ඇයි අපි ස්විඩන් ආවේ ? මෙහෙම රටක් කියලා හිතුවෙ නෑ! Why we moved to Sweden - Scholarships - Sinhala

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 368

  • @NilanganiHemanthi
    @NilanganiHemanthi 9 місяців тому +8

    මම 2021swedan රටට
    Visit ගියා.හරිම ලස්සන රටක් ජනගහනයත් ගොඩක් අඩුයි.හරිම සාමකාමී රටක් ඒරටේ මිනිස්සු හරිම හොදයි අදටත් මාත් එක්ක එයාලාකතා කරනවා.අපේ රට ගැන හරිම කනගාටුයි.මනිස්සු හරිම දුකක් විදින්නෙ ජිවිතේ ගොඩදාගන්න.මම sweden භාසාව තරමක් දන්නවා.please මට එක ⁣දෙයක් දැන ගන්න ඕන.මම swedan family එකට ලංකාවේ රජයේ post ofice එකෙන් තෑගි පාර්සලයක් යැව්වා.එකෙ යැව්⁣වෙ ඇදුම් ටිකක්
    දින 7කින් ගිහින් තිබුනා තව දින 7 කින් return ආවා ඒ පාරසලය.ඇඩ්රස් එක ඉරි 2කින් කපලා තිබුනා.තාමත් මට ලොකුම ප්‍රශ්නයක් ඒගැන හේතුවක් සදහන් කරලා තිබුනෙ නෑ.ලංකාවෙන් පාර්සලයක යවන්න පුලුවන් පහසුම විදියක් කියන්න.thanks you!

    • @meandeurope
      @meandeurope  9 місяців тому +1

      Tracking වලින්නම් හොදම ලංකාවෙ DHL තමයි 🙂 ආයේ උත්සහ කරලා බලන්න 🥰

    • @DilinaHerath
      @DilinaHerath Місяць тому +1

      Visit visa gihin job ekak hoya gsnna be da

    • @meandeurope
      @meandeurope  Місяць тому +1

      @@DilinaHerath අවම 13 months කාලයක් අවශ්‍යයි personal number එක සහ BankId එක හදාගන්න. වැඩිවිස්තර වලට අපේ podcast බලන්න 😊👉 Talk with Me and Europe
      ua-cam.com/play/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz.html
      එකතුවෙලා ඉන්න..!! 💐

  • @hsnnnsooriyabandara3031
    @hsnnnsooriyabandara3031 Місяць тому +3

    මම කවදාවත් පිට රටක් දැකලා නැති කෙනෙක්,මේ දේවල් ඇහෙන කොට දකින කොට, සිහින ලොවක් මැවෙනවා.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Рік тому +16

    අර කවුද කිව්ව වගෙ බුද්ධාගම තියෙන්නෙ ලංකාවෙ උනාට නිවන් දැකපු උන් ඉන්නෙ යුරෝපෙ. 😅

    • @meandeurope
      @meandeurope  Рік тому +1

      @dhanushka 🤩

    • @anz5525
      @anz5525 Рік тому +2

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha 8 місяців тому

      Eka hariyatama hari. Mehe minissu bahutharaya harima hodayi.

    • @y.....7202
      @y.....7202 4 місяці тому +1

      ​@@JanakaAnuruddhaWalisinghaමනුස්සකමයි නිවනයි කියන්නෙ දෙකක්

    • @SanduniApsara-k4v
      @SanduniApsara-k4v 3 місяці тому

      English degree eken Sweden yanna puluwanda ?​@@JanakaAnuruddhaWalisingha

  • @damayanthigamage8344
    @damayanthigamage8344 3 місяці тому +6

    හොඳ පැහැදිලිය .....❤❤ විස්තර කීවා ට ගොඩාක් pin ....❤❤

    • @meandeurope
      @meandeurope  3 місяці тому

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @hasithchamikaweerasooriya3232
    @hasithchamikaweerasooriya3232 10 місяців тому +4

    සමාන්තර ලෝකයක් වගෙ ❤❤❤

    • @meandeurope
      @meandeurope  10 місяців тому

      Thanks for watching 😍

  • @palithanissanka551
    @palithanissanka551 17 днів тому +1

    හොඳයි ඔයාගේ පැහැදිලි කිරීම Sweden ගැන. තවද කියයුතු දෙයක් තමයි මේ රටේ sexual harassment සම්පූර්ණයෙන් තහනම්. ඒක නිසා මේ රටේ ගෑණු කෙනෙක්ට බය නැතිව ඕනෑම වැඩක් තනියම ගිහින් කරගන්න පුලුවන්. කියන්න නම් ලෝකයක දේවල් තියෙනවා, ඒත් වැදගත්ම දේ තමයි කියන්න ඕනේ.

    • @meandeurope
      @meandeurope  3 дні тому

      මේ අදහස් වීඩියෝ බලන අයට ගොඩාක් වටිනවා ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 💐

  • @nalaka185
    @nalaka185 Місяць тому +1

    Hej. Hej jag heter Nalaka!
    Det är bra!!
    ගොඩක් ලස්සනයි, I’m very proud of you you’re saying very true.
    Bra Tack ❤

    • @meandeurope
      @meandeurope  Місяць тому

      Hello 👋🏻 tack så mycket 💐 හරිම සතුටුයි හමුවීම 🤗❤️ එකතුවෙලා ඉන්න තව ලස්සන වීඩියෝ අරං එන්නම් ..!!

