuryamanamperi1635
    @chathuryamanamperi1635 3 роки тому +7

    මාත් හැදුවා..හරියටම ආවා..කඩේ ඒවටත් වඩා රසයී..තැන්කූ mr kitchen😍

  • @superkids4357
    @superkids4357 3 роки тому +19

    මමත් කැමතිම කෑමක් අපි හදන්න දන්නේ නැතිව හිටියේ ඔයා අපට කියා දුන්නා බොහෝ ම ස්තූතියි නිවාඩු කාලයට හොදම රස කෑමක් මේක ...

  • @lasithalalanka9559
    @lasithalalanka9559 3 роки тому +3

    මම දැන් හැදුවා කියා දුන් විදිහටම හොදට හරි ගියා ගොඩක් ස්තුතියි මේ වගෙ හරියට කෑම හදන්න කියලා දුන්නට

  • @sandakalumsenavirathna175
    @sandakalumsenavirathna175 3 роки тому +24

    ඔයාගේ රෙසිපි එක බලාගෙන අපිත් හැදුවා හරිම රසයි🤩🤩

  • @fathirish5567
    @fathirish5567 3 роки тому +21

    අක්කේ මමත් හැදුවා 👍🏻හරිම රසයි 😋😋කඩෙන් ගත්තා වගෙයි 🤩 ගොඩක් ස්තූතියි අක්කේ ❤💕මේ වගේ තවත් videos කරන්න මගෙන් සුභ පැතුම් ඔබට💐💐

  • @shashimaheshika9365
    @shashimaheshika9365 2 роки тому +2

    මමත් හැදුවා මේ රෙසිපි එකටම ඇත්තටම ‍රසයි කඩේ එවා වගේමයි thnk you akka ❤

  • @thanujaherath1895
    @thanujaherath1895 4 роки тому +20

    මම අද ඔයාගේ රෙසිපි එකට මාෂ්මෙලෝස් හැදුවා...හරිම රසයි..එ් විදියටම අාවා..ඔයාගේ රෙසිපි කිසිම වැරදිමක් නෑ...නියම විදියටම රසට එනවා...සුභ පැතුම්..ඉදිරියටත් මේ විදියට ලේසි ක්‍රම වලින් කෑම හදන්න කියලා දෙන්න..බුදු සරණයි.....

  • @nadisharathnayake9186
    @nadisharathnayake9186 2 роки тому +1

    ඔයා ගෙ recipes හරි ma pahasuyi, පැහැදිලි යි. ලස්සනයි thanks

  • @sonalidissanayake7795
    @sonalidissanayake7795 3 роки тому +6

    මම හැදුවා ගොඩක් රසයි ලේසියි thank you

  • @subodhisaubhagaya9870
    @subodhisaubhagaya9870 3 роки тому +15

    හරිම රසයි අපිත් හැදුවා මෙ වගේ තවත් video කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කට බුදු සරණයි ! good luck 👍👍

  • @kumudunisriyani279
    @kumudunisriyani279 2 роки тому +1

    මමත් හැදුවා හොදටම ආවා දැන් යාලුවන්ටත් හදලා දෙනවා ගොඩක් ස්තුතිය මිස් ..

    • @kivindi487
      @kivindi487 Рік тому

      ජෙලටින් වෙනුවට ජෙලි පැකට් එක බැරිද🤔

  • @kumudusiriwardhane2489
    @kumudusiriwardhane2489 Рік тому

    අපි අද හැදුවා. ගොඩක් රසට තියෙනව. කඩේ රසටම ඒ විදිහට ම ආවා. Thank you ❤❤❤

  • @mrbeanmrbean-xo7bm
    @mrbeanmrbean-xo7bm 3 роки тому +3

    Thanks අක්කියෝ අපි video එක බලාගෙන ඒ විදිහටම හැදුවා. කඩේ විදිහටම ආවා. 💕💕💕💕

  • @Sandaru-s1g
    @Sandaru-s1g Місяць тому +1

    අක්කේ ඔයාගේ රෙසිපි එක හදලා බැලුවා හොඳට මාස් මිලෝස් ටික හැදුවා 😊😊😊

  • @jayasuriyasriyalatha2199
    @jayasuriyasriyalatha2199 3 місяці тому +2

    චොකලට් හදන හැටි දාන්නකෝ❤❤❤❤🤠🤤🤤🤤🤤🤤

  • @leelasenahk336
    @leelasenahk336 3 роки тому +5

    ඔයා හදපු කෑම කීපයක්ම හැදුවා .mashmiillow,ඉතිරි panwalin හදපු අතුරුපස 2,දොදොල් ,kiri rotti,those.ewa hama ekakma oya කිව්ව විදියට ආවා.lot of thanks.

