ඔබ මෙතැනයි - Way Maker - Sinhala cover By Tyronne M. Enas

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 312

  • @shaluiresha1974
    @shaluiresha1974 5 років тому +80

    ඔබ ⁣මෙතනයි අප අතරේ සැරි සරනා
    නමදිමී නමදිමි...
    ඔබ මෙතනයි අප අතරේ වැඩ සිටිනා
    නමදිමි නමදිමි ...//
    මඟ සඳනා පොරොන්දු රකිනා හාස්කම් කරනා අදුරෙදී ආලෝකේ
    ඒ ඔබම වේ...//
    ඔබ මෙතනයි අප හදවත් අත ගසනා
    නමදිමි නමදිමි...
    ඔබ මෙතනයි අප හදවත් සුව කරනා
    නමදිමි.. නමදිමී......//
    මඟ සඳනා පොරොන්දු රකිනා...............//////////
    ඔබ මෙතනයි අප ජීවිත සාදන්නා
    නමදිමී නමදිමි...
    ඔබ මෙතනයි අප හදවත් ගොඬනගනා
    නමදිමි නමදිමි....
    ඔබ මෙතනයි අප දිවි අත ගසනා
    නමදිමි නමදිමි.....
    ඔබ මෙතනයි අප හිඟකම් සපයන්නා
    නමදිමි නමදිමි....
    මඟ සඳනා පොරොන්දු......//////

  • @rithmirathnagoda3545
    @rithmirathnagoda3545 3 роки тому +30

    මං අද ජීවත් වෙන්නේ මගේ ජේසූ නිසා මගේ දෙවියන් වහන්සේ නිසා ආමෙන් හාලෙලුයියා ජේසුනි ✝️✝️✝️✝️🙏

  • @WeakaralageMalakanthi-mc7dx
    @WeakaralageMalakanthi-mc7dx 11 місяців тому +5

    රජුන්ගේ රජවු ස්වාමීන් ගේ ස්වාමීන් වු .දෙවියන් වහන්සේගේ ස්වරුපය වූ ස්වාමීවු යේසුස් ක්‍රිස්තුස් වහන්සේට සියලු මහිමයත් ප්‍රශන්සාවත් ස්තුතියත් වේවා .name of jesus .❤❤❤

  • @rishanfernando589
    @rishanfernando589 3 роки тому +9

    පොරොන්දු ඉටු කරනා ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේ හට සදා මහිමය වේවා!!!

  • @ImanthaSandeepa-f2b
    @ImanthaSandeepa-f2b Рік тому +4

    🙏🙏🙏 ආමෙන් ජේසු පිහිටයි

  • @anurawickramaarachchi2061
    @anurawickramaarachchi2061 3 місяці тому +1

    දෙවියන්වහන්සේගෙ ආශිර්වාදය ආරක්ෂාව රැකවරනය සදාකාලිකවම නුබ සමගවේවා

  • @msdsilva2268
    @msdsilva2268 6 років тому +29

    මග සදනා පොරොන්දු රකිනා හාස්කම් කරනා අදුරේදී ආලෝකේ ඒ ඔබම වේ .....

  • @lathahoothi7182
    @lathahoothi7182 5 років тому +18

    අමෙින් අමෙින් 🙏🙏ජේසු පිහිටයි පාස්ට

  • @isharamahesh2816
    @isharamahesh2816 2 роки тому +3

    මේ මොහොතේත් මන් දෙවියන්වහන්සේගේ නාමය ඔසවනවා.මග සදන ශුද්ධ දෙවියන්වහන්සේ ඔබයි.ඔබගේ නාමයට ප්‍රශංසා වේවා.❤

  • @kanthidangalle292
    @kanthidangalle292 Місяць тому +1

    Thank you Lord Jesus.Amen🙏🙏

  • @danushkahashani1554
    @danushkahashani1554 4 роки тому +7

    Amen දෙවිදුනි ඔබ ජීවමානයි සදා කල්හිම

  • @geethikanishantha7387
    @geethikanishantha7387 4 роки тому +7

    Amen in Jesus Mighty Name ..!
    I have a Big God ,who can do Big Miracles..
    Our God is an Awesom God

