Catfish වර්ග වලට ලුණු දාන එක හොද නෑ .(කොරපොතු නැති මාලු) Anika un guppy nam kanne na loku un😂 Ph balance ekata salt dala hariyanne nah 😂 Corral sand danna oni Hamadama water change karanna hoda na Anika oya wage red tail catfish oni taram lankawe innawa. Anika kotuwen normal lunu dala hari na . Aquarium salt danna oni. E okkoma baluwama meya doctor kenek da kiyalath sakai 😂💔
1. ලොකු RTC කෙනෙක් molly, guppy වගේ පොඩි මාලුවෙක් ආහාරයට ගන්නේ නෑ සාමාන්‍යයෙන්. තමන්ගේ කටේ ප්‍රමාණයේ සතෙක් තමයි කන්නේ ඕනම monster කෙනෙක්. එහෙමයි කියලා පොඩි පොඩි මාළු monster එක්ක community කරලා හරියට water condition maintain කරන එක තවත් අමාරු වෙන්න පුළුවන්.
2. Salt කොරපොතු රහිත මාලුන්ට විෂ වෙන්න පුළුවන්. Aquarium වලට විශේෂ salt වර්ගයක් use කරන්නේත්. (අයඩීන් රහිත)
3. Aquarium Salt mainly use කරන්නේ මාළුන්ගේ gill function improve කරන්න, PH balancing වලට නෙමෙයි.
4. PH balance කරන්න corel sand, කොට්ටම්බා කොළ වගේ දේවල් ගන්නේ. Water parameters කියන්නේ ලොකු subject එකක්!?
5. සාලයෝ main diet එක විදියට දෙන එකනම් මාලුවාගේ ආයු කාලය අඩු වෙන්න direct affect වෙන්න පුළුවන්.Thiaminase, Thiamine deficiency ගැන හොයලා බලන්න.
6. මේ වගේ video එකක තියෙන්නම ඕන filtration ගැන!!
මේක බලලා keeper කෙනෙක් catfish කෙනෙක්ට salt කිලෝ ගානක් දාලා සතෙක් මරා ගන්නත් පුලුවන් 🙂
Content එක හදන්න කලින් පොඩි research එකක් කරලම හැදුවනම් තවත් හොඳයි👌
Respect ✊❤️
Ow mchn ❤️
@@AluthLokayacontent කරනකොට පොඩ්ඩක් හොයල බලල කරන්න
RTC ගෙ color එකෙන් කියන්න පුලුවන් ලුනුවල බලපෑම😢
sira kthaw😂 salt RTC pond ekt danw kyddi hina gya😂
කරැණාවන්ත මහතෙක් මමත් හරි ආදරෙයි සතුන්ට මට හිටියා පුස් බබාලා දෙන්නෙක් එයාලා දෙන්නාගෙ නමි tom&jerry they are ginger and white අවුරැදු 18 ක් මගෙ ලග හිටියා 2023 මාව දාලා ගියා මගෙ Jerry 9 1/2 kg Tom 8 vet මට නිතරම කිවා එ දෙන්නාටම diet plan එකක් අවශ්ශ්ය . හරිම සතුටුයි මේවැනි සතුන්ට ආදරය කරන මිනිසුන් ගැන අසන්න දකින්න ලැබිම ❤
මාලුන්ට පාන් දෙනව කිව්ව එකෙන්ම තේරුණා මාලු හදන හැටි..🤣🤣
🙏🙏🙏
හොද නිහතමානී doctor කෙනෙක්.😊
ගප්පි මොලී කෑවට දැනෙන්නෙ නැති නිසා නොකා ඉන්නවා ඇත්තෙ ❤මාලුන්ව හොදට බලාගන්න හිත හොද දොස්තර මහත්තයෙක් ධීර්ග ආයුශ ❤
🙏🙏🙏
පූස් පැටව්න්ටත් පයින් ගහල එළවන කාලකන්නි අතර මෙතුමා දෙවියෙක්.❤
❤️
❤❤
Eka ඇත්ත ❤❤
අපිට ඉන්නවා සාමාන්‍ය පූසෙක්.. කිලෝ පහයි.. එයා අවුරුදු හතක් වයසයි.. එයා අපි නාවනව මාසෙකට වතාවක් .. 💐😇
එයා අපි නාවනවද අපි එයා නාවනවද 🤔
සොදුරැ ආදරෙයි ගොඩාක් .❤❤🤗🤗😘😘😘🙏🙏🙏
ස්තුතියි ❤️
සුපිරි ❤❤❤❤❤හැමෝටම සත්ත්ව කරුණාව නැ......