  • @miumiuththara8370
    @miumiuththara8370 Місяць тому

    හරිම ලේසියි අක්කෙ😘😊

  • @shanikapalamuarachchi1840
    @shanikapalamuarachchi1840 3 роки тому +5

    ඔයාට ගොඩාක් ස්තූතියි, මමත් හැදුවා හරිම රසයි නංගී

  • @kumariwijeratne234
    @kumariwijeratne234 7 місяців тому +1

    Excellent
    Short & sweet
    I like it very much 💐

  • @DulkiRupasingha
    @DulkiRupasingha 9 днів тому +1

    Apith meka haduwa .hariyatama awa .thank youu❤

  • @umeshapathirana3023
    @umeshapathirana3023 3 роки тому +2

    ගොඩාක් ස්තූතියි , මේ දැන් හැදුවා ඔයාගේ මේ වීඩියෝ එක බලාගෙන... ඔයාගෙ චැනල් එකේ විතරයි අඩු වියදමකින් කෑම හදන්න තියෙන්නෙ.. ගොඩක් ස්තූතියි , ජයවේවා 🙏

  • @shashikalanilmini7496
    @shashikalanilmini7496 4 роки тому +19

    මම හොයපු රෙසිපි එකක්😮 ගොඩක් ස්තූතියි ඔබට❤

  • @nawodanilakmali208
    @nawodanilakmali208 3 роки тому +7

    හරිම ලෙසී... ගොඩක් ස්තුතියි 🙏🙏❤️

  • @nmmadhu1224
    @nmmadhu1224 9 місяців тому

    Oyage resipi eka lesi❤️❤️❤️

  • @NimeshGimahana
    @NimeshGimahana Рік тому

    🎉 මමත් හැදුවා හරියටම ආවා ගොඩක් ස්තූතියි❤

  • @suranthifernando1605
    @suranthifernando1605 7 місяців тому +1

    Api haduwa oya kiyala dunna vidiya ta hodata awa thankyou ❤❤

  • @සුධාරිපලිහක්කාර

    මමත් හැදුවා හරිම ලේසියී හරිම රසයි thanku ❤️❤️

  • @fathirish5567
    @fathirish5567 4 роки тому +8

    Akka ge recipe okkoma hari aasai balanna🤩👌Thank you akke ❤

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 4 роки тому +15

    හදල බලන්න ඕන රස පාටයි තැන්කූ අක්කේ 😍

  • @piyushanivinushika486
    @piyushanivinushika486 3 роки тому +1

    හරිම රසයි මමත් හදලා බැලුවා

  • @harshanipadmakumari8635
    @harshanipadmakumari8635 3 роки тому +11

    කරන්න ඕනෙ දේ පැහැදිලිවම කියල දෙන නිසා රෙසිපි එක හරියටම හරියනව.කෑම හදන්න ආසා හිතෙනවා.thank you oyata....😍🙏🥞🍞🍕🍧🍩🎂

  • @danushkagamage583
    @danushkagamage583 3 роки тому +12

    අක්කි මාත් හෑදුවා මස්මිලොස් එක හරිම රසයි ඔයාගෙ කෑම වර්ග හදන විදිය නම් නියමයි

  • @chanulnimsara4249
    @chanulnimsara4249 3 роки тому +1

    හරියටම හරි ගියා,හරි ම රසයි.😊😊😊😇😇

  • @chamilapriyadarshani7412
    @chamilapriyadarshani7412 2 роки тому

    Ane harima vatina resipiyak Thank you m.r kitchen ❤💖❤💖

  • @irekamadushani8935
    @irekamadushani8935 3 роки тому +3

    මමත් පොල් කේක් හැදුවා ඔයාගෙ රෙසිපි එකට.හරිම රසයි

  • @kumariharasgama7558
    @kumariharasgama7558 3 роки тому +5

    ගොඩක් ස්තුතියි නංගී. ඔයා කියලා දුන්න ව්දියටම හැදුවා. කඩේ ඒවටත් වඩා රසයි. 😍😊🌷

  • @SajeewanPrasangaSajeewan
    @SajeewanPrasangaSajeewan Рік тому +1

    අපිත් හැදුවා ගොඩක් රසයි ❤

  • @manojasanjivani7582
    @manojasanjivani7582 2 роки тому +1

    මමත් අද හැදුව හරිම රසයි.

