Acoustica Unlimited | Jayantha Dissanayake - Sadadara Nayo Obe | ITN

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 253

  • @chinthakapradeepwijerathne7301
    @chinthakapradeepwijerathne7301 Рік тому +44

    මට මතකයි මට පොඩිකාලෙ මේ සිංදු නිතරම රේඩියො එකෙ ඇහෙනව,, ඒත් අද ඇහෙන්නෙම නැති තරම්,, මේ සිංදුව ඇහෙද්දි මට මගේ පොඩි කාලෙ මතක් වෙනව,, 😧

  • @shan894
    @shan894 10 місяців тому +63

    ඒ සිංදු ඇහෙද්දි අදටත් ඇඟ හිරිවැටෙනවා ❤❤❤ 2024

  • @TharakaMahasenRandiwela
    @TharakaMahasenRandiwela 5 років тому +114

    ඇරයුම් නොමැත මාද නොදැන ඇය විවාහ වු බව මා දැන ගත්තේ පසු දිනකය! මේම අත්දෑමේ අතිශය කටුක වේදනා මා අද දිනද තද බලව විදෙනෙක් වෙමි.

  • @barcablood749
    @barcablood749 4 роки тому +77

    සදාදර නයෝ ඔබේ මංගල දිනේ
    ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ
    හඬවන්නෙපා මා රිදවන්නෙපා දැන්
    සුභ මංගලම් කියා පැතුවා සිතින්
    සිහිවෙයි අපේ පෙම් මතකේ එදා
    කඳුළින් මගේ නෙත් වැසිලා ගියා
    මනමාලියක් වී මධු මල් තොටිල්ලේ
    දැකගන්න ආසයි ආදර නයෝ ඔයා
    සදාදර නයෝ
    ආසිරි සිනාවන් මුවඟේ රැඳේ
    සෙනෙහේ දයාවන් නෙතඟේ මැවේ
    සුරතේ වෙලීලා ඔහු හා බැඳීලා
    අමතන්න ආසයි ආදර නයෝ ඔයා
    සදාදර නයෝ ඔබේ මංගල දිනේ...

    • @dayannanayakkara9924
      @dayannanayakkara9924 3 роки тому

      Pp p p pp p pp p. Pp p p p p p. P. P pp. Pp p p p p p p p p p p p. P p p p pp p pppp pp p p p P p. P pp p p p. P p p p. P. P p. P p p p p pp p. Pp p pp. P. P p p p p p p. Ppxp. p P. P. P p p. P. P p. Pp pp P p xp p. P. P. P p. P. P p p. P. Pp. Pc. P. P p p. P P pxx xxxxxxxxxo

    • @nalinkoshala8182
      @nalinkoshala8182 2 роки тому

      විරහව ලස්සනටම ගීතයෙන්

  • @ChathuraGunawardana
    @ChathuraGunawardana 11 місяців тому +27

    90 දශකය ඒක වෙනම රසයක් පිස්සුවක් උමතුවක්. කැසට් පීස් එකත් තිබුනා ඒකෙ නම " සදාදර නයෝ" අතීතයට යනවා නොදැනිම සිංදු එක්කම අපිත් වයසට ගිහින් ඒත් මේ සිංදු තාම අමරණීයයි අපේ හදවත් වල ❤

    • @igcas
      @igcas 3 місяці тому +1

      😥 පට්ට දුකයි මතක් වෙනකොට

  • @tharindudanushka1547
    @tharindudanushka1547 3 роки тому +51

    ඒ හඩට ගත හිරිවැටුනදෝ මංදා🙏

  • @hasithaudalagama3837
    @hasithaudalagama3837 Рік тому +24

    ජයන්ත දිසානායක කියන්නෙ මාර වෙනස් කලර් එකක් තිබුණ වොයිස් එකක්. තව සිංදු කරන්න තිබුණෙ.

