Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 36 | 2020-09-01

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 358

  • @ruhifernando3083
    @ruhifernando3083 3 роки тому +62

    මේ කතාවේ කියන්නේ සැලුන් යන එක වැරැද්දක් කියලා වත් රූපේ ලස්සනට තියාගන්න එක වැරැද්දක් කියලා වත් නෙමෙයි.තමන්ට ලස්සන රූපයක් තියෙනකොට අනිත් අයව පහත් කරන්න හොද නෑ කියන එක...😊

  • @thanveerkumar5308
    @thanveerkumar5308 4 роки тому +63

    ඇත්තෙන්ම මේ කතාවේ ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් මනුස්සකම ගොඩාක් වටිනවා රූප ලස්සනට තිබ්බට මදි. ලස්සන වෙන්න ඕන හදවත් මනුස්සකම මනුස්සකම නැත්තං කිසි දේකින් වැඩක් නෑ එසේ නම් වැඩක් නෑ අපිත් පිටරට office එකේ වැඩ ඒ මිනිස්සු තමන්ගෙ කෙනෙක්ට වගේ අපිට සලකන්නෙ මේ වගේ ඉන්න අය සීමිත පිරිසක් ඉන්නවා ඒ අය හිත් පිරිසිදු කරගන්න. හිරුට ගොඩාක් පින්

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 4 роки тому +31

    හාමුදුරුවන්ගේ බන වලට වඩා මෙ වාගෙ ආදර්ශමත් කතා බැලිමෙන් එදිනෙදා ජිවිතයට ගත හැකි ආදර්ශය
    එමටයි ! හාමුදුරුවන්ගේ බන වලින් හැදෙන්නේ හාමුදුරුවන්මයි මුදල් අය කිරිමෙන් බන කිමට !

  • @Kumari-br8nv
    @Kumari-br8nv 4 роки тому +118

    අද පොය දවසේ ගොඩක් වටිනා කාතාවක් මිනිස්සු හිතාගෙන ඉන්නේ තමුන්ගෙ ලස්සන හැමැදාම තියාගෙන ඉන්න එ වගේම ටිකක් ලස්සන අය සමහර අයට අපහස කරනවා මේ කාතා අන්න එ වගෙ අයට ගොඩක් වැදගත් කාතාව බැලපු හැමෝටම තෙරුවන් සරණයි

    • @champikasamaranayaka5583
      @champikasamaranayaka5583 4 роки тому +4

      ලස්සනින් ඔලුව උදුම්මාවගෙන ඉන්න අයට ලොකු ආදර්ශමත් කතාවක්

  • @swarnathilaka3366
    @swarnathilaka3366 4 роки тому +208

    අනේ ආච්චම්ම ඔයාට දෙන චරිත සුපිරියටම කරනවා ගිරිදේවි එකෙත් රඟපෑම ලස්සනයි බුදු සරණයි ඔයාට

  • @ලොවමසුවපත්වෙවා

    රූපේ ලස්සනයි කියලා හිතන්න ගොඩක් අයට මේ කතාව ආදර්ශයක්....

  • @dilru9819
    @dilru9819 4 роки тому +54

    Whitening cream ගාපු අය මේ Drama එක බැලුවා නම් .ඔන්න ඉස්සරහා ට එන්න තීන ප්‍රතිඵල දැන් බලාගන්න පුලුවන් . .කොච්චර කිව්වත් සුදු වෙන්නනෙ දගලන්නෙ., ගෙදර අම්මා තාත්තට ඔයාගෙ හමේ පාට ප්‍රශ්නයක් නැත්නම් , Marry කරන මහත්තයා ට Skin colour එක අදාලම නැත්නම් කාට පේන්නද සුදු වෙන්න දගලන්නෙ . මෙච්චර කියලත් තේරෙන්නේ නැත්නම් ඔලුව ඇතුලෙ මොලයක් කියලා එකක් තීනව ද කියලා chek කරගන්න ඉස්සෙල්ලා ..