හොද doctor කෙනෙක්.😊
ලස්සන යි පූසෝ😮😮😮
Doctor RTC tank ekt Salt dala nm krgnne loku wrddk🙂
🙏🙏🙏
ලොකු පූසෙක් කියලා මෙතන සදහන් කරන්නෙ බර ගැන...අනිත් එක ඒ පූසව පෙන්නන ඩොක්ටර් ඒ වගෙ බර වෙන කෙනෙක්ව දැකලා නැ කියලා කිව්වෙ කියලා මේ ඩොක්ටර් කියනවා...මිනිස්සු වැරදිවට තේරුම් අරන්❤❤
මම ලගත් ඉන්නවා kg 5 ක් බර කළු පුසෙක්.හරම නිහතමානී සතුන්ට ආදරය කරන කරැණාවන්ත හදවත් ඇති ගෞරවනීය මහත්මයෙක්.තෙරැවන් සරණයි !!! ඔබතුමාට .❤❤❤🙏🙏🙏🙏
බොහොම ස්තුතියි 🙏
අපේ ගෙදර එකා 5kg පූස් තඩියෙක් මාර කම්මැලි පූසෙක් ඌනම් .😅
Apeth 5kg
Red rail catfish wage kolapothu nathi malunta lunu danna hoda na😊😊
❤❤❤❤❤අාදරෙයි මේව රැක ගන්න😮😮😮
අාදරෙයි සතුංට අාදරය කරන්න ❤❤❤❤❤
අපේ ඉන්නව ජෙසාලය කියල නමක් තියෙන පූසෙක්,,මූන කොරහක් වගේ දඩාර පූසෙක්,,බල්ලොත් කිට්ටු වෙන්නෙ නෑ,,,ඌගෙ හැටි දැක්කම ,,දැන් අව් 13ක්,,වයසයි,,ඒත් තාම ඉන්නව,,,වයස පාට උනාට අපේ දුව පන ඇරල,,,
😂😂😂නම තමයි මරු
Mamat asai...uge pix ekak dannamko...email eka kiyannada
@@udayargarmbheeraarachchi1546 කියන්න ,,,
ඇත්තටම නිහතමානී චරිතයක්
හ්ම්🔥
ඕනෙම monster මාලුවෙක්ට උගෙ කටට වඩා ගොඩක් පොඩි මාළුවෙක්ට attack කරන්නෙ නෑ. Red tail catfish නම් තමන්ගේ කටට වඩා තරමක් ලොකු මාළුන්වත් කන්න පුළුවන්. හැබැයි ගොඩක් පොඩි මාළුන්ට attack කරන්නෙ නෑ. අනික ලෝකේ ලොකුම මාළුවා arapaima නෙමෙයි Wels catfish. උපරිම වර්ධනය අඩි15ත් 16ත් අතර වෙනව.
Not Wels catfish, its beluga sturgeon, and in some rare cases Mekong giant catfish gets bigger than all.