  • @gayanasanka8895
    @gayanasanka8895 2 роки тому +3

    Oba apiwa thani nokarana nisa sthuthiy jesuni

  • @samankumara9896
    @samankumara9896 4 роки тому +18

    මාගෙමාර්ගයඔබයි.
    මාගෙඅාලෝකයඔබයි
    මාගෙඅාරක්ෂාවඔබයි
    මගෙසියල්ලඔබමපමනයි🙏🙏🙏🙏

  • @lalanidesilva4941
    @lalanidesilva4941 4 роки тому +1

    Oba methanai apa hadawath atha gasana,suwakarana haskame dewiyan wahanse dayabara piyanani.Amen,halelughya...

  • @sandyasumali242
    @sandyasumali242 5 років тому +12

    මග සදනා පොරොන්දු රකිනා හාස්කම් කරනා අදුරෙදි ආලෝකේ ඒ ඔබම වෙ

  • @victorypereira68
    @victorypereira68 4 роки тому +7

    PRAISE THE LORD... THANK U JESUS❤

  • @desahandeshapriya1196
    @desahandeshapriya1196 5 років тому +2

    Oba mage jeeewethee jesuni .....😇😇😇😇😇parana jeewethen a th kala nisa thuthi wewa

  • @geethmajeewani3750
    @geethmajeewani3750 2 роки тому +3

    ආදරෙයි ජේසුනී මගේ ජීවිතේ හැම මොහොතේම මන් ලගින් ඉන්නවා ස්තූතී ජේසුනේ.මගේ ජීවිතේ හොද නරක හැමදේම ඔබ වහන්සේ මට කියලා දෙනවා.මට ගැලපෙන දේ නොගැලපෙන හැමදේම මගේ ජීවිතේන් ඈත් කරනවා❤

  • @mtg6355
    @mtg6355 4 роки тому +1

    Amen Athisudda Athmayanani mahimaya wewa thakyou pastor jesuspihitai .🙏♥️🙏

  • @Romena22dil
    @Romena22dil 10 місяців тому +2

    මං ජීවත් වෙන්නෙ මගෙ ජේසු නිසයි 🙏❤️🙏

  • @maleeshadewmina3266
    @maleeshadewmina3266 2 роки тому +3

    God bless you paster🙏🙏

  • @tharushanonis8046
    @tharushanonis8046 5 років тому +5

    Amen...hallelujah my lord jesus christ

  • @thiliniishanka6076
    @thiliniishanka6076 Рік тому +1

    ආමේන්... great worship pastor ❤️

  • @kishap4200
    @kishap4200 6 років тому +8

    All glory to God 🙌🏽this is one of my favourite songs in English version but very beautifuly pastor has translated it with the meaning and music.

  • @gihangisadunikasadunika8016
    @gihangisadunikasadunika8016 Рік тому +1

    Devyn wqhqnsa man hitana de mata laba duna menawa❤❤,hema endakarqykmq paha karqnna sowamen wahqnsa❤

  • @sunethrakusum8189
    @sunethrakusum8189 3 роки тому +2

    Ow piyanani, e Obama weeeeeee❤️❤️❤️❤️❤️❤️❤️

  • @isharadilhani5646
    @isharadilhani5646 6 років тому +2

    Namadimi mage yesuni. Mage jeevithe aloke obai samiduni. Amen.

  • @jayanthiperera3260
    @jayanthiperera3260 Рік тому

    HARIMA DUKAI ME GEETIKAWA...ANE PASTOR OBAGE ATHMAYA SUWARGAYE JESUS WAHANSEGE SRI CWATA MADALE ALOKAYA WETATA OSAWA LANU SEKWA...STUTI PRASANSA WEVA SAMIDUNI..NAMASKARA WEVA, AMEN..🙏🙏🙏🌸🌺🌻🌺🧚🧚

  • @timothycabral7262
    @timothycabral7262 4 роки тому +4

    Nice song.. glory to be God.. God bless you dearest pastor..

