Pastor oyata godak thank u apata ආශිර්වාදat ගීතිකා දෙනවට අවුරුදු ගාණක් api ahanawa නමස්කාර karanawa apata අලුත් ගීතිකා denna පුදුම ආසාවෙන් ahane eka hymn eka 10 wathwak ahana ewa thiyewa ❤❤❤❤🎉🎉 god bless u ar family
Praise the Lord... Pastor God has given you ANNOINTED voice. We thank God for that. GOD will give you more courage and strength to serve the Kingdom of God. God bless you Pastor and your loving family & your ministry.
😢kamani 😅😅and the god 😢please 😮😢😢😮😢🎉🎉🎉🎉to come back to me 😢soon again 😅😢and and also your family 🎉😢for ever 😢😢the 😢please I have 😢😮😢😮a 😢😢😢😮come 😢come 😢😢😢http 😢🎉I I have 😮😢😢a and 😮also also your family too late 😢😢for and 😢😢also 😅😢😢the and come 😮😢to 😢😢😢😢😅😢😢😅😢😮😢😢I the 😢😢😢god😢 😢are come 😢😢😢😢😢to 😢😢😢😢😢😊😢😮🎉😢😮😢😢😢😢😢😮😮I 😢the 😮😢😢http 🎉😢😢😮😢😅http 🎉😢😢😢😅😢😅😢I 😮I 😢😢http 😢🎉I I 😢😅😢😢😢😢😅😢😢😮know think 😢😢😢🎉😢😅😢😢😢😢😢😅😢😅😢that and 😢😮also also your family 😮😢😅😅😅😅😅😢😮😮😮😢😅😅😢😢to and the god 😢bless the onely once 😮god 😮😢😢😢😢😢😢😢😢😢😢and 😮
What a wonderful voice,, ❤️♥️❤️❤️♥️❤️❤️♥️❤️❤️♥️❤️❤️♥️❤️💖💓💓🙏🙏💞❤💕💕💗♥️♥️💗❤💞💓💖💓💞💕♥️❤️♥️💕❤🙏💓💖💓🙏❤💕♥️♥️💗❤🙏💓💖💓💞❤💗♥️♥️❤💞💓💖💖💞💕♥️♥️💗❤🙏💖💖💖💓🙏❤💓🙏💞❤💕♥️♥️💗❤💞🙏💖💖💓🙏❤💕♥️❤️♥️💕💞🙏💓💖💖💓💓🙏💞💞❤💕💕💗💗❤️ Amen Hallelujah 💕🙏❤️♥️♥️♥️♥️♥️♥️♥️
Dear Lord Jesus, keep this wonderful man of God safe and protected by Your blood. May Your name be lifted high in Pastor Nishantha's beautiful hymns. Fill him dear Lord with Your Holy Spirit. Amen ❤
හරි ලස්සන තේරුමක් තියෙන , ගීතිකාවක් , තව ඉස්සරහටත් මේ වගේ ලස්සන , අර්ථවත් ගීතිකා ගයන්නට , නිමවන්නට , දෙවිදුන්ගේ , කරුණාව , ආශිර්වාදය පාස්ටර්ට වගේම මුළු කංඩායමටම ලැබැන්න ඕනි.
✝️මේ ගීතිකාව අසන සෑම දෙනෙකුගේම හදවත් වලට , යේසුස් වහන්සේ නැමැති ඒ උල්පතින් ,ගලන්නාවූ ගංගාව , ගාලායන්න සලස්වන්න යේසුනී.✝️
ආමේන් 🙏
දෙවියන් වහන්සේට මහිමය වේවා
හරිම අනර්ඝයි වචන...
Pastor නිශාන්ත jesu පිහිටයි ඔයාලට මේ හැම වචනයක්ම තාලයක්ම එන්නේ ඔයාට ස්වර්ගයෙන්
ගීතිකාව දාන්නේ කවදද කියලා බලන් හිටියේ.දෙවියන්වහන්සේට ස්තූතියි වේවා.