එ් වගේ ම පාරේ දැක්කත් අාහාරයක් දෙන්න සියලුසතුං😢😢😢😢😢
❤❤❤❤ලස්සන පූස් රාළ
Wild cat කෙනෙක් ඇතිකරන්න තමයි මගෙ බලාපොරොත්තුව
me pusa kohomada lokuma pusa wenne oita wada loku puso inne
මෙතන කාතාවේන්නෙ බර.
kindful DR
🙏🙏🙏
hayyow... hamathanama innwane red tail catfishla
🙏🙏🙏
Supirii. Mamath satunta adarei. A puusa atapattamata dayanam maru🎄🎎🎎🎎🎍🎍🎋🎊🎊🎉🎉🎈🎈🎟🎗🎗🎗🎁🎁🎁🎀🎀🎆🎆🎆🎇🎇🎇✨✨✨✨✨🎇🎇🎇🎇🎁🎗🎈🎉🎉🎉🎟🎟🎗🎗🎁🎇🎇 ape gedarath innaya puusanya
👍🔥
කලු පූස් තමයි ලස්සනම❤
❤️
Respect you sir ❤
🙏🙏🙏
සුපිරි බළල් තඩියෙක්
අයියා ඔයා රගපානවද riply aniwa one
supiri😍
❤😊👍
🙏🙏🙏
ඒත් ස්කේල්ලස් (කොරපොතු නැති) මාලුන්ට (කැට්ෆිශ්, ඊල් වර්ග) වගේ අයට නම් ලුනු හොද නෑ. ලුනු ප්‍රතිශතය වැඩි උනොත් මාලුන්ට සෝල්ට් බර්න් එකක් උනත් වෙන්න පුලුවන්.
අනිත් කාරනවා ලුනු වලින් කවදාකවත් ph බැලන්ස් කිරීමක් වෙන්නෙ නෑ. ඒ වගේම ඇමෝනියා ලෙවල් එක අඩු කිරීමක් වෙන්නෙත් නෑ වතුරේ තියන. ඇමෝනියා ලෙවල් එක අඩු කරන ප්‍රධානම කාර්ය කරන්නෙ නයිට්රොසොමනාස්, නයිට්රොබැක්ටාස් කියන බැක්ටීරියා වර්ග දෙකෙන්. මෙතුමාට වර්ශ 2000 ඉදලා 2004 වගේ වෙනකල් 8 වසර විද්‍යාව අච්චු පොතක් බැලුවත් ඔය කාරනය ඉගන ගන්න තිබුනා.
ඩොක්ටර් කෙනෙක් කියන අයකු වගේම මේ වගේ සමාජ මාද්‍ය් හසුරවන යූ ටියුබ් ක්‍රියාකාරියෙකු මේ වගේ වැරදි පූර්වාදර්ශයක් දෙන වීඩියෝ වෙබ්කාස්ට් කරන එක ගැන නම් කලකිරීමක් තියෙන්නෙ. මේ වගේ යූ ටියුබ් චැනල් එකක් කරන ඔබ තුමාලාගෙන් මීට වඩා දෙයක් සමාජයට දෙන්න පුලුවන්. ඒක හරි විදිහට කරනවානම් දැන් තියන විව්ස් ගානට වඩා ගොඩක් වැඩි කරගන්න පුලුවන්. සමාජයට හැම වෙලාවකම හරි දෙයක් දෙන්න උත්සහ කරන්න. ඔබතුමන්ලාගේ දියුනුව කාටවත් නවත්වන්න බැරි වේවී.
අපහාසයක් හෝ උපහාසයක් කිරීමට ගත් උත්සාහයක් නොවන බවත් කමින්ට් එකකින් හෝ හරි දෙයක් සමාජගත කිරීමට කරපු උත්සාහයක් පමණි.
ස්තුතියි ඔබතුමා අපි කරල තියෙන ඔක්කොම ව්ඩියො බලන්න ස්තුතියි ..
Ow. Eka atha. Catfish breeds walata salt hoda na.
Adei man lagath hitiya me wage loku ekek
ස්තුතියි
Loku monster mlu podi mlu knne na eylge kate pramanet glpen size eken witri eyl knne ek world record ekk wenne n bro ek smnyai
🙏🙏🙏
Good luck doctor
macho waren pooso pennanna. mewunda puso
🙏🙏🙏
Podi malukanawada eyala magwa innwa catfishla warg kipayak eyala kanna ne podimalu
🙏🙏🙏
Ane lassanaiii matat pusoo 4 denek innawa🐺🐺🐺🐺
Oya koheda.auna ganna kamathi.