  • @Dilishiyathamel
    @Dilishiyathamel Рік тому +4

    දැන් ලංකාවේ තියන ප්‍රශ්නත් එක්ක මිනිස්සු ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ.යුරෝපෙ විදියට ලංකාවේ ඔය වගේ system එකක් හදන්න පුලුවන් නම් ඒක මේ ආත්මේ කරන්න බැරි වෙයි මල්ලි..😏😩මේ දේශපාලනයත් එක්ක.අද vedio එක godak watina ekak වෙනස්ම content එක්ක vedios බලාපොරොත්තු වෙනවා ඉතින්..❤❤😊😊❤❤❤

    • @meandeurope
      @meandeurope  Рік тому +1

      ස්තූතී අක්කේ සුපුරුදු ආදරණීය comment එකට. හැමවෙලේම හිතෙනවා මේහේ system එක ලංකාවට තිබුනනම් කියලා. අලුත් වීඩියෝ ගේන්නම්කො 🤩🤗🙂

    • @Dilishiyathamel
      @Dilishiyathamel Рік тому +3

      @@meandeurope ඇත්තමයි එහෙනම් අද ලංකාව කොහේ ඉදියි ද 😔😔හැම ස්වාභාවික සම්පතක්ම තියන අපේ රටට වෙච්ච දේ😭😭 good luck 👍👍

  • @peirissarath8360
    @peirissarath8360 4 місяці тому +4

    ඉතාම හොද පැහැදිලි කිරීමක්.ජයවේවා

    • @meandeurope
      @meandeurope  4 місяці тому

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @Gnanaseeli-n7s
    @Gnanaseeli-n7s 4 місяці тому +4

    ප්‍රයෝජනවත් වැඩක්.ස්තුතියි.

    • @meandeurope
      @meandeurope  4 місяці тому

      ගොඩදෙනෙක් අහපු දෙයක් මේ කරුණ. ඉතිං හැමෝටම අදහසක් ගන්න මම මේ වීඩියෝ එක ගෙනාවේ. ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @miracleart7200
    @miracleart7200 8 місяців тому +4

    thank you scholarships walata apply karapu widiya gana video ekak karanna puluwanda

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Thanks for watching us 🤗 mama uparima uthsaha karannam 😊 2020 mama apu nisa den samahara processes change vela 😇 එකතුවෙලා ඉන්න

  • @NisansalaUndugoda
    @NisansalaUndugoda 5 місяців тому +3

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. ස්තූතියි අයියෙ. ❤🫡

    • @meandeurope
      @meandeurope  5 місяців тому

      ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @anulahettiwaththe1232
    @anulahettiwaththe1232 Рік тому +3

    හොද පැහැදිලි කිරිමක් සතුටුයි

    • @meandeurope
      @meandeurope  Рік тому

      ස්තූතී අපිව බලනවට ❤️

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 Рік тому +10

    මම ගොඩක් ආසාවෙන් ඉන්නේ ස්වීඩන් වලට එන්න. Student visa හදාගන මාස්ටර් program එකකට එන්න ඉන්නේ. ඒත් මේ පාර ඉඳන් IELTS or PTE ඕනෑලු. මගේ හිනේ එහෙම්මම නැති වෙයිද කියලා දුකයි. හැමදාම ආසාවෙන් video බලනවා. ගොඩක් ස්තුතියි මේ දේවල් අපිට දැනගන්න ලබා දෙනවාට...❤

    • @meandeurope
      @meandeurope  Рік тому +2

      මමත් IELTS අවශ්‍ය කියලා දැනගත්තෙ මේ වීඩියෝ එකට වැටුන කමෙන්ට් වලිං. තව හොයල බලලා උත්සහ කරන්න 🤗 අනාගතයට සුභ පතනවා 💐 ගොඩාක් ස්තූතී අපේ වීඩියෝ බලනවට 🙂

    • @dalukadesilva4525
      @dalukadesilva4525 11 місяців тому +1

      Could you kindly guide me to come Sweden?

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 10 місяців тому +1

      Lankawe English medium walin nam first Degree eka
      samahara Masters courses walata ILETS onawenne nethilu emakaruna thawa soya balanna

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha 8 місяців тому +1

      Student awoth nam dream ekakata wada eka dukak wei. Enawanam job ekak hoyan enna. Naththam UK, Australia, Canada try karanna job hoyaganna lesi nisa.

    • @rajithameegahamulahena5012
      @rajithameegahamulahena5012 3 місяці тому +1

      @@JanakaAnuruddhaWalisingha Age limit ekak thiyeda e ratwal wlta

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 6 місяців тому +3

    ඉතාමත් වැදගත් විඩීයෝ එකක් මල්ලි.ස්තූතියි...❤❤❤

    • @meandeurope
      @meandeurope  6 місяців тому +1

      ස්තූතී සුපුරුදු කමෙන්ට් එකට 🤗❤️

  • @NilanganiHemanthi
    @NilanganiHemanthi 9 місяців тому +2

    Thank you

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 Рік тому +2

    onama karana video ekak. jaya wewa saho

    • @meandeurope
      @meandeurope  Рік тому

      ස්තූතී අපි එක්ක ඉන්නවට 🤗

  • @sleditorial
    @sleditorial 11 місяців тому +2

    Excellent brother.live happily and safe

    • @meandeurope
      @meandeurope  11 місяців тому

      Thanks for your heartiest comment 🤗🤍❄️

  • @TheSwedenChapters
    @TheSwedenChapters Рік тому +3

    One of the best channel I have followed when moving to Sweden. Thanks for this video. Well communicated with supporting metrics. Well done මචං !

  • @isharamadushanka721
    @isharamadushanka721 Рік тому +3

    German Sweden comparison expenses quality of life වගේ වීඩියෝ එකක් ගේන්න.. cheers 👌

    • @meandeurope
      @meandeurope  Рік тому +1

      ලග ගේන්නම්කො 🙂 එතකන් ජර්මන් වල අපේ මේ වීඩියෝ එක බලන්න ua-cam.com/video/-Ib1mPGthpY/v-deo.htmlsi=eDc7nr2EaIcrlzDx
      🤗🤩😍

    • @youTV577
      @youTV577 Рік тому

      Mekanam ona German vs sweeden

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 11 місяців тому +2

    👌👌 Thanks for the description.

    • @meandeurope
      @meandeurope  11 місяців тому

      Hope it is helpful 🤩 thanks for watching us and commenting 🤗😍🤩

  • @lm1598
    @lm1598 2 місяці тому +1

    Thank you so much for the great information. I'll make sure to contact you
    later.