  • @sasandiwankara7303
    @sasandiwankara7303 Рік тому +19

    ජයන්ත මහතා සිංදු කරා මදි

  • @DarshanaFloraWeddingPlaning
    @DarshanaFloraWeddingPlaning 9 місяців тому +38

    මාත් පාසැල් ජිවිතේ අවුරුදු 7ක් ආදරේ කරපු කෙනාගේ නම නයෝමී . ඊට එහා මොකුත්ම කියන්නේ නෑ. අදටත් තනිකඩයි. සම්බන්ධය බිඳලා අවුරුදු 14ක් දැන්
    ඉස්කෝලේ ඉඳන් මට මේ ගීතයෙන් විහිලු කරන්නේ.
    මටත් ඒ විරහා වේදනාව නිසාදෝ මේ ගීය මීට ආසාන්නවම රහට ගයන්න පුළුවන් .
    💔
    දැන් මගේ ආදරේ චතූ. එයා මගේ ලෝකේ ❤ මගේ තනිකඬකම ට සමුදීලා එයා එක්ක ලබන අවුරුද්දේ අපිඅපේ වෙනවා. එයා ආසා මා වව්ලන් ගීය අහන්න

    • @sugandirupasinghe
      @sugandirupasinghe 9 місяців тому +5

      අතීතයේ සොදුරු මතක හිතේ තියාගෙන ඉස්සරහට යමු ජීවිතයේ , ඔබට හිමි ආදරය බොහෝ දුර නොවේවා කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා

    • @Eranga-Lochana
      @Eranga-Lochana 9 місяців тому +1

      ❤🤝

    • @tharushaKaveen-pp9qk
      @tharushaKaveen-pp9qk 8 місяців тому +2

      Hari lassana gita yak❤❤❤❤

    • @gayanlakmal3494
      @gayanlakmal3494 5 місяців тому +4

      මගේ 1st love එක නයනි.මන් එයාට කතා කලේ නයෝ කියල.අපි වෙන් වෙද්දි මන් එයාගෙ අතින්වත් අල්ලලා නෑ. ඒත් අදටත් මන් තනිකඩයි.ඒ ආදරේ හිතේ තියෙන්නෙ.හැබැයි ඒ අවුල නිසාම මන් දැන් බොන්න පුරුදු වෙලා.අවුලක් නෑ.ලගදිම මන් මැරිල යයි.හැබැයි මන් හිතන්නෙ ඊට කලින් එක පාරක් හරි එයාව හම්බ වෙන්න පුලුවන් උනානම් කියල.අනේ මන්ද මටම හිතා ගන්න බෑ.එයාගෙන් පස්සෙ සෙට් වෙන කෙනෙක් මට හම්බ උනේ නෑ.ආපහු හම්බ වෙන්න කාලයකුත් නැ.මොකද මට දැන් 36ක් වයස.ඒත් ඒ ආදරේට පට්ටම ආදරෙයි අදටත්.

    • @DarshanaFloraWeddingPlaning
      @DarshanaFloraWeddingPlaning 5 місяців тому

      @@gayanlakmal3494 වේදනාබර අතීත මතක මහත්තයා

  • @anurasenarathna2259
    @anurasenarathna2259 9 місяців тому +11

    මේවා අහද්දි දන්නෙම නැතුව අතීතයට හිත ඇදිලා යනවා.. ❤❤❤

    • @dilupamanori637
      @dilupamanori637 7 місяців тому

      ඔව්.🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @prasadnalaka5775
    @prasadnalaka5775 Рік тому +15

    ඵ් ආදරේ හිත තාමත් පාරනවා ඒ වගේමයි.සිංදුවේ සමහර තැන් හදවත රිදවන්නෙ 💞💫

    • @nimesheranga4449
      @nimesheranga4449 10 місяців тому

      Gayakayo kiyanna magollanta,dang inna gayakayo namai,indiyawatath gihing sindu kiyanawalu ana manda

  • @masithvitharana7870
    @masithvitharana7870 Рік тому +42

    Saxophone legend- jayantha dissanayaka 🔥🙏

  • @sachithdilshan998
    @sachithdilshan998 5 років тому +60

    අද අහන්නෙ.. මේ සිංදු මාරයි අපිට මග ඇරුනු music තමා මේ😍

  • @sangeethamirsanjaya8372
    @sangeethamirsanjaya8372 3 роки тому +30

    දැන් තියෙන ගොබ්බ සින්දු වලට වැටෙන like මේ වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු වලට වැටෙන්නෙ නෑ..