Eka eka ayage hobbies wiwidai.ewa thamange aadayame hetiyata thoraganne.ewata wivida katha kiyanna hoda na.
අනිවාර්යයෙන්ම ❤️
මාලු නම් හිර කරල හදන්න ඕන්නෑ ඉතින්..ඕකට පිනක් කියන්න බෑ
🙏🙏🙏
Akila Rajapaksha කියලා යුටියුබ් ඵකේ සජ් කරලා බලන්න ඵ අයියා ගාව Rtc ලා අඩි 3 තුන්දෙනෙක් ඉන්නෝ💥👌😬❤
Ape gedarath innawa oyawage lokuma pusek
අපිට එවන්න බලන්න අපි ලොකෙටම පෙන්වන්නම්.
Dakala nathi ayatha kiyanna owa
🙏🙏🙏
oya maruna neada hitalaga hinahuna akea
Water world eke innawa 3 ft + panapu rtc tawa monster fish keepers la gawath innawa ewagema size.anika rtclata feed karankota un oya podi malunta gahanna yanne na.anika rtc wage korapithu rahitha malunta lunu wadiya hodath na.anika kohethma malunta normal lunu danneth na
මොන්ස්ටර් ෆිෂ්ලලු පාන්ලු දෙන්නෙ කන්න 😂
🙏🙏🙏
Oyita wada loku puso ape gedrath hitiya ballek wage loku pusek man dakala thiyanawa
🔥☑️
Thanks Mata one e soduruwa wada ganna
malunta kama dawasa ganema denna unta athi wenna sathunta adaraya karana ekata godak pin
ඔබ තුමාගේ කාතාව හටි
එහෙම දෙන්නෙ නැ...ඒක මාලුන්ට හොද නෑ
siddharth nigam neda me😲😲😲😲😲😲
මගේ පුතූ පූස් පැන්චා කිලෝ 12 බර තිබ්බා...ඒත් එයා දැන් නම් නෑ..අපිව දාලා ගියා 😢😢😢
Loku Pusa cute ❤😊
Me comment dakkama therenawa igena gena hoda thanakata giya minissu pahath karala katha karanna buddimath ugath ratata wadadai kochchara aya innawada kiyala lankawe 🥲 mokk unath ee saththuntth doctortth hmotmth budusaranai ❤
monada appa me vdos
🙏🙏🙏
මන ආස වයිල්ඩ් කැට් කෙනෙක් ඇතිකරන්න
Tin දෙක තුනදෙන්න ඕන මිනිස්සු
🙏🙏🙏
ලන්කාවෙ ලොකුම පූසා දැන් හොස්පිටල් එකේ ...
කොහෙද හොස්පිටල් එක.
කොහෙද හොස්පිටල් එක
@@AluthLokaya chira...thamayi danne
ලන්කාවෙ ලොකුම ඇර පයිමා මාලුවා රත්නපුර පැල්මඩුල්ල පැත්තනේ ඉන්නේ
මාළු හොදයි
❤️
Pitarata puso hnawanawa
🔥
Kage pusa aiya
මමත් වත්තල
ලොකුම පූසා කියලා තියන් ඉන්නේ අදුන් දිවියෙක් නේද😂
🙏🙏🙏
❤
Kawdha kohomadha sahathika kale lankawe loku poosa meya kiyala...?🤔 Mage poosa 10 kg. Oita wada lassanai... common eka. 🤔🤔🤔🤔
අපිට එවන්න බලන්න
ape eka oya wage thunak withr athi
ස්තුතියි ඔබ තුමාගේ නම්බර් එක එවන්න
Rtc කියන්නෙ scaleless මාලුවෙක්. ලුනු 15kg දාන එක හරිද. 😂
🙏🙏🙏
Hi
Boza ෆ්‍රෙෂ් වෝටර් ලොකුම මාළුවා මිකෝං කැට්ෆිෂ් ❤
Naha meekong neewe beluga sturgeon and freshwater sting ray oya deka thama udinmma inne
ape gedr puso dennth oy widiyamai 💯❤️😁ape gedr ek lokuid mnd oit wediy 😂😂😂
😊❤
🙏🔥
❤❤😊😊😊😊
Rtc lata salt හොඳ na 😢
ගොඩක් ස්තුතියි🙏🙏🙏
Oka nikakan pagara nattekne
Monsterලා ලොකු වුනාම කටේ සයිස් එකට ගැලපෙන කෑම තමයි කන්නෙ. අපි වුනත් බත් ඇටේ ඇටේ කෑවට වැඩක් නෑනෙ.