    • @samithagayashan9437
      @samithagayashan9437 Рік тому

      ගෑනු අයට ගොඩක් ම ලස්සන skin color එක තමයි තලෙලු 💗. ඔය තලෙලු කෙල්ලො ගොඩක් අය දඟලන්න හදන්නේ සුදු වෙන්න. ඇත්තටම මහ බොරු වැඩක්. කෙල්ලෙක් ට ලස්සනම තලෙලු. 😘

  • @janodyadinesha9501
    @janodyadinesha9501 4 роки тому +93

    වයිටිනින් ක්‍රීම් ගාලා සුදු වෙන්න දගලන අයට හොද පාඩම් මේවා

  • @threesisters870
    @threesisters870 7 місяців тому +2

    ඇත්තටම ගොඩක් ආසාවෙන් බලනවා සසර සෙවණැලි. ජීවිතේ යථාර්ථය තේරුම් ගන්න උදවුවක් වෙන ආදර්ශමත් Teledrama series 1k. බොහොම ස්තුතියි හිරු ❤

  • @niroshashamali4896
    @niroshashamali4896 2 роки тому +67

    අනේ අම්මා දීපු බත් එක..😭😭 .මට නම් පොල් සම්බල් හදලා දුන්නත් මාර රස අම්මගේ බත් එක

  • @අන්ජුලාශෂී
    @අන්ජුලාශෂී 4 роки тому +89

    දිරා යන රෑපය නිසා උඬගු වන හැමෝටම ලොකු ආදර්ශයක්

  • @harshaniathukorala5811
    @harshaniathukorala5811 4 роки тому +39

    ගැහැනු ළමයෙක් වුණාම ලස්සනට ඉන්න ඕනෑ..නමුත් මේ කෙනාගේ විකාර වැඩියි .....ලස්සන drama එක

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 3 роки тому +1

      පිරිසිදුව ට ඉන්න එක අනිවාර්යයෙන් කරන්න ඕනි දෙයක්. ලස්සනට ඉන්න ට්‍රයි කරාට අව්ලක් නෑ. ඒත් රූපය පමනක් නොව සියල්ලම වෙනස් වන බව අවබෝධ කර ගත යුතුයි. පොලවේ පය ගහලා මේ සියල්ල ස්තීර නැති වෙනස් වන බව අවබෝධ කරගෙන ජීවත් විය යුතුයි.
      අවසන් වසයෙන් තේ හදන ඇන්ටිගේ සහ ගයා මිස්ගේ රගපෑම විශිෂ්ඨ යි.

    • @sumudukumari7986
      @sumudukumari7986 3 роки тому

      Lassanata inna ona. Purisidu kama thiyenna ona. Ganata wada vikara nokara. Marena ba dana gena

  • @abababab7812
    @abababab7812 4 роки тому +45

    ආදර්ශයක් ගන්න පුළුවන් කතාවක් හැබැයි වැරදුණු දවසට මේ ඔක්කොම ඉවරයි

  • @kumuthumaligaa2181
    @kumuthumaligaa2181 4 роки тому +28

    ගොඩක් කට්ටිය වැදගත්ම කතාවක් මොකද අවලස්සන කෙනෙකුට අපහාස කරන්න ගොඩක් වෙලාවට හරිම කැමැති i බලන්න ඇත්ත තේරුම් ගන්න හැමෝටම බුදු සරණයි සුබපැතුම්

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 4 роки тому +26

    අදට ගැලපෙන බෞද්ධ නවීන ජාතක කතාවකි. තනුජා හා කණ්ඩායමට තුති!

  • @ishanichalani4897
    @ishanichalani4897 3 роки тому +11

    අම්මෝ ඇස්වලට කදුලු ආවා ලස්සන කතාවක්...ඔයාලට පින් මේවගේ දේවල් ලෝකයාට තේරුම්.කරලා දෙන එක..තෙරුවන් සරණයි.. 🙏🙏🙏

  • @vinuherath3001
    @vinuherath3001 4 роки тому +21

    මම හැම episode එකක්ම බැලුවා..ඇත්තටම තාමත් බලනවා පරන ඒවා. ජීවිතයට ගොඩක් වැදගත් මේ හැමදෙයක්ම ... ගොඩක් පින් හිරු ටීවී.. බුදු සරනයි ❤