  • @chanakasandeepa6612
    @chanakasandeepa6612 2 роки тому +13

    ජයන්ත දිසානායක ♥️ කවදාවත් පරණ වෙන්නැති සින්දු❤

  • @lassanadewal9942
    @lassanadewal9942 3 роки тому +10

    කොච්චර ලස්සනයිද මන් ඉස්සර ඉඳලා තාමත් අහනවා.මෙයාගෙ අහසෙ පොලවෙ song එකත් මරු.මෙයාගෙ හඬට පුතාලාට හැරෙන්නවත් බැ

  • @rasikapremanath8191
    @rasikapremanath8191 Рік тому +4

    සමහර වචන තම හිත රිද්දනව.....මනමලියක්වි මදුමල් තොටිල්ලෙ..........

  • @dhanukamanoj9034
    @dhanukamanoj9034 10 місяців тому +6

    මෙලෝඩිකාව පට්ටම ෆීල් වෙන්න ප්ලේ කරනවා ❤️❤️❤️❤️

  • @naakhoondesigns
    @naakhoondesigns 12 днів тому

    I have lost count of the number of times I have listened to this song 👏🙏👏🙏

  • @kalanagawesh4089
    @kalanagawesh4089 Рік тому +12

    වෙඩිමටනම් ගියේ නෑ.. බීච් එකට ගිහිල්ලා බියර් එකක් ගහාලා ආවා... 😊

  • @pavithraamarasingha4559
    @pavithraamarasingha4559 3 роки тому +10

    දවසට 5 පාරක් වත් අහනවා එ තරම් ඇබ්බැහි වෙලා

  • @horizonzerodawn1291
    @horizonzerodawn1291 9 місяців тому +2

    All time super hit

  • @AnushiAnushi-d6r
    @AnushiAnushi-d6r 7 днів тому

    ආදරෙයි මෙි සින්දුවට..හරිම ලස්සනයි ....❤

  • @ChinthanaFernando-s5f
    @ChinthanaFernando-s5f 8 місяців тому +5

    හිත් ගලෝලා යන සින්දු මෙව්වා

  • @asiriariyarathna7893
    @asiriariyarathna7893 Рік тому +3

    ආදරණීය හඩ.ජයන්ත දිසානායක.❤

  • @RukmalNc
    @RukmalNc 9 місяців тому +2

    මේ voice එක අමරනීයයි❤

  • @madushanniroshana5221
    @madushanniroshana5221 3 роки тому +12

    මාරම ලස්සනයි ... දැන් තියෙන ඒවත් එක්ක බලනකොට සුපිරියක්ම තමයි

  • @madukaihalagama1244
    @madukaihalagama1244 4 роки тому +19

    සින්දුව වගේම අසාවෙන් බලාගෙන හිටියා කීර්ති පැස්කුවල් සින්දුව විදින විදිය

    • @sugandirupasinghe
      @sugandirupasinghe 9 місяців тому

      ඒකනම් ඇත්තටම ඇත්ත. මාත් වැඩිපුර බැලුවේ කීර්ති පැස්කුවෙල් දිහා

  • @ruwansadaruwan1743
    @ruwansadaruwan1743 10 місяців тому +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤වෙන කියන්න දෙයක් නෑ

  • @naleenprasad7669
    @naleenprasad7669 9 місяців тому +2

    තනුරටයි මල්ලිටයි දෙන්නටම මේ දක්ෂකම තමයි ඇවිත් තියෙන්නේ
    තුන්දෙනා එකට කිව්වොත් තාත්තා ඉස්සරහින් අදටත්❤❤

  • @sagarikalakmini3608
    @sagarikalakmini3608 10 місяців тому +2

    මාරම ලස්සන සින්දුවක් 💝💝

  • @cweerasuriya9094
    @cweerasuriya9094 3 роки тому +8

    මේ සිංදුව අහන්නෙ 183 පාර

  • @niroshansenerath3751
    @niroshansenerath3751 4 роки тому +17

    මෙන්න සින්දු නියම ගායකයෝ

  • @dushanw3
    @dushanw3 9 місяців тому +2

    මාරම ලස්සනයි ❤❤❤

  • @LahiruRukshan-cl2iy
    @LahiruRukshan-cl2iy 7 місяців тому

    මේ සින්දුව ඇහෙනකොට මරම තනිකමක් එක්ක පුදුම දුකක් හිතට තියෙන්නේ ඒ අතිතේ අයිත් මතක් වේනවා. මේ සින්දුව මගෙ ජිව්තේට ගොඩක් ලගයි අදරෙයි සින්දුවට ජයන්ත දිසානායක කලකරුවනනි ඔබට ස්තුති ❤❤❤❤

