Sweden food reviews ගෙදර වගේම පෝෂණය වැඩි කෑම තියෙන ස්විඩන් කඩ Work from home දවසට හොදට කමු Sinhala

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024
  • #workfrom #sinhala #lifeinsweden #studyinsweden #foodreview
    ස්විඩනයට එන්න බලාපොරොත්තු වන ඔබ සැමට ඉතා වටිනා තොරතුරු රැසක් ඉදිරියේදී අපි අරගන එනවා. එතෙක් ස්විඩන් ජීවන තොරතුරු පිලිබඳ අපූරු වීඩියෝ රසවිදින්න. 🤗➡️📺 එකතුවෙලා ඉන්න...

КОМЕНТАРІ • 121

  • @AkalankakodikaraAkalankakodika
    @AkalankakodikaraAkalankakodika 2 місяці тому +4

    ස්වීඩන් එන්න ආසයි ඔයාගේ වීඩියෝ බැලුවහම .

    • @meandeurope
      @meandeurope  2 місяці тому

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️

  • @Dilishiyathamel
    @Dilishiyathamel 7 місяців тому +23

    ඔයා ලංකාව ගැන කියපු දේ නම් සහතික ඇත්ත.මොකද අද වෙනකොට ලංකාවේ උදේ කෑම එකත් මිනිස්සු කන්නෙ නැති තරම්...ඒ මුදලත් ඉතුරු කරගන්න වෙලා.😢

    • @meandeurope
      @meandeurope  7 місяців тому +1

      ස්තූතී අක්කේ කමෙන්ට් එකට. අපි බලාපොරොත්තු තියන් ඉමු ලංකාව ගැන. ❤️

    • @sriyaniathauda5706
      @sriyaniathauda5706 6 місяців тому +1

      Oya inna city eke nama kokaddaa.mokada mage duva and femily inneth sweedsn wala.thank .oyage video lassansi

    • @meandeurope
      @meandeurope  6 місяців тому +1

      @@sriyaniathauda5706 Stockholm kittuwa inne api ❤️🤗 ස්තූතී අපිව බලනවට

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 6 місяців тому +2

      It's nothing to do with the explanation

    • @IrajAdithya
      @IrajAdithya 5 місяців тому +2

      ඇත්ත ලංකාවේ අපි උදේ පාන්දරම පිටත්වෙන්න ඕනේනෙ වැඩට යන්න කාල යන්නවත් වෙලාවක් නෑ😢

  • @madusankakumara7151
    @madusankakumara7151 7 місяців тому +10

    ඔය කෑම අපි කන්නේ ඉදලා හිටලා... ගොඩක් කන්නේ උදේට නම් රතු කැකුළු බත් සම්බෝල බිත්තර. අපි නිකන් ඉන්න නිසා උයන්න වෙලාව තියෙනවනේ... ලංකාවේ මේ දවස් වල අඹ වරේ. ගස් පිරෙන්න අඹ සියට අඹ ගෙඩි 3ක් වගේ ගන්න පුළුවන්. රට ජිවිතේ අත්දැකීම බෙදාගන්න එකට ස්තුතියි.

    • @meandeurope
      @meandeurope  7 місяців тому +1

      ගොඩාක් ස්තූතී ඔයාගෙ කමෙන්ට් එකට 🤗 හම්මේ අඹ වාරේ කියන්නෙ ඉතිං කියලා වැඩක් නෑ. ස්විඩන් වල අඹ ගෙඩියක් ක්‍රෝන 20ක් වගේ වෙනවා. රුපියල් 600ක් වගේ. ඔයාටත් ස්තූතී අපිව බලනවට ❤️😍 එකතුවෙලා ඉන්න

  • @Rhythmgirls-t2q
    @Rhythmgirls-t2q 5 місяців тому +3

    Very good...ලොකු කම් ne ඔය දෙන්නගෙම...හරිම ලස්සනයි vedio..සත් තු පෙන්නන

    • @meandeurope
      @meandeurope  5 місяців тому +1

      ගොඩාක් ස්තූතී අපිව බලනවට සහ ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න.