  • @surangaprabath7003
    @surangaprabath7003 4 роки тому +6

    හැමොටම ගොඩාක් ස්තුතියි පිං තෙරැවන් සරණයි. ගෑනුන්ට හොඳ පාඩමක් දැන්වත් තෙරැමි ගනිල්ල ඇත්ත. සිියලුම ලොක සත්වයාම සුවපත් වෙිවා නමො බුද්ධාය තෙරැවන් සරණයි

  • @wasantikumari8885
    @wasantikumari8885 4 роки тому +12

    මේ කතාව ගොඩක් ආදර්ශමත් කතාවක් ලස්සනට ආදරේ කරන මිනිස්සු ගැන කියනවා එපා කියන මිනිස්සු ආයෙත් ඕන වෙනව කියල පෙන්නල දෙනවා උඩගු කමට වෙන දේ ගැන කියලා දෙනවා තමන්ගේ අම්මව තාත්තව රිදවන අයට රිටන් එක එනවා කියලා කියලා මං මේවා තමයි කතා කියන්නේ

  • @තක්ශිලාලක්මාලි

    සියල්ල අනිතය ලෝකේ කල පිං දහම් පමනක් නිතය වේ.තේරැවන් සරනයි.

  • @nne823
    @nne823 4 роки тому +5

    ඔබට budu sarnai ඔබge hema caritaykma lassnai දීර්ඝායුෂ ලැබේවා tawat කාලයක් bebalewa

  • @kasunranathunga3361
    @kasunranathunga3361 4 роки тому +10

    සමාජ ආදර්ශයක් මේ වගේ කතා...මෝඩ මරි වෙන්ඩ පොශ් එළදෙනුන්ට වෙන වැඩ

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 4 роки тому +56

    Ammooo Nethali නානායක්කාර Amme oyata දීර්ඝායුෂ parthana karanawa .

  • @දේදුනුමාපිටිගම

    අනුන්ට අපහාස කරන්න එපා කියන්නේ ඕකයී
    වයිටීන් ක්‍රිම් ගාලා සුදු වෙන්න දගලන අයට නියම හොද කතාවක්
    හරිම ලස්සනයි

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 роки тому +15

    අපේ සාමජයට ආදර්ශයක් ගෙන ආපූ කාතා වක්.සියලු දේ අනිත්‍ය බව අවබෝධයක් ඇතිව ජිවත් උනොත් අපිට පුළුවන් වැරැදි හාදා ගෙන ලස්සන ජිවිතයක් ගෙවන්න .රැපය,ගැන විතරක් ම හිතලා මිනිසුන් කොන් කරන අය කොපමණ සිටිද??? ජිවිතය වටහා ගන්න එය තමයි අපිට කරන්නට පුළුවන් එකම හොදම දේ.....
    "සියල්ලෝම නැසෙන සුලුය ."

  • @srimathgebrial1018
    @srimathgebrial1018 4 роки тому +9

    Excellent point of view that,finally she would be able to realized how to be kind and treat to other people. Thanks for the good story indeed.

  • @padipppadipp256
    @padipppadipp256 4 роки тому +16

    ආදරෙයි නෙතලි අම්මා❤❤රශී පබා👍👍

  • @pushpakumari2194
    @pushpakumari2194 4 роки тому +7

    හොඳ අවවාදයක් බොහොම ස්තූතියි

  • @mapriyangani6351
    @mapriyangani6351 3 роки тому +5

    ප්‍රිය කර රුපය මා අට මරණයෙන් ගලවාගත නොයකින් 😢🙏👍

  • @surangas3928
    @surangas3928 4 роки тому +22

    මිනිස්සු කීයෙන් කීදෙනාද මේ යතාර්ථය තේරුම් ගන්නෙ ,අනිත් හැමෝම ඉන්නෙ වෙනම ලෝකෙක හැබැයි කවදහරි පියවි සිහියට එනව එතකොට ගොඩාක් ප්‍රමාද වැඩියි,,,,,

  • @lasanthakumara5378
    @lasanthakumara5378 3 роки тому +10

    සමහර මෝඩයෝ රශීට බැනලා ... උන් දන්නෙ නෑ මේක රගපෑමක් කියලවත්.....රශී ❤️😍

    • @Nethu169
      @Nethu169 22 дні тому

      ඔව් එයා හදන්නෙත් අපිට යමක් තේරුම් කරන්න

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 роки тому +20

    හ්රු එකට ඇත්තෙන්ම අවංකවම ස්තුතිවන්ත වෙනවා අලුත් කතාවක් නිර්මාණය කිරීම පරණ කතාව දානවා මිසක් අලුතෙන් කතාවක් ලියලා අපේ අයට ශක්තියක් නෑ.කුසලක් පිනක් කරගන්න .කුණුහරප ලියල හැදු වැඩු දෙමවුපියොත් එක්ක අපායට යන්න ඕන තරම් ඉන්නවා .