  • @vidu-l4g
    @vidu-l4g 4 місяці тому

    90's Evergreen Golden memory.
    ජිවත් වෙන තනුවක් පදවැලක්.
    1st vers එක පට්ට heart touching.

  • @shehanalles6178
    @shehanalles6178 5 років тому +14

    Jayantha disanayake lovely voice 😍😍 hemadema mathak unna

  • @hilareedanwatta8806
    @hilareedanwatta8806 Рік тому +4

    Music nd voice excellent

  • @AnuAnu-h4u
    @AnuAnu-h4u 10 місяців тому +1

    Menna sindu den sinduda thiyenne den aluth sinduwak ekek kiwoth balu rela wage ekama sinduwa hemoma kiyanne godaaaak lassanai jayantha sirge sindu

  • @darshanarox7928
    @darshanarox7928 29 днів тому

    Legend excellent singing it's feeling to hart , old is gold❤

  • @isuruabeywardena98
    @isuruabeywardena98 5 місяців тому +2

    නයෙකුට කියන සිංදුවක් ඇහුවමයි

  • @LKchuttaYT
    @LKchuttaYT 2 місяці тому

    සිංදු නම් මෙන්න සිංදු හදවතින්ම අාදරෙයි .....

  • @asithachamara897
    @asithachamara897 Рік тому +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 3 місяці тому

    අපේ පාසල් කාලෙ අමරණීය ගීත ❤❤❤

  • @luvisduraajithprasaddammik2673
    @luvisduraajithprasaddammik2673 5 років тому +16

    සුපිරි ...කොච්චර ඇහුවත් එපා වෙන් නෑ

  • @amithawijewardana9191
    @amithawijewardana9191 Рік тому +1

    Only one ward of this.. පට්ට.. ❤️

  • @pavithraamarasingha4559
    @pavithraamarasingha4559 3 роки тому +3

    සුපිරිම වැඩ්ඩෝ තුන් දෙනෙක්

  • @NilangaJayakody-uv2qn
    @NilangaJayakody-uv2qn 9 місяців тому +1

    Patta 2024 ahana gaman rellak Enna ona me set eka aye udata ganna🎉🎉

  • @laky991
    @laky991 7 місяців тому

    Attamai me sindu ahaddi hadawata dane e matakayak sha duka marai godak adarei me sinduwata💕💕💕💕🥺🥺

  • @dytjayasinghe
    @dytjayasinghe 2 роки тому +3

    Old nowana Gold

  • @Briliant.future
    @Briliant.future 7 місяців тому

    kawadawathma ahuwata epa nowena sindu thamayi mewa..😍😍😍😍😍.. adarewyi Jayantha ayiya godaak

  • @arrowjr5498
    @arrowjr5498 Рік тому +1

    Legendary voice

  • @ayeshaherath4609
    @ayeshaherath4609 3 роки тому +3

    හදවතටම danena sinduwak lassanay

  • @nuwanhk80perera80
    @nuwanhk80perera80 9 місяців тому +22

    මිහිපිට කොල්ලෝ තරන්
    විරහ වේදනාව විඳපු උන් තවත් නෑ..