පාස්ටර් ජේසු පිහිටයි, මට ගොඩක් අසිර්වාදයක් වුණා මවත අයිනේ දුකින් සිටිමා ගීතය තුලින් මගේ ගැලවීම ලැබුවේ සවුදි අරාබියේ දි 2000 වසරේ බලවත් සාක්කියක් තුලින් ගැලවීම ලැබුවා දෙවියන් වහන්සේ ට ස්තුතියි වේවා 🙏♥️🙏
ආත්මික ජීවිතය ප්‍රාණවත් කරන ඔබේ ආත්මික හඬ නිසා ස්තුතියි,ස්වර්ගීය ආලේපය සහිත වූ ඔබේ හඬින් දෙවිඳු පසසා දෙව් ජනතාවම ප්‍රාණවත් කළ මැන
Pastor oyata godak thank u apata ආශිර්වාදat ගීතිකා දෙනවට අවුරුදු ගාණක් api ahanawa නමස්කාර karanawa apata අලුත් ගීතිකා denna පුදුම ආසාවෙන් ahane eka hymn eka 10 wathwak ahana ewa thiyewa ❤❤❤❤🎉🎉 god bless u ar family
අනර්ඝයි...සියලුම මහිමය ගෞරවය දෙවියන් වහන්සේට පමනක්ම වේවා...🙏🙏🙏 ඔබයි අපගේ ජීවනයේ උල්පත...අප ජීවත් කරවනා
වියලි තැන් පහ කර අදුරු තැන් දුරු කර සැමදාමත් මා බලවත් කරන.... සැමදාමත් මා ප්‍රාණ වත් කරන.....
හලේලූයා... දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. . .
නොනැවතී ගලනාවූ
ජීවනය යේසු සමිඳුන්
මා ප්‍රාණවත්කරන වු
බලය වේ ශුද්ධතුන්
දෙවියන්වහන්සේට මහිමය වේවා ..!! යේසු පිහිටයි පාස්ටර්..
අනේ හරිම ලස්සනයි
තව තවත් දෙවිදුන්ගෙ කරුණාව ලැබේව
යේසු පිහිටයි 💗✝️
Amen ! Praise tha Lord .❤👌😊🇮🇱✝️😇🙏
දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා.. ❤
මා ජේසුට නමස්කාර කරන්නට ඇදගෙන ආපු එක් හඩක්, ප්‍රශංසා වේවා
හරිම ලස්සන ගීතිකාවක්. දෙවියන්වහන්සේට ස්තුති වෙිවා .
හරිම ලස්සනයි පාස්ට දෙවියන්වහන්සේ ඔබට තව තවත් තලෙන්තු දෙන සේක්වා, අපි හැමදාම පස්ටගේ ගීතිකා තමා කියන්නේ, god bless you pastor( dubai api)
දෙව්දුන්ට මහිමය වෙවා🙌🙏 .ජෙසුපිහිටයි පාස්ටර්
Praise the Lord... Pastor God has given you ANNOINTED voice. We thank God for that. GOD will give you more courage and strength to serve the Kingdom of God. God bless you Pastor and your loving family & your ministry.
හරිම ලස්නයි ජේසු පිහිටයි පාස්ට ❤
හරි ලස්සනයි ජේසුපිහිටයි
Lassana gethakavak jesu phitai
Mona geethika ahuwath pastage sulunokarana geethika set eka tharam mata thawamath lassana ewa hamu une na....thank you pastor
Glory be to GOD
Thanks rev pastor GOD bless you & your loved ones ❤️
දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා
Praise the Lord !
All glory to our Lord and Saviour Jesus Christ ❤
Thank you Pastor !
පාස්ටර් පුළුවන් නම් ඔයාගේ පරණ ගීතිකා ඔක්කොම මේකට upload කරන්න ඒක ගොඩාක් ලොකු ආශීර්වාදයක් වෙයි හැමෝටම
අනිවාර්‍යයෙන්ම.
@@gulavitagenishanthaපාස්ටර් . ලංකාවට මම ආපු ගමන් ඔයාව හම්බවෙන්න එනවා.