    • @meandeurope
      @meandeurope  2 місяці тому

      Glad to hear it’s worth to you 🤗❤️ stay tuned for more movies 💐

  • @gayyay2k
    @gayyay2k Рік тому +3

    Very informative video...❤

    • @meandeurope
      @meandeurope  Рік тому

      Glad you liked it 🤩 එකතුවෙලා ඉන්න 😍

  • @NiroshaRathnayake-hm8gq
    @NiroshaRathnayake-hm8gq Рік тому +2

    Thank you putha.. Obage rdply එකට 🎀🎀🎀🇸🇪

    • @meandeurope
      @meandeurope  Рік тому

      අපේ වීඩියෝ එක්ක දිගටම එකතුවෙලා ඉන්න... 🤗

    • @indika0072
      @indika0072 7 місяців тому

      ​@@meandeurope
      අපේ පුතුන් 02 විදේශ gatha වීම සඳහා අපේ දේපළ විකිණීමට අදහස් කරලා තියෙන්නේ horana නගරය ඇතුළත සහ katharagama පූජා නගරයට ආසන්න මෙම දේපළ විකිණීමට කවුරුත් ලැබුණොත් invester කෙනෙක් කියන්න .ඔබටත් commission එකක් ලබාදීමට හැක මම IndIKA

  • @anandabherath1009
    @anandabherath1009 2 місяці тому +1

    Thank you for sharing this information

    • @meandeurope
      @meandeurope  2 місяці тому

      Glad to hear it is worth to you 🤗❤️ stay tuned for more updates 💐

  • @chandralathaericsson113
    @chandralathaericsson113 5 місяців тому +2

    Thanks malli oyagen thami megham dewal danne oyata godak bless karanawa .

    • @meandeurope
      @meandeurope  5 місяців тому

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @senalpeiris7724
    @senalpeiris7724 11 місяців тому +2

    Very positive aiiya niyamai good luck channel ekata…. ❤❤❤

    • @meandeurope
      @meandeurope  11 місяців тому

      ගොඩාක් ස්තූතී comment එකට ❤️ එකතුවෙලා ඉන්න 🤩🤗😍

  • @lovindushehan8234
    @lovindushehan8234 11 місяців тому +2

    ❤❤❤වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ

    • @meandeurope
      @meandeurope  11 місяців тому

      Thanks for watching brother ❤️

  • @dilanmunasinghe6376
    @dilanmunasinghe6376 Рік тому +4

    mm danne na ayya si kiyala. Dan apita stipend eka 11k denawa and next time idala 12k denawa per month.

    • @meandeurope
      @meandeurope  Рік тому +1

      නියමයි 🤩 thanks for watching us and එකතුවෙලා ඉන්න 🤗

  • @georgegamini8048
    @georgegamini8048 5 місяців тому +2

    Great job putha I enjoy very much tnx

    • @meandeurope
      @meandeurope  5 місяців тому

      Thanks for your heartiest comment 🤗❤️ stay tuned

  • @kasunthilakarathna2636
    @kasunthilakarathna2636 5 місяців тому +2

    Lassanai, thawa videos danna balanna

    • @meandeurope
      @meandeurope  5 місяців тому

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ හැම සතියෙම වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එකතුවෙලා ඉන්න

  • @mokshadhananjana5208
    @mokshadhananjana5208 2 місяці тому +1

    මල්ලියෝ...අනේ ගොඩක් ස්තූතියි ..මෙහෙම video එකක් දැම්මට..ඔයා හොද ලංකාවේ කොල්ලෙක්...මගේ Husband sweden එන්න try කරනවා ජොබ් එකකට ඔය රටේ භාශාව දන්නෙ නැතුව එහෙම ජොබ් එකක් කරගන්න පුලුවන් වෙයිද ..

    • @meandeurope
      @meandeurope  2 місяці тому +1

      ස්තූතී අපිව බලනවට 🤗❤️ Swedish language එක අවශ්‍ය වෙන්නෙ මෙහෙ ඉන්න මිනිස්සු එක්ක සම්බන්ධ රැකියාවලදි. උදාහරණ විදියට රෝහල්, කාර්‍යාල සහ ස්වදේශීය අය සම්බන්ද රැකියා. සාපේක්ශයව භාශාව වැඩි වශයෙන් අවශ්‍ය නොවන රැකියාත් තියෙනවා. IT sector එකේ, Warehouse, construction, delivery වගේ රැකියා. සුභ පැතුම්. Online internet එක හරහා උත්සහ කරන්න. 💪😊❤️

  • @udeshikasirikumara957
    @udeshikasirikumara957 Рік тому +2

    ආසම රටක් ❤
    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් 👍

    • @meandeurope
      @meandeurope  Рік тому +1

      ස්තූතී ගොඩාක් 🤩 එකතුවෙලා ඉන්න 🤗

  • @vihangamalisha9110
    @vihangamalisha9110 11 місяців тому +2

    Thank you very usefull video ❤

    • @meandeurope
      @meandeurope  11 місяців тому

      Glad it was helpful! 🤗

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 3 місяці тому +3

    අයියා ගේ මේ වීඩියෝ අහම්බෙන් වගේ දැක්කේ..හරිම ලස්සන ට පැහැදිලි කරනවා..ඇත්තටම ජොබ් වේකන්සි එකක් හොයාගන්න උදව් කරන්න පුලුවන් ද අයියේ..මල්ලිට මගේ..එයා ගොඩාක් රටවලට try kala..e okkoma dismiss una corona kale...ජොබ් වලට ඇප්ලයි කරන්නෙ කොහොමද..බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට...

