මනස වෙනස් කරන කතාවක් - සෙන් කතා 66 (Zen Stories) | Sinhala Inspirational Stories | Positive Thinking

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 30

  • @SolamanPerera-o6i
    @SolamanPerera-o6i День тому

    බොහොම අගෙයි ඒ සෙන් කතාව .ආයෙමත් දාන්න ඕන මේ විදිහේ කතා .ස්තුතියි ඔයාට .

    • @SinhalaZenStories
      @SinhalaZenStories  19 годин тому

      අනිවාර්යයෙන්ම. බොහොම ස්තූතියි 🧡 දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න මෙවන් සෙන් කතා දිගින් දිගටම සවන් දෙන්නට.

  • @Ama4-s3j
    @Ama4-s3j День тому

    👍🏻👍🏻💙💖

  • @priyandanidevasurendra9636
    @priyandanidevasurendra9636 5 днів тому +1

    Goda sthuthi obata❤❤❤

    • @SinhalaZenStories
      @SinhalaZenStories  5 днів тому

      ඔබටත් බොහොම ස්තූතියි 🧡 දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා අප

  • @PalithaDissanayake-s1s
    @PalithaDissanayake-s1s 5 днів тому +1

    🌹🌹🌹
    👍👍👍

    • @SinhalaZenStories
      @SinhalaZenStories  5 днів тому

      බොහොම ස්තූතියි 🧡 දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා අප

  • @Beautiful_Butterfly-e8d
    @Beautiful_Butterfly-e8d 6 днів тому

    Bohoma sthuthiyi 💮

    • @SinhalaZenStories
      @SinhalaZenStories  5 днів тому

      ඔබටත් බොහොම ස්තූතියි 🧡

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 6 днів тому +2

    ශා හරිම ලස්සන ආදර්ශමත් කාලොචිත කතාවක් අද ඉදිරිපත් කලේ එහෙම උතුමන් හරි අඩුයි ගුරුතුමනි හදවත විවර උනා පිබිදුනා ස්තුති 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 6 днів тому

    Yatasaye walakula❤rendaya❤

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 6 днів тому

    Haitirajjaya(matiroti,kanda salli nathuwa ganika wurthiye yedena madagaskar❤)

  • @gdsdrathnayaka
    @gdsdrathnayaka 6 днів тому

    🤔😌🤗🙏🧡💐

  • @AraNisa-t8x
    @AraNisa-t8x 6 днів тому +3

    පොදු ජන මතය දණහිසින් පහළට දමන බව පවසන හිස උදුරම්වා ගත් පාලකයින් බිහි වෙමින් ඇති විට මේ භික්ෂුව කෙතරම් නිහතමානී ද?.

    • @SinhalaZenStories
      @SinhalaZenStories  5 днів тому +1

      බොහොම ස්තූතියි 🧡 දිගටම අප නාලිකාව සමග රැදී සිටින්න ආරාධනා කරනවා අප

  • @chesterwylde8379
    @chesterwylde8379 6 днів тому

    මුදල් භාවිත ය භික්ෂුන් ට කැපයිද?

    • @pushpamapalagama3220
      @pushpamapalagama3220 5 днів тому

      ලංකාවේ අයට කැප නෑ

    • @නීලගොයා
      @නීලගොයා 5 днів тому

      බුදුරජාණන් වහන්සේගේ පිරිසිඳු ධර්මය පිලිගන්න පිලිපදින භික්ෂූන්ට කැප නෑ....හිතන්න දෙයක් නෑ පිරිසිඳුව බුදුදහම තාම තියෙනවා. පිරිසිඳුව ඒ ධහම රකින උත්තම යොත් තවම මේ ලක් දෙරණේ ආතලොස්සක් වැඩ ඉන්නව
      මේ බුදුපියාණන් වහන්සේගේ ඔවදන්
      අඤ්ඤාහි ලාභූපනිසා, අඤ්ඤා නිබ්බානගාමිනී;
      එවමෙතං අභිඤ්ඤාය, භික්ඛු බුද්ධස්ස සාවකො;
      සක්කාරං නාභිනන්දෙය්‍ය, විවෙකමනුබ්‍රූහයෙ.
      ලාභ උපදවන ප්‍රතිපත්තිතොම අනිකක්මය. නිවණට පමුණුවන්නාවූ ප්‍රතිපත්තිතොම අනිකක්මය. මෙසේ මෙය විශේෂයෙන් දැන බුදුන්ගේ ශ්‍රාවකවූ මහණතෙම (අධර්මයෙන් උපදවනලද සිව්වැදෑරුම් ප්‍රත්‍යය) සත්කාර නොඉවසන්නේය. විවේකය වඩවන්නේය.