  • @barneycasting8331
    @barneycasting8331 2 місяці тому +2

    අපිත් Sweden වල ජීවත් වෙන්නේ, tourist විසා වලින් ඇවිත් asylum දැම්ම. අපි මුස්‌ලිම.. අපේ ළමයි බලාගන්න එක නිසාම අපි work from home කරන්නේ ( මෙහෙ තියෙන ජුම්මා පල්ලියේ තමයි අපි immigration advisorල හැටියට වැඩ කරන්නේ ). මෙහෙ Supermarket වල ඔබ පෙන්වල තියෙන කෑම ගොඩක් තියෙනවා. අපිට පල්ලියෙන් හැම දාම කෑම එවන නිසා අහාර ගැන නම් ගැටළුවක් නැහැ.

    • @meandeurope
      @meandeurope  2 місяці тому

      ගොඩාක් ස්තූතී අපිව බලනවට සහ අදහස් බෙදාගැනීම ගැන ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 💐

  • @kavishkamalshaka
    @kavishkamalshaka 7 місяців тому +4

    Supiri❤

    • @meandeurope
      @meandeurope  7 місяців тому +1

      ස්තූතී අපිව බලනවට 🤗 එකතුවෙලා ඉන්න

  • @noilenchow3524
    @noilenchow3524 3 місяці тому +1

    හරිම ආසාවෙන් බලන video එකක් ගොඩාක් ලස්සනයි.ගොඩාක් පැහැදිලියියි.thanks somuch.කෙනෙක්ට තනියම හරි travel krana pluwan wedehta තෙරැමි ඇතැවtiynawa.oyala godak keunwantha lassana family akak.❤god luck🎉❤🌹🌹god bless 🙏

    • @meandeurope
      @meandeurope  3 місяці тому

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට සහ අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @nehemmanokaran9974
    @nehemmanokaran9974 3 місяці тому +2

    no problem buddy , it is a knowledge you are sharing to people , SL has its own way of food Sweden has its own food way . We must respect both way of food equally , both have their own specialty and own weakness .
    How ever like they make videos in srilanka we make video about their things . all are valuable . SL bath and sambal also valuable sweden liver paste and bread also valuable .

    • @meandeurope
      @meandeurope  3 місяці тому

      Thanks for your heartiest thoughts 🤗❤️ much love from our family. Stay tuned..!!

  • @amarangikodagoda7130
    @amarangikodagoda7130 2 місяці тому +1

    Lassanata video eka peasant karanawa. Thanks❤

    • @meandeurope
      @meandeurope  2 місяці тому

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @damayanthigamage8344
    @damayanthigamage8344 3 місяці тому +3

    Aeththatama ලංකාවේ මෙහෙම දෙයක් උදේට දවල්ට කෑමක් කන්න තියනවා nam

    • @meandeurope
      @meandeurope  3 місяці тому

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 ලංකාවටත් ඉක්මනින්ම හොද දවසක් උදාවෙයි. එකතුවෙලා ඉන්න..!!

  • @PamuduKumarasinghe
    @PamuduKumarasinghe 5 місяців тому +1

    Video එක සුපිරියි අයියේ ❤❤❤

    • @meandeurope
      @meandeurope  5 місяців тому

      ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗

  • @MalkiJayawardena-j2h
    @MalkiJayawardena-j2h 5 місяців тому +1

    Very good brother. You are so honest.

    • @meandeurope
      @meandeurope  4 місяці тому

      Thank you so much for your heartiest comment 🤗❤️ stay tuned

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 7 місяців тому +2

    ඒ කෑම වලට නං මන් ආසයි ගොඩක් ❤

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Hello 👋🏻 ඇවිල්ලම කමු එහෙනම් 😍🥪🍟🍔🤩

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 7 місяців тому +1

    ඇත්තටම නියමයි මල්ලි....❤❤

    • @meandeurope
      @meandeurope  6 місяців тому +1

      තව food reviews ගේන්නම්කො 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @shehansperera
    @shehansperera 7 місяців тому +1

    Lunch box mama wediya dekala ne linköping wala..😮😮❤❤

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Meka vedi purama dakinna puluwan industrial area vala, ape game warehouse, farm house vedi nisa mewage lunchboxes godakvelavata supermarket vala tiyenava ❤️🤗 thanks for watching 🤩