    • @meandeurope
      @meandeurope  3 місяці тому +4

      ස්තූතී අපිව බලනවට 🤗❤️ ස්විඩන් වල සියලුම job vacancies වගේ LinkedIn publish කරනවා. Company එකකින් sponsored කරාම work visa වලින් ස්විඩන් එන්න පුලුවං. නැතිනම් student visa තමා. Best of luck 💐💪🙂

  • @chathurikanadeeshani3255
    @chathurikanadeeshani3255 6 місяців тому +2

    Channel eka maru ❤ keep going

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      Thanks for your heartiest comment ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @chathurikanadeeshani3255
    @chathurikanadeeshani3255 6 місяців тому +2

    Harima quality vidihata karana video series. Ohoma channel ekak man dakkamai niyamai❤

    • @meandeurope
      @meandeurope  6 місяців тому

      ගොඩාක් ස්තූතී අපිට මේ දෙන කමෙන්ට් වලට ❤️🤗 මාරම සතුටුයි එකතුවෙලා ඉන්න 🤩

  • @chandralathaericsson113
    @chandralathaericsson113 5 місяців тому +2

    Harima asa ratak thznks malli❤

    • @meandeurope
      @meandeurope  5 місяців тому

      ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @thimirajuvinas7074
    @thimirajuvinas7074 Рік тому +2

    Aiyage Videos hamadama balanawa ♥️

    • @meandeurope
      @meandeurope  Рік тому

      Thanks for watching 🤗 එකතුවෙලා ඉන්න 💁‍♂️☺️🙋‍♀️

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 5 місяців тому +2

    Merci brother , salut

    • @meandeurope
      @meandeurope  4 місяці тому

      Thank you so much 🤗❤️

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 6 місяців тому +3

    අට්ත තමා කතාව පර්ට් ටිමෙ කිව්වට වෙනත්‍රයවලවගේ වැඩ නෑ

  • @gangapriyadarshani
    @gangapriyadarshani 4 місяці тому +2

    Great job......thx❤

    • @meandeurope
      @meandeurope  4 місяці тому +1

      Thanks for your heartiest comment 🤗❤️ stay tuned

  • @ruwannamal9522
    @ruwannamal9522 8 місяців тому +2

    thank you

    • @meandeurope
      @meandeurope  8 місяців тому

      Thanks for watching us ❤️🤗

  • @sudharmagamage2105
    @sudharmagamage2105 Рік тому +2

    Me video eka godak vatinawa.

    • @meandeurope
      @meandeurope  Рік тому

      ගොඩාක් ස්තූතී 🙂 ඔයාලගේ මේ කමෙන්ට්ස් ගොඩාක් වටිනවා 🤗

  • @JayanathKumara-e9n
    @JayanathKumara-e9n 29 днів тому +1

    යාලුවා,,,ඔයා එක්ක පොඩ්ඩ්ස්ක් කතාකරන්න ඕන,මම රුමේනියාවෙ ඉන්නේ,,,පුලුවනන්ම් ලොකු දෙයක්

    • @meandeurope
      @meandeurope  29 днів тому

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 අපේ facebook page එකට message එකක් දාන්න 😊👉 facebook.com/meandeurope.se

  • @lakshandezoysa8982
    @lakshandezoysa8982 3 місяці тому +1

    Honda pahadili kirimak Aluth deyk igena gatta. Thank you 👍

    • @meandeurope
      @meandeurope  16 днів тому

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!! 🌸😊

  • @Rio0gaming
    @Rio0gaming Рік тому +3

    එක මාසයක පඩියෙන් කරන්න පුලුවන් දේවල් ගැන විඩියො එකක් ඔන ❤

    • @meandeurope
      @meandeurope  Рік тому +4

      ඉක්මනින්ම ගේන්නම් ඒකත් 🤗 Thanks for watching ❤️❤️❤️

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 8 місяців тому

      Mama hondinma danna aya godak Sweden giya masters walata eyala kiyanne pradana nagarawala podi rekiya eyalata lebena bawai

  • @lakmaliperera8930
    @lakmaliperera8930 Рік тому +2

    Thanks for the video from umea

    • @meandeurope
      @meandeurope  Рік тому +1

      Hello 👋🏻 I heard you have snow now 😊 thanks for watching us 😍🤩🤗

    • @lakmaliperera8930
      @lakmaliperera8930 Рік тому +1

      @@meandeurope yea we have and the temperature is -15 tonight 😀

    • @meandeurope
      @meandeurope  Рік тому +1

      @@lakmaliperera8930 OMG 😨 stay safe guys and let’s meet one day 🤩👋🏻

    • @lakmaliperera8930
      @lakmaliperera8930 Рік тому +1

      @@meandeurope thank you 😊 yeah one day we can

  • @manoriwalter2419
    @manoriwalter2419 2 місяці тому +1

    ඉතාමත් හොඳ තොරතුරු දැනගන්න ලැබුනා මේ video එකෙන්. ස්තුතියි පුතා. Parents ලවත් ගෙන්න ගන්න පුළුවන් ද කියලා සොයා බලා reply කරන්න පුළුවන් ද?

    • @meandeurope
      @meandeurope  2 місяці тому

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට. දෙමාපියන්ව මාස තුනකට ගෙන්න ගන්න පුලුවං සහ බොහෝ විට තව මාස තුනකට extend කරන්න පුලුවං 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 💐

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 5 місяців тому +2

    Krone 1,600 කියන්නෙ ලංකාවේ රු 46,000 වැඩි එක ලංකාවේ අඩුම Salary එකත් රු 17,500 (2024 June) 😂

    • @meandeurope
      @meandeurope  5 місяців тому

      ❤️🤗 ස්තූතී අපිව බලනවට

  • @SanduniWathsala-dl9xj
    @SanduniWathsala-dl9xj 8 місяців тому +3

    Thank you so much for the detais.
    මට resident permit ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද. Spouse ta හම්බවෙන RP එක ගැන. Work permit එකක්ද හම්බවෙන්නෙ.

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      දැනට Student and dependent full time work කරන්න rights තියෙනවා. 💪😍 ඉදිරියේදී පැය ගාන සීමා කරන්න යන කතාවක් තියෙනවා. 🥸 thanks for watching us ❤️🤗

  • @KumaraGurusingha
    @KumaraGurusingha 3 місяці тому +1

    ❤❤❤❤ respect

    • @meandeurope
      @meandeurope  3 місяці тому

      ගොඩාක් ස්තූතී අපිව බලනවට ❤️🤗 එකතුවෙලා ඉන්න..!!