    • @SinhalaZenStories
      @SinhalaZenStories  5 днів тому

      හිතමු 🧡

    • @නීලගොයා
      @නීලගොයා 5 днів тому

      @@SinhalaZenStories හිතන්න දෙයක් නෑ නිවන් දකින්ට අවශ්‍ය නම් සියල්ල අත්හැරිය යූතුයි ධර්මයට විනයයි අනුව හික්මිය යුතුයී...
      මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ඔවදන්....
      අඤ්ඤා හි ලාභූපනිසා, අඤ්ඤා නිබ්බානගාමිනී;
      එවමෙතං අභිඤ්ඤාය, භික්ඛු බුද්ධස්ස සාවකො;
      සක්කාරං නාභිනන්දෙය්‍ය, විවෙකමනුබ්‍රූහයෙ.
      ලාභ උපදවන ප්‍රතිපත්තිතොම අනිකක්මය. නිවණට පමුණුවන්නාවූ ප්‍රතිපත්තිතොම අනිකක්මය. මෙසේ මෙය විශේෂයෙන් දැන බුදුන්ගේ ශ්‍රාවකවූ මහණතෙම (අධර්මයෙන් උපදවනලද සිව්වැදෑරුම් ප්‍රත්‍යය) සත්කාර නොඉවසන්නේය. විවේකය වඩවන්නේය.

  • @නීලගොයා
    @නීලගොයා 5 днів тому

    වැදගම්මකට නැති කථා...😂😂😂😂

    • @SinhalaZenStories
      @SinhalaZenStories  5 днів тому +2

      ණැන පමණින් ඇසෙන කතා 😌🧡🍃

    • @නීලගොයා
      @නීලගොයා 5 днів тому

      සාත්ථං සබ්යංජනං කේවල පරිපුණ්ණ වූ ධහමක් තිබියදී කුමටද විකාර කතා?...🤪🤪🤪🤪🤪 මේ කථාවලින් ඔබටද පලක් නොවේ අන්‍යන්ට ද පලක් නොවේ....
      බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ජනගත කරන්නේ නම් ඉන් ලැබෙන ආනිසංසයෙන් කලාවක්වත් තරම් මේ සෙන් කථාවලි ඔබටද නොලැබේ අන්‍යන්ට ද නොලැබේ....

    • @නීලගොයා
      @නීලගොයා 2 дні тому

      @pramilawarnasuriya අදහසින්ම පේනව දැනුනේ තරම්🤪🤪🤪🤪 සෙන් කථා නොව මෝඩ කථා කියලයි කියන්නේ වෙන්නේ 🤪🤪🤪🤪 සර්වඥ භාශිතයක් නිර්මලාව තිබියදී හරසුන් මිත්‍යා කථා කුමටද,?...එහි පරමාර්ථය කුමක්ද?....
      සහස්සම්පිචේ භාසා අනත්ථපද සංහිතා...අනර්ථ පද දහසක් කිව්වත් වැඩක් නෑ..
      ඒකාපදං සෙයියෝ .....එකම එක අර්ථ සහිත පදයක් අහල
      යංසුත්වා උපසම්මසති..යං කෙනෙක් හික්මෙනවනම් ආන්න ඒ එක් පදයම උතුම් කියලයි. බුදධ දේශනාවේ එන්නේ. ....
      නුවන් තියෙන අය කවදත් තෝරාගන්නේ හරවත් වටිනා දේ. නුවන් නෑති අය හරසුන් වහරෙහි මුලාවට පැමිණ සසර දිගු කරගනී...

    • @නීලගොයා
      @නීලගොයා 2 дні тому

      අදහසින්ම පේනව දැනුමේ තරම්🤪🤪🤪🤪 සෙන් කථා නොව මෝඩ කථා කියලයි කියන්නේ වෙන්නේ 🤪🤪🤪🤪 සර්වඥ භාශිතයක් නිර්මලව තිබියදී හරසුන් මිත්‍යා කථා කුමටද,?...එහි පරමාර්ථය කුමක්ද?....
      සහස්සම්පිචේ භාසා අනත්ථපද සංහිතා...අනර්ථ පද දහසක් කිව්වත් වැඩක් නෑ..
      ඒකාපදං සෙයියෝ .....එකම එක අර්ථ සහිත පදයක් අහල
      යංසුත්වා උපසම්මසති..යං කෙනෙක් සීල සමාධි ප්‍රක්ඤා හී හික්මෙනවනම් ආන්න ඒ එක් පදයම උතුම් කියලයි. බුදධ දේශනාවේ එන්නේ. ....
      නුවන තියෙන අය කවදත් තෝරාගන්නේ හරවත් වටිනා දේ. නුවන නෑති අය හරසුන් වහරෙහි මුලාවට පැමිණ සසර දිගු කරගනී...