  • @sachinlakshitha7616
    @sachinlakshitha7616 6 місяців тому +1

    Boss a day in life video ekak kramuda software engineer kenek ge.. work from home and working in a office. full day ekak time stamps ekkama

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      මම මාර ආසයි ඒ වැඩේට. ඔපිස් ඇතුලේ වීඩියෝ කරන එක කරන්න බැරිතරම්. ඒත් work from home එකක් ඉක්මනින් ගේන්නම්. 😃 ස්තූතී idea එකට සහ අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @enlightenbeing2225
    @enlightenbeing2225 7 місяців тому +2

    ලස්සනයි විඩියො එක ❤

    • @meandeurope
      @meandeurope  7 місяців тому +1

      Thanks for your heartiest comment ❤️🤗 තව ලස්සන වීඩියෝ අරං එන්නම්කො 😍 එකතුවෙලා ඉන්න

  • @udeshikasirikumara957
    @udeshikasirikumara957 7 місяців тому +2

    Vedio eka niyamaiiii 👍
    Kristianstad city eka gana wistara tikak kiyannako ?

    • @meandeurope
      @meandeurope  5 місяців тому

      ස්තූතී අපිව බලනවට ❤️🤗 මම ඒ ගැන ටිකක් දන්නවා අඩුයි. විස්තර ලැබුනොත් දෙන්නම් 🙂 එකතුවෙලා ඉන්න

  • @amarangikodagoda7130
    @amarangikodagoda7130 2 місяці тому +1

    Bro, ada thamai oyage video 2k baluwe. Oya food wala prices ,lankawe mudalin kiyak wenawada, Sweden inna ape ayata a food walata effort karanna puluwan widihe salary ekak labenawada, jeewana wiyadama kohomada, podi rassawak karana kenektath mehema kanna puluwanda, salary eken tax ganna % eka kiyada ? A wage dewal tikak daannako bro.

    • @meandeurope
      @meandeurope  2 місяці тому

      මේ ගැන මම ඊලග podcast එකෙන් වැඩි විස්තර කතා කරන්නම්. මේ කමෙන්ට් එක ඔන්න මම save කරගත්තා. 🤗❤️ ඔක්තෝබර් මාසේ මුල ඉක්මනින් අලුත් podcast එක ගේනවා. එකතුවෙලා ඉන්න..!! 💐

  • @Madushankayoutb
    @Madushankayoutb 3 місяці тому +1

    වැදගත් වීඩියෝ එකක්

    • @meandeurope
      @meandeurope  3 місяці тому

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @sithijadilshan5248
    @sithijadilshan5248 7 місяців тому +4

    😊❤

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Hello 👋🏻 thanks for watching 🤩

  • @AlyaAgampodi
    @AlyaAgampodi 7 місяців тому +1

    ayye ada tma dkke ayyge yt channel maruuu, hbi ayye oya philadelphia nh mat kawe us giyma ayya gna satuti.

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      ගොඩාක් ස්තූතී අපිව බලනවට. ❤️ ඔයාලා කැමති වීඩියෝ තව තියෙයි කියලා හිතනවා අපේ චැනල් එකේ. Subscribe කරලා එකතුවෙලා ඉන්න. තව ලස්සන වීඩියෝ අරං එන්නම් 🤗❤️💐

  • @dili6984
    @dili6984 7 місяців тому +2

    Eka newei ayye.. api meat cheese wage dewal mehedi kawoth cholesterol pressure wadi wela marenawa neh.. ehedi owa kewama leda wenne nadda

    • @meandeurope
      @meandeurope  7 місяців тому +1

      Hello 👋🏻 මෙහේ cheese වල fat level එක ගහලා තියෙනවා. ඉතිං ඔයා exercise කරන හොද active එකෙනෙක් නම් ටිකක් cheese and meat කන එක හොදයි. කොහොමත් සීතලෙන් ආරක්ෂා වෙන්නත් අගේ fat level එක මේ වගේ රටවල අයට උදව් වෙනවා 💪❤️☺ හොදට කනවානම් හොදට වියායමත් කරන්න ඕනා. ස්තූතී අපිව බලනවට 🤗💐