    • @kalustyles
      @kalustyles 9 місяців тому

      එකගයි සහෝදරයා 🙃

    • @pubudurangana6349
      @pubudurangana6349 7 місяців тому

      ❤️❤️

    • @dilupamanori637
      @dilupamanori637 7 місяців тому

      ඇයි ගැහැණු ළමයි .🤔🤔🤔

  • @nehararushendri8991
    @nehararushendri8991 3 роки тому +2

    Man Dan keepa sarayak ahuwath mata sineuwa ahana eka nawathwanna be a tharam asai. Mara Aderei man me voice ekata

  • @nuwansameera4664
    @nuwansameera4664 4 роки тому +4

    තාම අහන්න ආසයි. 2020

  • @surangawickramasinghe741
    @surangawickramasinghe741 7 місяців тому

    I was in multive listening the song. Only the weapon and song were with me.❤❤❤

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 7 місяців тому

    අමුතු ආත්මීය බැදීමක් තියෙන සින්දුවක් වෙනම ලෝකයකට යනවා ඒ මියුසික්❤

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 2 роки тому +3

    මෙන්න විරහ ගීත

  • @iamGUYZZA
    @iamGUYZZA 9 місяців тому +1

    naya: elama🐍

  • @chamindakamalanath1053
    @chamindakamalanath1053 8 місяців тому +1

    හරි කැමති සිඳුවක්.

  • @supunchamara7383
    @supunchamara7383 3 місяці тому

    සින්දු නම් සින්දු ❤

  • @oneasiaworld4609
    @oneasiaworld4609 4 роки тому +3

    wow old classic in to now

  • @DineshKarunarathna-ox5nl
    @DineshKarunarathna-ox5nl Рік тому +2

    සමහර වචන අහන් ඉන්න අමාරුයි.😩😩රිදෙනවා පපුව..ඒ තරම්ම සින්දුව ලස්සනයි🙏❤️‍🩹❤️‍🩹

    • @mahindaweerasekara5799
      @mahindaweerasekara5799 Рік тому +1

      ❤❤

    • @Eranga-Lochana
      @Eranga-Lochana 9 місяців тому

      මගෙත්.. සම්බන්ධය අවුරුදු 12ක් තිබුණ. වෙන් වෙලා අද වෙද්දී අවුරුදු 7 යි. අවුරුදු 20 ක අතීතය කොහොම හිතින් අමතක කරලා ජීවත් වෙන්නද.. මට මාව නැතිවුණා. එච්චරයි දන්නෙ. මේ ගීතයේ සියුම් තැන් හදවත පාරන තරම් කඳුළු ගේන තරම් .. ඔය මදුමල් තොටිල්ලේ කියන වචනෙත් එහෙමයි 😢😢..

    • @DineshKarunarathna-ox5nl
      @DineshKarunarathna-ox5nl 7 місяців тому +1

      @@Eranga-Lochana ඒකට තමයි සහෝදරයා ජීවිතය කියන්නේ😔 අමාරුවෙන් හරි ඒ හැමදේම විදදරාගන්න වෙනවා..පුළුවන් තරම් හිනාවෙලා සතුටින් ඉන්න tryy කරන්න..ඒක අමාරු වෙයි.ඒත් දිගටම උත්සාහ කරන්න.✨️💜️

    • @Eranga-Lochana
      @Eranga-Lochana 7 місяців тому

      @@DineshKarunarathna-ox5nl 🩷👍

  • @deminthasenal4432
    @deminthasenal4432 7 місяців тому +1

    සැක්සෆෝන් කින්....ජයන්ත සර් ❤️😍

  • @nalinsasanka6923
    @nalinsasanka6923 3 роки тому +5

    ඇග හිරිවැටිල ගියා ජයන්ත අයියගේ සැක්සෆෝන් වාදනයට

    • @pavithraamarasingha4559
      @pavithraamarasingha4559 3 роки тому +1

      සැක්සෆොන් වැඩ්ඩෙක් තමා ඉතින්

  • @prasadhemantha7757
    @prasadhemantha7757 4 роки тому +2

    Lassanai sir.obata deergayusha .

  • @ruwanpathirana8691
    @ruwanpathirana8691 Рік тому +1

    Love you sir budu saranai 😘

  • @padmawijayawardana4771
    @padmawijayawardana4771 2 роки тому +4

    සුන්දරම හඩක්. හරිම ලස්සන ගීතයක් ❤❤

  • @dumindaudaya8377
    @dumindaudaya8377 7 місяців тому

    super song and super singer 👍👍👍

  • @fallenonestn6925
    @fallenonestn6925 Рік тому +1

    Love this song ❤

  • @TheRuwant
    @TheRuwant 3 роки тому +1

    Ammo mathakaya...❤️💚💛🧡💜️💎💥
    Mewa beheth ....🌿🌵🌱🌲🌴💮🌸💐

  • @madusharajapaksha9029
    @madusharajapaksha9029 4 роки тому +2

    Royal voice

  • @preethieapasingha452
    @preethieapasingha452 5 років тому +7

    Beautiful song..🎶🎶🎶🎶🎶🎶👍

  • @masmmenikarachchi7563
    @masmmenikarachchi7563 5 років тому +5

    Wow ayye man harima aasai oyaata man oyage sindu walata pissu hadila inneeee 😍😍😍😍😘😘😘😘