😢kamani 😅😅and the god 😢please 😮😢😢😮😢🎉🎉🎉🎉to come back to me 😢soon again 😅😢and and also your family 🎉😢for ever 😢😢the 😢please I have 😢😮😢😮a 😢😢😢😮come 😢come 😢😢😢http 😢🎉I I have 😮😢😢a and 😮also also your family too late 😢😢for and 😢😢also 😅😢😢the and come 😮😢to 😢😢😢😢😅😢😢😅😢😮😢😢I the 😢😢😢god😢 😢are come 😢😢😢😢😢to 😢😢😢😢😢😊😢😮🎉😢😮😢😢😢😢😢😮😮I 😢the 😮😢😢http 🎉😢😢😮😢😅http 🎉😢😢😢😅😢😅😢I 😮I 😢😢http 😢🎉I I 😢😅😢😢😢😢😅😢😢😮know think 😢😢😢🎉😢😅😢😢😢😢😢😅😢😅😢that and 😢😮also also your family 😮😢😅😅😅😅😅😢😮😮😮😢😅😅😢😢to and the god 😢bless the onely once 😮god 😮😢😢😢😢😢😢😢😢😢😢and 😮
kamani and 😮😢🎉😢😢😢😅also your family 😮😢😢😮😢
😢AMEN and also 😅your family 😢😢😅😢🎉😢😢the 😅and 😢I 😢😢😢🎉🎉😢😢😮🎉😢😢😢I http 😢😢😢😢😢😅😅😅
What a wonderful voice,, ❤️♥️❤️❤️♥️❤️❤️♥️❤️❤️♥️❤️❤️♥️❤️💖💓💓🙏🙏💞❤💕💕💗♥️♥️💗❤💞💓💖💓💞💕♥️❤️♥️💕❤🙏💓💖💓🙏❤💕♥️♥️💗❤🙏💓💖💓💞❤💗♥️♥️❤💞💓💖💖💞💕♥️♥️💗❤🙏💖💖💖💓🙏❤💓🙏💞❤💕♥️♥️💗❤💞🙏💖💖💓🙏❤💕♥️❤️♥️💕💞🙏💓💖💖💓💓🙏💞💞❤💕💕💗💗❤️ Amen Hallelujah 💕🙏❤️♥️♥️♥️♥️♥️♥️♥️
Harima lassanai.. Jesu Pihitai Pastor..
පාස්ටර් වටිනා ගීතිකාවක්
ජේසු පිහිටයි. පාස්ටර් ට ගොඩක් ස්තූතියි. 😇😇😇😇
God Bless you...all of you..
නමස්කාර වේවා සියල්ලේදීම දෙවිදුන්ට.....🙏
Praise the LORD! Wonderfully blessed song brother/Sister. GOD bless you.
Praised The Lord...
Thank you Jesus 🙏
සවාමින් වහන්සේට මහිමය වේවා....
හැමදාටම නින්නාද වෙනවා ඔබේ ගීතිකා paster.
Ameen ameen ameen🙏🙏🙏🤲🤲🤲♥️♥️♥️🌹🌹🌹
Glory to Jesus...
Svaminvahanseta stutiy.
Paste, me gitikave sama vachanayakma ...prasansavak, yakchavak.
Pastartat sisstertat stutiy❤
Amen pres the lord 🙏
❤❤❤❤obhyyy mauuu. Sundhara..lassanee lookeyee nesaathuthiimaageepeyaananii....aasunndheraalookeeyeee sadhaaanonawetenee jeeweneyeee prreemeeyeeulpatheeeobhii maageejeesuudewedhunii jeesuphietaii...pastoranddsisterrrr...
Preas the lord 🙏❤️
Wonderful song God bless you pastor and sister ❤
ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා 🙏🙏 ඇල්බම්ස් වල ඔක්කොම ගීතිකා upload කරන්න පාස්ටර්..
Amen Amen 🙏
හරිම ලස්සණයි
Excellent 👌👌👌👍
God bless you pastor
Amen Amen
Praise the lord ❤
Bless you pastor 😊🙏
Glory to God ❤❤❤
Amen amen ❤❤❤
Praise the Lord.. God Bless you Pastor & the team
සියලුම මහිමය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට පමණක්ම වේවා 🙏🙏🙏
ජේසු පිහිටයි පාස්ටර්
Amen 🙏
Very nice song 💗💗
❤❤❤❤
Praise the lord...🙏 wonderful pastor....god bless you....🙏❤️✨️
Amen amen God bless you pastor 🙏❤️
Amen amen amen ❤❤❤❤❤
❤Praise the lord
Amen Hallelujah 🙏
Thanks pastor .mewage aruthbara githika apata asanna salasuwata. Jesus pihitai.🙏
Amen ..god bless you paster🙏
Prise the lord jesus ! God bless you paster thanks !