  • @nilupuldasun91
    @nilupuldasun91 2 місяці тому +3

    Ayye, Masters walata scholarship apply karala ena widiye video ekak karannko.plz ❤️

    • @meandeurope
      @meandeurope  2 місяці тому +1

      University entry and scholarships eligibility requirements change වෙනවා නිතරම. ඉතිං වීඩියෝ එකක් කලේ නැත්තේ ඒකයි. ඉදිරියේදී podcast එකකින් විස්තර ගේන්න උත්සහ කරන්නම් 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

    • @nilupuldasun91
      @nilupuldasun91 2 місяці тому +1

      @@meandeurope okay ayye thanks

  • @kapilagayan1191
    @kapilagayan1191 5 місяців тому +2

    Oya mara awankawama kiyala denawa

    • @meandeurope
      @meandeurope  5 місяців тому

      ගොඩාක් ස්තූතී ආදරණීය කමෙන්ට් එකට ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @buddhikamadhushanka-fy3ln
    @buddhikamadhushanka-fy3ln Рік тому +2

    math kohoma hari enawa... 👍👍👍

    • @meandeurope
      @meandeurope  Рік тому

      Oyage siyaluma balaporoththu ituvenna api suba pathanava 🤗 awoth meet vemu ❤️

  • @chalanadilshanrodriguez5429
    @chalanadilshanrodriguez5429 10 місяців тому +2

    හැබැයි තරගයක් තියනවනම් හොදයි ..නේද ..මට නම් එහෙම නැති දේවල් සෙට් නෑ
    ලොකු වාහන සල්ලි

  • @Datalineinternationalservices2
    @Datalineinternationalservices2 28 днів тому +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්... එතකොට ඉන්ටව් කරන භාෂාව මොකක්ද ?අපි මාස්ටර්ස් එකක් කරන්න එනව නම් කොහොමද ශිෂ්‍යත්වයක් ලබාගන්න පුළුවන් වෙයිද මල්ලි ..

    • @meandeurope
      @meandeurope  26 днів тому

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 😊🌸 Interview සහ Education courses කෙරෙන්නෙ English වලින්. මේ Website එකෙන් scholarship සහ තවත් දේ දැනගන්න පුලුවං 🙂👉 studyinsweden.se/
      🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @Sakuni-g2h
    @Sakuni-g2h Рік тому +2

    Thank you

    • @meandeurope
      @meandeurope  Рік тому

      Thanks for watching ❤️❤️❤️

  • @isuruchathuranga7154
    @isuruchathuranga7154 5 місяців тому +2

    Good video . බබාලා එක්ක එන්න පුළුවන් ද. Day care facilities gana kiyakko. Thnks a lot

    • @meandeurope
      @meandeurope  5 місяців тому

      මම මේ ගැන වීඩියෝ එකක් අරං එන්නම්කො. අපේ පොඩ්ඩා ගැන කරපු වීඩියෝ කිහිපයක් තියෙනවා චැනල් එකේ. Daycare වලට මෙහෙ කියන්නෙ förskolan කියලා. මම වීඩියෝ එක ගේනකම් förskolan Sweden කියලා විස්තර බලන්න ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @Sanju_Gimhan
    @Sanju_Gimhan Рік тому +2

    අයියට නම් හොද chance එකක් සෙට් වෙලා තියෙන්නේ.. 😍 දැන් නම් English compulsory ද කොහේදෝ. 🤔මෙහෙ කාන්තාව powerful කියල අක්කව වහලෙට නග්ගවනවා එහෙම නෙමෙයි.. 😅

    • @meandeurope
      @meandeurope  Рік тому +1

      😂💁🏻‍♂️👩🏻 IELTS කතාවක් යනවා තමා. නීති වෙනස් වෙනවා මාර විදියට 🙂 ගොඩාක් ස්තූතී මේ කමෙන්ට්ස් අපිට ගොඩාක් වටිනවා 🤗

    • @Sanju_Gimhan
      @Sanju_Gimhan Рік тому +1

      ​@@meandeurope💙💙💙👍🏻😇

    • @meandeurope
      @meandeurope  Рік тому +1

      @@Sanju_Gimhan අක්කා ඔයාව මතක් කරන්න කියුවා 😂 වහලට මාව තමා නග්ගන්නේ කියුවා 🤭

    • @Sanju_Gimhan
      @Sanju_Gimhan Рік тому +1

      @@meandeurope එහෙනම් කතා දෙකක් නෑ අක්කා ඇත්තටම powerful තමයි.. 😃😃 අක්කවත් දෝනි පැටියාවත් මතක් කළා කියන්න.. 💙😇

    • @RelaxationVibes223
      @RelaxationVibes223 Місяць тому

      Mama me langadi sweden yanna wisthara hewwa. Ethakota danagatta deyak tamai first degree eka english medium karalanan or O/L english pass nan IELTS ona na kiyana eka

  • @AkalankakodikaraAkalankakodika
    @AkalankakodikaraAkalankakodika 2 місяці тому +1

    ලස්සනයි .මමත් ආසම රටක්.ඔයාට එන්න ලැබුන එකට සතුටුයි ඇත්තටම .

    • @meandeurope
      @meandeurope  2 місяці тому

      හෙලෝ 👋 ස්තූතී හැමදාම අපි එක්ක ඉන්නවට. 🤗❤️ එකතුවෙලා ඉන්න..!!