  • @PadipapadipaPadipa-zh6dd
    @PadipapadipaPadipa-zh6dd 7 місяців тому +1

    Amen amen amen amen amen amen amen ❤️🙏🏽❤️

  • @JanakiSilwa-xw4gg
    @JanakiSilwa-xw4gg 9 місяців тому +1

    Amen haleluiya👋👍👏

  • @hansamalifernando4087
    @hansamalifernando4087 Рік тому

    ගොඩක් ලස්සන ගීතීකාවක් ආමේන් ජෙසු පිහිටයි 🙏🙏

  • @marianrajaguru7610
    @marianrajaguru7610 3 роки тому +2

    Amen praise the Lord 🙏 God bless you.pastor

  • @sarahfaith6417
    @sarahfaith6417 4 роки тому +5

    Beautiful lyrics GOD is great all the time

  • @DiniduPerera-wd2er
    @DiniduPerera-wd2er Рік тому

    යෙසුපිහිටයි පස්ට මට හැදෙම මගේ දෙවියන්වහන්සේ යෙසුස් වහන්සේ මං තුල් ඉන්න්වා.❤️🌹❤️🌹❤️🌹

    • @DiniduPerera-wd2er
      @DiniduPerera-wd2er Рік тому

      පස්ට මං ඔයගේ වශිප් එක ට කැමතියි .මං මගේ පල්ලියේ වශිප් කරනවා. මගේ අඩුපඩු පස්ට ගෙන් බලලා හදගන්නවා. මං ගරුකරනවා සපලත්වය දෙසනාවත් මං හැවුවා.නියමයි .🌹❤️පස්ටට යෙසුපිහිටයි .🌹❤️

    • @Pastortyrone
      @Pastortyrone  Рік тому +1

      God be with you 😊🙏🏼

  • @jiyoo6769
    @jiyoo6769 3 роки тому +2

    Way make
    Promise keeper
    Light in a darkness
    My God that is who you are. AMEN🙏

  • @nishadilakshani58
    @nishadilakshani58 3 роки тому +7

    මග සදනා පොරොන්දු රකිනා හාස්කම් කරනා අදුරෙදි ආලෝකේ ඒ ඔබම වේ.....🙏

  • @ChampaNirmala
    @ChampaNirmala 8 місяців тому

    Aduredi aloke e obawa we mage samiduni yesunu mage dewidu mage raju swamini prasansa wewa mage samidu mawa bera gath mage jeewithe ahaskam karapu ekama dewidu adarei mage samidune

  • @gayanisamanmali2014
    @gayanisamanmali2014 Рік тому

    I'm nothing without you my heavenly father. Thank you for everything. 🙏🙏🙏❤️

  • @ireshasanjeewani6479
    @ireshasanjeewani6479 3 роки тому +1

    Mage jivithe siyalla obai mage jesune. Me jivithe me dawasa dakwa dun siyallata obata sthuthi jesune. Thank you pastear

    • @Pastortyrone
      @Pastortyrone  3 роки тому

      සියලු මහිමය දෙවියන් වහන්සේට!!!
      Subscribe කර අපේ සේවය සමග සම්බන්ධවී සිටින්න 😊 ඔබට යේසු පිහිටයි!

  • @johnabraham9648
    @johnabraham9648 4 місяці тому

    ❤❤❤❤❤❤❤Amen in the name of Jesus

  • @sryanisigel
    @sryanisigel 3 роки тому +1

    Amen jesu phitai

  • @sheshanboy6695
    @sheshanboy6695 3 роки тому +1

    ආමේන් ප්‍රෙමය දෙවියන්වහන්සෙට ප්‍රශන්සා වේවා 🙏🙏

  • @dasunkanchana6476
    @dasunkanchana6476 23 дні тому

    ඔබ මෙතනායි අප අතරේ සැරි සරනා❤❤❤

  • @NethmiVimashaMuthugalped-vz4vf
    @NethmiVimashaMuthugalped-vz4vf 5 місяців тому +1