  • @shashinisumudukumari2086
    @shashinisumudukumari2086 3 роки тому +3

    අනේ ගොඩක් වටිනවා 💓🙏

  • @chandimadesilva1829
    @chandimadesilva1829 3 роки тому +9

    ඔයාගේ වීඩියෝ නම් මරු ......... මේවගේ ඒවා තව කරන්න.....🎀❤

  • @ishankafernando5814
    @ishankafernando5814 3 роки тому

    මමත් හැදුවා.හරිම රසයි.ගොඩාක් ස්තුතියි

  • @anojadilrukshi618
    @anojadilrukshi618 6 місяців тому +1

    Niyamai math haduwa.

  • @geethakumari5246
    @geethakumari5246 3 роки тому +1

    💝💜2021.11.21 mamat haduwa mashmalo. mata wayasa 14.😁harima rasay anty.💜💕💞👍👌✌

  • @supunkalinga6747
    @supunkalinga6747 3 роки тому +6

    අක්කෙ ගොඩක් ස්තූතියි.....මේ විදිහට හදාගන්න මාශ්මෙලෝස් කල්තබා ගැනීමේ කාලය කොපමන වෙනවද අක්කෙ

  • @melanigunarathna5179
    @melanigunarathna5179 4 роки тому +4

    මන් ඔයා කියල දුන්නු ඒ ප්‍රමාණ වලින් අරන් මාශ්මෙලෝස් හැදුවා ,හරි යටම ආව ,ඔයාට ගොඩක් ස්තුති ...

    • @supuninethmini4343
      @supuninethmini4343 4 роки тому +1

      E try eke oya butter galada haduwe

    • @melanigunarathna5179
      @melanigunarathna5179 4 роки тому

      @@supuninethmini4343 ඔව් ,බටර් ගාන්න ,නැති නම් කෑලි ටික ගන්න අමාරුයි ඩියර් .

    • @supuninethmini4343
      @supuninethmini4343 4 роки тому

      Thnku❤️

  • @hiruravi875
    @hiruravi875 Рік тому

    මම අක්කගෙ ගොඩක් කෑම හදන හැටි බලල ඒ කෑම මම හදනවා.මගෙ යාලුවොත් අක්කගෙ වීඩියෝ තමා බලන්නෙ ❤❤❤

  • @moomooasmr949
    @moomooasmr949 3 роки тому +3

    It's really working
    Thanks for the recipe

  • @duleeshadamayanthi4846
    @duleeshadamayanthi4846 3 роки тому +18

    අපිට හැමදාම වටින දෙයක් කියලා දෙන ඔයාට බොහොම ස්තූතියි 🙏🙏❤️🌺👍👍 ඔබට ජය !

  • @anuttarasandamali3459
    @anuttarasandamali3459 2 роки тому

    eka hari giya😍😍😍😍eth mekata nikan jeli pavichchi karanna puuluwanda

  • @mihiladilshani2216
    @mihiladilshani2216 4 роки тому +1

    මම අද හැදුවා හරිම රසයි,,කඩේ විදියටම ආවා....thanks akki 👍

  • @keshimwadduwage1287
    @keshimwadduwage1287 3 роки тому +3

    අනේ අද හැදුවා නියමයි රසයි ස්තූතියි .😋😋😋😋❤

  • @Malshi376
    @Malshi376 Рік тому

    Oyage වීඩියෝ ketiy hodai
    Mn godak kama hadanawa balala thanks miss kiyadenawata❤❤❤❤

  • @surandihansika7738
    @surandihansika7738 2 роки тому +2

    ගොඩාක් ස්තූති .මේවගේ වීඩියෝ දානවට

  • @harshanisewuwandi5392
    @harshanisewuwandi5392 4 роки тому +9

    Supiri ඇ...👍❤️ Gd Luck Akkiyo😍

  • @hansikavindi9941
    @hansikavindi9941 2 роки тому +3

    අද හදනෝ අක්කේ... Happy new year 💚

  • @manelsikurajapathy204
    @manelsikurajapathy204 3 роки тому +3

    I made masmelos today. it is super, and best recipe, thank u so much !!!!

  • @himalibandara764
    @himalibandara764 2 роки тому +2

    Ada Mama marshmallow හැදුවා ගොඩක් රසයි . Thank you 😋😋

  • @saliyadissanayake9478
    @saliyadissanayake9478 Рік тому

    පට්ට 🎉

  • @anoosehkl4171
    @anoosehkl4171 4 місяці тому +1

    Thanks akki ❤❤

  • @sheharamadhushani8139
    @sheharamadhushani8139 2 роки тому

    Apith heduwa😊.harima rasaii❤️.thank youu😚

  • @dineshalakmali9689
    @dineshalakmali9689 4 роки тому +5

    මම හැදුවා හරියට ම කඩේ වගේම හරි ගියා.රසම රසයි

  • @hirunithathsarani9399
    @hirunithathsarani9399 2 роки тому

    Math haduwa aththamai lassanata neat ekata e wage ma rasata awa thank you so much