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriya 7 місяців тому +3

    අනේ ඔය රටකට එන්න තිබුණා නම්😢😢😢❤❤

    • @meandeurope
      @meandeurope  6 місяців тому +1

      ස්තූතී අපිව බලනවට 🤗❤️ සුභ පතනවා ඔයාගෙ අනාගතයට 💐

  • @chemicalart6131
    @chemicalart6131 6 місяців тому +1

    Aiye sweeden wela pr path eke gane full video ekek karanna enna inne ayate helpful wei

    • @meandeurope
      @meandeurope  6 місяців тому +1

      මම මේ ගැන කියන්නම් ඉක්මනින් ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @nalinlivera
    @nalinlivera 7 місяців тому +2

    Ayubowan Malli . Mama Nalin. Japanaye Jeewat wannę . Hadunaganna Labeema Sathutak . Harima Lassani. Japanayeth Hama deyakma Pahidiliwa Visthra Paribogikayata Danaganna Idiripath Karanna Oni.

    • @meandeurope
      @meandeurope  7 місяців тому +1

      ආයුබෝවන් අයියා 🤗 ස්තූතී අපිව බලනවට. අපි ලගදි නගෝයා අවුරුදු උත්සවේ බැලුවා. මේ දවස්වල ලස්සන ඇති නේ සකුරා පිපිලා 🌸😍. කමෙන්ට් එක වටිනවා අපිට. එකතුවෙලා ඉන්න 🤗❤️

    • @nehemmanokaran9974
      @nehemmanokaran9974 3 місяці тому

      nehe lankaweth idiripath karanawaa , oka welaaa thiyenne ara api artificial wede wenna etho poddak

  • @lasith7303
    @lasith7303 7 місяців тому +4

    👍👍👍

    • @meandeurope
      @meandeurope  7 місяців тому +1

      Hello thanks for watching us ❤️🤗

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 7 місяців тому +12

    Cheese සහා හැම් කියන්නෙ ලංකාවෙ luxury item එකක් වෙලා ඉවරයි ...පට්ට් ගනන්😂😢

    • @meandeurope
      @meandeurope  7 місяців тому +1

      පිටරටවල් වල තියෙන හැමදේම කරන්න බැරිවුනත් අපි ලංකාව දියුණු කරගන්න උත්සහ කරමු ❤️🤗 ස්තූතී අපිව බලනවට. එකතුවෙලා ඉන්න 👋❤️

  • @ayeshikakonara9864
    @ayeshikakonara9864 2 місяці тому +1

    අපේ රටේ මිනිස්සුන්ට ඕවා හීනම තමයි..මම වගේ කිහිප දෙනෙක් ඔය Chees එහෙම දැකල කාලා තිබුණට අනික් අයට හීන විතරයි..අපේ රටේ මිනිස්සු ගැන ලොකු වේදනාවක් ඇතිවෙනව..😢

    • @meandeurope
      @meandeurope  2 місяці тому +1

      බලාපොරොත්තුවක් තියාගමු ලංකාවත් මේ විදියට එන. ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @mariuscotor
    @mariuscotor 7 місяців тому +1

    thank you for this movie
    another masterpiece
    q family

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Thanks a lot for your heartiest comment my friend 🤗❤️

  • @harshapremarthna5923
    @harshapremarthna5923 3 місяці тому +1

    Kama tikanam supiri hodatama bada pirunu

    • @meandeurope
      @meandeurope  2 місяці тому +1

      ස්තූතී අපිව හැමදාම බලනවට ❤️🤗

  • @allanKeegel
    @allanKeegel 7 місяців тому +1

    If you know tell what kind of flour is used in Sweden.White flour(polished) or atta(unpolished) for general use and for bread,bun ect...except cakes items.
    As I know europeons and Indians are used unpolished grains and flour.THANKS.