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Рік тому +2

    අපිට ඇල්ගො පස්න නෑ. අපි කෝමත් දායක සබාවෙ... 😅😂

    • @meandeurope
      @meandeurope  Рік тому +1

      අප්පේ ඒකනම් ඇත්ත 💁‍♀️ Thanks for watching and commenting 🤗❤️🤩

  • @ruchirasenevirathne1988
    @ruchirasenevirathne1988 Рік тому +2

    Hamadama wage super

    • @meandeurope
      @meandeurope  Рік тому

      Hello 👋🏻 Thanks for your heartiest comment 🤩🤗😍

  • @thisaranajayasanka6027
    @thisaranajayasanka6027 5 місяців тому +2

    නියමයි අයියෙ ඹයාගෙ විඩියොස් එක.❤😊 හරිම පැහැදිලියි විස්තර කිරීමක්.
    අයියෙ ඹහෙ English ද වැඩිපුරම භාවිතා වෙන්නෙ.
    O/L විතරක් කරපු කෙනෙක්ට ඹහෙ ඇවිල්ල Foundation එකක් කරල හරි uni සෙට් කරගන්න පුළුවන් ද please Rpl😊😊😊😊😊
    ජයවේවා ..
    බුදුසරණයි ✨️✨️💐

    • @meandeurope
      @meandeurope  4 місяці тому

      ස්තූතී අපිව බලනවට ❤️🤗 English වලින් මෙහෙ day today දේවල් කරගන්න පුලුවං. වෙ වගේම courses වලට entry requirements ඒ අදාල university website වල පැහැදිලිව බලාගන්න පුලුවං. සුභ පැතුම් 💪💐❤️

    • @thisaranajayasanka6027
      @thisaranajayasanka6027 4 місяці тому

      @@meandeurope Thank you 👍✨️❤😊

  • @Hasitha..2003..
    @Hasitha..2003.. 5 місяців тому +2

    ❤❤

    • @meandeurope
      @meandeurope  5 місяців тому

      Thanks for watching us ❤️🤗

  • @kavinduanjana7055
    @kavinduanjana7055 Місяць тому +2

    අපේ රට ටත් ආදර්ශයක්

    • @meandeurope
      @meandeurope  Місяць тому

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ එකතුවෙලා ඉන්න..!! 💐

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Рік тому +2

    ස්වීඩන් කිව්වම මට මතක්වෙන පරණම දේ තමයි Oriflame Cosmetics. 😅

    • @meandeurope
      @meandeurope  Рік тому +1

      මාර වැඩේ කියන්නෙ මෙහෙ මම තාම ඒ ප්‍රඩක්ට්ස් දැකලා නෑ. 🤔 ඒකෙ ඇත්ත නැත්ත හොයන්න වෙනවා 🥸

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 Рік тому +1

      @@meandeurope අප්පටසිරි... සිරාවට? 🙄🙆😂 ඒක දැන් අවුරුදු 50ක් වගෙ පරණ ෆැමිලි බිස්නස් එකක් කියලයි කියන්නෙ. ලංකාව ඇතුලෙ හරි විදියට නෙට්වර්ක් මාර්කටින් කරන්නෙ උන් විතරයි මං දන්න විදියට.

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 Рік тому +1

      @@meandeurope Fleminggatan 14, 112 26 Stockholm, Sweden
      මේ තමයි Oriflame HQ address එක. වැඩ ඈතක වෙන්න බෑ... 🙄😅🙆

    • @meandeurope
      @meandeurope  Рік тому +2

      @@dhanushkasudarshana3955 නියමයි නෙහ් 🤩 මම Google map එකෙන් තැන හොයාගත්තා. වීඩියෝ එකක් කරන්න නියම අදහස. ස්තූතී හොදේ 😍🤗🤩

    • @dhanushkasudarshana3955
      @dhanushkasudarshana3955 Рік тому +1

      @@meandeurope ජය වේවා.! ෆ්‍රී මාර්කටින් වැඩක් වෙයි ද දන්නෙ නැ... 😅🙆

  • @TravelalongNZ
    @TravelalongNZ Місяць тому +1

    High tax but that tax is used for welfare and the best life for children.

    • @meandeurope
      @meandeurope  Місяць тому

      Thanks for sharing your valuable thoughts 💐 stay tuned for more videos and thanks again for watching us 🤗❤️

  • @asiangirl12345
    @asiangirl12345 Рік тому +2

  • @BeWalk97
    @BeWalk97 2 місяці тому +2

    අයියා දැන් ස්වීඩන් වල PR දෙන්නැති හරි ගන්න අමාරු හරි ගැටලුවක් තියනව නේද

    • @meandeurope
      @meandeurope  2 місяці тому

      PR වල rules වල වෙනස්කමක් නම් වුනේ නෑ දන්න හැටියට 🤓 මේකෙන් වැඩිවිස්තර බලන්න පුලුවං 👉 www.migrationsverket.se/English/Private-individuals/Permanent-residence-permit.html
      ස්තූතී අපිව බලනවට ❤️🤗

  • @shashikaherath1517
    @shashikaherath1517 7 місяців тому +2

    Do you have any idea about Karlstad ?

    • @meandeurope
      @meandeurope  7 місяців тому

      Hello 👋🏻 mama Karlstad vala hiya more than 1 year 🤗❤️

  • @pubudushiran1743
    @pubudushiran1743 5 місяців тому +1

    අපිත් ආසයි එන්න. මාස්ටර් එකකට ආවා නම් හරි නේද අය්යේ. ස්කොලර්ෂිප් එකක් ගන්න බැරිද

    • @meandeurope
      @meandeurope  4 місяці тому +1

      Apply කරලම තමා scholarship එකක් ගැන දැනගන්න ලැබෙන්නෙ 🤗❤️ සුභ පැතුම් 💐

  • @yashodhalakmal
    @yashodhalakmal 5 місяців тому +2

    thanks for the clarification mcn. can I apply for a scholarship with HND in IT?

    • @meandeurope
      @meandeurope  4 місяці тому

      Hello 👋🏻 University website වල entry requirements බලන්න. මේ ගැන විස්තර හරියටම දැනගන්න පුලුවං ❤️🤗 සුභ පැතුම් 💪💐

  • @OppoOppo200-rg5qi
    @OppoOppo200-rg5qi Місяць тому

    අයියා university ආවෙ පාඨමාලාව මොකක්ද අයියා

  • @dilishenashi8503
    @dilishenashi8503 5 місяців тому +2

    අයියේ. Sweden වල bank account open කරන විදිය කොහොමද? අපි ලංකාවේ ඉඳන් europe රටවල් වලට work වීසා හදාගන්න ඕනේ කොහොමද? ලංකාවේ ඇතුලේ වැඩ පිළිවෙල කියන්නකෝ. කොහේටද යන්න ඕනේ.වගේ ewwa.