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 4 роки тому +41

    කිසිදිනක රෑපය ගැන ආඩම්බර වෙන්න එපා....... අපි නොහිතන විදිහට රෑපය අවලස්සන වෙන්න පුලුවන් ........අනිත්‍ය සියළුම දෙනාට අවබෝධ වේවා ......... තෙරුවන් සරණයි ........

  • @janodyadinesha9501
    @janodyadinesha9501 4 роки тому +100

    අපොයි අම්මා දීපු බත් එක 😢😢
    ලංකාවෙ ගෑනුන්ට ඇඩෙන්නම දීලා 😁😀

    • @sithuoshala2185
      @sithuoshala2185 4 роки тому +2

      Ammage hitha riddala kisima deyak karann be,, hari yanne,,

    • @meshi_vlogs
      @meshi_vlogs 4 роки тому

      @@sithuoshala2185 hm

    • @Nethu169
      @Nethu169 22 дні тому

      ​@@sithuoshala2185ඔව් ඒකනම් ඇත්ත..අත්දැකීම්වලින් කියන්නෙ

  • @manoriwijesuriya.5382
    @manoriwijesuriya.5382 4 роки тому +13

    ලස්සනයි ! ගොඩක් ආදර්ශමත් කතාවක් 👍👍👍👍👍👍👍👍❤❤😍😍🤩🤩👍👍

  • @ishuonline8295
    @ishuonline8295 4 роки тому +51

    කතාවක් නම් තමයි ඒත් පඩි අරන් වීල් එකේ ඇවිත් බහිද්දි අම්මා දුවන් ආව විදිහ අනික අම්මට මොකුත් නොගෙන ඇවිත් ඒ කොටසට දුක හිතුනා 😑😔😣

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 2 роки тому +7

    රූපය තියනකම් ආදරේ කරන අය රූපයත් එක්කම නැති වෙලා යනවා

  • @hilmynizar
    @hilmynizar 4 роки тому +6

    Very meaningful stories based on Lord Buddhas teaching and talented actress. Love this story.

    • @freyesha4110
      @freyesha4110 3 роки тому +2

      May triple gems bless you☺🙏🙏🙏

  • @shainihansika1934
    @shainihansika1934 3 роки тому +10

    Gayata wada lassanai eyage yaluwa 😂

  • @hewagewijith8085
    @hewagewijith8085 4 роки тому +10

    මිනිස්සුන්ට අපහාස කිරීමෙන් මෙලොවෙදීම පටිසම් දීම.. දිට්ටදම්මවේදනීය කර්මය පල දීම යයි පවසනු ලැබේ.. අසරණ අම්මා අවසානයේදී නැවත පිහිටට පැමිණියා.. 🙏🙏🙏

  • @beautycosmetics5532
    @beautycosmetics5532 3 роки тому +7

    ලස්සනයි ලස්සනයි

  • @VinuRajapaksha-nv6mx
    @VinuRajapaksha-nv6mx 5 місяців тому

    මිනිසුන් ට අපහස කලාම ලබන ආත්මේ එ දේවාල් පල දෙනවා ❤️❤️

  • @shanaya3088
    @shanaya3088 4 роки тому +15

    ඇත්තටම hoda කතාවක් ....

  • @freyesha4110
    @freyesha4110 3 роки тому +5

    Theruvan saranai 🙏🙏🙏

  • @menakajoseph5043
    @menakajoseph5043 4 роки тому +62

    රුපය අනිත්‍ය දෙයක් !! ඉතාම කාලොචිත් නාටයක් !