🔥
mole athi kathavak
Monster මාලු එයාලගෙ කටට හරියන මාලු විතරයි කන්නේ. ඒකයි mollies ලා කන්නෙ නැත්තේ. පොඩි නිසා
❤️🙏
අනේ මැනික පරිසං කරගන්න පූසෝ නාවන්න එපා අාදරෙයි අනේ😭😭😭😭මම ඕමාන්
❤️🙏
Lokuma arafaima inne pelmadulle😮😮
Me malu warga okkoma innw mn gawa😂
🙏🙏🙏
අපේ හිතවත් කෙනෙක් ගෙ ගෙදරත් ලොකුම පූසෙක් හිටිය .ඌ තරමක වැඩුනු දේශීය බල්ලෙක් විතර ඇති .කලුයි එයා.වඩාගෙන හුරතල් කරන්න බැහැ එයාව.දැන් ඒ පූස නැහැ.ඒ පැත්තෙ ඉන්න බල්ලො පවා බයයි එයාට .පලවෙනි දවසෙ දැක්කම බයත් හිතුන
🙏🙏🙏
ඔච්චර ලොකු මාලු චුටිම මාලුන්ට ඇටැක් කරන්නැ 😊😊
❤👍 ඇත්ත ලොකු මාලු උගේ කටෙ ප්‍රමානෙට වඩා චූටි මාලු කන්නෙ නැ
කොරපොතු nathi cat fish වර්ග වලට වගේ ලුණු දාන්නෙ na යකෝ .පිස්සුද 😂😂😂😂
අනේ බං මේ කරුමෙට ලොකු උන මාලු ඉන්න එවුන්ගෙ කතා බලහන්කො..පිස්සො බං තනිකර මුං🤣🤣කව්ද බං මුංට මාලු විකුණුවෙ?
🙏🙏🙏
අනේ දොස්තර පාකූ මාලු කොහෙද නපුරු අනිත් එක රෙට් ටේල්ලා ඔයිට වැඩිය ලොකු වුන් කොච්චර ඉන්නවද
👍😊
PALA PAKAYA AMMATA HUKO GANNE NATHUWA
ලංකවෙ ලොකුම පූසා ඉන්නව උබෙ ගෑණිගෙ කකුල් දෙක අස්සෙ🤣🤣🤣
🙏🙏🙏
ෆ්‍රෙශ් වොටර් මාලුන්ට ලුනු හොද නැනෙ ❤
🔥👍
ෆ්‍රෙශ් වෝටර් මාලුන්ට කියන එක නම් පොඩ්ඩක් වැරදි කාරනාවක්. ඒත් ස්කේල්ලස් (කොරපොතු නැති) මාලුන්ට (කැට්ෆිශ්, ඊල් වර්ග) වගේ අයට නම් ලුනු හොද නෑ. ලුනු ප්‍රතිශතය වැඩි උනොත් මාලුන්ට සෝල්ට් බර්න් එකක් උනත් වෙන්න පුලුවන්.
අනිත් කාරනවා ලුනු වලින් කවදාකවත් ph බැලන්ස් කිරීමක් වෙන්නෙ නෑ. ඒ වගේම ඇමෝනියා ලෙවල් එක අඩු කිරීමක් වෙන්නෙත් නෑ වතුරේ තියන. ඇමෝනියා ලෙවල් එක අඩු කරන ප්‍රධානම කාර්ය කරන්නෙ නයිට්රොසොමනාස්, නයිට්රොබැක්ටාස් කියන බැක්ටීරියා වර්ග දෙකෙන්. මෙතුමාට වර්ශ 2000 ඉදලා 2004 වගේ වෙනකල් 8 වසර විද්‍යාව අච්චු පොතක් බැලුවත් ඔය කාරනය ඉගන ගන්න තිබුනා.