    Ane mage amma wetila ukul ate kedila.wesak poya dawase une thama hoda nehe.anee mage amma godak duk widinawa mage ammawa ikmanatama suwa karala ewiddawanna kiyala yachcha karanna.jesu pihitai 😢😢😢😢😢❤❤❤❤

  • @chilanachalanka2116
    @chilanachalanka2116 4 роки тому +2

    Amen hallelujah glory to GOD

  • @pickme2951
    @pickme2951 2 роки тому

    Tharuna javayen jesuta sevaya karana akaraya dakkama sathutui.davith men unvahanse oba samaga siti

  • @sudanthamadushan1810
    @sudanthamadushan1810 4 місяці тому

    ස්තුති වේවා දෙවු පියානනී... අද දවස මව සුව කරාට..

  • @emalshakumarasiri9444
    @emalshakumarasiri9444 3 роки тому +2

    Amen..You are here my lord.. Thank you... 🙏

  • @dilankagayan1869
    @dilankagayan1869 3 роки тому +2

    God bless.! ✝️thank you!✝️

  • @chootinangi1435
    @chootinangi1435 3 роки тому +1

    Jesu jeewamanai

  • @sacherudisanayaka3525
    @sacherudisanayaka3525 4 роки тому +1

    Mage jivith anthima dakwama mage husma r mage jiwamana dwidun ethumae Amen

  • @pinibidu9074
    @pinibidu9074 4 роки тому +2

    i love my jesus and i know you always with me

  • @mohamedajmeer5273
    @mohamedajmeer5273 5 років тому +4

    ආමෙන්

  • @annjuliya9116
    @annjuliya9116 2 роки тому +1

    Amen amen hallelujah

  • @anusha3714
    @anusha3714 5 років тому +3

    Ow yesu e obamaya.. amen

  • @udaramadushani1483
    @udaramadushani1483 4 роки тому +1

    ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා 🙏🙏

    • @pujapuja9482
      @pujapuja9482 2 роки тому

      💐💐💐Amne💐💐💐Amne💐💐💐Amne💐💐💐Amne💐💐💐

  • @prabathranjitha6095
    @prabathranjitha6095 2 роки тому +1

    ප්‍රශන්සා වේවා

  • @senaliperera2947
    @senaliperera2947 2 роки тому +1

    Thank you, Pastor Tyronne. It feels wonderful to hear the worship and to watch it. I don't feel alone when I watch this. It's beautiful to see how you all serve Him. We're all His children. Eventhough we don't know one another, we're family - all of us, His children, all across the world. His church, His kids. We praise Him together, we pray for one another, He loves us all the same way. He's our Dad and we're family. Praise Him for all of you, praise Him that I came across this this morning. For once, I feel less alone. Thank you. May He bless you all!

    • @Pastortyrone
      @Pastortyrone  2 роки тому +1

      Amen! All praises to our God the Father!
      Yes indeed we are all one family of our Heavenly Father. Stay strong 💪🏽 for God is with you!
      May God bless you absolutely!

  • @nimashasewwandi3483
    @nimashasewwandi3483 3 роки тому +1

    Amene

  • @malamala4083
    @malamala4083 6 років тому +5

    Amen Amen

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 3 роки тому +2

    අමෙන් ආමෙන් 🙏🙏🙏👏👏👏

  • @anjanaviraj-w9c
    @anjanaviraj-w9c 6 місяців тому +1

    ආමේන් ❤❤❤

  • @onlinebusinesssrilanka3115
    @onlinebusinesssrilanka3115 5 років тому +4

    Pastor pray for me to success in my job jesus with u

  • @mababu2719
    @mababu2719 3 роки тому

    Ameen..jesu.pihitai.pasta

  • @yashodhasewwandi6052
    @yashodhasewwandi6052 3 роки тому

    Haleluya🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️

  • @charithlakshan4449
    @charithlakshan4449 3 роки тому +1

    " Way maker " this song is my favorite song
    God blass you.amen

  • @indranipushpalatha7256
    @indranipushpalatha7256 3 роки тому

    Amen jesus පිහිටයි paster .