    • @p.k.gamage4482
      @p.k.gamage4482 4 роки тому

      Oya.mekap.danna.epa

    • @menakajoseph5043
      @menakajoseph5043 4 роки тому +2

      Rohana kumara පමනකට දෙමිමෙන් වෙන හානියක් නෙ .ගොනෙක් වගෙ comment කරන්න එපා. රුපය අනිත්‍ය කියලා..දෙන ගෙන පමන දෙන ජිවත් විමය කල යුත්තෙ . ගොනෙක් වුනාට කමක් නෙ . එක පෙන්න එපා. මට comments දාන්න් කලින් පිට කොන්දක් හදා ගන්නව, හරි youtube ekakin තමන්ගෙ photo එකකින්වත් comments කරන්න!! අනුන්ගෙ විඩියෝ ටිකක් upload කරල youtube හදාගෙන පොර talkදෙන ගොනා..🤣 මුලින්ම makeup කියල english වලින් ලියන්න පුරුදු වෙනව ගොන් බාස්

    • @p.k.gamage4482
      @p.k.gamage4482 4 роки тому

      Toppiya..hari..gihin..wagei

    • @p.k.gamage4482
      @p.k.gamage4482 4 роки тому

      @@menakajoseph5043 toppiya..hari.giya..wagei..

    • @p.k.gamage4482
      @p.k.gamage4482 4 роки тому

      @@menakajoseph5043 patta..gonnu.

  • @ayeshadamayanthi7084
    @ayeshadamayanthi7084 4 роки тому +26

    පෙර ආත්මෙ කරපු පිනකට ලැබිච්චි ලස්සන රූපයට ඔනාවට වඩා උඩගු වෙන්න හොඳ නෑ.

  • @akenyaherath7542
    @akenyaherath7542 4 роки тому +53

    හොද ආදර්ශමත් කතාවක් අනුන්ට අපහාස කරන අයට හොද පාඩමක් වගේම සැලොන් ගානේ ගිහින් මුනට වද දෙන අයටත් මෙිකෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා 😪😪

  • @udarikoshala7151
    @udarikoshala7151 7 місяців тому

    මනුස්සකමක් නැති උනාම ඔහොම තමයි වෙන්නේ ඔහොම කරන හැමෝටම හොද පාඩම් 😢

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 4 роки тому +5

    හරිම ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි

  • @shashiweerathunga8542
    @shashiweerathunga8542 4 роки тому +12

    නෙතලි අම්මා ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому

    නොදැනුවත් කමින් ජීවිතේ පව් පුරව ගනීයි සසරේ ගිනියන්නට... 🤗🤗🤗
    දිනක ඔබද අවලස්සන වී දුක් විදිවි සසරේ... 🤗🤗🤗
    ඔබත් කැමතිද අවලස්සන වී ඊපදෙන්න ඔබම තීරණය කර ජීවත් වන්න... 🤗🤗🤗
    මහන්තතව කම් සිතේ මෝඩ කමයි... 🤗🤗🤗

  • @p.k.gamage4482
    @p.k.gamage4482 4 роки тому +4

    Harima..adarsamath...kathawa
    Gon..badu..mekap..karama.siyalla..hari.kiyalai.hithagena.inne

  • @waruninishadi6736
    @waruninishadi6736 4 роки тому +13

    රශි පබා😭😭😭😭😭නෙතලි නානායක්කාර ❤️❤️🌹

  • @shanijayasooriya18
    @shanijayasooriya18 4 роки тому +13

    She is soo talented (achchi amma )

  • @අපේපිංබිම
    @අපේපිංබිම 3 роки тому +8

    කුනු වෙලා යන ශරිරෙටනෙ මේ නාඩගම් ඔක්කොම.

  • @sudusudu5362
    @sudusudu5362 2 роки тому +2

    තමන් ලස්සනයි කියලා අනිත් අය පත් කරන්න හොදනැ😔😔😔😢🥰

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому

    නොදැනුවත් කමින් තැවෙයි දැය... 🤗🤗🤗
    නිවැරදි දැකීම මුල සිට ලැබීමේ වටිනාකම ඔතනටයි... 🤗🤗🤗

  • @champiy5006
    @champiy5006 4 роки тому +14

    Nicely done. Gives a huge message to the young women in Sri lanka. Treat everyone equally. Be down to earth!!