    • @meandeurope
      @meandeurope  5 місяців тому +1

      එහෙනම් මේ ගැනත් වීඩියෝ එකක් ගේන්නම්කො ❤️🤗 එකතුවෙලා ඉන්න

  • @shanleonard7058
    @shanleonard7058 Рік тому +3

    Latvia studies iwara karala ....Eroupe wala wena රටකට ගිහින් PR හදාගන්න ලෙසිම රට මොකක් ද....PR process එක ලෙසීම රට .....

    • @meandeurope
      @meandeurope  Рік тому

      ලොකු අදහසක් නම් නෑ, බලමු දන්න කෙනෙක් කමෙන්ට් කරයි සමහරවිට 🤗

    • @VimanthaPatrick
      @VimanthaPatrick Рік тому +1

      පෘතුගාල් ටිකක් ලේසියි

  • @tharindumahanthe7193
    @tharindumahanthe7193 Рік тому +2

    ❤❤❤❤

  • @dlicreation8989
    @dlicreation8989 Місяць тому +1

    Brother oya sweden awe oya thaniyama appreciation dala process karagenada,nathnam consulate ekak harahada?

    • @meandeurope
      @meandeurope  25 днів тому

      ගොඩාක් ස්තූතී අපිව බලනවට 🤗❤️ තනියම apply කරන්න පුලුවං තරම් ලේසි process එකක් තමා ස්විඩන් එන්න තියෙන්නෙ. මේ website එකෙත් බලන්න 😊👉 studyinsweden.se/
      අපේ podcast එකත් බලන්න 😊👉 ua-cam.com/play/PLS5zDmUue8tYbZR03UXx5PRGZ3qWNcVBz.html&si=3Ia60_mSIZIGXg_h
      එකතුවෙලා ඉන්න..!! 💐

  • @pramodisurukumara581
    @pramodisurukumara581 Рік тому +2

    Hello aiya. Nice content 👍. Please can I know if the salary would be 30k how much can get after tax?

    • @meandeurope
      @meandeurope  Рік тому

      Hello 👋🏻
      You can check it by Swedish tax calculator in web 😊 thanks for commenting and watching us ❤️❤️❤️

  • @dilshanmaduka396
    @dilshanmaduka396 4 місяці тому +1

    ස්විඩන් එන්න හොදම විදිය ගැන කියන්නකො!

    • @meandeurope
      @meandeurope  4 місяці тому

      Student or job visa විදියට එන්න පුලුවං. ස්තූතී අපිව බලනවට 🤗❤️

  • @Indeedana1514
    @Indeedana1514 3 місяці тому +1

    Hey came to Sweden 2 weeks ago.your videos were amazing❤I came for my masters. Can you suggest the things that we should do to stay here after 3 years

    • @meandeurope
      @meandeurope  3 місяці тому

      Hello 👋🏻 thanks for watching us 🤗❤️ the common option is you will find a job with considering minimum salary requirements for work visa. And the other option is start a business and continue the processes. For it you can search more information in Migration website 💪😊 best of luck..!!

    • @Indeedana1514
      @Indeedana1514 3 місяці тому +1

      @@meandeurope Thank you so much. Hope to see you one day❤️

  • @chammipriya1041
    @chammipriya1041 4 місяці тому +2

    👍

    • @meandeurope
      @meandeurope  4 місяці тому

      Thanks for watching us 🤗❤️ stay tuned.!!

  • @chamaramahesh7989
    @chamaramahesh7989 Рік тому +2

    ❤❤❤😍

    • @meandeurope
      @meandeurope  Рік тому

      Thanks for your comment 🤗🤩❤️

  • @dzdairy
    @dzdairy 10 місяців тому +2

    Thank you ayya me video ekata,ayya mata danaganna puluwanda husband sweden giyata passe family eka gannawanan a process eka poddak kiyanna puluwannan loku udauwak,dependent ta show money process ekak thiyenawada?ehemanan kiyak wage weida?

    • @meandeurope
      @meandeurope  10 місяців тому

      Thanks for watching us 🤗 dependent visa passe danna puluwan. Complete process eka immigration Sweden site eke tiyenava. Eeka refer karanna 🤗 rules and regulations annually change vena nisa accurate information eken ganna puluwan 😊 best of luck

  • @CalmDragonflies-vr2rh
    @CalmDragonflies-vr2rh 11 місяців тому +2

    What programme did you choose for Sweden scholarship?

  • @DxDS-v4x
    @DxDS-v4x 8 місяців тому +2

    Sweden inna PR tiyena කෙනෙක් marry කරලා එන්නේ කොහොමද විස්තරයක් දැනගන්න පුළුවන් da? Help me yaluwane...

    • @meandeurope
      @meandeurope  8 місяців тому

      මේගැන www.migrationsverket.se/ එකෙන් තමා බලන්න වෙන්නෙ 🤓

  • @ns3787
    @ns3787 11 місяців тому +2

    Ane mata kiyandako, oyata 4 year degree ekath da thiyenne. Oyata hambune University eken dunna scholarship ekakda netthan si scholarship da. Mamath uni 4kata demma. Mage application reject wuna.4 year degree ekak nethi nisa

    • @meandeurope
      @meandeurope  11 місяців тому

      Consult ganna hoda thenakin. Documents hariyata match karanna university requirements ekka. 😊 best of luck 💐

  • @shenyashyamain3808
    @shenyashyamain3808 7 місяців тому +2

    aiya sweden wala english use karanawada nathnam eyalagema language eka definitely oneda

    • @meandeurope
      @meandeurope  7 місяців тому +1

      IT නොවෙන jobs වලට language requirements තියෙනවා. Sweden 1st language එක Swedish. 🤗 ස්තූතී අපිව බලනවට

  • @SajiUpe
    @SajiUpe 5 місяців тому +2

    Interesting your videos.. well planned, nice voice, good content I subscribed you.. 😊
    Tell me bro,,
    1 - what degree follows you?
    2 - Can you speak Swedish?
    3 - Can we live with only English?

    • @meandeurope
      @meandeurope  5 місяців тому

      Thanks for your heartiest comment ❤️🤗

  • @Rash6991
    @Rash6991 2 місяці тому +1

    Agriculture & construction side ekata demand ekak thiyenvda aiye?