  • @chathurikapriyadarshani7230
    @chathurikapriyadarshani7230 3 роки тому +3

    හරිම ලස්සනයි

  • @sandupamabulumulla
    @sandupamabulumulla 13 днів тому

    Mth haduw hodtm thibba , thankyouuuu soo much ❤

  • @sarathdissanayaka4880
    @sarathdissanayaka4880 3 роки тому

    👍👍 Hodai 👍👍

  • @kokilakuwait9676
    @kokilakuwait9676 Рік тому

    I am going to make marshmallows.. It's very delicious and I like it. I think it will work.❤😋

  • @lakshikafernando4607
    @lakshikafernando4607 3 роки тому

    Math හැදුවා හරිම රසයි.හරියටම ආවා.

  • @wasanthi9791
    @wasanthi9791 3 роки тому

    මන් හොය හොය ඉදපු රෙසිපි එකක් thank you akke 👍

  • @nadiknadik9532
    @nadiknadik9532 5 місяців тому +1

    Thanks අක්කේ ❤

  • @oshansl4064
    @oshansl4064 4 роки тому +14

    මම අද masmilose හැදුව කඩේ ඒවටත් වඩා රහයි thankyo

  • @akenyastory
    @akenyastory 2 роки тому

    Oyage recipe godak lesi akke❤️❤️❤️❤️

  • @silasila5092
    @silasila5092 4 роки тому +2

    Wowwwww😘😋rasa iiiiiiii math gadanawa man rata inne සිනියි ජෙලටිනුයි විතරනේ ලේසි ස්තුති ඔයාට Mr කිචන්❤❤❤❤❤

  • @chghgyfygy4514
    @chghgyfygy4514 2 роки тому

    Oyaga Video harima asavan balanna thanks

  • @kaveeshachamood2899
    @kaveeshachamood2899 3 роки тому +4

    හරිම රසයි

  • @PiumikaWickramathilake-tb4es

    Mage podi duwa ada haduwa.Harima rasi niyamai❤😍

  • @sajinibhagya433
    @sajinibhagya433 4 місяці тому +2

    Oven eke heat eka kiyatada tyaganna oni kiyannaakoo

  • @thushithaliyan4375
    @thushithaliyan4375 3 роки тому

    Tnx apith haduva Harima rasai... Oyage recipe godak lesi

  • @mkjanitha9128
    @mkjanitha9128 Рік тому

    Math haduwa oya kiyana vidihata. Godak tnx hodata awa.

  • @ramyasepali6090
    @ramyasepali6090 Рік тому

    I should make this❤

  • @priyadarshanialahakoon7148
    @priyadarshanialahakoon7148 3 роки тому

    Adu viyadamin kama hadanna kiyala dannawa godak godaaaaaak thanks budusaranai

  • @deepikabridalfashion8613
    @deepikabridalfashion8613 2 роки тому

    man oya kiwwa vidiyata haduwa harima rasai akki.

  • @purnikarishma2574
    @purnikarishma2574 4 роки тому +1

    Superb😀😀👍👍

  • @vishwasamudura9620
    @vishwasamudura9620 3 роки тому +1

    Niyamai

  • @nimashasanduni8792
    @nimashasanduni8792 2 роки тому

    හරිම රසයි අපිත් හැදවා

  • @binurifernando1564
    @binurifernando1564 Рік тому

    Thank you akke video ekata ❤ maath haduva maarama lassanata rasata aava ❤

  • @sajeewaniwijeloon8023
    @sajeewaniwijeloon8023 9 місяців тому

    ❤it turns out to be amazing ❤ thank you M R 🎉🎉🎉🎉🎉🎉🎉

  • @gayaprageeth5197
    @gayaprageeth5197 2 роки тому

    සුපිරි

  • @FionaGunathilake
    @FionaGunathilake Рік тому

    Thank you so much for your wonderful recipes. It's so easy and very understanding. God Bless you ❤

  • @geethachandani7544
    @geethachandani7544 8 місяців тому

    මරු

  • @eg.madhushasewwandi1802
    @eg.madhushasewwandi1802 2 роки тому

    Thank you soo much akka.mth blgen heduwa. rasat wagem lasant heduwa video eka blgena..🙈😘🙏❤

  • @shashikalanilmini7496
    @shashikalanilmini7496 4 роки тому

    මම හැදුවා සුපිරියටම ආවා ස්තූතියි😘

  • @malanihewage4426
    @malanihewage4426 4 роки тому +1

    Akke oya kema hadanna kiyala denne godak sarala vidihata. Kema hadanna asa hithenawa❤❤❤