  • @madushanisithara2729
    @madushanisithara2729 3 роки тому +6

    රුපේ නෙමෙයි ලස්සන වෙන්න ඕනේ හිත

  • @ayeshaherath9694
    @ayeshaherath9694 4 роки тому +13

    ආනේ සීතම්මා 😍😍😍😍

  • @rubicahewa8889
    @rubicahewa8889 4 роки тому +10

    ලස්සන කතාවක් කෙල්ලන්ට හොද අදර්සමත්

  • @koreanpanda8833
    @koreanpanda8833 3 роки тому +6

    ඛේමා බිසවත් හිතන් හිටියේ ඔහොම තමා

  • @SujeewaKularanne
    @SujeewaKularanne Рік тому +1

    Oya kauruth lassanai mekap tholiya gawama

  • @shiroprasadi3819
    @shiroprasadi3819 3 місяці тому

    මේ කතාව හරිම ලස්සනයි මගේ අැස් දෙකෙන් කදුරු 😭 අවා හරිම දුකයි 😂

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому

    තමන්ගේ වැරැද්ද තේරුම් ගැනීම නිවැරදි ජීවිතේට මගක් වේවි... 🤗🤗🤗
    තමන්ගේ වැරැද්ද දැක හැදෙන්න... 🤗🤗🤗
    මේ කතාව තිලිණයක් කරගන්න හැමෝම... 🤗🤗🤗 වැරැද්ද දැක්කේ නැත්තන් සසරේ තව දිගු වේවි... 🤗🤗🤗

  • @beautycosmetics5532
    @beautycosmetics5532 3 роки тому +4

    ලස්සනයි 😃😃

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому

    දිනක කළකම් පළදින බව තිළිණයක් කරගන්න... 🤗🤗🤗 සොබා දහමේ නිතිය අකුරටම... 🤗🤗🤗
    පරිස්සමින් ජීවිතේ... 🤗🤗🤗
    නිවැරදි දැකීම නැති කම නොදැනුවත් කමයි... 🤗🤗🤗 නිවැරදි දැකීම මේ ජීවිතේන්ම ලබා ගන්න... 🤗🤗🤗 සසරේ නොතැවී ඊන්නට...🤗🤗🤗

  • @abababab7812
    @abababab7812 4 роки тому +4

    හොද ආදර්ශමත් කතාව

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 4 роки тому +5

    තාම කතාව බලන්න ගත්ත විතරයි .මේ ගෑනියෙක් ඉන්නෙ අන්න ඒකිවගේ එවුන්ට තමයි කලින්ම කොරෝන හැදෙන්නෙ.

  • @rubicahewa8889
    @rubicahewa8889 4 роки тому +4

    හරිම ලස්සනයි

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 4 роки тому +3

    ලස්සනයි. ගොඩක්.

  • @SaraSara-wx2cp
    @SaraSara-wx2cp Рік тому

    Netali nanayakkara mahatmuyage ragapam itama lassanai suba anagatayak💗💗💗💗💗godak adarei💗💗💗💗

  • @patmichandrashikar147
    @patmichandrashikar147 3 роки тому +13

    අම්ම ලගට එනකොට අම්මටත් බැන්න.ලූනු.ගදයි.කියලා

  • @ramyadesilva94
    @ramyadesilva94 3 роки тому +5

    නියමයිེ...

  • @CrazyGirl-vx5dc
    @CrazyGirl-vx5dc 4 роки тому +6

    Me tharam hithata wedunu drama ekak..😥😥😥

  • @tashanipiyushani5348
    @tashanipiyushani5348 4 роки тому +10

    Man meken godak deval igenagatta ❤️👍🏻

  • @Vg-py1ce
    @Vg-py1ce 4 роки тому +18

    මේ ගැණි මනසික ලේඩිඩු අමිම දුන්න බත් ඵකත් විසි කරා කතවටවත් ඵපා ඔය වාගේ චරිත මූසල ගැණූ