  • @reetareeta1569
    @reetareeta1569 2 місяці тому

    🎉🎉🎉🎉amen.hallaluiya

  • @ruwanbandara-o2p
    @ruwanbandara-o2p Рік тому

    Hallelujah ❤

  • @anushamalkanthi7173
    @anushamalkanthi7173 3 місяці тому

    Amen amen .❤

  • @manoj683
    @manoj683 10 місяців тому

    ❤❤❤ ජේසු ජීවමානයි

  • @DeedDeeda
    @DeedDeeda 19 днів тому

    ජේසු පිහිටයි.

  • @gnanamanyritaschmitz-sinna1953
    @gnanamanyritaschmitz-sinna1953 2 роки тому

    Wonderful brother.🖐🖐🖐💪💪🙌🙌🛐🛐😂🗣

  • @raelaketch4462
    @raelaketch4462 6 років тому +2

    Am in love with the song

  • @charunijeewanthi707
    @charunijeewanthi707 2 роки тому

    GOD bless you paser.

  • @ෂෙහොනා
    @ෂෙහොනා 3 роки тому +10

    මගේ දරුවන් තුන් දෙනෙක් ළුක්ක මම. ළුක තැනක මගේ සැමියා ළුක තැනක අපි වෙනුවෙන් යළුඤ කරන්න

    • @KavindyaMadushani-wh7bg
      @KavindyaMadushani-wh7bg 8 днів тому

      උන්වහන්සේ වහන්සේ ඔබ සමග සිටිනවා විශ්වාස කරන්න .

  • @suraniFernando-l3k
    @suraniFernando-l3k 9 місяців тому

    නමදිමී යේසුනි ඔබට සැමදා❤❤

  • @sithumnimesh2366
    @sithumnimesh2366 6 років тому +4

    Amen

  • @dcthirimanne7657
    @dcthirimanne7657 4 роки тому

    Praise the Lord so...great pastor

  • @taniyawieman863
    @taniyawieman863 6 років тому +1

    Thank u lord for u grace

  • @chamindakumara5506
    @chamindakumara5506 6 років тому

    Beautiful name that jesus christ ....forever same ...

  • @sasdunuaa6608
    @sasdunuaa6608 3 роки тому

    jesu pihiti

  • @PathumBandara-s8b
    @PathumBandara-s8b 7 місяців тому

    Amen amen 🙏🙏🙏🙏🙏🙏🙏

  • @madavipriyanga4713
    @madavipriyanga4713 2 роки тому

    Amen ..🙏🙏🙏🌹🌹🌹

  • @dilankagayan1869
    @dilankagayan1869 3 роки тому +2

    ආමෙන්! ජේසුනි! හලෙලුයියා!

  • @user-do8ph7jt6i
    @user-do8ph7jt6i 6 років тому +1

    Amen pastor

  • @chanakaasintha6927
    @chanakaasintha6927 6 років тому +6

    Halluya!

  • @rukmalamarasingha3677
    @rukmalamarasingha3677 4 роки тому

    jesu mage hadawatha

  • @malinijayasuriya8112
    @malinijayasuriya8112 3 роки тому

    Amen hallelujah Jesus your my. Helar provider and my life

  • @cookwithstephy3465
    @cookwithstephy3465 6 років тому

    Wonderful worship song pastor 👌👌👌👌👌

  • @liyonismerilda9926
    @liyonismerilda9926 3 роки тому

    You are way maker
    miracle worker
    promise keeper
    light in the darkness

  • @prabashaprabodya5106
    @prabashaprabodya5106 3 роки тому

    Praise the lord...🙏🙏🙏

  • @mekalamekala3906
    @mekalamekala3906 7 місяців тому

    Haleluya❤

  • @malakamihira206
    @malakamihira206 Рік тому

    I love jesu ❤❤

  • @sandithacg
    @sandithacg 6 років тому +5

    Glory to GOD

  • @MSA-uj7cp
    @MSA-uj7cp 5 років тому +1

    Beautiful. Thank you. God bless.

  • @mariperera321
    @mariperera321 4 роки тому +1

    God bless you

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA 6 років тому +3

    Amen.....