Dear Lord Jesus, keep this wonderful man of God safe and protected by Your blood. May Your name be lifted high in Pastor Nishantha's beautiful hymns. Fill him dear Lord with Your Holy Spirit. Amen ❤
❤🙏
❤✝️
Praise the lord ❤😇
Praise the lord 🙏❤️
🙏❤️
🤍
🎉❤🎉❤🎉❤
GOD IS GOOD ALL THE TIME AMEN ...!
Amen amen aliluiya ❤
❤❤ amen.❤❤❤
හරිම ලස්සන melody එකක්.සිත නිවනවා.
Amen ❤❤
Hallelujah
විශ්වයේ මැවුම්කරුවාණන් වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා
දෙවියන් වහන්සේට නමස්කාර වේවා
HAVING believed, you were marked in him with a seal, the promised HOLY SPIRIT, to the praise of his Glory, AMEN..!❤
Praise the Lord
දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා❤️❤️❤️🙏🙏
ගොඩාක් ස්තූති පාස්ටර් . සියලුම ගෞරවය අපගේ දෙවියන්වහන්සේ ට වේවා! හරිම ලස්සනයි . අහන්න අහන්න තවත් අහන්නමයි හිතෙන්නෙ
Praise the lord Jesus Christ ❤
Amen amen amen amen amen amen amen ❤️🙏🏽❤️
🙏🙏🙏❤
Swami wu yesus cristhus wahansege jiwana gangawa niranthare dewidunta thuthi gi hada naga galai.esema apage adara dewagathithumath paulath nonawathi niranthare sumihiri gi gayana karamin lowa sisara yai.ma adara sudathumani swargayata yana thekma ethumata balaya denna,surakinna.sthuthi...jesupihitai.oba paule samata samada...
me gitikawe marama alepayak tiyenne god bless you paster
Amen blessed song
❤️
Hallelujah amen
Psster may geethikawata adhai
Glroy to be god
❤❤❤❤❤❤❤❤❤❤
"Great and marvelous are your deeds,"
LORD GOD ALMIGHTY AMEN...
Thank you so much pastor Nishantha and sis.Isurumali. All Glory to God. May the Lord continue to bless you both.❤❤
Glory
Best
Harima lassanai amen halleluya
ස්තුතියි❤ මේ ගිතය අාසිර්වාදයක් ගිතයේ සිංහල වචන තිකත් දැම්මානම් මාරම වටිනවා❤ එ් අාසිර්වාදය ලබන්න අපිටත් ඔබතුමා සමග ගයන්න❤❤❤
ගංගාවයි සැමදාමත් ගලන
යේසුනී ඔබවේ උල්පත //
වියළිතැන් පහකර
අඳුරුතැන් දුරුකර
සැමදාමත් මා බලවත් කරන
සැමදාමත් මා ප්‍රාණවත් කරන //
නොනැවතී ගලනාවූ
ජීවනය යේසු සමිඳුන්
මා ප්‍රාණවත්කරන වු
බලය වේ ශුද්ධතුන් //
ගංගාවයි සැමදාමත් ගලන
යේසුනී ඔබවේ උල්පත //
වියළිතැන් පහකර
අඳුරුතැන් දුරුකර
සැමදාමත් මා බලවත් කරන
සැමදාමත් මා ප්‍රාණවත් කරන //
සිඳීයන්න ඉඩ නොඳෙමින්
සැමදා මා පුරවන්නෙ
ස්වර්ගයට යන තෙක්ම
මා හිමි ගෙන යන්නෙ //
ගංගාවයි සැමදාමත් ගලන
යේසුනී ඔබවේ උල්පත //
වියළිතැන් පහකර
අඳුරුතැන් දුරුකර
සැමදාමත් මා බලවත් කරන
සැමදාමත් මා ප්‍රාණවත් කරන //
Ahasath polanwath mawapu jiwamana devidunta mahimaya wewa ❤❤❤
🔥🔥🔥