    • @meandeurope
      @meandeurope  2 місяці тому

      මෙහේ හැම job vacancy එකක්ම වාගේ internet එකේ publish කරනවා. ඉතිං LinkedIn එකේ search කරලා බලන්න. අවස්ථාව තියෙනවා. 💪😊 සුභ පැතුම් ❤️🤗

  • @chathurasampath5694
    @chathurasampath5694 Рік тому +2

    Aiye mn labna awurudde August wala sweden enna inne, danata south korean wala inne. Oheta avith karanna hoda job monda thiyenne ?mata mehe idalama ethkota skills hadagenna enna puluwan nisa ahnne🙂

    • @meandeurope
      @meandeurope  Рік тому

      ඔයාගෙ carrier path එක ගැන තියෙන vacancy LinkedIn එකේ බලන්න. මෙහෙ ගොඩාක් jobs ඒකෙ දානවා. ඒකෙන් ඔයාට requirements බලන්න පුලුවං 🤗🤩😍

  • @buddhikawijesundara
    @buddhikawijesundara 10 місяців тому +2

    Shama marune.. ayya degree Eka karanne Mona stream ekenda?

    • @meandeurope
      @meandeurope  10 місяців тому

      Thanks for commenting 🤗 IT kare

  • @susithroshanperera8553
    @susithroshanperera8553 11 місяців тому +3

    how to find a job in swiden ?

    • @meandeurope
      @meandeurope  10 місяців тому

      Most jobs published in LinkedIn 🤗

  • @Sehi35
    @Sehi35 3 місяці тому +1

    Aiyata full scholarship ekk hambaune degree ekata gpa ek kiyk thibunada ekatada scholarship eka hambawune

  • @Wisegrunt
    @Wisegrunt Рік тому +2

    අයියෙ scholarship එකක් නැතුව ආවොත් කෙල වෙයිද? First semester එකෙන් පස්සෙ tution fee living expenses ඔය රටේ job කරල හොයා ගන්න පුලුවන් වෙයිද?

    • @meandeurope
      @meandeurope  Рік тому

      සාර්ථක වීම අසාර්ථක වීම සාපේක්ශයි 🥸 financial backup එකක් තියෙනවා නම් parttime earnings ගැන විස්වාසය තියන්න 🤗 best of luck

    • @JanakaAnuruddhaWalisingha
      @JanakaAnuruddhaWalisingha 8 місяців тому

      Part time job ekak hoyaganna puluwanda kiyala danagena enna danna kawru hari innawa nam. Mehe job hoyana eka lesi na language eka naththam. Hariyata hoyala enna naththam nikak amaruwe watenawa.

  • @sajanakanankage8133
    @sajanakanankage8133 Рік тому +4

    Aiye dn masters walata 2024 autumn intake eke idan IELTS compulsory da

    • @Sanju_Gimhan
      @Sanju_Gimhan Рік тому +1

      Bachelor eka English medium kiyala transcript eke mention wela thiyenawanam English qualification eka fulfil wenawada kohedo. Lankawe degree ekak nam 4 year ekak wennath oni wage mathakayak thiyenawa. 👍🏻

    • @meandeurope
      @meandeurope  Рік тому +1

      ගොඩාක් ස්තූතී @Sanju_Gimhan 🙂 අවුරුද්දක් ගානෙ නීති සහ required qualifications වෙනස් වෙනවා. Internet එකෙන් තව හොයලා බලමු. Thanks for the discussion 💪

    • @rashilarathnasiri6388
      @rashilarathnasiri6388 Рік тому +1

      Compulsory kiynne. Danata document submit krpu dnna kipa dnkta message ekak ewla tynwa English requirement eka full fill na kiyala

    • @meandeurope
      @meandeurope  Рік тому +2

      @@rashilarathnasiri6388 OMG 😦 මේ නිසා තමා මට Sweden student visa apply කරන විදිය ගැන වීඩියෝ එකක් කරන්න බැරි වුනේ. නමුත් මෙහෙම කමෙන්ට්ස් වලින් හරි අලුතින් එන්න ඉන්න අය දැනුවත් වෙන එක ලොකු දෙයක්. ගොඩාක් ස්තූතී ඔයාලට 🤗🤩

  • @OppoOppo200-rg5qi
    @OppoOppo200-rg5qi Місяць тому

    අපිට student visa ගහලා university ඇවිත් හොටල් කෝස් වගෙ කරන්න පුළුවන්ද

  • @praveenuditha971
    @praveenuditha971 11 місяців тому +2

    Sweeden student visa enawanm hoda agency monad aiye. Budjet ek kohomd. Agency haraha nathuwa enna puluwnd?

    • @meandeurope
      @meandeurope  11 місяців тому +1

      Mama 2020 apu nisa agentla gena vediye danne ne. Rules and regulations godak venas vela den. Thaniyama apply karannath puluwan. Guide videos balanna 🤗 best of luck 💐

  • @chethiyahewawasam5843
    @chethiyahewawasam5843 Рік тому +2

    Mage duwath Uppsala inna

    • @meandeurope
      @meandeurope  Рік тому

      ආනේ අපිට ලගයි. මගේ Land එක Uppsala. 🤗 සතුටුයි මුනගැහෙන්න 🙂

  • @shali15
    @shali15 Рік тому +2

    Sweden enna Lanakawe Danna Hoda Thenak kiyanna.. math student dala enna inne..eth Sure thenak ne..ekata danna thenak kiyannako plz

    • @meandeurope
      @meandeurope  Рік тому +1

      අපි අවුරුදු 4ට කලින් එද්දි එහෙම ස්විඩන් එන්න තැන් ගොඩක් තිබුනෙ නෑ. මම තාම ලංකාවට ආවෙ නැති නිසා ලොකු අදහසක් නෑ agentsලා ගැන. හොදට හොයලා බලන්න, reviews, කලින් යවපු batches, වගේ දේවල්. Best of luck 💐🤩🤗

    • @shali15
      @shali15 Рік тому +1

      @@meandeurope Thank you for your response quickly 🙏 😊