  • @nishanmishel9081
    @nishanmishel9081 3 роки тому +6

    රාශී ගේ තොල් දෙක😃❤️

  • @චූටික්කි-ශ2ඥ
    @චූටික්කි-ශ2ඥ 3 роки тому +2

    වයිට්නින් ක්‍රීම් ගාලා සුදු වෙන්න දගලන අයට හොදම හොඳ පාඩම් මේවා

  • @anomadesilva6712
    @anomadesilva6712 4 роки тому +4

    Godak lassana katavak budu saranai sadu sadu sadu 🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @harshiniceteledrama.hettia3481
    @harshiniceteledrama.hettia3481 4 роки тому +8

    හොද ආදර්ශමත් කතාවක් .සියලුම දේ අනිත්‍ය යිමන්වාඩා

  • @AS-bt8zy
    @AS-bt8zy 2 роки тому

    Kaiakam palade kiyanne okata .budu dahama saththiyai .hamotama budu saranai !!!

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 4 роки тому +10

    අම්මා දුක්විඳ හදලා දුන්නු bath aka vicikala හරියයි හොඳට අඬන්න wei

  • @nilmini8011
    @nilmini8011 4 роки тому +6

    Lassnai කතාව බුදු සරණයි හැමෝටම ස්තුතියි
    💕♥️♥️😠😠🌹♦️♦️♦️♦️

  • @හිරුහිරු
    @හිරුහිරු 4 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏.තෙරුවන් සරණයි !!!.

  • @crossstitch4547
    @crossstitch4547 3 роки тому +5

    හිරු එකේ එක ම කැමති ම වැඩසටහන.

  • @sameeraranasinghe1182
    @sameeraranasinghe1182 3 роки тому +3

    Very meaningful drama

  • @latha6177
    @latha6177 4 роки тому +5

    Aka thamai kiyanna wayasaka ammalata apahasa karanna apa kiya hemotama hoda adarsayak budu saranai

  • @sathsaradivyanjali3011
    @sathsaradivyanjali3011 Рік тому

    ආදර්ශවත් කතාවක්. අද කාලේ හැමොටම.

  • @RukmanBandara-qo8xq
    @RukmanBandara-qo8xq 6 місяців тому

    හොද වැඩෙි

  • @ddias4554
    @ddias4554 4 роки тому +2

    Anthymata e manussaya witharai laga hitiye ... lassana kathawak ..

  • @chandraalwis3874
    @chandraalwis3874 4 роки тому +35

    අනුන්ට අපහාස කරන්න එපා කියන්නේ ඒකයි පොඩ්ඩක් ලස්සන වුණා හම උඩින් යන්න හොඳ නැහැ නේද 🙄🙄🙄 ඔය වගේ අය අද සමාජයේ ඉන්නවා

  • @hardiktailit8896
    @hardiktailit8896 4 роки тому +30

    අනුන්ට කලදෙ තමන්ට පලදෙ අර අහින්සක අම්මට කල අපහසයට හොදවැඩෙ

  • @sunayaperrera3469
    @sunayaperrera3469 4 роки тому +26

    ඔන්න ඉතින් නෙතලි අම්මා අපිව ආයෙත් අඩවනවා.

    • @sohelkhan1372
      @sohelkhan1372 4 роки тому

      මටත ඇඩුනා

    • @ghanakwt3980
      @ghanakwt3980 3 роки тому +1

      OW ANAE 💯💛💜🧡💥💥💗💗

  • @iromikumari7605
    @iromikumari7605 4 роки тому +51

    තරමට වඩා උඩගු නෝවන්න රැපේ ගැන

  • @hashinihashinikaveesha583
    @hashinihashinikaveesha583 Рік тому

    අද අප සමාජයට හොද පාඩමක්..🙏🙏🙏

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 роки тому +20

    ඒක තමයි කියන්නෙ කාටවත් අපහස කරන්න එපා කියල

  • @DammikaJayawardana-pq7lf
    @DammikaJayawardana-pq7lf Рік тому

    රුපය ලස්සනයි කියලා හිතන අයට අදර්ශමත් කතාවක් 😑

  • @milansudharsh4540
    @milansudharsh4540 4 роки тому +1

    Me bithusithuwam eke gami Kella neda oyage charithe hariyatama karanawa lassanai budusaranai

  • @bhaggyamendis7071
    @bhaggyamendis7071 2 роки тому +1

    ova apita hodha padam ☺