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      I just translated Ingredients as below. But yah will check your request too. Thanks for watching ❤️🤗🤩
      WHEAT FLOUR, water, CHEESE 6.7%, DURUM WHEAT FLOUR, chia seeds (Salvia hispanica) 3.6%, yeast, sourdough from WHEAT [water, WHEAT FLOUR), WHEAT GLUTEN, salt, rapeseed oil, sourdough from RYE (water, RYE FLOUR, salt), GRAIN malt, emulsifier (veg E472e), potato starch, sugar, flour treatment agent (E300), enzymes. Tin spray: vegetable oil (rapeseed), propellant (E943a, E944), emulsifier (E322), vegetable wax (carnauba). May contain traces of eggs, almonds. Allergens: milk, barley, rye, wheat, cereals containing gluten . May contain traces of eggs, almonds, nuts.

  • @yashmikaushalya4064
    @yashmikaushalya4064 6 місяців тому +1

    Sri lankawe government university ekakain IT graduate kenekt sweden job ekakt enn puluwnd ayye kelinma mehe idan. Graduate unu gmn enn puluwnd. Nathnm experience oned. E gana video ekk karnnko

    • @meandeurope
      @meandeurope  6 місяців тому +1

      Mostly experienced required but try on LinkedIn 🤗❤️ ලංකාවෙ ඉදන් direct job visa ආපු අය ඉන්නවා. Best of luck 💐

    • @yashmikaushalya4064
      @yashmikaushalya4064 6 місяців тому +1

      @@meandeurope thank you 😍

  • @KavinduKavindu-n2e
    @KavinduKavindu-n2e Місяць тому +1

    Oyawa contact karagena puluwan da ... weradi yata hithanna apa..math Europe Enna yanne ..ithin wistarayak danaganna

    • @meandeurope
      @meandeurope  Місяць тому

      ස්තූතී අපිව බලනවට 🤗❤️ අපේ Facebook page එකෙන් contact කරන්න 😊👉 facebook.com/meandeurope.se

  • @pradeepmadushanka3855
    @pradeepmadushanka3855 7 місяців тому +3

    මෙහේ තුන් වේලටම බත් න්‍රෙ😂 ඒ ඉතින් මෙහේ ඔය කෑමවල ගනන් නිසා තමයි.. ඔයා කිව්ව එක දෙයක් නම් ජීවිතේට කරන්ඩ වෙන් නෑ ලංකාවත් ඔය තත්වෙට ගේන එක😅

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      ස්තූතී අපිව බලනවට 😍 එකතුවෙලා ඉන්න 🤗❤️

    • @madusankakumara7151
      @madusankakumara7151 7 місяців тому +1

      දවල් කෑම එකනම් මෙහෙ රු.400කින් වගේ හදාගන්න පුළුවන්

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 6 місяців тому +1

    Sri Lankans cant afford basic protein due to high taxes to protect local business and in efficient farmers
    Although people believe SL has an open economy we don't
    SL should learn from ASEAN and let people access protein where farmers or producers are cheaper and better
    This will also greatly reduce tha malnutrition amongst citizens

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      Wow 🤩 thanks for your valuable comment ❤️🤗 stay tuned

  • @nirodhanipuna6768
    @nirodhanipuna6768 7 місяців тому +1

    අයියා sweden වල කරන job එක it fild එකේද?

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Ah ow IT ❤️ Thanks for watching us 🤗

  • @chinthakabandara5207
    @chinthakabandara5207 Місяць тому +1

    👍👍👍👍👍👍👍👍

    • @meandeurope
      @meandeurope  Місяць тому

      ගොඩාක් ස්තූතී හැමදාම අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 💐

  • @AmithPerera-ks5ho
    @AmithPerera-ks5ho 7 місяців тому +3

    🍴❤🍴

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Thanks for watching 🤗❤️

  • @daisyro4338
    @daisyro4338 5 місяців тому +1

    I learned a lot of things...l don't know

    • @meandeurope
      @meandeurope  5 місяців тому

      Glad to hear that 😊 stay tuned with us for movies 🍿❤️🤗

  • @HarshaniGamage-m5l
    @HarshaniGamage-m5l 3 місяці тому +1

    😊😊😊😊

    • @meandeurope
      @meandeurope  3 місяці тому

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 5 місяців тому +1

    Pareil en France , salut

    • @meandeurope
      @meandeurope  4 місяці тому

      Thank you so much 🤗❤️ much love

  • @DeeghayuBathiya
    @DeeghayuBathiya 7 місяців тому +1

    Aiya karana job eka මොකක්ද?