ඩොක්ටර් කෙනෙක් කියන අයකු වගේම මේ වගේ සමාජ මාද්‍ය් හසුරවන යූ ටියුබ් ක්‍රියාකාරියෙකු මේ වගේ වැරදි පූර්වාදර්ශයක් දෙන වීඩියෝ වෙබ්කාස්ට් කරන එක ගැන නම් කලකිරීමක් තියෙන්නෙ.
යකෝ මගේ පුසා 12. Kg ලොකුම එකා කියන එකනම් බොරු
🙏🙏🙏
හොදයි හැබැයි ඔය පූසගෙ මොකද්ද ලොකු.පූසො දැකල නැත්නම් ඕක පට්ට ලොකුයි
මෙයා kg10
බර වැඩිනෙ එයාගෙ ඒකයි ❤❤
හැදුවට කමක් නෑ කවදාවත් ගගකට ඇලටකට නම් අතහරින්න එපා එච්චරයි
අනිවාර්යයෙන් ❤️🙏
මෙයාලා ගන්න කොට කඩවල් වලිනුත් පොඩි විස්තරයක් දුන්නනම් හොදයි
Mona naki pon### da hu## mage lagayh innwa red tail cat fish iya hukanna amazing gage witarak neme lontha pko inne iya appiriyay😅
හොහොම මිනිස්සුන්ට බනින එපා
මනුෂ්‍ය ලෝකයේ ඉපදිලා තිරිසනුන් සමග ජීවිතය ගත කිරීම තිරිසන් අපායේ ජීවත් වීම පව්පලදීමක් විනා වෙන මොකක්ද?ලොකු වියදමකුත් කරමින් වගේම විශාල පවකුත් සිදු කරගනිමින්.
😂😂ඔයට වඩා ලොකු මම දැකල තියෙනවා 😅😅
අපිට එවන්න
මට ඇමතුමක් ලබාදෙන්න
බර ගැන නම් දන්නෙ නෑ. මේ ඉන්න පූසා නම් මීට වඩා ලොකුයි වගේ. ua-cam.com/users/shorts6OFThEgKjsQ?si=jt55PVzLBXUL2Owe
එයා ලන්කාවේ එක්කෙක් නෙමෙයි ..
නෑ බ්‍රෝ. මෙයා ලංකාවේ. මන් දන්නවා මෙයාලව
@@AluthLokaya එයාලා ලංකාවේ තමයි ☺
ඔව් ලංකාවේ තමයි. මමත් එයාලගේ videos බලනවා
Maluwo red tal catfish ekka inna eka pudumai un maha jara malu jatiyak man lagat ekek innawa
Yes my dear it is very dificult thing to do
Red catfish 2nda zoo eketh nathi saththu 😂😂😂😂 me wage page karyonm sapayak 🤣🤣🤣
🙏🙏🙏🙏
Catfish වර්ග වලට ලුණු දාන එක හොද නෑ .(කොරපොතු නැති මාලු)
Anika un guppy nam kanne na loku un😂
Ph balance ekata salt dala hariyanne nah 😂
Corral sand danna oni
Hamadama water change karanna hoda na
Anika oya wage red tail catfish oni taram lankawe innawa.
Anika kotuwen normal lunu dala hari na . Aquarium salt danna oni.
E okkoma baluwama meya doctor kenek da kiyalath sakai 😂💔
🙏🙏🙏
මොන්ස්ට මාලු ලොකු උනාම . පොඩි පොඩි මාලි වගේ මාලු වර්ග කන්නෑ.
සින්හයෙක්ට බඩගිනි උනාම පොඩි පොඩි මැස්සො කන්නෙ නෑනේ එවගේ තමයි මොන්ස්ට මාලුත්
❤️🙏