  • @chamaramadusanka4509
    @chamaramadusanka4509 8 місяців тому

    ඒ හඩ ඒ වචන ❤️❤️❤️

  • @sajithnuwan3689
    @sajithnuwan3689 10 днів тому

    ඇන්තනී සුරේන්ද්‍ර මැන්ඩලීන් ලෙජන්ට්❤❤❤

  • @NirangaLakmali
    @NirangaLakmali 4 місяці тому

    ආදරේ කියලා මගුලක් මොකට ලෝකෙට මැවුවේ දෙයියනේ.ඒකත් ප්‍රේමනීය හිත් ඇත්තන්ටම වේදනාකාරී ආවාර්ජනාම එන විදියටම ඇයි.අසාදාරනයි ප්‍රේමය උබ.

  • @chandikasaparamadu13
    @chandikasaparamadu13 8 місяців тому

    මාරම හැගීම් දනවන සංගීතයක්

  • @kumarak4730
    @kumarak4730 2 роки тому +1

    Very nice song

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 3 роки тому +2

    පිස්සු හැදෙනව ❤️❤️

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 13 днів тому

    නයෙක්ගෙ මගුල් ගෙදරක් ගැන කියැවෙන අමුතු සින්දුවක්

  • @chamilasenavirathna9506
    @chamilasenavirathna9506 10 місяців тому +1

    Voice ❤

  • @sisirakunara7318
    @sisirakunara7318 8 місяців тому

    මාරම ලස්සනයි

  • @sameerapathum6059
    @sameerapathum6059 9 місяців тому

    පිස්සූ හැදෙන වොයිස් එකක්🥺❤️👌

  • @shiranbuddika1820
    @shiranbuddika1820 8 місяців тому

    ඇග හිරිවැටෙන හඩක්...පිස්සුවක්

  • @dgayanm57
    @dgayanm57 2 роки тому +1

    Wow..nice music combination ..Cheers 👍👍

  • @nalakadananjaya7774
    @nalakadananjaya7774 3 роки тому +1

    2021.05.03....time 18.38 ahanna man witharada.... Ahaban sat una.... Api school yanakala ahapu sindu

  • @thenepalisrilankan1101
    @thenepalisrilankan1101 2 роки тому +2

    omg that song ❤️😍

  • @chamathrashmika7044
    @chamathrashmika7044 3 роки тому +6

    I love this song so much

  • @indikathushara300
    @indikathushara300 4 роки тому +2

    Nice song very nice.

  • @she-ha_Traveler
    @she-ha_Traveler 3 роки тому +4

    ආසම එකක් ❤️😊

  • @pmdprasanna9002
    @pmdprasanna9002 7 місяців тому

    වාව් කියන්න වචන නෑ හරිමලස්සනයි excellent 😢😊

  • @warnakulasuriyashirantha813
    @warnakulasuriyashirantha813 3 роки тому +2

    ආදරය ගීතයෙන්.....

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 2 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️ thada bro😀😀😀😀😀🙏 supiri niyamai ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nalinkoshala8182
    @nalinkoshala8182 3 роки тому +3

    විරහව ගීතයෙන්...

  • @akalankanilushan7143
    @akalankanilushan7143 9 місяців тому

    Pattama lassanai

  • @manjulakumara6915
    @manjulakumara6915 6 місяців тому

    2024 රාති්ු 10 අහන්නේ තනියම පිස්සුවක් ඇ

  • @niroshanilminijayathilaka7161
    @niroshanilminijayathilaka7161 2 роки тому +1

    My 💘

  • @madushanniroshana5221
    @madushanniroshana5221 3 роки тому +1

    සුපිරිම තමයි