    • @meandeurope
      @meandeurope  6 місяців тому +1

      IT side එකේ ❤️🤗 thanks for watching us

    • @DeeghayuBathiya
      @DeeghayuBathiya 6 місяців тому +1

      @@meandeurope aiye reply karata thanks.මත් e side eken තමයි aiye yanena inne aiye kochechara exprience ekak thiyanene ඕනෙද it side eke

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      @@DeeghayuBathiya it’s depends. Oyata puluwan Sweden IT jobs balanna LinkedIn eke 🤩 best of luck 💪💐🥰

    • @DeeghayuBathiya
      @DeeghayuBathiya 6 місяців тому +1

      @@meandeurope thanks

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 7 місяців тому +1

    ලංකාවෙ චීස් ගැන කතා නොකර ඉමු... 😶
    Thank you අපිට මේ තොරතුරු ගේනවට... 😊😅

    • @meandeurope
      @meandeurope  7 місяців тому +1

      Hello 👋🏻 ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට. එහෙනම් අපි ඒ ගැන කතාකරන්නම ඕනා. ඉක්මනින් ලංකාව ගොඩදාමු ❤️🤗

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 7 місяців тому +1

      @@meandeurope ඇත්ත පිළිගමු. අපේ ජීවිතකාලෙ තුල අමාරුයි බොසා...! 🙄🫤😶

  • @kanchanawijesinghe7650
    @kanchanawijesinghe7650 7 місяців тому +1

    Swden work opportunities kohomada

    • @meandeurope
      @meandeurope  7 місяців тому +1

      Hello 👋🏻 Oyage background eka kohomada 🤓

    • @kanchanawijesinghe7650
      @kanchanawijesinghe7650 7 місяців тому +1

      @@meandeurope husband Civil Engineer mama HR manager kenek

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      @@kanchanawijesinghe7650 IT වලට සාපේක්ශව opportunities අඩුයි හැබැයි අවස්ථාව තියෙනවා. ඉස්සර direct job visa එන්න පුලුවන් ඒත් දැං probation 6 months වලට වීසා දෙන්නෙත් 6 months නිසා රට ඇතුලේ ඉන්න අයට තමා වැඩිපුර අවස්ථාව දෙන්නෙ. LinkedIn එකේ try කරන්න. 🤗❤️ best of luck 💐

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s 4 місяці тому +1

    කතාකරලා මහන්සිනෙ.ඉතින් පුතේ කාලා බඩ පුරවගන්නකො..

    • @meandeurope
      @meandeurope  4 місяці тому

      ගොඩාක් ස්තූතී සුපුරුදු ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න අපි එක්ක

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 7 місяців тому +1

    ❤❤❤👍👍👍👌👌🌹✌️✌️✌️👏💐💐💐💐💐🇱🇰🇸🇬

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Hello hello 👋🏻 කොහොමද ? ස්තූතී අපිව බලනවට 🤗 එකතුවෙලා ඉන්න

  • @lahirufernando7330
    @lahirufernando7330 7 місяців тому +3

    • @meandeurope
      @meandeurope  7 місяців тому +1

      Thank you malli ❤️🤗

  • @KesharaRathnayaka-km9sz
    @KesharaRathnayaka-km9sz 7 місяців тому +3

    🎉❤❤

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne1988 7 місяців тому +3

    ❤❤❤❤

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Thanks for watching us 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @thariya33
    @thariya33 7 місяців тому +1

    ❤️

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Thanks for watching us 🤗❤️

  • @hiranbalasooriya5196
    @hiranbalasooriya5196 7 місяців тому +1

    ❤❤❤

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Thanks for watching us 🤗❤️ එකතුවෙලා ඉන්න

  • @kasunharshaka6697
    @kasunharshaka6697 7 місяців тому +2

    ❤🎉

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Thanks for watching us ❤️🤗